ලේසියෙන්ම හදන්න පුළුවන් රසම වෙජිටේරියන් පීස එක Vegetarian pizza without oven - Kusala's Simple Life

  Рет қаралды 39,894

Kusala's Simple Life

Kusala's Simple Life

Жыл бұрын

Пікірлер: 42
@isharamarasinghe7465
@isharamarasinghe7465 Жыл бұрын
Thank you අක්කා recipe එකට .... ❤❤ නිතර comment කරේ නැති උනාට හැමදාම බලනවා..... ❤🙏🙏🙏
@chamikaranasinghe2872
@chamikaranasinghe2872 Жыл бұрын
Rasa patai 👍👍👍
@beautyofnature.360
@beautyofnature.360 9 ай бұрын
ෂෝයි yamiii wow
@shyamabernadeth8083
@shyamabernadeth8083 Жыл бұрын
ඔයාගෙ කෑම මම නිතරම හදනව ඇත්තටම හරි ලේසි වගේම හරිම රසයි ගොඩක් ස්තූතියි
@SLlifetimeKitchen
@SLlifetimeKitchen Жыл бұрын
බොහොම ස්තුතියි අක්කේ ගොඩක් වටිනා රෙසපි එකක්
@uthayakumara9388
@uthayakumara9388 Жыл бұрын
ගොඩාක් ලස්සනයි මිස් තැන්කිවු
@kgkkjayasinghe2516
@kgkkjayasinghe2516 Жыл бұрын
මේකනම් මට ගොඩක් වටිනවා නන්ගි,බටර්,චීස්,මස් කන්නේ නැති නිසා පීට්සා එකක් කන්නේ කොහොම ද කියලා හිත හිතා හිටියේ ,මම පිටිකිරි බොන්නෙත් නෑ,පොල් කිරි දාලා හදන්නම්,ගොඩක් ස්තූතියි නන්ගි ඔයාට
@hemanghigjehdhs9325
@hemanghigjehdhs9325 Жыл бұрын
ඉක්මන් නිසාත් ලේසි , ලාබ නිසත් අදම හදනවා ස්තුතියි ❤
@sididi8960
@sididi8960 Жыл бұрын
Thank you so much madam .denuwath kalata godak pin. Adarei hemadamath good luck. 💕💕💕💕💕🌷🌷🌷🌷😁😁😁😁😁👍👍👍👍👍👍
@udenikimari2830
@udenikimari2830 Жыл бұрын
ඇත්ත ටම ස්තුතිය ඔබට මෙවැනි රෙසපි ගේනවට.
@M.R142
@M.R142 Жыл бұрын
අක්කේ මම ඔයාගේ ගොඩක් වීඩියෝ බැලුවා. ගොඩක් ඒවා හරිම හෙල්දි. මම ඒවා යහළුවන්ටත් ෂෙයා කළා .ඔයාගේ healthy drinks මම දැන් නිතර හදනවා. මට diabatic නිසා මට ඒවා ගොඩක් වටිනවා .වීඩියෝස් බැලුවට අද තමයි කමෙන්ට් කරන්න පුළුවන් උනේ . ඔයාගේ වෙජි pizza එක අද හැදුවා .හරිම රසයි .ඔයාට ගොඩාක් පින්. දීර්ඝායුෂ ලැබේවා!!!!
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගි ඔයාට
@spm8427
@spm8427 Жыл бұрын
Godak watinawa me kale..oyata thanks nangiye.
@daisyranasinghe6378
@daisyranasinghe6378 Жыл бұрын
Excellent Excellent, thanks 🌹
@manelanwaththarige9108
@manelanwaththarige9108 11 ай бұрын
Oyage keema harima rasi hadannath lesie godak pin meewa kiyala den awata bs
@shyamaranasinghe8512
@shyamaranasinghe8512 Жыл бұрын
Hoda ati hada banannam
@nihalnihal8940
@nihalnihal8940 Жыл бұрын
Mekata fresh milk wenuwata polkiri ekathu karanna barida
@inokaweerasinghe630
@inokaweerasinghe630 Жыл бұрын
Ane pin sidda wenawa vegetarian ayatath hadanna puluwan dewal danawata
@chithrakumari488
@chithrakumari488 Жыл бұрын
Mn oyage kama resapi hamadam balanwa hadala kanw harima rasi Bohomthm sthuthi pahadiliwa lesiyt kiyl denawat ...wadicwada harim lesi oyage meh kama jathi hama ekkma
@biyankaranthunga8863
@biyankaranthunga8863 Жыл бұрын
මම හැදුවනෙ ටිකක් කර උනා ..❤
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
එක නම් දැක්කාම කන්න හිතෙනවා
@khrmsenevirathna1273
@khrmsenevirathna1273 Жыл бұрын
Thank you .
@sashikalagunawardhane121
@sashikalagunawardhane121 Жыл бұрын
Rasa paatai dear.oven eke hadanna berida
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
දැක්කමත් ලස්සණයි .ඒ පීසා එක නම් හරිම රස පාටයි. හදලම බලන්නම්කො .හැමදාම රසකෑම හදන්න කියලා දෙන ඔබතුමියට බොහෝම ස්තුතියි
@nayanakumuduni1008
@nayanakumuduni1008 10 ай бұрын
Thank you ❤❤
@danger6308
@danger6308 Жыл бұрын
👍
@seelawelengoda1875
@seelawelengoda1875 Жыл бұрын
👍👍👍👍👍👌👌👌
@anushasenanayake6852
@anushasenanayake6852 Жыл бұрын
Thank you very much.
@somagamage
@somagamage Жыл бұрын
Hadal rasa kiyannam.thnk yo
@rasikadilshan5006
@rasikadilshan5006 Жыл бұрын
👍👌☺☺☺👌☺👌👌👌
@iraniayesha9311
@iraniayesha9311 Жыл бұрын
Eeeya
@nisharasandeepani9516
@nisharasandeepani9516 Жыл бұрын
👍😍
@Nishan.
@Nishan. Жыл бұрын
👍🌹🌹
@krishanidewabandu4181
@krishanidewabandu4181 Жыл бұрын
and@@Nishan.
@krishanidewabandu4181
@krishanidewabandu4181 Жыл бұрын
@@Nishan. and
@krishanidewabandu4181
@krishanidewabandu4181 Жыл бұрын
@@Nishan. a
@krishanidewabandu4181
@krishanidewabandu4181 Жыл бұрын
@@Nishan. and a eke hallo
@sagarikanilmini144
@sagarikanilmini144 Жыл бұрын
77ය්ය්
@thusharamanjula3607
@thusharamanjula3607 Жыл бұрын
kiri wenuwata pol kiri gnna barida
@rpmapitigama
@rpmapitigama Жыл бұрын
Puluwan
@melaniwijethunga7487
@melaniwijethunga7487 Жыл бұрын
🤫🤪😃🔮🎀😗☺🤪😜
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 53 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 9 МЛН
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 42 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 53 МЛН