ඉතාම පහසුවෙන් සරලව ඕනෑම අතු කැබැල්ලක් මුල් අද්දවාගනිමු.(දෙහි අතු පැල කිරීම) How to root cuttings

  Рет қаралды 30,369

Nagula නගුල

Nagula නගුල

Күн бұрын

ඉතාම පහසුවෙන් සහ සරලව උසස් ගුනාත්මක ලක්ෂන සහිත දෙහි පැල ලොකු ප්‍රමානයක් එක වර නිපදවා ගැනීමට හෝ වානිජ මට්ටමෙන් දෙහි පැල අලවි කිරීමට නිපදවීම සදහා මෙම ක්‍රමය වඩා ප්‍රායෝගිකය.මෙහිදී අප විසින් අතු කැබලි වෙන් කරගෙන මුල් ඇද්දවීමේ හෝමෝනයක් උපයෝගී කරගනිමින් ප්‍රොපගේටයක් තුල මසකට ආසන්න කාලයක් ස්තානගත කර තබා මුල් අද්දවාගැනීම සිදු කරනු ලබයි.මෙය ඕනෑම අයකුට ඉතාම පහසුවෙන් සිදු කල හැකි අතර ඔබටත් පැල විශාල ප්‍රමානයක් නිපදවාගැනීමට අවශ්‍ය වූ විට මෙය ප්‍රායෝගිකව යොදාගත හැකිය.

Пікірлер: 51
@Premathilaka-v9x
@Premathilaka-v9x 3 ай бұрын
හොඳ වීඩියෝ එකක් අවශ්‍ය පෝෂණ මාධ්‍යයක් සහිතව ඉදිරිපත් කිරීම ඉතාහොඳයි❤❤
@memorie411
@memorie411 3 жыл бұрын
නියමයි..හොය හොය හිටපු වීඩියෝ එකක් මේකනම්. නොදන්න දේවල් ගොඩක් ඉගනගත්තා.දිගටම කරන් යන්න.ඇග්‍රි නම් නගුල තමා ඉතින්...ජයවේවා!!!
@bensisamanthadevasurendra5893
@bensisamanthadevasurendra5893 2 ай бұрын
හොඳින් පැහැදිලි කරලා දුන්නා. බොහොම ස්තුතියි ඔබට
@malagunasekara6998
@malagunasekara6998 6 ай бұрын
ගොඩක් ස්තුතියි පුතා. ලොකු දැනුමක් ලබා ගත්තා .ජයවේවා .
@rajithpathirana6601
@rajithpathirana6601 2 жыл бұрын
ගොඩාක් ම හොඳට තේරුනා බොහොම ස්තුතී 🙂
@djmusicsaharaflash5519
@djmusicsaharaflash5519 2 жыл бұрын
නියමයි මටත් හරි ගියා thanks
@gayanthikayapapathirana9014
@gayanthikayapapathirana9014 3 жыл бұрын
ගොඩක් පැහැදිලි ...ස්තුති...සේපාලිකා අතු පැල කරන ක්‍රමයක් නැද්ද ....Good luck
@samanthisamarasinha8897
@samanthisamarasinha8897 9 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබට තෙරුවන් සරනයි
@wimalkahadawa8404
@wimalkahadawa8404 4 ай бұрын
ඉතා හොඳයි
@DharmasiriSilva-nh4cp
@DharmasiriSilva-nh4cp 2 ай бұрын
Exelant ❤❤❤❤❤❤
@ariyawansasumanachandra5506
@ariyawansasumanachandra5506 2 жыл бұрын
දෙහි අතු පැලකිරීම ඉතාම හොඳ වීඩියෝ වක්.. දෙහි අතු පැල කිරීමට යොදන හෝමෝන වල නම් දිලීර නාශක පොහොර වල නම් හා එවා ලබා ගත හැකි ස්ථාන පැහැදිලි කරන්න . ස්තුතියි
@travelssunilnishantha7922
@travelssunilnishantha7922 2 жыл бұрын
Very good brother ..All the best..
@rasanthaamarasingha6485
@rasanthaamarasingha6485 Жыл бұрын
Thank you...good
@technet8340
@technet8340 2 жыл бұрын
Superb video. Digatama me wge watina videos danna. Wish u all d best!! ✌
@a.m.j.d.adhikari866
@a.m.j.d.adhikari866 2 жыл бұрын
Supiri channel ekak. gnn dewal godak tynw.
@piyumithennakoon2179
@piyumithennakoon2179 3 жыл бұрын
ඉක්සෝරා අතු වලින් පැල ලබා ගන්න විදිය ගැනත් වීඩියෝ එකක් කරන්න.good luck🔥
@nagula4273
@nagula4273 3 жыл бұрын
ඉදිරියට ඒ පිලිබදව වීඩියෝ එකක් කරන්නම්.ඉස්තූතියි.😊
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 9 ай бұрын
සීනි ද්‍රාවණය හොඳයි.
@freeman1530
@freeman1530 Жыл бұрын
Thank you brother.
@rasikapriyadarshani4260
@rasikapriyadarshani4260 Жыл бұрын
Thank you.
@sunethrasamarasinghe7198
@sunethrasamarasinghe7198 8 ай бұрын
Jaya wewa
@ChampikaLakmali-s3z
@ChampikaLakmali-s3z 9 ай бұрын
Thanks
@rohithakumarasiri6875
@rohithakumarasiri6875 Жыл бұрын
අතුපැල කිරිම සඳහා යොදා ගන්නා පොලිතීන් ආවරණය විනිවිද පෙනෙන සුළු විය යුතුද අඳුරු විය යුතුද තද අව්ව පැළයට නොවැටිය යුතු ද
@jayandilusha1100
@jayandilusha1100 3 жыл бұрын
Supiri mchnn.. ♥️♥️
@nagula4273
@nagula4273 3 жыл бұрын
ඉස්තූතියි .😊
@mahishadilhara8025
@mahishadilhara8025 2 жыл бұрын
gahaka madin apita kamathi thanakin aththak enavidiyata apita hadaganna kramayk thiyenawada
@netcomlanka
@netcomlanka 11 ай бұрын
දෙහිඅත්ත සිටුවීමට හෝමෝනයට කහ කුඩු ටිකක් ගෑවොත් මුල් අද්දවගන්න පුලුවන්ද
@chandrathisara2366
@chandrathisara2366 Жыл бұрын
කොහොමද හෝමෝන ගන්නේ අපිට ගන්න තැනක් කියන්න .
@wasanthakumara846
@wasanthakumara846 3 жыл бұрын
මෙහි මාධ්‍ය වෙනුවට සාමානය පස් භාවිතා කල නොහැකිද
@asithahasanka2476
@asithahasanka2476 2 жыл бұрын
Supiri
@prasadrandunu4642
@prasadrandunu4642 Жыл бұрын
ටික දවසක් යද්දි කොළ වේලිලා වැටෙනවා. ඒක සාමන්‍යද ?
@ariyawansasumanachandra5506
@ariyawansasumanachandra5506 2 жыл бұрын
⁣වත්තක බිම සිටුවන්න දෙහිපැල100 ක් පමණ ඔබලා ගෙන් ලබා ගත හැකි ද? නගුල පැල තවාන තියෙන්නෙ කොහෙද ?
@NiranjalaNiranjala-m3n
@NiranjalaNiranjala-m3n 8 ай бұрын
Ok
@hanshikawarnakulasooriya4121
@hanshikawarnakulasooriya4121 3 жыл бұрын
හොදින් මුල් ඇදුනු දෙහි පැලයක් කොපමණ මුදලකට අලෙවි කළ හැකිද
@nagula4273
@nagula4273 3 жыл бұрын
තොග මිල රු 40/50 වගේ සිල්ලර මිල රු 80/100 අතර.
@hasithadisanayaka4268
@hasithadisanayaka4268 Жыл бұрын
Man oyawage athu pela kara e athuwala kola helenawa ehema wenna hethuwa mokadda
@hasithadisanayaka4268
@hasithadisanayaka4268 Жыл бұрын
Oba thumage namber ekak danna puluwanida
@Preethika-m5e
@Preethika-m5e 8 ай бұрын
මට ඕන දොඩම් පැලයක් hada ganna එකට පොලිතින් bagyaka හිටවල හරි yaida. තවත් එකක් කොම්පෝස්ට් පස පාවිච්චි කලාට කමක් nedda. Rata ඉන්න නිසා. Weli සොයා ගන්න amarui පිළිතුරු බලා gana ඉන්නවා plz.
@nagula4273
@nagula4273 8 ай бұрын
දොඩම් වලට නම් වඩාම හොද බද්ධ කරන එක. අතු බැදීමක් කරලා බලන්න අතු පැල කරනවට වඩා සාර්තකයි.අතු සිටවනවානම් කොම්පෝස්ට් වලට වඩා අප සදහන් කරන මාද්‍ය සුදුසුයි.
@සුම්මා
@සුම්මා 3 жыл бұрын
Oya homonya mokkda kaden illna oni komda
@nagula4273
@nagula4273 3 жыл бұрын
රුක්ටා හෝ රූටෝන් හෝමෝන එකක් කියලා ඉල්ලන්න පොහොර කඩයකින් වගේ පහසුවෙන් ගන්න පුලුවන් .
@sunethraguruge5771
@sunethraguruge5771 3 жыл бұрын
Dehi pala ganna hakida apata
@nagula4273
@nagula4273 3 жыл бұрын
puluwan 0704560562
@Studio_of_shorts
@Studio_of_shorts 3 жыл бұрын
මුල් අද්දවන හෝමෝනයේ නම මොකක්ද කඩේකින් මොකක් කියලද ඉල්ලන්න ඕන
@nagula4273
@nagula4273 3 жыл бұрын
මුල් ඇද්දවීමේ කෘතීම හෝමෝන මේකෙ නම රුක්ටා කියලා ඉල්ලන්න.
@vikumavishka7866
@vikumavishka7866 3 жыл бұрын
@@nagula4273 මෙගෙ ගාන කොහොමද සහොදරය
@sanjukadilshan6784
@sanjukadilshan6784 3 ай бұрын
මොකක්ද මේ හොමොනය
@ShenuliVindiya
@ShenuliVindiya 7 ай бұрын
Oya gena behte nama mokadda
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 9 ай бұрын
මම වීඩීයෝ කරන්න ඉන්නේ සීනි ද්‍රාවණයෙ ගිල්වා අතු පැල කරන විදියක් 😂
@MNMN-cb1tp
@MNMN-cb1tp 9 ай бұрын
Contact Number thenna ayye
how to grow lemon from cutting අතු පැල කිරීම athu palakirima ! delhi athu palakirima
6:17
Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)
Рет қаралды 44 М.
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 106 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 142 МЛН
වැඩුනු ගසකට අතු බද්ධ කිරිම, Grafting
10:16
agriculture nihal ranasingha
Рет қаралды 62 М.
How to grow lemon tree from cutting දෙහි දොඩම් අ‍තු පැලකරන රහස / ගෙවතු වගාව
4:51
Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)
Рет қаралды 32 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 168 М.
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН