ජොබ් නැතත් ගෙදර ඉදන් සල්ලි.😮😮🤫/how to start business at home/home business ideas/self business idea

  Рет қаралды 13,086

Ape gedara

Ape gedara

Күн бұрын

Пікірлер: 78
@apegedara9382
@apegedara9382 2 ай бұрын
මගේ අලුත් චැනල් එක subscribe කරලා එකතු වෙන්න..👉👉kzbin.info/www/bejne/aHjYl2x3f7OZZ7ssi=TNCgYLeJRPKUQ58S පොලිතීන් හා යෝගට් කප් මිළදී ගැනීමට පහත නම්බර් එක හරහා සම්බන්ධ වී online හරහා ගෙදරටම ගෙන්වා ගන්න..👉077 7382824 100 pieces Youget cup and lid with Spoons Rs.11.75 500 pieces Youget cup and lid with Spoons Rs.10.75 1000 pieces Youget cup and lid with Spoons Rs.9.75
@Slboys4161
@Slboys4161 2 ай бұрын
Thanks
@dharmasiriananda9873
@dharmasiriananda9873 2 ай бұрын
නංගී ඔයා මගේ හිතේ තිබුණු දෙයක් තමයි අද හැදුවේ ගොඩක් ස්තූතියි.ඔයාගේ දැනුම අපි එක්ක බෙදාගන්න එකටත් පිං.දිනෙන්දින දියුණුවේවා ඔයාගේ වියාපාරය.හදවතින්ම සුභ පතනවා.❤❤❤❤❤
@apegedara9382
@apegedara9382 2 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@DamayanthiNandani-k8g
@DamayanthiNandani-k8g Ай бұрын
ගොඩක් හොඳ වීඩියෝ එක ක් ඔබ ට ජය වේවා ❤❤❤
@poornimadissanayake1890
@poornimadissanayake1890 2 ай бұрын
Oba thumiya kuhaka nathi kapati nathi hitha hoda avanka kaanthavak.godak pin❤
@apegedara9382
@apegedara9382 2 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@dushnthidileka1416
@dushnthidileka1416 2 ай бұрын
Thanx akke apata hemadama lassana video genawata,,🥰🥰🥰
@apegedara9382
@apegedara9382 2 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@LeenaLakmali
@LeenaLakmali Ай бұрын
ඔයාගෙ විඩියො බලලා මන් රොල් .fankek හදලා විකුණනවා ගොඩක් පින්
@praboinfo
@praboinfo Ай бұрын
Man hithanne oya akkek. Oya mata maara haiyak. Godak pin menike ❤️🥰
@NihalaJayatissa
@NihalaJayatissa 2 ай бұрын
❤පලමු කමෙන්ට් එක මගෙන් ❤❤
@apegedara9382
@apegedara9382 2 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@NiroshaniSeuwandi-x8r
@NiroshaniSeuwandi-x8r 2 ай бұрын
Oyata godak godak isthuthi ❤❤❤❤❤
@apegedara9382
@apegedara9382 2 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@iroshanilmini7776
@iroshanilmini7776 13 күн бұрын
අක්කා කල් තියා ගන්න පුලුවන් විදිහට නාරං කැවුම් හදන විදිහ දාන්නකෝ..
@dssd919
@dssd919 Ай бұрын
ඉස්සෝ බැදුම් 😊
@nethmiperera3644
@nethmiperera3644 2 ай бұрын
Thank you ❤
@apegedara9382
@apegedara9382 2 ай бұрын
You're welcome 😊
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg 2 ай бұрын
Thank you ඔයාට theruwan saranai
@apegedara9382
@apegedara9382 2 ай бұрын
❤️❤️❤️
@AmilaIrantha-qv6mw
@AmilaIrantha-qv6mw 2 ай бұрын
Ubbalakada sambole recipe eka kochchara kalayak tiyaganna puluwanda?oya veladapalata danne exp.date kochchara kalayak sadahan karanawada akke.reply pls.
@rejikaudayangani5889
@rejikaudayangani5889 2 ай бұрын
ඔයාට උතුරන්න හරියන්න ඕන අක්කේ 🙏
@apegedara9382
@apegedara9382 2 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@DenethNimthakaWeerasinghe
@DenethNimthakaWeerasinghe 2 ай бұрын
Niyamai akke
@apegedara9382
@apegedara9382 2 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@DenethNimthakaWeerasinghe
@DenethNimthakaWeerasinghe Ай бұрын
@apegedara9382 akke oyage isso bite eka mamath haduwa.thama BR eka gaththe naha.
@mohamednajeeth7660
@mohamednajeeth7660 2 ай бұрын
Super sister ❤
@apegedara9382
@apegedara9382 2 ай бұрын
❤️❤️❤️
@IroshaMaduwanthi-w6k
@IroshaMaduwanthi-w6k Ай бұрын
KZbin channel ekak හදා ගන්න විදිහ කියලා දෙන්න please
@ChamalLahiru-s5d
@ChamalLahiru-s5d Ай бұрын
Akke br eka gannakan barida kadawal walata danna naththan br eka aragena inna onada kadawal walata danna ane akke reply ekak one oyage viyapara diyunu wewa
@MahindaDissanayake-g2x
@MahindaDissanayake-g2x 2 ай бұрын
Cap seel kara ganna widiha pehedili vidiyo ekak genna puluwanda
@apegedara9382
@apegedara9382 2 ай бұрын
ගේන්නම් ❤️
@ireshasamandari4277
@ireshasamandari4277 2 ай бұрын
Mewa akke shop walata danna rejister wenna onida.
@DiliniPriyanthi
@DiliniPriyanthi 2 ай бұрын
❤❤
@Kulasinghasenani8
@Kulasinghasenani8 2 ай бұрын
🎉🎉🎉
@apegedara9382
@apegedara9382 2 ай бұрын
❤️❤️❤️
@madushikapiyumali7122
@madushikapiyumali7122 2 ай бұрын
❤️👍
@apegedara9382
@apegedara9382 2 ай бұрын
❤️❤️❤️
@NayaniTharanga
@NayaniTharanga 2 ай бұрын
Koi tharam kalayak thiyaganna puluwanida me dewal
@apegedara9382
@apegedara9382 2 ай бұрын
මාසෙකට වඩා පුළුවන් වතුර මිශ්‍ර නොවී හරි පදමට හදා ගත්තොත්...❤️
@nasikanayomi7036
@nasikanayomi7036 2 ай бұрын
යොගට් කප් එකෙ price eka kohomd
@apegedara9382
@apegedara9382 2 ай бұрын
රුපියල් 100ත් 120ත් අතර මිලකට දෙන්න පුළුවන් ❤️
@niroshalakmali5401
@niroshalakmali5401 2 ай бұрын
Isso awwe veluvata kamak nadda?
@apegedara9382
@apegedara9382 2 ай бұрын
කමක් නෑ...❤️
@deepthidisanayaka4665
@deepthidisanayaka4665 2 ай бұрын
🙏💕🙏💕🙏
@SampathTrinco
@SampathTrinco 2 ай бұрын
කල් තියාගන්න මොනවද දාන්න පුළුවන්..
@nilakshikawshalya8674
@nilakshikawshalya8674 2 ай бұрын
කප් වල පියන් පැලෙන එකට මොකද කරන්නෙ
@apegedara9382
@apegedara9382 2 ай бұрын
හොද තත්වයේ කප්ස් අර ගන්න ❤️❤️
@ireshaprema3235
@ireshaprema3235 2 ай бұрын
මිස් ඔයා ඔය කප් ගන්න තැන මට දාන්න පුලුවන්ද
@apegedara9382
@apegedara9382 2 ай бұрын
පලවෙනි කමෙන්ට් එක බලන්න ❤️
@AvishkaSadaruwan-y2j
@AvishkaSadaruwan-y2j 2 ай бұрын
B R එක නැතුව කරන්න බැරිද අක්ක කරන්නේ BR එක නැතුවද අනේ මට කොයන්නකෝ
@apegedara9382
@apegedara9382 2 ай бұрын
br එක ගන්න ඕනෙ නංගී...ඔයා අවට ඉන්න අයට නම් විකුණන්න පුළුවන් br එක නැතුව...කඩ වලට දාන්න නම් br එක ඕනෙ...❤️
@rejinapriyadarshani39
@rejinapriyadarshani39 2 ай бұрын
එකක් කියකටද කඩවල් වලට දාන්න ගාන කියන
@apegedara9382
@apegedara9382 2 ай бұрын
ගාන ඔයාම තමයි තීරණය කරන්න ඕනෙ...මොකද අමුද්‍රව්‍ය වල මිල අනුව තමයි ඒක තීරණය වෙන්නෙ...මට යන වියදමට වඩා ඔයාට යන වියදම වෙනස් වෙන්න පුළුවන් ❤️
@NimeshaKumarathunga
@NimeshaKumarathunga 2 ай бұрын
Lunu danakota ikmanata narak wenawa neda
@apegedara9382
@apegedara9382 2 ай бұрын
ඒක නිසා තමයි බැදල අර ගත්තෙ...ළූණු නොදා හදන්නත් පුළුවන් ❤️
@SampathTrinco
@SampathTrinco 2 ай бұрын
කෝ පොළිතින් ගන්න තැන නොම්බරේ...
@apegedara9382
@apegedara9382 2 ай бұрын
පලවෙනි කමෙන්ට් එක බලන්න
@AmilaIrantha-qv6mw
@AmilaIrantha-qv6mw 2 ай бұрын
Mila thiranaya karana vidiya kiyala denna puluwanda?me Cup ekak oya kadeta denne kiyatada?oyata tiyena labaya sadahan karanna puluwanda pls.
@apegedara9382
@apegedara9382 2 ай бұрын
ඒක ගැන වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ගේන්නම්...ඊලගට වීඩියෝ එක ඒ ගැන කියලා දෙන්නම් ❤️❤️👍
@dilipswijerathna8871
@dilipswijerathna8871 2 ай бұрын
Oyage achcharu recipes harima rasai.mama den bisnas karanawa
@apegedara9382
@apegedara9382 2 ай бұрын
එහෙමද...අනේ මට හරිම සතුටුයි ❤️❤️❤️❤️😇😇😇
@nishanmangala9453
@nishanmangala9453 2 ай бұрын
Recipe link daannako
@SLManithhansaja
@SLManithhansaja 2 ай бұрын
Ekak mila kiyak dannad miss
@apegedara9382
@apegedara9382 2 ай бұрын
ගාන ඔයාම තමයි තීරණය කරන්න ඕනෙ...මොකද අමුද්‍රව්‍ය වල මිල අනුව තමයි ඒක තීරණය වෙන්නෙ...මට යන වියදමට වඩා ඔයාට යන වියදම වෙනස් වෙන්න පුළුවන් ❤️
@RushanthiWeerasinghe-wp5dq
@RushanthiWeerasinghe-wp5dq 2 ай бұрын
ඔයාට කවදවත් වරදින්නේ නෑ
@apegedara9382
@apegedara9382 2 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@MadushaNuwangi
@MadushaNuwangi 2 ай бұрын
Thank you 👍මගේ බිස්නස් එක නැවතුනේ හෙම සීල් කරගන්න දන්නේ නැතුව ❤️❤️❤️
@apegedara9382
@apegedara9382 2 ай бұрын
❤️❤️❤️
@SahansiIsuru-ne9we
@SahansiIsuru-ne9we 2 ай бұрын
Hot gan eka kiyak unada akka
@apegedara9382
@apegedara9382 2 ай бұрын
හාරදාස් ගානක් මට මතක විදියට ❤️
@LasanthikaSandarenu-j2x
@LasanthikaSandarenu-j2x 2 ай бұрын
Hot gun eka keeyak unada😊😊
@apegedara9382
@apegedara9382 2 ай бұрын
හාරදාස් ගානක් ගියා මට මතක විදියට ❤️
@NilupaNelum
@NilupaNelum 2 ай бұрын
Miss oyage watsap number eka wada karanne nane.man oya kiyapu විදියට walithapa hadala dan kadekata danawa.mata dana ganna puluwanda api molen kotala gena piti walithapa hadanna halala ganna onida.
@apegedara9382
@apegedara9382 2 ай бұрын
හලලා ගන්නව නම් හොදයි...හලලා ගත්තම වැලිතලප වේලෙන ගතිය ටිකක් අඩු වෙනවා...හාල් කෑලි තිබ්බම පැණි උරා ගන්නව වැඩී...එතකොට තමයි වැලිතලප හයි වෙන්නෙ...❤️❤️
@PriyangikaSudarshani
@PriyangikaSudarshani 2 ай бұрын
❤❤❤❤❤❤
@apegedara9382
@apegedara9382 2 ай бұрын
❤️❤️❤️
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН