KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පුලියන්කුලමේ සිට කනගරායන්කුලම දක්වා අල්ලාගත් හැටි | ජයසිකුරු | Sri Lanka Army | Operation Jayasikuru
45:54
කන්දොස්සිරියාව ඉවරයි
31:41
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
Wait for it 😂
00:19
How Much Tape To Stop A Lamborghini?
00:15
Из какого города смотришь? 😃
00:34
මාස 4ක ව්‍යායාමයකින් පසුව පුලියන්කුලම හමුදා පාලනය යටතට | Operation Jayasikuru |
Рет қаралды 33,929
Facebook
Twitter
Жүктеу
1
Жазылу 198 М.
නැණස NENASA 🇱🇰
Күн бұрын
Пікірлер: 85
@dinukagamage5007
Жыл бұрын
මාර මහන්සියක් වෙලා documentry එක හදනවා. සුපිරියි 🔥❤
@kandeupul9414
Жыл бұрын
මගේ හොදම යාලුවා හිටියේ 8 වන විජයබාහු පාබල රෙජිමෙින්තුවෙි. ඔහුත් ජයසිකුරු මෙහෙයුමෙි හිටියේ. අදටත් ඔහු අතුරුදන්. 😢😢😢
@priyanthathilakasiri7127
Жыл бұрын
මගේ පංතියේ හිටි හොදම යාලුවා සෙකන්ඩ් ලෙෆ්ටිනන් මනෝජ් ජය සිකුරු මෙහෙයුමේදී ජීවිත්ක්ශයට පත් උනා ,ඔබට නිවන්සුව මගේ යාලුවේ.නුබලා නිසා අපි අද මෙහෙම ඉන්නවා
@gihaadikari8242
Жыл бұрын
ඉතාමත් මහන්සිවී කරුණු කාරණා එකතුකරල මේ වැඩසටහන ගෙනඒම පිලිබද ඔබට ස්තූතියි 🙏 . මගෙ සහෝදරයත් 2 ලුතිනන් වරයෙක් විදිහට ඕමන්තෙ සටනෙ 9GR එක නියෝජනය කරා. ඒකාලෙ හරි බයෙන් උන්නෙ. නිමාඩු එන්නෙත් මාස 6කට විතර සැරයක්. ඔය විස්තර සේරම කියනව ඒ කාලෙ. 2018 Major කෙනෙක් විදිහට විශ්‍රාම ගියා. සිව්වන ඊළාම් යුද්දෙදි 57 Div එකේ 573 එකේ උන්නෙ. 3 GR එකේ. ❤️
@myyoutubechannel5286
Жыл бұрын
9 GR කියන්නේ මොකද්ද?
@kandeupul9414
Жыл бұрын
@@myyoutubechannel5286 9 වන ගජබා රෙජිමෙින්තුව
@pathumkarunarathna3738
Жыл бұрын
මම නැණස ඔබගේ සෑම වීඩියෝවක්ම පාහේ නරබන්නෙකි..හිටපු නාවික හමුදාපති කැලැන්සි ප්‍රනාන්දු මහතා පිලිබදව වීඩියෝවක් ලබා දෙන මෙන් ඉල්ලමී...මන්ද යත් මා දන්නා ආකාරයට ඔහු ඝාතනය කර ඇත්තේ මා උපන් අවුරුද්ද වන 1992 දී...ඉතිහාසය පිලිබදව මහත් ඇල්මක් ඇති මා වැනි තවත් නැණස රසිකයන් හට එය මහගු කාර්‍යක් වනු ඇත..නැණස ට ජය...❤❤❤
@gayanchathu2308
Жыл бұрын
දිගටම කරගෙන යන්න මේ කැනල් එක ගොඩක් වටිනව
@dimuthdarshaka7985
Жыл бұрын
This is the best documentary i have ever seen. Thank you
@Jayanathkarunarathna
Жыл бұрын
ඉතාමත් වටින video එකක්. ස්තූතියි.
@dinidujayasinhedj6310
Жыл бұрын
ආස හිතෙන කතනය.ජයවේවා .
@ashencharukasinghapura3292
Жыл бұрын
අයියා හතරවන ඊලාම් යුද්ධය දවසක් වත් අඩු නැතුව ඕන ❤
@mandodary4544
Жыл бұрын
Bandage bakkiya balanda
@මව්බිමශ්රීලංකා
Жыл бұрын
අවවාදයයි !!!!! දැනුවත් වීම පිණිස පමනී. රටට එරෙහි කුමන්ත්‍රණය ගැන දැනගත් විට එයට එරෙහි වීමට හැකියාව ලැබේ. පහත දැක්වෙ න විස්තරය හොදින් කියවා අවබෝධ කරගන්න. කුරුස පල්ලිය, පාස්ටර් ජෙරොම්, දේසපාලුවෝ (පක්ෂ විපක්ෂ හැමෝම), සිවිල් සංවිධාන, ජංගි අරගලකාරයො ඔක්කොම එකතු වෙලා සිංහල බෞද්ධ රට නිරාගමික රටක් කියල ලේබල් අලවන්නයි හදන්නේ. උන් ඒක කරන්න හදන්නෙ ගැටුමක් ඇතිකරල සිංහල බෞද්ධයො නිසා අනිත් ආගම්වලට කරදරයි කියල ලෝකෙට වැරදි මතයක් පෙන්නලයි. ඊට පස්සෙ මේ ගැටුම උපයෝගී කරගෙන ලංකාව IMF වැඩසටහනින් ඉවත් කර දමන්න ඇමරිකාව පියවර ගන්නවා. ලංකාව IMF වැඩසටහනින් ඉවත් කර දැමීම නිසා නැවතත් ආර්ථික ප්‍රශ්න හටන්නවා. එතකොට ලංකාවෙ ඉන්න ඊනියා FB ඇඩ්මින්ලා "මේ හැම ප්‍රශ්නයකටම තියෙන එකම විසදුම මේ සිංහල බෞද්ධ රට නිරාගමික රටක් කියල ලේබල් ගැසීමයි" කියල පෝස්ට් දානවා. ආර්ථික ප්‍රස්න වලින් මිරිකිලා ඉන්න මිනිස්සු ඒකට කැමතිවෙනවා. ඔය අස්සෙ ජනාධිපතිවරණය එනවා. එතකොට ජාතිවාදී රාජපක්ස හොරු පන්නලා සිංහල බෞද්ධ රට නිරාගමික රටක් කියල ලේබල් ගහලා රටේ ආර්ථිකය සුඛිත මුදිත කරනවා කියල අනුර කියනවා. ආර්ථික ප්‍රස්න වලින් මිරිකිලා ඉන්න මිනිස්සු ඒකටත් කැමතිවෙලා අනුරයව දිනවලා ඌව ජනපති පුටුවෙ ඉන්දවනවා. ඊට පස්සෙ කුරුස පල්ලිය, පාස්ටර් ජෙරොම්, දේසපාලුවෝ (පක්ෂ විපක්ෂ හැමෝම), සිවිල් සංවිධාන, ජංගි අරගලකාරයො ඔක්කොම එකතු වෙලා හදපු ඊනියා නිරාගමික ව්‍යවස්ථාව සම්මත කරලා සිංහල බෞද්ධ රට විනාස කරනවා.
@KavinuWijesooriya
Жыл бұрын
ඔබ දුන්නු අනතුරු ඇගවීමට බොහෝම ස්තූතියි!! 🙏 .
@ghostrecon9984
Жыл бұрын
Ah yako ubata pissuda
@rodneyhensleyjayasinghe9134
10 ай бұрын
නොච්චිමොටේ හිටපු යුධ හමුදාවට ඉදිරියට යන්න එ් තැන බාර ගන්න ගියේ නාවික හමුදාව....එ්කෙනුත් පලමුව 8 කණ්ඩායමක් යායුතුව තිබුනා...එ් 8කණ්ඩායමට නායකත්වය දුන්නේ මම...මමත් පොද්දල කුමාර...අක්මීමන චන්දන අැතුලු8ක් ඉතිරිඅයගේ නම් මතක නෑ..
@shalikaashan7924
7 ай бұрын
මගේ තාත්තා retire වෙන්න ඉදලා තියන්නේ(33:32). ඒත් එයාව යුද්දෙට ගිහින්. මන් විස්තර දන්නේ නැහැ. මන් ජීවිතේට තාත්තව දැකලා නැති එක. මන් ඉපදෙන්න ඔන්න මෙන්න කියලා දැන දැන තාත්තා යුද්දේ ඉදියේ.
@insight-nenasa
7 ай бұрын
අප ඔහුට නිවන්සුව පතමු 🙏
@akalangkadezoysa3475
7 ай бұрын
මේ කාළකණ්නි කාලය මතක් වෙනව මේක බලද්දී . ඒ කාලේ යුද්ධ ක්‍රම ගැන සාමාන්‍ය දැනුමක් තිබ්බ සිවිල් ජනතාවත් අහපු ප්‍රශ්නයක් තමා පාරක් දිගේ අල්ලගෙන ගියාම දෙපැත්තෙන් කැලේ ඉඳන් ඇවිල්ල ගහන්න පුලුවන් නෙ...!! ඒක හමුදාව ඒ කාලෙ හිටිය ලොක්කන්ට නොතේරුනේ ඇයි කියන එක තාමත් ප්‍රහේලිකාවක්
@NimalWasantha-mz1nd
4 ай бұрын
ලුතිතන් කර්නල් Sarah prnanadu සර්ගෙ ෆොටො එකක් එවන් නද එතුමා එයාර්මොබයිල් .. බලගනයට අයත්ව 7 ගැමුණු බලඅරණියෙ Co 95 96.යාපනයේ ඉදිරි පිමිම අකුණු පහර රිවිරැස 01..02.සත්ජය.මන්ඩතිවු..ඩෙිල්ප්..මුදවා ගැනිමට..තම බල ඇනිය ඉතා සාර්ථක ව..කිුයා කල අණ දුන් නිර්බිත.නීළධාරියෙක්...
@dilanprasanna
Жыл бұрын
දැන් නම් ජයසිකුරු ඇති වගේ. 4 වෙනි ඊලාම් යුද්දෙ ගැන ඕනෙ
@khalidbuabbas5594
10 ай бұрын
මමත්.ඒ.දවස්වල .ඉන්විවි.ගියා.ජයසිකුරැ.මෙහෙයුමෙි.අවතැන් .වුවත් .සදහ.පොලිස්.කාන්තාවන්.සහයෝගයට.ගන්නව.කියලා.ආරංචියට.
@RamithD
Жыл бұрын
Perfect 👍
@sanjayasenarathna2333
8 ай бұрын
මගෙ යාලුවා. නිශාන්ත. එයා තෙල්වත්තෙ.ගුවන් හමුදාවේ . මාන්කුලම් වලදි මෑරුන..
@insight-nenasa
8 ай бұрын
අප ඔහුට නිවන් සුව පතමු 🙏
@RamithD
Жыл бұрын
Do a this type of video series for 4th Elam war
@SLlion2005
Жыл бұрын
මට දන්න කෙනෙක් කියනවාද T56 සහ Ak-47 ගිණි අව් අතර වෙනස. බැලූ බැල්මට දෙකම එක වගෙ?
@nipuwa5869
Жыл бұрын
T56 කියන්නෙ ak47 එකේම modified chinese version එක
@SLlion2005
Жыл бұрын
@@nipuwa5869 මොකද්ද හොඳම?
@Nuwanasanka4807
Жыл бұрын
T 56 ,අවියෙ කොකින් හැඩල් එක පිහිටා ඇත්තේ අවියෙ දකුණු පසට වන්න Ak 47 අවියෙ කොකින් හැඩල් එක පිහිටා ඇත්තේ වමට වන්නට T56 අවියේ හිස් පතොරන් විසි වන්නේ දකුණු පැත්තට Ak 47 අවියේ හිස් පතොරන් කොපු විසි වන්නේ වම් පසට...😊
@nipuwa5869
Жыл бұрын
@@SLlion2005 ඒක අවශ්‍යතාව අනුව. 56 බරින් අඩුයි.
@jumanji5239
Жыл бұрын
@@Nuwanasanka4807 බොරු කියන එක නවත්තන්න. ඔබට අදහසක් නැත.
@KavinuWijesooriya
Жыл бұрын
ඇයි, අපේ සිංහල ජනතාව ටොයියෝ හා බයියෝ විදිහට බෙදිලා ඇනකොටා ගන්නේ?? ඕකෙන් වාසිය යන්නේ අර නොරටුවොන්ට නේද??😮☹️
@DewanandaDpk
4 ай бұрын
Koi5haram adoora darshi charitha nisa ratata wagema minis geewitha walata ellawela thiyena balapaama edata wagema adatath a widiyatama balapana bawa mokekutawath notheri sapa widimin ohe geewath wena apooruwa ,,kata kiyannada kawru ahannada......?
@sisarusahan1564
Жыл бұрын
නැගෙනහිර පළාතේ හමුදා මෙහෙයුම් ගැන ගෙන්න නැද්ද
@samidhisanulya5345
Жыл бұрын
එයාර්මොබයිල් 53..බලසේනාවට අනුයුක්තව මෙහෙයුමට සහභාගි වෙන්නෙ තනියම.....නැතුව SF..කමාන්ඩෝලාට ..මුටිටි අල්ලලා කවදාවත් නැහැ.....94 .සිට..අවසන් සටන දක්වා මා දන්නා තරමට..පැවරැනු..රාජකාරියට...වෙනත් බලඇනි..සහය ලබා.නොගත්තා..
@chandikakumara339
11 ай бұрын
🤪🤪🤪🤪🤪
@marlbo4627
Жыл бұрын
සේනාංකයක් කියන්නේ මොකක්ද? 53 division එකේ SF, Commandos හිටිය කියන්නෙ අනික් divisions වල SF, Commandos නැද්ද? අනික් Regiments විතරද ඒවාගේ ඉන්නේ?
@DasunPriyamantha
10 ай бұрын
නෑ මොන infantry division එකකවත් sf, commdos ල නෑ .sf,commondos ලට වෙනම brigade තියෙනවා .infantry division,brigade opreation එකකට ගිහින් ඒක කරන්න අමාරු උනොත් තමා ඒ වෙලාවේ හැටියට sf,commndo s ල ඒ division,brigade වලට attachment කරන්නෙ.ඒක ඒ operation කරන කාලයට විතරයි එහෙම attach කරන්නෙ
@ojiperera6117
Жыл бұрын
රාජ්‍ය මාධ්‍ය වලට වඩා එක් පුද්ගලික මුද්ද්‍රිත මාධ්‍යයක් සපුමල් කුමාරයා ගැන මුල් පිටුව කවි පද වලින් සරසා ඔහුගේ පින්තූර දිනපතා පල කරා.
@samikaekanayake6051
Жыл бұрын
මට හිතෙනව දේසපාලන සහය ලැබුණු අවසන් සටනට වඩා මුල්කාලීන යුද්ධය ඉතා අසීරු වෙන්න ඇති.මන්ද මේ යුද්දය කුමට කරනවාද,ඡන්ද ඉලක්කයක්ද,අවසානයේ කොටි සක්තිමත් කරන සාමෙකට යන එකක්ද කවුරුත් දැන සිටියේනෑ.ඒත් අවසන් සටනේදි මේක ප්‍රභාකරන්ගේ අවසානය දක්වම අවසන් බිම්කඩ දක්වම යනබව දේසපාලන නායකත්වයන් හමුදාවටත් ,ජනතාවටත් විශ්වාසයක් දීල තිබ්බනෙ
@insight-nenasa
Жыл бұрын
ඉතාම නිවැරදි කියවීමක්
@damithudayakumara5461
9 ай бұрын
Mage Hodama yaluyo 4k nati una😥😥🙏
@dumindawijayathunga
7 ай бұрын
Asartaka operation ekak 1:24
@kandeupul9414
Жыл бұрын
🌷🌷🌷👍👍👍
@samidhisanulya5345
Жыл бұрын
53..එයාර්මොබයිල් බලගනය දියත් කරපු..පහරදිමි..කියන්නෙ නැහැ ..53..SF..කමාන්ඩෝ ගැහුවාම..කියනවා..එකට හේතුව ..එයාර්මොබයිල් නිර්මාර්තු වරයා සමග තිබුනු තරහා.....එක.පැත්තකට..කඩෙ යන්න එපා ..
@samidhisanulya5345
Жыл бұрын
හමුදාව ලොස් කරපු නිලධාරීන් බල ඇනිවල නමි කියන්න..
@KavinduLakshitha-iu9zv
Жыл бұрын
S B දිසානායක ලා කොච්චර බලු වැඩ කලත් අදටත් යහතින් ඉන්නවා 😡
@samidhisanulya5345
Жыл бұрын
රජය නොමග අරිමින් හිටපු ..යුධ අවි ආටිලරි කාලතුවක්කු හමුදාවෙ තොරතුරු ..හමුදාවෙ හිටපු සිංහල LTTE කාරයො කරපු වැඩ ...අල්පයක් නිළධාරි...හමුදාව සතු අවි ආයුද.හා..මෙහෙයුම් දත්ත පවා ..සැලසුම් ..මුදලට වික්කා... (වක්‍රව පවා දිම..). )
@kavindu94759
Жыл бұрын
SL army 💪🇱🇰
@dewagesoomarathne9537
Жыл бұрын
❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
@samidhisanulya5345
Жыл бұрын
එයාර්මොබයිල් බලගනය
@RasalSR
Жыл бұрын
🇱🇰💪💪
@ලක්මාල්කුමාර-ඩ3ෂ
Жыл бұрын
අයියෙ දැන ජයසිකුරු ඇති, 4 වන ඊලාම් යුද්ධය ගැන මාවිආරු සිටි නන්දිකඩාල් දක්වා විජයග්‍රාහි ගමන ගැන විස්තරාත්මකව වීඩියෝ දාන්න
@worldbestofslarmy3170
Жыл бұрын
වැඩේ හොදයි මම දැක්ක ඉරනමඩු වැව් බැම්ම කඩපුවෙලාවේ ගත්ත UAV යනා විඩියෝ එකක් එක ඔයාලාගායත් තියෙනවද
@lakshitharuwan6982
Жыл бұрын
කල්මඩු වැව කඩපු එකේ නම් video youtube එකේ තියෙනවා...
@freeminds6365
Жыл бұрын
@@lakshitharuwan6982 ලින්ක් එක එවන්නකො යාලුවෙ 🌹
@lakshitharuwan6982
Жыл бұрын
kzbin.info/www/bejne/gpuvoHWfbbSaetE
@sanathpriyantha3675
Жыл бұрын
@@lakshitharuwan6982 මටත් ඔනේ ලින්ක් එක එවන්නකෝ
@lakshitharuwan6982
Жыл бұрын
Link eka dala thiyenne
@sudeshry3
Жыл бұрын
❤️❤️
@devindudilshan4719
Жыл бұрын
SF..
@damithchathurangagalagoda2278
Жыл бұрын
අද voice ටිකක් වෙනස් වෙලා
@samidhisanulya5345
Жыл бұрын
කිසිදා නැසු..කියන්න එපා දන්න අය කොචිචර කටිටක් ඇත්ද.. සමහරවිට ...ඔබ බොහො වැරදියියට කිනවා ඇත්ද...ඔයාට කියන විදියටනෙ....කියන්නෙ ..උඩ..තියන්නෙ හැම යු ටියුබි කාරයන්.. SF..කමාන්ඩෝ විතරයි...රැමිබොලා ..එයාර්මොබයිල් කිසිදු දවසක පසු බැස නැහැ ....හමුදා LTTE එකට වත්..එයාර්මොබයිල් එක පවාදෙන්න ..අවසන් සටන දක්වාම පවා දෙන්න බැරි උනා...හමුදාවෙ රජය නොමග අරිමින් හිටපු සිංහල LTTE එක....
@doubletime8762
Жыл бұрын
😀😀😀😀
@lahiruwickramanayake3621
Жыл бұрын
වවුනියාව මහකච්චකොඩිය එතකොට තිබුනෙ ltte පාලන ප්‍රදේශයේ ද ඒ ගමේ සිංහල මිනිස්සු සම්පූර්ණ ගම අත ඇරල ගිහින් ද තිබුනෙ
@anandhapandian5447
Жыл бұрын
Tamil languages is the first language of the world. UN must declare the Tamil language as the International language.
@Chathuraniro
Жыл бұрын
😂😂 💩🥱
@මව්බිමශ්රීලංකා
Жыл бұрын
I'm so tired of hearing that old story. 🥱 Can you tell a new fairy tale?😅
@kavindu94759
Жыл бұрын
😂😂😂
@Nyx....
Жыл бұрын
So?
@ashansadaruwan8411
Жыл бұрын
❤❤
45:54
පුලියන්කුලමේ සිට කනගරායන්කුලම දක්වා අල්ලාගත් හැටි | ජයසිකුරු | Sri Lanka Army | Operation Jayasikuru
නැණස NENASA 🇱🇰
Рет қаралды 30 М.
31:41
කන්දොස්සිරියාව ඉවරයි
Bharatha Thennakoon
Рет қаралды 2 М.
00:59
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 2,8 МЛН
00:19
Wait for it 😂
ILYA BORZOV
Рет қаралды 11 МЛН
00:15
How Much Tape To Stop A Lamborghini?
MrBeast
Рет қаралды 145 МЛН
00:34
Из какого города смотришь? 😃
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,6 МЛН
1:11:06
දින 10කින් යාපනය අල්ලන්නට කොටි දියත් කළ ප්‍රහාරය ආපසු හැරවූ හැටි | 4th Eelam War (Special Ep. 1)
නැණස NENASA 🇱🇰
Рет қаралды 95 М.
50:17
මෙරට එරට වැඩ පෙන්වූ සටන් බිමේ වැඩකරු SF රත්තා ගේ බිහුසුණු මතකය@wanesatv
WANESA TV
Рет қаралды 66 М.
3:55:46
قصص الأنبياء ، مجموعة رائعة لقصص الأنبياء بتفاصيل تجعلك تعيش أروع حكاياتهم!!!
هاشتاق Hashtag
Рет қаралды 6 МЛН
2:59:40
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
Sanjaya Elvitigala
Рет қаралды 78 М.
1:29:51
කොඩීගේ ටීම් එකේ වැඩකරු SF AKගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 724 М.
25:05
ජනරාල් ෆොන්සේකා නිමැවූ 'මුහමාලේ ජාතික පෙරමුණ' අල්ලන්නට කොටි සැලසුම් කරයි | 4th Eelam War-Episode 5
නැණස NENASA 🇱🇰
Рет қаралды 101 М.
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 13 - 11 - 2024 | Siyatha TV
Siyatha TV
Рет қаралды 4,6 М.
34:52
යුද්ධය අවසන් කරන්නට 87'දී සැලසුම් කළ දැවැන්ත හමුදා මෙහෙයුම | Operation Liberation (Vadamarachchi Op)
නැණස NENASA 🇱🇰
Рет қаралды 44 М.
1:16:24
පැය 48ක නොකඩවා ගහගත් මෙහෙයුමට මැදිවූ SF ස්නයිපර් මීනුගේ බිහිසුණු කතාව (දෙවන කොටස ) | WANESA TV
WANESA TV
Рет қаралды 724 М.
57:30
මුලතිව් ඛේදවාචකය මුල සිට අගට සියළු විස්තරය | Mullaitivu Debacle | Army | LTTE | #militaryhistory
නැණස NENASA 🇱🇰
Рет қаралды 258 М.
00:59
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 2,8 МЛН