ටැංකි වල මලකඩ ඉවත් කරන්න අවශ්‍යමද? | Is motorcycle tank rust removal essential?...Let's findout

  Рет қаралды 35,412

Garage 97

Garage 97

Күн бұрын

ඔබගේ වාහනයේත් යම් අලුත්වැඩියාවක් කරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0714528970
Here I'm showing you why motorcycle rust removal is not essential. Enjoy and learn.
Follow me on Facebook: web.facebook.c...
Like Garage 97 page to keep you updated: web.facebook.c...

Пікірлер: 78
@d.lakshank
@d.lakshank 3 жыл бұрын
මං මේක හොය හොය හිටියෙ Thank you mallli ❤️❤️❤️
@asangamendis6105
@asangamendis6105 6 ай бұрын
එතකොට බේකින් සොඩා දමා කරන විච්චෙදනයත් අවුල්ද???
@slphamasutical-sl3782
@slphamasutical-sl3782 3 жыл бұрын
අයියෙ සමහර බයික් වල කෑම් ෂාෆ්ට් ගවනර් එකෙං මොකද්ද හරියටම වෙන්නෙ ඩී කම්පෂර් එකෙං වෙන්නෙත් ගවනර් එකෙන් වෙන දේමද. හර්යටම පැහැදිලි කරල වීඩියෝ එකක් දාන්නකො කෑම් ෂාෆ්ට් එකක් පෙන්නලම විස්තර කරල දෙන්නකො. ඒව හරියට වැඩ නැද්ද කියල අදුන ගන්න විදියයි හරියට ඒව හදන විදියයි වීඩියෝ එකක් දාන්නකො ගොඩාක් වටිනව. බොහොම ස්තුතියි.
@ajavsvsnejfshsvsfwjej3298
@ajavsvsnejfshsvsfwjej3298 10 ай бұрын
තැපැල් නටින්ටි බයික් වල තියෙනවා එකේ ගවනරයයි ප්ලස් කොයිල් එක දෙකම හෙඩ් එකට සෙට් වෙලා තියෙනෙ
@andradigegayankanishkasilv3520
@andradigegayankanishkasilv3520 5 ай бұрын
You can also sandblast the tank internal and apply a petroleum resistant epoxy coating i.e Sigma 720.. 👍🏻
@mithilayohan9891
@mithilayohan9891 3 жыл бұрын
ලාබුතේල් වලින් සෝදා .පෙටි්ල් සෝදා ඔයිල් කලාට කමක් නැතිද?
@roshandias1994
@roshandias1994 3 жыл бұрын
Petrol filter eken loku malakada withrai perenne petrol wala diyawena ewa carab ekata awith carb eka jet loku wenawane
@lakmalkarunarathna3409
@lakmalkarunarathna3409 3 жыл бұрын
ස්තුතියි !.
@express6468
@express6468 10 ай бұрын
වතුර යන්න ප්‍රදානම හේතුව තමා ලංකාවේ පෙට්‍රල් වල බාල කම. Octaine 92 තනිකර පෙට්‍රල් නෑ. ඉස්සර වගේ නෙමේ තනිකරම එන්නේ බූමිතෙල් සුවඳ. ඒ වගේම වතුරත් කලවම් කරනවා මුන්. ඉස්සර පෙට්‍රල් මාර සුවඳයි. Octaine 95 වත් ගානවා නම් ටිකක් වැඩිකල් පාවිච්චි කරන්න පුලුවන්.
@praveendipson900
@praveendipson900 3 жыл бұрын
CD125 4gear bike ekak 5gear karana widiya gena video ekak dannakoo sahoooo❤❤
@jeewanrasanka2055
@jeewanrasanka2055 3 жыл бұрын
Tankiyata 2T tikak dammot mokada...
@niroshasanjeewani7137
@niroshasanjeewani7137 3 жыл бұрын
Tankiyata 2.T. dane eka gana monawage adahsakda Deanna puluwan.
@manthilamallawaarachchi5663
@manthilamallawaarachchi5663 2 жыл бұрын
Brother, ඔයාගෙ වීඩියෝස් මරු.. මං ගාව Honda Custom Exclusive 125 bike එකක් තියෙන්නෙ..ඒකට මං අමතර පෙට්‍රල් ටැංකියක් ගෙනත් තියෙන්නෙ..ඒක මල නොකා ආරක්ෂා කරගන්න ටැංකියෙ ඇතුළට සහ පිටට මං මොකද්ද කරන්න ඕනෙ..please reply brother..🤝💙
@pasindukeshan982
@pasindukeshan982 2 жыл бұрын
ඒන්ජින් ඔයිල් පුරවලා තියන්න පරන ඔයිල්
@wijithawijitha270
@wijithawijitha270 2 жыл бұрын
Filtrare න් හීනි කුඩු ගිහින් kabletaraye cup eke ඉතුරු වෙනවා. ඒකට මොකද කරන්නේ.
@pradeepthalawaththage5522
@pradeepthalawaththage5522 Жыл бұрын
Mgt ehmai
@rox551
@rox551 2 жыл бұрын
පෙට්රල් ෆිල්ටරයක් මගේ බයික් එකට දාපුවාම බයික් එක මිස් කරනවානේ...
@nilangarukshan8464
@nilangarukshan8464 3 ай бұрын
පෙට්‍රල් filter එකෙනුත් යකඩ කුඩු යනවනේ carb එකට
@chanukanamal3862
@chanukanamal3862 3 жыл бұрын
Niyamai. Mage podi gataluwak thiyanawa Mage three wheel eke carburetor eke ena wire 2ka service eken disconnect kara oke one ne kiyala. Eka aye fix karaoth mokada wenne. Eken mokada wenne.
@sandamalfernando2571
@sandamalfernando2571 Жыл бұрын
උඹ ඕක කියන්ඩ ඔන්නැ අපි දන්නවා ඕක ඔය වගේ වීඩියෝ එකක් කරන වෙලාවේ අලුත් දෙයක් මිනිස්සුන්ට කියල දීපං
@garage9732
@garage9732 Жыл бұрын
හරකෙක් වගේ කියවන් නැතුව අනිත් වීඩියෝ ටික බලපන්. ඕනවට වඩා දේවල් ටිකක් ඉගෙන ගත්තෑකි.
@nadeeshaishara12
@nadeeshaishara12 3 жыл бұрын
අයියේ pulsar 135 වගේ බයික් එකකට පෙට්‍රල් පිල්ටර් දැම්මම යන්නාමාරුයි මිස් කරනවා තෙල් එන වෙගේ මදි කාබ් එකට පිල්ටරේ හරහට හිටින්නෙ ඉඩ මදි, මොකද්ද කරන්නේ..
@noobmaster6491
@noobmaster6491 2 жыл бұрын
petorl tap eka podak balanna hodata ptrol flow wenwd kiyala eka block unamath filter dammama enne nh batai tap ekai hodata suddada karala ekko replce karala dala balanna godak welawata hariyanwa
@Spectrew21
@Spectrew21 2 жыл бұрын
@@noobmaster6491 135 eke mge overflow ekn petrol enwne dws dekk wge arn dn bike eka padde na thel nthi nisa wisduna mkkda
@pathumsanjaya4645
@pathumsanjaya4645 Жыл бұрын
​@@Spectrew21 mageth oya lede thiyenawa bro wisadumak hambunoth kiyanna ❤️
@arronyounger3265
@arronyounger3265 Жыл бұрын
​@@pathumsanjaya4645mageth ehemamai bn. Filter dammma miss wenwa. Bog bog gala nathar enawa. Karame aluthin dalama thama blanna wenne
@vimukthiprabashvara6079
@vimukthiprabashvara6079 2 жыл бұрын
Thanks 👌👍
@induruudan4253
@induruudan4253 3 жыл бұрын
aiye niyama video ekak.hari watinawa
@YtMusic_2024
@YtMusic_2024 7 ай бұрын
plusar150 man laga thiyenne akata 500 ka withara thel gahapuwama 10km vath yanta ba iwara venawa ne aka parak bor kara enjima
@dhanushkanirmal2091
@dhanushkanirmal2091 3 жыл бұрын
Thank you
@s.lbroentertainmt
@s.lbroentertainmt 3 жыл бұрын
oya ge videos apita godak wedagath
@inranasingha
@inranasingha 10 ай бұрын
සෝඩියම් කාබනේට් ගන්නෙ ලුණු වතුර නෙවෙයි
@kavindumadusanka5607
@kavindumadusanka5607 3 жыл бұрын
Thinath gewoth aulda yawala
@Upulsampathnayanakumara
@Upulsampathnayanakumara 6 ай бұрын
Petrol filter eka thibbath carb eka block wenna puluwan.mta wela tiyenawa
@isurushashinath753
@isurushashinath753 3 ай бұрын
මම පාවිච්චි කරන්නේ පෙට්‍රල් ෆිල්ට් එකක්. මගේ ටැංකිය ඇතුලේ මලකඩ කාලා.දැන්, මගේ බයික් එක කීප සැරයක් දුවද්දී නැවැත්තුවා.පෙට්‍රල් ටැප් එක අවහිර වීම නිසා පෙට්‍රල් ගලා නොගිය නිසා.එතකොට මට පෙට්‍රල් ටැප් එකට අධි පීඩන වාතය තියෙන ටයර් කඩයක් හොයාගන්න වෙනවා. මලකඩ කුණු පිරිසිදු කිරීමට. පෙට්‍රල් නැවත carburettor වෙත ගලා යාමට. මේ සියලු කාරණා වලට හේතුව කුමක්දැයි ඔබට සහාය දැක්විය හැකිද???)))
@mihidumax7394
@mihidumax7394 2 жыл бұрын
පෙට්‍රල් පිල්ටරේ දාන්න ඕනෙ ටැන්කිය ඇතුලටද
@rashikak.rathnayaka8693
@rashikak.rathnayaka8693 2 жыл бұрын
Ne..petrol valve ekth carb ekth atarta danna
@nuwansameeranuwansameera6491
@nuwansameeranuwansameera6491 5 ай бұрын
Resau eke duwanna.full tank karala tiyana epa masa gana
@Hiranthaperers
@Hiranthaperers 3 жыл бұрын
Thank you!!!🤪
@s.lbroentertainmt
@s.lbroentertainmt 3 жыл бұрын
wow maru thank you aiyee
@sumeshchathuranga4556
@sumeshchathuranga4556 3 жыл бұрын
Me dawas wala thibba loku prasnayak
@VTR._Ruwan
@VTR._Ruwan 3 жыл бұрын
සුපිරි 💙
@deepikasudani202
@deepikasudani202 2 жыл бұрын
Oya kiyana eka sarthaka madi ne tankiye malakada oya kiyana iwatwenne na
@ARTYcanteen
@ARTYcanteen 2 жыл бұрын
හරිම දේ
@sadpabian4843
@sadpabian4843 Жыл бұрын
Mea godak velava aragena kieuve malakada kapu tankiyata tankiyata filter 1k danna kiyala.tankiya dhirana 1ka valakvana deyak kieuve naa.sarrthaka utharayak nemea kieuve.boruvak kale.tankiya diralanam tanki passana thanakata deela passaganna.oya boru vada karala harinne naa.oya boru vada kalata passe tankiya navatha diranava. Ara dirala thibu then valin.meaya kiyana dheyval koheda yanne malle pol vage katha.
@amalpeiris8719
@amalpeiris8719 3 жыл бұрын
ඔය සරල වෙන් න
@udayakumara3361
@udayakumara3361 3 жыл бұрын
Niyamai yalu
@balakrishnanthilagan6467
@balakrishnanthilagan6467 2 жыл бұрын
Niyamai malli
@uddeepthelashan7307
@uddeepthelashan7307 5 ай бұрын
adee thanx ban
@chandanasadaruwan7843
@chandanasadaruwan7843 Жыл бұрын
Plentin wada karanawada aiye
@s.lbroentertainmt
@s.lbroentertainmt 3 жыл бұрын
oya hodata therum karala denawa
@avishkamadusanka2048
@avishkamadusanka2048 3 жыл бұрын
Supiri ❤
@niroshan5287
@niroshan5287 3 жыл бұрын
Supper bro😊
@c.madusankaserasinghe.cris7561
@c.madusankaserasinghe.cris7561 Жыл бұрын
supiriiiiiiii video aka
@kulasingkulasinghephd1655
@kulasingkulasinghephd1655 2 жыл бұрын
hoda pahadili kirimak
@sanjayakumara4258
@sanjayakumara4258 3 жыл бұрын
Godak vatina video ekak.
@rusirasashith3066
@rusirasashith3066 Жыл бұрын
Good ❤
@Craft_hub_new
@Craft_hub_new Жыл бұрын
තොපි බූරුවෝ වගේ ප්‍රශ්න අහන්න එපා යකෝ😂😂 මේ ඩයල් එක උත්තර දෙන් නෑ😂
@pubudukanishka1662
@pubudukanishka1662 5 ай бұрын
ලුනු වතුර නැතුව මේ video එකේ වගේ කරොත් සාර්ථක නැද්ද ?kzbin.info/www/bejne/bmnYoWieo7CFd6Msi=ynjfmd5kloH-8gZ0
@s.lbroentertainmt
@s.lbroentertainmt 3 жыл бұрын
hedema mewage videos danna api kemathi
@roshelshehan2405
@roshelshehan2405 3 жыл бұрын
niymimi aiye
@sumedasajith6673
@sumedasajith6673 Жыл бұрын
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 3 жыл бұрын
👍👍👍👍👍
@ruwanthisasanka3254
@ruwanthisasanka3254 3 жыл бұрын
❤️😎
@garage9732
@garage9732 3 жыл бұрын
Kella❤️
@kavyapathirana2839
@kavyapathirana2839 Жыл бұрын
ඒ ෆිල්ටර් එකෙන් එච්චර ෆිල්ටර් වෙන්නෑනෙ
@darshanahemantha914
@darshanahemantha914 2 жыл бұрын
Ane palayan boru nokiya
@garage9732
@garage9732 2 жыл бұрын
මොකක්ද බොරුව කියල පෙන්නුවොත් ඔබතුමා කකුල් දෙකේ හරකෙක් නොවන බව මන් පිලිගන්නවා.
@jayanthaweerasinghe7871
@jayanthaweerasinghe7871 2 жыл бұрын
Cantak nambar eka ewanawada malli
@prasadjayasundara
@prasadjayasundara 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lahiruchamara9005
@lahiruchamara9005 Жыл бұрын
Malli Oyage mobile nbr eka Denna puluwnada?
@gihan3713
@gihan3713 3 жыл бұрын
Aiya oyage contact number eka danawada
@Kalubandara-jq2uk
@Kalubandara-jq2uk Жыл бұрын
Mona huththada pako katha ketiyen harima widiya dapan. Epamanai.
@garage9732
@garage9732 Жыл бұрын
හරකෙක් වුනාට උම්බෑ කියන්න ඉගෙන ගෙන නෑ වගේ
@Kalubandara-jq2uk
@Kalubandara-jq2uk Жыл бұрын
@@garage9732 ponna pathiwala harakunta umbaa kiyantath ugannanath onaynam keriyo thawath monahuththay bikeda ponna vesigay pako.
@theekshanasangeeth684
@theekshanasangeeth684 Жыл бұрын
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 9 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН
Removing Rust In a Fuel Tank With Electrolysis - How To
16:37
Brick House Builds
Рет қаралды 538 М.
How To Remove Rust From Bike Fuel Tank || Honda CD 70
11:15
SHAHWAIZ Awan
Рет қаралды 26 М.