කළු රත්තරන් ප්‍රායෝගිකව හදන්නේ කොහොමද? | How to make Black Gold | Vermicompost | වර්මි කොම්පොස්ට්

  Рет қаралды 58,228

ඉසිවරයා - Isiwaraya

ඉසිවරයා - Isiwaraya

Күн бұрын

Пікірлер: 159
@premrathne5468
@premrathne5468 Жыл бұрын
ගමින් ගමට යන්න කරුණාකර. ඇළ,දොල වල ඉන්න මාළු පැටව් බලා ඉද්දී මැරෙනවා ඇස් දෙකෙන්ම දැක්කා.බලනකොට නූගත් මනුෂ්‍යයෙක් කුඹුරට වල් නාශක ගහනවා. මම දැකපු එම කුඹුර හවුලේ හදපු කෙනෙක් පිළිකාවක් නිසා මලා.
@isiwaraya
@isiwaraya Жыл бұрын
සැවොම දැනුවත් කරමු. බොහොමත්ම ස්තූතියි
@chithraniabeywardhana1307
@chithraniabeywardhana1307 8 ай бұрын
මට හිතෙනව ඒව් මෙහි තුල ඇති උනුසුමට විනාස වෙනව කියල පැලවෙන හැකියාව
@shanthakamal2984
@shanthakamal2984 7 ай бұрын
Cl bn Dxftzl😢🎉🎉
@kumararajapaksha4015
@kumararajapaksha4015 Жыл бұрын
ප්‍රශ්න අහපු මහත්මයට ගොඩක් ස්තුති .ඒ නිසා ගොඩක් දේවල් දැනගත්ත .
@isiwaraya
@isiwaraya Жыл бұрын
බොහොමත්ම ස්තූතියි.
@AjithKusumthilaka-k5d
@AjithKusumthilaka-k5d 8 ай бұрын
හොද පැහැදිලිකිරීමක් ස්තුතියි මිස්.
@isiwaraya
@isiwaraya 8 ай бұрын
ඇගයීමට බොහොමත්ම ස්තූතියි
@anushaherath1880
@anushaherath1880 18 күн бұрын
හොද පැහැදිලි කිරිමක් 🎉
@isiwaraya
@isiwaraya 18 күн бұрын
බොහොමත්ම ස්තූතියි
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා ලංකාවෙම ව්‍යාප්තියෙන් වස විස නැති එළවළු පළතුරු කන්න පුළුවන් අනාගතයකට යමු
@isiwaraya
@isiwaraya Жыл бұрын
ඇත්තෙන්ම යමු. හදවතින්ම ස්තුතියි
@walkingLife.
@walkingLife. 11 ай бұрын
අනිවා යමු... මාත් මේ ගමනට ළගදීම එක් වෙනවා
@dinethdilpana2371
@dinethdilpana2371 10 ай бұрын
❤​@@isiwaraya
@samanthaniroshana3151
@samanthaniroshana3151 5 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් .ඔබ තුමියට බොහොම ස්තුතියි 💐
@isiwaraya
@isiwaraya 5 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි
@Himi-Diri
@Himi-Diri 10 ай бұрын
🎉🎉🎉ස්තුතියි...ස්තුතියි..ස්තුතියි🎉🎉🎉🎉🎉🎉
@isiwaraya
@isiwaraya 10 ай бұрын
හොඳයි. කළු රත්තරන් ගෙදර හදලා භාවිතයට ගන්න. ජය
@sujeewaattanayake1455
@sujeewaattanayake1455 29 күн бұрын
Excellent service
@isiwaraya
@isiwaraya 29 күн бұрын
Thanks
@successf.k6900
@successf.k6900 Жыл бұрын
වටිනා දැනුමක් ල්බාගත්තා
@isiwaraya
@isiwaraya Жыл бұрын
බොහොම ස්තූතියි
@sapumalbandara8298
@sapumalbandara8298 3 ай бұрын
තවත් වැඩි දුර ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක් තිබේද,.....
@isiwaraya
@isiwaraya 3 ай бұрын
ඉදිරි වැඩසටහනකදී සම්බන්ධ වෙන්න.
@RuwanNalinda
@RuwanNalinda 10 ай бұрын
Perfect Lecture, Good work
@isiwaraya
@isiwaraya 10 ай бұрын
Thanks a lot
@DiluWanigarathna
@DiluWanigarathna Жыл бұрын
Watina programe ekak ...MITA wada pehedilawa kiyala dunann hodaii😊😊
@isiwaraya
@isiwaraya Жыл бұрын
ඉදිරියේදි පියවරෙන් පියවර යමු.
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 11 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් මැතිනියනි🌷❤️ මේ වැඩ සටහන ඉක්මනින් රට පුරාම ව්‍යප්ත කරනවනම් රට ස්වයං පෝසිතව ගොඩ නගා ගැනීමට හැකිවෙනවා නේද? ඔබතුමිය වගේ දැනුමෙන් පොහොසත් තවත් 200 ක් විතර අවංක ව සේවය කරනවනම් රටට මො නතරම් අගනේද?
@isiwaraya
@isiwaraya 11 ай бұрын
බොහොම ස්තූතියි
@kshemalpinto3652
@kshemalpinto3652 8 ай бұрын
මිස් පොලේ එලවලු නිර්දේශ කරන්නේ නැහැ නමුත් ගෙදර ඉතුරුවෙන එලවලු කෑලි දාන්න කියනවනේ එතකොට ඒවලත් විසනේ. මේ විස යවාගන්න යම් කාලයක් තියලාත් බැරිද ?
@isiwaraya
@isiwaraya 8 ай бұрын
අනෙක් වීඩියෝව බලන්න. තව දුරටත් ගැටලු ඇතොත් කතා කරන්න
@amodhtharuka6850
@amodhtharuka6850 6 ай бұрын
Miss me vedio eke godak ganakamata gadavilunta kaama damma, eth samahara you tubes la kiyanava අඟල් 2kata vadiya api ekathu karana gadavil kaama danna epa kiyala ,ethakota hari de mokadda miss please
@isiwaraya
@isiwaraya 6 ай бұрын
මෙම තාක්ෂණ ක්‍රමය නිවැරදියි
@athulavithanage9605
@athulavithanage9605 3 ай бұрын
පනුවන් ලබාගත හැකි ක්‍රමයක් තිබේද
@isiwaraya
@isiwaraya 3 ай бұрын
වට්සැප් පණිවිඩයක් තබන්න
@janagedonachiranthichathur7366
@janagedonachiranthichathur7366 8 ай бұрын
good job
@isiwaraya
@isiwaraya 8 ай бұрын
Thank you so much
@pradeepachandani3969
@pradeepachandani3969 9 ай бұрын
ගොඩක් හොද වැඩසටහනක් තෙරැවන් සරණයි
@isiwaraya
@isiwaraya 9 ай бұрын
තෙරුවන් සරණයි.
@buddhikachanthuranga16
@buddhikachanthuranga16 4 ай бұрын
ගාල්ල දිස්ත්‍රික්කයේ උපදෙස් ගන්න තැනක් තියද?
@isiwaraya
@isiwaraya 4 ай бұрын
මාකඳුර තමයි තියෙන්නේ. පසුගිය කාලේ එක වැඩසටහනක් රුහුණු විශ්වවිද්‍යාලයේ පැවැත්වුනා. ආසන්න කාලයේ නම් තියෙයිද කියන්න බැහැ.
@myclip-yw4lp
@myclip-yw4lp 7 ай бұрын
මහ පරිමාණයෙන් කරොත් welada පොලක් තියේවිද
@isiwaraya
@isiwaraya 7 ай бұрын
ඔව්, තියේවි. හැබැයි වෙළඳපොල හදාගන්න ඕන.
@ramyakw5166
@ramyakw5166 2 ай бұрын
ගැඩවිලි පොහොර රට පුරාම කඩිනමින් ව්‍යාප්ත කරන්න. පාසල් සිසුන් දැනුවත් කරන්න. ඔබේ ව්‍යාපාරය ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් කිරිම ඉතා වැදගත්, රටේ නීරෝගීමත් ප්‍රජාවක් බිහිකර ගැනීමට ඔබගේ නොමසුරු සහයෝගය අපේක්ෂා කරන්නෙමු...!!!
@isiwaraya
@isiwaraya 2 ай бұрын
බොහොමත්ම ස්තූතියි
@naveenbandara5539
@naveenbandara5539 6 ай бұрын
පණුවන් ලබාගන්නේ කෙසේද?
@isiwaraya
@isiwaraya 6 ай бұрын
වට්සැප් පනිවිඩයක් තබන්න.
@malincooray4861
@malincooray4861 18 күн бұрын
❤❤❤
@isiwaraya
@isiwaraya 18 күн бұрын
❤️
@ranjanRupasingha
@ranjanRupasingha 10 ай бұрын
Gadawili pohora kiyanne NO 1 pohorak ADIKA LABA LABANA vanilla gana danaganna ❤ERMT Total Free❤ narabanna
@isiwaraya
@isiwaraya 10 ай бұрын
👍🙏💗
@asiriasiri9937
@asiriasiri9937 3 ай бұрын
Kurunegalada tiyenne makdura
@isiwaraya
@isiwaraya 3 ай бұрын
පන්නල
@sarathkumara8634
@sarathkumara8634 7 ай бұрын
Tinqx mis
@isiwaraya
@isiwaraya 7 ай бұрын
👍
@lionelmunasingha2339
@lionelmunasingha2339 8 ай бұрын
ai "Makandura" Makare kiyala hematenama satahan karanne?
@isiwaraya
@isiwaraya 8 ай бұрын
"Makare - මකරෙ" පැහැදිලි නැහැ
@Manucakehouse
@Manucakehouse 2 ай бұрын
Panuwan විකුණන්න පුළුවන් da
@isiwaraya
@isiwaraya 2 ай бұрын
පනුවන් විකිණීමට වඩා වර්මි කොම්පොස්ට් විකිණීමට අවධානය යොමු කිරීමයි වැදගත් වෙන්නේ. ඉල්ලුමට අනුව පනුවන් විකුණන්න පුලුවන්. එකෙක් සත 50සිට රුපියල් 10 හෝ ඊට වැඩ්යෙනුත් විකුණන අය ඉන්නවා.
@SandaruwanGamage-g3r
@SandaruwanGamage-g3r Ай бұрын
දියහබරල ශාකය හොදයිද
@isiwaraya
@isiwaraya Ай бұрын
දිය හබරල ලෙස ඔබ සඳහන් කරන ශාකය කුමක්දැයි පැහැදිලි නැහැ. විෂ සහිත ශාක වර්ග භාවිතාව නුසුදුසුයි
@RathnaJayasekara-o2c
@RathnaJayasekara-o2c 11 ай бұрын
Good job
@isiwaraya
@isiwaraya 11 ай бұрын
Thank you so much
@nuwan807
@nuwan807 2 ай бұрын
සත්තු බොවෙන අඩු නිසා පොලොන්නරැවෙ කරලා සාර්ථක නැති වෙයිද මිස්
@isiwaraya
@isiwaraya 2 ай бұрын
සාර්ථකව කරන්න පුලුවන්...
@subarshinidarshinka1783
@subarshinidarshinka1783 4 ай бұрын
මාකදුර කියන්නෙ මාදම්පේ ද මිස්
@isiwaraya
@isiwaraya 4 ай бұрын
මකඳුර තියෙන්නේ පන්නල
@asiripriyashan4114
@asiripriyashan4114 11 ай бұрын
The wagawata bawitha karanna puluwanda
@isiwaraya
@isiwaraya 11 ай бұрын
පුලුවන්.
@yapasunil2154
@yapasunil2154 7 ай бұрын
Thanks
@isiwaraya
@isiwaraya 7 ай бұрын
Welcome
@manojpriyankara8055
@manojpriyankara8055 9 ай бұрын
❤️❤️🔥👍
@isiwaraya
@isiwaraya 9 ай бұрын
👍👍💗
@udenidissanayake8092
@udenidissanayake8092 11 ай бұрын
අනුරාධපුරට ගැල පෙන උස කොහොමද මිස් වහලේ.
@isiwaraya
@isiwaraya 11 ай бұрын
වීඩියෝවේ විස්තර කර තිබෙනවා, බලන්න..
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 11 ай бұрын
ලෝකයම.දිනන.ආර්ථික.මග.ගොවිතැනයි.නිෂ්පාදන .වැඩි.කරන්න කාලය.දැන්...
@isiwaraya
@isiwaraya 11 ай бұрын
ඇත්තෙන්ම
@leelarathnaweerasingha3634
@leelarathnaweerasingha3634 7 ай бұрын
මේක අපි කරොත් වෙලදපොලක් තියේද විකුනන්න..
@isiwaraya
@isiwaraya 7 ай бұрын
වගාවත් එක්ක පටන් ගැනීම තමා වටින්නේ
@ronishrohan3295
@ronishrohan3295 8 ай бұрын
මිස් හොදටම පැහැදිලි කරා. එත් මිස්ගෙ පොන් එක හරිම කරදරයි. ආයි වැඩ සටහන කරන අතරෙ පොන් එක සයිලන්ඩ් කරන්න. හෙද නැනේ මිස්.
@isiwaraya
@isiwaraya 8 ай бұрын
බොහොමත්ම ස්තූතියි
@KithsiriJayasekara-y2n
@KithsiriJayasekara-y2n 8 ай бұрын
මේ ආයතනය කොහේද තියෙන්නේ දැනගන්න පුලුවන්ද
@isiwaraya
@isiwaraya 8 ай бұрын
පන්නල
@anuradaewanth9548uUvidu
@anuradaewanth9548uUvidu Жыл бұрын
ගන්න,pramanaya kilograms වලින් කියනව nam,තේරෙනwa,ස්තුති miss
@isiwaraya
@isiwaraya Жыл бұрын
ගොම කිලෝග්‍රෑම් 60ක් ගන්නවා නම් අනෙක්ත් ද්‍රව්‍ය කි.ග්‍රෑ. 40. එය අවශ්‍ය පරිදි හදා ගන්න පුලුවන්
@anuradaewanth9548uUvidu
@anuradaewanth9548uUvidu Жыл бұрын
@@isiwaraya බොහොමයක් ස්තුති ,,,,කෙටි වෙලාවක් තුළ පිළිතුරු comment කළාට ,,,,
@samadisamadi6575
@samadisamadi6575 7 ай бұрын
🙏🙏🙏🙏
@isiwaraya
@isiwaraya 7 ай бұрын
🙏💗👍
@chithraniabeywardhana1307
@chithraniabeywardhana1307 8 ай бұрын
මොනවත් එලවලු ඔනි නැහැ මෙතැනට මිස් අපතෙට යන කොස් පොලොස් එකතු කරමු
@chithraniabeywardhana1307
@chithraniabeywardhana1307 8 ай бұрын
අනෙකුත් දේවල් සමග
@isiwaraya
@isiwaraya 8 ай бұрын
බොහොමත්ම ස්තූතියි
@susilaabesinghe9343
@susilaabesinghe9343 3 ай бұрын
Sled Wat talk at held an area epic ., *
@noyelbandara7727
@noyelbandara7727 Жыл бұрын
Panuwo apita miladi ganna puluwanda
@isiwaraya
@isiwaraya Жыл бұрын
ඉදිරියේදී දෙන්න පුලුවන් වේවි
@kshemalpinto3652
@kshemalpinto3652 Жыл бұрын
පොලවල් වල අයින් කෙරෙන එළවළු ජාති කොහොමද දාන්නේ මොකද හැම එළවලුවකටම කෘමි නාශක දාලා තියෙන නිසා.
@isiwaraya
@isiwaraya Жыл бұрын
එවැනි ද්‍රව්‍ය මේ සඳහා භාවිතා කිරීම නිර්දේශ කරන්නේ නැහැ
@udenidissanayake8092
@udenidissanayake8092 11 ай бұрын
මිස් ටැන්කිවල අඩිය සිමින්තිවලින් සීල් කරනවද?
@isiwaraya
@isiwaraya 11 ай бұрын
වටේම සුද මැදලා එක පැත්තකට බෑවුම සිටින සේ සකසා එම මුල්ලෙන් බටයක් එළියට තබන්න
@udenidissanayake8092
@udenidissanayake8092 11 ай бұрын
@@isiwaraya ස්තුතියි.
@dineshkumaraariyasinghe8582
@dineshkumaraariyasinghe8582 10 ай бұрын
🙏
@isiwaraya
@isiwaraya 10 ай бұрын
🙏💗
@maneeshaadhikari7650
@maneeshaadhikari7650 Жыл бұрын
එප්පාවල පොස්පේට් යනු කඩවල තියෙන අලුහුනු වලටඳ නැතිනම් මිලදි ගන්නෙ. කොහෙන්ද
@isiwaraya
@isiwaraya Жыл бұрын
පොහොර අලෙව්සැල් වල තියෙනවා. එප්පාවල රොක් පොස්පේට් ලෙස ඉල්ලන්න...
@niroshpriyanath5596
@niroshpriyanath5596 4 ай бұрын
මේ ටැංකිය වටේ කපරාදු කරල සුද මදිනවද බිමත් කොන්ක්‍රීට් කරල සිමෙන්ති දාල සුද මදින්න ඕනද
@isiwaraya
@isiwaraya 4 ай бұрын
සුද මැදීම කළ යුතුයි.
@hansa2001
@hansa2001 9 ай бұрын
ගැඩවිලුන් ටිකක් ගන්න විදිහක් නැද්ද .කුරියර් එවන්න පුළුවන් ද
@isiwaraya
@isiwaraya 9 ай бұрын
වට්සැප් පනිවිඩයක් තියන්න. කෙනෙක් සම්බන්ධ කර දෙන්නම්.
@hansa2001
@hansa2001 9 ай бұрын
@@isiwaraya number eka
@chithraniabeywardhana1307
@chithraniabeywardhana1307 8 ай бұрын
මේ දවස් වල ගස් යට කොස් ඉදිල වටෙනවනෙ එව දිරන තැන්වල ගෙඩියට ගැඩ්විලන් එනව ගොඩක් ඇදිල
@iranganikarunaratna7264
@iranganikarunaratna7264 11 ай бұрын
ERP පනුවන්ට විස නැද්ද ?
@isiwaraya
@isiwaraya 11 ай бұрын
නැහැ. එය ස්වභාවික ද්‍රව්‍යයක්. යෙදිය යුත්තේ පනුවන් යොදන්න දින 14කට පෙර.
@roshanlakmal4538
@roshanlakmal4538 Жыл бұрын
මානං පදුරු වල මුල් දාන නිසා ඒවා ආයෙම මේ පාත්තිය තුල පැළ වෙන්නෙ නැද්ද ?දන්න කෙනෙක්ගෙන් කාරුණිකව උපදෙසක් පතමි !🙏
@isiwaraya
@isiwaraya Жыл бұрын
එය යෙදීමේදී කැබලි වලට කපි දින 14 ගොඩගසා වසා තැබීමෙන් එය වලකිනවා. වීඩියෝව නැවත බලන්න. වඅටහේවි
@dhammikagunawardena9412
@dhammikagunawardena9412 Жыл бұрын
Excellent demontration. Best wishes
@jmsjeewandara2496
@jmsjeewandara2496 11 ай бұрын
Mana mula udellen gasaa mul ketiya bidinna in lasuwa godagasamathupita pas yam pramanayak ekkara ganakama kalu iti reddakin wasa thiyanna sathi 3 k pamana
@pradeepkumara9272
@pradeepkumara9272 9 ай бұрын
Na
@ජෙප්ප2024
@ජෙප්ප2024 11 ай бұрын
එක සැරේන අගල 5ක් 6ක තට්ටුවක් දැම්මට කමක් නැද්ද
@isiwaraya
@isiwaraya 11 ай бұрын
මීටරයක් දක්වා උසට ගන්න පුලුවන්
@ජෙප්ප2024
@ජෙප්ප2024 11 ай бұрын
සත්තු ගන්න තැනක් නැද්ද
@dineshkumaraariyasinghe8582
@dineshkumaraariyasinghe8582 10 ай бұрын
Good 👍
@isiwaraya
@isiwaraya 10 ай бұрын
Thank you so much
@raigamkorale1815
@raigamkorale1815 7 ай бұрын
Make weda muluwakata sahabagiwenne kohomada
@isiwaraya
@isiwaraya 7 ай бұрын
වීඩියෝවේ නම්බරයක් ඇති.
@isiwaraya
@isiwaraya 7 ай бұрын
වීඩියෝවේ නම්පරයක් කියවෙනවා. ඒකට වට්සැප් මැසේජ් එකක් යවන්න.
@chithraniabeywardhana1307
@chithraniabeywardhana1307 8 ай бұрын
ම්ස් ආයෙ කරල බලන්නකො කොස් දිරා පත්වෙනකොට පනුවො වේගෙන් වැඩි වෙනව
@isiwaraya
@isiwaraya 8 ай бұрын
අත්දැකීම් බෙදාගත්තාට බොහොමත්ම ස්තූතියි
@SurangaDilshan-op3nk
@SurangaDilshan-op3nk 10 ай бұрын
මට කැඩවිලි පණුවෝ ටිකක් දෙන්න පුළුවන්ද
@isiwaraya
@isiwaraya 10 ай бұрын
ඔබ කොහේද?වට්සැප් පනිවිඩයක් තබන්න
@SurangaDilshan-op3nk
@SurangaDilshan-op3nk 10 ай бұрын
@@isiwaraya මගේ වට්සැප් නම්බර් එක 0779942738
@dananjayarumesh5437
@dananjayarumesh5437 11 ай бұрын
Meka rata yawanna barida
@isiwaraya
@isiwaraya 11 ай бұрын
ඒක නම් සොයා බලන්න වෙනවා.
@madhuraparanamana5711
@madhuraparanamana5711 9 ай бұрын
14:26
@jayanthakodippiliarachci858
@jayanthakodippiliarachci858 11 ай бұрын
Posperus ganne kohenda?
@isiwaraya
@isiwaraya 11 ай бұрын
ERP කියන්නේ එප්පාවල රොක් පොස්පේට්. ඒවා පොහොර කඩ වල තියෙනවා
@theeksaaraconstruction8919
@theeksaaraconstruction8919 11 ай бұрын
Mata wistara danaganna one
@isiwaraya
@isiwaraya 11 ай бұрын
වීඩියෝ 03ක් ඇති. ඒ ටික බලන්න. ගැටලු විමසන්න
@udarasandaruwan7100
@udarasandaruwan7100 11 ай бұрын
මේකට වෙළෙඳපොළ ඉල්ලුමක් තියෙනවා ද මහත්තයා
@isiwaraya
@isiwaraya 11 ай бұрын
වෙළඳපල හදා ගන්න ඕන.
@sisilmanchanayaka3273
@sisilmanchanayaka3273 Жыл бұрын
ආයුබෝවන්
@isiwaraya
@isiwaraya Жыл бұрын
ආයුබෝවන්🙏
@madhuraparanamana5711
@madhuraparanamana5711 9 ай бұрын
ගැඩවිලි පනුවන් ගන්න පුලුවන් එලිමහනෙ තියෙන වතුර ටැප එකලග සීත්ලයි නම් තෙත මනයතියෙනව නම් ඒතනට පොල් ක්ටුවකට අමු ගොම දාලා පොල් කටුවෙ කට උඩට හිටින්න වලදාන්න .. නිතරම ඒ ස්තානය තෙමන්න මාසෙකට විතර ප්සුව බලන්න දැන් ගැඩවිලන් පොල් කටුව පිරෙන්න ඉන්නවා...............
@isiwaraya
@isiwaraya 9 ай бұрын
අත්දැකීම් බෙදාගත්තාට බොහොමත්ම ස්තූතියි
@duminduganganath3897
@duminduganganath3897 11 ай бұрын
මේ වැඩසටහන කොහෙද තියෙන්නෙ ? කොහොමද සම්බන්ධ වෙන්නෙ ?
@isiwaraya
@isiwaraya 11 ай бұрын
ඔබටගේ නම සහ වට්සැප් අංකයක් මට වට්සැප් කරන්න. ඔබව අදාල ගෘප් එකට ඇඩ් කරවන්නම්
@lifewithlatha710
@lifewithlatha710 Жыл бұрын
ආයුබෝවන් ආයුබෝවන්
@isiwaraya
@isiwaraya Жыл бұрын
ආයුබෝවන්🙏
@asdfghjkl1624
@asdfghjkl1624 Жыл бұрын
Ppppaa
@lasalasa1512
@lasalasa1512 11 ай бұрын
Aye වැඩසටහන් thiyenne kawadda apita sambanda wenna puluwanda contact number aka thiyeda
@isiwaraya
@isiwaraya 11 ай бұрын
දැනට දිනයක් තීරණය කර නැහැ. ඉදිරියේදී දැනගන්න ලැබෙයි.
@SheshaUdari
@SheshaUdari 8 ай бұрын
​@@isiwarayaසම්භන්ධ වෙන්න නම්බර් එකක් නැද්ද
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 25 МЛН
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 19 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 31 МЛН
HINDI PWEDENG PUMASOK SA TRABAHO | BUHAY CANADA
24:27
Alwin & Emma
Рет қаралды 11 М.
කළු රත්තරන් හෙවත් ගැඩවිල් පොහොර | vermicompost | Black Gold | Vermicomposting
27:06
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 25 МЛН