Jaanu | Episode 366 - (2024-07-19) | ITN

  Рет қаралды 326,301

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Jaanu | Episode 366
#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode366
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 357
@jayaweerathanuja9668
@jayaweerathanuja9668 2 ай бұрын
සෙත්ලා දිහා මුලින් දැක්කෙ වැර්දි විදිහට ඒත් ඒ මිනිස්සුන්ගෙ හිත් හරි ලස්සනයි.😊
@devikamuthukuda1393
@devikamuthukuda1393 2 ай бұрын
Eka Tama mat kiyanne. Eyala niliyangen ayutu prayojana ganne na. Atta Tama niliyanta me wage Aya Tama hambawena ona.
@yamuna.roshani
@yamuna.roshani Ай бұрын
මෙකි අන්තිමට පාරට වැටෙයිද 😢😢😢😢😢😢😢. සෙත් කියන්නේ ඇත්ත මේකිට මුල අමතක වෙලා පොලගම කන්න ඕනේ 😢😢😢😢😢😡😡😡😡😡😡
@nilanthi22nila93
@nilanthi22nila93 2 ай бұрын
සෙත් ගේ සෙට් එක මාරම හිත හොද කට්ටියක්... 💖💖💖
@HimaliAbeyrathna
@HimaliAbeyrathna 2 ай бұрын
ශාක්‍යා තලන්න හිතෙනවා මේ කියන කතා වලට....ගොන් නෑම්බිට කෙලවෙනකන් බලාගෙන ඉන්නෙ කවුද 😂😂😂😂😂
@SanduniKalpani
@SanduniKalpani 2 ай бұрын
😂😂😂
@J.mpramud
@J.mpramud 2 ай бұрын
@asharapriyaji4732
@asharapriyaji4732 2 ай бұрын
Ane aththamai meki puduma asadarana ganiyek.naradage nangi hodai sangeethta a kella aththatama adarei meki nm athmarthakami kellek.
@koralearachchigejagathcham2639
@koralearachchigejagathcham2639 2 ай бұрын
Gon wessi. Shakyaa
@Neesha1129
@Neesha1129 2 ай бұрын
ජනත් තමා වෙන කෙනෙක්ව දාලා ශාක්‍යාට උගුලක් අටවනවා ඇත්තෙ. පව් අහිංසක සංගීත්
@TharakaDhilshan
@TharakaDhilshan 2 ай бұрын
ඇත්තටම ඔය feeld එකේ සෙත්ලා කේසරලා වගේ මිනිස්සු හරි විරලයි.එහෙම මිනිස්සු ඉන්නවනම් කොච්චර හොදද❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
පවි අර සංගීත, කොහොමත් අවන්කව ආදරේ කරන අයට ඹික තමා වෙන්නේ චුට්ටි දුක් වෙන්න පසු තැවෙන්න ඹිනෙ කියන අය කෝ😊😊
@clickcell1445
@clickcell1445 2 ай бұрын
අපෝ මේ සංගීත් නම් ගොඩාක් අහිංසක වැඩියි
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
අල්පොන්සු ට, සහස් ට හරියනවට කැමති අය කෝ අරකිට පෙන්නම ජානු කියන ඒකිට 😅
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
නෝර වෙනම ගේමක් ගහනවා කියලා දැගගත්ටපේසෙ එයාගෙන් ⁣ඉස්සර වගේ දැන් ලස්සනක් පේන්නෙ නෑ කියලා හිතන දැනුන අය කෝ..🙄🙄🙄
@PriyaGayashani
@PriyaGayashani 2 ай бұрын
ඔව් ඒ චරිතෙ විනාස උනා වගෙ.😔 නෝරට කපටි කම සෙට් නෑ..😥😥
@park_hans
@park_hans 2 ай бұрын
Ai oya eka ma comments hama video ekkatama danne. Maha epa veno comments baladdi
@KumariKumari-kb5ge
@KumariKumari-kb5ge 2 ай бұрын
කපටිකම සෙට් නැති උනාට දැන් ඔය කපටිකම ගානට සෙට් වෙලා තියෙන්නේ ​@@PriyaGayashani
@marichamilamari5592
@marichamilamari5592 2 ай бұрын
Apo mata janu wa penna ba😮
@beatmaster3631
@beatmaster3631 2 ай бұрын
නෝරට හෑලි ලියපු ඵක්කෙනෙක් 😂😂😂
@dangapenchi5299
@dangapenchi5299 2 ай бұрын
හේතුවක් නෑ.. ශාක්‍යා / ජානු චරිත දෙකටම අකමැතියි 💯😢
@KW-tb5nw
@KW-tb5nw 2 ай бұрын
Ane Sangeeth mokata yanwda manda ee kehuttige pasee
@DewEditz111
@DewEditz111 2 ай бұрын
*දුකින් ඉන්න වේලාවක හිත හදලා සතුටක් ගෙනාවේ අවංක සැබෑ යාලුවෝ විතරයි...!! 😚💙*
@maheshchinthaka6193
@maheshchinthaka6193 2 ай бұрын
අල්පොන්සොගෙ දැන් හැසිරීම තමයි හොදම ගෑනුන්ට උනත් ඕනවට වඩා පීච්චන් වෙන්නෙ නැතුව සල්ලි වියදම් කරල හරි කිවී වගේ චරිතයක් ලං කර ගන්න ඕන...
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 2 ай бұрын
ශ්‍යාක්‍යාගෙ මනුස්සකමක් ගෑවිලාවත් නෑ.....සන්ගීත්ට කතා කරන හැටි....හැමදාම උදව් කරල, තනි රැකලත්...😮😮
@kaushalya1122
@kaushalya1122 2 ай бұрын
අල්පොන්සො අවසානෙ කිවී ට සෙට් වෙයිදො කියලත් හිතෙනවා😂😂😂
@SandaliMuthukuda
@SandaliMuthukuda 2 ай бұрын
එහෙම වෙන එක හොදයි😊
@ThiliniWijerathne-zf2zh
@ThiliniWijerathne-zf2zh 2 ай бұрын
Ehema unoth hodai
@luckysenanayake1431
@luckysenanayake1431 2 ай бұрын
Thats very Good 👍🇭🇲
@dilushasuriyaarachchi471
@dilushasuriyaarachchi471 2 ай бұрын
@nilanthi22nila93
@nilanthi22nila93 2 ай бұрын
සාක්‍යාට දැන් මතක නැහැ සංගීත්ව බඳින්න කතා කරලා හිටියේ කියලා ... ශාක්‍යා පහුගිය ටිකේ ජානුට බැනලා දැන් ජානුටත් වඩා අන්ත විදිහට ගූ වෙලා ...
@ChannelZine
@ChannelZine 2 ай бұрын
කවදාවත් මේ කතාව ටීවී එකෙන් නැති බලන සෙටි පට්ටයි අය කෝ 😂 මීට රියල් පැතුමා 😂😂
@arthomewithrashmi4775
@arthomewithrashmi4775 2 ай бұрын
සාපයක් 😂
@bhagyasadamali7631
@bhagyasadamali7631 2 ай бұрын
🤮🤮
@sayurimadhushani1611
@sayurimadhushani1611 2 ай бұрын
Ow amma melo rayak ne😂😂💔
@sethniwarnakula2293
@sethniwarnakula2293 2 ай бұрын
Ammo😂
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
ශාක්‍යා ජානුට බැන බැන එකින් ජානු වගේ සංගීත්ට බලු වැඩ කරනවා කියල අය කෝ...
@nalinnalin9253
@nalinnalin9253 2 ай бұрын
ඔකිට කව්රුත් නැති වෙනවා එහෙම වෙන්න ඔනි ඔකිට
@lakshanjayalath3008
@lakshanjayalath3008 2 ай бұрын
Yasawede oya sangith kiyana akata oya katusso passen yanne nathuwa ara lassana Akki baba ochchara balen passen awa uta ohoma wela madi
@-paradigeapi2610
@-paradigeapi2610 2 ай бұрын
ජිවිතේ සමහර තීරණ තිබ්බා. ! කරන්න දෙයක් නැතිම තැන ගන්න වුණ ඒත් ඒ තීරණ අස්සේ අදටත් මන් විශ්වාස කරනවා. ! කවුරු හරි සතුටින් ඇති කියලා...!!
@malishgfdo1682
@malishgfdo1682 2 ай бұрын
ඩිලිවරි කාරයත් ජනත්ගෙ යාලුවෙක් බඩු සාක්‍යට මරු වැඩේ වෙන්නෙ 😂😂😂
@sanjeewanipiyadarshani3354
@sanjeewanipiyadarshani3354 2 ай бұрын
මෙි නොරාටයි අනිත් කෙනාටයි දමිමින්දගෙ බිස්නස්වලට කිසිම දෙයක් කරන්න බැරිවෙන්න ඔනි අනුන්ගෙ දෙවල් කඩා ගන්න හදන මෙ දෙන්නට හොද දඩුවමක් ලැබෙන්න ඔනි
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
ඇලෆිගෙ සල්ලි බලට අරින්න හදන උන්ට කෙවිලාට..ගිහින් අල්ෆියා ගෙඩ යනවට කැමති සෙටි එක කො..❤
@DewEditz111
@DewEditz111 2 ай бұрын
කොච්චර වැරදුනත් හොද ගතිගුණ අතාරින්න එපා, හොද මිනිස්සුන්ට කවදාහරි සතුටුවෙන්න දවසක් එනවා ❤️🌼
@h.adimuthusanjuna162
@h.adimuthusanjuna162 2 ай бұрын
අනිවාර්යෙන්ම👍
@lakmaliabekon8906
@lakmaliabekon8906 2 ай бұрын
මන් කැමතිම චරිතයක් සෙත් අයියයි කේසර අයියයි ❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
කොටස් 366 ට you tube එකෙන් බලන අය පැත්තට 🥰
@PramodyaDilrukshi
@PramodyaDilrukshi 2 ай бұрын
සංගීත් වගේ ලස්සන හදවතක් තියෙන අවංක කොල්ලෙක් හැම අහිංසක හොද කෙල්ලෙක්ටම හම්බෙන්න ඕනී.........❤🥹
@-paradigeapi2610
@-paradigeapi2610 2 ай бұрын
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ" යන අයට යන්න දෙන්න....එයාලව බලෙන් නවත්තගන්න එපා... ඒත් ඒ මිනිස්සුන්ට හැමදේම තේරුම් ගිය දවසට තේරෙයි... කවුද වැරදි කවුද නිවැරදි කියලා... ඔබඉක්මන් වෙන්න එපා මේ හැමදේම හරියන දවසක් ඔයාට එනවා...!!❤️💓
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
@@-paradigeapi2610 එක්නේ
@dangapenchi5299
@dangapenchi5299 2 ай бұрын
එලියෙ කොච්චර ලොකු කුනාටුවක් තිබුනත් ඇතුලතින් ඔයා කලබල නොවී ඉන්න! 🌱
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
ජානු මහ අවස්තාවාදිසි කියන සෙටි එක කෝ
@A_P_Kasun
@A_P_Kasun 2 ай бұрын
අල්පෝන්සෝ කතා කරපු විදිය මරු අද❤
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
චුට්ටි තමා මෙතන ලොකුම බඩුට කියන අය කෝ😂
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
Hmmm
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
Aiii
@sanjudunukara2096
@sanjudunukara2096 2 ай бұрын
Chuttiwa baduwk karanne ma adyakskayane..😏
@ruwanseram2035
@ruwanseram2035 2 ай бұрын
Ube amma marune nadda bn​@@riyalpathuma5454
@MaleeshaVidushani-vh1fg
@MaleeshaVidushani-vh1fg 2 ай бұрын
ශාක්‍යට වෙන උන් පස්සේ යන්න ඔන නම් මොකටද සන්ගීත් පස්සේ ගිහින් අදරෙයි කිව්වේ.
@-paradigeapi2610
@-paradigeapi2610 2 ай бұрын
ජීවිත කාලය අවසන් වෙන්න කලින් ඔයාගේ ඉලක්ක සපුර ගන්න වග බලා ගන්න❕ කොච්චර පරාජයන්ට මුහුණ දුන්නත් අභියෝග කොච්චර ආවත් ඔයා ජීවත් වෙන තාක් කල් ඔයා පරාද නෑ❕ ඔයා පරාද වෙන්නේ අත හැරියොත් විතරයි.❕ ඔයාට පුළුවන් ඕනේ තරම් උත්සහ කරන්න. හොඳම දේ ලැබෙන්නේ සුදුස්සන්ට විතරයි. ඉතින් නොසැලෙන ඔයා දිනනවම තමයි.❕ 🖇️♥️✨
@madhuhasanthi6435
@madhuhasanthi6435 2 ай бұрын
ශාක්‍ය වගේ කෙල්ලො සදා තනිවේවා!
@nilanthi22nila93
@nilanthi22nila93 2 ай бұрын
නෝරාවයි නොශිකාවයි අහුවෙනකල් බලන් ඉන්නේ මං නම් ....
@maheshchinthaka6193
@maheshchinthaka6193 2 ай бұрын
නිෂාදි, නිෂාදිගෙ අම්ම, නිත්‍ය, චොප්පෙ, අල්පොසොගෙ අම්ම, සහසෙගෙ නැන්ද, මාම, නාරද කියන චරිත කතාවෙන් අයින්ම කරල.
@SamanthikaKumuduni-g1k
@SamanthikaKumuduni-g1k 2 ай бұрын
Ai Randi,,,,
@ravindisandupama3614
@ravindisandupama3614 2 ай бұрын
ශාක්‍යාව දකිද්දිත් දැන් හොම්බට දෙකක් අයින්න හිතෙනවා🤨🤨🤨
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
ශාක්‍යා හොදම එකෙන් කෙලවන්නකමි බලන් ⁣ඉන්නෙ මං විතරද😂
@MlRanjani
@MlRanjani 2 ай бұрын
❤😂
@Pawanimaheesha1890
@Pawanimaheesha1890 2 ай бұрын
Ow
@mudararuwanthika7618
@mudararuwanthika7618 2 ай бұрын
Me too
@Rasanganawanjana
@Rasanganawanjana 2 ай бұрын
බලද්දි ශාකයට වඩා ජානු හොදයි.
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
කවදාවත් මෙි කතාව ටිටි එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😢
@Indeedana1514
@Indeedana1514 2 ай бұрын
Palayan huththo yanna. Amma icu gaga higakanawa hema thenma
@Surekasamanmali-w4e
@Surekasamanmali-w4e 2 ай бұрын
​@@Indeedana1514🤣🤣🤣සිරා බන්
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 2 ай бұрын
නෝරා මේ නොශිකා නිසා ලොකු අමාරුවක watenawa අනිවාර්යයෙන්ම
@supunchamara7383
@supunchamara7383 2 ай бұрын
මෙන්න මේ ශාක්‍යා වගේ උන් කරන්න පුළුවන් ඔක්කොම බලු වැඩ කරල අන්තිමට කියන්නේ සැක කරන නිසා දාල යනව කියාල.
@dilkathushani2054
@dilkathushani2054 2 ай бұрын
ගැහැණු මේ තරම් පහත් තත්වයට දාපු කතාවක් බලලමනෑ මේතරම්.එක ගෑණිට මිනිස්සු කීයක් ද
@thusharikakannangara4174
@thusharikakannangara4174 2 ай бұрын
මේ කතාවෙ රචකයාට ගෑණුන්ගෙන් ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා..ඒ නිසා තමයි මේ කතාවෙ සියලුම ගෑණු චරිත පාච්චල් කරල පහලට දාලා කතාව ලියන්නෙ ...මට හිතෙන්නෙ
@janeeshaperera3277
@janeeshaperera3277 2 ай бұрын
Ekanam atta
@mpd8002
@mpd8002 2 ай бұрын
ගොඩක් ගෑනුන්ගෙ ඇත්ත තත්වෙ ඕක තමා 😂😂
@champanayana8243
@champanayana8243 2 ай бұрын
මේ සංගීත්.නැවිත්.ඉන්න.බැරිද.අනෙ ඹකිට.ඹනි.මගුලක්.කරගන්න.දිලා.පැත්තකට.වෙලා.ඉන්න
@SK76ROAR
@SK76ROAR 2 ай бұрын
පව් ඕයි අපි. බැන බැන බලනවා... කරුමයක් තියෙනවනම් ඒක ගෙවලම ඉවර කරන්න ඕන 😢
@ManjulaPrasanna-f8n
@ManjulaPrasanna-f8n 2 ай бұрын
කතව රචනය කරන තුමනි.අපි මහත් ආදරය කරපු මෙ කතාවෙ චරිත මෙ තරම් අපිට අප්‍රිය කිරිමට ඔබ ගන්න උත්සහයට ප්‍රතිඵලයක් විදියට අපි කතාව බැලිම නතර කිරිමට තිරනය කලෙමී.එසෙ නොවුන හොත් අපට මෙම චරිත රගපාන නලු නිලියනුත් එපා වන නිසාවෙනී.සුබ පැතුම් මෙ කතාවෙ පසුගිය කොටස් වලට අපිට රසස්වාද්ස්‍යක් ගෙන ආවට
@dangapenchi5299
@dangapenchi5299 2 ай бұрын
සමුගැනීමකින් ඔබේ හිත රිදෙනවනම් එයින් අදහස් වන්නේ ඔබ ඔවුන් සමග අවංකව කාලය ගත කළ බවයි !! 🕊️🥀* සුබ සති අන්තයක් වේවා සැමට ♥️ 🌹 සුබ රාත්‍රියක් 💯
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
මගෙ අම්ම cli එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම❤😢
@Indeedana1514
@Indeedana1514 2 ай бұрын
Ekada tho comment dada welalenne
@chathurasandaruwan4606
@chathurasandaruwan4606 2 ай бұрын
Cli කියුවේ මොකක්ද බං 😒
@Sathya2540
@Sathya2540 2 ай бұрын
තෝ මහ කරුමයක් පිස්සෙක් උබ නම් 😫✋
@MrMrsdaffy
@MrMrsdaffy 2 ай бұрын
තොට මානසික ලෙඩක් තියෙනවාද අම්මාව විකුනන් කන
@drdw5670
@drdw5670 2 ай бұрын
අම්මටයි පුතාටයි නිවන් සුව😪
@IshaIsha-wx9dp
@IshaIsha-wx9dp 2 ай бұрын
දැන් ඉතිං දානෙ සීන් බලන්න එපැයි😂😂😂
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 2 ай бұрын
නෝරා වෙනම ගේම් එකක් ගහනවා නෝරාව හරියන්නේ සහස්ට ❤
@jithairoshima7876
@jithairoshima7876 2 ай бұрын
ශාක්‍ය කියන බැල්ලිට අම්මෝ මොනවා කලොත් හිත් වදීද, පවු සංගීත්,
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
කතාව ස්කිප් කර කර බලන අය කෝ බලන්න
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 2 ай бұрын
O😢
@Yt_TechMaster
@Yt_TechMaster 2 ай бұрын
Seat and kaeshara👍👌❤️
@tharushidewmini7477
@tharushidewmini7477 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@saliyamihiraj2443
@saliyamihiraj2443 2 ай бұрын
Kauda ban seat😂
@nimodaperera8998
@nimodaperera8998 2 ай бұрын
Seth ,minissunta weradenawa hinawenna deyak ne Seth and Keshara
@Pramod_KJ
@Pramod_KJ 2 ай бұрын
@@nimodaperera8998apita pukadaaa
@Pramod_KJ
@Pramod_KJ 2 ай бұрын
සීට් & කඑෂර
@KidzUniverseTV
@KidzUniverseTV 2 ай бұрын
අනෙ මගේ පුකේ කඩල ඇටයක් හිරවෙලා මට සුවය පාර්ථනා කරන්නකො😢❤
@SasmiHimahansi-mt4yz
@SasmiHimahansi-mt4yz 2 ай бұрын
අම්මොහ් ඔයත් 😊 මන් අඩ අඩ හිටියෙ මෙ කතාව බලන්න එද්දි ඔයා නිසා මට හිනාවක් ගියා දන්නෙ නැති උනත් ඔයාව ගොඩාක් තැන්කූ
@KidzUniverseTV
@KidzUniverseTV 2 ай бұрын
@@SasmiHimahansi-mt4yz ජීවිත කාලෙම හිනා වෙලා ඉන්න ඔනේ නම් inbox එන්න 😏👍
@Pawanimaheesha1890
@Pawanimaheesha1890 2 ай бұрын
Ammo oi😂
@ShasiniEkanayeka
@ShasiniEkanayeka 2 ай бұрын
😂😂
@Unity_gaming1
@Unity_gaming1 2 ай бұрын
දැන් ශාක්‍යාට කෙලවන්න මේකට තව කෙල්ලෙක් දාලා අර delivery කොල්ලට සෙට් කරොත් අම්මපා මම මේක නොබලා ඉන්නව😂 script writer ගැන ප්‍රශ්න ගොඩක් මතු වෙන්නෙ මට විතරයිද මං අහන්නෙ..ජානු බඩුව උනා ශාක්‍යා බඩුව උනා නෝරා මොකෙක් උනාද කියල තාම දන්නැ😂
@NelumNelum-ud3od
@NelumNelum-ud3od 2 ай бұрын
අනේ සංගීත් උබ ඕකිට පේන්න වෙන හොද කෙල්ලෙක් සෙට් කර ගන්නකො
@vimalpriyangana9467
@vimalpriyangana9467 2 ай бұрын
මෙිකේ ජානුට හරියන්න හොදනැ .මොකද ජානු හෙන අත්මාර්ත කාමිය ක් මෙිකෙන් හොදට හරියන්න ඔිනි අල්පොන්සුටයි.සහස්ටයි ජානුට හොදට තේරෙන්න
@nironirosha3643
@nironirosha3643 2 ай бұрын
ශාක්‍යාගෙ අලුත් කොල්ලා ..අර පලවෙනි පොලිස් ලවු එක දාපු ඇමක් කියලා මට හිතෙනවා...
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කෝ😂❤
@ushansanjula2790
@ushansanjula2790 2 ай бұрын
Oya denne nethuw ynna
@sajithdeshapriya6852
@sajithdeshapriya6852 2 ай бұрын
ඇයි ඒ අයට තෑගි දෙනවලුද... 😂
@madhuhasanthi6435
@madhuhasanthi6435 2 ай бұрын
අල්පොන්සු වගේ කෙනෙක් ජානු වගේ කෙල්ලොන්ට හොද වැඩී,සහස් වගේ පන නැති කොල්ලො තමා හරියන්නෙ
@vineeshaperera2534
@vineeshaperera2534 2 ай бұрын
ශාක්‍යා නම් ඇත්තටම බැල්ලියක්, අනිවාර්යයෙන්ම ඔය කොල්ලත් නොරාගේම ගේමක්😂
@Lifewithgossip
@Lifewithgossip 2 ай бұрын
වටේ යන ගෑනු බලන්න මේක ලියන එකාගෙ ගෙදර යන්න එන්නෙ කවුද.😅
@SandaliMuthukuda
@SandaliMuthukuda 2 ай бұрын
😅😅😅
@nilanthi22nila93
@nilanthi22nila93 2 ай бұрын
අල්පොන්සොට කිවී සෙට් වෙන්න ඕනි....
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 2 ай бұрын
ඇල්පිට වාසනාව පැදෙන්න වගෙයි යන්නේ 😂😂
@shanulakmal3339
@shanulakmal3339 2 ай бұрын
සංගිත් පිං ගොනාට ඒ කාලෙ කොච්චර හොද අක්කි බබෙක්ද පස්සෙන් ආවෙ පින නැ උට. කුනුහරප මතක් වෙනව අර කටු බැල්ලිව දකිද්දි. ඉස්සර ආසාවෙන් බලපු කතාවක් 😢😢😢
@nayanakumari7476
@nayanakumari7476 2 ай бұрын
සංගීත් පවු කොහොමත් ශාක්‍ය අනාත වෙනව මන් ආසයි ඒකිට එහෙම වරදිනව බලන්න අහිංසක කොල්ලො රවට්ටනවට
@sadarudushmantha6865
@sadarudushmantha6865 2 ай бұрын
වටේ ....ගිහින් ආවත් කමක් නැ බාර ගන්නම් ඔයා ..... මිට සංගීත් 😂😂
@sewwandi-c5q
@sewwandi-c5q 2 ай бұрын
අයියෝ සංගීත් පව් අනේ 😢😢😢😢
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 2 ай бұрын
අනේ අනේ ඇල්පි ඔයා රගපාන්න වගේම ඔලුවෙන් ගහන්නත් දක්ශයෙක් නෙ,හැබයි ඔච්චරම නපුරු වෙන්නත් එපා,මිනිස්සුන්ගෙන් පලිගන්න එක එච්චර හොද දෙයක් නෙමෙයි,ශාක්‍යා ඔයා මොකක්ද මේ කරන විකාර වැඩේ,සංගීත් ට ආදරය නැති නම් ඒක එයාට කෙලින්ම කියන්න,ඒ අහිංසකයා ට තවත් රිද්දන්නේ නැතිව .
@KumariKumari-ik8fk
@KumariKumari-ik8fk 2 ай бұрын
ෂාක්‍ය අප්පිරියයි
@niroshalakmali3311
@niroshalakmali3311 2 ай бұрын
සාක්‍යා පව් අනේ සංගීත්😢
@chandaniperera5734
@chandaniperera5734 2 ай бұрын
හොද වැඩෙි රේකාටත් ජානුටත්
@shashinimadushi
@shashinimadushi 2 ай бұрын
දේයක් අත් හරින්න නම් තව දේකට ඇබ්බැහි වේන්නම වේනවා අල්පෝන්සෝ ජානුව අත් හරින්න නම් කිවිදිත් එක්ක සම්බන්ධයක් පටන් ගනී.
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
මාරකොණ්ඩේ මාර ලස්සනයි ගල් පොන්සේ
@shewon6400
@shewon6400 2 ай бұрын
මේකට ජානු නම අයින් කරල වටේ යනවා කියල නම දැම්මනම් හරි.මේකෙ ඉන්න ගෑනු ඔක්කොම වටේ යනවනෙ.මුලදි ලස්සන කතාවක්.දැන්නම මේක අප්පිරියයි
@strongwoman946
@strongwoman946 2 ай бұрын
හොඳ අහනවා නරක අහනවා අන්තිමට කතාව ඉවර උනාම මතකත් නෑ😂😂😂😂😂😂😂😂
@PradepJayawra
@PradepJayawra 2 ай бұрын
ඉස්සර ලස්සන කතාවක්.ඒ උනාට දැන්නම් බලන්න හිතෙන්නැ විකාරයක් 😂😂😂
@enurikavindya2564
@enurikavindya2564 2 ай бұрын
සංගීත් පව් අනේ😢😢😢😢
@Vihaga666
@Vihaga666 2 ай бұрын
වටේ යන ගැණු. මේ කතාව ලියන පොරගේ ජිවිත කතාව වගේ ලියන්නේ. මුලක් තිබුනට අගක් නැ
@RayZ008
@RayZ008 2 ай бұрын
ටීනා ❤❤❤
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 2 ай бұрын
ශාක්කියා වගේ ගෑනු මේ සමාජයේ තවත් ඉන්නවද?
@shashikamadushan406
@shashikamadushan406 2 ай бұрын
ටිනා ඇලිෆියට සෙටි වෙලා අලිෆිට අරින එවුන්ට කෙලවලාව දානවට කවුද කැමති..👊
@highlights7736
@highlights7736 2 ай бұрын
මේ කතාවෙ පිටපත ලියන ඒසාවි කවිහාරිගෙ මුලු රංගන ජීවිතේම කාලා දැම්මා, ඒකි ඒ චරිතෙ හොදට කරගෙන ආවම එහෙට මෙහෙට ඇද ඇද ඒ චරිතෙ කෑවා, මිනිස්සු ඇත්ත නිලිය දිහා බලන්නෙත් දැන් වැරදි ඇහැකින්
@ChamindaChaminda-c2r
@ChamindaChaminda-c2r 2 ай бұрын
ජානු ගනිකාව නිසා මෙ කාතාව බැලිම අද සිට නතර කලා ...
@සංජයලියනගේ
@සංජයලියනගේ 2 ай бұрын
සංගීත් ට හොද වැඩේ අර කෙල්ලට දාපු ලොකු කම් වලට
@lahiruyahanpath2338
@lahiruyahanpath2338 2 ай бұрын
මේ කතාවත් පිසුවක් වෙන්නයි යන්නෙ. මේ මගුල බලන එක අද ඉදන් නවත්තනවා
@Travelmania-j4l
@Travelmania-j4l 2 ай бұрын
ඇල්ෆිත් දැන් ගානට හැදිලා😂
@sakineero9053
@sakineero9053 2 ай бұрын
කිවී අල්පො ට සෙට් කරන්නකෝ..ජානු බැ.##පේන්න...
@VinuRathnayaka
@VinuRathnayaka 2 ай бұрын
අයියෝ මෙි රියල් පැතුමට පිස්සුද 😂😊
@nadeepamedawaththa9737
@nadeepamedawaththa9737 2 ай бұрын
මොකක්ද බං මේ ජානුගේ කොටස් දානකොට background එකෙන් ඇහෙන කැද music එක.😅😂
@lhirudisanayaka5914
@lhirudisanayaka5914 2 ай бұрын
ඇයි ඕයි අර සංගීත් ඔච්චර ශාක්‍යට පුක දෙන්නේ😂
@paligayani5320
@paligayani5320 2 ай бұрын
පීටර්ගේ මිනීමරුවා හොයන එක අමතක වෙලා මේක ලියන එකාට 😂😂
@kasunjayarathna9695
@kasunjayarathna9695 2 ай бұрын
Alponsu ❤️🤩
@H.M.ChamodaniDesilva
@H.M.ChamodaniDesilva 2 ай бұрын
අයේ ජනත් ඇවිත් 😂 මේකි ජනත්ටයි චතුරටයි කියලා හොදට ඇරගනී වාගේ 😂😂😂
@Sanjugurullawala
@Sanjugurullawala 2 ай бұрын
නැති වෙච්ච තාත්තා නෙවෙයි ඉන්න අම්මා ගැන බලාපිය..😂
@AselaMadhusanka-bb5dt
@AselaMadhusanka-bb5dt 2 ай бұрын
මෙකෙ යින්න ගෑනු ඔක්කොටම බඩු කරලා ශාක්‍යා හොදම.බඩුව කරලා කතාව ලියන කෙනා මරු ඈ😂
@අපතයා
@අපතයා 2 ай бұрын
අපෙ ඇල්ෆිට සැබෑ ජිවිතෙ කොන්ඩෙ වැවෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා❤
@NadeeshaSewwandi-is1tp
@NadeeshaSewwandi-is1tp 2 ай бұрын
Shakya kathawata hari yanne ara sangith pau ❤❤😊
@CathuniDisanayaka
@CathuniDisanayaka 2 ай бұрын
Shakkiya wate yanawa saka babare wage 😂
@dewmijayesha-db3ck
@dewmijayesha-db3ck 2 ай бұрын
කතාව ලියන කෙනාට පිස්සු 😅
@mgranbanda
@mgranbanda 2 ай бұрын
සෙත් අයියේ ❤
@rasanjithakshi9628
@rasanjithakshi9628 2 ай бұрын
ජානුට මුල මතක නෑ. දම්මින්ද නිසා act කරන්න වාසනාව ලැබුණා කියලා මුල මතක නෑ.මේ කතාව ඉක්මනට ඉවර වෙනවානම් හොදයි
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 31 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Yig'lagan qizlar 18-qism (3 Mavsum)
36:25
Milliy TV
Рет қаралды 127 М.
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН