JR Jayawardena Speech in US : 1983

  Рет қаралды 19,562

Premanath Kumarage

Premanath Kumarage

Күн бұрын

Пікірлер: 71
@bad-325
@bad-325 10 сағат бұрын
ශ්‍රී ලංකාවේ හිටපු එඩිතරම , ගෞරවණීය , දක්ෂම , බුද්ධිමත්ම ජනාධිපතිතුමා 🙏🙏, ජය වේවා UNP 💚💚
@kiyanakatha3029
@kiyanakatha3029 3 жыл бұрын
ලංකාවට ආඩම්බර විය හැකි වටිනා චරිතයක්
@udayasiriperera4762
@udayasiriperera4762 3 жыл бұрын
මහජන මුදල් හොරා කාල පවුල් ගොඩ නැගුවේ නැති රටට යමක් කල හොද මනුස්සයෙක්
@GaminiWijerathna-o8l
@GaminiWijerathna-o8l 9 күн бұрын
ඉතිහාස ගතවන ලිඛිත සහ මහ පොළවේ විද්‍යමානව දැකිය හැකි, වැඩකරල අදටත් බැණුම් අහන ඉතිහාසගත තවත් එක චරිතයක්. ලංකාවාසීන් සදා ණයගැතියි මෙතුමට.
@greysky3058
@greysky3058 3 жыл бұрын
He uplifted the standard of living of the entire population with his economic policies and development projects.
@ScepticusHistoricus
@ScepticusHistoricus Ай бұрын
which we are experiencing now 😩
@sudathrohana8931
@sudathrohana8931 3 жыл бұрын
මේ වීඩියෝ එක Regan library එකේ තියෙනවා. ඒ JRට අදටත් තියෙන සැලකිල්ල. එහෙම නායකයො අද දුර්ලභයි. හොරාකන්න දේශපාලනය කරන උන් තමයි වැඩි. අදකාලෙ ගැම්ම කිය කියා නටන උන් මේව බලපල්ලා. කඩදාසිකොලයක් නැතුව ⁣ෂෝට් ඇන්ඩ් ස්වීට් දෙන විදිය.
@bhanuka_18
@bhanuka_18 2 жыл бұрын
මෙයා තමයි හොරාකන්න පුලුවන් විදියට වෙනස් කලේ, මෙයාගෙන් පස්සෙ ආපු අය ඔක්කොම හොරකම් කලේ ඒකයි! විදායක ජනාධිපති ක්‍ර්මය නැති කරනකල් මේක තමයි වෙන්නෙ!
@asankabandara6353
@asankabandara6353 4 жыл бұрын
❤️ supirama waddek
@lionman1761
@lionman1761 2 жыл бұрын
මේ වගෙ උගත් නායකයෙක් ආය කවදා ලංකාවේ බිහිවෙයිද දන්නෑ . . .
@veracrops4366
@veracrops4366 2 жыл бұрын
Its a trade mark speach. Superbly superb speach. We cannot find such a quality, brainy leader after he retired from politics. He is bring hungry nation to food. Today, food of nation stolen by politicians letting Sri Lanka to hungry.
@ගජමිතුරෝ-භ4ඤ
@ගජමිතුරෝ-භ4ඤ 3 жыл бұрын
අද අමෙරිකාවට ගිහින් එඩිතරව ගාම්භීරව කතාවක් පවත්වන්න අපෙ රටේ කව්ද ඉන්නේ ?? එහෙම පිලිගැනීමක් ලබන්න සුදුස්සෙක් කෝ?? ජේ අර් ට සමහරු මඩ ගැහුවත් එතුමා වගේ බුද්ධිමත් නායකයෙක් අපේ රටේ ප්‍රදානියා ලෙස සිටියා කියන ගෞරවය අපට ආඩම්බරයි !
@Realeye66
@Realeye66 2 жыл бұрын
We lost him ,jvp idiots ruined this country, JR tried to lift this country, but jvp pull it down ,unless we have become like South Korea
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 2 жыл бұрын
Mu kohomath yanking puka lewa karapu ekek
@Realeye66
@Realeye66 2 жыл бұрын
@@sampathjayathilaka8558 ගරු කළ යුත්තාට ගරු නොකරන අන්තිම පකයෝ කාලකන්නි වේසිගේ පුතාලා ටිකක් ජීවත් වෙන රටක් මේ රට යකෝ කාලකන්නියෙක් වගේ බලන් නැතුව බලපිය ඒ මිනිහට කරන්න පුළුවන් දේවල් බැරි දේවල් සහ කරපු දේවල් ඒවා හොඳට විශ්ලේෂණය කරලා ඒ මනුස්සයාගේ වැඩපිළිවෙළ කාබාසිනියා කරලා ඒ මිය අමාරුවෙ දාලා මේ රටත් අමාරුයි දැම්මේ කවුද කියලා ඉතිහාසය හොඳට විශ්ලේෂණය කරලා බලපං
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 4 ай бұрын
ජේ ආර් ජයවර්ධන ❤
@warnchan7060
@warnchan7060 3 жыл бұрын
මේ අය මෙච්චරයි, නැවත අපි අතරට ගන්න අපට වාසනාව නැතුව ඇති.... 75-76 වසර වෙනෙකොට කුණුබක්කි කකාහිටිය මන්ද පෝශනයේ ගිලුනු ජනථාව ගලවාගත්තේ JR....🙏
@ranilpeiris1929
@ranilpeiris1929 3 жыл бұрын
ඔබ හරි. ලංකාවේ මිලියන ගණනක් ඔහු නිසා අද හොඳට ජීවත් වෙනවා
@Realeye66
@Realeye66 2 жыл бұрын
What a man , marvellous
@abdulhai5303
@abdulhai5303 2 жыл бұрын
JR , I like him for his diplomacy, decent politics and shrewdness. A well respected Asian diplomat.
@jeewssam8418
@jeewssam8418 3 жыл бұрын
1983 කලු ජුලිය, ජේවිපේ ප්‍රශ්නේ, ඉන්දියාව....මේ ටික අනාගත්තේ නැත්තන් මෙතුමා ඇත්තටම අපේ රට සින්ගපූරුවක් මැලේසියාවක් කරල
@Realeye66
@Realeye66 2 жыл бұрын
Absolutely, my friend , that is the jvp ruined our country , I tell that without a fear
@gaminisusajee8467
@gaminisusajee8467 2 жыл бұрын
ME miniha rta kala jaffna laibry Aka gini thiyala paksha cancel karala Nadu kara warunta gal gahala Jathi beda aussala A Janadipathi kramayen dan hodata Horakam karanawa
@judedesilva8366
@judedesilva8366 2 жыл бұрын
@@gaminisusajee8467 1984
@pniyarepola
@pniyarepola 2 жыл бұрын
Its no doubt what ever the political view we have he is one of the very few srilankan's admired internationally with a great respect
@DewanandaDpk
@DewanandaDpk 3 ай бұрын
What a telented and superb humen power and the real personality ,its a remarcable speech he dose,,realy great.
@nimaldesilva1352
@nimaldesilva1352 2 жыл бұрын
His English is excellent. None of the current leadership in Sri Lanka can and dare speak on the international stage like him.
@antonioantonio5950
@antonioantonio5950 4 ай бұрын
Because he had been living with English peoples for long time 🌷❤️💜
@SandarekaSandamali
@SandarekaSandamali Күн бұрын
Ranil of course can... And have been doing it for a long time...
@ScepticusHistoricus
@ScepticusHistoricus Ай бұрын
මේකෙ කමෙන්ට් කරල තියන එවුන් නම් ගෙදර ඉන්න උදවියගෙන් රටේ ඉතිහාසෙ ඉගෙන ගත්ත එවුන් වෙන්න ඕන. 😂
@gayanwaduge9096
@gayanwaduge9096 3 жыл бұрын
මේ මනුස්සය එක්ක බලද්දි දැන් දේශපාලනේ ඉන්නෙ පුස්සො
@Realeye66
@Realeye66 2 жыл бұрын
Very correct
@apilankawe1784
@apilankawe1784 2 жыл бұрын
කොපමණ බැන්නත් මෙයා තමයි හොඳටම කරේ
@sriyanilmini5163
@sriyanilmini5163 2 жыл бұрын
Dan inna samahara politician lata wada 💯💯💯💯 best Niwan suwa labewa matitumiyani
@wilsonjayasundara3608
@wilsonjayasundara3608 3 жыл бұрын
ලොව හෙල්ලූ ලොව පිලිගත් කෙලින් මිනිසාට නිවන් සුවය ලැබේවා
@slwide7507
@slwide7507 2 жыл бұрын
I think his English is much better than most of Americans.
@Realeye66
@Realeye66 2 жыл бұрын
ලස්සනට තිබිච්ච රට මල ගෙයක් කරේ මේ ජේවීපී කාරයෝ හැත්ත මට ඇත්තටම බ්ලොක් පෙන්නන්නම බැහැ මේ වගේ මිනිස්සු ලංකාවේ වාසනාවට පහළ වෙච්ච මිනිස්සු නමුත් මෙය මිනිස්සුන්ට කරන්ඩ දුන්නෑ රට හැමදාම මොකක් හරි විනාසයක් මොකක් හරි විනාසයක්
@ScepticusHistoricus
@ScepticusHistoricus Ай бұрын
JR ඇයි 83 දි jvp එක තහනම් කරේ
@Realeye66
@Realeye66 Ай бұрын
@ puke amaruwata
@ගජමිතුරෝ-භ4ඤ
@ගජමිතුරෝ-භ4ඤ 3 жыл бұрын
kohoma unath lowak mawitha karapu supiri lankikayek ..........
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 8 ай бұрын
@thlinperera3513
@thlinperera3513 3 жыл бұрын
මේ වගේ කීර්තිමත්, අවංක දක්ෂ නායකයන් අද නොසිටීම රටේ අවාසනාව. මම හිතන්නේ ඔහු පාලනය කළ කාලේ හිටපු ජනතාව හරි වාසනාවන්තයි කියලා.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 4 ай бұрын
@ScepticusHistoricus
@ScepticusHistoricus Ай бұрын
😂
@ranilpeiris1929
@ranilpeiris1929 3 жыл бұрын
ඔහුගේ වටිනාකම දැන් මිනිසුන්ට හොඳට වැටහෙනවා. ජේ ආර් ගෙන් පස්සේ ඔහුට කිට්ටුවෙන් වත් තියන්න බැරි නායකයෙක් බිහි වුණේ නෑ. ඔහුගේ ජනාධිපති සමය අත්විඳපු මිනිසුන් හරි වාසනාවන්තයි
@ShakyaChinthaka
@ShakyaChinthaka 2 ай бұрын
😂😂😂
@chamilsanjeewa4475
@chamilsanjeewa4475 2 жыл бұрын
❤❤❤
@ruwankumarayahathugodabada5766
@ruwankumarayahathugodabada5766 3 жыл бұрын
😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lightingale278
@lightingale278 2 жыл бұрын
Menna gambirathwaya. 👍👍
@roshansubasinghe3958
@roshansubasinghe3958 4 ай бұрын
ලංකාවේ දැන් ඉන්න කාඩ් බෝඩ් වීරයෝ වගේද...
@Don_Ram
@Don_Ram 2 жыл бұрын
This is what leader is made of. Not just mere education qualification. Good family background, charismatic and good leadership.
@anushkauthpala7175
@anushkauthpala7175 Жыл бұрын
නිදහසින් පස්සේ ලංකාවෙ බිහිවු විශිෂ්ටතම නායකයා
@TheWadanambi
@TheWadanambi 3 жыл бұрын
I was thinking what would have happened if KING METHPAL was infront of the distinguished ppl there! 🤔
@nethiwooabhimanaya7692
@nethiwooabhimanaya7692 2 жыл бұрын
කොතරම් ප්‍රශ්න තිබුණත් මෙයා ලංකාවේ ගෞරවය රකිමින් රට ඉදිරියට ගෙන ගියා
@yvonnefernando6504
@yvonnefernando6504 4 ай бұрын
Even if July incident incident started by hooligans as he stated he should have declared curfew n took other measures to stop it.He knows it the rest of world treated us as barberians after annilation of innocent tamils,I had to face it in Europe..That can never be changed.
@chandrajayasinghe7132
@chandrajayasinghe7132 3 жыл бұрын
දැන් ඉන්නෙ ඇමරිකන් කාරයෙක් වුනාට බොරුවේ උල්පතක් වූ කඩදාසි වීරයෙක්. හැට නම ලක්ෂෙ පවු.
@nandaseeligunasekera8276
@nandaseeligunasekera8276 2 жыл бұрын
Duppath minisun bihi kara owunge asahana thulin prasna thulin aragalayan mathu kara balaya ganna matha thibuna aya hondin aanduwak pawathwanna nodee rata gini thibba.loake hama ratak ekka hondin thamange rata diyunuwata katautu karanna puluwan ayata hirihara kala.
@samankumara167
@samankumara167 2 жыл бұрын
තාත්තා ලා බාර් එකට අම්මලා මැදපෙරදිග වහල් සේවයට කොල්ලො ටික යුද්දය ට කෙල්ලො ගාමන්ට් ලමයිටික නොමගට
@gaminisusajee8467
@gaminisusajee8467 Жыл бұрын
DUTU thana allanu me Rata kawe AKA
@MDSJayawardana
@MDSJayawardana 7 ай бұрын
Duioo
@WADPerera-hk9uu
@WADPerera-hk9uu 8 ай бұрын
කඩපිල්වල ලොකු කතා කියල ගෙදරට කෙලවපු නිකමෙක්
@ahinsaahinsa1091
@ahinsaahinsa1091 Ай бұрын
මහවාලිය,,ජයවර්ධනපුර රෝහල වගේ දෙවල් හදලා වෙන්න ඇති
@amilalakmal9037
@amilalakmal9037 3 жыл бұрын
Rate besime kalave arambakaya
@ahinsaahinsa1091
@ahinsaahinsa1091 Ай бұрын
ජේවීපී කාලකණ්ණි එක කරේ
@janakaabeyrathne9963
@janakaabeyrathne9963 3 жыл бұрын
Nondakin kalakanniya muge open economy nisa ada rate minissunta kanna naa.mu rate okkoma vinasa kara.
@Realeye66
@Realeye66 2 жыл бұрын
උඹ කිසි වැදගම්මක් නැති කාලකන්නි ජේවීපී කාරයෙක් වෙන්ඩ ඕනා
@ambassadorsforchristbypast5219
@ambassadorsforchristbypast5219 2 жыл бұрын
Late president Mr. JRJ was a great of that time and his name lingers in the hearts of Sri Lankans. His speech is unbeatable. Good speech, good personality and excellent disciplined politician.
@gs8310
@gs8310 2 ай бұрын
අපේ රටේ අවුරුදු 2500 ඉතිහාසයේම තිබූනේ open economy තමයි . නමුත් 70-77 අවුරුදු 7 විතරක් ව්හලා තිබුනා.
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
President Barack Obama delivers stirring speech in Parliament
49:29
Global News
Рет қаралды 8 МЛН
Greatest Recorded Speeches in American History (1933-2008)
21:10
Tony Buzan - A Story About Speed Reading
5:57
Tony Buzan
Рет қаралды 8 М.
A 91 Year Old Prime Minister Shares His Best Life Lessons
16:03
"Why go to the moon?" - John F. Kennedy at Rice University
21:23
Rice University
Рет қаралды 1,6 МЛН
Omar Sharif Speaking 5 Languages
2:15
Manoloyy
Рет қаралды 371 М.
Obama's 2004 DNC keynote speech
16:05
CNN
Рет қаралды 2,6 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН