Elephants Chasing Safari Jeep

  Рет қаралды 1,192,715

Kalu Sudu Athara

Kalu Sudu Athara

Күн бұрын

Пікірлер: 1 000
@darrenaronofsky6868
@darrenaronofsky6868 4 жыл бұрын
ඇත්තටම ඒක නම් මාරයි💓 ෆිල්ම් එකක් වගේ සජීවී අත්දැකීමක්..රියදුරු මහත්තයගෙ නිර්භීතකම අගය කරන්නෝන👏👏👏
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි අදහස් දැක්වීමට 😍🙏
@danikapasan9481
@danikapasan9481 4 жыл бұрын
නියම මනුස්සයෙක්....ඔයාලට මොකුත් වෙන්න දෙන්නෙ නෑ කිව්වා වාහනේ Damage උනත්. Respect❤
@sltrackgod2224
@sltrackgod2224 2 жыл бұрын
පක 😂 උ මොනා කරන්නද ගැහුවොත්
@danikapasan9481
@danikapasan9481 2 жыл бұрын
@@sltrackgod2224 ගැහුවොත් කෑමක් තමයි තියෙන්නෙ
@vishwasachintha9567
@vishwasachintha9567 2 жыл бұрын
Hhhh
@uniform5982
@uniform5982 2 жыл бұрын
මොලේ තියෙන ගයිඩ් කෙනෙක්
@dinisurumadhuhansa4794
@dinisurumadhuhansa4794 Жыл бұрын
එතන විය යුත්තේ වාහනේ තුල ඉන්න අයගේ බිය දුරු කිරීම හැර වාහනයට සිදුවන හානිය වැලැක්වීමට උත්සාහ නොකිරීමයි ඔහු එය කලා 💪
@tharangagalabada8017
@tharangagalabada8017 4 жыл бұрын
හොද වෙලාවට ඔයාලා එක්ක විදේශීය කාන්තාවක් හිටියේ.. ලාංකික කාන්තාවක් උනා නම් මම හිතන්නේ නෑ කෑ නොගහ ඇය වගේ ඉදියි කියලා. අලි එලවන එක පැත්තක තියලා ගෑනු කෙනා නලවන්න වෙනවා ලංකාවේ කාන්තාවක් එක්කන් ගියා නම්...😃
@yukthikamahara6309
@yukthikamahara6309 3 жыл бұрын
අර මනුස්සයා නම් නියමයි.. මොකුත් වෙන්න දෙන්නේ නෑ කිව්වා.. ඒ වචනෙ දඩබ්බරයි අලින්ගේ හයියට වඩා.. තෙරුවන් සරණයි ❤️
@lastoutlaw3882
@lastoutlaw3882 2 жыл бұрын
Oh shut up. Nothing is stronger than the strength of elephants
@randhikamanohari.765
@randhikamanohari.765 2 жыл бұрын
ගොඩක් හිතට දනුන දේ තමයි (ඔයාලට මුකුත් වෙන්න දෙන් නැහැ) කොහොමද ඔහුගේ 💪 ගැම්ම ආඩම්බරයි ආදරනිය කමක් දනුනා ඔබට respect කරනවා හැමෝම තෙරුවන් සරණයි හැමෝටම
@maheshrajakaruna2173
@maheshrajakaruna2173 2 жыл бұрын
ඔය මල්ලිලා ටික මුලු ලෝකයටම ගෙනියන්නේ ශ්‍රී ලාංකීය අභිමානයයි.සහභාගී වුන සියලු දෙනාටම ගොඩක් ස්තූතියි මෙවැනි ත්‍රාසජනක සිදුවීමක් අපිවෙනුවෙන් ප්‍රදානය කලාට
@nandannadani2746
@nandannadani2746 2 жыл бұрын
අලි දරුවො ගැන හරිම ආඩම්බරයි.මෙ වගේ අවදානම් වීඩියෝ එකක් කලාට ගොඩක් ආදරෙයි.අපෙ රටෙහි අභිමානය ලෝකයට රැගෙන ගියාය තවත් ආදරෙයි. බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.
@chamindakarunarathna6688
@chamindakarunarathna6688 4 жыл бұрын
අපේ ගමට අලියෙක් ආවොත් අපි මොකද කරන්නේ අපි උන්ව එලවනවා ඉතිං කැලේ කියන්නේ උන්ගේ ගම උන්ගේ ගෙදර අපි උන්ගේ ගෙදරට ගියාම උන් අපිව එලවනවා ✔
@masterzsadiya4752
@masterzsadiya4752 4 жыл бұрын
Hmm
@udarahasith1322
@udarahasith1322 3 жыл бұрын
Qqqq
@irfanmohamed7895
@irfanmohamed7895 3 жыл бұрын
Ella patta comment akka machan katawa atha
@isurusadaruwan643
@isurusadaruwan643 3 жыл бұрын
Oya kynneth eya kiyna ekmne😪
@gayanshanakagayanshanaka8005
@gayanshanakagayanshanaka8005 3 жыл бұрын
Ow eka aththa
@tharusandun1373
@tharusandun1373 3 жыл бұрын
ඒ නිර්භීතකම "ඔයාලට මොකුත් වෙන්න දෙන්නේ නෑ වාහනේ ඩැමෙජ් උනත්" සුපිරි කොල්ලේක් ❤️
@kanishkaranasingha302
@kanishkaranasingha302 3 жыл бұрын
අයියලා කැලයට සතුන්ට හානියක් කරන්න ආවේ නැති නිසා අයියලාට දෙවියෝ පිහිට වෙලා තියෙන්නේ ඕක මේ මුලු ලංකාවටම ලොකු පාඩමක් ඒක බලලවත් හැදෙයිද දන්නෑ මිනිස්සු සත්තුන්ට අයිති තැන් වලට ගිහින් ඒ සත්තුන්ට තියෙන තැන් වල මිනිස්සු ආදිපත්ත්‍යය පතුරවනවා ඒක තමා කාරනය අයියලා ට බුදු සරණයි මරු අයියා දිගටම කරගෙන යන්න
@lakshithadilshan3031
@lakshithadilshan3031 4 жыл бұрын
ඔය අද්දැකීම ඔය විදිහටම මමත් විදල තියනවා,ජීවිතේ අන්තිම තප්පර කීපය කියල හිතුන ඒ වෙලාවෙ
@diarya
@diarya 4 жыл бұрын
❤️❤️❤️ අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න... අපි දන්නවා කරදරයක් කරන්න නෙමෙයි ආවේ කියලා...ඒ නිසානේ අපිත් මුකුත් කරදරයක් කරේ නැත්තේ...- අලියෝ...
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි .නිර්මාණශීලීව ඔවින්ගේ හඬ ඔබෙන් 😍🙏
@Dilru6666
@Dilru6666 4 жыл бұрын
පුදුම හාස්කමකින් ජිවිතේ බේරගෙන තියෙන්නේ ... වන අලි උනත් උන්ගේ තියෙන එකමුතුකම සන්විදානාත්මකබව අපිට ආදර්ශයක් ... ස්වභාවදර්මයෙන්ම අපිට උරුම සම්පතක් ... අපි එය ආරක්ශා කරගන්න ඕනේ ...🐘🐘🐘🐘🐘🐘❤❤❤❤❤🙏😘👍
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.ඔබ හරි 😍🙏
@pamudithasandeepa5720
@pamudithasandeepa5720 4 жыл бұрын
ඩ්‍රයිවර් ඔය කැලේට හැමදාම යනව ඇති ඔහුට අත්දැකීම් ඇති ඒක නිසා තමයි එකටම වාහනේ ගන්න එපා කිව්වෙ.. ඒ වෙලාවෙ හොදම දේ තමා ඔහු කියන දේ කිරීම
@janithsafari4939
@janithsafari4939 4 жыл бұрын
අනිවාර්යයෙන් අපිට ඕවා සාමාන්‍ය දේවල්
@pamudithasandeepa5720
@pamudithasandeepa5720 4 жыл бұрын
@@janithsafari4939 ඒකනෙ බ්‍රො පරිස්සමෙන් කරගෙන යන්න 👍
@aslamjiffry9690
@aslamjiffry9690 4 жыл бұрын
Anivaryen oba hari
@premathilakahandunge7384
@premathilakahandunge7384 3 жыл бұрын
@@janithsafari4939 budis challiu . .
@mohamedjiffryjiffry8600
@mohamedjiffryjiffry8600 3 жыл бұрын
@@pamudithasandeepa5720 7
@PIZZABOUNA
@PIZZABOUNA 4 жыл бұрын
නීයමයී!!!! හොද දේයක් මානවයට කියලා දුන්නා. ඔබලා පිං කර ඇත්තො😘😘😘🤞🤞🤞🙏🙏🙏
@shanikawanigasekara4559
@shanikawanigasekara4559 4 жыл бұрын
ගොඩාක් ලස්සන සහ වටිනා විනාඩි 18ක්... එයාලගේ තැන එයාලගේ පාඩුවේ ඉන්න දෙන්න ඕනේ... thank u කලු සුදු....
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි 😍🙏
@shanikawanigasekara4559
@shanikawanigasekara4559 4 жыл бұрын
තව video's තියෙනවනම දාන්න... මේ ලගදි ඔය වගේම අත්දැකීමක් මටත් ලබුනා.. රන්දෙණිගල දී..
@poornakaushalya4176
@poornakaushalya4176 4 жыл бұрын
අත්දැකීම තුලින් ලබා දුන් අගනේය උපදෙසක් .❤️🔥 ස්භාවධර්මය පරාජය කිරීමට අප කිසිවෙකුටත් නොහැක.
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ඔබ හරි..ස්තුතියි 😍🙏🙏
@melakaamanthakumara6143
@melakaamanthakumara6143 3 жыл бұрын
අනිවාරෙන්ම
@gnanarathnathelahera6800
@gnanarathnathelahera6800 3 жыл бұрын
කිව්වත් වගේ සීමිත ඉඩක සිර වී,එතැන්හි පවා ඇතැම් විට මිනිස් හිංසා ලබමින් ,මිනිස් වාසයෙන් වෙන්ව සිටීමට පුරුදු වු මේ වටිනා සත්වයා වෙත නො යා සිටීම ම සුදුසු බවයි අපටත් හැඟෙන්නේ.
@inuphotographycinematograp2067
@inuphotographycinematograp2067 4 жыл бұрын
ඉතාම විනයගරුක සතුන් පිරිසක්,තමන්ගෙ අඩවියේ තම අනසක හා කන්ඩායම් හැඟීම විදහා පෑ අයුරු. ඔබලා සියලන්ටම මරණ බිය සලස්වා ඔවුන් ඉල්ලා සිටියේ තමන්ගේ ගිලිහී ගිය නිදහසයි...
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
ඒකාන්ත ඇත්ත.....
@rathnakumara99
@rathnakumara99 4 жыл бұрын
Very true 👍
@sheronvimukthipereraoffici2530
@sheronvimukthipereraoffici2530 3 жыл бұрын
නිවැරැදිවම
@garusingechaminduyasithgar1675
@garusingechaminduyasithgar1675 3 жыл бұрын
හ්ම්ම්
@ishanrajapaksha
@ishanrajapaksha 4 жыл бұрын
ඇත්තටම ඇඟහිරිවැටුනා බුදුසරණයි සියළු දෙවියන්ගේම පිහිටයි ඔයාලට
@KONARAVLOG
@KONARAVLOG 4 жыл бұрын
අම්මොහ් පපුව හිර වුනා😮
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
යමුද වස්ගමු ?😂 ස්තුතියි මල්ලි
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama 4 жыл бұрын
අඩ්ඩේ අවිශ්ක අයියා ❤️🙂😘
@thakshilasandaruwaniwijera9612
@thakshilasandaruwaniwijera9612 4 жыл бұрын
0
@lakmini9567
@lakmini9567 3 жыл бұрын
😊
@ChaththaVlogs
@ChaththaVlogs 3 жыл бұрын
Magetha
@nevergiveup81
@nevergiveup81 4 жыл бұрын
අපි ඉන්න ගෙයක් කවුරු හරි කඩයි හොරු පනී කියලා ලොකු භයකින් ඉන්නව වගේ හැගීමක් එ සත්තුන්ට ඇති ඒක ලෝක සොභාව. ඒ සත්තු මොන තරම් භයකින්ද ජීවත් වෙන්නේ. ඇත්තටම පව්.
@nisalrandunu7843
@nisalrandunu7843 3 жыл бұрын
🙄😪
@Damithonline1019
@Damithonline1019 4 жыл бұрын
බලපු සුන්දරම බිහිසුනුම...ගොඩක් දැනුනු විඩියෝ එකක්... .
@wadugec9853
@wadugec9853 4 жыл бұрын
සත්තුන්ට ඔවුන්ගේ පාඩුවේ ඉන්නදෙන්න ඕනේ. ඒ අය තිරිසන්නු වුවත් මිනිසුන් වගේ තිරිසන් ගති ගෙනහැරපෑවේ නෑ. ඒ අය ලොකු පාඩමක් කියලා දුන්නේ. සියලුදෙනාම මෙය පාඩමක්කොට ගන්න.
@thilaksamarakoon9609
@thilaksamarakoon9609 4 жыл бұрын
X the 0
@sulisulagasulisulaga3500
@sulisulagasulisulaga3500 4 жыл бұрын
👍✔
@formycountry373
@formycountry373 4 жыл бұрын
Thanks for sharing made my day ❤ තුනුරුවන් සරණයි දෙවි පිහිටයි මෙි සතුන්ට 🙏 God bless all these beautiful precious animals .🙏 Lucky ppl to get out of this Bcz you were going to do something good thats why they didnt attack .they sensed it .😊
@sanjayabandara6262
@sanjayabandara6262 4 жыл бұрын
අපිටත් ඔහොම දෙයක් උනා. driver හරි guide හරි කියන දෙය තමා අපි කරන්න ඔන. එයා කිව දෙය අපි අහපු නිසා අපිත් අද ජීවතුන් අතර ඉන්නෙ
@sunethranishanthi3017
@sunethranishanthi3017 2 жыл бұрын
බයානක උනත්...... ආදර්ශමත් වීඩියෝ එකක්.... ගොඩක් වටිනවා...... තමන් හොද දේවල් කරනවානම් කවදාවත් කරදරයක් වෙන්නේ නෑ...... මේ වීඩියෝ එක ඒකට හොද පාඩමක්....... බුදුසරණයි......
@KaluSuduAthara
@KaluSuduAthara 2 жыл бұрын
ස්තුතියි ඔබට ❤️🙏
@nethindusasanka6409
@nethindusasanka6409 3 жыл бұрын
හොද ආදර්ශයක් දුන්නෙ. හිතටම වැදුන ඇහ් ඇත්තටම.♥️🌏
@sandaruwanmallawaarachchi1058
@sandaruwanmallawaarachchi1058 4 жыл бұрын
Wauuuuu waht a maszing experience ...i think that people all over the world should see this..what this story tells us is very common. Also this is the beauty of Sri Lanka ..❤❤❤
@dzdesigners
@dzdesigners 3 жыл бұрын
මොකටද අලි මන්තර ,බුදු දහමට අනුව අවිහිංසාවයි හොදම ආරක්ෂාව....ඒක ඔප්පු වෙන හොඳ අවස්ථාවක්...❤️මරු...
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ඔයා නම් හරිම නිර්භීතයි. ඔයාගෙ අදහස් හරියටම හරි.කැළෙ ඉන්න තිරිසන් සතුන්ට උන්ගෙ නිදහසේ පාඩූවෙ ඉන්න ඇයි මිනිස්සු ඉඩ නොදෙන්නේ,?🇱🇰 👍🇩🇪
@KaluSuduAthara
@KaluSuduAthara 2 жыл бұрын
ස්තුතියි 😍
@formycountry373
@formycountry373 4 жыл бұрын
ඒ ට්‍රම්පට් හඩ ඇහුන හැටියෙ හිතන්න බැරි සන්තොශයක් ලැබුනෙ කොච්චර ලස්සන වටින සතුන්ද කොරෝනා වලට පින්සිදු වෙන්නට මෙි දවස් ටිකෙ නිදහසෙ ඇවිදිනවා ඇති නැත්නම් හෙන ගානක් මැරෙනවා හොරෙන් දැනටමත් මරලාද දන්නෙ නැහැ වනජිවි කිව්වට ඒ පත්වෙලා ඉන්න ඇමැති මෙලො හසරක් වනය ගැනවත්,එහි සිටින ජිිවින් ගැනවත් දන්නෙ නැති, චන්ද වලට කැලැ ගිනි තියෙන එකට ඇස් කන් පියා ඉන්න කෙනෙක් ජනාධිපතිගෙ ඇස් වලට වැලි ගහලා හැම දෙයක්ම බබා වගෙ ඉදන් කරන්නෙ ඔහු පත්වුදා සිට පුදුම අලි ගොඩක් මැරැනා කැලැ අක්කර ගනන් හිටපු ගමන් ගිනි ගත්තා තාමත් වෙනවා . ජනාධිපති පත් කරපු වැරදිම කෙනා වැරදි තනතුරට .. සතුන්ට පක්ෂ සතුන් පරිසරය රකින කෙනෙක් නොවෙ එ් ඇමැති මට දුක ඉතුරැ අලි ටිකට මොනවා කරයිද කියලා ඉදිරි කාලය තුල .😢 මොකද එයා කිව්වා රටෙ අලි 6000ක් ඉන්නවා ඉඩ තියෙන්නෙ 3000කට කියලා වන ජිවිි ඇමැති කෙනෙක් ඔය වගෙ මොට්ට කතාවක් කියයිද නැත්නම් ? 😮 තෙරැවන් සරණයි මෙි අහිංසකයන්ට සතුන් හැම දෙනාටම 🙏🙏
@unknownd.1032
@unknownd.1032 4 жыл бұрын
හැමදේකටම සමතුලිතතාවයක් තියෙනවා.
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 4 жыл бұрын
අමිමෝ මම හිටියනමි මැරිල බයටම😁😁😁
@danithosanda4796
@danithosanda4796 3 жыл бұрын
අයියේ මාත් තනියෙන් කැලේ ගිහිල්ලා තියෙනවා කවදාවත් ලොකු සතා කුලප්පු උනාම අපි පාඩුවෙන්න ඔනි ටික වෙලාවකට පසු ඔහුන් යනවා.එත් මද කිපුන එවුන්ගෙන් පවේසම් වන්න එතාම දරුනු වෙනවා.හුග වෙලාවට රන්චු පිටින් කලබල කරන එක අඩුයි තනි සතාට වඩා.තෙරුවන් සරනයි
@palibasabasapali8140
@palibasabasapali8140 4 жыл бұрын
අපි වස්ගමුව ගිහින් ඔය වගේම උනා අපට සිහිය තිබුනෙ මර ලතෝනි දෙන්න විතරයි ස්තූතියි මේහේම ඡනතව දැනුවත් කිරීම ගැන
@templersmount6976
@templersmount6976 2 жыл бұрын
Please make English and other language CC available Watching this I felt tremendous respect to Nature and so much love and gratitude to you and your team. Thank you for sharing this.
@benediktmorak4409
@benediktmorak4409 Жыл бұрын
copy and paste into ANY translator...
@sheronvimukthipereraoffici2530
@sheronvimukthipereraoffici2530 3 жыл бұрын
ලස්සන වැඩසටහනක් 💯✔️🙏english subtitles තිබුනා නම් තවත් පිටරට අයට තේරෙනවා
@dhammawisuddhimw8045
@dhammawisuddhimw8045 4 жыл бұрын
තුවාල අලියට අනුකම්පා කරලා බෙහෙත් කරන්න තෙරුවන් සරණයි හැමට
@JfJf-uz4qs
@JfJf-uz4qs 4 жыл бұрын
අනේ දේයියනේ මේ වැඩේහරිම අවදානම් ...බුදු සරණයි සියලුම දෙනාට
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි 🙏😍 තෙරුවන් සරණයි
@nimeshchandula8767
@nimeshchandula8767 4 жыл бұрын
වස්ගමුවෙ අලි ඔහොම තමයි. එහෙ යනව නම් බය වෙන්න බලාගෙන යන්න ඔනේ
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
කලින් දැනගෙන හිටියෙ නෑනේ 😍🙏ස්තුතියි
@dinushamadushani7882
@dinushamadushani7882 3 жыл бұрын
👍👍
@oshtv2092
@oshtv2092 3 жыл бұрын
ගයිඩ් සුපිරිම වැඩ්ඩෙක්
@nayanaparanavithana9827
@nayanaparanavithana9827 4 жыл бұрын
අපිත් ගියා වස්ගමුව අලි ටිකක් සැරයි තමා. අම්මෝ බය උන තරම් 🤭🤭
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
😍🙏 ස්තුතියි
@dhanushkeabeysinghe1635
@dhanushkeabeysinghe1635 3 жыл бұрын
You and the team are really great. We love animals but we are much obliged for webcasting this for pleasure as well as an advice. Good luck and may god protect good people like you all
@woldnews8051
@woldnews8051 4 жыл бұрын
ඒ අලි එකෙක්වත් ගහන සීන් එකේ නෙමෙයි ඉන්නේ..බය කරන ලයින් එකක් දෙන්නේ.පැටව් ඉන්න නිසා කොහොමත් ඔහොමයි.හොඩවැල උස්සගෙන,කන් උස්සන් එන්නේ බය කරන්න.කිසිම ගහන හිතකින් නෙමෙයි ඉන්නේ.ගහනවා නම් ඔහොම හුරතල් කරන්නේ නෑ..ඒත් ඉතින් ඕවා මතක් වෙන්නේ නෑ ඔහොම සිද්දියක් උනහම ඉතින්.බුදු අම්මෝ...❤️❤️❤️
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි 😍🙏❤
@srilaljanaka6809
@srilaljanaka6809 3 жыл бұрын
මන් වස්ගමුවේ .වස්ගමුවෙ අලි ටිකක් සැරයි ඔය වගේ අවස්තාවක කරන්න තියෙන හොදම දේ තාමා වහනය පදවන්න එපා අලින්ට පාඩුවෙ ඉදලා යනකම් ඉන්න කරදරයක් කරන්නෑ වාහනය යන්න් ගත්තොත් අනිවරයෙන් ගහනවා එහෙම වෙලත් තියෙනවා අත්දැකිමෙන් කියන්නේ.
@indikachaminda3476
@indikachaminda3476 4 жыл бұрын
ඇත්ත ඩැරිවර් කොල්ලා , තමයි බේරගත්තේ ඌ කෑ ගැහැව්වේ නැත්නම් ගහනව.
@freevibesmusic
@freevibesmusic 3 жыл бұрын
This gives me goosebumps...Glad you all are Ok.
@raihanabari783
@raihanabari783 3 жыл бұрын
They were annoyed and made it clear. They are very strong and intelligent animals. Respect them, give them space, they won’t bother you.
@sherinandrue5577
@sherinandrue5577 2 жыл бұрын
අමිමො ඒ විඩියෝව බලනකොට මාව සීතල වෙලා ගියා. අනේ ඒ වාහනය ඇතුලේ හිටපු කොහොම බය වෙන්න ඇතිද. තෙරුවන් සරණයි ඔයාලට
@KaluSuduAthara
@KaluSuduAthara 2 жыл бұрын
ස්තුතියි 😍🙏
@Englis7825
@Englis7825 2 жыл бұрын
අපහසුවෙන් බැලුවේ බලනකොටත් බයට.කතාව ඇත්ත ඔව්න්ගේ භූමිය ඔව්න්ටයි හිමි.බලෙන් ඇතුල්වෙලා ඔව්න්ගේ අවසාන භූමියටත් වින කටින නිසා ඔව්න් ඔව්න්ගේ භූමියේ ආධිපත්‍යය රැකගන්න බලපු මොහොතක්.කොහොමනමුත් පණබේරගෙන ආපු එකම ලොකු ජයග්‍රහණයක් .වටිනා කතාවක් පණිවිඩයක් ඔබ දුන්නේ නිහතමානීව ❤️
@KaluSuduAthara
@KaluSuduAthara 2 жыл бұрын
ස්තුතියි ඔබට 💓🙏
@thilankachinthaka3543
@thilankachinthaka3543 3 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි සියලුම සතුන්ට සහ ඔය සියලු දෙනාටම🙏❤❤❤🙏
@Abesingha-vd5sg
@Abesingha-vd5sg 3 жыл бұрын
ඒ උනාට එයා කෑගැහුවේ නැහැ .
@DinushaPerera-g8m
@DinushaPerera-g8m 10 ай бұрын
😮my goodness I was shaked while watching that I don't know how they stayed in there. Guide was pretty smart and thank full for him. I never go to a village side that's the advice I got from this video. Anmmoooo
@shadow-fl2yz
@shadow-fl2yz 4 жыл бұрын
I do respect the gentleman's speech & advises.
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
Thank you 😍🙏
@Aleenawelagedara
@Aleenawelagedara 4 жыл бұрын
Best wildlife video that I have ever watched & you guys are giving wonderful messages to all the wildlife lovers. Good job Kalu Sudu, hats off.
@shiraniweerasinghe472
@shiraniweerasinghe472 2 жыл бұрын
Thank you Kalu Sudu, beautiful video. Very intense. Beautiful.
@buddikakakarunarathna
@buddikakakarunarathna 4 жыл бұрын
බොහොම ස්තූතියි කලු සුදු අතර කණ්ඩායමට... ගමට ආව එක පිළිබදව... වස්ගමුට ආවොත් ඇතැම් බොහෝ දුරට මේ වගේ අත් දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා.බයෙන් උනත් සියල්ල පටි ගත කරලා ... රියදුරා (ඩොකා) වස්ගමුව ඇතුලේ බොහෝ අත් දැකීම් ඇති රියදුරෙක්.. මං හිතන්නේ අනෙකුත් වනෝද්‍යාන වලට වඩා වස්ගමුවට ඇතුල් වෙන සංචාරකයින් පිරිස අඩුයි.. ඒකයි බෙහෙවින් මේ අත් දැකීමට මුහුන දෙන්න වෙන්නෙ... ඔබ කිව් පරිදි ඔහුන්ට ඔහුන්ගේ ජිවිතේ ගත කිරීමට දෙන එකයි අප කල යුත්තේ🙏
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි මල්ලි.ඔව් ඔහු පළපුරුදු කෙනෙක්.වස්ගමුව ඇත්තටම අනෙක් වනෝද්‍යාන වලටත් වඩා සොභාවිකයි.ආයෙ දවසක එන්නම් 😍🙏
@maheshsamarakoon007
@maheshsamarakoon007 4 жыл бұрын
Machan,driver ge contact no ekak Ehema thiyenawa da.family ekath ekka yanna hithagena inne.danna ekkenek ekka yanawanam hodai ne.
@buddikakakarunarathna
@buddikakakarunarathna 3 жыл бұрын
@@maheshsamarakoon007 sorry machan dan dakke ,,0767939600,0713819600 nama sajith
@amilagayan5287
@amilagayan5287 Жыл бұрын
සමහර අවස්ථාවල ඉවසීම තමා ලොකුම ආරක්ෂාව වෙන්නේ තෙරුවන් සරණයි !!
@anandasellahewa3235
@anandasellahewa3235 4 жыл бұрын
ඒක නම් මාරම අත්දැකීමක් ඔයාලගෙ අනිවාර්යයෙන් ම අලියෙක හරි කොටියෙක් වගේ දැක්කම කරන්න හොදම දේ තමයි නිශ්ශලව සිටීම අපිත් scl යනකොට පාන්දරට සමහර දවස්වලට ඔය දේ වෙලා තියෙනවා ඒත් ඔය සත්තු හරිම අහින්සකයි
@54jayarathnahm
@54jayarathnahm Жыл бұрын
මුහුණ දීම විශිෂ්ට යි, අත්දැකීම් අපූ රුයි. ජීවිත ය, හා... අතර අපූ රු අත් දැ කීමක්. 👍👍🌹🌹🌹🌹
@thanujawasanthi149
@thanujawasanthi149 3 жыл бұрын
අම්මෝ විඩියෝවෙන් මෙහේම බය උනානම් ලගට ගියෝත් මොනා වෙයිද අනේ 😲 අයියලගේ කැපවිම අගය කරනවා වැඩසටහනනම් සුපිරි 👍👍 ජෙසු පිහිටයි
@nimeshafonseka5107
@nimeshafonseka5107 2 жыл бұрын
Mosta. Jagath... හොඳ මිනිස්සුන්ට ස්වභාදහමත් ආශිර්වාද කරනවා... හැමදාමත්.
@KaluSuduAthara
@KaluSuduAthara 2 жыл бұрын
ස්තුතියි 😍🙏
@dilshanchathuranga9963
@dilshanchathuranga9963 3 жыл бұрын
සහතික ඇත්ත සත්තු ඉන්න ඔනේ කෑලේ අපේ මිනිස්සුත් සත්තු වගෙ හැසිරෙන නිසා තමා ලොකු දෙවල් වෙන්නෙ ඔයාලා හරි අයියේ
@RuchiraPrashan
@RuchiraPrashan 4 жыл бұрын
මේ විඩීයෝ ඒක හරහා ඔබ දීපු පණිවිඩය ඉතා වැදගත්.!! ස්තුතියි ඔබට..!!!
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි 😍🙏
@MadeInSriLanka
@MadeInSriLanka 4 жыл бұрын
very useful video thanks
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
Thank you😍🙏
@nahlathgayanath8415
@nahlathgayanath8415 Жыл бұрын
@@KaluSuduAthara iiiiol Kkm
@inokapaddiyapperuma3454
@inokapaddiyapperuma3454 Жыл бұрын
හිතාගන්න බෑ..කියන්න වදන් නෑ Respect ❤️❤️❤️❤️❤️
@maleeshakalhan274
@maleeshakalhan274 3 жыл бұрын
ඊට වඩා experience අපි අරන් තියෙනවා brother .. wildlife ඇගේ තිබෙනවනම් ඕක ගොඩාක් සුන්දර අත්දැකීමක් ... . යාල block 2 යාල වෙලේ පැය 3ක් හොද experience එකක් ගත්ත ..
@trishianya9084
@trishianya9084 2 жыл бұрын
Vedeo nadda
@sudu6841
@sudu6841 Жыл бұрын
ඕනිම සත්වයෙක් මෙල්ල කරන්න පුලුවන් නිශ්ශබ්දව ඉන්න එක.එයාල තේරුම් ගෙන කරදරයක් නෑ අපට කියල තේරුම් ගන්නකොට එයාල යන්න යනවා.තුණුරුවන් සිහි වෙනවනම් කිසිදාක නෑ අනතුරක් මේ සත්‍යක්මයි.ඒ කාන්තයි.කරන්න ගිය වැඩේ අවංකම එයාලට කරදරයක් නොකර පරිසරය නරඹන ගමන් අන් අයට පෙන්වීමයි.ඔබ සැමට සීරීමක්වත් නොවීම සතුනට හිංසා නොකිරීම කියල ඇස් පනාපිට පිළිඹිඹු උනා.ඔබ සැමට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවය ලැබේවා. ♥️🙏
@sunilgunawardhana9881
@sunilgunawardhana9881 4 жыл бұрын
මම සංචාරක රියදුරෙක් .මම සංචාරය කරපු ලංකාවේ ව නෝද්‍යාන තුළ සිටින දරුණුම අලි ඇතුන් වාසය කරන්නේ වස්ගමුව ජාතික වනෝද්‍යානයේ .කවුඩුල්ල යාල මින්නේරිය වනෝද්‍යානය තුළ සිටින අලි ඇතුන් මිනිසුන් ට පුරුදු වුවත් වස්ගමුව වනෝද්‍යානයේ සිටින අලි ඇතුන් එතරම් මිනිසුන් ට පුරුදු නැත .විදේශීය සංචාරකයින් පවසන්නේ ලෝකයේ නියම සෆාරියක් යාමට සුදුසු වන්නේ වස්ගමුව වනෝද්‍යානය බවයි .එමෙන් ම අප මතක තබා ගත යුතු වන්නේ වන ය අයිති වන සිව්පාවුන්ට මිස මිනිසුන්ට නො වන බවයි.එමෙන්ම ඔබ වනෝද්‍යානය තුළ සපාරි යන්නේ නම් සපාරි රියදුරාගේ උපදෙස් අකුරටම පිළිපදින්න .
@lionelsomachandra3852
@lionelsomachandra3852 Жыл бұрын
අම්මෝ මේ වීඩියෝ බලන්න ඔනි ම එකක් .මෙහෙම දැක්කත් බයෙ මරෙනවා.පන බේරන් ආවා බුදු සරනයි හැමෝටම .
@himalnihara9213
@himalnihara9213 4 жыл бұрын
ඔය වගේ අද්දැකීම් අපි හැමදාම වගේ විදිනවා😋🐘🐘
@ShanthiFernando-lz1zk
@ShanthiFernando-lz1zk Ай бұрын
I Love Animals... thank you very much . ButThat is a very dangerous experience. Salute ❤❤🎉🎉 all of your group.
@ruwanrathnayake7851
@ruwanrathnayake7851 4 жыл бұрын
නියමයි වීඩියෝව මිනිසුන්ට පණිවුඩ ගොඩාක් දුන්නා
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි ❤️🙏
@malindadilshan5245
@malindadilshan5245 Жыл бұрын
"Ekko reverse karapan please" 😂🤭😁 ekah patta
@dKoushlyab
@dKoushlyab 4 жыл бұрын
අලියෙකුට යම් දුරකින්, විශේෂයෙන්ම පැටව් සමඟ සිටින රංචු වලට යම් දුරකින් වාහනය නවත්වලා එම සතුන්ට මේ පිටස්තර වාහනය, එහි සිටින පුද්ගලයින්, ඔවුන්ගේ කටහඬ සහ අනෙකුත් ශබ්ද වලට හුරුවීමට ඉඩහැර, මෙම පිටස්තර වස්තුව (වාහනය) මඟින් ඔවුන්ට කිසි හිරිහැරයක් පීඩාවක් සිදු නොවෙන බවට ඒත්තු ගැන්වීම මඟින් එම රංචුවම වුවත් තමන් ආසන්නයට ගෙන්වා ගැනීමට පුළුවන්.... එසේම එවන් විටෙක ඔවුන් පහරදීමට පෙළඹවෙන්නේ නැහැ... අලි කියන්නේ ඉතාමත් බුද්ධිමත් ජීවී විශේෂයක්. උන්ගෙ චර්‍යාව තේරුම් ගැනීමට පහසුයි මෙන්ම චර්‍යාවන්ට අනුගත වීමට හා කිරීම ඉතා ලෙහෙසියි... කළයුත්තේ ඊටත් වඩා බුද්ධිමත් ජීවීන් ලෙස කටයුතු කිරීමයි
@dKoushlyab
@dKoushlyab 4 жыл бұрын
වස්ගමුවේ මගේ ප්‍රියතම අත්දැකීමක් තමයි වතාවකදී අප සිටි වාහනය (ජීප් රථයක් නොවේ. සාමාන්‍ය වෑන් රථයක්) එක් පසෙක සිටි අලි නැරඹීමට නැවැත්වීමෙන් පසු විනාඩි විස්සකට පමණ පසු එම මුළු අලි රංචුවේ හැටක් පමණ සතුන් අප පසු කර අනෙක් පසට ඇවිද යන්නට පටන් ගත් නිසා එක් වේලාවක දී වාහන සම්පූර්ණයෙන් වන අලින්ගෙන් වටවී තිබුණා... බැලු බැලු අත තරුණ, වැඩිහිටි සහ ඉතා කුඩා අලින්ගෙන් අප වටකොට ඔවුන්ගේ පාඩුවේ තණ්කොළ අනුභව කරමින් කෙළිදෙලෙන් අප සිටිනවාද නැද්ද වගක් නැතුවා සේඋන් උන්ගේ කාර්යයේ යෙදුනා.... මේ වගේ රියැදුරෙක් හිටියා නම් එදා අපි හය දෙනෙක් විතර අපවත් වෙන්න තිබුණා....
@dKoushlyab
@dKoushlyab 4 жыл бұрын
මේ වීඩියෝ එකේ ඉන්න සෙට් එකටත් ඔයාලට වුණා වගේම වැඩක් වෙන්නෙ. හැබැයි ඒකෙ ඉන්න ට්‍රැකර් හරියට වැඩේ මැනේජ් කරනවා... kzbin.info/www/bejne/pmmZiIeId6eEbZo
@dKoushlyab
@dKoushlyab 4 жыл бұрын
ඒගොල්ලොත් ඔය වගේම අලියගේ බුරිය අස්සෙ ගහගෙන තවපොඩ්ඩෙං ඉල්ලං කන්නයි හදන්නෙ. අනික මටපේන්නෙ ට්‍රැකර් වුණත් අවධානයක් හොමු කරලා නැහැ අලි යන මාර්ගය මොකද්ද සහ අලි මංකඩ තියෙන්නෙ කොහෙන්ද කියල. ඒක නොසළකන්න හේතුව මං හිතන්නෙ අර අන්තිමේට පොර ටෝක් දෙන මෑන් වෙන්නෝනෙ... (එයා කොල අත්තක් එල්ලල ඇවිල්ල තියෙන්නෙ අලි ළඟට බලන්නෝනෙ කියල... තව ටිකක් එහෙමෙහෙ උණානං අලියගේ අහවල් එකේ එල්ලිල දිව්‍යලෝකෙත් යන්න තිබ්බ මෑන්ස්ට)
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි ඔබේ උපදේශයන්ට😍🙏අනාගතයේ එය අපට ප්‍රයෝජනයක් වේවි මහත්මයා 🙏
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි 🙏 ඔබේ අදහස් දැක්වීමට.
@bolpinicreations7004
@bolpinicreations7004 2 жыл бұрын
වීඩියෝ එක බලනකොට වාහනේ ඇතුළේ ඉන්නවා වගේ දැනුනා. නියම අත්දැකීමක් දුන්නේ. ගොඩාක් වීඩියෝවල thumbnail එක විතරයි. ඒත් මේක එහෙම නෑ. සුපිරි. මිනිස්සු Safari යන එක සත්තුන්ට මොන තරම් හිරිහැරයක් වෙන්න ඇතිද කියලාත් හිතුනා.
@KaluSuduAthara
@KaluSuduAthara 2 жыл бұрын
😍🙏ස්තුතියි
@darkrider3755
@darkrider3755 4 жыл бұрын
15:42 අලි කියන්නේ බුද්ධිමත් සතුන් එයාලට කියන දේ තේරෙනවා ඔය වගේ අත්දැකීම් මටත් තියනවා පුංචි කාලේ අලි අවම අපේ අම්මා කියන්නෙත් අපි ඔයාලට කරදරයක් කරන්නේ නෑ ඔයාලා යන්න පොඩි ළමයා බයවෙනවා තියන දෙයක් කාලා යන්න කියලා විතරයි අලි ඔක්කොම යනවා කරදරයක් කරොත් ඒ පලිය කොහොම හරි ගන්නවා ගොඩක් අත්දැකීම් තියනවා මට අපේ ගමේ අලි ඉන්නවා පහුගිය කාලේ කතවෙච්ච දළ පූට්ටුව එයත් එහෙමයි
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.ඔබ හරි ඇත්තටම එයාල බුද්ධිමත් සත්තු ටිකක් 😍🙏
@slmaxbro806
@slmaxbro806 3 жыл бұрын
Manusathage kriyakarakam mathaka tiyagena thamai ara dameg wela hitapu aliya gemata basse ekatama 🙏🙏🙏 😍
@malithaniman1730
@malithaniman1730 4 жыл бұрын
I have been in the same situation at udawalawa 15 years back..nice vedio and messege keep distance and respect them..better not to go and disturb them..👍
@shohanprageeth1552
@shohanprageeth1552 3 жыл бұрын
I'm respect you because වෙන මනුස්සයෙක් ඔතන හිටියනම් අලින්ට මොනව කරලා හරි බේරෙනවා ඒත් ඔයාලා අලින්වත් බේරගෙන ඔයාලත් බේරුනා.
@KaluSuduAthara
@KaluSuduAthara 2 жыл бұрын
ස්තුතියි 😍
@khp7425
@khp7425 4 жыл бұрын
Extremely valuable and amazing video. Thank you for uploading.
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
Your welcome 😍🙏🙏🙏🙏
@priyanijayasinghe2263
@priyanijayasinghe2263 4 жыл бұрын
You escaped because your motive was pure. I believe that animals can feel our vibes. They must have felt your good vibes so, they didn't attack you.
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
Thank you 😍🙏
@damekadam4774
@damekadam4774 4 жыл бұрын
පොඩ්ඩ දගයා තෙරුවන් සරණයි හැමෝටම
@PinnaclePulse833
@PinnaclePulse833 3 жыл бұрын
ගොඩක් හොද දේවල් ටිකක් කියලා දුන්නා tnx❤❤❤❤
@sudharmajayasuriya1746
@sudharmajayasuriya1746 4 жыл бұрын
ඔබලා යහපත් දෙයක් කරන්න ගිය නිසාම යහපත ,ස්වබාව දර්මයේ යහපත ඔබ පිටිපස තියෙන්න ඇති සත්තකින්ම.පුදුමෙ කියන්නේ,සතාට ,කැලයට නපුර කරන පාපතරයින්ට කිසිම අනතුරක් නෑ.ඔබ අප රටට ආදරය කලාට,තිරිසන්නුන්ට,කැලයට මොනා කලත් නොදැක්ක සේ මහ පුටුවල ඉන්න කවුද කැලයට,සත්තුන්ට ආදරේ.අපි හරිම අවාසනාවන්තයි මේව දැක දැක ඉන්න නිසා.මොන තරම් අපගේ වන සම්පත දවසින් දවස විනාස කරනවද??😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@thejanelvitigala7456
@thejanelvitigala7456 3 жыл бұрын
වස්ගමුවෙදි අපිටත් ඔහොම උනා 😂 බොක්ක රත් වෙලා හිටියේ ඒ අස්සෙ එක ජීප් එකක් මඩෙත් එරුනා 😐
@Isuchathu
@Isuchathu 4 жыл бұрын
සෆාරි ජිවිතේ මට අමතක නොවන තවත් එක් අත් දැකිමක් පමණි මෙය....
@dinethperera196
@dinethperera196 3 жыл бұрын
Wassagamuwata kohenda enne
@dammadamma1759
@dammadamma1759 2 жыл бұрын
හරිම ලස්සනයි. බලන අපිත් එතනම හිටිය වගේ.
@donvincent8592
@donvincent8592 4 жыл бұрын
Very interesting video! Thank you Gentleman!🥺👍🇱🇰🙏
@isankasandeepani3225
@isankasandeepani3225 3 жыл бұрын
Ane parissamin... Budu saranai... Jayawewa.. Me wage vidiyo lassani.. Papuw hiruna tikak.. Jayawewa..
@shehanrashmika7677
@shehanrashmika7677 4 жыл бұрын
අලි පැටව් සහ මදකිපුන අලි නිසා තමා ඔච්චර බීශනයක් උනේ පැටව් රකින්න ඔය අලි නොකරන දෙයක් නෑ
@shani199
@shani199 3 жыл бұрын
Anewaryenma patau enna pattha palatakata yanne na danna minesshu
@shiharaanne3196
@shiharaanne3196 2 жыл бұрын
Me video eka nam supiri.... Thawa tikak wela thibba nam thamai superb...
@DESERT_FIGHTER
@DESERT_FIGHTER 3 жыл бұрын
කැලේකදි උනත් චේතනාව හොද උනොත් වන සතාගෙන් කරදරයක් නෑ. කරදරේ මිනිස්සුන්ගෙන්.
@geethvithanage7958
@geethvithanage7958 3 жыл бұрын
Wasgamuwe apith giya giya aurudde eth deiyae mehma krdryk une na budusaranai oyalata...
@kumakarate5304
@kumakarate5304 4 жыл бұрын
ඇත්තටම ලොකු අභියෝගයක් සහෝ පරිස්සමින් ජීවිතය මෙය අනෙකුත් ජනයාට ආදර්ශයක් කරගනිමු
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි ඔබට 😍🙏
@JayathugamaSaranandahimi
@JayathugamaSaranandahimi 8 ай бұрын
ඇත්තටම ඔයාලා බේරුණේ පෙර වාසනාවකට ❤❤❤❤❤❤❤❤
@KaluSuduAthara
@KaluSuduAthara 8 ай бұрын
ස්තූතියි ❤️🙏
@srwla2501
@srwla2501 2 жыл бұрын
Respect. This is great content. 🦊 Thanks for staying cool. This is what everyone should try to be.
@KaluSuduAthara
@KaluSuduAthara 2 жыл бұрын
Thank you 😍
@mytrustlk6776
@mytrustlk6776 Жыл бұрын
මේ වගේම සිද්දියක් උනා අපිටත් හබරණ කැලේදී අලි 100ක්‌ විතර සේරම වටකලා අවසානේ ලොකු සද්දන්ත අලියෙක් ඇවිත් උන්ට අයින් වෙන්න කීව වගේ අයින් උනා ඔය වගේම ගැටවර පුංචි අලි 4ක්‌ පහක් පැන්නුව මට මතක් උනේ මේක දකිද්දී ඒ සිද්දියම ජීවිතේ කියන්නේ හරිම අවිනිශ්චිත දෙයක් නමුත් කිසිවකුට වරදක් නොකරන අපට වරදින්නේ නෑ කොහෙන් හෝ පිහිටක් අනිවාර්යයි ඔබලාට ස්තුතියි ❤👍
@sampathwijesooriya1492
@sampathwijesooriya1492 4 жыл бұрын
අලි ඉන්න තැනක කුටු කුටු ගගා කතා කරඩද්දී උන් හිතන්නේ උන්ට වින කර්න්ඩ හදනවා කියලා...ඒකයි උන් ගෝරනාඩු කලේ ...හොදට ඇහෙන්න කතා කරන්න
@nimmimudalige1784
@nimmimudalige1784 4 жыл бұрын
අපෝ මෙියානමි
@rebecajayasinghe5936
@rebecajayasinghe5936 Жыл бұрын
You did a great job, they must have there freedom, we must love them. God bless you all. Take care.
@KaluSuduAthara
@KaluSuduAthara Жыл бұрын
Thank you so much ❤️🙏
@MrDarshana6
@MrDarshana6 4 жыл бұрын
ඇඩ්මින් ඔය සිදිදියම ඔය විදිහටම මට 2016 අවුරුද්දේදි වස්ගමුවේදි උනා. මන් දින 4ක කාලයකට ආවෙ වස්ගමුවට . ඔය අත්දැකිම ගැන මාමත් හොදටම දන්නවා. ඔයිට වඩා දෙවලුත් උනා.
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
අත්දැකීම අපිත් එක්ක බෙදාගන්න 😍🙏 මෙහි ලියන්න.ස්තුතියි .
@subscribefornoreason7781
@subscribefornoreason7781 4 жыл бұрын
ලියන්න
@autogarrej8826
@autogarrej8826 3 жыл бұрын
මාර talent එකක් අයියේ..
@weneedwemade2666
@weneedwemade2666 4 жыл бұрын
අපි උනත් වලියකට යද්දි බය නැතුව ඉන්න එකෙක් එක්ක එක පාර ගහ ගන්නෙ නෑ කටෙන් බය කර ගන්න හදනවා එත් දුවන එකාට පන්න පන්න ගහනවා ඒ වගෙ තමා නතර වෙල ඉද්දි උනුත් බයයි අපිට එත් අපි පස්සට ගිය ගමන් උ චන්ඩියා වෙලා පන්නනවා
@dumindaherath1947
@dumindaherath1947 4 ай бұрын
Agath here watuna ඔබ සැමට තෙරුවන් සරණයි ❤❤❤❤
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 131 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 11 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 123 МЛН
Savior of the World - We are Proud of You
29:46
Kalu Sudu Athara
Рет қаралды 124 М.
Saving an Elephant from a Deadly Snare  #SL WILD TV
20:17
SL Wild TV
Рет қаралды 38 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 131 МЛН