කණ්ඩලම වැව් වාන හරහා දඹුල්ලේ ඉදන් වෑවලට |

  Рет қаралды 1,943

TLOG with Anuradha

TLOG with Anuradha

6 ай бұрын

වාන් දාන කණ්ඩලම වැව පහුකරගෙන දඹුල්ලේ ඉදන් වැවලට අපි ගිය ගමන. #bus #srilanka #srilankavlog #travelvlog #dambullurejina

Пікірлер: 15
@lochanadeneth1811
@lochanadeneth1811 6 ай бұрын
සුපිරි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 6 ай бұрын
බොහොම ස්තුති
@user-lz6nw7zl1b
@user-lz6nw7zl1b 22 күн бұрын
❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 22 күн бұрын
👍👍👍
@gayanthaathapattu3887
@gayanthaathapattu3887 6 ай бұрын
අයියේ ඔයාගේ චැනල් එකේ subscribe අඩුයි විව්ස් අඩුයි කියල නවත්තන්න එපා. ඔයාලගේ චැනල් එක වෙනස්ම චැනල් එකක් ඒක හින්ද ඔයාගේ චැනල් එක අනිවාර්යයෙන්ම හිට් වෙනවාමයි. සුබ පැතුම් ඔයාට අපි ඉන්නවා ඔයා එක්ක දිගටම ඒක හින්ද සතියට වීඩියෝ තුනක්වත් දාන්න අයියේ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 6 ай бұрын
ගොඩක් ස්තුති මල්ලි.. අපි ඉදිරියටම කරගෙන යමු..
@samahithkisara2002
@samahithkisara2002 6 ай бұрын
අදත් සුපිරි 🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 6 ай бұрын
ස්තුති මල්ලි
@gayanthaathapattu3887
@gayanthaathapattu3887 6 ай бұрын
අයියේ කොළඹ ctb bus stand එකේ වීඩියෝ එක දාන දවස කවදද
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 6 ай бұрын
time ටික type කරන්න ටිකක් කල් යනවා..ඉක්මනින් කරමු
@gayanthaathapattu3887
@gayanthaathapattu3887 6 ай бұрын
අයියේ ඔයාලගේ vlogs ඔක්කොම කරන්නේ ප්‍රයිවට් බස්වල. ඒත් මම නං ප්‍රතිපත්තියක් වශයෙන් ප්‍රයිවට් බස්වල යන්නේ නෑ ctb වල විතරයි යන්නේ . ඒක හින්දා ප්‍රයිවට්වල vlog කරන්නේ නැතුව ctb වල vlog කරන්න . ප්‍රයිවට් එවුන්ගේ මහ ලොකුකම ඒකයි උන්ගේ යන්නේ නැතුව ctb වල යන්නේ . ඔයත් ඉස්සරහට හැම වීඩියෝ එකක්ම ctb වල විතරක් කරන්න
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 6 ай бұрын
වීඩියෝ එක සුපිරි, පුලුවන් නම් මහනුවර හන්තාන හරහා දෙල්තොට , මහනුවර - බෙල්ව්ඩ් මහනුවර - මහියංගන මහනුවර වත්තේගම ගෝමරය ලස්සන පාරවල් වල වීඩියෝ ටිකක් කරන්ට
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 6 ай бұрын
ගොඩක් ස්තුති..බලමු ඉදිරියෙදී මේ එකක් හරි කරන්න
@SadithaMihiranga-nq3yh
@SadithaMihiranga-nq3yh 5 ай бұрын
7:35 ඒ සිගිරිය ද?
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 5 ай бұрын
ඔවු.. සිගිරිය ඈතට පේනවා
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 37 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 28 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 36 МЛН
Travel with Chatura | නළඟන ඇල්ල (Vlog 232)
28:43
Travel With Chatura
Рет қаралды 165 М.
Умная собака спасла добрых людей
1:00
❌🟡⚫️🔴 WHO DID WIN!? | SPEED CHALLENGE💨
0:17
ag_soccer team
Рет қаралды 9 МЛН
育児6年目の韓国人父が娘と遊ぶ方法4 #shorts
0:11
ミョリムMyorimu
Рет қаралды 28 МЛН
Ай ай 🤣
0:27
Dragon Нургелды 🐉
Рет қаралды 1,6 МЛН