No video

Kandy Badulla Bus | මහනුවර ඉදන් බදුල්ලට 21 පාරෙන්!!

  Рет қаралды 11,341

TLOG with Anuradha

TLOG with Anuradha

Күн бұрын

අපි මහනුවර ඉදන් බදුල්ලට ගියපු ගමන.. ලස්සනම බස් පාරක් දිගේ ගියපු ගමනක්..මේ පාරට රජ මාවත, 21 පාර කියන නම් එහෙමත් කියනවා. #srilankavlog #srilanka #bus #travelvlog #වික්ටෝරියා #රන්දෙණිගල #රන්ටැඹේ #victoriadam #randenigaladam #rantambedam #badulla #kandy #rajamawatha #මහනුවර #මහනුවරබස් #බදුල්ලබස් #kandybadullabus #badullakandybus

Пікірлер: 43
@R1R1R511
@R1R1R511 4 ай бұрын
Dawasaka puluwannam නුවරඑළිය - මන්දාරම්නුවර - පදියපැලැල්ල පාරෙ යමු. මාරම ලස්සනයි 🍃🍃
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
ලස්සන පාරක් කියල අහල තියෙනවා...ඉස්සරහට බලමු...ස්තුති..
@ceylonbusvlogger8902
@ceylonbusvlogger8902 12 күн бұрын
Nice video ❤
@captainnemo3958
@captainnemo3958 7 ай бұрын
Background music එක නැතුව තියනවා නම් ගොඩක් හොඳයි 😊❤❤❤❤❤😊😊😊
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
ස්තුති අදහසට ..ඉදිරියේදී එහෙම බලමු..
@captainnemo3958
@captainnemo3958 7 ай бұрын
@@TLOGwithanuradhasl ❤️🥰
@KaushikaYanula
@KaushikaYanula 22 күн бұрын
පාන්දර 5.30 තියෙන්නේ මාර්ග අංක 21 පාරද.
@nisaladamsara4840
@nisaladamsara4840 8 ай бұрын
මාතර බදුල්ල ඕනි❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
ස්තුති.. ඉදිරියේදී කරන්න බලමු
@chamikarajayaweera2450
@chamikarajayaweera2450 7 ай бұрын
Super
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 7 ай бұрын
රජ මාවත ආසම පාරක් ,background music එපා , natural sound එක දාන්ට , ස්තූතිය 🎉🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
ගොඩක් ස්තුති..
@user-hl5sh8cq4m
@user-hl5sh8cq4m 7 ай бұрын
Niyamayi
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix 10 ай бұрын
තෙරුවන් සරනයි පරිස්සමට
@SuperUnawatuna
@SuperUnawatuna 2 ай бұрын
ලස්සන වැඩක්. Music නම් කරදරයක් වගේ.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
බොහොම ස්තුති... ඉදිරියට music කළමනාකරණය කර ගන්නම්...
@user-cs7eg8bx3v
@user-cs7eg8bx3v 2 ай бұрын
බුදු.සරණයි.දේවි.පිහිටයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
බුදුසරණයි...
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 6 ай бұрын
Kandy ඉදන් Katharagama (නිවරඑළිය හරහා) CTB Bus Eka one.. සුපිරියටම යනවා.💙🙏
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 6 ай бұрын
ස්තුති.. ඉදිරියට බලමු
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 6 ай бұрын
@@TLOGwithanuradhasl අනිවාරයෙන්.. ජයවේවා..💙🙏
@dilekasandaruwan3997
@dilekasandaruwan3997 7 ай бұрын
Aiya bus time tika denna puluwan da Mahanuwara idan badullata time tika
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
0777755009 whatsapp text ekak daanna..time tika forward karannanm.. meke attach karanna behe
@user-lf5gl5xg1i
@user-lf5gl5xg1i 6 ай бұрын
Meka weradi ayyee Nuwantha Bus 2 yannee , ewa colmbo katunayake giyata stand danawa colombo yana Ctb ekkuth enawa,
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 6 ай бұрын
malli, ewage Time wenas wenna puluwan..mama Kandy walin yana bus tika witharayi damme..Thanks
@ashensltour9892
@ashensltour9892 4 ай бұрын
බදුල්ල 21 මහනුවර නෝමල් ප්‍රයිවට් එකක් තියෙනවා
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 ай бұрын
ඔවු....ස්තුති...
@thissajayasinghe3893
@thissajayasinghe3893 3 ай бұрын
නුවරින් උදේ කීයටද පිටත් වෙන්නේ ?
@user-lz6nw7zl1b
@user-lz6nw7zl1b 2 ай бұрын
❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
👍👍👍👍
@sashinimadushika3622
@sashinimadushika3622 10 ай бұрын
@user-cs7eg8bx3v
@user-cs7eg8bx3v 2 ай бұрын
අපිත්.බදුල්ල. පස්සර.තමා
@kasunnanayakkara6204
@kasunnanayakkara6204 4 ай бұрын
උඩදුම්බර හරහා බදුල්ල ට යන්න බස් නැද්ද ?
@R1R1R511
@R1R1R511 4 ай бұрын
Danna widiyatanam na
@user-ee1lu6xg2c
@user-ee1lu6xg2c 2 ай бұрын
Dala dennam
@user-po7pm2rj8y
@user-po7pm2rj8y 2 ай бұрын
මහියංගනයට ගිහින් යන්න.
@shiranipeiris5210
@shiranipeiris5210 2 ай бұрын
අනේ ඔය මියුසියස් දාන්නෙ එපා හරිම ලස්සන වැඩක් ඔයාට දෙවි පිහිටයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
ස්තුති..ඉදිරියේදී හොදට කරන්න බලමු..තෙරුවන් සරණයි..
@SandaruwanKumara-tn6hy
@SandaruwanKumara-tn6hy 2 ай бұрын
මීට වඩා ලේසිනේ 22 පාරෙන් මහියන්ගනයටම ගිහින් යන එක
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
දෙකම එක වෙලාව වගේ නේද ගන්නේ ?
@user-eo5xh8cg2s
@user-eo5xh8cg2s 5 ай бұрын
Super
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 5 ай бұрын
Thanks
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 11 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 48 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 11 МЛН