Oba Ma Hamu Una Me Ira Handa Yata (ඔබ මා හමුවුනු මේ ඉර හඳ යට) - Karunarathna Divulgane

  Рет қаралды 918,780

Karunarathna Divulgane

Karunarathna Divulgane

Күн бұрын

Пікірлер: 513
@___feel__-be5uz
@___feel__-be5uz 13 күн бұрын
මා මල දවසට මගෙ ලග තනියට ඉනු මැනවී❤ 2000 න් පස්සෙ ඉපදුන මේ සින්දුවට පන වගේ ආදරය කරන මම වගේ තවත් රසිකයින් තවත් සිටීද 😍👇💥❤️
@avishkakarunarathna6571
@avishkakarunarathna6571 2 ай бұрын
මෙ සින්දු අහන අලුත් generation එකෙ අය කවුද ඉන්නෙ❤❤
@D.Mmanoj
@D.Mmanoj Ай бұрын
2006🎉
@RajithaPathum-v2x
@RajithaPathum-v2x Ай бұрын
2003 🎉
@eshanlakshitha9456
@eshanlakshitha9456 18 күн бұрын
98
@YashoJayani
@YashoJayani 18 күн бұрын
98
@YashoJayani
@YashoJayani 18 күн бұрын
98
@jagathchaminda8252
@jagathchaminda8252 5 ай бұрын
නිරායාසයෙන්ම ඇහැට කඳුළු බින්දුවක් ආවා🥺 මේක අහන 2007 හෝ ඊට වැඩි අය ඉන්නවද?
@chalithasadew-y6c
@chalithasadew-y6c 5 ай бұрын
Innavaa 😢
@gayanchanaka7375
@gayanchanaka7375 5 ай бұрын
2007❤
@nilushimasandamali5146
@nilushimasandamali5146 4 ай бұрын
2009
@IDU1128
@IDU1128 3 ай бұрын
2007💗🥺
@AjanthaNakandala-i7r
@AjanthaNakandala-i7r 3 ай бұрын
2008
@imayaindi
@imayaindi 17 сағат бұрын
කදුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කල සැටි // සිතින් දරාගෙන මා මළ දවසට මගෙ ලග තනියට ඉනු මැනවී මගෙ ලග තනියට ඉනු මැනවී
@sithulnawodya2460
@sithulnawodya2460 Жыл бұрын
අනේ මන්ද.. මට තාමත් හිතා ගන්න බෑ මෙච්චර ලස්සන සාහිත්‍යක් තිබිලත් ඇයි අද ඉන්න ගායකයො වැලලෙන්න හදන්නෙ කියලා.😢
@rasikakelum6297
@rasikakelum6297 Жыл бұрын
නපුන්සක බල්ලෝ ,අප්පිරියාවේ බැ
@isuruprabath3326
@isuruprabath3326 Жыл бұрын
සිරාවටම...
@AshnikaGimhan-v6u
@AshnikaGimhan-v6u Жыл бұрын
Sahathika aeththa❤
@easylife3917
@easylife3917 11 ай бұрын
කියලා වැඩක් නෑ
@akilaprageeth
@akilaprageeth 10 ай бұрын
Eka nam aththa dan ewa appiriyawak ( special Yohani 😅😂)
@kalindugunawardana9320
@kalindugunawardana9320 Жыл бұрын
Lyrics💗 ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ලග තනියට ඉනු මැනවී මගෙ ලග තනියට ඉනු මැනවී // ඔබ සිත මා සිත හමුවුන දා සිට මා ලය පීදී පරවූ පෙම් මල // සිතින් තුරුළු කර මා මළ දවසට මගෙ ලග තනියට ඉනු මැනවී මගෙ ලග තනියට ඉනු මැනවී ඔබ මා හමුවුන..... කදුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කල සැටි // සිතින් දරාගෙන මා මළ දවසට මගෙ ලග තනියට ඉනු මැනවී මගෙ ලග තනියට ඉනු මැනවී ඔබ මා හමුවුන..... 💗
@sithuranathunga6858
@sithuranathunga6858 Жыл бұрын
🌹
@Mahimahi-u9
@Mahimahi-u9 6 ай бұрын
❤😢
@himashadisanayaka8108
@himashadisanayaka8108 27 күн бұрын
❤❤❤
@nilukapranandu9418
@nilukapranandu9418 4 күн бұрын
මගේ මහත්තයා තරම් වටින වස්තුවක් අම්ම ඇරුනු කොට මට මේ ලෝකෙ තවත් වෙන නෑ.මගේ පන මගේ මහත්තයා .මට දීලා තියන ආදරය විස්වාසය ඒ හැගීම මට වචන වලින් කියන්න බෑ . එයා නැති ලොවක් මට වෙන නෑ. ආදරෙයි මගේ රත්තරනෙ.ඒ වගේ පිරිමියෙක් හැම ගැහැනියකටම ලැබිය යුතුමයි. මම දෙවියෝ දැකලා නෑ.මම නිතර දකින අදහන එකම මිහිපිට දෙවියා මගේ ආදරනීය මහත්තයා. තුනු රුවනේ බලයෙන් මගේ මහත්තයාව රැක දේවා. බුදු සරණයි
@imayaindi
@imayaindi 17 сағат бұрын
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ලග තනියට ඉනු මැනවී මගෙ ලග තනියට ඉනු මැනවී // ඔබ සිත මා සිත හමුවුන දා සිට මා ලය පීදී පරවූ පෙම් මල // සිතින් තුරුළු කර මා මළ දවසට මගෙ ලග තනියට ඉනු මැනවී මගෙ ලග තනියට ඉනු මැනවී ඔබ මා හමුවුන..... කදුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කල සැටි // සිතින් දරාගෙන මා මළ දවසට මගෙ ලග තනියට ඉනු මැනවී මගෙ ලග තනියට ඉනු මැනවී ඔබ මා හමුවුන.....
@jeewaka59
@jeewaka59 Жыл бұрын
හමුවීම වෙන්වීම අතහැර ගන්න බැරිව සසර ගමන්කරනබව වැටහුනදාට හුදකලාවෙන් ප්‍රයෝජන ගනු ඇත
@SupunChamara-z5j
@SupunChamara-z5j 8 ай бұрын
සැබෑම ආදරෙයෙන් ලං උන සිත් කවදාවත් මොනම හේතුවක් නිසාවත් වෙන් වෙන්න එපා ඒ ආදරනීය හිත් ඒ විදිහටම හැමදාම සතුටින් ඉන්න ඔනී මන් පතන්නේ එච්චරයි 🥺🥺🥺🥺
@gangsters3084
@gangsters3084 Жыл бұрын
හදවතක් තියෙන මිනිහෙක්ව අඩවන්න පුළුවන් ගීතයක්🥺❤️
@ushanimadurangika9964
@ushanimadurangika9964 Жыл бұрын
❤❤❤
@hiruniperis3655
@hiruniperis3655 Жыл бұрын
ඔව් අනිවාරෙන්
@sadupiyathissa616
@sadupiyathissa616 Жыл бұрын
😥😥
@suneethagamage4028
@suneethagamage4028 Жыл бұрын
❤අනිවාර්යයෙන්
@induwareeweerasinghe109
@induwareeweerasinghe109 9 ай бұрын
කොයි වෙලේ ඇහුවත් ඇහැට කඳුළක් ගේන සින්දුවක් 🥺😥
@dmsskt1269
@dmsskt1269 Жыл бұрын
සමහර හමුවීම් තියේ කවදාවත් ජීවත්වෙලා ඉද්දි ලගින් ඉන්න බැරි...ඉතින් මැරුන දවසට තනියක් නෑ ඒත් එහෙමවත් ඉන්න පුලුවන්නෙ කියලා හිත හදාගන්න විනාඩි හතරක් ඇස් වහන් අහන් ඉද්දි කොච්චරනම් සුන්දරද
@niroshaniperera4795
@niroshaniperera4795 2 жыл бұрын
ඔබ සිත මා සිත හමු වූ දා සිට මා ළය පිදී පර වූ පෙම් මල සිතින් තුරුළු කර මා මළ දවසට මගෙ ළග තනියට ඉනු මැනව්.. හදවතට දැනෙන මිහිරි හඩ. ගායනට දිර්ඝායුශ ලැබේවා ඔබ තුමාට ❤️🙏
@AnulaKumari-s8q
@AnulaKumari-s8q 11 ай бұрын
❤❤❤❤
@Sandamali-q7v
@Sandamali-q7v 9 ай бұрын
❤❤❤❤❤
@KrishanMaduranga-wx2vz
@KrishanMaduranga-wx2vz 9 күн бұрын
@sandanitharaka4037
@sandanitharaka4037 3 күн бұрын
එකම හා අවසන් ආදරේ.... ලැබීමට පින් මදි වුනා ඒත් තවමත් ආදරේයි. තනිවෙන හැක වෙලාවකම මේ වගේ සිංදුවක් ඇහේන හැම මොහොතකම හීනි රිදුමක් අදටත් දැනේනවා. මැරේන මොහොතේදීත් මට එයා මතක් වෙයි
@nisanthakarunarathna4282
@nisanthakarunarathna4282 10 ай бұрын
අර්ථ රසය, ශබ්ද රසය මොනවට කියාපාන නිර්මාණයක් . කනගාටුව මේ පරම්පරාවෙන් පස්සෙ මොනවද අහන්න තියෙන්නේ
@KrishanWeerarathne
@KrishanWeerarathne 6 ай бұрын
කේ නේක් ඉන්නවා ,සුමිර සුරන්ග
@Gith2016
@Gith2016 10 ай бұрын
මේ සිංදුව නම් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. එයා මේ සිංදුව කටපාඩම් කරගෙන කිව්වා මං ආස නිසා... කොච්චර ආදරේ කෙරුවත් අපිට අයිති නැති දේවල් අපිට නැති වෙලා යනවා... අවුරුදු කීයක් නම් ගෙවුනද... ඔයා තමයි තාමත් මගෙ ජීවිතේ අවසානම ආදරේ...😞
@m.shanthakumara7321
@m.shanthakumara7321 4 ай бұрын
@LankaNethmini-hg1zq
@LankaNethmini-hg1zq Ай бұрын
ඉක්මනින්ම සතුට ලැබෙන්න ඔන මන් සතුටු වෙන අවස්තාවල ඔයාටත් ඒ සතුට ලැබෙවි කෞරු උනත්
@thilrukshivithanage1724
@thilrukshivithanage1724 2 жыл бұрын
ඇස් දෙක පියාන අහන්න පුළුවන් සින්දුවක් පුදුම ලස්සනක් මේ සින්දුව හැදෙද්දී මන් ඉපදිලාවත් නෑ . ඒත් රසවිදින්නාට වයස සීමාවක් නෑ
@pubudunamal
@pubudunamal 2 жыл бұрын
❤❤
@SurangaImaduweegodagedar-mj3ed
@SurangaImaduweegodagedar-mj3ed Жыл бұрын
Ane manda....geethaya jeewithaya purama hitha ekka innawa...❤
@KrishanWeerarathne
@KrishanWeerarathne 6 ай бұрын
2050දිත් අහනව මේ ගිතය නොමැරි හිටියනම්
@epravindra2745
@epravindra2745 2 ай бұрын
Anivaryayen
@samananosha1595
@samananosha1595 Ай бұрын
​@@epravindra2745අනිවාර්යයෙන්ම මචං
@AkashLakshitha-u3o
@AkashLakshitha-u3o 3 ай бұрын
හැමදාම නින්දට කලින් අහනවාමයි..ඒතරම් ලස්සන සින්දුවක් ❤
@supunchathuranga9415
@supunchathuranga9415 Жыл бұрын
2024 අහනවා ...❤
@Darma17690
@Darma17690 8 ай бұрын
මාත් 2024/05/17❤❤❤
@madhushkadinesh3388
@madhushkadinesh3388 5 ай бұрын
2024.08.09 01:20am
@sathinidasanayaka5589
@sathinidasanayaka5589 5 ай бұрын
​@@Darma17690😊i
@ChathuAri
@ChathuAri 2 ай бұрын
2024.11.15
@Thushara-m8m
@Thushara-m8m Ай бұрын
2024 / 12/05
@ShamaniNuwanthika-o5z
@ShamaniNuwanthika-o5z Ай бұрын
එයා ඒ කාලෙ මාව දාල ගියාට, එයා නම් සංසාර බැඳීමක්.කවදම හරි භවයක ආයෙ මුන ගැහේවි.එදාට මං මාව දාල ගියාට රන්ඩු කරනවා.. ඔයා ගියාට මට දැන් ලැබිල ඉන්නෙ ඊටත් වඩා උතුම් කෙනෙක්.❤
@pradepkumara2208
@pradepkumara2208 8 ай бұрын
මමත් අාසම සිංදුවක්....හැබැයි මෙහෙම මෙහෙම බලාපොරොත්තුවක් නැහැ.. මොකද ජීවත් වෙලා ඉන්නද්දිවත් මෙහෙම ලඟින් හිටියෙ නැති ..අය මැරැනාම කොහොමටවත් මාව මතක් කැන්නෙවත් නැති වේවි... එදා මෙදා තුර මම අාදරයකල අය කවුරැවත් පෙරලා මට අාදරය කරලා නැහැ... එකම කෙනයි මගේ ජීවිත කාලයේම මම අදරය කරන තරමටත් වඩා මට අාදරය කලේ... එ් මගේ ලොකු දුව... හැබැයි අද මේ වනවිට මට කලින් එයා මේ ගමන ගිහින් ඉතින් එයාගෙ තනියට තමයි මම යන්නේ....දැං ඉන්නේ..මගේ හදවතේ ඉතිරිවුන අනෙක් මැණික මගේ චූටි දුව නිසාම පමනයි....එයාත් මට අාදරය අැති එචිචර නොපෙන්වුවාට...❤❤❤❤
@JayanandaRathubaduge
@JayanandaRathubaduge Ай бұрын
ඉන්න දුව වෙනුවෙන් ශක්තිමත් වෙන්න...
@MeegamuveWimala
@MeegamuveWimala 17 күн бұрын
ඔබ මා හමුවුණු මේ ඉර හද යට කොතැනක හිටියත් සිටියත් මා මළ දවසට මගේ ලග තනියට ඉනු මැනවි...🥺❤
@virashasanjeewani
@virashasanjeewani Ай бұрын
අදටත් කදුලු එනවා මේක අහනකොට අපි හිතන විදිහට හිතන අය ලන් වෙන්නෙ නැ එයාලා බලන් ඉද්දිම ඈත් වෙනවා
@weerasinhaweerasinha3201
@weerasinhaweerasinha3201 11 ай бұрын
ඔබතුමාගේ කට හඬින් දැහැනට සමවදිනවා. ඔබතුමාගෙ ගීත භාවනාවක් වගේ. යශෝදරා දේවියට ගයන ගීය භාවනාවක් වගේ. "පිපී නිවන් මල් සාදු කාර දී නිවී පහන් විය උදෑසනක් සේ..."
@nithicavo2938
@nithicavo2938 Ай бұрын
සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා... වෙරලේ රළ මැන්නා... සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී.........🥹❤
@DilanNalaka-h4v
@DilanNalaka-h4v 11 ай бұрын
මම රන්ඩු වෙලා එහා ගෙදරට ගිහින් එනකොට මගෙ මහත්තයා එල්ලිලා නැති උනා .මට හිත හදාගන්න බැ මම රන්ඩු නොකරම හිටියා නම් මගෙ මැනික අදත් ජිවත් වෙනවා ..එයා මෙ සින්දුව ලියල තිබුනා ..මම ගෙවන තත්පරයක් තත්පරයක් ගානෙ මැරි මැරි උපදිනවා අනෙ ආයෙත් එකම එක සැරයක් එනවා නම් මගෙ මැනික අදත් මම පාර බලන් ඉන්නවා දැන් නම් මට හරි මහන්සි සුදු මහත්තයා ...ඉක්මනින් එන්න දෙවියනෙ මට හරි පාලුයි ...ඔයා දන්වා නෙ මගෙ සතුට සැනසිම තියෙන්නේ ඔය හිනාව ලග කියලා
@Saranga5555
@Saranga5555 10 ай бұрын
ඒක එයාගෙ තීරන. ඔයා රංඩු උන නිසා මැරුනා නෙවෙයි එයා මැරෙන්න ඕන නිසා ඒ විදියට පරිසරය හැදුනෙ. ඔයාට ඒක වලක්වන්න බෑ.
@DilanNalaka-h4v
@DilanNalaka-h4v 10 ай бұрын
@@Saranga5555 එයාගෙ මරෙනෙට මම හෙතුවක් උන මට හිත හදාගන්න බැ
@SanjeewaSanjeewa-bl8dr
@SanjeewaSanjeewa-bl8dr 10 ай бұрын
@@DilanNalaka-h4v koikaleda une pau ❤irahada sapakarai
@sandunchanaka6773
@sandunchanaka6773 10 ай бұрын
මේ සීන්දු අස්සේ හුගක් මිනිස්සුන්ගේ දුක්බර ජීවිත කතාත් ලියවිලා තියෙනවා... හරි පුදුමයි.😢
@yohanlakshan5551
@yohanlakshan5551 10 ай бұрын
ඒක ඔයාගෙ වැරැද්දක් නෙවෙයි එයා ජීවිතෙන් පලා යන්න හේතුවක් කරගන්න ඇත්තෙ ඒක ඒත් හිතල බලන්න ඔයා රණ්ඩුඋනේ සමහරවිට මුදල් ප්‍රශ්නයක් නැත්නං වෙනත් ප්‍රශ්නයක් පිරිමි ප්‍රශ්න ඉස්සරහ දුවන්න හොඳ නෑ අමාරුවෙන් අල්ලගෙන ඉන්න ඕන හැමදාම නරක දවස් නෙවෙයි 😊
@nelushasilva5064
@nelushasilva5064 Жыл бұрын
ආසම සින්දුවක්... 2023 ත් අහනවා... 🙂❤
@shalikasandaruwan3065
@shalikasandaruwan3065 10 ай бұрын
තේරෙන්නේ නෑ ඇයි කියලා... මේක මගේ ආසම සිංදුව නෙවී... ඒත් දුකක් දැනුන වෙලාවට මං මේකම අහනවා.. පොඩි drink එකක් ගත්තොත් අහන්නෙම මේ සිංදුව... ඒ ඇයි කියලා මම දන්නේ නෑ... අහන වෙලාවට කවුරු ගැන හිතෙනවද කියලා මට තේරෙන්නෙත් නෑ... ඒත් අහනකොට හිත සැනසෙනවා වගේ දැනෙනවා..
@rmspriya6598
@rmspriya6598 2 жыл бұрын
මේ සිංඳුව මට කවදාවත් අමතක වෙන්නැති,මම ආසම එකක්❤️❤️❤️
@nishaniPerera-b9f
@nishaniPerera-b9f 3 ай бұрын
පපුව පිච්චිලා යනවා.. ඒ දුක.. "මගේ ලග තනියට ඉනු මැනවි...."💖💖💖💖
@sangeethdilshan2155
@sangeethdilshan2155 3 жыл бұрын
සින්දුවේ 1.31 මොහොත හදවත ඇතුලාන්තයට බලහත්කාරයෙන් ඇවිත් හදවත මද ස්පර්ශයක් කරනව වගේ හැගීමක් දැනෙනවා.ඒ ස්පර්ශයට ගැස්සිල යන්නෙ මටත් නොදැනිම.හැබැයි මම ආස කව්රුවත් නැති තැනක තනියම ඒ ස්පර්ශයේම ගිලිල ඉන්න.ඒත් මේ සිංදුවත් විනාඩි 4 යි ඉන්නෙ මාත් එක්ක.ඒ විනඩි 4න් පස්සෙ සින්දුවත් නවතින්නෙ , මට තනියටත් , හැමදේටමත් අවසානයෙ ⁣මන් ගාව ⁣ඉතුරු වෙන්නෙ මමම විතරයි කියන හැගීම මගේ හිතේ ජනිත කරවමින්😔😔😔.ඔබතුමාට ගොඩක් පින් මේ තරම් උතුම් ශ්‍රේ්ෂ්ඨ නිර්මාණ අපිට දායාද කලාට 🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nishnethu
@nishnethu Жыл бұрын
ඇත්තමයි😢
@Moshi_2010
@Moshi_2010 17 күн бұрын
2025 අහනවා හැමදමත් වගේ ❤
@S_han1210
@S_han1210 Жыл бұрын
හද්ද පරණ සිංදුවක් වුනත්. තවමත් මේක කියන්න ගැලපෙන චරිතයක් මම. ❤ දිවුල්ගනේ කියන්කේ Legend එකක්. ❤
@swarnapalaAbc-fj8mc
@swarnapalaAbc-fj8mc Ай бұрын
සෑම ආදරවන්තයෙකුගෙ සැබෑ ආදරයයි මේ
@susanthamalanage
@susanthamalanage Жыл бұрын
ඒ වදන් අමරණීය වේ.කොපමණ ඇසුවත් එපා නොවනනේ මන්දැයි නොදනිමි.වදන් තුළින් ජීවිතය විදිමි.
@SrilankaKuwait-t3c
@SrilankaKuwait-t3c 2 ай бұрын
සාගර ජලයත් මදි හැඩුවා... තමන් ආදරේ කරන කෙනා ළග තියාගන්න පුළුවන් උනානම් මෙච්චර දුකක් දැනෙන් නැති වෙයි
@KavishaMadushan-bc5tf
@KavishaMadushan-bc5tf 5 ай бұрын
අදත් අහනවා.හෙටත් අහනවා.....නෑ .......මැරෙනකම් අහනවා❤😊
@gemekollasl3515
@gemekollasl3515 2 ай бұрын
මමත් එහෙයි
@KumburegedaraKalyanawathi
@KumburegedaraKalyanawathi Ай бұрын
❤❤❤මේ ඉර හද යට,,,කොතැනක සිටියත්❤❤මා,මා, මගේලග තනියට ඉනු මැනවි...🔴☠️🔥☠️😎🌞👊👌🙋‍♂️
@travelwithnature2018
@travelwithnature2018 2 жыл бұрын
පිස්සු හැදෙනවා..අදටත් අහනවා...😍😍😍
@dhanu2126
@dhanu2126 Жыл бұрын
ඇත්ත කවදාවත් එපා වෙන්නෙ නැ හැමදාම හැම වෙලේම අහන්න පුළුවන්
@travelwithnature2018
@travelwithnature2018 Жыл бұрын
@@dhanu2126 ow sirawata
@buddhikaekanayaka7412
@buddhikaekanayaka7412 Жыл бұрын
ඔබ සිත මා සිත හමු වූ දා සිට මා ළය පීදී පරවූ පෙම් මල🌸❤️
@harshadinesh3588
@harshadinesh3588 2 жыл бұрын
ඇත්ත ට අපි ස්කොලේ යන කාලේ 88.89 අතීතය ට අරන් ගියා
@lakshikadilshan7264
@lakshikadilshan7264 17 күн бұрын
2025 අහන්නෙ ❤
@DimuthuSadaruwa
@DimuthuSadaruwa Ай бұрын
ප්‍රේමය හරිම භයානක ආයුදයක් විටක එක් තැන් කරාවී. විටක ජිවිතය නැති වීමට හේතු වේවි. විටක විදවන්න සිදු කරාවී ප්‍රවේසමෙන් පරිහරමය් කල යුතුයී
@chandanarajapakshe6186
@chandanarajapakshe6186 Ай бұрын
වචන කියන්නෙ මහා පුදුමාකර දෙයක්. ඒකටම හරියන කටහඩකුත් එකතු උනාම බිහිවෙන්නෙ හිත කීරි ගැහෙන නිර්මාණ.
@nonipraba
@nonipraba 2 ай бұрын
මා මළ දවසක ,මගෙ ළග තනියට ,ඉනු මැනවි❤
@kamalawijesinghe7312
@kamalawijesinghe7312 6 ай бұрын
දුක හිතෙන ගීතයක් .දරාගන්න බෑ
@chamodyasathkumara2174
@chamodyasathkumara2174 9 ай бұрын
දුක හිතෙන වෙලාවට මේ සිංදුව අහන්න හිතෙනවා 😢
@sadupiyathissa616
@sadupiyathissa616 Жыл бұрын
ඒ සින්දුව ඇහැනකොට පපුව පිච්චෙනවා වගේ😥😥💔💔
@samananosha1595
@samananosha1595 Ай бұрын
නරි හු කිව්වට, සාහිත්‍යයට ගරු කරන අපි හැමදාම මේ සින්දු වලට ආදරය කරනවා ❤
@sangeethdilshan2155
@sangeethdilshan2155 3 жыл бұрын
ගොඩක් ගරු කරමි ඔබතුමා හට 🙏🙏🙏🙏🙏🙏🙏
@KavinduLakshan-x4g
@KavinduLakshan-x4g 3 ай бұрын
මේ ගිතයෙ අරුත අහනකොට ඉස්සර අතිතතයට අරන් යන්වා..❤😊😊
@chandaniegamanayake1133
@chandaniegamanayake1133 7 ай бұрын
කිසි දා එපා නොවෙන සින්ඩුවක්...අහන්න අහන්න ආසයි...
@KumariKumari-o4g
@KumariKumari-o4g 8 ай бұрын
ඒකම ආයේ ආයේ අහනවා.එපා වෙන්නම නැති සින්දුවක්. වේදනාවක් දැනුනු මොහොතේ පුදුම විදියට දැනෙන්නේ. "ඔබ සිත මා සිත හමුවූදා සිට"❤
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Жыл бұрын
ආදරනීයම ගීතයක් හදවතට දැනෙන හැගීම කොහමද කියන්නෙ කියල හිතා ගන්න බෑ ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹
@Chanu__pothography
@Chanu__pothography 10 ай бұрын
😊❤මේ සින්දුව තේරැමි ගන්න මමමේක තුන් පාරක් ඇහුවා මේක තරමි හිතට දැනුන තව නැ ❤😊
@BuddikaKumara-to3yz
@BuddikaKumara-to3yz 2 ай бұрын
හිත රිදුන වෙලාවට හා රන්ඩු වුන වෙලාවට මේ සිංදුව අහාපුවාම සිත නිවෙනවා❤
@samanchathuranga2128
@samanchathuranga2128 Жыл бұрын
සමහර ගීත තියෙනවා ජීවිතය හා සමාන. ලැබුනත් නොලැබුනත් පිවිතුරු ආදරය සදා අමරනීයයි. මේ සිංදුව ඇහෙන වාරයක් පාසා මොකක්දෝ කියා ගන්න බැරි වෙදනාවක් මගෙ හිතට දැනෙනවා. ආදරය කලා ගොඩක්.😢😢 කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඒත් ඒවා අතීතයට අයිති දේවල්
@PunsaraSewwandi-v9i
@PunsaraSewwandi-v9i 10 ай бұрын
❤️
@GaminiKumara-z7m
@GaminiKumara-z7m 11 күн бұрын
අද කාලෙට ගැලපෙන සින්දු
@MahendraGunawardena
@MahendraGunawardena Жыл бұрын
ජීවිතයේ අමු ඇත්ත ...ආදරයට සීමා කොයින්ද...එය සුන්දරව විදිනවා මිසක්.......❤
@DineshaPiyadarshani
@DineshaPiyadarshani 24 күн бұрын
❤❤❤❤❤❤ මගෙ ලග තනියට .ඉනුමැනවි
@WijelathaGanegoda
@WijelathaGanegoda Ай бұрын
ලස්සන සිංදුවක්.
@dhanu2126
@dhanu2126 Жыл бұрын
අපි ඉස්සර අහපුු සිංදුව දැන් ඇහෙන්නෙ නැති එකට හරි දුකයි ,මේ සිංදු හැම එකක්ම ඇස් වහගෙන ඕන වෙලාවක් අහන්න පුළුවන්
@NishanthiPushpakumari-d4d
@NishanthiPushpakumari-d4d 22 күн бұрын
Api thama ahanne lassanai geetha
@dilinidillini2261
@dilinidillini2261 2 ай бұрын
හැමදාම අහනවා❤️
@chamathbandara4793
@chamathbandara4793 9 ай бұрын
මේ music මාර emotional.kapuge sir❤
@KuintasKuintas-d3o
@KuintasKuintas-d3o Жыл бұрын
Odathumage කටහඬ භාවනාවක්
@athalpikaso1895
@athalpikaso1895 Ай бұрын
තනියෙම වෙන රටක ඉද්දි මෙ සින්දු අහනකොට එන හැගීම් නම් 🥺
@ASDYZfd
@ASDYZfd 5 ай бұрын
බුදු සරනයි රත්තරං මැනික ....මෙි ලක්මැනිගේ පිනට පහල වු මැනිකක් එය අනිවාර්යයෙන් රැක ගත යුතුයි
@bonsaienvir802
@bonsaienvir802 Жыл бұрын
ආදරය කියන්නේ හිමී කර ගැනිම නෙවෙයි අතහැරීමයි එතන රිදුම් නැ
@kandananayana3412
@kandananayana3412 Жыл бұрын
@dilrukshijayalath877
@dilrukshijayalath877 9 ай бұрын
E boru wanchawath parajithayath sabawata adare karanne na
@chamodiperera3997
@chamodiperera3997 9 ай бұрын
ඔබ සිත මා සිත හමු වු දා සිට මා ලය පිදී පරවුනු පෙම් මල සිතින් තුරැළු කර මගේ ලග තනියට ඉනු මැනවි 😢
@harsikahattihawa-br5do
@harsikahattihawa-br5do Жыл бұрын
ඉස්සර අදරයෙන් වැළද ගත් ගිතයක් අද ඇහෙන්නම නැති තරම් 😔💕💕😊😊😊
@LakmaliRathnayake-j3r
@LakmaliRathnayake-j3r 5 күн бұрын
මාව දාලා ගියාට මං තරහ නෑ. මාව රවටන වාරයක් පාසා මං වෛර කලේ නෑ.. කොතන කොහොම හිටියත් මං ආදරෙයි. මම මැරුනු දවසක වත් මගෙ ලගට එන්න....
@dildealwis9773
@dildealwis9773 9 ай бұрын
ඔබ සිත මා සිත හමුවු දා සිට මා ළය පීදී පරවු පෙම් මල... සිතින් තුරුලු කර මගෙ ලඟ තනියට ඉනු මැනවී...🥺💔
@SandunJayamal-fj9rk
@SandunJayamal-fj9rk Жыл бұрын
ඒකෙ මාර අර්තයක් තියෙන්නෙ..පිස්සු හැදෙනවා...මා මල දවසට මගෙ ලග තනියට ඉනු මෙනවි
@shaamprasath
@shaamprasath 15 күн бұрын
Lassana sinduwak...ahanakota hithe thyna duka ass dekin enawa kandulu widiyata ....ahanna Asama sinduwak ...2025
@PrinceKumar-oy3hu
@PrinceKumar-oy3hu 3 жыл бұрын
Eagerly waiting to hear the voice of the legend
@KarunarathnaDivulganeOfficial
@KarunarathnaDivulganeOfficial 3 жыл бұрын
ස්තුතියි
@Himashaofficial682
@Himashaofficial682 5 ай бұрын
ආදරණීය ගීතයක්.❤❤❤
@nissankawije2282
@nissankawije2282 2 жыл бұрын
කොයිතරම් හැගීම්බර ද අතිතය සිහිනක් පමණි
@nethumsahasra1557
@nethumsahasra1557 7 ай бұрын
කදුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිගු සයුර වෙත පියමන් කල හැටි ..🥺❤️✍️
@dinusharanmuthu1065
@dinusharanmuthu1065 2 жыл бұрын
❤❤❤❤❤❤❤ මන් රන් තනියට ඉනු මැනවි අදරෙයි ගොඩක් ලොකෙස් අයියට අපිට හොද් ජිවිතෙ ලැබෙව
@PriyankaMalkanthi-z6e
@PriyankaMalkanthi-z6e 4 күн бұрын
පිස්සු හැදිල ආයෙත් හැදෙනවා කරැ.....
@SudarshanaNuwan
@SudarshanaNuwan 11 ай бұрын
Lassanama... Viraha geethaya...
@TharushiTharushi-z6t
@TharushiTharushi-z6t Жыл бұрын
අතීත ආදර කතාවක් මටත් තිබුනා .මේ අහස යට කොහේහරි ඔයා සතුටින් ඇති කියලා හිතුවා ඒත් ඔයා යන්නම යන්න ගිහින් අවුරුදු හතරක් වෙනවාලු මම දැන ගත්තෙ ඊයේ දෙයියනේ මගේ හුස්ම එක මොහොතකට නතර වුනා වගේ දැනුනා. උපදින මතු භවයකදී මෙවන් අකල් මරණයක් නොවේවා
@nuwanbada
@nuwanbada Жыл бұрын
මොකක් වෙලාද?
@dilrukshijayalath877
@dilrukshijayalath877 9 ай бұрын
Suwapath wewa
@Siyanisrilakl
@Siyanisrilakl 8 ай бұрын
එහෙම.... වෙන්න.... එපා.... ඉන්න... තැ නක.... සත්ටින්.... ආදරේ න්... ඉන්න.... සූදු.... නො න... එක්ක.... ඉන්න.... ජේසු.... පිහිටයි 🙏🙏
@vishmimapalagama
@vishmimapalagama 4 ай бұрын
Godak lassana mama kamathima song ekak voice ekath lassanama lassanai hithata danena song ekak ahuwata athi wenne na❤😊❤😊
@හිමන්ෂාකුමාරි
@හිමන්ෂාකුමාරි Жыл бұрын
හදවතේ ගායකයා......
@ThushariSampath-tq5tz
@ThushariSampath-tq5tz 6 ай бұрын
මමත් ආසම සිංදුවක්...😢😢
@pathmasirikala7719
@pathmasirikala7719 6 ай бұрын
2024 ආයේ අහන ගමන්
@shyamalchaminda4887
@shyamalchaminda4887 7 ай бұрын
ස්තුතියි ගායකයට සහ රචනයට
@deepikaherath282
@deepikaherath282 2 жыл бұрын
Sarge hama sinduwakma harima lassanai
@GayanAriyasinghe-ti9jf
@GayanAriyasinghe-ti9jf 11 ай бұрын
Adarei Pana hamadamath eth karanne deyak na Dan man godak asaranai
@chamodyasathkumara2174
@chamodyasathkumara2174 9 ай бұрын
මේ සිංදුවෙන් එන හැගීම ,නිවීම,දුක වෙන කිසි සිංදුවකින් දැනිලා නෑ මට🥺
@rangajeewakahagalla
@rangajeewakahagalla Жыл бұрын
Lassana හදවත් hamadamt tani una.❤
@HirushiDelwita
@HirushiDelwita Жыл бұрын
කියාගන්න බැරි වේදනාවක්........😔
@sisirakumara1821
@sisirakumara1821 3 жыл бұрын
Lassanai..obage palamu cassette eke ma sith gath geethayak Chamarie
@Avindu_Malli
@Avindu_Malli 5 күн бұрын
2025 anyone 😎?
@DilshanMudalige
@DilshanMudalige 2 ай бұрын
ආදරණීය ගීත❤️
@MaleeshaSandeepa-e6m
@MaleeshaSandeepa-e6m 8 ай бұрын
2006 මමත් අහන්න ආසම සින්දු..😊
@nilanthisoysa1546
@nilanthisoysa1546 Жыл бұрын
මගෙ ලග තනියට එනු මැනවි අදටත් අසරණ කමට අඩනවා
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Werala Konaka | වෙරළ කොනක | Lyric Cover - Sanjula Himala
3:09
Sada adhura lowa galana welawata-සැඳෑ අදුර ලොව ගලන වෙලාවට
3:50
😍😍😍😍😍අහන අය අහන්නෝ
29:53
🧚BlEsSiNgS_ALL🧚
Рет қаралды 479 М.
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 1 МЛН
Senehasakata aruthak purawannata song
3:46
Asha music
Рет қаралды 1,2 МЛН
Kalifarniya- UAQYT (feat Qarakesek)
2:55
Kalifarniya
Рет қаралды 930 М.
A Car Trip to My Grandma | D Billions Kids Songs
2:05
D Billions
Рет қаралды 2,3 МЛН
V $ X V PRiNCE x DE LACURE - СУ (Mood Video)
3:06
V S X V PRiNCE
Рет қаралды 1,1 МЛН
Ямахау
3:14
Ұланғасыр Қами - Topic
Рет қаралды 224 М.
BLACKPINK - ‘Shut Down’ M/V
3:01
BLACKPINK
Рет қаралды 171 МЛН