Kelwiz - Hewanalla (හෙවනැල්ල) ft. Chubby - Official Lyrics Video

  Рет қаралды 296,245

Kelwiz

Kelwiz

Күн бұрын

Пікірлер: 918
@Kelwiz
@Kelwiz Жыл бұрын
Official music video link - kzbin.info/www/bejne/e4rFZXaAZdhqebc Stream Link 👉🥰 link.airxone.co/hewanalla Lyrics 😉👇🏻 සුළගට පාවී ඈතට යාවී නෑ වෛරයක් හිතේ ක්‍රෝධය දමනය කරන්නේ ඇස් අඩවන් මගේ සිංහ නාදයක් මේ ඔසුව සනසයි ඔය තුවාලේ මරාගන්න ඕන්නෑ කව්රුත් දුවන්නේ එක ලේ වසර ගානක් ආවේ අඩි තියන් නෑ අත පැවේ කාටත් පාඩම් කියලා දුන්නා ගෙවුන හැම අසීරු හොරාවක් ප්‍රෝඩාවක් නැ අවංකයි හිත ගෙව්වා අමාරු දවස් සුනද්ර හවස් මතකයි යාලුවොත් එක්ක ගෙවුනා පැයක් මතකයි හැමදේම නෑ කරේ අමතක ගත්තා දෛවය උදුරගත්තු හැමදේම ඔව් හැමදේම නැතිවුනා එක පාරින් මගේ තනියට මන් විතරයි හිටියේ මං ගාවින් දුමක් එක්ක පාවෙලා වචන ගොඩක් යාවුනා සමහර තැන්වල ජීවිතේ එපා වුනා කනස්සල්ලෙන් පැත්තට වෙලා තැවුනා යාලුවොත් එක්ක ගෙවෙද්දි තනිකම නැසුනා මත්ද්‍රව්‍ය කරයි තරුණ අදහස් කිළිටි යන්න බෑ ලස්සන මලකට පාරේ ළපටි නැති තැන කිව්වත් මං ගැන කතා වටවී දැනගනින් මං උබට වඩා ගොඩක් කපටී ලස්සනයි ගොඩක් රහයි කියද්දි බොරු හැබැයි කවදාවත් කරන්න බෑ ඇත්ත දුරු පාරට වැටුනා සමාජේ උනා මට ඇදුරු මගේ වදන් සමහරුන්ට වගෙනේ කදුරු හැමදේම යන්නේ ආපස්සට කෝ කාගෙ කාගෙත් මනුස්සකම් නෑ හිත්යට ඒ එක එක වර්ගවලින් කොච්චර බෙහෙත් දුන්නත් කවදාවත් හොද උන්නෑ පිස්සට මං ඉගෙනගත්තා දුර්වල තැන්වලින් ලිස්සන්න නෑ කාටවත්ම අත පෑවේ මාව උස්සන්න මං ඉගෙනගත්තා තනුවෙන් තරහා යවන්න මේ ගැලපෙන පද පේළි ජීවිතේට ගන්න අදුරු මතක අතරේ.... සැනසීමක් නැහැ දැනුනේ..... ඒ කදුලින් පෙරලූ පිටුවේ.... ආලෝකයක් අර්ථෙන් දැනුනේ..... මැවෙන්නැති... දැනෙන්නැති... හැගෙන්නැති... හොයපු මාගේ ජීවේ....... මැවෙන්නැති... දැනෙන්නැති... හැගෙන්නැති... හොයපු මාගේ අර්ථේ.... අර්තෙන් දැක්කා ගත්තා හරි දේ නෑ පසුතැවීමක් වැනසීමක් මැද්දෙන් සැනසීමක් උනා මගේ “හිනත්” එක්ක පොර බැදන් ජීවිතේ තනියෙන් මන් ඇවිද්දා නෑ නින්දක් ඒ තරම්ම හීන ලොකු හින්දා ඇසුරට යද්දි කාගෙත් චරිතේ නෑ දැක්කේ කාලෙත් එක්ක මිනිස්සුන්ගේ වෙනස්වීම් විතරයි දැක්කේ මැරුනු මිනිස්සුන්ටත් නෑ සැනසීමක් තිබ්බේ වැරදි කරපු උන්ට සැනසීමක් තිබ්බේ නෑ නින්දේ ආවර්ජන වෙද්දි ගෙවපු අතීත මතක වලින් සුන්දර මතක විතරක් හිත යට තැන්පත් “කලා” අසුන්දර මතක අතක ගුලි කරන් ජීවිතේ අනාගතෙට පාරක් තනියෙන් ඇන්දා... ආස කරපු දේවල් නිකන් නෙවෙයි ලැබුනේ ගත්තේ මං හිතේ සවියෙන් වචන අවියෙන් තනිකම් මැකුනා, මට මාව දැනුනා, අනාගතේ පෙනුනා, දැකලාවත් නැති මිනිස්සුන්ගේ ආදරේ දැනුනා! තමාට තම අතමයි හෙවනැල්ල දුකේ තරම දන්නේ පෙනහැල්ල තනිවෙච්ච හදවත් කොච්චර ඇත්ද කවදත් ගත්තේ මන් දුප්පතාගේ පැත්ත හමගහලා අතීතේ වර්ථමානේ දණගැස්සුවා අනාගතේ හදන් මිනිස්සුන්වත් හිනැස්සුවා බදු බණ පද වලින් යක්කුන්ව නැසුවා මේ ගැලපෙන වචනවලින් මං හිත් නැසුවා... නැවතීම් රැවටීම් මැද්දේ ජීවිතේ සැනසී වැනසී යැද්දේ ජීවිතේ කෙලෙසින් මනසින් ඇනදේ ජීවිතේ රහසින් දෙ ඇසින් දැක්කා ජීවිතේ අදුරු මතක අතරේ.... සැනසීමක් නැහැ දැනුනේ..... ඒ කදුලින් පෙරලූ පිටුවේ.... ආලෝකයක් අර්ථෙන් දැනුනේ..... මැවෙන්නැති... දැනෙන්නැති... හැගෙන්නැති... හොයපු මාගේ ජීවේ....... මැවෙන්නැති... දැනෙන්නැති... හැගෙන්නැති... හොයපු මාගේ අර්ථේ....
@Livingnz-
@Livingnz- Жыл бұрын
*Kelwiz on the fire...🔥*
@nafly09
@nafly09 Жыл бұрын
මේක සුපිරියක් Kelwiz ayya💙🎤🥀
@sanjanageeth7200
@sanjanageeth7200 Жыл бұрын
♥️🎧
@BKKIRIYA
@BKKIRIYA Жыл бұрын
Kelwiz gammak
@izzleking4272
@izzleking4272 Жыл бұрын
1M
@_YOVI_BOY_
@_YOVI_BOY_ Жыл бұрын
Rap එක එනකල් බලන් හිටපු සෙට් එක මේකෙ එල්ලේන්න 😁😁😁
@Shehanmihirangana
@Shehanmihirangana Ай бұрын
අපි
@RPS847
@RPS847 Жыл бұрын
ට්‍රැක් එකක් දුවන්න වීඩියෝ එකක් ඕනෙම නැ . ආදරෙයි Kelwiz 🤙💗
@a2d_clown864
@a2d_clown864 Жыл бұрын
Rps ♥️✨️
@NimiyahYT
@NimiyahYT Жыл бұрын
Lyrics 😉👇🏻 සුළගට පාවී ඈතට යාවී නෑ වෛරයක් හිතේ ක්‍රෝධය දමනය කරන්නේ ඇස් අඩවන් මගේ සිංහ නාදයක් මේ ඔසුව සනසයි ඔය තුවාලේ මරාගන්න ඕන්නෑ කව්රුත් දුවන්නේ එක ලේ වසර ගානක් ආවේ අඩි තියන් නෑ අත පැවේ කාටත් පාඩම් කියලා දුන්නා ගෙවුන හැම අසීරු හොරාවක් ප්‍රෝඩාවක් නැ අවංකයි හිත ගෙව්වා අමාරු දවස් සුනද්ර හවස් මතකයි යාලුවොත් එක්ක ගෙවුනා පැයක් මතකයි හැමදේම නෑ කරේ අමතක ගත්තා දෛවය උදුරගත්තු හැමදේම ඔව් හැමදේම නැතිවුනා එක පාරින් මගේ තනියට මන් විතරයි හිටියේ මං ගාවින් දුමක් එක්ක පාවෙලා වචන ගොඩක් යාවුනා සමහර තැන්වල ජීවිතේ එපා වුනා කනස්සල්ලෙන් පැත්තට වෙලා තැවුනා යාලුවොත් එක්ක ගෙවෙද්දි තනිකම නැසුනා මත්ද්‍රව්‍ය කරයි තරුණ අදහස් කිළිටි යන්න බෑ ලස්සන මලකට පාරේ ළපටි නැති තැන කිව්වත් මං ගැන කතා වටවී දැනගනින් මං උබට වඩා ගොඩක් කපටී ලස්සනයි ගොඩක් රහයි කියද්දි බොරු හැබැයි කවදාවත් කරන්න බෑ ඇත්ත දුරු පාරට වැටුනා සමාජේ උනා මට ඇදුරු මගේ වදන් සමහරුන්ට වගෙනේ කදුරු හැමදේම යන්නේ ආපස්සට කෝ කාගෙ කාගෙත් මනුස්සකම් නෑ හිත්යට ඒ එක එක වර්ගවලින් කොච්චර බෙහෙත් දුන්නත් කවදාවත් හොද උන්නෑ පිස්සට මං ඉගෙනගත්තා දුර්වල තැන්වලින් ලිස්සන්න නෑ කාටවත්ම අත පෑවේ මාව උස්සන්න මං ඉගෙනගත්තා තනුවෙන් තරහා යවන්න මේ ගැලපෙන පද පේළි ජීවිතේට ගන්න අදුරු මතක අතරේ.... සැනසීමක් නැහැ දැනුනේ..... ඒ කදුලින් පෙරලූ පිටුවේ.... ආලෝකයක් අර්ථෙන් දැනුනේ..... මැවෙන්නැති... දැනෙන්නැති... හැගෙන්නැති... හොයපු මාගේ ජීවේ....... මැවෙන්නැති... දැනෙන්නැති... හැගෙන්නැති... හොයපු මාගේ අර්ථේ.... අර්තෙන් දැක්කා ගත්තා හරි දේ නෑ පසුතැවීමක් වැනසීමක් මැද්දෙන් සැනසීමක් උනා මගේ “හිනත්” එක්ක පොර බැදන් ජීවිතේ තනියෙන් මන් ඇවිද්දා නෑ නින්දක් ඒ තරම්ම හීන ලොකු හින්දා ඇසුරට යද්දි කාගෙත් චරිතේ නෑ දැක්කේ කාලෙත් එක්ක මිනිස්සුන්ගේ වෙනස්වීම් විතරයි දැක්කේ මැරුනු මිනිස්සුන්ටත් නෑ සැනසීමක් තිබ්බේ වැරදි කරපු උන්ට සැනසීමක් තිබ්බේ නෑ නින්දේ ආවර්ජන වෙද්දි ගෙවපු අතීත මතක වලින් සුන්දර මතක විතරක් හිත යට තැන්පත් “කලා” අසුන්දර මතක අතක ගුලි කරන් ජීවිතේ අනාගතෙට පාරක් තනියෙන් ඇන්දා... ආස කරපු දේවල් නිකන් නෙවෙයි ලැබුනේ ගත්තේ මං හිතේ සවියෙන් වචන අවියෙන් තනිකම් මැකුනා, මට මාව දැනුනා, අනාගතේ පෙනුනා, දැකලාවත් නැති මිනිස්සුන්ගේ ආදරේ දැනුනා! තමාට තම අතමයි හෙවනැල්ල දුකේ තරම දන්නේ පෙනහැල්ල තනිවෙච්ච හදවත් කොච්චර ඇත්ද කවදත් ගත්තේ මන් දුප්පතාගේ පැත්ත හමගහලා අතීතේ වර්ථමානේ දණගැස්සුවා අනාගතේ හදන් මිනිස්සුන්වත් හිනැස්සුවා බදු බණ පද වලින් යක්කුන්ව නැසුවා මේ ගැලපෙන වචනවලින් මං හිත් නැසුවා... නැවතීම් රැවටීම් මැද්දේ ජීවිතේ සැනසී වැනසී යැද්දේ ජීවිතේ කෙලෙසින් මනසින් ඇනදේ ජීවිතේ රහසින් දෙ ඇසින් දැක්කා ජීවිතේ අදුරු මතක අතරේ.... සැනසීමක් නැහැ දැනුනේ..... ඒ කදුලින් පෙරලූ පිටුවේ.... ආලෝකයක් අර්ථෙන් දැනුනේ..... මැවෙන්නැති... දැනෙන්නැති... හැගෙන්නැති... හොයපු මාගේ ජීවේ....... මැවෙන්නැති... දැනෙන්නැති... හැගෙන්නැති... හොයපු මාගේ අර්ථේ....
@piyumihansikadisanayaka3464
@piyumihansikadisanayaka3464 Жыл бұрын
@sandaminiavishka2273
@sandaminiavishka2273 Жыл бұрын
Yo bro
@Stunt_pamuwa
@Stunt_pamuwa Жыл бұрын
@rithmiirashara3907
@rithmiirashara3907 Жыл бұрын
අදුරු මතක අතරෙ.🥺 සැනිසිමක් නැ තිභ්නෙ.🥺♥️
@Bhagya0215
@Bhagya0215 Жыл бұрын
@CHU_BBY
@CHU_BBY Жыл бұрын
Happy To work With You Kewa 😍
@Kelwiz
@Kelwiz Жыл бұрын
Chubba🔥 Best
@ysgamingff2749
@ysgamingff2749 Жыл бұрын
Kelwiz 💗🥰🥰🥰❤️‍🔥
@shakeerhashan4474
@shakeerhashan4474 Жыл бұрын
Chuby aiya
@shakeerhashan4474
@shakeerhashan4474 Жыл бұрын
Mn rapak liwwa
@shakeerhashan4474
@shakeerhashan4474 Жыл бұрын
Mta sup ekk dennko aiya
@nafly09
@nafly09 Жыл бұрын
"සුන්දර හවස් මතකය් යලුවොත් එක්ක ගෙවුනා පෙයක්"💆‍♂‍ හිතට වෙදුනො Kelwiz ayya💙🎤🥀
@Kelwiz
@Kelwiz Жыл бұрын
Adarei bro❤
@nafly09
@nafly09 Жыл бұрын
@@Kelwiz kelwiz ayya💙🥀🎤
@nipuninilanki1675
@nipuninilanki1675 Жыл бұрын
​@@Kelwiz😢😢😢❤
@wiki8580
@wiki8580 Жыл бұрын
තරුණ පරපුර ආමන්ත්‍රණය කරන ඒ හඩ මෙයම විතරයි . I addicted ...💚 ජය ✌
@roshandanushka6191
@roshandanushka6191 Жыл бұрын
Kelwiz ..කියන වචනයක් වචනයක් ගනේ ජීවිතේට හයියක් ... තාමට තාම අතමයි හෙවා නැ ල්ල ....kelwiz . .කවදවත් ගත්තේ දූප්පතාගේ පැත්ත❤️❤️❤️👌respat
@Kelwiz
@Kelwiz Жыл бұрын
❤❤
@kavindalakshan1327
@kavindalakshan1327 Жыл бұрын
Kelwiz කියන්නෙ අධිමාත්‍රාවක් 😌💨💜️
@tharushasmarasinghe3683
@tharushasmarasinghe3683 Жыл бұрын
මට දුක හිතිනු වෙලාවට මම තනියෙන් ඔයාගේ song අහනවා...🥺😌 ඔයාගේ song දුක නිමනවා මාර ඉදිහට ❤️‍🩹 අදරෙයි kelwiz ❤️
@shashibeats3329
@shashibeats3329 Жыл бұрын
තමාට තම අතමයි හෙවනැල්ල දුකේ තරම දන්නේ පෙනහැල්ල...💯 Kelwiz 🥺super bro❤️You are my favorite character😍💪...
@Kelwiz
@Kelwiz Жыл бұрын
❤❤
@navodapathirana6859
@navodapathirana6859 Жыл бұрын
Mee to
@Nipun_Dilshan
@Nipun_Dilshan Жыл бұрын
මේක සුපිරි බං...පපුවටම වදිනවා....කියන්න වචන නෑ...Trending වෙනවා ලොවෙත්...ආදරෙයි Kelwiz & Chubby😊❤💯
@Kelwiz
@Kelwiz Жыл бұрын
❤❤
@didulishanka6833
@didulishanka6833 Жыл бұрын
Kelwiz nam gammak tama
@donemusiccreation8257
@donemusiccreation8257 Жыл бұрын
Chubby beat නම් ආයේ මොනාද සුපිරියක් කියන දේ අහන්නවත් දෙයක් නෑ. Respect chubby beat.🙂❤📌️
@Unstoppable-e5d
@Unstoppable-e5d Жыл бұрын
Chubby ගේ හොදම Track එක මේක වෙයි🤍 හොදම Featuring එක🔥
@ALFHA44
@ALFHA44 Жыл бұрын
මරාගන්න ඔනෙ නැ කව්රුත් දුවන්නේ එක ලේ kelwIs LYRICS හිත ඇතුලටම වදිනවා 🥵🤟❤️
@SriLankaSriLanka-i7s
@SriLankaSriLanka-i7s Жыл бұрын
😰😰😰😰😇🤔
@tharushasandaruwan4180
@tharushasandaruwan4180 Жыл бұрын
ආය ඉතින් බලන් මයි ඉදියේ 🙂💗 kelwiz කියන්නේ මට නම් මාරම චරිතයක් , ඇයිද කියන්න ජීවිතේ ගැන සුපිරියටම පපුවට වදින්නම දෙන rap නිසා 😚
@Livingnz-
@Livingnz- Жыл бұрын
*Kelwiz on the fire...🔥*
@sahananurdhdha5857
@sahananurdhdha5857 Жыл бұрын
ක්‍රෝධය දමනය කරන්නේ ඇස් අඩවන් මගේ🍁📜(හෙවනැල්ල)
@lakshimadasuni6503
@lakshimadasuni6503 Жыл бұрын
මැවෙන්නැති දැනෙන්නැති හැගෙන්නැති හොයපු මාගෙ අර්තේ . ❤️
@susitharavidu5628
@susitharavidu5628 Жыл бұрын
යාලුවත් එක්ක ගෙවෙද්දි තනිකම් නැසුනා හිතට වැදුනා සුපිරියටම kelwiz ayye 💗😍
@raviyaofficial675
@raviyaofficial675 Жыл бұрын
Mage jiwitha kathawath me tikama 😢❤ kelwiz adarei aiya ❤❤❤
@sayurusasanka6168
@sayurusasanka6168 Жыл бұрын
ඒකත් මරු අයියාහ්😼❤️
@rlbasa3973
@rlbasa3973 Жыл бұрын
Gmmkkk ekaaaaaa
@g.X_thxru_
@g.X_thxru_ Жыл бұрын
meee bit ekatama sinduvak liyapu mama eth ekata vada meee sinduva pattama lassanaiiiii 😖❤️
@pasinduimalsha4102
@pasinduimalsha4102 Жыл бұрын
Patta komlo rapa 💥
@sadahamarana39
@sadahamarana39 Жыл бұрын
🤘🙏මගෙ තනියට මං විතරයි හිටියෙ මං ගාවින්..🙏🤘 kelwiz..."සම්මා සම්බුදු සරණයි.!!! ALL THE BEST FOR YOU..!!❤❤❤❤❤
@Kelwiz
@Kelwiz Жыл бұрын
Adarei❤
@Chocomastar
@Chocomastar Жыл бұрын
පහරක් 💗
@video.home.
@video.home. Жыл бұрын
Enkam hitiye supiriyak Wen ati
@navodhiranya3690
@navodhiranya3690 Жыл бұрын
ඒක අනිව Hit wenwa 🤩🥀
@sadaruwanjayasanka715
@sadaruwanjayasanka715 Жыл бұрын
උබෙ සින්දු අහන්නෙ මන් වෙලා ඉන්නෙකොට හිතෙ දුකින් මලෙ දුම පාකරා අහගෙන අහසට මන් සින්දුව මන් මාරයි. වචන රහයි කෙල්වි ලියලා තියනවා මටම වගෙ වදන් වුනා මට පට්ට මොරාල්.👌.............ආදරෙයි සහොදරයා.❤️
@gurugetattoo8215
@gurugetattoo8215 Жыл бұрын
සුපිරි
@samare-4043
@samare-4043 Жыл бұрын
Kalwiz on the beat ❤
@zarookzarook1890
@zarookzarook1890 Жыл бұрын
adri hutho❤❤❤🙋
@kevinaurelio9716
@kevinaurelio9716 Жыл бұрын
Trending 1st ✌️❤️❤️❤️ Gammak kelwizz❤️✌️✌️
@Realsuduwa
@Realsuduwa Жыл бұрын
"මගෙ තනියට මන් විතරයි හිටියේ මං ගාවින්..." Lyrics පට්ට...🖤
@shehanharshana487
@shehanharshana487 Жыл бұрын
🥺❤️උබනම් සුපිරිම චරිතයක් kelwiz bro
@slboydinu9662
@slboydinu9662 Жыл бұрын
Good job kelwiz me song eke ජිවිතයට ගන්න ගොඩක් දෙවල් තියෙනවා ❤️❤️
@hesandivihansa3548
@hesandivihansa3548 Жыл бұрын
kelwiz gammak😍
@asanthasubhashini997
@asanthasubhashini997 Жыл бұрын
Mage ekha bn patta ❤️❤️❤️
@gamingripx2431
@gamingripx2431 Жыл бұрын
Tanei wehha hith kohhara addha...🥺♥️ Kelwiz ayya♥️
@chamodsandamal7434
@chamodsandamal7434 Жыл бұрын
Kelwiz 🎧🗣️❤️
@kaushikasulakshana6754
@kaushikasulakshana6754 Жыл бұрын
සුපිරියක් තාම කැල්විස් අයියා එකහ් ආදරේයි 💗😗
@බන්ටුවා-හ8බ
@බන්ටුවා-හ8බ Жыл бұрын
පහරක් අයියේ💗
@PoornimaAbeydeera
@PoornimaAbeydeera Жыл бұрын
Supiri rapaaaa kochchara ahuvath epaavenna❤❤❤❤❤
@upulpushpakumaramanage1165
@upulpushpakumaramanage1165 Жыл бұрын
Kelwiz 🥵❤️
@buddhipradeep7806
@buddhipradeep7806 Жыл бұрын
අන්න කෙල්විස් ❤️
@kalanadamruwan816
@kalanadamruwan816 Жыл бұрын
Gg Kelwiz bro....
@PrasadNirmal-vs5sc
@PrasadNirmal-vs5sc Жыл бұрын
Patta bn ❤😮
@dilshanyt-n2f
@dilshanyt-n2f Жыл бұрын
ලොකු දෙයක් ඔයාල මේ සමාජෙට දෙන්නෙ . ඒක ගොඩක් වටිනවා. tnxඅයියෙ කාටවත් තේරෙන්නෙ නෑ මත්ද්‍රව්ව්‍ය කියන්නෙ පිලිකාවක් කියලා🙏😇👍
@dila3666
@dila3666 Жыл бұрын
Gemmc tm bosa😻
@anjana9610
@anjana9610 Жыл бұрын
Kelwiz on the fire 🔥 ✨ අධිමාත්‍රාවක් brother ❤️
@Kelwiz
@Kelwiz Жыл бұрын
❤❤
@indikawalithalavithanalage2069
@indikawalithalavithanalage2069 Жыл бұрын
Eka nam maru bn ♥️
@hashenchandupa
@hashenchandupa Жыл бұрын
Ane ikmanata evannako oka ahanna one oya mage bokkak thama kelwiz
@Mrmemethife200
@Mrmemethife200 Жыл бұрын
ගැම්මක්
@rjanushan9659
@rjanushan9659 Жыл бұрын
Trending 🖤💥
@slcricketkollo
@slcricketkollo Жыл бұрын
Ek mru😍🤘
@samudithabro1615
@samudithabro1615 Жыл бұрын
අයියේ හැමදාම ඔය වගේ හොද රැප් කරන්න 💖☝️ හොද දේවල් සමාජෙට දෙන උබල ලොකු තැනකට යනවා 💖
@Kelwiz
@Kelwiz Жыл бұрын
❤❤
@CursedDriver24
@CursedDriver24 Жыл бұрын
appatasiri wela giyane.. supiriyak🤩😘
@thalindulakruwan240
@thalindulakruwan240 Жыл бұрын
සුපිරියක් වෙනවා ලොවෙත් 🤘❤️
@tharindubandara667
@tharindubandara667 Жыл бұрын
Music track aka supri kelwiz katahada galapanawa🌹🔄🎧↙ trending now⬆⬆⬆
@teexy
@teexy Жыл бұрын
Kelwiz කියන්නෙ වෙනම Brand එකක් දැන්. The unstoppable beats ❤💥
@Kelwiz
@Kelwiz Жыл бұрын
❤❤
@dilshanmadusanka742
@dilshanmadusanka742 Жыл бұрын
Bawanawak Aiye oyage wadan 🥺❤️
@Sewwandi_Music
@Sewwandi_Music Жыл бұрын
Kelwiz පිස්සුවක් . වෙනනමම වොයිස් එකක් ඒක. My Fav raper❤😌
@shehandilranga9468
@shehandilranga9468 Жыл бұрын
ආසම රැප් එක ආදරෙයි ❤️❤️😍😘
@amishasasidu4112
@amishasasidu4112 Жыл бұрын
ලස්සනයි අයියා 😍😘
@NOTYKELLEK
@NOTYKELLEK Жыл бұрын
අම්මො එක සුපිරි song එක ❤❤❤
@pahansenavirathne7163
@pahansenavirathne7163 Жыл бұрын
Superb work..Track is perfect 👌❤️
@damithnishan5157
@damithnishan5157 Жыл бұрын
ජය වේවා අයියා ❤❤
@anuradha..833
@anuradha..833 Жыл бұрын
Lyrics❤‍🔥📌 kelwiz🔥
@gaming_shena
@gaming_shena Жыл бұрын
Supiri bn 👍🌼
@BKKIRIYA
@BKKIRIYA Жыл бұрын
Kelwiz bro ❤️👊
@DanuNadeesha
@DanuNadeesha Жыл бұрын
Lankawe wadiyenma hithata wadinna wadan dena rapper ♥️🫀☠️ My fav KELWIZ....
@sasindudilshan2839
@sasindudilshan2839 Жыл бұрын
ඒකනම් සුපිරියක් Kelwiz අයියේ😍❤️
@wajiradineth
@wajiradineth Жыл бұрын
Kelwiz🤘❤👈
@senal6385
@senal6385 Жыл бұрын
Kelwiz ❤️‍🔥the unstoppable beast
@rolex.gaming4732
@rolex.gaming4732 Жыл бұрын
Supiriiii ayye papuva palagena giya ❤️❤️
@savindusandaruwan2006
@savindusandaruwan2006 Жыл бұрын
😎Gammak Aiyeee✨️🐾️
@dnjmusic6625
@dnjmusic6625 Жыл бұрын
Kalwizz උබ කිවෙ ගොඩල් කොල්ලනගෙ ජවිත කතා මෙක ලොවෙත් හිට් එකක් අදරෙයි❤️🌏
@bilanchathuranga8224
@bilanchathuranga8224 Жыл бұрын
එකනම් ඇත්තටම මගේ ජිවිත කතාවම තමයි 🥺❤️✊
@dileshasathwarna3374
@dileshasathwarna3374 Жыл бұрын
පහරක් 💚✌️🚀
@Auto_Zen_SL_Auto
@Auto_Zen_SL_Auto Жыл бұрын
ගොඩක් කල් බලන් හිටියා 🙃❤️ ලස්සනයි සුපිරි වැඩක් 💯🔥
@vihangadeneth-mb3zo
@vihangadeneth-mb3zo Жыл бұрын
Gammak ❤
@chamilasandaruwan6284
@chamilasandaruwan6284 Жыл бұрын
දුකේ තරම දන්නේ පෙනහැල්ල... තනිවෙච්ච හදවත් කොච්චර ඇත්ද...❤️
@shevonwishmith7242
@shevonwishmith7242 Жыл бұрын
Trending fire❤❤. Mage eka
@rateproduction3947
@rateproduction3947 Жыл бұрын
Gammak boys ❤️❤️❤️❤️
@Donsac12
@Donsac12 Жыл бұрын
Fire boz 💗💯
@gamingdanukaofficial4000
@gamingdanukaofficial4000 Жыл бұрын
Hewanalla ❤️🎧 eka paharak broh👊❤️🍃🎶🎧
@sathsaraamarasingha-yf1qt
@sathsaraamarasingha-yf1qt Жыл бұрын
adarei brother😇😇💘💞💗
@rgnithisha1217
@rgnithisha1217 Жыл бұрын
එකනම් පිස්සුවක් 😻
@Ameesha_Lakmal
@Ameesha_Lakmal Жыл бұрын
| ජොයින්ට් එකක් ගහල මනෝ පාරකට සෙට් උනාම මේ වගේ ට්‍රැක් එකක් අහද්දී තේරෙන දේවල් ගොඩයි...✨️ #kelwiz ❤️
@udarapramoth-fi6yg
@udarapramoth-fi6yg Жыл бұрын
Aththk❤️🌎😲
@gamingdikka128
@gamingdikka128 Жыл бұрын
Elama kelwiz ❤️❤️
@darkwinzo
@darkwinzo Жыл бұрын
තමාට තම අතමයි හෙවනැල්ල දුකෙ තරම දන්නෙ පෙනහැල්ල😌 මරු අයියේ🤟💖
@rapmusic1295
@rapmusic1295 Жыл бұрын
Kelwiz bother 🖤
@gamingsandaru1272
@gamingsandaru1272 Жыл бұрын
Mekath gammak vei
@SONGHUB3824
@SONGHUB3824 Жыл бұрын
kelviz ගැම්මක් නේත ඊලඟ රැපත් සුපිරියටම ඕනේ
@chathurangakarunarathna35
@chathurangakarunarathna35 Жыл бұрын
එපා වෙන්නෙ නැති සුපිරි lyrics තියන එකක් මේකනම් 💚beats 🔥
@THILA_REAL_ROME
@THILA_REAL_ROME Жыл бұрын
Wazi mage ekah 🖤🔥
@anuwa80
@anuwa80 Жыл бұрын
කියන වචන හිතටම වදිනවා💥ජය
@maleeshapehesara2552
@maleeshapehesara2552 Жыл бұрын
Kelwiz pissuwak🥺🗣️❤️
Kelwiz - මං මාරයි | Man Maarai (Lyrics)
4:02
SL Lyrics
Рет қаралды 3,2 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН