Kenthiyata Kiyana Wirindu (කේන්තියට කියන විරිඳු) - Nanda Malini, Sunil Ariyaratne, Sarath Dasanayake

  Рет қаралды 156,175

Gee Lanka

Gee Lanka

2 жыл бұрын

Kenthiyata Kiyana Wirindu (කේන්තියට කියන විරිඳු ) | 1987 Pawana Album
Become a Ceylonese Soul: bit.ly/GeeLanka
Stream Now: ceymusic.lnk.to/Pawana
Vocals: Dr. Nanda Malini
Lyrics: Prof. Sunil Ariyaratne
Music: Sarath Dasanayake
You May Also Like
Pawana Album: • Pawana Album | Nanda M...
Sathyaye Geethaya: • Sathyaye Geethaya Albu...
Wirodhakalpa Gee: • Wirodakalpa Gee | Nand...
Yadamin Banda : • Yadamin Banda (යදමින් ...
Bamuna Unath: • Bamuna Unath(බමුණා වුන...
Thun Hele Kele Thula: • Thunhele Kele Thula(තු...
බුදුන් දහම් සඟ තෙරුවණ වැඳ අවසර රුගෙන සියල්
අසන් මහතුනේ අනාථ රටක ගැයෙන විරිදු සුරල්
(කේන්තියට කියන විරිඳු)
මේ අනාථ රට ඉස්සර සකල සිරින් පිරුණු රටක්
බුදුන් පවා පය තිබ්බා උතුම් හිතින් දෙතුන් විටක්
(බුදුන් උන්නෙ එහා රටේ)
රට රටවල මහ ඇත්තන් පතල මහා කරුණාවට
ඇවිත් එ’රට කළ කොඩිවින කපන්න බැහැ මේ කපේට
(කාගෙත් ඇස් යොමු වුනු රට)
ගෙරි හංකඩ එලා ගන්ට කොළඹට ආ පරංගියා
අපේ රටම හූරාගෙන උගේ රටට අරන් ගියා
(කොයි පරයත් එහෙම තමයි)
ඉඟුරු දීලා මිරිස් ගත්ත
මෝඩ අපේ රජ දරුවෝ ලන්දේසින් ඉංග්රීසින්
කැන්දාගෙන වින කොටුවෝ
(ඒක සැබැයි සැබැයි සැබැයි)
බේරගන්ට පුළුවන් නම් රජ දරුවන් හට ඔටුන්න
සූදානම් මහතුනි උන් පරයි එක්ක නිදි වදින්න
(රජ පුටුවේ මළත් සැපයි)
එදත් අදත් හෙටත් මිතුරු වෙස් අරගෙන පරයි එනව
දළදා මාළිගෙත් අරන් උන් දවසක යන්න යනව
(හෙටත් වෙන්න ඉඩ තියෙනවා)
කා ගන්නා අතර එකම රටේ ඉන්න සිංහයො කොටි
කෙළ හලනව තළු මරනව අල්ලපු රටවල හොටබරි
(උකස් කරල රන් දූපත)
පරෙයියන්ගෙ වෙස් ගත්තත් පරයො ඇහැකි අඳුනගන්ට
තමුන්ගෙ වාසියට මිසක් උන් ඒවිද පිහිට වෙන්ට
(පෙරුම් පුරන බෝසත්වරු)
පෘතුගීසි ලන්දේසී ඉංග්රීසි කාලෙ වගේ
කල දවසක් ආයෙ එතොත් මොකටද ලක් මෑණි මගේ
(ඒ පව අප පිට වැටේවි)
රට වටකර වැට බඳින්ට කැති මන්නා ගන්ට වෙනව
වැටට උඩින් පනින උන්ට මන්න පහර දෙන්ට වෙනව
(සාධාරණ පහරදීම)
සිහළු අපේ දෙමළු අපේ මුස්ලිම් මිනිසුනුත් අපේ
උන් කඳවරු බඳින දිනේ පරයන්ගේ බොටුව කැපේ
(අනාථ රට සනාථ වෙයි)

Пікірлер: 171
@sumedhalakmali6368
@sumedhalakmali6368 2 жыл бұрын
ජාතියේ මාතාවනි ඔබතුමියට දීඝායු. යොහානි වගේ අනුන්ගෙ සිංදු කියන වැදගැම්මක් නැති උන්ට අද පිළිගැනීම තියෙන්නෙ.
@athalgodai2396
@athalgodai2396 2 жыл бұрын
@Sumedha lakmali aka athatha katawa☝️👊💯✅
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 2 жыл бұрын
Yes yes
@VehicleSudda.
@VehicleSudda. 2 жыл бұрын
👍👍👍👍👍👍👍💕💖💕💖💕💖❤️
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 2 жыл бұрын
සිහලු අපේදෙමලුඅපේමුස්ලිම් මිනිසුනුත් අපේ උන් කදවුරු බදින දිනේ පරයන්ගේ බොටුව කැපේ(අනාත රට සනාත වෙයි) නන්දා මාල්නීය❤️❤️❤️❤️
@trendingmodra5580
@trendingmodra5580 2 жыл бұрын
"කොයි පරයත් එහෙම තමයි "
@sethumdewnitha3523
@sethumdewnitha3523 2 жыл бұрын
අවුරුද්දකට දෙකකට කලින් අමාරුවෙන් හොයාගෙන අහපු සිංදු අද youtube trending වෙලා.😊
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
ආන්ඩුවේ රෙදි ගලවන්න නියමසින්දු ටිකක්.❤️
@ynnipuna4127
@ynnipuna4127 Жыл бұрын
ගුරුතුමිය ..ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා....
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
අනාථ රට සනාථ වේ... නන්දා මාලනී මේ දේශයෙ මවුනි!.. ඔබතුමියගේ සියලු ගී සංකල්පනාවන් සනාථ වෙමින් පවතී.
@commerce171
@commerce171 2 жыл бұрын
මාලනියනි ,ඔබ තුමියට නිදුක් නිරොගි දීර්ඝායුශ ලැබෙවා ,❤️මැතිනියනි🙏🙏🙏🙏
@susilpremarathna7386
@susilpremarathna7386 Жыл бұрын
ඔබ තුමියට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා යි ප්‍රාර්ථනා කරමි
@vindya333
@vindya333 2 жыл бұрын
අද දකින යථාර්ථය එදා දුටු ගී නිර්මාණයක් ,අද මේ හොරැත් ට විරැද්ධ ව රටේ මිනිසුන් වීදි බැස ඇත. මේරට ලේ විලක් ව තිබියදී නොබියව මිනිසුන් වෙනුවෙන් හඩ අවදි කල නන්දා මාලිනියනි ඔබ ඇතුළු සියලුම දෙනාට තෙරැවන් සරණයි
@thusithadissanayake8734
@thusithadissanayake8734 2 жыл бұрын
පිට දීප දේශ ජයගත්තා ලක්ශ්මී බායි ඉදල අද වෙනකන්ම (විශේෂයෙන් 88-89 වගේම)සත්‍යය.ඔය ගීත පවන ප්‍රසංගයට ගැයූ ඒවා.නමුත් ප්‍රසංගය තහනම් කළා.සුනිල් සර් නන්දාවන් ඉන්දියාවට පැනලයි බේරුනේ.එදා තත්ත්වය අපි අත්විද්දා ගුරුවරුන් විදිහට.ඉතිහාසය දැනගැනීම තුළින් බුද්ධිය වැඩිවේවි.මතය අගයමි.
@sumanasiriamugoda8384
@sumanasiriamugoda8384 2 жыл бұрын
එදත් අදත් ඇසිය යුතු ගීත එදා මේ ගීත තහනම් කලේ ජාතිය නිදිකරවන්නමයි නැගිටිය යුතු කාලය පැමින ඇත...
@BANDARAWELA-Fans
@BANDARAWELA-Fans 2 жыл бұрын
ඒ පවන සකල ලක් දෙස පුරා හමා ගෝස් දෑස් විවර වේවා
@kasunsasindu3740
@kasunsasindu3740 2 жыл бұрын
නන්නා මාලිනිය ඔබ නම් උතුම් ...මේ කාලෙ අහන්නම ඕනි සිංදු...පවන තහනම් කලේ ඒක තමා මේ
@ekanayakasiri3303
@ekanayakasiri3303 2 жыл бұрын
ඹබතුමිය ඒදාා කිදේ දැන් සත්ත්‍යවෙලාඉවරයි ඹබතුමිය ට බුදුසරනයි පරිස්සමින් ඉන්න අදරේයි හැමදම
@hpcchathuranga6202
@hpcchathuranga6202 5 ай бұрын
මුලින්ම අරගලය ට ගැහැව්වෙ, ප්‍රේමදාස කාලකන්නියා එදා පිපෙන්න හැදූ මල් සුනු විසුනු කරලා දැන්මා,, දැන්නම් ඒ මල් නැවැත මේ ලක් දෙරණේ පිපෙනවා සත්තයි ❤❤
@methunethu888
@methunethu888 2 жыл бұрын
නන්දා මාලනි මහත්මිය ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමිය මේ සින්දුවෙන් කොඩිවිනයක් ගැන කියනවා රටට කරපු ඇත්ත මේ කොඩි විනය ගැන කවුරුත් දන්නෙ නෑ මේ කොඩිවිනය අයින් කරපු දවසක රට බැබලෙන්න පටන් ගන්නවා ඒ මොකක්ද කියල දන්නවද මේ රටේ හදපු රාජ්‍ය ලාංඡනය අපි වැඳපු ඉරයි හඳයි තිරිසනෙක් ගෙ කකුල් දෙකට යට කිරීම තමයි ප්‍රධාන කොඩිවිනය තවත් කොඩිවින තිබුනත් මේක හරි අති දරුණු කොඩිවිනයක් බුද්ධ භූමි mahadevan
@dilumjayathilaka5755
@dilumjayathilaka5755 2 жыл бұрын
මේ පවන නේද? මේ සින්දු ඒ කාලේ තහනම් කලා නේද? මේවා තමා අපේ මිනිස්සු අහන්න ඔනේ මෙච්චර කාලයක් අපි මුලා වෙලා අපිට නොදැනිම❤️❤️💯
@asukakwt8854
@asukakwt8854 2 жыл бұрын
Hmm
@matheeshadilshan7762
@matheeshadilshan7762 2 жыл бұрын
පවන කියන්නේ මොකද්ද ...?!.
@wasanthabrahmachari1688
@wasanthabrahmachari1688 2 жыл бұрын
@@matheeshadilshan7762 nandamalaniyage ekapudgala ge prasangaye nama
@matheeshadilshan7762
@matheeshadilshan7762 2 жыл бұрын
@@wasanthabrahmachari1688 ok thanks.😌✊
@diwankafernando2732
@diwankafernando2732 2 жыл бұрын
@@matheeshadilshan7762 @@matheeshadilshan7762 88/89 කාලෙදී එවකට පැවති රජයන් වල තිබ්බ වැරැදි වලට විරුද්ධව පැවැති තරුණ නැගිටීමට පක්ෂපාතීව මහාචාර්ය සුනිල් ආරියරත්න නන්දා මාලිනි දෙපල ප්‍රමුඛව පැවතිච්ච ප්‍රසංගයක්.මේ වගේම ප්‍රසංගයක් ගුනදාස කපුගේ විසිනුත් සිදුකරා " කම්පන" නමින්.
@ChamudiAbayarathne
@ChamudiAbayarathne 2 жыл бұрын
ඇත්තටම සතුටුයි මේ වගේ ගීතයක් trending ආපු එක ගැන
@bingumalprasad9686
@bingumalprasad9686 2 жыл бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා ...මෑණියනි..!!
@ranjithdaluwatta4867
@ranjithdaluwatta4867 2 жыл бұрын
මේ ගීත එදාට වඩා අදටයි සිය දහස් වාරයකින් වැදගත් වන්නේ...
@viriduprabudhaandnipuni3392
@viriduprabudhaandnipuni3392 2 жыл бұрын
හරිම කාලීන විරිදුවක් 🔥 පරෙයියන්ගෙ වෙස් ගත්තත් පරයො ඇහැකි හදුන ගන්ට... තමුන්ගෙ වාසියට මිසක් උන් ඒවිද පිහිට වෙන්ට... 🇱🇰
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
කේන්තියට කියන විරිදු අපුරුයි... 🤗🤗🤗 හදවතින්ම ලස්සනයි... 👌👌👌 උගස් කරන රන් දුපත අපේ රට වෙලා ඇත අද... 🤗🤗🤗 අනාත රට සනාථ වෙයි... 🤗🤗🤗
@user-em6td8vq5z
@user-em6td8vq5z 2 жыл бұрын
සදාකාළිකවම අපේ මව්බිමේ යතාර්තයට ගැලපෙන ගීත....දේශප්‍රේමී කළාකෘති...... ර්‍
@user-fy2qs8fj8n
@user-fy2qs8fj8n 2 жыл бұрын
පවන ගිත හැමදෙයක්ම දැන් එලියට දන්න නන්දා අමිමෙි ... මෙි ගිත හැම සමාජ මධ්‍යයකම යන්න ඔනේ මිනිස්සුන්ට ඇහෙන්න... ලක්මැණි බෙිරගන්න මෙි අධර්මිෂ්ඨ පාලකයන්ගෙන් හේතු වාසනා වේවා මේ හැම ගීතයක්ම ...🇱🇰🇱🇰🇱🇰🇱🇰
@janithherath8409
@janithherath8409 2 жыл бұрын
බේරගන්ට පුළුවන් නම් රජ දරුවන් හට ඔටුන්න සූදානම් මහතුනි උන් පරයි එක්ක නිදි වදින්න (රජ පුටුවේ මළත් සැපයි)
@niroshakumuduni7527
@niroshakumuduni7527 2 жыл бұрын
ඔබ තුමියට නිදුක් නීරෝගිමත් සුවය ලැබේවා.... දීර්ඝායු වේවා ....තෙරුවන් සරණයි !!!
@pushparani6825
@pushparani6825 5 ай бұрын
මෙිි ගිතයමම අහලාතිබුනා මෙිිගිතහැමඑකක්ම තහනමිිකලා.දැන්ැහෙනකොට හරිම සතුටුයි
@user-en2re7mf9n
@user-en2re7mf9n 8 ай бұрын
මේ විරිදු එදාට වඩා වැඩියෙන් අදටයි ගැලපෙන්නේ 💪💪💪
@mudhithashamhal5756
@mudhithashamhal5756 2 жыл бұрын
"මොන පරයත් ඔහොම තමයි "
@deshanlakshitha7694
@deshanlakshitha7694 2 жыл бұрын
❤️🇱🇰 නියම සින්දු. පාසැල් පොත් වලට දාන්න ඕනෙ. හොඳ විචාරාත්මක සමාජයක් ගොඩ නගන්න 🙂
@senuthdamsutha
@senuthdamsutha 2 жыл бұрын
🙏🙏🥰🥰
@tharukaperera4736
@tharukaperera4736 2 жыл бұрын
ඇත්තටම
@praveenabandara9586
@praveenabandara9586 2 жыл бұрын
🙏🙏🙏 වටිනා අදහසක්
@tharushi_nethmini_2004
@tharushi_nethmini_2004 2 жыл бұрын
Anivaren....👍❤️
@wasanthak5488
@wasanthak5488 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@anomasandya6860
@anomasandya6860 2 жыл бұрын
නියම song මේවා ඇත්ත තිත්ත ekaai tahanam කරන්නේ බුදු සරණයි ඔබ thumiyata
@kamalrohita2085
@kamalrohita2085 2 жыл бұрын
ජාතියේ...පිනට පහලවූ අග්‍රගණ්‍ය ගායිකාව එවන් අසිරිමත් කටහඬ ක්....ඒ හඩ ආත්මයම සුවපත් කරන හඩක්....ඒ වගේම...මුදලට ගිජු නොවූ...යෝධ කාන්තා පවූරක්..සෑම කාන්තාවකටම ආදර්ශයක්....දුන් කාන්තා රත්නයක්....අහෝ ඔබ වෙනත් රටක සිටියේ නම් ඇයට හිමි තැන ලබාදුන්නද...මේරටේ අමණ පාලකයින්....උන් තැන දුන්න වන්දිභට්ට කැණහිලුන්ට...දුක් නොවන්න...මෑණියනි නුඹ ජනහද තුල...සදා අමරණීයයි...ඔබට දීර්ඝායුෂ...මේරටට ඔබ අවැසිම මොහොතයි මේ...එන්න...මෑණියනි.
@kumarasirithisserasadusadu2714
@kumarasirithisserasadusadu2714 2 жыл бұрын
මෙවා ඇහුව මෙවා තහනම් කල දෙසපාලූවො තවත් ඉන් නව ඔය අතරේ
@Mar-mf8oo
@Mar-mf8oo 6 ай бұрын
Me sindu ada kalita hodatam galapenawa halaya geeta kokilawiyani obatha ausa boho wewa taruwan saranai 🙏🙏🙏❤❤
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 7 ай бұрын
නන්දා මාලනි මහත්ම්්‍යට රනිල් සම්මාන දුන්න්ට අපිට මෙ ගීත අමතක නොවෙ ❤️❤️
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@seethagunarathne9576
@seethagunarathne9576 2 жыл бұрын
Nanfa Malani you are the Great Woman in our period Budusarani
@tharushi_nethmini_2004
@tharushi_nethmini_2004 2 жыл бұрын
කාලීන සිංදුවක්...👍❤️
@sarathbandara8206
@sarathbandara8206 2 жыл бұрын
මේ පවන තමයි ඒකෙ සින්දු ඔක්කොම නියමයි
@sriyanilmini5163
@sriyanilmini5163 2 жыл бұрын
Old is gold 💕☺️💕☺️
@nishadivlog9300
@nishadivlog9300 2 жыл бұрын
ඒ පව අප පිට වැටේවි.❤🙏
@diggallenapinbima6325
@diggallenapinbima6325 2 жыл бұрын
සුනිල් ආරියරත්නට උපහාර
@Darshana_Prasad
@Darshana_Prasad 2 жыл бұрын
උන් කදවුරු බදින දිනේ පරයන්ගේ බොටුව කැපේ...
@chitradealwis9229
@chitradealwis9229 9 ай бұрын
niyama..atta hamadatama galapenava.thanka.mam.
@dushanpremila3389
@dushanpremila3389 2 жыл бұрын
lowak watina amma kenek
@khemicapathirana5451
@khemicapathirana5451 2 жыл бұрын
සිහල දේශයේ සිංහ ධේනුවනි.... චිරං ජයතු...!
@dhananjayavimukthimallikar6394
@dhananjayavimukthimallikar6394 Жыл бұрын
NGO අරගලේ එවුනුත් මේ සින්දු අහද්දි පුකෙන් හිනායන්නෙ.
@priyadarshanikumudini9381
@priyadarshanikumudini9381 Жыл бұрын
ජාතියේ පිනට පහළඋන මෑණියනි ඔබතුමියට දිිගායුස .මෙි කැසටිපටි තවම අප ලග සුරක්ෂිතව තියනවා .
@xrayindika
@xrayindika 2 жыл бұрын
❤️
@udariisanka6472
@udariisanka6472 2 жыл бұрын
දැන් පේනවද මේවා අද ඊයෙ ඇති වෙච්ච ප්‍රශ්න නොවන වග. පරම්පරා පිටින් වග කියන්න ඕන මේවට. ඒ වගේම ගොඩක් අයට දැන් ඇහැරුනාට බුද්ධිමත් මිනිස්සුන්ට ඒ කාලෙ ඉඳන් මේ ව්‍යසනය පෙනිල තියෙනවා.
@roshanfonseka1290
@roshanfonseka1290 2 жыл бұрын
Oba hari*
@asukakwt8854
@asukakwt8854 2 жыл бұрын
Hmm e kale thibunu rajaya mee githa thahanam kala
@rohinisilva2432
@rohinisilva2432 2 жыл бұрын
@@asukakwt8854v
@malaniwidanapathirana6752
@malaniwidanapathirana6752 2 жыл бұрын
ඔබ තුමියට දිගාසිරි ලැබෙවා
@hashishenu4776
@hashishenu4776 2 жыл бұрын
කාලීන ගීත
@artofph6626
@artofph6626 2 жыл бұрын
💯
@crazythili93
@crazythili93 2 жыл бұрын
මේවා තමා කියන්නේ නියම අනාවැකි කියලා.. බොහොම ඉස්තුතීයී මේ ගීත අද ටත් වලංගුයී. 🙏🙏🙏❤️❤️❤️අරගලයට ජය වේවා.. 🙏🙏 RAJAPAKSHA IS A CORRUPTED FAMILY IN SRI LANKA #visabanforrajapaksas #freezerajapakshemoney #GiveUsOurStolenMoneyBack #GotaGoHome2022 #SayNoTo225 #ExpectUs #SriLanka #EconomicCrisisLK #SriLankaEconomicCrisis #SriLankaCrisis #SirFail #GoHomeGota #GoHomeRajapaksas #SriLankaProtests #EmergencyLa #helpless #SaveSriLanka #findstolenmoney #PeoplesMoney #itspeople #SaveTheChildren #savethefuture #savemymotherland #CorruptPoliticians අරගලයට ජය වේවා !
@umagiliyapremadasa6640
@umagiliyapremadasa6640 2 жыл бұрын
දෙශයෙ ලක් මෑණියන්ට තුනුරුවන් සරණයි.ලගදීම අනාථ රට සනාථ වෙයි
@chinthakamahesh7689
@chinthakamahesh7689 2 жыл бұрын
E sangeethe thiyana lassana
@kalpakarunarathna5809
@kalpakarunarathna5809 2 жыл бұрын
එදත් අරගලය පැහැදිලි කිරීමක් kale nanda amma...අදත් එහෙමයි ...පවන ...🙏🙏🙏🙏🙏🙏🙏
@lakmalvbj
@lakmalvbj Жыл бұрын
Pavana is still current and love this woman for her courage and talent.
@asomallik6758
@asomallik6758 2 жыл бұрын
අනේ මැතිනිය ඔබතුමිය ගැන කියන්න අපි ළඟ වචන නැහැ දීර්ඝායුෂ පතමී
@pradeeppriyadarsana1577
@pradeeppriyadarsana1577 2 жыл бұрын
Obatath nirogi suwa labeawa.
@lakshithaviduranga9972
@lakshithaviduranga9972 2 жыл бұрын
පවන❤️
@3561space
@3561space Ай бұрын
88/89 පුරවැසියෝ කලාකාරයෝ පුස් පැටව් වගේ හැංගිලා හිටිය කාලෙක..මෙතුමිය සිදුවූ අසාධාරණය වෙනුවෙන් පෙනී හිටියා.
@thilakperera7235
@thilakperera7235 Ай бұрын
My dear madam you are great of gretest.
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 2 жыл бұрын
Niyamai 👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@isurusampath11
@isurusampath11 5 ай бұрын
අන්තිම පද පේලිය වෙමින් තියනව වගේ😊
@maleeshasewwandi8671
@maleeshasewwandi8671 2 жыл бұрын
Nanda malini great singer
@lemonthantirige349
@lemonthantirige349 2 жыл бұрын
සිහලු අපේ දෙමළු අපේ මුසල්මානු වනුත් අපේ.. සාටක වරිගේ හොර හැත්තට මන්නා පහර දෙංට වරෙවි... වැට පැනලා හතර කොනේ කොහෙ හිටියත් මකබාවලා ..බේරගනිව් වදාපු රට.. පළමුව දෙවනුව තෙවනුවත් රට ම.කියල කැති මන්නා ගන්ට වෙන්ට වෙනවා.. කඳවුරැ බැඳ හමාරවෙයි.. මන්නා පාර දෙංට වරෙවි...
@nishanfernando4092
@nishanfernando4092 6 ай бұрын
Pawana...❤
@TDMJoseph
@TDMJoseph Ай бұрын
❤❤❤❤❤❤
@melody1876
@melody1876 2 жыл бұрын
එතුමිය එදා කියූ දේ අද හරියටම හරි නේද
@chamaradissanayake9258
@chamaradissanayake9258 2 жыл бұрын
ඔබ එකල දුටු දේ තේරුම් ගන්න අපට කල් ගත උනා වැඩි වගේ.....
@udenijayawickrama8654
@udenijayawickrama8654 2 жыл бұрын
අනාවැකි... 💞💞💞💞
@paramiwijesundara9016
@paramiwijesundara9016 2 жыл бұрын
☝😍💪😍🙏
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 2 жыл бұрын
Oba thumiyat isthuthi 🙏🇱🇰🇱🇰🇱🇰
@nalanirajapaksha806
@nalanirajapaksha806 2 жыл бұрын
Nanda malini madam. Nirogi math jeeewithayak payhami ape alth paramparawa wennuwen.obata digasiri
@buddhikasugathadasa5839
@buddhikasugathadasa5839 2 жыл бұрын
පවන... 1989 ට අරන් ගියා..
@dimuthuabewardana1882
@dimuthuabewardana1882 2 жыл бұрын
😍
@vimukthijanith7974
@vimukthijanith7974 2 жыл бұрын
සිහලු අපේ දෙමලු අපේ මුස්ලිම් මිනිසුනුත් අපේ උන් කදවුරු බඳින දිනේ පරයන්ගේ බොටුව කැපේ. ❤️
@rewdonmemes4920
@rewdonmemes4920 2 жыл бұрын
සමගිය බලය වේ .
@amila7878
@amila7878 2 жыл бұрын
Jathiye amma...dirgausha wewa...❤❤❤❤❤❤
@likehub-ql1py
@likehub-ql1py 2 жыл бұрын
කෝ මෙවට විව්ස් ...යවන්න ලොකෙටම ඇහෙන්නෙ මේව..
@malaniaththanayake2820
@malaniaththanayake2820 2 жыл бұрын
Obatumiyata budusaranai
@rohinijayashanthi6975
@rohinijayashanthi6975 2 жыл бұрын
🌝🌝🌝🌝🌝💪💪💪
@gangaappuwa7795
@gangaappuwa7795 2 жыл бұрын
Nandamalani obatumiya gana satutui mata Ahanna baha adenawa sathya obathumiyata budusaranai teruwan saranai dewi pihitai 🙏😘😘😘😘❤️❤️❤️👍👌🤝🇱🇰🇱🇰🇱🇰🇱🇰
@classygirl-negombo7965
@classygirl-negombo7965 2 жыл бұрын
Just Wow 😭♥️🙏
@sanjeewaabeynayaka9490
@sanjeewaabeynayaka9490 16 күн бұрын
❤❤❤
@dushanthaanuruddha5965
@dushanthaanuruddha5965 2 жыл бұрын
අරගලයට ජය වේවා
@hpcchathuranga6202
@hpcchathuranga6202 2 жыл бұрын
මොන තරම් සත්‍යයක් ද කියන්නේ අනේ පවන ප්‍රසංගය තියන්නකො මං එනවා කිය්‍ය උනත් බලන්න
@kumarichandra4234
@kumarichandra4234 2 жыл бұрын
Anaagathaya dekka ape hela kaviyo...kochchara kiyala dunnath....eka wachanayakwath ahune nethi beeri ali
@PubuduSenadeera-sl6qd
@PubuduSenadeera-sl6qd Ай бұрын
🙏🙏🙏❤️❤️❤️
@amilawijesinghe8400
@amilawijesinghe8400 2 жыл бұрын
❤️❤️❤️❤️
@sandaruwanjayawardana4968
@sandaruwanjayawardana4968 2 жыл бұрын
😍😍😍😍
@nisansalakumari3707
@nisansalakumari3707 2 жыл бұрын
💯👍
@god8014
@god8014 2 жыл бұрын
Nanda malany ❤❤❤❤❤
@god8014
@god8014 2 жыл бұрын
Aragale amma❤❤❤💪love u amma😭
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 2 жыл бұрын
🙏🙏🙏
@supunwijekoon3780
@supunwijekoon3780 6 ай бұрын
Hana mitiyak athe aran .... Sindu liyana ape ewun....
@priyadarshanikumudini9381
@priyadarshanikumudini9381 Жыл бұрын
රටවට කර වැට බදින්න කැති මන්නා ගන්න වෙනවා වැටට උඩින් පනින උන්ට මන්නා පහර දෙන්න වෙනවා.
@wasanthak5488
@wasanthak5488 2 жыл бұрын
🙏🙏❤️❤️❤️
@user-ot6jx1no7x
@user-ot6jx1no7x 2 жыл бұрын
කියන්න වචන නැ හොඳයි අපෙ ළමයිට රටක් තියේයිද 😥😥 බුදු සරණයි මගෙ රටට
@sanjayadharmawardane7866
@sanjayadharmawardane7866 2 жыл бұрын
🙏🙏🙏🙏
@upalipriyantha9873
@upalipriyantha9873 8 ай бұрын
.❤❤❤❤❤❤
@dilipfernando1655
@dilipfernando1655 2 жыл бұрын
🇱🇰💐🙏👍❤️
Sunil Santha _ සුනිල් සාන්ත  _ සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
28:11
සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
Рет қаралды 136 М.
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 15 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 23 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 104 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 34 МЛН
නන්දාමාලනියගේ ඒ පවන ගැනයි මේ
5:47
ඉස්කුරුප්පු ඇණේ - iskuruppu ane
Рет қаралды 153 М.
Dansal Dorehi
7:27
Nanda Malini
Рет қаралды 10 М.
Зловив цю істоту в себе на городі
0:26
РІКАРДО
Рет қаралды 2,1 МЛН
Помог🤣#сериалы #фильмы
0:28
Кинокомбо
Рет қаралды 2,6 МЛН
Playing hide and seek with my dog 🐶
0:25
Zach King
Рет қаралды 29 МЛН
tom and Jerry 😱🆕 #trending
0:23
Nemi Shorts
Рет қаралды 19 МЛН