ආර්ය පරියේෂණය | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 94,748

Kirulapana Dhammawijaya (Former Name)

Kirulapana Dhammawijaya (Former Name)

Күн бұрын

Пікірлер: 490
@BollmyBook
@BollmyBook 2 жыл бұрын
මගේ මල්ලිට පිං සිද්ධ වෙන්න ඔබ වහන්සේගේ ධර්මය අහන්න පිනක් තිබුනා... ඔබ වහන්සේට පතනා බෝධියකින් නිවන් මඟ සාක්ෂාත් වේවා
@anushiwijesinghe9605
@anushiwijesinghe9605 3 жыл бұрын
වැටෙන්න යන හැම මොහොතේම ඔබ වහන්සේ මාව ගොඩ දානවා.පුදුමයි දහම ගලපන හැටි. දුර්ලබයි ඔබ වහන්සේලා.
@lathagamage1320
@lathagamage1320 3 жыл бұрын
Swameen wahanseta deergayusa labewa , sadu sadu sadu ,
@S.kRamya
@S.kRamya 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@deshanisewwandi4692
@deshanisewwandi4692 2 жыл бұрын
ඔබ වහන්සේ නිසා තමා මන් අද මගේ ජීවිතේ ගලපන් ජීවත් වෙන්නේ....මැරෙන්න හිතුන වාර අනන්තයි.....හිතට තරහ එන වාර අනන්තයි....පිස්සෙන් නොවි මන් පිස්සුවෙන් හිටියේ අපේ හමුදුරුවනේ.....ඔබ වහන්සේගෙ බණ පදයක් ඇහුන අහම්බෙකින් වගේ....එදා ඉදල මන් හොය හොය බණ අහනවා.....දැන් මොන ප්‍රශ්න ආවත් දරා ගන්න පුලුවන් අපේ හාමුදුරුවන් ගේ බණ නිස....🙏🙏🙏🙏
@hashinisewwandi2471
@hashinisewwandi2471 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ඔබ වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් වූ චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට ඔබ වහන්සේලාට මේ කුසල් ධර්මයන් උපකාරී වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@heshanshanaka7524
@heshanshanaka7524 3 жыл бұрын
රේස් දුවපු ජීවිතේ නවතා ගත්තේ ඔබ වහන්සේගේ නිර්මල වූ දර්මයෙන්මයි.ඔබ වහන්සේ පතන්නා වූ බෝදියකින් නිවීමට හැකිවේවා බුදු සරනයි
@SANJAYA473
@SANJAYA473 3 жыл бұрын
තෙරුවන් සරණයි .!!!
@DSD394
@DSD394 3 жыл бұрын
🙏🙏🙏
@pasasniliyanage
@pasasniliyanage 3 жыл бұрын
🥺🙏
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
NIKAMATS CHUTTAK BELUWA SWAMIENI SANATHGEMALAGE OBAWAHANSE EATA NEDA BANINNE NITHARAMA BALANNE NE SWAMINIE OBAWAHANSEGE BANA5K WITHARA AHALA CUTTAK. FACE BOOK PERALUWATA SAMAWENNA
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
OBAWAANSENammekalata pahalauPASEBUDUWARAYEK WAGE APAwa goda danna nodarana thethak ne EKA EKA PETHTHATA KARAKAWAMIN NIWANATA WIWIDA PARAWAL PUDUMA HITHENAWA ASWALATA KANDULUTH ENAWA MEHEMA KARUNAWAK KIYALA OYADESA 600K APATHE ERALANE MAGE COMPUTARE HISWELANE MAGE GURU DEWAYAN WAHANSA PARAMARTHAYA HONNDIN AWABODA KARA SAMMUTHIYE INNE WEDIDURA NE SWAMINI MATAPENNU SEMAMARgaYema Sehena dura Ewith EKATHENAKA NATHARAWELA ASANIEPAYA NISA ETH MARANATATA PERA MA BELLA KAPAGENA HARI NIWENAWA OBAWAHANSE BUDUWENNA NE PATHANA BODIYAKIN NIWENNA NIROGIWEWA DIERGAU WEWA SUWENSENADIEMEN NIWEWA MAGE GURU DEWAYAN WAHANSE SAMMA SAM BUDU SARANAIE
@sujanikapukotuwa3024
@sujanikapukotuwa3024 3 жыл бұрын
දුකින් දැවෙන තැවෙන හැම වෙලාවකම මට පිහිටට ඉන්නෙ මේ උතුම් වු ශ්‍රී සද්ධර්මයමයි.ඔබ වහන්සේට පතන්නා වු බෝධියකින් උතුම් අමා මහ නිවනට පත්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා! තෙරුවන් සරණයි!
@peamahadungoda4644
@peamahadungoda4644 3 жыл бұрын
මේආත්මයේම මේවගේ ධර්ම දේශනයක් අසන්නට ලබාදීම මහා පින්කමක් .!!!!.
@SANJAYA473
@SANJAYA473 3 жыл бұрын
තෙරුවන් සරණයි .!!!
@DSD394
@DSD394 3 жыл бұрын
🙏🙏🙏
@rasikaabeywardana4062
@rasikaabeywardana4062 3 жыл бұрын
@@DSD394 A
@sanjeewanidisanayaka6025
@sanjeewanidisanayaka6025 3 жыл бұрын
තව තවත් බැදීම් ඇති කර නොගෙන ලගම තැනින් එලියට බහින්න . ඒ වචන හදවත සුවපත් කරන්න පුන්‍යකවන්ත ආශිර්වාදයක් වුනා ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏
@sajithapriyangani9329
@sajithapriyangani9329 3 жыл бұрын
අවසරයි. හැමදාමත් බලාගෙන ඉන්නෙ ඔබ වහන්සේ දේශනාවක් කරන තෙක්.ගොඩක් හිතට දැනෙන දේශනාවකි. උතුම් බුදු දහම අපිට දේශනා කරන ඔබ වහන්සේලාට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි 🙏
@SANJAYA473
@SANJAYA473 3 жыл бұрын
තෙරුවන් සරණයි .!!!
@sudhatesudhate6561
@sudhatesudhate6561 3 жыл бұрын
අනන්ත ගුණයෙන් යුක්තවු උතුම් තුණුරුවනේ සත්‍ය ගුණ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරොගි ච්රජිවනය ලැබේවා දායක ඇත්තන්ට ද ඉක්මන් නිවීම පිනිසම වේවා
@SANJAYA473
@SANJAYA473 3 жыл бұрын
තෙරුවන් සරණයි .!!!
@SANJAYA473
@SANJAYA473 3 жыл бұрын
🌺සාදූ 🌺සාදූ 🌺සාදූ 🌺 බොහොම පින් ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස . උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිනිස ශ්‍රී සද්දර්මය බහුජන හිත සුව පිණිස කරන්නා වූ උතුම් දර්ම දේශනාමය කුසලය ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝධියකින් සුවසේ නිර්වානය ශාක්සාත් කරගැනීමට හේතු උපනීශ්‍ර්‍ය වේවා . නිදුක් නිරෝගී චිරජීවනයම සැලසේවා . සම්බුදු සසුන බබලන්නට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා .සියලු දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව සැලසේවා .. 🌺සාදූ🌺 සාදූ 🌺සාදූ 🌺 සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ....!!!
@sashikadilhari448
@sashikadilhari448 3 жыл бұрын
🙏🙏
@jcjlr678
@jcjlr678 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස, මට ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ලැබුනේ අහම්‍බෙන්.දැනට සති දෙකක් වගේ.එදා සිට මම දහම්‍ පිපාසයෙන් ධර්මය අසන්නේ එංගලන්තයේ සිට.මෙපමණ සැප පිරුණු රටක හිටියත් ජීවිතයේ පුදුම කළකිරීමක්,නිස්සාර බවක් දැනෙමින් තිබුනා.මේ‍ අමෘත ධර්මය දේශනා කරන ඔබ වහන්සේට මේ‍ පින අමා මහ නිවන් සුව පිණිසම හේතුවේ‍වා!
@DSD394
@DSD394 3 жыл бұрын
🙏🙏🙏
@sanjeewanidisanayaka6025
@sanjeewanidisanayaka6025 3 жыл бұрын
තව තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරමින් ධර්ම මනසිකාරමය කුසලයම වඩන්න . තෙරුවන් සරණයි !
@sinhale_521
@sinhale_521 3 жыл бұрын
සාධු සාධු සාධු🙏🏼🙏🏼🙏🏼 කල්‍යාණමිත්‍ර බුදුපුතුන්වහන්සේගෙ හැම ධර්ම දේශනාවක් ම විරියාරම්භකථාවක්මයි🙏🏼🙏🏼🙏🏼 ඇත්තටම මේක නම් මහා ලාභයක් අපේ ස්වාමීන්වහන්ස🙏🏼 තෙරුවන් සරණයි🙏🏼🙏🏼🙏🏼🙏🏼
@SANJAYA473
@SANJAYA473 3 жыл бұрын
තෙරුවන් සරණයි .!!!
@DSD394
@DSD394 3 жыл бұрын
🙏🙏🙏
@kdcpkothalawala764
@kdcpkothalawala764 5 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට ත් ආර්‍ය පර්යේෂණ ය තවතවත් දියුණු කරගන්න ට් මේ පිං හේතු වේවා .උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏
@sohonagegurukulaya
@sohonagegurukulaya 3 жыл бұрын
සාදු සාදු සාදු මේ උතුම් පිනෙන් මෙය දේශනා කල ඔබ වහන්සේ සහ ශ්‍රවණය කලාවූ සියලු දෙනා බුදුන් දැක නිවන් දකීවා!🙏🏻🙏🏻🙏🏻
@deemadeema7411
@deemadeema7411 3 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්ස මා ඇතුළු සියළු ලෝක සත්වයා වෙනුවෙන් මේ කරනා මෙහෙය අති විශාළය. ඔබ දහන්සේට ගොඩක් පින් . ඔබ වහන්සේට නිදුක් නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා. තුණුරුවන් සරණයි!!
@SANJAYA473
@SANJAYA473 3 жыл бұрын
තෙරුවන් සරණයි .!!!
@anomapeiris2670
@anomapeiris2670 3 жыл бұрын
නිවන් මගට දර්ම දේශනා කරන පින්වත් සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SANJAYA473
@SANJAYA473 3 жыл бұрын
තෙරුවන් සරණයි .!!!
@vimalpriyantha7438
@vimalpriyantha7438 5 ай бұрын
සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@kawshalyarajapaksha6558
@kawshalyarajapaksha6558 3 жыл бұрын
ඔබ වහන්සේ ගොඩාක් පැහැදිලිව ධර්මය දේශනා කරනවා 🙏🙏🙏ගොඩාක් පින්
@clotildapadmasiri9329
@clotildapadmasiri9329 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🏵️🌼🌺තෙරැවන් සරණයි අපේ ස්වාමින්වහන්සේටත් ,,ධර්ම දේෂනාව අපහට අසන්ට සැලැස්වු සැමටත්
@rohiniigk9886
@rohiniigk9886 3 жыл бұрын
පුහු දේවල් වලට නොරැවටී අවසාන මොහොතේ රැගෙන යායුතු දේ කුමක් දැයි වටහා ගෙන යථාර්තයට මුහුණ දී ධර්මය අවබෝධ කරගනිමින් ධර්ම මාර්ගයෙන් නිවරදිව සිත් සුවපත් කරගැනිමට මෙම ධර්ම දේශනා හේතු වෙත්වා!!!දිනෙන් දින මොහොතින් මොහොත ඇසෙන බණ පදයක් ගානේ ධර්මාවබෝධය ලැබේවා!!! ඔබ වහන්සේටත් මගේ නමස්කාරය වේවා!!! නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! දායකත්වය ලබා දුන් සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!!සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!!! 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු!!!
@thilakshidanu1359
@thilakshidanu1359 3 жыл бұрын
🌸සාදු සාදු සාදු...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...පතන්නා වූ බෝධියක උතුම් නිර්වාණ සම්පත්තියම අත්වේවා....🙏🏻
@migarakeshara7433
@migarakeshara7433 3 жыл бұрын
බොහොම ස්තුතියි හාමුදුරුවනේ
@inokadamayanthi5887
@inokadamayanthi5887 5 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthianradi7502
@jayanthianradi7502 5 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට ඉතාම ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 සියලු සත් ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා 🙏💎🙏
@සද්ධර්මවර්ෂා
@සද්ධර්මවර්ෂා 3 жыл бұрын
අවසර.. අපේ හමුදුරුවනේ ...... කරුණාවෙන් දයාවෙන් අපහට උතුම් බුදු දහම පහදාදුන් ඔබවහන්සේට අනේක පිං ලැබේවා..... 🙏🙏🙏
@SANJAYA473
@SANJAYA473 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබට . උතුම් දර්මාවබෝදය පිනිස හේතු වාසනා වේවා ..!!!🌺🌻🌺🌻🌺
@sudharshisilva3958
@sudharshisilva3958 3 жыл бұрын
Teruwansarani!!!...
@Mindsnap24
@Mindsnap24 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස. 🙏🙏🙏 දීර්ගායුශ වේවා 🙏🙏🙏
@madhushi5234
@madhushi5234 3 жыл бұрын
සාදු සාදු සාදු , පුලුවන් හැම අවස්තාවකම ඔබ වහන්සේගෙ ධර්ම දේශානාවන් ශ්‍රවණය කරනවා. දේශයේ පිනට පහළ වු පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🌻🌼🌻.
@SANJAYA473
@SANJAYA473 3 жыл бұрын
තෙරුවන් සරණයි .!!!
@DSD394
@DSD394 3 жыл бұрын
🙏🙏🙏
@lakshikasenanayeka4806
@lakshikasenanayeka4806 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරනයි !!පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !!🌼🌼🌼🌼
@SANJAYA473
@SANJAYA473 3 жыл бұрын
තෙරුවන් සරනයි .!!!
@prabhagunathilake9865
@prabhagunathilake9865 3 жыл бұрын
නොදැන අනාර්ය මාර්ගයේ ගිහින් මග වැරදී සිටින අපට ආර්ය මගට පාර කියා දුන් මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! !! 🙏🏻🙏🏻🙏🏻
@surenithakshila5483
@surenithakshila5483 3 жыл бұрын
මාගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.. මේ සියලු පින් නිදුක් නිරෝගී චිර ජීවනය ලබා තවත් චිරාත් කාලයක් බුදු සසුන ආරක්ෂා කර ගැනීමටත් නිර්මල බුදු බණ දේශනා කිරීමට ත් හේතු වේවා වාසනා වේවා....🙏🙏🙏🙏
@DSD394
@DSD394 3 жыл бұрын
🙏🙏🙏
@upulinduthriya2443
@upulinduthriya2443 3 жыл бұрын
භික්ෂු ශාසනයට ඇතුලත් වෙන්නට මට ඔබවහන්සේගේ පිහිට ලැබේවා!🙏🙏🙏 සාධු සාධු සාධු
@diluthanimneth3414
@diluthanimneth3414 2 жыл бұрын
මටත්
@upulinduthriya2443
@upulinduthriya2443 2 жыл бұрын
@@diluthanimneth3414 අපට ඒ භාග්‍යය නෑ වගේ 😢😢🙏🙏
@diluthanimneth3414
@diluthanimneth3414 2 жыл бұрын
@@upulinduthriya2443 ඔව් හැබැයි කොහොම හරි යන්න ඕනේ. පසු තැවීම නැති තැනකට තියෙන්නෙ ඔච්චරයි
@upulinduthriya2443
@upulinduthriya2443 2 жыл бұрын
@@diluthanimneth3414 🙏🙏🙏
@prasadisenavirathna8712
@prasadisenavirathna8712 3 жыл бұрын
සාදු සාදු සාදු..තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 3 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට උතුම් නිවන සාක්ෂාත් වේවා
@chandrikadamayanthi4435
@chandrikadamayanthi4435 3 жыл бұрын
Budupasebudu.maharahath.uththamayanan wahanelage.....sakthiyanubawayan oba wahanse..prathanakarannau bodeyakin..ajaramara niwanin.nivisanasethwa...sadu sadu sadu
@sachib2366
@sachib2366 3 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමින්වහන්සේට !!!
@nuwannadeera5341
@nuwannadeera5341 3 жыл бұрын
පින්වත් අපෙ ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනිය බෝධියකින් උතුම් නිවනම සාක්ශාත් වේවා..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dfdd19
@dfdd19 2 жыл бұрын
සාදු ......සාදු ......සාදු !! අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !!
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽දීර්ග ආයුෂ ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@sewminichathurika3598
@sewminichathurika3598 3 жыл бұрын
අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට නිරෝගී සම්පත් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏අනේක පිං ලැබේවා 🙏🌼🙏 පතන්නාවූ බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා🙏🌼🙏
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් වේවා නිරොගී වේවා .🙏🙏🙏
@dilharisehansa4426
@dilharisehansa4426 3 жыл бұрын
සාදු සාදු සාදු ...🙏🙏🙏
@SANJAYA473
@SANJAYA473 3 жыл бұрын
තෙරුවන් සරණයි .!!!
@sudu6841
@sudu6841 3 жыл бұрын
ඇත්තෙන්ම අපෙ හාමුදුරුවනේ බැදීම් කියන්නෙම ජීවිතේම දුකක් මේ හැමදෙයම දැනගෙන දුවන ගමන නතර කරගන්න ඔබ වහන්සේගේ අමාදම් බිද මට වාසනාවන්.🙏🙏🙏 හිතට හරිම සතුටක් නිවනක් දැනුන.අසා නිමවනවිට.ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය මේ ගෞතම බුදු සසුනෙහිම අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා.🙏🙏🙏.
@Sithaniwanabudubana1
@Sithaniwanabudubana1 3 жыл бұрын
තෙරුවන්සරණයි පින්වත් ස්වාමින්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏
@D.hamma5670
@D.hamma5670 3 жыл бұрын
උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිනිසම හේතු වාසනා වේවා !!! 🙏🙏
@SANJAYA473
@SANJAYA473 3 жыл бұрын
තෙරුවන් සරණයි .!!!
@dhanushkahaputhanthri4341
@dhanushkahaputhanthri4341 3 жыл бұрын
පිනකට හිතුන අහන්න බණ. ඔබ වහන්සේ ට දීර්ගායු වේවා 🙏🙏🙏
@nisansalapriyadarshani451
@nisansalapriyadarshani451 2 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින්... නිදුක් නිරෝගී සුවයත් දීර්ගායුශත් ලැබේවා...
@jagathambegoda9046
@jagathambegoda9046 3 жыл бұрын
තේරැවන් සරණයි..අපේ හාමුදුරැවනේ
@SANJAYA473
@SANJAYA473 3 жыл бұрын
තෙරුවන් සරණයි .!!!
@thamarakumari9538
@thamarakumari9538 3 жыл бұрын
සාධු සාධු සාධූ පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏ඔබ වහන්සේට උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
@rosebowala8547
@rosebowala8547 6 ай бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🌼🌸🌼🌸🌼🌸🌼🌸🙏
@SANJAYA473
@SANJAYA473 3 жыл бұрын
තෙරුවන් සරණයි .!!
@xiq2062
@xiq2062 3 жыл бұрын
සාදූ සාදූ සාදූ...තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස!🙏🙏🙏
@subhashiniwijesinghe1463
@subhashiniwijesinghe1463 6 ай бұрын
සාධු! සාධු! සාධු! ඔබ වහන්සේට උතුම් වූ තෙරුවන් සරණයි!!!
@sriyanikusum5465
@sriyanikusum5465 3 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! ගෞරවණීය ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
@princyjayasooriya557
@princyjayasooriya557 3 жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදී ථෙරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං🙏🙏🙏
@pbkumarasingha8753
@pbkumarasingha8753 3 жыл бұрын
B n
@sachinipramodya4295
@sachinipramodya4295 3 жыл бұрын
අපේ ගරු ස්වාමීන් වහන්සේට ද ධර්ම දේශනාවේ විකාශන දායකත්වය දැරූ අයටද පින් වේවා...!
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 3 жыл бұрын
අවසරයි , පින්වත් ස්වාමින් වහන්සේටත්, සියලු ලෝ වාසින්ටත් උතුම් තෙරුවන් සරනයි . .!
@kusumaellepola5237
@kusumaellepola5237 3 жыл бұрын
උතුම් වටිනා දේශනයක්.අහන්න ලැබීම මිනිසත් බව. ලැබීමෙන් මා ලද භාගයක් සේ සලකමි. ගරු ස්වාමින්වහන්සෙට ප්‍රාතනීය උතුම් බොදියකටම හේතු වේවා! 🙏🙏🙏
@sumudusandaruwani8285
@sumudusandaruwani8285 3 жыл бұрын
මාගේ ස්වාමීන් වහන්ස මේ දේශන යේ මාහට ලද ඔවදන් අපමනයි...මේ වැනිම තව තවත් දේශනා ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටින්නෙමි ...දුවන ජීවිත වලට තිරිංග යෙදීමට මෙවැනිම දේශනා ගෙන ඒමට ශක්තිය ,නිදුක් නීරෝගී සුවය ලැබේවා ...පිං කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබට...🙏🙏🙏🙏
@fonsekadinesh8870
@fonsekadinesh8870 3 жыл бұрын
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිට ලැබේවා ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
@dn-yq7lo
@dn-yq7lo 3 жыл бұрын
Sadu ! sadu ! sadu !
@PasinduAkash-hr5fe
@PasinduAkash-hr5fe 3 ай бұрын
Theruvan❤ saranayi Oba 🙏 vahanseta🙏 sadu sadu🙏 sadu🙏🙏💛💛
@SirimaDissanayake
@SirimaDissanayake 6 ай бұрын
🌹🌹🌹🙏🙏🙏සාහු සාධු සාධු බෝධි සත්ව ගුණෝපේත පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවණ් සරණයි !!! නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!! උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !!!🙏🙏🙏සාධු සාධු සාධු
@jayanthaweerasinghe7871
@jayanthaweerasinghe7871 6 ай бұрын
🌼🙏සාදු🙏සාදු🙏සාදු...........!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා .
@hansi827
@hansi827 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🌸🌸සීලවංතං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸
@nethmirupika2259
@nethmirupika2259 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ සෝම හමුධුරුවන් ධෙසු ධහම් කරුණු මගේ ජිවිතේ මේ තරම් ධුරක් හිත කලකිරවා ගන්නේ නැතුව එන්න පිටිවහලක් උනා 🙏🙏🙏අපේ හාමුදුරුවනේ මටත් සමහර තැන් වරධුනා ඒත් ධර්මය එකම මග බවට සිහියෙන් යුතුව කාලය ගතකරන්න ශක්තිය ලභුවා ඔබ වහන්සේ ධෙසාවධාලන ධර්මයහිත නිවාලන්න මහා අව්ෂධක්ම විය නිරතුරු සියලු සත්වයන්ගේ සිත් නිවාලන සුවාසුධහසක් ධර්මස්කන්ධය ධෙසාවධාලන්නට ඔබ වහන්සේට ශක්තිය ධය්ර්ය ලැබේවා 🙏🙏🙏
@GayanDananjaya-qr2zx
@GayanDananjaya-qr2zx Ай бұрын
බොහොම ස්තුතිය ඔබ වහන්සෙට ...හිත පැහැදුනා 🙏😊
@hpathirana
@hpathirana 3 жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@SANJAYA473
@SANJAYA473 3 жыл бұрын
තෙරුවන් සරණයි .!!!
@damsaranimeheninwahansa9241
@damsaranimeheninwahansa9241 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@indukaranathunga5265
@indukaranathunga5265 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුව ලැබේවා !!! උතුම් අවබෝධයක් ලබා දුන් ඔබ වහන්සේ ට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !!! උතුම් නිවනින් නිවේවා !!!!! සාදු ..සාදු ..සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@chamilajayakody4859
@chamilajayakody4859 3 жыл бұрын
ඔබට පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මුලු මිනිස් සන්හතියම ඇසියයුතු බනක් 🙏🙏🙏
@shriyaabeykoon5486
@shriyaabeykoon5486 3 жыл бұрын
ඇත්තටම ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පවසන සැම දෙයම සත්‍යයි .ආර්ය පර්යේෂණය සැබැවින්ම සහනයක්මයි.ඔබ වහන්සේට උතුම් නිවන ම ලැබේවා !
@rathnaweeraansali5706
@rathnaweeraansali5706 3 жыл бұрын
මේ උතුම් සද්ධර්මය දේශනා අපේ නායක ස්වාමීන් වහන්සේට නිවන් දොරටුවක්ම වේවායි ප්‍රාර්ථනා කරමි.ඔබ වහන්සේට .නිදුක් නිරෝගී සුවය හා චිරජීවනය ලැබේවා
@latalata2792
@latalata2792 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@champikadodanwela2547
@champikadodanwela2547 3 жыл бұрын
සාදු සාදු සාදු. ඔබ වහන්සේ. ඔබ වහන්සේ ට. නිවන් දකින්නට මග පාදා ගැනීම ට මේ පින් හේතු වේවා
@dilanrajakaruna1917
@dilanrajakaruna1917 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේ හට
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 3 жыл бұрын
Saadu Saadu Saadu 🙏🙏🙏🙏 OBA Vahanseta Uthum nirvanaya අවබෝධ වේවා ....
@roshaniroshani6
@roshaniroshani6 3 жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි 🙏🙏🙏
@katakya3947
@katakya3947 3 жыл бұрын
Pin wat suwamin wahanseta niduk nirogi dergau sampthiya lebewaaa teruwan saranaii oba wahanseta 🙏🙏🙏🙏
@badagediya9967
@badagediya9967 3 жыл бұрын
Godak pin oba wahansheta .... Theruwan saranai hamuduriwene ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruwangunawardana7454
@ruwangunawardana7454 5 ай бұрын
සාධු🙏 සාධු🙏 සාධු 🙏 අප සැමට මේ උතුම් ධර්මවබෝධයට මග සැලසේවා!!!🙏🙏🙏
@LakshanGurusinghe93
@LakshanGurusinghe93 3 жыл бұрын
ඔබ වහන්සේ දේශනා කරන මගේහි යන්න ඉතා ඉක්මනනි මගේ හිත හදාගන්නයී මේ උත්සහය ...... සාදු සාදු සාදු 🙏
@rathnakahandawala9450
@rathnakahandawala9450 3 жыл бұрын
Sadu sadu sadu ! Apage kalyaanamithrayaanan wahanseta deergaausa labee uthum wu niwanin sanaseemata me kusal paaramee wewa ! Paaramee dam pirewa ! Sadu sadu sadu !
@kaushalyasenadheera..9315
@kaushalyasenadheera..9315 3 жыл бұрын
තෙරුවන් සරණයි!! ස්වාමීන්වහන්සේට 🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@oashadhaweerasinghe3905
@oashadhaweerasinghe3905 3 жыл бұрын
watinawa haamuduruwane.oba wahanseeta tibenne anuhaswaadi kathikatwayak..budusarani!
@Nadeenadee-y6x
@Nadeenadee-y6x Ай бұрын
බුදු සරණ යි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@ireshakolonne5206
@ireshakolonne5206 3 жыл бұрын
බුදු සරණයි අපේ ගරුතර ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@සදහම්සිසිලස-ත7ත
@සදහම්සිසිලස-ත7ත 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏
@imesha.senarathne
@imesha.senarathne 3 жыл бұрын
මා මහළු වියේදීත් ඔබ වහන්සේගේ දේශනා අසන්නට ලැබේවා.🙏 සාධු සාධු සාධු 🙏
@panchameemaligawickramasin8025
@panchameemaligawickramasin8025 3 жыл бұрын
Theruwan saranai pinwath swamin wahansa!! Sadu 🙏Sadu 🙏Sadu 🙏!!!
@SANJAYA473
@SANJAYA473 3 жыл бұрын
තෙරුවන් සරණයි .!!!
@dimuthunirmali4180
@dimuthunirmali4180 3 жыл бұрын
Sadu.. .sadu.....sadu..... Mage pinwath swamin wahanseta mage namaskaraya wewa........niduk nirogi deergausha lebewa......
@buddhikaedirisinghe6356
@buddhikaedirisinghe6356 3 жыл бұрын
itha hodin pahadiliuna ape hamuduruwane. sadu sadu sadu🙏🙏🙏
@mangalagunarathna3933
@mangalagunarathna3933 3 жыл бұрын
Oba vahanseta niduk nirogi bava ha deerga ayusha labeva.Theruvan saranai..🙏🙏🙏
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@ireshachalani255
@ireshachalani255 3 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@travellife1617
@travellife1617 3 жыл бұрын
බුදු සරණයි🙏🙏🙏
@nalindajayawardana733
@nalindajayawardana733 3 жыл бұрын
සාදු .....සාදු .....සාදු ...
@mindutirani8512
@mindutirani8512 3 жыл бұрын
🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි ! ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@oshidil5559
@oshidil5559 3 жыл бұрын
ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු !!!
@kleelawethililalila8431
@kleelawethililalila8431 3 жыл бұрын
සාදු සාදු සාදු නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 5 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 8 МЛН
ඔබ ඇයි මේ තරහ ගන්නේ | Ven.Kirulapana Dhammawijaya Thero
43:12
Kirulapana Dhammawijaya (Former Name)
Рет қаралды 40 М.
Sitha - Pattana Desana - Kiriwaththuduwe Ariyadassana Thero
59:22
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 86 М.
2024 10 31 Kirulapana dammavijaya himi
1:21:41
Niwanmaga yana kalanamithuro නිවන් මග යන කල්‍යාණ
Рет қаралды 12 М.
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 5 МЛН