කොරියන් රජ කතාවක් හැදෙන විදිහ /Korea Drama Locations

  Рет қаралды 201,897

Seri saranna  - සැරි සරන්නා

Seri saranna - සැරි සරන්නා

Күн бұрын

අද අපි ඔයාලව එක්කගන යන්නේ කොරියන් රජ කතා රූගත කිරිම් කරන්න යොදා ගන්නා සිනමා ගම්මානයක් බලන්න ඔයාලට මේ විඩියො එකෙන් ගොඩක් ලස්සන අත්දැකීම් එකතු කරගන්න පුළුවන් වේවි අනිවාර්යයෙන්ම🥰🥰
#NajuImageThemePark
Address
450 Deogeum-ro, Gongsan-myeon, Naju, Jeollanam-do, South Korea
(Mountain 2, Singok-ri, Gongsan-myeon)
#kdramalovers

Пікірлер: 2 200
@jeshikahood3577
@jeshikahood3577 Жыл бұрын
බස් එකේ විස්තර කියන කොටසෙන්ම කොරියාවේ මිනිස්සු ගැන පැහැදුනා♥️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@user-hm7eu7zh6c
@user-hm7eu7zh6c 7 ай бұрын
Eka nam aththa
@Yasiru_ranmina
@Yasiru_ranmina Жыл бұрын
බොරුවට තමන් විනොද වෙන ජිවිතෙ පෙන්නනවාට වඩා මෙ වගෙ අලුත් දෙයක් අපිටත් දැනගන්න දාන එක ඇත්තටම වටිනවා🔥😍
@serisaranna
@serisaranna Жыл бұрын
🥰
@කාවින්දි
@කාවින්දි Жыл бұрын
@nimanshiwasundara760
@nimanshiwasundara760 Жыл бұрын
කොරියන් හිස්ට්‍රිකල් ඩ්‍රමා කියන්නේ තනිකරම ඇබ්බැහි වීමක් , පිස්සුවක් ❤️😍 Thank you අයියේ මෙහෙම වීඩීයෝ දානවාට ❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@ram-cstatus8500
@ram-cstatus8500 Жыл бұрын
Korean drama wala nam tikak kiyanna ko
@nimanshiwasundara760
@nimanshiwasundara760 Жыл бұрын
@@ram-cstatus8500 moon lovers, mr queen, gu family book, love in the moonlight , korean oddisy ,bloody heart ,lovers of the red sky, mouse, vangbond , big mouse, start up........
@ram-cstatus8500
@ram-cstatus8500 Жыл бұрын
@@nimanshiwasundara760 mewa korean walinmada nattam translate karapuwada
@shashiniofficial-dt2ye
@shashiniofficial-dt2ye Жыл бұрын
කටහඬ,පෙනුම වගේම හිතත් ලස්සන චරිතයක් .❤.
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@user-hm7eu7zh6c
@user-hm7eu7zh6c 7 ай бұрын
Ow aiye
@LISA-yc4gz
@LISA-yc4gz Жыл бұрын
ඇත්තටම මේ වීඩියෝ එක දැක්කම මටක් එන්න හීතෙනවා. මමත් අනිවා exam එක ලියනවා AL මේ අවුරුද්දේ ඉවර උනම් පස්සේ. මම පාර්තනා කරනවා මටත් exam pass වෙන්න පුළුවන් වේවා කියලා. ඉක්මනටම මමත් කොරියාවට එනවා 🥰 ඔයාටත් බුදු සරනයි අයියේ හොඳට වැඩ ටික කරගන්න
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@rash_2917
@rash_2917 Жыл бұрын
කාලෙකින් 😀❤️ 162K subscribers 😍👏 සුභ පැතුම් අයියට 🌼 කොරියන් යන්න ආසාවෙන් ඉන්න අයට අයියගේ වීඩියෝස් ගොඩක් වටිනවා , කෝ බලන්න කොරියන් යන්න බලන් ඉන්න අය 😍❤️ අදත් Vlog එක වෙනදා වගේම ලස්සනයි ❤️ K drama feeling එකක් තේරෙන්නේ බලද්දි 😍 පරිස්සමින් ඉන්න . බුදු සරණයි අයියට 💛💛💛…
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@kavindunimsara299
@kavindunimsara299 Жыл бұрын
ඔයා දාන වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නවා . කොරියවට තමා ම්ගෙ dream❤️ එක . ඉක්මනට තව විඩියෝ එකක් ගේන්න
@nirmasajani3479
@nirmasajani3479 Жыл бұрын
Oww aththatama.matath harima asa hithuna.🥺💕
@kaveeshaashani8638
@kaveeshaashani8638 Жыл бұрын
K drama fansලටනම් සුපිරිම video එකක් මේක ❤️🥺 thank you so much aiye❤️ මටත් දැනුනෙ මං ඒ රජ කාලෙ පාරක ඇවිදිනව වගේ 💛 බුදු සරණයි පරිස්සමින් ඉන්න අයියත්❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@shilitv-fo2vl
@shilitv-fo2vl Жыл бұрын
කෝ දැක්ක ගමන් ආපු අය😏❤️
@sltikkaboy4290
@sltikkaboy4290 Жыл бұрын
අපිත්
@sapnashehari9130
@sapnashehari9130 Жыл бұрын
මමත්
@futureCEOarmy
@futureCEOarmy Жыл бұрын
අනේ මම ලොකු වැඩක හිටියෙ.ඒක නිසා ඉතිං විනාඩි 39 පස්සෙ තමයි එන්න වෙලාවක් තිබ්බෙ.
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰🥰
@nilupulhasitha647
@nilupulhasitha647 Жыл бұрын
හැමදාම බලාගෙන හිටියා අද තමා දැක්කේ
@hiru1813
@hiru1813 Жыл бұрын
කොරියන් ඩ්‍රාමා කියන්නේ නම් ඉතින් පිස්සුවක් ලස්සනයි වීඩියෝ එක අයියේ❤❤
@knthikanthi3111
@knthikanthi3111 7 ай бұрын
මල්ලි පරිස්සමට ඉන්න ඔයා ඇතුලු යලුවොත් සේරමල තේරැවන් සරනයි
@n.n.8402
@n.n.8402 Жыл бұрын
යහපත් දෙමවුපියන්ගේ ගුණ යහපත් දරුවෙක්. රටට වාසනාවක් මේ වගේ දරුවෝ 🙏
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@roshananuruda2535
@roshananuruda2535 5 ай бұрын
❤❤
@tharushagaming7115
@tharushagaming7115 8 ай бұрын
ඇත්තටම අයියා මේ වැඩේ හොදට කරගෙන යනවා. වීඩියො වල හොදට කියල දෙනවා. මමත් අනිවා කොරියන් එනවමයි. දුකකට තියෙන්නෙ. දැන් අයියා විඩියෝ දාන්නෙ ගොඩක් අඩුවෙන්නෙ. 😢😢
@chathurangimadubashini8767
@chathurangimadubashini8767 Жыл бұрын
මම මේ දවස්වල බලනවා ඔතන shoot කරපු drama එකක්. Our Blooming Youth. මේ video එක බලනකොට හරිම ආසා හිතුනා. ඇත්තට බලනකොට නම් පාලු පාටයි, ඒත් drama වල නම් හරිම colorful ❤❤❤
@serisaranna
@serisaranna Жыл бұрын
මමත් බලන්න ඔනේ 🥰🥰
@chathurangimadubashini8767
@chathurangimadubashini8767 Жыл бұрын
@@serisaranna අනේ ඔව්ව් බලන්න. ඒක හරිම ලස්සනයි, ongoing drama එකක්. තාම episode 12යි out කලේ. ඉතුරු ටික එනකං මේ ඉවසන් ඉන්නවා..😄😄
@tharushidinushika4573
@tharushidinushika4573 Жыл бұрын
ලංකාවට වගේම ආදරය කරන අනිත් රට කොරියාව.....🇰🇷🇰🇷❤️❤️ ඔයාගේ videos හරහා කොරියාව ගැ ගොඩක් දේවල් දැන ගත්තා...... තව ඉස්සරහටත් videos ඕනෙ අයියේ.....කවදා හරි දවසක කොරියාවට එන්න try කරනවා..... කොරියාවේ ඉන්න ඔයාට ලංකාවේ ඉන්න අපිට කරන්න පුළුවන් ආශිර්වාද කරන එක තමයි...... තෙරුවන් සරණයි අයියේ...... අනාගතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....... පරිස්සමින් ඉන්න...... සුබ අනාගතයක්......
@tharusimadurangi5417
@tharusimadurangi5417 Жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ..වයස 18 ඉදලා 39 වෙනකල් කොරියාවේ එන්න exam ලියන්න පුළුවන් හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම එන්න පුළුවන් ..සුබ පතනවා ඔයාට ඉක්මනින් එන්න පුළුවන් වෙන්න කියලා ..පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@Aworldtraveler45339
@Aworldtraveler45339 Жыл бұрын
@@serisaranna මාත් ක්ලාස් යනවා දැන්.
@mmds7107
@mmds7107 Жыл бұрын
තෙරුවන් සරණයි මල්ලි ඔයාට ❤❤
@madushikajayathilaka7620
@madushikajayathilaka7620 11 ай бұрын
ඔයා නම් නියමයි අයියේ.. හරිම කරුණාවන්තයි. ධර්මය දන්න , ඒ මගේ ගමන් කරන අයගේ ජීවිත හරිම සුන්දරයි.අන් අයටත් දැකීම පවා සැනසීමක්. තෙරුවන් සරණයි අයියේ ඔයාට.🙏
@serisaranna
@serisaranna 8 ай бұрын
🥰🤗...පරිස්සමෙන් සතුටින් ඉන්න තේරුවන් සරණයි ඔයාට
@dulachsenura
@dulachsenura Жыл бұрын
හැම පාරම වගේ අදත් සුපිරි. ඔය රටේ ජොබ් එකක් කරන ගම්න පදිංචි වෙන්න තමයි හීනය ❤️❤️❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰 හොදට පාඩම් කරලා exam ලියන්න මල්ලියා
@thilankalakshan1
@thilankalakshan1 Жыл бұрын
නියමයි අයියා....අමුතුම අත්දැකීමක්....😍❤...150k ට උණුසුම් සුබ පැතුම්....🤗
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@HiruniWeerasinghe-hk9mc
@HiruniWeerasinghe-hk9mc Жыл бұрын
Katha vala dekkata aeththata dekke ada 🥰
@prasadkumara9931
@prasadkumara9931 8 ай бұрын
මේ තැන හරියට moon lovers එකේ ගත්ත තැනක් වගේ.... මේ විදියමයි😮❤❤❤❤❤❤😊😊😊
@p_m04
@p_m04 Жыл бұрын
ආසම channel ekak 💗☺️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰🥰
@onoff3121
@onoff3121 Жыл бұрын
නියමයි අයියේ විඩියො දාන්න පරක්කු හින්දා ගොඩක් දුකයි O/L වලට කලින් තින එකම අන්තිම වාර විභහගේ හේට එ උනාට ඔයාගේ විඩියො හැමදාම බලනවා පරිස්සමෙන් ඉන්න අයියේ බුදුසරණයි✌️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰 හොදට පාඩම් කරලා exam ලියන්න ..පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ඔයාට
@onoff3121
@onoff3121 Жыл бұрын
@@serisaranna 🥰💌
@Officialkumala
@Officialkumala Жыл бұрын
මමත් ලබන මාසේ Korean යන්න ඉන්නවා . අනිවාර්යයෙන්ම මේ අද්දැකීම ලබන්න ඕනේ. සුබ පතනවා 162k subscribe walata ❤❤
@serisaranna
@serisaranna Жыл бұрын
සුබ පතනවා ඔයාට 🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@nimanthasigera
@nimanthasigera Жыл бұрын
ඇත්තටම හොද නිර්මාණශීලි වීඩියෝවක්. කොරියාවේ සංචාරය කිරීමට හොද මග පෙන්වීමක් ලබා දෙනවා. ඉදිරියටත් මෙවැනිම ආකාරයේ වීඩියෝ ගේන්න අයියේ. ❤️
@surandihansika7738
@surandihansika7738 Жыл бұрын
අහම්බෙන් මේ චැනල් එක දැක්කෙ..තව මේ වගේ වීඩියෝස් දාන්න..මාර වටිනවා...ස්තූතියි
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@sasindulakshan3507
@sasindulakshan3507 Жыл бұрын
සුභ පැතුම් අයියේ Subscribers 150K සම්පූර්ණ උන එකට 🥳👏 අද Video එකත් හරිම ලස්සනයි 🥰🥰 . කොරියාවට ආවා වගේ හැගීමක් ආවා😊😊.Q&A Video එකක් ඕනේ අයියා😊 සුභ පතනවා අයියාගේ ඉදිරි වැඩවලට❤️. පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි🙏🙏.
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි
@seminisachinika
@seminisachinika Жыл бұрын
😊අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අයියේ..ඒ රජ මාලිගාව නම් ඇත්තම එකක් වගෙ ගොඩක් ලස්සනයි..✨ පරිස්සමින් ඉන්න.. බුදු සරණයි❤️❤️✨
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@muthunibulugammana6316
@muthunibulugammana6316 Жыл бұрын
අනේ ඔයා රජ ඇඳුම් ඇඳලා හරි ලස්සනයි අනේ 🥺🤭❤️😍🥰😘
@disnabulathge1477
@disnabulathge1477 Жыл бұрын
ඔයාගෙ vedioමම අදයි දැක්කෙ මල්ලි.මම කොරියාවෙ හිටිය අවුරුදු 12 කට කලින් seoul university එකක.අහම්බෙන් දැක්කෙ එක vedio එකක්.අනිත් ගොඩක් ඒවත් බැලුවා හරිම ආසාවෙන් .මම දැක්ක ගොඩක් දේවල් තවමත් ඒ විදිහට ම තියෙනවා .ඇත්තටම ගොඩක් ආදරේ හිතෙන රටක්. පිරිසිදුකම විනය නීතිය දියුණුව මේ ඔක්කොම සුපිරි රටක්.ආසියාවේ මිනිස්සු විදිහට අපිට ඒ රට ගැන හරිම ආඩම්බරයි.එයාල එක්ක ඉගෙනගන්න ආවත් වැඩ කරන්න ආවත් හරිම අමාරුයි .බොරු නෑ වැඩම තමයි.ඒත් එයාලගෙ රටාවට හුරැඋනහම බොහොම ලේසියි.ඔයාල බොහොම සතුටින් සමගියෙන් වැඩ කරනව දැක්කම හරිම සතුටුයි .ඔයාලට තෙරුවන් සරනයි
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි ඔයාට 🥰🥰 ( මේයාලා එක්ක වැඩ කරන්න ලැබිම වාසනාවක් අක්කා දැන් අපි දන්නවා වැඩ කරන මිනිසු කොචර මහන්සියෙන් කැපවිමෙන් වැඩ කරන්න ඔනේද කියලා 😊)
@RumeshaErandani611
@RumeshaErandani611 Жыл бұрын
ලස්සනයි අයියා. කොරියාවට ආදරේ කරන අපි වගේ අයට ලස්සන වීඩීයෝ ගේනවට බොහොම ස්තූථියි...😍👍❤
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@rukshihewawasam9645
@rukshihewawasam9645 Жыл бұрын
දැක්ක ගමන් හිතූවා මේ කොරියන් ගම කීලා 😅. ඉතින් ඉක්මනට තවත් වීඩියෝ එකක් ඕන .ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰
@rukshihewawasam9645
@rukshihewawasam9645 Жыл бұрын
@thilinidilhara3409
@thilinidilhara3409 Жыл бұрын
හරිම ලස්සනයි අයියා .... හරි ආසාවෙන් බලන් ඉන්නවා කොරියාවට එන්න. ආගාු ටෙලිගාුමා එකත් මතක් වුනා නැවත, මං ආසම කතාවක් ඒක😍 ...බොහොම ස්තුතී ! 🌻❤️ කම්සාහම්නිදා !
@serisaranna
@serisaranna Жыл бұрын
හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් සුබ පතනවා ඔයාට 🥰
@Sandunchamodi
@Sandunchamodi Жыл бұрын
වීඩියෝ එකක් එනකල් හරිම ආසාවෙන් බලන් හිටියෙ අයියේ.අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අයියේ.162k subscribers 죽하합니다 අයියේ.ඒ වගේම අපිට මේ වගේ වීඩියෝ ගේනවට 너무 감사합니다 අයියේ.මගෙත් එකම හීනය තමයි කොරියන් එන එක.පරිස්සමෙන් වැඩ ටික කරගන්න අයියේ.තෙරුවන් සරනයී ❤✨️🇰🇷
@serisaranna
@serisaranna Жыл бұрын
හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් ඔයාට ..සුබ පතනවා 🥰
@niharasithumin7925
@niharasithumin7925 Жыл бұрын
රජ උනොත් අපේ රටටත් සලකන්න හොදද ♥️පරිස්සමෙන් ඉන්න අයියෙ බුදු සරනයි💕🤭🍃💝
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰 ඔක්කම ගන්නවා මෙහෙට 😊
@Mr.korea007
@Mr.korea007 Жыл бұрын
කොරියාවේ ලස්සනම youtube චනල් එක🎉❤
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰
@chnuranasinghe5854
@chnuranasinghe5854 Жыл бұрын
👊🙃 අයියා වගේ කට්ටිය තමයි ලෝකෙට ඕනේ. කරුණාව මුනෙන් පෙන්නන හිතේ නැති මිනිස්සු අස්සේ අයිය නම් වටින කොම්ලෙක්‌.. සිරාවටම මාත් මදුරුවෙක් වත් මරල නැ අව්රුදු ගානකින් 😇 ඒ සතුට සල්ලි දීලා ගන්න බැ.. තෙරුවන් සරණයි අයියා 💙
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ඔයාට
@dulminanadun3640
@dulminanadun3640 Жыл бұрын
කාලෙකින් 😀❤ 162K subscribers 😍👏 සුභ පැතුම් අයියට
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි ඔයාට 🥰🥰
@blueotus4604
@blueotus4604 Жыл бұрын
අයියා දාන vedios හරිම ලස්සනයි❤️💜. ගොඩාක් වැදගත්. කතා කරන විදියත් හරිම ලස්සනයි.තෙරුවන් සරණයි.
@thiwankathiwanka5700
@thiwankathiwanka5700 11 ай бұрын
ලස්සනම video එකක් 🥰❤️
@gayathri.9873
@gayathri.9873 Жыл бұрын
ගොඩක් ලස්සනයි මේ video එක....අර අශ්ව පැටියට carrot දුන්න එක නම් ගොඩක් වටිනවා...me මේ වගේ වටිනා video ගෙන්න තවත් හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🤗
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰
@MPS__xROKI
@MPS__xROKI Жыл бұрын
200k වලට ඉක්මන්ට යන්න සුබ පතනවා නිහතමානි අපෙ එකාට 💪👍
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰🥰
@nishaprabo4320
@nishaprabo4320 Жыл бұрын
කොරියාවට ගියා කියන්නේ රජ උනා වගේ තමා අයියේ...මමත් මේ පාර කොරියන් exam කරනවා. Addmition නම් ලැබුනා. කොහොම හරි එනව මමත්... හැමදාමත් සතුටින් ඉන්න.ඊලග වීඩියෝ එක දානකම් බලන් ඉන්නවා.😍
@serisaranna
@serisaranna Жыл бұрын
හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් මල්ලියා සුබ පතනවා ඔයාට
@nishaprabo4320
@nishaprabo4320 Жыл бұрын
@@serisaranna 😜 මම මල්ලියෙක් නෙවෙයි නංගියෙක්. .🤗. ගෑනු ලමයින්ව ජොබ් වලට ගන්න ප්‍රමානයේ වැඩි වීමක් වෙලා නැද්ද අයියේ
@apiapine-5830
@apiapine-5830 Жыл бұрын
අයියගෙ වීඩියෝ බල බල ඉදල අපිත් ආව ඔන්න කොරියාවට 😍🇰🇷🇱🇰 දැන් ඉතින් ඔයාගෙ වීඩියෝ එකක් බලන්නත් ටයිම් එකක් තමයි ඔප්සොයෝ 💆‍♂️💆‍♂️🫂
@serisaranna
@serisaranna Жыл бұрын
Woow නියමයිනේ මල්ලියා පරිස්සමින් වැඩ කරන්න තේරුවන් සරණයි
@TRAVELSTORIES214
@TRAVELSTORIES214 Жыл бұрын
මනෝ සුපිරී ඔයාගෙ විඩිඔස්..නොමල් youtub එකෙන් තමයී මම කලින් ඔයාගේ video බැලුවෙ.එත් දැන් මගෙ හරී chanal එකෙන් ආවා..❤❤good job කොල්ලො 🎉🎉🎉
@vidurangisanduni7244
@vidurangisanduni7244 Жыл бұрын
Eh voice eka 😍👌supiri video ekath eththatama godak watinawa me wage hemadamath කොරියාවේ නොදන්න තැන් ඒ වගෙ කතා හැදුන විදි කියලා දෙන්න අයියා ඇත්තටම ඒක ගොඩක් වටිනවා ඔයාගෙ පුංචි වෙලාවක් අරන් මේ කරන කැපකිරීමට ඔයාට ගොඩක් ස්තූතියි 😇
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@hiru3646
@hiru3646 Жыл бұрын
150 k congratulations brother .......👊 මරු වීඩියෝ එක 💖 සුජාතා දියනි drama එක මතක් උනා 🤗
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@danushishashikala9936
@danushishashikala9936 Жыл бұрын
ඔයාට කොරියන් රජකාලේ ඇදුම් හරිම ලස්සනයි
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰🥰🥰
@Mahela_s
@Mahela_s Жыл бұрын
දාපු ගමන් බැලුවා අදනම් පට්ට දේවල් දැක්කේ හැමවැඩක්ම හොදට කරගෙන සතුටින් ඉන්න sudda ❤
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰🥰
@AngelHub443
@AngelHub443 Жыл бұрын
හරිම ලස්සනයි අද තමයි ඔයාගෙ videos බලන්න පටන් ගත්තෙ.
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@HiruniWeerasinghe-hk9mc
@HiruniWeerasinghe-hk9mc Жыл бұрын
මාරම ලස්සනයි
@nathamara777
@nathamara777 Жыл бұрын
Congratulations!. Thank you for always putting an effort to show us nice places in Korea 😍
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@sampathbalasooriya237
@sampathbalasooriya237 Жыл бұрын
හැම පාරම වගේ අදත් සුපිරි අයියා..😍 පරිස්සමට වැඩ කරන්න අයියා .♥️♥️ බුදු සරණයි .දේවි පිහිටයි .!!
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@winterbear1908
@winterbear1908 Жыл бұрын
162k subscribers congratulations❤️👍🥰 මං නම් වෙන රටවල් වල ඉදන් Vlogs දාන අයගෙන් ඔයාගෙ චැනල් එකේ වීඩියෝ බලන්න තමා ආසම🤩
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@lakshi1633
@lakshi1633 Жыл бұрын
ගොඩක් කාලෙකින් video එකක් දාලා මේ වගෙ video දානවාට අයියට ගොඩක් thank you 💖 හරිම ලස්සනයි ලංකාවට පස්සේ මගෙ හිත ගිය එකම තැන ඉතින් 🇰🇷🇰🇷🇰🇷🇰🇷 තමා 😍😍❤️💖
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@ShehanZ_Vlog
@ShehanZ_Vlog Жыл бұрын
Aiyyage Video කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ පරිස්සමින් ඉන්න ❤ මේ වීඩියෝ එක මන් ගොඩ පාරක් බැලුවා ❤❤❤❤
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@kanishkahiranthiwijesinghe4668
@kanishkahiranthiwijesinghe4668 Жыл бұрын
162k subscribers 🥰👏 와.. 축하해요 🤩🥳 අනේ හරිම සතුටුයි. තව තවත් හොදට හැම දේම සර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. සතුටින් පරිස්සමෙන් ඉන්න.. ඉක්මනට අපහු එන්න 😍❤️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි
@gjdilhara2538
@gjdilhara2538 Жыл бұрын
බෝඩිමෙ තනියම හිටියෙ අද දවසෙම අයියගෙ කලින් වීඩියෝ බල බල හිටියේ.. මෙන්න රෑ බලද්දි අලුතින් එකක් ඇවිල්ලා 😍💖💖💝
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@nethminisansala3670
@nethminisansala3670 Жыл бұрын
අනේ වීඩියෝ එක හරිම ලස්සනයි ❤️ඒ වගේම කොරියක් කතා වලටත් හරිම ආසයි.චන්ගුමී එහෙම ආසාවෙන්ම බලපු කතාවක්❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@indusarasadaruwan-zj1wg
@indusarasadaruwan-zj1wg Жыл бұрын
සුපිරි. අයියේ ❤❤❤❤❤❤🎉🎉
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@gihanlakshitha519
@gihanlakshitha519 Жыл бұрын
Video ekak danakanmai හිටියේ . Harima lassanai aiye .추가합니다 😘
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@shilitv-fo2vl
@shilitv-fo2vl Жыл бұрын
කොරියන් යන්න බලන් ඉන්න අය කෝ😊❤️
@serisaranna
@serisaranna Жыл бұрын
ඉක්මනින් කොරියාවේ එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් 🥰🥰
@savindyanethmini
@savindyanethmini Жыл бұрын
@@serisaranna අනිවාර්යයෙන් එනවා 2025 වෙනකොට❤🥺
@tharusimadurangi5417
@tharusimadurangi5417 Жыл бұрын
එන්න හිතන් ඉන්නව ❤️❤️❤️❤️පුලුවන් වුනොත් අනිවාරයෙන්ම එනව ❤️❤️❤️❤️
@pirmemovarbuslife5383
@pirmemovarbuslife5383 Жыл бұрын
යන්න උපරිම ට්‍රයි එකක් දෙනවා,💙❤️🤤
@chalindudiwanga4233
@chalindudiwanga4233 Жыл бұрын
Aniwaryenma enawa aiye oya marama motivation ekak thank you aiye❤️❤️🥰🇰🇷✈️
@gandhiranasinghe3608
@gandhiranasinghe3608 Жыл бұрын
මේක නම් සුපිරි අයියා 😍😍❤❤Yongin Daejanggeum Park එකෙත් වීඩියෝ එකක් කරමුකෝ.. ඒකෙත් ගොඩක් ප්‍රසිද්ධ ඩ්‍රාමාස් හදලා තියනවා මීට වඩා
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰 වෙලාවක යමු මල්ලියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@nilupulhasitha647
@nilupulhasitha647 Жыл бұрын
වීඩියෝ එකක් දානකන් බලාගෙන ඉදල එපා වෙලා හිටියේ අයියා දැන් මම සතුටින් ❤️❤️❤️❤️❤️ ලස්සනයි වීඩියෝ එකක්
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@nimrajbandara8765
@nimrajbandara8765 Жыл бұрын
ලස්සනයි අයියා වීඩීයෝ එක පරිස්සමින් ඉන්න..
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🤗
@asangadarshana1234
@asangadarshana1234 Жыл бұрын
වෙනදා වගේම අදත් හරිම ලස්සනයි විඩියෝ එක. ගොඩක් ආදරය කරන රටක ලස්සන විඩියෝ එකක් කරලා අපිට ගේන්න මහන්සි උනාට ගොඩාක් ස්තූතියි. සතුටින් පරිස්සමින් ඉන්න❤❤
@serisaranna
@serisaranna Жыл бұрын
🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@gihan.2004
@gihan.2004 Жыл бұрын
මරු අයියෙ ඔයාත් පරිස්සමෙන් 😍😍😍😍😍 මත් තව අවුරුදු2 ඵනව කෙරියවට 😍❤❤❤❤
@serisaranna
@serisaranna Жыл бұрын
සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න
@sfgaya
@sfgaya Жыл бұрын
150k ගැහුවට අයියට මගින් උණුසුම් සුභ පැතුම් අයියට තේරුවන් සරණයි ❤️❤️❤️❤️❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰
@SubashiniMA
@SubashiniMA Жыл бұрын
දාපු ගමන් ada blnn awa❤💛
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@asankajayamaha9945
@asankajayamaha9945 Жыл бұрын
vidio එකක් දානකම් මග බලන් හිටියේ සුපිරි අසාවේන් බැලූවා. පැයක විතර video එකක් කරලා දාන්න.පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන ඉන්න මල්ලි ඔයාට දළදා සමිදු පිහිටයි ......!☸️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි
@UmeshNemsara-xh6mv
@UmeshNemsara-xh6mv 9 ай бұрын
අයියගේ කටහඬ අහන් ඉන්න ආස හිතෙනවා. මාරම ලස්සනට පැහැදිලි කරනවා....❤ ඇත්තටම නියමයි 👌 ❤
@serisaranna
@serisaranna 8 ай бұрын
🥰🤗
@isharaniroshani561
@isharaniroshani561 Жыл бұрын
ඔන්න අයියා මාත් බැලුවා... උදේ නැගිටලා තේ බොන ගමන් හැමදාම ඔයාගේ video එකක් බලනවා... හරිම ලස්සනයි ... ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ! පරිසසමින් ඉන්න
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මම දැන්නේ විඩියො එක දැම්මේ ඔයාට කලින්ම පෙන්නලානේ 🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@nisha1675
@nisha1675 Жыл бұрын
@@serisaranna කොහොමද අනේ ඇත්තටම එහෙම උනේ.මට තේරෙන්නෙ නෑ.
@serisaranna
@serisaranna Жыл бұрын
@@nisha1675 🥰🥰🥰 ඔයාට විතරක් පෙන්නන්න ඇති නේද මම ඉයේ තමා upload කරලා ලැස්ති කලේ 😊😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@isharaniroshani561
@isharaniroshani561 Жыл бұрын
Ek thama aiya video ek dala paya bagayak wage mn balddi video eka
@serisaranna
@serisaranna Жыл бұрын
@@isharaniroshani561 🥰🥰
@dineshchathuranga1509
@dineshchathuranga1509 Жыл бұрын
අයියගේ වීඩියෝ ගැන නම් කියන්න තේරෙන්නෙ නෑ සුපිරි ❤ වෙලාවක් ලැබුනම ඉක්මනට වීඩියෝ දාන්න අපි බලන් ඉන්නවා 😌 ඉක්මනට 200k ගහමු 🥰🎉
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි ඔයාට 🥰🥰
@mochigirl8271
@mochigirl8271 Жыл бұрын
අයියා සතුටින් පරිස්සමින් ඉන්නවා නේද????අයියාව අද රජෙක් වගේ පේන්නේ 👑️ මම මේ වගේ වීඩියෝ එකක් එනකම් මග බලන් හිටියේ.අයියා වගේ හොද රජ කෙනෙකුට ඉක්මණටම හොද රැජිනක් හම්බෙයි 🤭 හැමදාම කියනවා වගේ කියන්න තියෙන්නේ කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා.හැමදාම සතුටින් පරිස්සමින් නිරෝගිමත්ව ඉන්න.හැමදාම අයියා එක්ක ඉන්නවා.ගොඩාක් ආදරෙයි.බුදු සරණයි.ජේසු පිහිටයි 😊💜️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@altair1007ourania
@altair1007ourania Жыл бұрын
ලබන අවුරුද්දේ මම උසස් අධ්‍යාපනය සඳහා botany and agriculture field එකෙන් කොරියාවේ යනවා, ඒත් එහෙ ජීවත් වෙන එක ගැන විදේශිකයෙක් විදිහට බයක් දැනෙනවා!! ඒත් මේ Chanel එකේ videos නිසා ඒ බය ටිකෙන් ටික අඩු වෙනවා..😊 මං හිතනවා එහෙ මිනිස්සු ගොඩක් හොද ඇති කියලා... ?! 감사합니다 오빠 !!
@serisaranna
@serisaranna Жыл бұрын
කතා කරන්න ටිකක් පුරුදු වෙලා එන්න ඇත්තටම ඔයාට ලස්සන කාලයක් ගත කරන්න පුළුවන් වෙයි 🥰
@kavisewwandi9718
@kavisewwandi9718 Жыл бұрын
අනේ ඔයා හරි හොද කෙනෙක් අයියේ.....හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනෙ ....තෙරුවන් සරණයි ...සතුටින් පරිස්සමින් ඉන්න
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@winterbear1908
@winterbear1908 Жыл бұрын
ඕහෝ සැරිසරන්නා😃😃😃 ගොඩක් කාලෙකින්නෙ වීඩියෝ එකක් දැම්මෙ👍👍❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@nishadiariyasinghe9999
@nishadiariyasinghe9999 Жыл бұрын
Woooow !! Valuable video 😀♥️♥️ Thank you so much
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰
@DN3_Bhashi
@DN3_Bhashi Жыл бұрын
අයියෙ පට්ටම ආසාවෙන් ඉන්නෙ කොරියා එන්න ඔයාගෙ විඩියෝ බලන්න ගත්ත දවසෙ ඉදන් තමා😁💝 කවද යන්න ලැබෙයිද දන්නෑ💔🤕 ❤️🇰🇷❤️
@serisaranna
@serisaranna Жыл бұрын
හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් මල්ලියා
@vimukthidesh163
@vimukthidesh163 Жыл бұрын
නිහතමානී කම,❤️ අයියේ ජය වේවා
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@savesrilanka2969
@savesrilanka2969 Жыл бұрын
අයියා මාත් ආසයි කොරියන් ඩ්‍රාමා වලට ගොඩක් බලලා තියෙනවා ඇත්තටම thanks අයියේ ඒ තැන අපිට පෙන්නුවට ඒ වගේම අනිවාර්යයෙන් කියන්න ඕන අයියට තියෙන්නේ කරුනාවන්ත හදවතක්. 😊❤️❤️
@adeeshawathsala-sg8rm
@adeeshawathsala-sg8rm Жыл бұрын
ආදරෙයි අයියේ හැමදාම 💖 මමත් කොරියන් Exam එක ලියන්න ඉන්නේ 💖💖Yhooooo✨😘
@serisaranna
@serisaranna Жыл бұрын
සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න 🥰
@thathsara7021
@thathsara7021 Жыл бұрын
NETFLIX එකේ Kingdom series එක තමා මම ආසම
@tharinduchamalka
@tharinduchamalka Жыл бұрын
Aniwa bn patta tv series eka
@a.k.s.hewage6158
@a.k.s.hewage6158 Жыл бұрын
baekhyun❤❤
@samadinisansala1672
@samadinisansala1672 Жыл бұрын
මාත් හරි අසායි කොරියන් චයිනිස් කතා වලට මං නිතරම බලන්නෙ එ කතා තමා ෆ්‍රි හැම වෙලාවකම ඒ තරම් එ කතා ලස්සනයි 🥰 මට හරි සතුටුයි මේහෙම විඩියො එකක් දකින්න ලැබිම මොකද්ද මං කතා ගොඩක් බලලා තියෙන නිසා එවා බලද්දි හිතෙනවා කොහොමද මෙහෙම හදලා තියෙන්නෙ කියලා හිතෙනවා කතා බලද්දි ..
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@tharushinavodha2605
@tharushinavodha2605 Жыл бұрын
Video එකක් දානකන් බලන් හිටියෙ..ඒතරම් ආසයි ඔයාගේ video බලන්න. හරිම ලස්සනයි. ඒවගේම වැදගත් පණිවිඩයක් හැම video එකකින්ම වගේ කියලා දෙනවා.☺☺️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@jeongethu6149
@jeongethu6149 Жыл бұрын
Baekhyun ව දැකපු නිසා විඩියො එක බලපු මම
@yasirusamudhitha2723
@yasirusamudhitha2723 Жыл бұрын
කොරියාවෙ මිනිස්සු වගේ ගති ගුණ තියෙන මිනිස්සු ලංකාවෙත් ඉන්නව නම් මේ රටත් දිවුනු උන රටක්..😞
@serisaranna
@serisaranna Жыл бұрын
ලංකාවෙත් හොද මිනිසු ඉන්නවා නමුත් අඩුයි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@yasirusamudhitha2723
@yasirusamudhitha2723 Жыл бұрын
@@serisaranna ඇත්ත.🤜🤛💖
@chethanadesilva5881
@chethanadesilva5881 Жыл бұрын
අයියා පුළුවන්නම් china ගිහින් මායාවරුන්ගේ ලෝකය රූගත කරපු ගම්මානයත් පෙන්නන්නකෝ . මාර ආසාවෙන් ඉන්නෙ එතනත් බලන්න.හදවතේ රැදුණු තවත් කතාවක් නේ ඒක 🥺❤️💖
@serisaranna
@serisaranna Жыл бұрын
😯😯😯😯
@20-wakasuppathirana27
@20-wakasuppathirana27 Жыл бұрын
පොඩ්ඩක් ප්‍රැක්ටිකල් වෙයං බං...🤣
@teampatrol61
@teampatrol61 Жыл бұрын
ඔන්න කිව්ව ගොන් කතාවක්, මේ අය්යා Korea ඉන්න හින්දා තමයි මේක හරි පෙන්නුවේ, Poddak Molen හිතලා Comment දාන්න කෝ 🙂
@dineshmadusanka2143
@dineshmadusanka2143 Жыл бұрын
Eththatama lassanayi 😍😍❤❤ video ekak danakal balagena innawa thank 💜❤🌹
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@rumeshirathnayake6789
@rumeshirathnayake6789 Жыл бұрын
අපිට දකින්න නැති දන්නෙ නැති මේ විදිහ vedio දානවට thanks.perfect..❤️❤️❤️
@rumeshirathnayake6789
@rumeshirathnayake6789 Жыл бұрын
පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි.
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@anuwanninayaka5220
@anuwanninayaka5220 Жыл бұрын
බලපු නැති එකක් හොයා ගන්න බැරි තරම් kdrama නම් ongoing එන ඒවත් බලනවා 😁🤭♥️♥️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰😯😯
@akilamadusanka3968
@akilamadusanka3968 Жыл бұрын
කාලෙකින් වීඩියෝ එකක් දැම්මෙ 😶පරිස්සමින් ඉන්නෝ ✊
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰
@rashmikasampath4682
@rashmikasampath4682 Жыл бұрын
අයියේ ඔයා රජු වුනොත් ලංකා කොහෙන්හරි රජ කරන්න♥️♥️🤗අපේ කොල්ලෙක් මේ අපිට ආඩම්බර👌👍👍 අයියේ ඇයි ඔයා වීඩියෝ ගහන්න පරක්කු
@serisaranna
@serisaranna Жыл бұрын
වැඩ මල්ලියා නිවාඩු නැ අනේ 😥 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ඔයාට
@viminlover5126
@viminlover5126 Жыл бұрын
අද vedio එක ගොඩක් ලස්සනයි .ඒ පරිසරයේ සුන්දරත්වය තව ටිකක් බලන්න තිබුණානන් හොදයි කියලා හිතුනා.අපි වෙනුවෙන් මේ වගේ ලස්සන vedio අරන් එනවට ගොඩාක් ස්තූතියි .බුදු සරණයි.
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@maheeshika
@maheeshika Жыл бұрын
Me video eka nam shoi aiye mamath ගොඩාක්ම ආසයි කොරියන් ඩ්‍රාමා මූවිස් බලන්න 🥰🥰🥰❤️මේ වගේ වීඩියෝස් තවත් කලන්න අයියාහ් all the best ❤️🙏😇
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰
@maliyamaliya5155
@maliyamaliya5155 Жыл бұрын
අපිට නම් කොරියාව කියල කිව්වෙමට පොඩි කාලේ ස්කෝලෙ අන්තිම පෝලිමේ ඉන්න සෙට් එකට 😅
@serisaranna
@serisaranna Жыл бұрын
😁😁😁😁
@user-vm8mc2bx8l
@user-vm8mc2bx8l 3 ай бұрын
ඔයානම් මල්ලියෝ සුපර් ඇ කියන්න වචන නෑ තෙරුවන් සරණයි 🥰🥰🥰🥰🥰🥰
@AranaLanka
@AranaLanka Жыл бұрын
තවත් සුපිරිම වීඩියෝ එකක් 😍 අර ඇඳුම නම් මරු නේ 😁 හරිම වැදගත් මල්ලි කොරියාවෙ සිනමාව හැදෙන හැටි අපිට බලන්න ගෙනාපු එකනම් ..හරිම ලස්සන සිනමා ගම්මානයක්❤️❤️තෙරුවන් සරණයි මල්ලි ❤️❤️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰🥰
@kruwanj8558
@kruwanj8558 Жыл бұрын
⁣ලස්සනයි මචං. ගොඩක් සතුටුයි පරිස්සමෙන් ඉන්න ඕනි 💕👍❤
@serisaranna
@serisaranna Жыл бұрын
වස්තු 🥰🥰🥰
@sashinihansamali4136
@sashinihansamali4136 Жыл бұрын
අනේ ශෝයි ❤️❤️😍
@serisaranna
@serisaranna Жыл бұрын
🥰
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 17 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 36 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 14 МЛН
පොළොව යට හදපු  මින් මැදුර / Sea Life Ocean Would Apuarium🐬🐠
21:08
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 146 М.
නිවාඩුවට කොරියාවේ රවුමක් යමුද 🇰🇷 /South korea Cable car vlog
20:15
කොරියන්  ජිවිතයෙන්  එක දවසක් /   A Day in my life
16:54
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 159 М.
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 17 МЛН