Wakkada Langa Kaluu ( වක්කඩ ලඟ ( කලූ ) - Suneera Sumaga

  Рет қаралды 1,125,851

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 377
@pabampt22
@pabampt22 2 жыл бұрын
දෙරණෙන් හමුවූ හොදම ගායකයා සුනීර පුතා ...තෙරුවන් සරණයි
@monicajayawardena5074
@monicajayawardena5074 6 жыл бұрын
අැත්තටම මේ දරුවා රටට සම්පතක්. ගීත තෝරා බේරා ගෙන ලස්සන දිගු ගමනකට, සියළු දෙවියන්ගේ පිහිට අාරක්ෂාවයි පුතාට! ජේසු පිහිටයි! තෙරුවන් සරණයි!
@nimalwijekoon3698
@nimalwijekoon3698 2 жыл бұрын
Exellelant, congratulations
@wasanthasamaraweera4098
@wasanthasamaraweera4098 Жыл бұрын
​@@nimalwijekoon3698 p
@dsengineering145
@dsengineering145 3 жыл бұрын
ගායනයෙදි තියන සංයමය හිතාගන්න බෑ..👍💕💪
@anestragreni8650
@anestragreni8650 6 жыл бұрын
අමරදේව මාස්ටර් හිටියනම් ගොඩක් සතුටු වෙනවා ඔයා ගැන. කියන්න වචන නෑ සහෝදරයා ඔයා ගැන. 👌👌👌
@sumuduamarasinghe9448
@sumuduamarasinghe9448 4 күн бұрын
yes yes ❤
@sandeepanisaubagya882
@sandeepanisaubagya882 2 жыл бұрын
රියැලටි වැඩසටහන් වලින් මතකයේ රැදුනු ගායකයා සුමීර සුමන්ග විතර්‍යි
@rasikarasika7037
@rasikarasika7037 7 жыл бұрын
සුනීර ඔයා තමයි ප්‍රස්ට් වෙන්න ඕනේ.ඔයාට සුබ පැතුම්.
@kosiduranush
@kosiduranush 7 ай бұрын
2024 අහනෝ❤
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
හැමදාමත් අහන්න පුළුවන් .ඒ තරම්ම මිහිරියි . ලස්සනයි . පුදුම සංයමයක්, සංවරයක් තිබෙන්නේ ගායනා කරන විට . සුභ අනාගතයක් පුතේ .👍👍👍💥💥💥
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
මේ ගීතය තරු ගයලා තිබුණත් , ඔබෙන් ලැබෙන , මිහිරි , හැඟුම්බර රසය ඒ අයගෙන් මා ලබලා නෑ පුතේ . සුභ අනාගතයක් පුතේ .💥💥👏👏🌟🌟🎸🎧
@shanthadharmapriya2854
@shanthadharmapriya2854 6 жыл бұрын
ලස්සන සිංදු ටිකක් හදාගන්න මල්ලී. අදෝනාවල් නම් අහන් එදලා අපිට එපා වෙලා. ලස්සනට වැදගත් විදිහට අදින්න, පලදින්න. එවිට හැමදාමත් ඔයා අපේ සිත් වල ඉදීවි. බුදු සරනයි. මල්ලි.....
@lahirulahiru9075
@lahirulahiru9075 Жыл бұрын
❤ කොල්ලා ඒ විදිහටම කරා
@tharunawoo3348
@tharunawoo3348 6 ай бұрын
​@@lahirulahiru9075Ouu❤️
@ravindugayan4530
@ravindugayan4530 5 ай бұрын
Aniwaaaa❤
@skullmask3237
@skullmask3237 5 ай бұрын
ඌ ඒ වැඩේ කරා මචන් ❤
@ranjanimallawa7525
@ranjanimallawa7525 7 жыл бұрын
හරිම ලස්සනයි පුතා.ඔයාගෙ හැකියාව හරි පුදුමයි.කියන්න වචන නෑ.හැමදාමත් මේ නිහත්මානී කම රැක ගෙන ඔයාගෙ ජනතාවට, රටට මහගු සේවයක් කරන්න ඔබට ශක්තිය දහිරිය ලැබේවා... DD 🌟 වෙන්න ඔබට සුභ පැතුම්.තෙරුවන් සරණයි...!!
@hellendeepika8502
@hellendeepika8502 Жыл бұрын
හොදම ලස්සන වොයිස් එකක් ඇති නියම ගායකයෙක්
@nishanthancrs1362
@nishanthancrs1362 6 жыл бұрын
ඔයාට එස්එම්එස් කලා ඔයාගේ හිනව මාර ලස්සනයි සිංදු කියන විට ඒක තමයි ජයග්‍රණය
@galleapi3135
@galleapi3135 7 жыл бұрын
සුනීර මල්ලියෝ ...ඔබට වාසනාවන්ත සුබ අනාගතයක් ....හදවතින්ම සුබ පතනවා .
@donashvini6546
@donashvini6546 7 жыл бұрын
පුතේ මම හැමදාම තරගය බැලුවා .මගෙ පුතේ උබනම් පුදුම සම්පතක් රටේ.උබ හිනාවෙනවිට පුදුම බැදීමක් හදවතට දැනෙනවා .මම අදහන දෙයක් තියෙනවා " දෙයක් වේනම් යම් සුදුස්සාටම අයිතිවිය යුතු ගොවිදන මනාසේ ලැබිය යුතුසේම කෙත්බිම් " අනිවාර්යයෙන්ම උබ දිනනවා මගෙපුතේ.මම අදහන ආගමට අනුව උබට ජයග්‍රීමහා බෝසමි පිහිටයි.... දලදාසමිදුගේ ආගීර්වාදය රැකවරණය පිහිට නිරතුරුවම ලැබේවා
@vinithakpu905
@vinithakpu905 7 жыл бұрын
Don Ashvini ow puthe eka nam athth matha ekgye ea adahasata mage suneera puthata jesu pihitai
@shyamaperera5152
@shyamaperera5152 6 жыл бұрын
Putha you are the best there's no one to beat you... take my word you the star ⭐️
@pushpapilnalokuge5783
@pushpapilnalokuge5783 6 жыл бұрын
oysta jaye niyathi
@niranjalaferanando3774
@niranjalaferanando3774 6 жыл бұрын
Apit dura.rataka.edan.ma.wada.satahana.balwa.sdussta.tana.duuna.ma.apita.nati.una.hadak.ayat.api.atarata.awa.kiyali.mta.hitana.joti.pala.gayakayanga.hadat.bihi.wawa.api.bala.enawa.jayan.jaya.samatama.oba.ediriyata.awa.rata.wasanawk.nihata.maniwa.essrahata.anna.chamarala.waga.enna.minsu.adara.atakoti.good .luck
@silpessarapatabendigasdath2494
@silpessarapatabendigasdath2494 6 жыл бұрын
Don Ashvini
@sunesune1921
@sunesune1921 7 жыл бұрын
Waaaaaaaaaaaaw superrrrrrrrrrrr excellent verrrrrrrrry excellent පොඩ් අමරදේව පුතෙක් ඉපදිලා අනේ වාසනාවන් budusaranai පුතේ .budusaranai .
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 9 ай бұрын
සුවිභාවිත ගීත ටිකක් අහන්න ලැබුනේ නව පරපුරේ ගායකයෙකුගෙන් නම් ඒ සුමීර සුමන්ග
@kapilaperera9669
@kapilaperera9669 4 ай бұрын
එකෙන්ම❤
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 Жыл бұрын
භාවනාවක් ඒ කටහඩ ❤️
@nilwim7
@nilwim7 6 жыл бұрын
You have an amazing powerful voice. You should be the super star. Wish you all the best in the finals !!
@The_Jayo
@The_Jayo 6 жыл бұрын
After long time listening to a voice that which can take us in to a different mode, different level of sense. That calm sound of his voice and clarity of singing gives an idea about his knowledge of music.. love his singing .. 😍😍😍
@tharushishehara1643
@tharushishehara1643 Жыл бұрын
සුදුස්සට සුදුසු තැන හිමි වූ අවස්ථාවක් ❤
@irarajanayake9893
@irarajanayake9893 6 жыл бұрын
සුනීර පුතේ,අපි හිතුව,පැතුව විදිහටම ඔයා dream star උනා,ඔයාගේ පළවෙනි සින්දුවේ ඉඳලම sms hold karanakamma දිගටම sms kala පුතේ,අපේ දේශීය සංගීත සංස්කෘතිය රැකගන්න නිහතමානීව ,රැල්ලට නොයා පුංචි අමරදේව කෙනෙක් වෙන්න ,ඔයාට සුබම සුබ අනාගතයක් සුනීර පුතේ
@londonfan3391
@londonfan3391 7 жыл бұрын
සුනීර,, අවසන් තරගය යනු ඔබගේ සංගීත දිවියේ පටන්ගැන්මයි! එනිසා ...පළමු ස්ථානය දිනන්න ඕනේ ඔයයි ..ඔයාට ආදරය කරන අපියි ! Be cool bro. and sing from the bottom of your heart for us ! May God be with you bro.
@sudeerakelum3258
@sudeerakelum3258 6 жыл бұрын
Malli cannot stop listening to your voice. Great and superb talent. You are thr STAR
@wd2865
@wd2865 7 жыл бұрын
Suneera you are the best singer among all. You have already won & you are the dream star for 2017. Wish you all the best & May The Tripple Gem Bless you Putha.
@shashikalaranasingha9489
@shashikalaranasingha9489 6 жыл бұрын
විශිෂ්ට ගායනයක්...සුභ පැතුම් !
@shyamagunawardena173
@shyamagunawardena173 6 жыл бұрын
When Promoth got out Suneera got very emotional. He was more upset about his friend's loss than your win. To me that's a magnificent sign of good character. Please dont sing unheard of songs. I think that's why you got lesser votes last time. Shaleen's voice doesn't come out properly. Mahesha is also good. But your voice is the best. May the triple Gem Bless you.
@UpaliGunenayake-du3ox
@UpaliGunenayake-du3ox 9 ай бұрын
Excellent voice and timing. born to sing
@tamalthilina
@tamalthilina 7 жыл бұрын
Oba Dream star unath nounath Amaradewayange sindu walata karana sadaranaya...... eka godak watinwa brother..hamotama karanna beri deyak eka... aniwaryen oba dream star wiya yuthumai..jaya wewa..
@tamalthilina
@tamalthilina Жыл бұрын
ඒ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ( Dream star wenna kalinma dapu comment ekak oya uda tyenne )❤
@NiranjalaPushpakumari
@NiranjalaPushpakumari 6 ай бұрын
Harima lassanai malliyo ...kiyanna wachana ne....budusaranai ...good luck ❤❤❤❤❤
@shyamaperera5152
@shyamaperera5152 6 жыл бұрын
You are the STAR..... no words to say......you have an amazing voice... where you can change as you want.... Budusaranai puthe....
@mikealan8315
@mikealan8315 7 жыл бұрын
00. Kumariyaka Pasalamba 01. Oba ma Samaga Athinatha.. 02. Giman Harina 03. Swarnamaliye 04. Peradinayaka ma 05. Nim Him Seuwa 06. Sannaliyane Malli Metika try karanna... Pls
@meth2305
@meth2305 6 жыл бұрын
Wow... What a performance!!!! Good Luck Ayye.... Harima lassanaiiii...
@formycountry373
@formycountry373 6 жыл бұрын
Thumbs up 👍 One of my favorite singers Amaradewa.
@dasinirashani3931
@dasinirashani3931 2 жыл бұрын
2022අහනවා මාරම ලස්සනයි 😘❤️
@prashanindika9754
@prashanindika9754 4 жыл бұрын
You is my favorite singer keep it up your talent and god bless your future
@formycountry373
@formycountry373 6 жыл бұрын
Thumbs up 👍 Wow One of my favorite singers Amaradewa.
@manawimanawi1716
@manawimanawi1716 7 жыл бұрын
sunira malli api godaak kemathi oyage githa walata . awasana maha tharagayenuth obata jayen jayama lebewaaa.. kiya api eka sithin prarthana karanawa. obata siyalu dewi rekawaranaiii..
@elishasilva1161
@elishasilva1161 6 жыл бұрын
සූනිර අයියේ ඔයා තමයි dream star ... God blessed
@bentharaananda4823
@bentharaananda4823 4 ай бұрын
Nice voice ❤
@chandrajayanthi110
@chandrajayanthi110 7 жыл бұрын
Suneera putha your worse is best I feel visharada amradeva piyanan is songin thank's for god.
@pramudithasewwandi3304
@pramudithasewwandi3304 7 жыл бұрын
Superb!!!harima lassana katahadak oyata tiynne suneera aiye.final theruna ekata godak sathutuiii.good luck👍
@deepikapetobuwage6149
@deepikapetobuwage6149 3 жыл бұрын
Harima mihiri hadak puthe.suba pathanawa oyata.
@padminisiriwardana5091
@padminisiriwardana5091 Жыл бұрын
Best wishes superb voice
@dazlingruwinidanuka9307
@dazlingruwinidanuka9307 6 жыл бұрын
Api godaaaaak asai me katahadatai sinduwatai. Aswaha wadinnanam apa. Budusaranai
@priyangikaliynange7911
@priyangikaliynange7911 7 жыл бұрын
Suneera malli oya gooodak lassanay idiriyatama yanna ona
@elishasilva1161
@elishasilva1161 6 жыл бұрын
සූනීර අයියේ ඔයා තමයි..dream star God blessed
@manjulakumara2016
@manjulakumara2016 6 жыл бұрын
ලස්සනයි suneera aiya...jaya wewa..bs
@PremaDissanayaka
@PremaDissanayaka 6 ай бұрын
ලස්සනයි දහාපරකටත් වැඩිය ඇහුවා ...👌👌👍😍😍
@Listen2154
@Listen2154 5 жыл бұрын
ithama Lassana Gayanayak. Pandith; Amaradeva ..Shurien. You are Great........
@priyadarshaniwerakoon473
@priyadarshaniwerakoon473 7 жыл бұрын
Teruwan saranai malliya hamdama baluwe oya nisa good luck malliya
@dinusha6126
@dinusha6126 7 жыл бұрын
Good luck සුනීර තෙරුවන් සරණයි
@tharangaranawaka5326
@tharangaranawaka5326 7 жыл бұрын
Suuuuuupaaaassstttaaaaaaarrrrrrrrrrr ඔබ ඊඊඊඊඊඊඊඊඊඉ suniraaaa සුමංගල ........ජය වේවා ......තෙරුවන් සරණයි 👏👏👏👏👏👏👍👍👍👍👍👍👍👍👏👏👏👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👏👏👍👍👍
@dilrukshiwijerathna2673
@dilrukshiwijerathna2673 6 жыл бұрын
godak lassanai. oya godak lassanata sindu kiyanawa good luck
@sumuduamarasinghe9448
@sumuduamarasinghe9448 4 күн бұрын
Seriously this feels to the bottom of my heart ❤❤
@nirosham2053
@nirosham2053 7 жыл бұрын
Star නම් ඒ ඔබයි.සුභ පැතුම්👌
@k.shitum9642
@k.shitum9642 6 жыл бұрын
අහන්න අහන්න ආසයි ලස්සන වචන චාම් බව හරිම ලස්සනයි බුදු සරණයි ඔබට.
@sujeewasilva2239
@sujeewasilva2239 7 жыл бұрын
kalu neme ape dakum kalu...jayen jaya wewaaaa..sneera puthe.. jesus pihitai....
@jayanthajya1466
@jayanthajya1466 6 жыл бұрын
Ll
@ramyaarachchi9917
@ramyaarachchi9917 7 жыл бұрын
Suneera puthe..suba pethum.. Budu saranai..
@hansi7265
@hansi7265 2 жыл бұрын
තාම අහනවා ❤️‍🔥
@Cool-fc9pb
@Cool-fc9pb Жыл бұрын
Band eka supiri
@nilminiwijetunge1472
@nilminiwijetunge1472 7 жыл бұрын
Well done, you hv bright future . Now yr star allover the our music filled . Reach that very carfully. Dont disappointed yr final results abt dds. all over the not going correct way always . But yr the best. God bless u. We are with u.
@sunandarajini7461
@sunandarajini7461 3 жыл бұрын
හරිම අගෙයි පුතා
@mahendratilak1076
@mahendratilak1076 6 жыл бұрын
Inborn talent. Excellent . Like Master Amaradeva reborn. Best of luck for your future.
@nishadiwijesinghe8646
@nishadiwijesinghe8646 6 жыл бұрын
all the very best malliyo..Theruwan saranin oyata jaya lebewaa..!!!
@liyanagejayalath1308
@liyanagejayalath1308 9 ай бұрын
හරම ලස්සනයි තෙරුවන් සරණයි 💚💚💚💚💚
@krishanthatharanga6434
@krishanthatharanga6434 3 жыл бұрын
ගොඩක් ආදරෙයි මල්ලියෝ.....👍❤️❤️❤️❤️
@anomawijenayake6568
@anomawijenayake6568 2 жыл бұрын
Amradewa katakana Suba pathum
@sureshdesilva3716
@sureshdesilva3716 6 жыл бұрын
Wow it's super nice bro,I wish you all the best
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 7 ай бұрын
ඇස් පියන් ඇහුවොත් අමරදේව මහතාගෙ හඩ කියල හිතෙන්නෙ❤
@shandishandi9585
@shandishandi9585 4 жыл бұрын
සුපිරි ගායනයක්
@dinu1479
@dinu1479 7 жыл бұрын
Good luck suneera 👌👌❤️❤️❤️❤️👏👏👏👑❤️
@tharakaperera4849
@tharakaperera4849 7 жыл бұрын
මල්ලි DREAM STAR 7 එකේ දක්ෂතම තරගකරුවන් දෙදෙනා ඔබයි ප්‍රමෝද්යි අවසන් තරගය දින්නත් නැතත් ඔය තමයි Dream Star
@NuwanManju
@NuwanManju 6 жыл бұрын
මල මතුපිට කොහොමද පොන්නයෝ ගල පිපෙන්නේ ....?
@Akash43613
@Akash43613 4 жыл бұрын
ගීතයේ හරය නොදන්න අයෙක් තමුන්
@twozonegaming8701
@twozonegaming8701 4 жыл бұрын
@Nuwanmanju..Wardk Unama thotat puken hinaweyn HEMA athmekadima hemoma
@dilhandhanuka7021
@dilhandhanuka7021 7 жыл бұрын
godak lassanai gayanaya 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@anuramakavita8087
@anuramakavita8087 6 жыл бұрын
harima lassanai puthe oyage voice ekanam. ......
@dammikruwawn42
@dammikruwawn42 6 жыл бұрын
මමනමි හිතන්නේ මිට වඩා තවත් ලස්සන ඔනානැ කියේලා හරිම ලස්සනයි ගයනවා ජයවෙිවා 👏👏
@Prabhashpriyamanna
@Prabhashpriyamanna Жыл бұрын
සුනීර අයියේ මම සිංදු අහන කෙනෙක් නෙවෙයි.ලගදි දවසක මම නුවර KCC එකට ආව වෙලාවක අහම්බෙන් වගේ ඔයාව දැක්කා.මට හරිම අමුතු දෙයක් ඔයාගෙ කතිවේ පෙනුනා.මම ගෙදර ගිහින් ඔයාගෙ මුල් කාලේ ඉදම්ම කියපු සිංදු අහන්න පටන් ගත්තා.ඒ කටහඩ ඇතුලේ මොකද්දෝ දෙයක් දැනනවා.අද මගෙ හදවතේ ගායකයා සුනීර සුමංග කියලා මම නුවර අහස යට තියන තියන හැම පා සටහනක් ගානෙම කියනවා.
@sanathwilvara
@sanathwilvara 6 жыл бұрын
පසුගිය දශක දෙකක කාලයක් තිස්සේ සිරස ඇතුළු පෞද්ගලික මාධ්‍ය විසින් බලහත්කාරයෙන් ශ්‍රී ලාංකික ප්‍රේක්‍ෂකාගාරය මත පටවන ලද ඊනියා නව සංගීත රැල්ල යලි යලිත් ප්‍රතික්‍ෂේප වන ආකාරය මේ මාධ්‍ය විසින්ම පවත්වනු ලබන සියළුම රියැලිටි වැඩසටහන් තුළින් දැක ගන්නට ලැබීම කෙතරම් සරදමක්ද​? පණ්ඩිත් අමරදේවයන් විසින් බිහි කරන ලද ශ්‍රී ලාංකික සුභාවිත ගීතය කිසි කලෙක කිසිවෙකුටත් වල දැමීමට නොහැකි වනු ඇත​. නූතන පරම්පරාවේ දරු දැරියන් මෙලෙස එම මග යමින් සුභාවිත ගීතයට නව ජීවයක් ලබා දීම අපමණ සතුටකි.
@jayanthawickrama6789
@jayanthawickrama6789 Жыл бұрын
ඒක ඇත්ත.. පැරණි ගායකයෝ ටික සින්දු ටිකක් කියලා තිබුණෙ නැත්තං අද සිංහල සංගීතයක් නෑ....
@ashm7327
@ashm7327 6 ай бұрын
Amaradewa masterge katahada godak thenwala ahenawa Suneeragen.. such a asset
@ThesharaBandara
@ThesharaBandara 9 ай бұрын
Ptt meknm🥺❤️
@tharakagunawardana4724
@tharakagunawardana4724 7 жыл бұрын
jeewithaye dekapu palamuwana anu amaradewayan oba pamanai... amaradewayange geetha obawa idiriyata gena yanawa niyathai. good luck..
@bentharaananda4823
@bentharaananda4823 11 ай бұрын
Shaa niyamai thanks putha
@Mr_pappa29
@Mr_pappa29 7 ай бұрын
Best ever reality Star ❤
@shelamm3620
@shelamm3620 6 жыл бұрын
Harima lashsanai.amaradewa mahathtayata upaharayakma wewa
@dinudinesha9291
@dinudinesha9291 6 жыл бұрын
OYATA tiyanne sahaja hakiyawak nirayasayen sing karana oba itha dakshayek. Obatai kirula himiweya uthte natham derana vinshyamandale siyalloma boru karayo.. 💐💐obata jaya patanava ❤ma. BUDUSARANAI!!
@kapilaaththanayaka699
@kapilaaththanayaka699 4 жыл бұрын
Harima lassanai obata budu saranai
@sandamalikw6774
@sandamalikw6774 7 жыл бұрын
Oya harima dakshai, oyata suba anagathayak
@SS-fj9xm
@SS-fj9xm 6 жыл бұрын
Harima lassanai suba pathum budusaranai
@andrujee4135
@andrujee4135 6 жыл бұрын
oyage lassana katahandata man godak asai suneera.
@Yehensisneha
@Yehensisneha 6 ай бұрын
බාවනාවක් වගේ තෙරුවන් සරනය් පුතා....
@sriyaniweerasuriya9418
@sriyaniweerasuriya9418 7 жыл бұрын
ගොඩක් ලස්සනයි
@tm-vl7zc
@tm-vl7zc 7 жыл бұрын
obata awasan maha tharagaye sadaranayak wewai pathami.jayawewa...
@shanthadharmapriya2854
@shanthadharmapriya2854 6 жыл бұрын
හිටියොත් හොදට හැදී... දෙවියොත් නමට වදී..
@hwang_lili_7572
@hwang_lili_7572 Жыл бұрын
වක්කඩ ලඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වලාකුලෙන් විදුලිය කෙටුවා කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොළු මල් වැට වට කෙරුවා තුන් දවසක් අමනාපෙන් සිටි කලු නෝක්කාඩු බැල්මෙන් බැලුවා ගල මතුපිට මල පිපෙන්න (ගල මතුපිට මල පිපෙන්න) මල වට බඹරිඳූ නටන්න (මල වට බඹරිඳූ නටන්න) වැහි වැහැලා ගඟ පිරෙන්න (වැහි වැහැලා ගඟ පිරෙන්න) ගඟ උතුරා හිත පිරෙන්න (ගඟ උතුරා හිත පිරෙන්න) ගල මතුපිට මල පිපෙන්න මල වට බඹරිඳූ නටන්න වැහි වැහැලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ හිනාවෙයන් කලු හිනාවෙයන් ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ හිනාවෙයන් කලු හිනාවෙයන් වෙලා මගේ හිත ඉනාවකින් තව හිනාවෙයන් කලු හිනාවෙයන් වෙලා මගේ හිත ඉනාවකින් තව හිනාවෙයන් කලු හිනාවෙයන් හිනාවෙයන් කලු හිනාවෙයන් හිනාවෙයන් කලු හිනාවෙයන් හිනාවෙයන් කලු හිනාවෙයන් හිනාවෙයන් කලු හිනාවෙයන් හිනාවෙයන් කලු හිනාවෙය
@gunasiri5053
@gunasiri5053 7 жыл бұрын
sunira malliyo niyamai.harima lassanai..jaya oyatama thamai
@sahanuddeepanacovers5995
@sahanuddeepanacovers5995 2 жыл бұрын
තාමත් අහනව
@suduwamanike1264
@suduwamanike1264 7 жыл бұрын
Jaya wewa....lassanai...
@deepalgunarathna2584
@deepalgunarathna2584 6 жыл бұрын
suneera පුතා oyama තමයි dreem star බුදු සරණයි
@vimalasingh3168
@vimalasingh3168 6 жыл бұрын
🎹🎻🎼🎶🎵🌹 harima lassanai
@priyankarasamarathunga7549
@priyankarasamarathunga7549 6 жыл бұрын
Dream star oya thamai suneer. Wish you all the best
@chamuhansa5832
@chamuhansa5832 6 жыл бұрын
I'm big biggrrr biggest fan of suneer
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 69 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 81 МЛН
Hanthana Sihine (feat. W.D. Amaradeva & Umaria Sinhawansa)
3:32
Aruna Gunawardana - Topic
Рет қаралды 2,4 МЛН