Hiru Maki Yai Neela Ahase - Another Amazing Singing Talent @ Dream Star Season 07 ( 19-02-2017 )

  Рет қаралды 1,090,887

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 574
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
වැළලී යන සුභාවිත සංගීතයට යළින් පණ පොවන්න , රටට ලැබුණු මහත් සම්පතක් පුතේ ඔබ . අමරණීය දිගු ගමනකට ආසිරි. 💥💥👏👏🌟🌟
@madusankakarunathilaka7756
@madusankakarunathilaka7756 5 жыл бұрын
අවුරුදු දෙහෙකට පස්සේ අදත් මං ආයේ මේ සින්දුව ඇහැව්වා එ තරම් ඇගට දැනේනවා බං මේ ගායනය.👉❤
@vimalvimal6798
@vimalvimal6798 4 жыл бұрын
Awrudu 3 kata passeth ada ahuwa 2020 ❤ kochara ahuwath ati wenne na etaram mihiri gayanayak mihiri katahadak ❤❤
@rathsararuupasinha4608
@rathsararuupasinha4608 3 жыл бұрын
Still hearing
@avishka_ed9071
@avishka_ed9071 3 жыл бұрын
උඹ් මේක දාල අවුරුදු දෙකකට පස්සෙත් මේක බලන මම
@harshapathum2750
@harshapathum2750 3 жыл бұрын
Ow
@gamaerff4568
@gamaerff4568 2 жыл бұрын
​@@rathsararuupasinha4608
@sanjeewaweerasinghe1839
@sanjeewaweerasinghe1839 7 жыл бұрын
ඔය කටහඩ ඔබෙ ජීවිතය ම වෙනස් කරාවි ....ඔය නිහතමානීකම ඔබට ආභරණයක් වේවි ...
@maleeshagajadeera4291
@maleeshagajadeera4291 3 жыл бұрын
හදවතින්ම දීපු comment එකක්..ජයමවේවා 🙏❤️
@sumudurandima7613
@sumudurandima7613 7 жыл бұрын
කවුද මේකට dislike දාලා තියෙන්නේ ...මීහරකුන් .....කොච්චර මිහිරි කටහඬක් ද.....අනාගත අපේ අමරදේව ...බුදු සරණයි මල්ලියේ ...
@dissanayakevidura
@dissanayakevidura 2 жыл бұрын
Absolutely true!
@wasanakumuduni4388
@wasanakumuduni4388 7 жыл бұрын
ආයෙත් අහල ආයෙත් අහල ආයෙත් ඇහුවත් ආයෙම අහන්න හිතෙන්නෙ මට විතරද?සුභ පැතුම්...ජයෙන් ජයම වේවා!!!
@samadhidesilva8449
@samadhidesilva8449 7 жыл бұрын
me 2 😍
@noorycroos7422
@noorycroos7422 7 жыл бұрын
.
@deepikawijesuriya3062
@deepikawijesuriya3062 7 жыл бұрын
me too
@amilaprageeth8409
@amilaprageeth8409 7 жыл бұрын
දැහැමි ධනාංජනා hai
@wasanakumuduni4388
@wasanakumuduni4388 7 жыл бұрын
Amila Prageeth hi
@samithakasun2797
@samithakasun2797 7 жыл бұрын
දක්ෂයාට තැනක් ලැබෙනවානම් ඔයා මේගමන dream star All the best bro👌
@samithakasun2797
@samithakasun2797 7 жыл бұрын
Sandyani Thanuja hmm kiynne ai
@priyadarshaniwerakoon473
@priyadarshaniwerakoon473 7 жыл бұрын
Aniwarenma mamath torala ewarai
@chamodpraveen2899
@chamodpraveen2899 4 жыл бұрын
eya thamai dreamstar
@bawanthasamarasekara1111
@bawanthasamarasekara1111 Жыл бұрын
Hariytm hri..awurudu gaanak gihin mn me cmment ek dkke
@wpabitha
@wpabitha 7 жыл бұрын
නියමයි මල්ලි.... ආඩම්බරකමක් නැති අහිංසක කොල්ලෙක් කියල කතා කරන විදියෙන්ම පේනවා... සුබ අනාගතයක්. කටහඩින් හොද වැඩක් ගන්න
@nisheekagallage6539
@nisheekagallage6539 7 жыл бұрын
දක්ෂතාවයට ඉඩක් ලැබුනොත් අවසාන වටය දක්වාම තරඟ කර ජයග්‍රහණය කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා.ගොඩක් ආස කරන කටහඩක් සුභ පැතුම් මල්ලියෝ
@laksirigunasena4868
@laksirigunasena4868 7 жыл бұрын
මේ කොල්ලානම් මරායි....මාර රහක් තියෙන්නෙ කට හඩේ....මමනම් තෝරලා ඉවරයි ඔහුව...
@nilukajayasinghe4323
@nilukajayasinghe4323 7 жыл бұрын
Laksiri Gunasena ඇත්තටම ලස්සනයි
@sumudurandima7613
@sumudurandima7613 7 жыл бұрын
Laksiri Gunasena මෙ මල්ලි dream star wei nedaa
@buddhikadayananda8426
@buddhikadayananda8426 7 жыл бұрын
me too
@mldarshana
@mldarshana 7 жыл бұрын
umba raha beluwada
@annejayakody6812
@annejayakody6812 7 жыл бұрын
Laksiri Gunasena
@royalcomnet
@royalcomnet 7 жыл бұрын
මම මේ සින්දුව මේ වෙද්දි දහ පාරකට වඩා ඇහුව.. තවත් ඇහුවහැකි.. මල්ලිට මම හදවතින්ම සුබපතනව.
@malithaekanayake5739
@malithaekanayake5739 7 жыл бұрын
කාලෙකින් ඇහුණු ගොඩක් ලස්සන කටහඩක්..ආයෙ ආයෙත් අහන්න හිතෙනවා.ඒ තරම් ලස්සනයි..
@buddha-bhavanabuddhistcent7421
@buddha-bhavanabuddhistcent7421 7 жыл бұрын
Wow... Wonderful....! This low level voice bring you to the your best. Try like this simple rhythms. Much greetings from Switzerland.
@rohinijayatunga3752
@rohinijayatunga3752 Жыл бұрын
😊 😢😊😊
@MissLyrics-k8w
@MissLyrics-k8w 3 ай бұрын
නැති විරහවක් මවාගෙන සින්දුව අහලා දුක් වෙන්න ඇබ්බැහි කරවන මැජික් එකක්... (2024) ❤️
@maheshpriyantha7858
@maheshpriyantha7858 3 ай бұрын
7 years..(2024)♥️
@chandanalasantha4079
@chandanalasantha4079 7 жыл бұрын
අමරදේව ශුරිින්ගෙන් පස්සෙ මම ආසම කටහඩ, අහන් ඉන්න ආසයිි,
@ChamindiAmarasinghe-qy6mr
@ChamindiAmarasinghe-qy6mr 3 ай бұрын
Dn එහෙම wela neda.... .අවුරුදු 7k dan oyage comment ekata..❤❤
@sandunisanduni1130
@sandunisanduni1130 7 жыл бұрын
එකවරක් නොව දහස් වරක් ඇසුවත් එපානොවෙන මිහිරි හඩක් සහෝ ...ඔයාට තියෙනවා ...ජයෙන් ජය ඔබට ...තෙරුවන් සරණයි ...
@abesinhaabesingha5179
@abesinhaabesingha5179 Жыл бұрын
අදටත් අහනවා ඒ තරම් ලස්සනයි ❤️
@EnochMaheshsilva
@EnochMaheshsilva 7 жыл бұрын
ගීතයේ තියෙන හැඟීම original ඒකටත් වඩා හිතට දැනෙනවා මේ voice ඒකෙන් අැහුවම... Best luck !
@nilanthipoornima137
@nilanthipoornima137 7 жыл бұрын
amara dewamahatmage awelenu genial senduwa mama ayanna kamatyi putha oyata hoda anagatayak teyanawa suranga pute
@maryhanwellage230
@maryhanwellage230 7 жыл бұрын
Enoch Mahesh silva obata jaya
@dissanayakevidura
@dissanayakevidura 2 жыл бұрын
I totally agree with you, mate!
@anugalle9187
@anugalle9187 7 жыл бұрын
සුනීර ගායනා කරන ගීත අහන්න අහන්න ආසයිනේ...කියන්න වචන නෑ සුනීර..නියමයි
@dezoysanihal8901
@dezoysanihal8901 7 жыл бұрын
Mama inne lankawe newei..paluwak denunama meyage sindu dekama ahanawa..den 60 70 parakata wada ahala thiyenawa...........what a voice you have..This is a god gifted voice..b.s...
@arunaperera177
@arunaperera177 7 жыл бұрын
හරිම මිහිරියි ..ගීතය අහපු වාර ගණන ගණනය කරන්න බැරි තරම්.
@th3g3nt
@th3g3nt 7 жыл бұрын
මල්ලියේ උබේ කට හඩ කොච්චර ඇහෙව්වත් ආයෙත් අහන්නම හිතෙනවා ජයෙන් ජයම වෙවා
@Pinkyyy122
@Pinkyyy122 2 жыл бұрын
5 years 🥺❤
@chathuraksenanayake6379
@chathuraksenanayake6379 Жыл бұрын
😔
@gimsaragandharathilakarath8304
@gimsaragandharathilakarath8304 10 ай бұрын
6 years 🥺❤
@Victory01806
@Victory01806 7 ай бұрын
After 7 years 😢❤
@CIS-5533
@CIS-5533 4 ай бұрын
7
@adeeshadulanjana9249
@adeeshadulanjana9249 4 ай бұрын
7 yrs😢
@poojasupipi3179
@poojasupipi3179 7 жыл бұрын
thank u derana for introducing this hidden voices..wish u all the best for long trip...
@wasanakumuduni4388
@wasanakumuduni4388 7 жыл бұрын
හම්මේ ඉටිම් ආයෙමත් අහනවා....මේ කටහඩට මං ඇබ්බැහි වෙලා.පිස්සෙක් වගේ පිස්සෙක් වගේ 💗💗💗💗
@narubeta1
@narubeta1 7 жыл бұрын
He will be dream star 2017....no one can stop it!!!
@sweetgirl5977
@sweetgirl5977 6 жыл бұрын
miniha dakshayek e nisa kohewath yana shaleenta dei
@anolaanola1190
@anolaanola1190 5 жыл бұрын
අපේ මියුරුසංගිතය නියම වටිනාකමක් දි හැකි voice ekak හරිම ලස්සන.adambarai ඉදිරියට එන්න වාසනාව ඔබට හිමි වේවා .
@susanthauguressa7131
@susanthauguressa7131 7 жыл бұрын
ගොඩක් ලස්සනයි අහන් ඉන්න අසායි.ඉදිරියටම යන්න ප්‍රාර්ථනා කරම්.
@SanduniAvishka-tx8gp
@SanduniAvishka-tx8gp 7 ай бұрын
After 7 years ❤
@thisaldeshan6009
@thisaldeshan6009 7 жыл бұрын
මේ මම මේක බලන 6 වෙනි පාර... මාරම කට හඬ... (y)
@Thilanii
@Thilanii 6 жыл бұрын
Harima lassanai mallie me song ekath, oya kiyapu hama song ekakma harima lassanai. thawa thawath ahannama hithenawa. Go ahead until reach your destination. You're the dream star 2017. Wish you all the best mallie!!!
@indikapradeep9031
@indikapradeep9031 Жыл бұрын
කිසිම දවසක සුනීර ඒ සීසන් එකේ ඩ්‍රීම් ස්ටාර් වුණ එක ගැන ලෝබකමක් හිතිලා නෑ මේ වෙනකන්...ඒවට හේතු තමයි මේ...ඉස්සරහටත් ඒක එහෙමම වේවි..🥺💛
@DhanushkaMadusanka-ld9uz
@DhanushkaMadusanka-ld9uz 11 ай бұрын
කට හඩ භාවනාවක්...හිත නිවී සැනසෙන❤
@අදරෙඅහසතරම්සචිනි
@අදරෙඅහසතරම්සචිනි 7 жыл бұрын
කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නැ මල්ලි ලස්සනයි ලස්සනයි ගොඩක් බුදු සරණයි ඔයාට
@thilakthilak559
@thilakthilak559 6 жыл бұрын
අදරෙ අහස තරම් සචිනි marama maray malliyo.
@dinu1479
@dinu1479 7 жыл бұрын
Wooooow suneera නියමයි👍👍👍👍👍👏👏 කොච්චර අහුවත් මදි එතරම් මිහිරි මල්ලියෝ ❤️❤️❤️👌👌👌👌👌👌.ජය නියතයි .....! බුදුසරණයි .....!!!
@Max-tj3rq
@Max-tj3rq 7 жыл бұрын
ඔයාගෙ සිංදු ගොඩක් ලස්සනයි ඔයාට එන්නෙ පුළුවන් ඉදිරියට කටහඬ ගොඩක් ලස්සනයි කියන්නේ නම් දෙයක් නැහැ අහන්න අහන්න හිත්නෙවා අහන්න සුහ අනාගත ඔයාට ජය ජය ලැබෙන ඔනෙ මේ තැන අනිවාර්ය ඔයාට ලැබෙන ඔනෙ ඔයාට බුදු සරන්න ජය ජය
@isabelasiriwardena642
@isabelasiriwardena642 10 ай бұрын
මම තාමත් මේ ගීතය අහනවා . ඒ තරම් හදවතට කිඳා බැස යනවා . සුභ අනාගතයක් පුතේ . 👍💞👍💞👍💞
@hashiak4113
@hashiak4113 7 жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සන කටහඩක්,මමත් හිතන්නෙ ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන්,හරිම රසවත්,අහන් ඉන්න පුලුවන්. සුබ පැතුම්
@nounaliban7748
@nounaliban7748 7 жыл бұрын
නිහතමානි ලස්සන කටහඩක් මල්ලියෝ.ජයෙන් ජය වේවා.
@priyankaradsilva6450
@priyankaradsilva6450 7 жыл бұрын
මේ ගීතය තමයි මොහු වඩාත් හොඳින්ම සහ රසට ගායනා කල ගීතය. එමෙන්ම මෙම ගීතයට මොහුගේ හඬද මනාව ගැලපී ඇත
@niroshanilakmali8139
@niroshanilakmali8139 7 жыл бұрын
wish you all the best...oyge voice eka talnt ek issrhta hmdma tygnna.dream star dantama wela iwarai oya.
6 жыл бұрын
****I think the song writer of this song should also be reminded. - simply great... hat off to you ! ***
@familamorine5587
@familamorine5587 4 жыл бұрын
aurudu 3 ta kalinuth mn me sinduwa baluwa.ada ayemath balanawa .harima lassanai puthe .jesu pehitai oyata🙏🙏
@anuanu-vg1dz
@anuanu-vg1dz 7 жыл бұрын
හදවතට කථාකරන කටහඩක්.මුල ඉදන්ම මං ගොඩාක් ආස කරපු හඩක් තෙරුවන් සරණයි මල්ලියා..
@thaminduwcovers8467
@thaminduwcovers8467 7 жыл бұрын
this is the 21st time im listning u bn😍
@sanjayaperera4040
@sanjayaperera4040 3 ай бұрын
අමරදේව මාස්ටර්ගෙ කටහඩට ලංවෙන්න පුලුවන් එකම ගායකයා සුනීර සුමංග විතරයි, ඔහුට හොද තනු හා පද රචනා ලැබුනොත් ඔහු ට ලංකාවෙ නොමැකෙන නමක් තියන්න පුලුවන්
@hdhdjdj2443
@hdhdjdj2443 5 жыл бұрын
කොයි තරම් ඇහුවත් epa වෙන්නේ neh harima මිහිරි ජය සතුට වාසනාව ලැබේවා බුදු සරණයි
@gayaana5673
@gayaana5673 7 жыл бұрын
ලස්සනයි කට හඬ..සුභ පැතුම් මල්ලියා...
@wekarayas8621
@wekarayas8621 7 жыл бұрын
gayaana සොදුරු සිතැත්තී aettamai
@upulsadarathna2753
@upulsadarathna2753 7 жыл бұрын
frj
@sewasanka1915
@sewasanka1915 7 жыл бұрын
gayaana සොදුරු සිතැත්තී 00971554348574
@tarangataranga2849
@tarangataranga2849 7 жыл бұрын
gayaana සොදුරු සිතැත්තී hi goodaka lassani mama asama sogn akka
@ajanthaperera5636
@ajanthaperera5636 6 жыл бұрын
gayaana සොදුරු සිතැත්තී 00393277931654
@apallewatta5376
@apallewatta5376 7 жыл бұрын
හරිම ලස්සනයි.හොඳ හැකියාවක් 👍😍
@dinusha6126
@dinusha6126 7 жыл бұрын
ලස්සනයි මල්ලි හරිම ලස්සනයි .very very nice අපිට නම් ඔයා 🌟🌟🌟🌟🌟තමයි එතරම් ලස්සනයි කට හඩ ඉස්සරහට සුබම සුබ ගමන් සහෝදරයා බුදුසරණයි 💖💖💖💖💖💖👌👌👌👌👌👌👌👍👏👏👏👏👏👏
@dilanikiepert5280
@dilanikiepert5280 7 жыл бұрын
අහන්න හිතෙනවා හැමවිට .හරිම සුන්දර sinduwak
@thotagamuwapadmalal8835
@thotagamuwapadmalal8835 Жыл бұрын
හරිම ලස්සන ගායනයක්. හැබැයි Original එකට වඩා හොදයි ක්යන අය නැවත වතාවක් අමිල කියද්දි අහල බලන්න😅😅
@pavithraganegoda4996
@pavithraganegoda4996 Жыл бұрын
weldone ....❤️
@kadapatha7396
@kadapatha7396 7 жыл бұрын
මල්ලියා ඔබට සුභම සුබ පැතුම් අප, ඔබට ජයශ්‍රී ...තෙරුවන්සරණයි.
@chandiisanka
@chandiisanka 4 жыл бұрын
Wooooooooow....suneera ayye.. congratulations. Music walata godak adare karana, music mulu jiiwithayama unu kenek athnam e hemotama me geethaya upahaarayak...
@tuansally8289
@tuansally8289 6 жыл бұрын
Great voice good luck to you I watch all the time god bless you. Clare Sally
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 7 жыл бұрын
ඇත්තටම ගොඩාක්ම අලන්කරායි ඔයට ජයෙන් ජය මල්ලියා
@dushafernando8196
@dushafernando8196 7 жыл бұрын
best voice Sumanga....You are the next Dream Star....Good Luck..
@miliya3336
@miliya3336 3 жыл бұрын
2021 අහන්නෙ.. තාම නෑනේ සින්දුවක් මෙයාගෙන් 🙄😞
@tharunawoo3348
@tharunawoo3348 2 жыл бұрын
සන්තාන සුසුම් දැන් අවුරුදු දෙකකට කලින්නෙ ආවේ.දැන් නම් සින්දු ගොඩක් තියනවා
@denumataidak8894
@denumataidak8894 Ай бұрын
දැන් අහන්න ඔහුගේ සිංදු ගොඩක් තියේ හිත නිවාගන්න හොදම බෙහෙතක්
@poornimahansamali7829
@poornimahansamali7829 7 жыл бұрын
අනේ මාරම ලස්සනයි කියන්න වචන නෑ ඒ තරම්ම ලස්සනයි.......💕💕💕💕
@sumithkumara1051
@sumithkumara1051 7 жыл бұрын
Poornima Hansamali hi
@Erandi870
@Erandi870 7 жыл бұрын
සුභ පැතුම් ....හරිම මිහිරට ගයනවා නුඹ
@sanathwilvara
@sanathwilvara 6 жыл бұрын
සුනීරගෙ හොඳම ගායනය​. මේ තරම් මිහිරි හඬක් ඇහුණෙ නෑ කාලෙකින්.
@sudusudu1273
@sudusudu1273 6 жыл бұрын
හැමදාම අහන්න ඕනි එක පාරක් හරි ගොඩක් ලස්සනයි කට හඩ
@priyanthapushpakumara6071
@priyanthapushpakumara6071 3 жыл бұрын
කුමරියක පා සලබ සැලුවා ගහනවානේ ඇඩෙන්න. ඒ සිංදුව මුලින් කීව එක වෙන්න ඔීනෙ. ලස්සනයි කඩහඩ.
@Navod_Kodikara
@Navod_Kodikara 2 ай бұрын
අවුරුදු 7කට පස්සෙත් අහනවා..ආදරෙයි සුනීර සුමංග ❤
@janakegamage3209
@janakegamage3209 3 жыл бұрын
බුදුසරණයි ගොඩක් ලස්සනයි
@reshithbinuditha3653
@reshithbinuditha3653 Жыл бұрын
මේ වගේ මිනිස්සු න් තවමත් මේ රට තුල පහල වෙන්න මේ රට තවමත් පිං වන්තයි... අපිත් පිංවන්තයි... ❤❤❤
@songmusicprabash1856
@songmusicprabash1856 3 жыл бұрын
කියන්න වචන නැහැ ඒ තරමට ලස්සනයි ගායනය 🎶❤️❤️🌻🌻🌻🎶🎶🙏🙏
@chathurasameera3769
@chathurasameera3769 7 жыл бұрын
නියමයි නියමයි පටිටයි මල්ලියෝ උබට සුභ අනාගතයක්
@nazrudeenm1583
@nazrudeenm1583 7 жыл бұрын
Greatest voice ever produced from all reality shows in SL.
@upsbrownedalloverme4825
@upsbrownedalloverme4825 6 жыл бұрын
A good friend sent me this link. Love it! I don't even understand what he's saying. But he's got me in a trance with that voice.
@sriyanif3780
@sriyanif3780 7 жыл бұрын
මම හැමදාම මේ සින්දු ව අහනවා.හරිම අගෙයි
@thedanikarasnagoda4161
@thedanikarasnagoda4161 7 жыл бұрын
ඉස්සරහට ලංකාවෙ පෙරලියක් ඇති කරන කටහඩක්! සුබ පැතුම් අයියේ!
@sumangadias6059
@sumangadias6059 7 жыл бұрын
Thedani Karasnagoda thanksss sahaoradarayaaa
@sashinigune224
@sashinigune224 6 жыл бұрын
Malliyo lassanama lassanai.oya thamai methek dream star lagen hodama kena.
@sanathwilvara
@sanathwilvara 6 жыл бұрын
කාලෙකින් නෑසුන ගීතයක් උනත් ඔබේ හඬින් බබලවන්න ඔබට පුළුවන් උනා. ගීත නිසා ඔබ බැබලෙනවාට වඩා ඔබේ මිහිරි ගායනයෙන් මේ ගීත බැබලෙනවා.
@අසේලදොබවත්තඅසේලදොබවත්ත
@අසේලදොබවත්තඅසේලදොබවත්ත 4 жыл бұрын
නියමයි මල්ලි හොදම රසයි උපරිමයෙන් වින්දා ගීතය ජයවෙිවා ....
@isurudesilva14
@isurudesilva14 7 жыл бұрын
විශිෂ්ට ගායනයක් සහොදරයා.. ! සුබ පැතුම්.. !
@Rusiru0071
@Rusiru0071 7 жыл бұрын
සුනීර සහ ඛණික Dream Star වේදිකාවේ එකට ගයනාව දකින්න ලැබීමත් වාසනාවක් ඔබ වේවා!!!
@a.kashyapathero5248
@a.kashyapathero5248 7 жыл бұрын
පුංචි අමරදේවයන් මගේන් සුබ පැතුම්
@amisamias5494
@amisamias5494 7 жыл бұрын
lassana voice ekak. oyage ahinsaka penumata voice ekath aawama .. sinduwa harima rasai kollo.. singing harima soft & smooth.. oya dawasaka godak honda thanaka indeewi. jaya prarthana karanawa.
@nirodavancuylenburg5681
@nirodavancuylenburg5681 5 жыл бұрын
හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම් රිදුම් දෙයි ආදරේ... නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ // එදා මතකය සිතේ අහුරා කාටවත් නොපෙනී අඳුරේ // ඉකිබිඳිමි රහසේ... නෙතු සලා හමුවෙලා...... සිනහ කඳුලේ දෙනෙත් දොවමින් දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ // ඈත මීදුම් අතර සඟවා // යන්න ප්‍රිය ලඳුනේ හද සුසුම් පවනේ රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ හිරු මැකී යයි නීල අහසේ ...... රැගෙන මා සුභ පැතුම්.....///
@AroundTheSrilanka01
@AroundTheSrilanka01 9 ай бұрын
6 years❤
@deekumasama3985
@deekumasama3985 7 жыл бұрын
Waiting for many songs....Wish you good luck & success!!!!!!!!!
@geethkavishan7706
@geethkavishan7706 7 жыл бұрын
man ahapu lassanama voice ekak. good luck malli. oyawa finale ekedi api hope karanawa.
@chandraskg5927
@chandraskg5927 4 жыл бұрын
හරිම ලස්සනයි ජයවේවා
@chanaka461
@chanaka461 4 жыл бұрын
අතිවිශිෂ්ට ගායනක්.ජයවිෙවා!.
@studentdoctor9161
@studentdoctor9161 3 жыл бұрын
Avurudu gaanakata passe adath ahanva 💕💕
@knowledgewithpj2106
@knowledgewithpj2106 7 жыл бұрын
superb... all the best
@sithijadulene1001
@sithijadulene1001 7 жыл бұрын
Gd Luck ma Broooo..Keep it up..U are the star..😊😊😊👍👍👍👌👌👌..
@priyankarasilva716
@priyankarasilva716 7 жыл бұрын
නියමයි මල්ලී රහ දැනගෙන ගායනා කරන ඔබට ජය
@smspkumara9411
@smspkumara9411 3 жыл бұрын
Super clear voice
@nikelsaperera6795
@nikelsaperera6795 7 жыл бұрын
හරිම දක්ශයි හරිම ලස්සනයි
@sanjulasha2947
@sanjulasha2947 7 жыл бұрын
අම්මෝ මේක පට්ට
@janitholagama4695
@janitholagama4695 7 жыл бұрын
elema kiri voice ekak, please donot end your journey just after dream star, you have very long and remarkable journey.
@kelumsamarasekara779
@kelumsamarasekara779 5 жыл бұрын
Ayeth dreams star awith sindu kiyapanko machan..👊👏👏👏👌
@arunanishanthawithanapathi1051
@arunanishanthawithanapathi1051 7 жыл бұрын
your voice is so amazing.... go ahead and do great works in future. all the best...
@norikodharmarathna1276
@norikodharmarathna1276 7 ай бұрын
2024.... ❤
@roshanirathnayake12
@roshanirathnayake12 7 жыл бұрын
amazing voice malli all the best
@ddf1186
@ddf1186 4 жыл бұрын
සුබ අනාගතයක් පුතේ බුදුසරණයි !
@merimeri8254
@merimeri8254 7 жыл бұрын
lassanai malliyo good luck theruwan sharanai!
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 121 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,5 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН