🇱🇰 How to make pizza in the oven and without oven පීසා ලිපේ සහ අවන් එකේ හදන නිවැරැදි ක්‍රමය

  Рет қаралды 5,219

Kusala's Simple Life

Kusala's Simple Life

3 жыл бұрын

How to make pizza in the oven and without oven පීසා ලිපේ සහ අවන් එකේ හදන නිවැරැදි ක්‍රමය
අවශ්‍ය ද්‍රව්‍ය
ඩෝ එක සඳහා
පාංපිටි 260 g
සීනි තේ හැඳි 2
කිරිපිටි තේ හැඳි 2
යීස්ට් තේ හැඳි 1
ලුණු තේ හැඳි 1/2
තෙල් මේස හැඳි 2
පීස සෝස් එක සඳහා
තක්කාලි සෝස් 100 ml
සුදු ළූණු බිග් 3
පොඩි බී ළූණු ගෙඩි 1
කරපිංචා ටිකක්
කෑලිමිරිස් මේස හැඳි 1
මිරිස් කුඩු මේස හැඳි 1
ලුණු කුඩු ස්වල්පයක්
තෙල් තේ හැඳි 2
පීසා ටොපින් එක සඳහා
හීනියට කපා ගත් කටු නැති කුකුල් මස් 150 g
පොඩි තක්කාලි ගෙඩි 3
බී ළූණු ගෙඩි 2
අමු මිරිස්
මොසරැල්ලා චීස්
හෝ කැමති චීස් වර්ගයක්
🍅 තක්කාලි සෝස් ගෙදර හැදුව ලින්ක් එක
• How to make Tomato Sau...
මොසරැල්ලා චීස් ගෙදර හැදුව ලින්ක් එක
• 🇱🇰How to make Mozzarel...

Пікірлер: 33
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 3 жыл бұрын
බොහොම ස්තූතියි අපි වෙනුවෙන් ඉතාමත්ම වටිනා රසම රස පීසා එකක් හදන විදිය අරගෙන ආවට ❤️❤️❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks malli ගොඩාක්
@dushanonline7034
@dushanonline7034 3 жыл бұрын
Niyami akka adath Video ekanm.
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@bashiallinone2933
@bashiallinone2933 3 жыл бұрын
godakma watinawa mey recipe aka suba dawasak wewa theruwan saranai
@podikebaya8088
@podikebaya8088 3 жыл бұрын
ගොඩක් වටිනාකමක් තියෙනවා එකෙ නම් නියමයිනේ
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@sugathtirimanna4584
@sugathtirimanna4584 3 жыл бұрын
ගොඩක් රස පාටයි
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@manojkothalawala2389
@manojkothalawala2389 3 жыл бұрын
නියමයි හදලා බලන්නම්කෝ❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@ashikavindi9668
@ashikavindi9668 3 жыл бұрын
Yummy ❤️😘
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@onamakemakcooking7187
@onamakemakcooking7187 3 жыл бұрын
සුපිරි අක්කියෝ 👍👍
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@dewmiimasha7522
@dewmiimasha7522 3 жыл бұрын
Yummy 😋
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@gossiplankamp5306
@gossiplankamp5306 3 жыл бұрын
වටිනා රෙසපි එකක් අපි වෙනුවෙන් අරගෙන ඇවිල්ල තියෙනවා දැක්කම ආස හිතෙනවා
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@nadikarathnayaka6640
@nadikarathnayaka6640 3 жыл бұрын
Thanks for sharing this valuable video
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@liyanagepria6521
@liyanagepria6521 3 жыл бұрын
ගොඩක්ම රසවත් අනිවාර්යෙන්ම හදලා බලනවා
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@supunsupun4427
@supunsupun4427 3 жыл бұрын
Supri eka nm.
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@dushandushan6557
@dushandushan6557 3 жыл бұрын
Thanks for shring.
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@wasanthsumanawira3765
@wasanthsumanawira3765 3 жыл бұрын
ස්තූතියි වෙනද වගේම අදත් රසවත් වටිනා රෙසපි එකක් අපි වෙනුවෙන් අරගෙන ආවට
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@jayasingha7102
@jayasingha7102 3 жыл бұрын
.mmmmm👍
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@slkad9645
@slkad9645 3 жыл бұрын
ලයික් 3 ok
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 34 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Pro Chef Tests.. Chef Ranveer's Tawa Pizza! (NO Oven NO Yeast!)
17:16
Chef James Makinson
Рет қаралды 1 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 34 МЛН