සිමෙන්ති කොට්ට තුනකින් ගෙයක්ම බැඳගන්න ආපු අලුත්ම ක්‍රමේ - Lanka Eco Green Bricks

  Рет қаралды 794,179

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 1 100
@sithiwilisamajaya
@sithiwilisamajaya Жыл бұрын
ගෙයක් හදාගන්න සිහින මවන මිනිසුන්ට නිලමේ හා මෙම ගාඩෝල් කර්මාන්තය කරන මහතාට ස්තුතියි ජනතාවගේ අවශ්‍යතාවය තේරුම් ගත් නිලමේ youtube නාලිකාව ට මීට වඩා ජනතා ප්‍රසාදය ලැබේවා
@SunilPremarathna-v1d
@SunilPremarathna-v1d 3 ай бұрын
Niyamai
@SunilPremarathna-v1d
@SunilPremarathna-v1d 3 ай бұрын
Koheda thiyenne
@iroshimasandamali3091
@iroshimasandamali3091 9 ай бұрын
ඇත්තටම ලොකු උදව්වක් මේ මහත්තයා කරන්නේ , මමත් පාදුක්කේ කෙනෙක් අද මේක බලපු නිසායි දැන ගත්තේ මෙහෙම එකක් තියෙනවා කියලා . මමත් ගෙයක් හදන්න ඉන්නේ . මේ ගල් වලින් වලින් මමත් ගේ හදනවා .බොහොම ස්‍තුති නිලමේ යු ටියුබ් නාලිකාවට.
@senusamuditha7963
@senusamuditha7963 2 ай бұрын
ඔයා ගේ හැදුවද
@seth22-p1t
@seth22-p1t 2 ай бұрын
​@@senusamuditha7963😂
@DumindaBuddhika-v7e
@DumindaBuddhika-v7e 14 күн бұрын
Oya ge heduwe kohomada
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 Жыл бұрын
මේ වගේ මිනිස්සු තමයි රටකට අවශ්‍ය , ස්තුතියි නිළමේ
@ranjaniweerakoon4957
@ranjaniweerakoon4957 Жыл бұрын
ජයෙන් ජයම වේවා ඔබ තුමාට මේ සේවාව තව දුරටත් ව්‍යාප්ත කරන්න හැකියාව ලැබේවා
@gala-865
@gala-865 10 ай бұрын
නියම වැඩ්ඩෙක් .හැම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙනවා එතුමා ළඟ.සුපිරි ...
@chandrikaediriweera3156
@chandrikaediriweera3156 Жыл бұрын
රටකට වටිනාකම මිල කරන්න බැරි මනුස්සයෙක්. තෙරැවන් සරණයි. දියුණුවටම පත් වේවා
@naveedofficial2000
@naveedofficial2000 Жыл бұрын
😂😂
@DianaPerera-u6o
@DianaPerera-u6o Жыл бұрын
Obe tumata Jaya weva honda deyak honda nirmanyak
@upalisinha2219
@upalisinha2219 9 ай бұрын
O
@sandunchamika
@sandunchamika Ай бұрын
@@naveedofficial2000 ඇයි බන් මෝඩයෙක් වගේ හිනාවෙන්නෙ😹🥹
@asangaekanayake3326
@asangaekanayake3326 Жыл бұрын
පට්ටම පට්ට වැඩ්ඩෙක්.. උඩට උස්සලා ගන්න ඕන රත්තරං මිනිස්සු ....ජයෙන් ජයම වේවා .....🙏🙏🙏🙏
@dilanlakshan5931
@dilanlakshan5931 9 ай бұрын
අඩ්ඩේ නිලමේ අයියා මන් රට ඉන්නේ ...මාත් ගේ හදන්න අත්තීවාරම දාලා ආවේ . ඔයා මට ලොකු අදහසක් ලොකු පාරක් පෙන්නුවා අයියේ බොහොම ස්තුතියි ඔයාට .. 😘😘😘ඒ වගේම මේ මහත්තයට මේ සදාරණ ව්‍යාපාරය තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
@sugathchaminda2815
@sugathchaminda2815 Ай бұрын
මාට කියන්න මං සාධාරණ ගානකට කරලා දෙන්නනම් කිසිම නාස්තියක් නැතුව
@gajalanka95
@gajalanka95 Жыл бұрын
කොහොම වුණත් මේ මහත්තයාගේ උත්සාහය අපි අගය කළ යුතුයි දිගටම කරගෙන යන්න ඔබට සුභ පැතුම්
@geethamala7835
@geethamala7835 Жыл бұрын
Ñilame hemadamath Aluth deyak aran enne Apita.❤❤❤👍👍👍
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf Жыл бұрын
ඔහුගේ සේවය labagannna kramayak kiyanna ලිපිනය durakatanaya ලබා denna !
@sanjudunukara2096
@sanjudunukara2096 11 ай бұрын
Harima watinawa...jayawewa ..!!!
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf 11 ай бұрын
දුරකථන ankaya ho email email eka දාන්න ! Please
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 Жыл бұрын
මේක හොද අදහසක්. ලංකාවේ මේ ආර්ථික අහේනි කාලයේ ව්‍යපරිකයන්ට හොද ව්‍යාපාරික අවස්ථාවක් මේ හරහා උදා කරලා දෙනව වගේම ජනතාවටත් තමන්ගේ නිවස සිහිනය සහ අනෙකුත් ඉදිකිරීම් අවශ්‍යතා පහසුවෙන් සහ සාමාන්‍ය ක්‍රමයෙන් වැයවන මුදලින් කොටසක වියදමින් ඒ කර්තව්‍ය ඉෂ්ඨ කරගන්න පුළුවන්. මේ ක්‍රමය සැලකිය යුතු තරමකට ද. ඉන්දියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ දැනටම ව්‍යාප්ත වෙලා තියනවා. මේකෙන් සවි ශක්තිය ඇති අඩු වියදම් කල් පවතින ඉදිකිරීමක් කර ගන්න පුළුවන් වීම සහ ඝර්ම කලාපීය රටවල කාලගුණයට ඉතාමත්ම හොදින් ගැළපීම ඊට හේතු විදියට දක්වන්න පුළුවන්. ඒ වගේම මේ ආකාරයෙන් පස් යොදාගෙන ඉදිකිරිම කරන එක ඝර්ම කලාපයේ රටවලට අලුත් නුහුරු දෙයකුත් නොවෙයි.
@SenanayakaSenanayaka-s8q
@SenanayakaSenanayaka-s8q Жыл бұрын
එක නම් හොදයි.දුප්පත් අපි වගේ අයට ගොඩක් වටිනවා.
@හිරියාලෙමුදියන්සේ
@හිරියාලෙමුදියන්සේ Жыл бұрын
රටට වටිනාකමක් එකතු කරන වටිනාකමක් ඇති පුද්ගලයෙක්, තෙරුවන් සරණයි.
@KumaRajapakshage
@KumaRajapakshage 10 ай бұрын
Ou sathutui mehema dhekimath 🌹
@krishnanmuthushamy4471
@krishnanmuthushamy4471 9 ай бұрын
Oya galak keeyak venavadha?
@deepthamaduwantha4208
@deepthamaduwantha4208 8 ай бұрын
Eka Hari kiyana tharam sural na pattapal Boro samannys ganna wage dabal yano.
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 2 ай бұрын
Maka,,ahhata,,Hoda,,wada,,satahanak,,gayak,,hadaganna,,duppah,,menesun,,wanuwan,,mahaha,,ragaya,,magen,,sobandakaragan,,gawal,,sadadannapulwan,,Aya,,mahagu,,dayak
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 2 ай бұрын
Basla,,menesun,,suragana,,kanawa,,obahuma,,,,awhhahawayamaha,,ganak,,poronduwala,,adala,,amudrauy,,Dala,,hadana,,kramawadayak adda
@malkisampath6136
@malkisampath6136 10 күн бұрын
ඉතාමත් හොද වැඩක් සහ නිර්මාණශීලී . ඔබට බොහෝ දුර ගමනක් යා හැකියි ජයවේවා
@chathudarmawardhane3125
@chathudarmawardhane3125 Жыл бұрын
ඇත්තටම රටට අවශ්‍ය මනුෂ්‍යයෙක්..............ස්තුතියි නීලමේ අයියා
@nelumwithanage658
@nelumwithanage658 9 ай бұрын
ස්තුතියි නිළමේ. මම ත් ගෙයක් හදන්න සූදානම් වෙන කෙනෙක් .ඒ නිසා මට බොහෝම වැදගත් මේ විස්තරය. මේ මහත්මයා ගේ බ්ස්නස් එකත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@nilanthi22nila93
@nilanthi22nila93 Жыл бұрын
අනිවාර්යයෙන් ලොකු සේවයක්... නිළමෙටත් බොහොම ස්තූතියි මේ වගේ වටින දේවල් ලෝකෙටම පෙන්නනවාට 😍😍😍
@joejohn7211
@joejohn7211 2 ай бұрын
ඇත්තටම ඔබට ශුභ පැතුම් ඔබගේ මෙම අලුත් සොයාගැනීමට අගය කරනවා,ඔබ සමග සමිබන්ධ වීමට දුරකථන අංකයක් අවශ්‍යයි
@sankanisenathma1159
@sankanisenathma1159 Жыл бұрын
එදා ඉඳලම මම ආසාවෙන් බලන යූ ටියුබ් චැනල් එකක්.ඇත්තටම හරිම වටින වැඩසටහනක්.ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා නිලමේ.👍🙏🏻🪷🪷
@sosokoko7466
@sosokoko7466 5 ай бұрын
ඇත්තටම ගෙයක් හදන සිහිනය මට තියනවා මම ඉදිරියට බලාපොරොත්තු වෙනවා
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@dilshandanu2838
@dilshandanu2838 Жыл бұрын
ව්‍යාපාර දියුණු වේවා.❤️ මෙ ගල් වලින්ම ගෙයක් හැදුවම ලාබයි.ගක්තිමත්නෙ. එ නිසා වතුර වලටත් ඔරොත්තු දෙනවා.😍 මරු වැඩෙ නම්❤️😍
@HMNC2007
@HMNC2007 Жыл бұрын
ඇත්තටම තෙරුන් සරණයි ඔබතුමාට 🥰,මෙරට අතීතයෙත් මෙවැනි තාක්ෂණය තියෙන්න ඇති අනුරාධපුර, පොළොන්නරුව යුග ආශ්‍රිතව, ඔබ තුමා එම යුගවලත් වාසය කරන්න ඇති.. අද අපිට එම තාක්ෂණය නැවත කියා දෙනවා වෙන්නත් පුළුවන්.ඇත්තටම ඔබ තුමා ගොඩක් වටින සම්පතක්,ඔබ තුමා රටට ආඩම්බරයක් 🥰
@sriwi8289
@sriwi8289 8 ай бұрын
Niyama helayek.
@nalinapromax99
@nalinapromax99 8 күн бұрын
​@@sriwi8289helayo concrete pawichchi krda 😂
@disreenfasloon6341
@disreenfasloon6341 Жыл бұрын
ලංකාව දියුණු කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
මෙන්න මේ වගේ මිනිස්සුන්ව තමයි ඉදිරියට ගෙනියන්න ඕන ලෝකෙටම වටින මනුස්සයෙක් ☝️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍🤝🤝🤝👏👏👏
@chandrasenawickramaarachch6371
@chandrasenawickramaarachch6371 2 ай бұрын
අනිවාර්යයෙන්ම,,,,, ජයවේවා, සහෝදරයා, සුපිරියි බුදු සරණයි, ඔයාලට, යහපතක් ම වේවා,
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
කාලෙට ගැලපෙන වැඩක්. Excellent work .
@danaraja9062
@danaraja9062 Жыл бұрын
ඔක්කොම ඉතුරු කර ගන්න පුළුවන් නමුත් බාස්ලා තමයි අපිව හුරගෙන කන්නෙ, බාස්ලා නැතුව නිවසක් හදා ගන්න ක්‍රමයක් තියනවා නම් හොදයි,දවසක වැඩෙ බාස් දවස් තුනක් වත් කරනවා,
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Жыл бұрын
එහෙම එකක් නෑ බන්. මේසන් වැඩ කියන්නේ අමාරු වැඩ. ඒ නිසා හදිසියට කරන්න බැහ
@danaraja9062
@danaraja9062 Жыл бұрын
@@raveendrarupasinghe7520 ඇයි උබත් බාස් කෙනෙක් වෙන්න ඇති, කොන්ත්‍රාත් ගත්තාම බාස් දවස් 4,5ක වැඩ එක දවසෙන් කරනවා
@Ashant3369
@Ashant3369 Жыл бұрын
Sirama kthwa bn. Okkma kptyo basla n
@S.Perera-l3w
@S.Perera-l3w Жыл бұрын
Athama niyama kathawa oya kiwey. Thanikarala horu basla kiyaney. Liwyeda karana, meysan weda karana, basla kalayth kala, apiwath, sallith kala, weydeth anala, awasanedi apiwa atharaman karala maaruwena kattiyak. ​@@danaraja9062Honda keynek hoya gana amarui. 🤔🙄😱😱🏚️🌋🗿🎭
@nadeevlogs5206
@nadeevlogs5206 Жыл бұрын
Basla 2..(Rs7000)..golayo 2..(Rs6000)..tea wala 1000....dawas 10 wala kala 140000..
@rezingheenbandarm3890
@rezingheenbandarm3890 Жыл бұрын
කාලයක් යනකොට ඔය තාක්ෂණය හැමෝම අතට යනවා එතකොට වැඩි ලාබය සදහා ප්‍රමිතිය බාල කරනව ප්‍රශ්නය වෙන්නෙ එතකොට මෙතුමට මෙම නිෂ්පාදනය සාර්ථක වේවා අපටත් මෙම නිෂ්පාදනය ඉදිරියේදී උවමනා වේවා ඔබට ජය නිලමෙටත් ජය
@Dinu-kasun1470
@Dinu-kasun1470 Жыл бұрын
අැත්තටම නිලමේ අයියේ ඔයා මිනිස්සුන්ට ගොඩක් වටින දේවල් හැමදාම අරගෙන එන්නෙ.. තෑන්ක්ස් 😊
@sandalalwijendra9120
@sandalalwijendra9120 9 ай бұрын
හොදම දෙයක් ,සුබ පතමි
@nisalanisala452
@nisalanisala452 6 ай бұрын
අද වගේ දවසක මෙවන් සොයාගැනීම් අත්‍යාවශ්‍යයි...ඔබ දෙපලට බොහෝමත්ම ස්තූතියි..
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@dshdhammi7724
@dshdhammi7724 Жыл бұрын
අනේ හරිම අපූරුයි ස්තුතියි සැමට මට හිතගියා අසරණ අයට ගෙවල් හැදිමේ වැඩ පිලිවෙලක් කරන්න ඉන්නවා කියාපු ක්‍රමය දුරකතන අංකයක් තියෙනවද
@pryanthapopy6002
@pryanthapopy6002 Жыл бұрын
නිලමේ. සුපිරි. මම. ගෙයක් හදන්න. ඉන්නේ. වියදම්. අඩුවෙයි. වගේ. මම සෞදියේ සිට සුබ පැතුම් නිලමේ. ගෙනාවොත්. වටිනා. දෙයක්. තමා
@mgks.lankapriya5981
@mgks.lankapriya5981 7 ай бұрын
ඇත්තටම අගය කුලුයුතුයි..මෙම කර්මාන්තය ඉදිරියට කරගෙන යාමට මොහුට ශක්ති ධෙර්යය ලැබේවා ❤😂🎉
@Nilame
@Nilame 7 ай бұрын
ජයවේවා....
@hattearchchigeruwan6730
@hattearchchigeruwan6730 Жыл бұрын
නොපෙනෙන වියදම් ගොඩක් තියනවා, පිට රට යවන්න බලන්න, ලංකාවේ අයට මුදල් අඩු කරන්න, ඒක පාරින්නම දිනුවේ මුලට යන්න එපා. දුප්පත් අය නැගිටින්න ගමන් ඔයාට jaya අත්වේ ❤️
@CkBandara
@CkBandara 2 ай бұрын
නොපෙනෙන වියදම් සම්බන්ධව පැහැදිලි කරන්න පුළුවන්ද
@sandunchamika
@sandunchamika Ай бұрын
මං මෙහෙම හදපු ගෙදරක a/c එකක් හයි කරන්ඩ ගියා.ගෙදරනම් පට්ටම ලස්සනයි.🥰.මේ වැඩ කරගන්ඩ බාස්ලා අඩුයිලු
@surangasampath485
@surangasampath485 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට ගොඩක් වටිනවා තෙරුවන් සරනයි
@jayapalakurera8581
@jayapalakurera8581 Жыл бұрын
නිර්මාණ ශිල්පියෙක්. දීර්ඝායු පතමි. තෙරුවන් සරණයි!!!
@PrasannaAnurasiri
@PrasannaAnurasiri 6 ай бұрын
හොදම වැඩක් වටිනා කියන මනුස්සයෙක්. මේවා මුලු රටේම වැඩට ගන්න පුලුවන් දෙයක්. ස්තුතියි නිලෙමෙ සහෝදරයා ඔයාට ❤
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 Жыл бұрын
පලවෙනිදේ..ස්භාවික බව..... විශ්වාසයෙන් ජිවත් වෙන්න පුලුවන්...සුභ පැතුම්
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
පක තමයි, ඕකට වතුර යනව ටික කාලයක් ගියාම බිම තමයි ගෙදර 🤣
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 Жыл бұрын
@@prtygrl5077 ඒකත් බිම වැටෙනවද..ඔය මුලින් අකුරු දෙකෙන් ලියලා තියෙන්නේ.....ඕකට උත්තර දෙන්න ඕනී...මේ නිශ්පාදය කරන මහත්තයා
@arx44ff19
@arx44ff19 4 ай бұрын
මේ වගේ මිනිස්සු තමයි රටකට අවශ්‍ය , ස්තුතියි නිළමේ
@ah7800
@ah7800 Жыл бұрын
Looks like a really good product. Nilame always introduces these new products. Doing a great service.
@lankacool9116
@lankacool9116 10 ай бұрын
ඔබ කරන මෙි සේවාව බොහොම වටිනවා නිරොගිසුව පතමි දෙවි පිහටයි ..❤❤❤❤❤
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 Жыл бұрын
මේක හොඳ වැඩක්. අපේ දේවල් අපි ඉස්සරහට ගෙනියන්න ඕනෙ. හැබැයි මේ අයත් මිනිස්සු ගැන හිතලා අඩු වියදමකට දෙනවානම් තමයි හොඳ. එතකොට සිමෙන්ති වල ඒකාධිකාරය බිදෙනවා. හොඳ වැඩක්.
@avssadesh8467
@avssadesh8467 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@SurangaPrasad-o7g
@SurangaPrasad-o7g 5 ай бұрын
Maru🥰🥰
@SomaJayaseeli-ji3jl
@SomaJayaseeli-ji3jl Ай бұрын
ගලක් කීයද?
@chandraniroslin6476
@chandraniroslin6476 Жыл бұрын
වටිනා සමිපත් . රටෙහි දියුණුව ට. ජයෙන් ජයම වෙිවා .නිළමෙිටත් ස්තුති යි.
@nayananandani8281
@nayananandani8281 Жыл бұрын
මෙය අපේ දෙයක් අගය කලයුතුයි සතුටුයි.... බුදුසරණයි .....
@ChandraThrimawithana-r7w
@ChandraThrimawithana-r7w 2 ай бұрын
ඔබලා දෙදෙනාටම ස්තූතියි වියාපාරික මහතාට ජයවේවා
@k.r.priyadarshanie
@k.r.priyadarshanie Жыл бұрын
ඔබේ උත්සාහ ඉතාමත් සාර්ථකයි.දිනෙන් දිණ දියුණුවටම පත්වේව⁣ා,,,❤️❤️❤️❤️
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
කාලේ තාලෙට වටිනා video එකක් .. ගලේ මිල ඇහුවමයි රත් වුනේ... ඒත් සම්පූර්න ගනන් සංසන්දනය කලහම තමයි තේරෙන්නේ...
@lahirumadusanka6542
@lahirumadusanka6542 Жыл бұрын
බිලොක් ගලකුත් ඒ ගානටම යනවා
@Sp_hits
@Sp_hits Жыл бұрын
මොකක්ද අර ගල් පුච්චල නෑ ලිව්වේ?
@janithmathara4252
@janithmathara4252 Жыл бұрын
Soil block eki. Block gali mila samana athi eth api soil block ekan 30%k cost eka adui...
@gayanchamara9823
@gayanchamara9823 11 ай бұрын
සංජීව අයියා නියමයි, තෙරුවන් සරණයි ජයවේවා...
@NaliniSamarawikrama
@NaliniSamarawikrama Ай бұрын
මේ ක්‍රමය ටිකක් ලස්සන මදි.අපේ දන්න අයෙක් මේ ගල්වලින් හදල තියෙනවා.කාලයකුත් ගතවෙනවා,අනික ඔය ක්‍රමය දන්න බාස්ල හිගයි..බාස් හදිසියේ නාවොත් ආයෙම ඔය බාස්ල හෙවීම බොරු
@nishantharodrigo6381
@nishantharodrigo6381 Жыл бұрын
ගොඩක් නිදහස් ලස්සන වැඩක්.සුපිරි.නිලමෙ නම් සුපිරියක්ම තමයි
@dsds9978
@dsds9978 Жыл бұрын
වටිනාකමක් තියෙන විඩියෝ එකක් එල එල ඉදිරියටත් ජයම වේවා ❤❤💪💪💪
@swarnaswarna9820
@swarnaswarna9820 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
@anomagamage8630
@anomagamage8630 Жыл бұрын
ඔබ තුමාට ජය ශ්‍රී....
@ChaanaKariyawasam
@ChaanaKariyawasam 10 ай бұрын
ඔබ තුමාලට ජය වේවා
@NuwanAnjana-gh8nf
@NuwanAnjana-gh8nf Жыл бұрын
නියම වැඩක්. ගෙදර වයරින් එක ගැනත් හිතලා.. ජය වේවා ❤
@suniljayakody7425
@suniljayakody7425 8 ай бұрын
ඕස්ට්‍රේලියාවේදී perth. මේවගේ ගඩොල් කර්මාන්ත ශාලාව ක් බලන්න අපිව එක්ක ගියා. පැයට ගඩොල් 10 000යි. ඒකෙ softwear repair කරන්නෙ Melbourne වල පදිංචිව සිටින engineer ශාන්ත මුහන්දිරම්ගේ ලන්කාවෙ Airport එකේ වැඩකරපු වේයන්ගොඩ පත්තලගෙදර කෙනෙක්. ආඩම්බරයි.
@Nilame
@Nilame 8 ай бұрын
ජයවේවා
@prasannathilak9508
@prasannathilak9508 11 ай бұрын
හොඳ වැඩක්,රොන් මඩ නෙවෙයි,අපි ඒකට කියන්නේ ග්‍රවුට් කියලා නේද? ජයෙන් ජයම වේවා ප්‍රසන්න මහතා ඔබට
@dombagahawatthapremarathna5580
@dombagahawatthapremarathna5580 Жыл бұрын
දිනෙන් දින දියුණු වේවා මල්ලි බුදු සරණයි.
@lalanigeekiyanage7432
@lalanigeekiyanage7432 4 ай бұрын
වටිනා දැනුවත් කිරීමක්..❤🙏🌹👌🏾
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති
@sajeewanhatangala6498
@sajeewanhatangala6498 Жыл бұрын
ඉතාම වටිනා වැඩක්.තෙරුවන් සරණයි!
@shrimathiirangani
@shrimathiirangani Жыл бұрын
Nilame
@dombagahawatthapremarathna5580
@dombagahawatthapremarathna5580 10 ай бұрын
ඔබට ජයවේවා සියලුම කටයුතු සාර්ථක වේවා.
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ඇත්තටම අද කාලේට වටිනා video එකක් .. ඇත්තටම ස්තූති අයියේ
@Nilame
@Nilame Жыл бұрын
ජයවේවා
@Dilru6666
@Dilru6666 Жыл бұрын
අද කාලෙට ඉතාමත් වටිනා වීඩියෝ එකක් ❤
@food-SO-about-FOOD
@food-SO-about-FOOD Жыл бұрын
වටිනා වැඩක්... වැදගත් වැඩසටහන්
@sayuranga253
@sayuranga253 Жыл бұрын
මේක හොඳ වැඩක්. අපේ දේවල් අපි ඉස්සරහට ගෙනියන්න ඕනෙ. හැබැයි මේ අයත් මිනිස්සු ගැන හිතලා අඩු වියදමකට දෙනවානම් තමයි හොඳ. එතකොට සිමෙන්ති වල ඒකාධිකාරය බිදෙනවා. හොඳ වැඩක්.🥰🥰🥰🥰
@pathfinder9326
@pathfinder9326 11 ай бұрын
අලුත් දේවල් අත්_හදා බලන්න ඕන. මේ වගේ මහත්වරු වැඩි වැඩියෙන් ලංකාවට ඕන.
@kulebro4176
@kulebro4176 Жыл бұрын
නිලමේ කියන්නේ වැඩ්ඩෙක් ...ජය වේවා සහෝදරයා .....😊
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
ඇත්ත ටම හරිම සන්තෝසයි මෙි මහත් මයා ගෙ සුපිරි වැඩෙි ගැන ඇත්ත ටම මෙිමහත්මයා අපේරටට ආඩම්බරයක් සමිපතක් උත්සාහ වන් ත යා ජය ගනිි ඇත්ත ටම මෙිවගෙ මිනිස්සු තමයි අපේ රටට වටින්නෙ නිලමෙ හැමදාම අරං එන්නේ හරිම ලස්සන වටිනා හොඳ දේවල් අදවිිඩියො එක ලස්සනයි සුපිරි බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආරක්ෂාව ආසිර්වාදය නිරතුරුව ඔබ දෙදෙනා ට ලැබේවා 🙏🌹🏵️🏵️🏵️🙏🙏💙
@rivindusilva4354
@rivindusilva4354 Жыл бұрын
Block ගල්ක ප්‍රමිතිය සහ වියදමට සාපේක්ෂව මේ ගල ඉතා සාධාරණයි... සාර්ථකව ව්‍යාපාර කටයුතු කරන්න සුභ පැතුම්...
@ChampikaJayasuriya-f7m
@ChampikaJayasuriya-f7m Жыл бұрын
Galaka price keeyada
@jinasirikariyawasam5476
@jinasirikariyawasam5476 11 ай бұрын
Video එක නැවත අහන්න. ගාන කියනවනෙ.​@@ChampikaJayasuriya-f7m
@HUB0
@HUB0 11 ай бұрын
​@@ChampikaJayasuriya-f7m80
@ushansasmitha8068
@ushansasmitha8068 5 ай бұрын
❤දිගටම මේ වගේ වැඩ කරන් යන්න පුළුවන් වෙන්න ඔනෙ ගොඩක් වටිනව❤❤
@Nilame
@Nilame 5 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
නිළමේ නියමයි ලැබූනු විගස බලනවා ජයවේවා 🌹🌹
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්...
@rohansunimal3306
@rohansunimal3306 9 ай бұрын
Teruwan saranai watina video akak bas mahatthayala dawasakin karanna puluwan de wadi kalayak aran wadiyen waraga adi akathu karana ayath godak ennawa hoda minissuth ennawa
@arunagunarathna6026
@arunagunarathna6026 Жыл бұрын
මේ ක්‍රමය ටිකක් ප්‍රමාද වුනත් අපූරුයි. මම ගේ හැදුවේ 2009 වසරේ.
@swarnapaliperera9080
@swarnapaliperera9080 Жыл бұрын
visthara tikak ganna nombaraya denna puluwanda
@sminduni8546
@sminduni8546 Жыл бұрын
Oba thuma koheda...me kramayata hadana bass kenak contact kara ganna puluwanda ????
@SujiSujidanu
@SujiSujidanu Жыл бұрын
Mehama veda karna kenek ge number ekak thenna puluvantha???
@adeeshathineth8612
@adeeshathineth8612 Жыл бұрын
​@@swarnapaliperera9080hoda wedasatahanak
@duleekasubashini6216
@duleekasubashini6216 11 ай бұрын
Vistharatak dangann puluwanda obathu koheda
@saviya4038
@saviya4038 Жыл бұрын
Maarama lassana finishing ekak tiyenne.niyamai.good luck
@Jeewani-p1j
@Jeewani-p1j 9 ай бұрын
මේ ගලෙන් ගෙවල් හදන්න පටන් අරන් දැනට අවුරුදු 14කට කලින් අපේ ගේ හැදුවෙත් ඔය ගලෙන්....ගේ ඇතුල මාර cool..හැබෑයි ඒ දවස් වල බාස් කෙනෙක් හොයාගන්න බැරිඋනා...උගන්නලා තමා ගේ හදා ගත්තෙ... " orang "company එකෙන් නියම quality එකට ගල හැදුවා...දැන් කරනවද කියලා දන්නෙ නෑ... මුලින්ම දැක්කේ 2010 construction exhibition එකේදි ...❤❤❤❤....
@GamecaptureHub
@GamecaptureHub 8 ай бұрын
Oyage gedara me vidiyata gadol pennada heduwe? Ehma lassanai da? Kapararu krnna berida me galen heduwama?
@Jeewani-p1j
@Jeewani-p1j 8 ай бұрын
@@GamecaptureHub ow...gadol penna thama ..kaparu karanna one na ..e hema kaloth anith galen kala wage viyadama thawath wadi... Kapararu karanna puluwan ..meka mati galak ..e unata pass watenne na..apita onenn paint karanna puluwan ..
@shreefootware6793
@shreefootware6793 8 ай бұрын
Photos daanna puluwanda
@kelumbro3132
@kelumbro3132 8 ай бұрын
Oyalage gedara danata kisima prshnayak nadha strength aken
@Jeewani-p1j
@Jeewani-p1j 8 ай бұрын
@@kelumbro3132 na kisima aulak na .. plug point cutter ekakin thama kapaganna wenne..hariyatama ganata kada ganna one ..mokada waradunoth hada ganna ba ..kapararuwen wahanawa wage ..danna kenek lawwa kara ganna ethakota aulak na ..
@V.PDeSilva
@V.PDeSilva 16 күн бұрын
ඉතා වටිනා වැඩක්.
@ishanlahiru3049
@ishanlahiru3049 Жыл бұрын
හැමදාම එකම රෙද්දකට හිර වෙලා ඉන්න හොද නෑ.මේක මරු වැඩක් වගේ
@alexarunafernando5613
@alexarunafernando5613 Ай бұрын
ඇත්ත ඇති සැටියෙන් රටට ඒලිකරන ඒකම චනල්ඒක ඔබේයි
@iroshanmadusanka3548
@iroshanmadusanka3548 Жыл бұрын
ඇත්තටම ගොඩක් පසසුයි මේ වැඩේ
@ChamaliPriyangika-c6d
@ChamaliPriyangika-c6d 2 ай бұрын
Ape gedarath heduwe oya galenmai.eatthatama godak hodai.apimai gadole gedara heduwe.eaka loku kathaawak.eakata apita atha dipu aya godak hitiya.machine ekea idalama.mamai mage mahattheyai thamai sampoorna ge bedala iwara kara eatthatama niyamai
@nilanthi22nila93
@nilanthi22nila93 Жыл бұрын
ඉස්සරකාලේ ගඩොල් වලින් හදපු ගෙයක් වගේ 😍😍😍😍
@thanushadilkirajakaruna349
@thanushadilkirajakaruna349 Жыл бұрын
Thank you for showing this. im on high budget for making my dream home. I contacted him very helpful. Thank you
@B.v-DiLa
@B.v-DiLa Жыл бұрын
නියමයි නිලමෙ ☸️
@Nilame
@Nilame Жыл бұрын
ජයවේවා
@khemahettiarachchi636
@khemahettiarachchi636 8 ай бұрын
ඔබ තුමාට ස්තුතියි 🙏
@Nilame
@Nilame 8 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@maanisamarasingha8971
@maanisamarasingha8971 11 ай бұрын
Godaaaak pin. danuvath kala nilame thumatath adipathi thumatath theruvan saranai.. ❤❤❤❤❤
@film4305
@film4305 Жыл бұрын
මාත් ගේ හදා ගන්න ඕකෙන් බලන්නෝනි❤ නිලමෙ අයියෙ පින් මේවා ගේනවට
@JayanthamanikeIdekatiyahewage
@JayanthamanikeIdekatiyahewage Жыл бұрын
Galaka mila කීයක් wayida
@srikanthidias2306
@srikanthidias2306 11 ай бұрын
​@@JayanthamanikeIdekatiyahewageඅපෙ ගෙ හදන්නෙ මෙ ගලෙන් අපි ගත්තෙත් මෙගොල්ලන්ගෙ තව වැඩ ටිකයි තියෙන්නෙ ඉවර වෙන්න ගලක මිල රුපියල් 80 ගල් සයිස් තුනක් තියෙනවා එතකොට මිල වෙනස් වෙනවා තුන් වර්ගයෙන්ම් බදිනවා
@سوماسرلنكا
@سوماسرلنكا 6 күн бұрын
Oba niyama weddeak me ratata hoda danuwath kirimak istito nilame viyaparaya sartaka wrwa
@dilamani
@dilamani Жыл бұрын
Very useful for everyone. Thanks nilane
@maheshmahesh3728
@maheshmahesh3728 Жыл бұрын
නියමයිනේ ❤❤❤ බුදු සරනයි
@tharakamalli4366
@tharakamalli4366 Жыл бұрын
ජය වේවා❤️
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්...
@SirimewanD
@SirimewanD 8 ай бұрын
👌👌👌...... 👍...... ! ඉතාමත්ම වටින දේශීය නිෂ්පාදනයක්හදුන්වාදීම ගැන නිලමෙි බොහෝම ස්තුතියි.... ! තීන්ත වර්ග සදහා භාවිතාකරන අානයනික රසායනික දව්‍ය හා සිමෙන්ති අාදිය හැකි තරමි අඩුවෙන් භාවිතාකොට නිර්මාණය කරන පරිසර හිතකාමී නිවාස හා වෙනත් ගොඩනැගිලි තැනීම සදහා මහජනයා දැනුවත් කිරීම රාජ්‍ය අංශයේ වගකීමක්... ! විශේෂයෙන්ම රජයේ පාසල් හා කාර්යාල ගොඩනැගිලි , රෝහල් පරිශ්‍ර සදහා මෙම ගඩොල් යොදා ගැනීමෙන් මෙම කර්මාන්තයට රාජ්‍ය අනුග්‍රහය දැක්වීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතුව තිබෙි... !
@akiladihan
@akiladihan Жыл бұрын
මෙහෙමයි ගොඩ දෙනෙක් අරුම පුදුම වෙලා කමෙන්ට්දාපු හැටි දැක්කම නම් ටිකක් හිනා යනවා. මොකද මේක නර්ඩ් එකෙන් සංවර්ධනය කරපු තාක්ෂණයක්. දැනට අවුරුදු පහළොවකට විස්සකටත් එහා මම හිතන විදිහට. ලංකාවේ පළාත් ගණනාවක මෙම සම්පීඩක පස් ගඩොල් නිෂ්පාදන කර්මාන්තශාලා තියෙනවා මම දැනුවත්වම. ඒ වගේම තවත් යූටියුබ් නාලිකාවල මේ ගැන විස්තර ගිහින් තියෙනවා. නිලමේ පළවෙනි වතාවට හඳුන්වල දෙන එකකුත් නෙමෙයි. මොනව උනත් නිලමගේ යූටියුබ් නාලිකාව ගොඩ දෙනෙක් බලන නිසා අර වගේ දැනුවත් භාවය අතින් දශක ගණනාවක් පිටුපසින් ඉන්න මිනිස්සුත් දැනුවත් වෙන එකම හොඳ දෙයක්. නැවත නැවතත් ප්‍රමෝට් කරන්නත් ඕන දෙයක්. ඒ ගැන නිලමේට ස්තුතිවන්ත විය යුතුයි
@sanjayasudesh9450
@sanjayasudesh9450 Жыл бұрын
ඔබ හරි .මේක මුලින්ම කරේ ඔරේන්ජ් ආයතනය ..දැන් එයාලා කරන්නේ නෑ
@sujeewasanath1296
@sujeewasanath1296 Жыл бұрын
මමත් මේ ගල්වලින් ගෙවල් 4ක්‌ බැදලා තියනවා. හැබැයි සිමෙන්ති කොට්ටෙකින් ගල් 800ක්‌ බදින්න බෑ. උපරිම 650ක්‌ බදින්න පුළුවන්. මම මුලින්ම ගෙයක් බැන්දේ 2007 අව්රුද්දෙ ඔරේන්ජ් එකේ ගල් වලින්. මුලුවියදමෙන් 35%ඉතුරු වෙනවා.
@MR-ne5bt
@MR-ne5bt 8 ай бұрын
@@sujeewasanath1296simenthi madai chuttak daala badinawa qwe?? Me gewal wala haiya hodaida???
@DarmasenaKahandolage
@DarmasenaKahandolage 8 ай бұрын
හරිම වටිනවා මහත්මයා ඉදිරිපත් කිරීම සහ නිෂ්පාදනය පොඩි ගැටලුවක් තියෙනවා එලිමහනෙ ගබඩා කලොත් වැස්සට තෙමීම නිසා හානි වෙනවද
@isiwaraya
@isiwaraya Жыл бұрын
බොහොමත්ම අගෙයි ❤
@chandrikadesilva1332
@chandrikadesilva1332 Жыл бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි
@drobshidrubshi4436
@drobshidrubshi4436 Жыл бұрын
පුදුම මොල කාරයෝ අපේ රටේ ඉන්නෙ.බුදු සරනයි 🙏🙏❤❤ඔයාට
@MohammedAmeen-j5t
@MohammedAmeen-j5t 5 ай бұрын
ඔය වගේ මිනිස්සු රටටත් වටිනවා ❤❤❤❤❤❤
@Nilame
@Nilame 5 ай бұрын
අනිවාරෙන්...
@nuwankulathunga8674
@nuwankulathunga8674 Жыл бұрын
බාස්ලා කියන්නෙ ලෝක කපටියො උන් හැමදේම වවාගෙන කන්න බලාගෙන ඉන්නෙ එක දවසෙ වැඩක් දවස් තුනක් විතර ගන්නවා වැඩට එන්නෙ 9ට විතර 10 ට 11 ට තේ බොන්න ඕන 12 ට 1ට කන්න ඕන 2ට 3ට තේ බොන්න ඕන උන්ට එතකොට 4 වෙද්දි යන්නත් ඕන පකයලට
@dinusharoshini6085
@dinusharoshini6085 Жыл бұрын
Ekane unta hariyanne natte. Davasak veda nethi unoth unta kannath salli naha
@harinishakila5893
@harinishakila5893 Жыл бұрын
ඔක්කොම බාස්ල ඒ ගානට දාල කතාකරන්න එපා.. ඔයාට කුණුකමට අඩුවට බාස්ල හොයල වැරදිලා ඇති.. හොද අයත් ඉන්නවා.. අනිත් කෙනා දවසක් වැඩ නැති උනාම කන්නවත් නැති අය ඇති හැමෝම නෙවෙයි.. ඔයත් රස්සාවට nopay දවස් 3,4ක්‌ දාගෙන පඩිය ගන්නකො තේරෙයි
@piharahalamunugama
@piharahalamunugama Жыл бұрын
බාස්ලට පැන්ෂන් නෑ වැස්ස ට වැඩ නෑ හැමදාමත් වැඩ හම්බෙන්නේ නෑ ඇගේ හයිය තියන කන් විතරක් කරන්න පුළුවන් බරවැඩ සහිත වගේම අව්වත් කන්න වෙන රැකියාවක් ...
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi 4 ай бұрын
@@piharahalamunugamaඔයිට වඩා දුක් විදිනවා පිටරට මිනිස්සු රජයෙන් පැයක වැටුප තිරනය නොකිරිමේ ප්‍රතිපල තමා. උදේ 8:00-10:00, 10:10-12:10, 13:00-15:00, 15:10-17:10 ඔය ශිෆ්ට් එකට වැඩ කරනවද?
@priyanthaabesekara5008
@priyanthaabesekara5008 12 күн бұрын
ඔය පැත්තෙ එහෙම බාස්ල විතරද ඉන්නේ. අපිනම් උදේ 0800 ට වැඩ පටන් ගන්නව. 10.30 තේ බොනව. 1045 ඉදන් 0100 වෙනකම් වැඩ. නැවත 0130 ත් 0200 ත් අතර වැඩ පටන් ගන්නව.0330 ට තේ බොනව. 0345 ට පටන් අරන් 0500 වෙනකම් වැඩ. බොහෝ විට 0515 හෝ 0530 වෙනව.හදාගත්ත බදාම ඉවර කරලම තමයි වැඩ නවත්තන්නේ. කවදාවත් එ්ව නාස්ති කරන්නේ නෑ. හොද ප්ලෑන් එකක් තිබුනොත් වැඩේ ලස්සනට කරල දෙනව. හැබැයි ප්ලෑන් එකෙන් පිට කුණු කමට වැඩ කරන්ඩ ගිහින් අනාගත්තහම එ්කේ දොසත් අයිති කාරයා මැරෙන කම්ම අපි පිට තමයි අරින්නේ. කොච්චර හොදට වැඩ කරත් ලංකාවෙ මිනිස්සු පටන් ගන්නකොට හොද බාස් වැඩේ ඉවරවෙනකොට නරක බාස් කරනව. එ්ක මේ සක්කිලි රටේ හැටි. ලංකාවෙ එවුන්ට හරියන්නේම කපටි බාස්ලම තමයි.
@sriyalatha5369
@sriyalatha5369 10 ай бұрын
බුදුසරණයි ස්තුතියි ඩේලිවර් කරනවද
@nagalingamprakash8030
@nagalingamprakash8030 Жыл бұрын
ආනයනය කරන්න පුලුවන් නිෂ්පාදනයක් මේ මිනිස්සුන්ට රජයක් උදව් කරානම් පිට රටකට ගිහින් හිගාකන්න වෙන්නේ නැහැ රටේ සම්පත් විකුණන්නත් ඕනෑ නැහැ
@piharahalamunugama
@piharahalamunugama Жыл бұрын
අපනයනය ..
@surangalk
@surangalk Жыл бұрын
රජය උදව් කරල නේන්නන් මේක මේ මහත්තය කරල තියෙන්නෙ. ඔයා හිතුවද මේ නිර්මාණ අහසෙන් පාත් වෙනව කියල ? . මහජන මුදල් රුපියල් මිලියන ගානක් වගේම පර්‍යේෂණ ඉංනිනේරුවන් විශාල දෙනෙකුගෙ අප්‍රතිහත උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස ජාතික ඉංජිනේරු පර්‍යේෂණ ආයතනය (නර්ඩ්)නිශ්පාදනය කරන ලද ගලක් මේක. ඔයාටත් නිශ්පාදනය කරන්න ඕනෙ නම් මේ ගල් හදන ආකාරය එම ආයතනයට ගිහින් ලබාගෙන ලයිසන් එක ගත්තම ඔබටත් මේ ව්‍යාපාරය පටන් ගන්න පුලුවන්. හැම දේටම රජයටම බනින්නෙ නැතුව හොයල බලල කතා කරන්න.
@DOLPHIN645
@DOLPHIN645 3 ай бұрын
මං අදයි දැක්කේ ඇත්තටම හොඳයි
@Chamaguid
@Chamaguid Жыл бұрын
මේ ගල් වලින් ගෙවල් හදන එක පාඩුයි. බාස්ල වැඩි ගාණක් ගන්නවා මේ ගල් වලින් වැඩ කරන්න අපිට ලොකු වියදමක් ගියා. අනික ගල් හයිය නෑ අපි වහලෙ ගැහුවට පස්සේ වාහලෙ පත්වුණා ගල් කැඩිලා. අපිත් වීඩියෝස් වලින් දැකලා තමයි ගෙනල්ලා හැදුවේ. බ්ලොග් ගල් වලින් හදනවට වඩා ලොකු වියදමක් අපිට ගියා.
@NimalWikcramasinha
@NimalWikcramasinha Жыл бұрын
oyage kathawa aththamada🧱🧱🧱🧱
@duleekasubashini6216
@duleekasubashini6216 11 ай бұрын
Mata visthara tikak dangann puluwanda
@duleekasubashini6216
@duleekasubashini6216 11 ай бұрын
​@@NimalWikcramasinha vistharatikk dangann puluwanda
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Battle Through The Heavens Season 5 Ep 128 | Sinhala Animecaps | Recap
13:38
ASURA-අසුර
Рет қаралды 4,7 М.