සිමෙන්ති කොට්ට තුනකින් ගෙයක්ම බැඳගන්න ආපු අලුත්ම ක්‍රමේ - Lanka Eco Green Bricks

  Рет қаралды 675,797

Nilame

Nilame

Күн бұрын

සැ.යු. - මෙම වැඩසටහනේදී සම්පත් දායකයන් විසින් කරනු ලබන ප්‍රකාශ හෝ කරනු ලබන අනාවරණයන්ගේ පූර්ණ වගකීම ඔවුන් සතු වන අතර. ඒ පිළිබඳ එකඟතාවයකින් අනතුරුව අප විසින් පටිගත කිරීම සිදුකරන ලදී. එම පුද්ගලයින් සමග ඔබ ඇති කරගන්නා මුල්‍ය ගනුදෙනුවල පූර්ණ වගකීම ඔබ සතු වන අතර. ඒ සඳහා අප නාලිකාව විසින් වගකියනු නොලැබේ.
තට්ටු තුනේ ගෙදර බඳින්නම ගියේ සිමෙන්ති කොට්ට 25යි
සිමෙන්ති කොට්ට 2ක 3කින් ගෙයක් හදාගන්න ආපු අලුත්ම ක්‍රමේ ගලතිබ්බා ඇලෙව්වා ඉවරයි කපරාරු නෑ පොටි නෑ තීන්ත නෑ ගේ හදාගමු ලක්ෂ ගානක් ඉතුරුයි
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
සිමෙන්ති කොට්ට තුනකින් ගෙයකම බැඳගන්න ආපු අලුත්ම ක්‍රමේ - Lanka Eco Green Bricks

Пікірлер: 987
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 9 ай бұрын
මේ වගේ මිනිස්සු තමයි රටකට අවශ්‍ය , ස්තුතියි නිළමේ
@ranjaniweerakoon4957
@ranjaniweerakoon4957 9 ай бұрын
ජයෙන් ජයම වේවා ඔබ තුමාට මේ සේවාව තව දුරටත් ව්‍යාප්ත කරන්න හැකියාව ලැබේවා
@sithiwilisamajaya
@sithiwilisamajaya 9 ай бұрын
ගෙයක් හදාගන්න සිහින මවන මිනිසුන්ට නිලමේ හා මෙම ගාඩෝල් කර්මාන්තය කරන මහතාට ස්තුතියි ජනතාවගේ අවශ්‍යතාවය තේරුම් ගත් නිලමේ youtube නාලිකාව ට මීට වඩා ජනතා ප්‍රසාදය ලැබේවා
@SunilPremarathna-v1d
@SunilPremarathna-v1d 15 күн бұрын
Niyamai
@SunilPremarathna-v1d
@SunilPremarathna-v1d 15 күн бұрын
Koheda thiyenne
@chandrikaediriweera3156
@chandrikaediriweera3156 9 ай бұрын
රටකට වටිනාකම මිල කරන්න බැරි මනුස්සයෙක්. තෙරැවන් සරණයි. දියුණුවටම පත් වේවා
@naveedofficial2000
@naveedofficial2000 9 ай бұрын
😂😂
@DianaPerera-u6o
@DianaPerera-u6o 9 ай бұрын
Obe tumata Jaya weva honda deyak honda nirmanyak
@upalisinha2219
@upalisinha2219 6 ай бұрын
O
@gajalanka95
@gajalanka95 9 ай бұрын
කොහොම වුණත් මේ මහත්තයාගේ උත්සාහය අපි අගය කළ යුතුයි දිගටම කරගෙන යන්න ඔබට සුභ පැතුම්
@geethamala7835
@geethamala7835 9 ай бұрын
Ñilame hemadamath Aluth deyak aran enne Apita.❤❤❤👍👍👍
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf 9 ай бұрын
ඔහුගේ සේවය labagannna kramayak kiyanna ලිපිනය durakatanaya ලබා denna !
@sanjudunukara2096
@sanjudunukara2096 8 ай бұрын
Harima watinawa...jayawewa ..!!!
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf 8 ай бұрын
දුරකථන ankaya ho email email eka දාන්න ! Please
@asangaekanayake3326
@asangaekanayake3326 9 ай бұрын
පට්ටම පට්ට වැඩ්ඩෙක්.. උඩට උස්සලා ගන්න ඕන රත්තරං මිනිස්සු ....ජයෙන් ජයම වේවා .....🙏🙏🙏🙏
@iroshimasandamali3091
@iroshimasandamali3091 6 ай бұрын
ඇත්තටම ලොකු උදව්වක් මේ මහත්තයා කරන්නේ , මමත් පාදුක්කේ කෙනෙක් අද මේක බලපු නිසායි දැන ගත්තේ මෙහෙම එකක් තියෙනවා කියලා . මමත් ගෙයක් හදන්න ඉන්නේ . මේ ගල් වලින් වලින් මමත් ගේ හදනවා .බොහොම ස්‍තුති නිලමේ යු ටියුබ් නාලිකාවට.
@SenanayakaSenanayaka-s8q
@SenanayakaSenanayaka-s8q 9 ай бұрын
එක නම් හොදයි.දුප්පත් අපි වගේ අයට ගොඩක් වටිනවා.
@gala-865
@gala-865 7 ай бұрын
නියම වැඩ්ඩෙක් .හැම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙනවා එතුමා ළඟ.සුපිරි ...
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 9 ай бұрын
මේක හොද අදහසක්. ලංකාවේ මේ ආර්ථික අහේනි කාලයේ ව්‍යපරිකයන්ට හොද ව්‍යාපාරික අවස්ථාවක් මේ හරහා උදා කරලා දෙනව වගේම ජනතාවටත් තමන්ගේ නිවස සිහිනය සහ අනෙකුත් ඉදිකිරීම් අවශ්‍යතා පහසුවෙන් සහ සාමාන්‍ය ක්‍රමයෙන් වැයවන මුදලින් කොටසක වියදමින් ඒ කර්තව්‍ය ඉෂ්ඨ කරගන්න පුළුවන්. මේ ක්‍රමය සැලකිය යුතු තරමකට ද. ඉන්දියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ දැනටම ව්‍යාප්ත වෙලා තියනවා. මේකෙන් සවි ශක්තිය ඇති අඩු වියදම් කල් පවතින ඉදිකිරීමක් කර ගන්න පුළුවන් වීම සහ ඝර්ම කලාපීය රටවල කාලගුණයට ඉතාමත්ම හොදින් ගැළපීම ඊට හේතු විදියට දක්වන්න පුළුවන්. ඒ වගේම මේ ආකාරයෙන් පස් යොදාගෙන ඉදිකිරිම කරන එක ඝර්ම කලාපයේ රටවලට අලුත් නුහුරු දෙයකුත් නොවෙයි.
@dilanlakshan5931
@dilanlakshan5931 6 ай бұрын
අඩ්ඩේ නිලමේ අයියා මන් රට ඉන්නේ ...මාත් ගේ හදන්න අත්තීවාරම දාලා ආවේ . ඔයා මට ලොකු අදහසක් ලොකු පාරක් පෙන්නුවා අයියේ බොහොම ස්තුතියි ඔයාට .. 😘😘😘ඒ වගේම මේ මහත්තයට මේ සදාරණ ව්‍යාපාරය තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
@danaraja9062
@danaraja9062 9 ай бұрын
ඔක්කොම ඉතුරු කර ගන්න පුළුවන් නමුත් බාස්ලා තමයි අපිව හුරගෙන කන්නෙ, බාස්ලා නැතුව නිවසක් හදා ගන්න ක්‍රමයක් තියනවා නම් හොදයි,දවසක වැඩෙ බාස් දවස් තුනක් වත් කරනවා,
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 9 ай бұрын
එහෙම එකක් නෑ බන්. මේසන් වැඩ කියන්නේ අමාරු වැඩ. ඒ නිසා හදිසියට කරන්න බැහ
@danaraja9062
@danaraja9062 9 ай бұрын
@@raveendrarupasinghe7520 ඇයි උබත් බාස් කෙනෙක් වෙන්න ඇති, කොන්ත්‍රාත් ගත්තාම බාස් දවස් 4,5ක වැඩ එක දවසෙන් කරනවා
@ashant3369
@ashant3369 9 ай бұрын
Sirama kthwa bn. Okkma kptyo basla n
@S.Perera-l3w
@S.Perera-l3w 9 ай бұрын
Athama niyama kathawa oya kiwey. Thanikarala horu basla kiyaney. Liwyeda karana, meysan weda karana, basla kalayth kala, apiwath, sallith kala, weydeth anala, awasanedi apiwa atharaman karala maaruwena kattiyak. ​@@danaraja9062Honda keynek hoya gana amarui. 🤔🙄😱😱🏚️🌋🗿🎭
@nadeevlogs5206
@nadeevlogs5206 9 ай бұрын
Basla 2..(Rs7000)..golayo 2..(Rs6000)..tea wala 1000....dawas 10 wala kala 140000..
@BADHAMMIKABA
@BADHAMMIKABA 9 ай бұрын
මෙන්න මේ වගේ මිනිස්සුන්ව තමයි ඉදිරියට ගෙනියන්න ඕන ලෝකෙටම වටින මනුස්සයෙක් ☝️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍🤝🤝🤝👏👏👏
@හිරියාලෙමුදියන්සේ
@හිරියාලෙමුදියන්සේ 9 ай бұрын
රටට වටිනාකමක් එකතු කරන වටිනාකමක් ඇති පුද්ගලයෙක්, තෙරුවන් සරණයි.
@KumaRajapakshage
@KumaRajapakshage 7 ай бұрын
Ou sathutui mehema dhekimath 🌹
@krishnanmuthushamy4471
@krishnanmuthushamy4471 6 ай бұрын
Oya galak keeyak venavadha?
@deepthamaduwantha4208
@deepthamaduwantha4208 5 ай бұрын
Eka Hari kiyana tharam sural na pattapal Boro samannys ganna wage dabal yano.
@suniljayakody7425
@suniljayakody7425 5 ай бұрын
ඕස්ට්‍රේලියාවේදී perth. මේවගේ ගඩොල් කර්මාන්ත ශාලාව ක් බලන්න අපිව එක්ක ගියා. පැයට ගඩොල් 10 000යි. ඒකෙ softwear repair කරන්නෙ Melbourne වල පදිංචිව සිටින engineer ශාන්ත මුහන්දිරම්ගේ ලන්කාවෙ Airport එකේ වැඩකරපු වේයන්ගොඩ පත්තලගෙදර කෙනෙක්. ආඩම්බරයි.
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා
@hattearchchigeruwan6730
@hattearchchigeruwan6730 9 ай бұрын
නොපෙනෙන වියදම් ගොඩක් තියනවා, පිට රට යවන්න බලන්න, ලංකාවේ අයට මුදල් අඩු කරන්න, ඒක පාරින්නම දිනුවේ මුලට යන්න එපා. දුප්පත් අය නැගිටින්න ගමන් ඔයාට jaya අත්වේ ❤️
@arx44ff19
@arx44ff19 Ай бұрын
මේ වගේ මිනිස්සු තමයි රටකට අවශ්‍ය , ස්තුතියි නිළමේ
@nilanthi22nila93
@nilanthi22nila93 9 ай бұрын
අනිවාර්යයෙන් ලොකු සේවයක්... නිළමෙටත් බොහොම ස්තූතියි මේ වගේ වටින දේවල් ලෝකෙටම පෙන්නනවාට 😍😍😍
@chathudarmawardhane3125
@chathudarmawardhane3125 9 ай бұрын
ඇත්තටම රටට අවශ්‍ය මනුෂ්‍යයෙක්..............ස්තුතියි නීලමේ අයියා
@prasannagunawardana5323
@prasannagunawardana5323 9 ай бұрын
කාලෙට ගැලපෙන වැඩක්. Excellent work .
@mgks.lankapriya5981
@mgks.lankapriya5981 4 ай бұрын
ඇත්තටම අගය කුලුයුතුයි..මෙම කර්මාන්තය ඉදිරියට කරගෙන යාමට මොහුට ශක්ති ධෙර්යය ලැබේවා ❤😂🎉
@Nilame
@Nilame 4 ай бұрын
ජයවේවා....
@gasa7828
@gasa7828 9 ай бұрын
ඇත්තටම තෙරුන් සරණයි ඔබතුමාට 🥰,මෙරට අතීතයෙත් මෙවැනි තාක්ෂණය තියෙන්න ඇති අනුරාධපුර, පොළොන්නරුව යුග ආශ්‍රිතව, ඔබ තුමා එම යුගවලත් වාසය කරන්න ඇති.. අද අපිට එම තාක්ෂණය නැවත කියා දෙනවා වෙන්නත් පුළුවන්.ඇත්තටම ඔබ තුමා ගොඩක් වටින සම්පතක්,ඔබ තුමා රටට ආඩම්බරයක් 🥰
@sriwi8289
@sriwi8289 5 ай бұрын
Niyama helayek.
@nisalanisala452
@nisalanisala452 3 ай бұрын
අද වගේ දවසක මෙවන් සොයාගැනීම් අත්‍යාවශ්‍යයි...ඔබ දෙපලට බොහෝමත්ම ස්තූතියි..
@Nilame
@Nilame 3 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@rezingheenbandarm3890
@rezingheenbandarm3890 9 ай бұрын
කාලයක් යනකොට ඔය තාක්ෂණය හැමෝම අතට යනවා එතකොට වැඩි ලාබය සදහා ප්‍රමිතිය බාල කරනව ප්‍රශ්නය වෙන්නෙ එතකොට මෙතුමට මෙම නිෂ්පාදනය සාර්ථක වේවා අපටත් මෙම නිෂ්පාදනය ඉදිරියේදී උවමනා වේවා ඔබට ජය නිලමෙටත් ජය
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 9 ай бұрын
මේක හොඳ වැඩක්. අපේ දේවල් අපි ඉස්සරහට ගෙනියන්න ඕනෙ. හැබැයි මේ අයත් මිනිස්සු ගැන හිතලා අඩු වියදමකට දෙනවානම් තමයි හොඳ. එතකොට සිමෙන්ති වල ඒකාධිකාරය බිදෙනවා. හොඳ වැඩක්.
@avssadesh8467
@avssadesh8467 9 ай бұрын
අනිවාර්යයෙන්ම
@SurangaPrasad-o7g
@SurangaPrasad-o7g 2 ай бұрын
Maru🥰🥰
@disreenfasloon6341
@disreenfasloon6341 9 ай бұрын
ලංකාව දියුණු කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!
@sankanisenathma1159
@sankanisenathma1159 9 ай бұрын
එදා ඉඳලම මම ආසාවෙන් බලන යූ ටියුබ් චැනල් එකක්.ඇත්තටම හරිම වටින වැඩසටහනක්.ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා නිලමේ.👍🙏🏻🪷🪷
@dilshandanu2838
@dilshandanu2838 9 ай бұрын
ව්‍යාපාර දියුණු වේවා.❤️ මෙ ගල් වලින්ම ගෙයක් හැදුවම ලාබයි.ගක්තිමත්නෙ. එ නිසා වතුර වලටත් ඔරොත්තු දෙනවා.😍 මරු වැඩෙ නම්❤️😍
@sosokoko7466
@sosokoko7466 2 ай бұрын
ඇත්තටම ගෙයක් හදන සිහිනය මට තියනවා මම ඉදිරියට බලාපොරොත්තු වෙනවා
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@Dinu-kasun1470
@Dinu-kasun1470 9 ай бұрын
අැත්තටම නිලමේ අයියේ ඔයා මිනිස්සුන්ට ගොඩක් වටින දේවල් හැමදාම අරගෙන එන්නෙ.. තෑන්ක්ස් 😊
@sandalalwijendra9120
@sandalalwijendra9120 5 ай бұрын
හොදම දෙයක් ,සුබ පතමි
@surangasampath485
@surangasampath485 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට ගොඩක් වටිනවා තෙරුවන් සරනයි
@pryanthapopy6002
@pryanthapopy6002 9 ай бұрын
නිලමේ. සුපිරි. මම. ගෙයක් හදන්න. ඉන්නේ. වියදම්. අඩුවෙයි. වගේ. මම සෞදියේ සිට සුබ පැතුම් නිලමේ. ගෙනාවොත්. වටිනා. දෙයක්. තමා
@dshdhammi7724
@dshdhammi7724 9 ай бұрын
අනේ හරිම අපූරුයි ස්තුතියි සැමට මට හිතගියා අසරණ අයට ගෙවල් හැදිමේ වැඩ පිලිවෙලක් කරන්න ඉන්නවා කියාපු ක්‍රමය දුරකතන අංකයක් තියෙනවද
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 9 ай бұрын
පලවෙනිදේ..ස්භාවික බව..... විශ්වාසයෙන් ජිවත් වෙන්න පුලුවන්...සුභ පැතුම්
@prtygrl5077
@prtygrl5077 9 ай бұрын
පක තමයි, ඕකට වතුර යනව ටික කාලයක් ගියාම බිම තමයි ගෙදර 🤣
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 9 ай бұрын
@@prtygrl5077 ඒකත් බිම වැටෙනවද..ඔය මුලින් අකුරු දෙකෙන් ලියලා තියෙන්නේ.....ඕකට උත්තර දෙන්න ඕනී...මේ නිශ්පාදය කරන මහත්තයා
@PrasannaAnurasiri
@PrasannaAnurasiri 3 ай бұрын
හොදම වැඩක් වටිනා කියන මනුස්සයෙක්. මේවා මුලු රටේම වැඩට ගන්න පුලුවන් දෙයක්. ස්තුතියි නිලෙමෙ සහෝදරයා ඔයාට ❤
@Nilame
@Nilame 3 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@jayapalakurera8581
@jayapalakurera8581 9 ай бұрын
නිර්මාණ ශිල්පියෙක්. දීර්ඝායු පතමි. තෙරුවන් සරණයි!!!
@nelumwithanage658
@nelumwithanage658 6 ай бұрын
ස්තුතියි නිළමේ. මම ත් ගෙයක් හදන්න සූදානම් වෙන කෙනෙක් .ඒ නිසා මට බොහෝම වැදගත් මේ විස්තරය. මේ මහත්මයා ගේ බ්ස්නස් එකත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@k.r.priyadarshanie
@k.r.priyadarshanie 9 ай бұрын
ඔබේ උත්සාහ ඉතාමත් සාර්ථකයි.දිනෙන් දිණ දියුණුවටම පත්වේව⁣ා,,,❤️❤️❤️❤️
@wasanaboxing
@wasanaboxing 9 ай бұрын
කාලේ තාලෙට වටිනා video එකක් .. ගලේ මිල ඇහුවමයි රත් වුනේ... ඒත් සම්පූර්න ගනන් සංසන්දනය කලහම තමයි තේරෙන්නේ...
@lahirumadusanka6542
@lahirumadusanka6542 9 ай бұрын
බිලොක් ගලකුත් ඒ ගානටම යනවා
@Sp_hits
@Sp_hits 9 ай бұрын
මොකක්ද අර ගල් පුච්චල නෑ ලිව්වේ?
@janithmathara4252
@janithmathara4252 9 ай бұрын
Soil block eki. Block gali mila samana athi eth api soil block ekan 30%k cost eka adui...
@ah7800
@ah7800 9 ай бұрын
Looks like a really good product. Nilame always introduces these new products. Doing a great service.
@nayananandani8281
@nayananandani8281 9 ай бұрын
මෙය අපේ දෙයක් අගය කලයුතුයි සතුටුයි.... බුදුසරණයි .....
@swarnaswarna9820
@swarnaswarna9820 9 ай бұрын
තෙරුවන් සරණයි ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
@SirimewanD
@SirimewanD 5 ай бұрын
👌👌👌...... 👍...... ! ඉතාමත්ම වටින දේශීය නිෂ්පාදනයක්හදුන්වාදීම ගැන නිලමෙි බොහෝම ස්තුතියි.... ! තීන්ත වර්ග සදහා භාවිතාකරන අානයනික රසායනික දව්‍ය හා සිමෙන්ති අාදිය හැකි තරමි අඩුවෙන් භාවිතාකොට නිර්මාණය කරන පරිසර හිතකාමී නිවාස හා වෙනත් ගොඩනැගිලි තැනීම සදහා මහජනයා දැනුවත් කිරීම රාජ්‍ය අංශයේ වගකීමක්... ! විශේෂයෙන්ම රජයේ පාසල් හා කාර්යාල ගොඩනැගිලි , රෝහල් පරිශ්‍ර සදහා මෙම ගඩොල් යොදා ගැනීමෙන් මෙම කර්මාන්තයට රාජ්‍ය අනුග්‍රහය දැක්වීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතුව තිබෙි... !
@anomagamage8630
@anomagamage8630 9 ай бұрын
ඔබ තුමාට ජය ශ්‍රී....
@lankacool9116
@lankacool9116 7 ай бұрын
ඔබ කරන මෙි සේවාව බොහොම වටිනවා නිරොගිසුව පතමි දෙවි පිහටයි ..❤❤❤❤❤
@rivindusilva4354
@rivindusilva4354 9 ай бұрын
Block ගල්ක ප්‍රමිතිය සහ වියදමට සාපේක්ෂව මේ ගල ඉතා සාධාරණයි... සාර්ථකව ව්‍යාපාර කටයුතු කරන්න සුභ පැතුම්...
@ChampikaJayasuriya-f7m
@ChampikaJayasuriya-f7m 8 ай бұрын
Galaka price keeyada
@jinasirikariyawasam5476
@jinasirikariyawasam5476 8 ай бұрын
Video එක නැවත අහන්න. ගාන කියනවනෙ.​@@ChampikaJayasuriya-f7m
@HUB0
@HUB0 8 ай бұрын
​@@ChampikaJayasuriya-f7m80
@chandraniroslin6476
@chandraniroslin6476 9 ай бұрын
වටිනා සමිපත් . රටෙහි දියුණුව ට. ජයෙන් ජයම වෙිවා .නිළමෙිටත් ස්තුති යි.
@arunagunarathna6026
@arunagunarathna6026 9 ай бұрын
මේ ක්‍රමය ටිකක් ප්‍රමාද වුනත් අපූරුයි. මම ගේ හැදුවේ 2009 වසරේ.
@swarnapaliperera9080
@swarnapaliperera9080 9 ай бұрын
visthara tikak ganna nombaraya denna puluwanda
@sminduni8546
@sminduni8546 9 ай бұрын
Oba thuma koheda...me kramayata hadana bass kenak contact kara ganna puluwanda ????
@SujiSujidanu
@SujiSujidanu 9 ай бұрын
Mehama veda karna kenek ge number ekak thenna puluvantha???
@adeeshathineth8612
@adeeshathineth8612 8 ай бұрын
​@@swarnapaliperera9080hoda wedasatahanak
@duleekasubashini6216
@duleekasubashini6216 8 ай бұрын
Vistharatak dangann puluwanda obathu koheda
@nishantharodrigo6381
@nishantharodrigo6381 9 ай бұрын
ගොඩක් නිදහස් ලස්සන වැඩක්.සුපිරි.නිලමෙ නම් සුපිරියක්ම තමයි
@akiladihan
@akiladihan 9 ай бұрын
මෙහෙමයි ගොඩ දෙනෙක් අරුම පුදුම වෙලා කමෙන්ට්දාපු හැටි දැක්කම නම් ටිකක් හිනා යනවා. මොකද මේක නර්ඩ් එකෙන් සංවර්ධනය කරපු තාක්ෂණයක්. දැනට අවුරුදු පහළොවකට විස්සකටත් එහා මම හිතන විදිහට. ලංකාවේ පළාත් ගණනාවක මෙම සම්පීඩක පස් ගඩොල් නිෂ්පාදන කර්මාන්තශාලා තියෙනවා මම දැනුවත්වම. ඒ වගේම තවත් යූටියුබ් නාලිකාවල මේ ගැන විස්තර ගිහින් තියෙනවා. නිලමේ පළවෙනි වතාවට හඳුන්වල දෙන එකකුත් නෙමෙයි. මොනව උනත් නිලමගේ යූටියුබ් නාලිකාව ගොඩ දෙනෙක් බලන නිසා අර වගේ දැනුවත් භාවය අතින් දශක ගණනාවක් පිටුපසින් ඉන්න මිනිස්සුත් දැනුවත් වෙන එකම හොඳ දෙයක්. නැවත නැවතත් ප්‍රමෝට් කරන්නත් ඕන දෙයක්. ඒ ගැන නිලමේට ස්තුතිවන්ත විය යුතුයි
@sanjayasudesh9450
@sanjayasudesh9450 9 ай бұрын
ඔබ හරි .මේක මුලින්ම කරේ ඔරේන්ජ් ආයතනය ..දැන් එයාලා කරන්නේ නෑ
@sujeewasanath1296
@sujeewasanath1296 9 ай бұрын
මමත් මේ ගල්වලින් ගෙවල් 4ක්‌ බැදලා තියනවා. හැබැයි සිමෙන්ති කොට්ටෙකින් ගල් 800ක්‌ බදින්න බෑ. උපරිම 650ක්‌ බදින්න පුළුවන්. මම මුලින්ම ගෙයක් බැන්දේ 2007 අව්රුද්දෙ ඔරේන්ජ් එකේ ගල් වලින්. මුලුවියදමෙන් 35%ඉතුරු වෙනවා.
@MR-ne5bt
@MR-ne5bt 5 ай бұрын
@@sujeewasanath1296simenthi madai chuttak daala badinawa qwe?? Me gewal wala haiya hodaida???
@NuwanAnjana-gh8nf
@NuwanAnjana-gh8nf 9 ай бұрын
නියම වැඩක්. ගෙදර වයරින් එක ගැනත් හිතලා.. ජය වේවා ❤
@iroshanmadusanka3548
@iroshanmadusanka3548 9 ай бұрын
ඇත්තටම ගොඩක් පසසුයි මේ වැඩේ
@pathfinder9326
@pathfinder9326 8 ай бұрын
අලුත් දේවල් අත්_හදා බලන්න ඕන. මේ වගේ මහත්වරු වැඩි වැඩියෙන් ලංකාවට ඕන.
@dsds9978
@dsds9978 9 ай бұрын
වටිනාකමක් තියෙන විඩියෝ එකක් එල එල ඉදිරියටත් ජයම වේවා ❤❤💪💪💪
@gayanchamara9823
@gayanchamara9823 8 ай бұрын
සංජීව අයියා නියමයි, තෙරුවන් සරණයි ජයවේවා...
@wasanaboxing
@wasanaboxing 9 ай бұрын
ඇත්තටම අද කාලේට වටිනා video එකක් .. ඇත්තටම ස්තූති අයියේ
@Nilame
@Nilame 9 ай бұрын
ජයවේවා
@prasannathilak9508
@prasannathilak9508 8 ай бұрын
හොඳ වැඩක්,රොන් මඩ නෙවෙයි,අපි ඒකට කියන්නේ ග්‍රවුට් කියලා නේද? ජයෙන් ජයම වේවා ප්‍රසන්න මහතා ඔබට
@ishanlahiru3049
@ishanlahiru3049 9 ай бұрын
හැමදාම එකම රෙද්දකට හිර වෙලා ඉන්න හොද නෑ.මේක මරු වැඩක් වගේ
@tiktokbag
@tiktokbag 9 ай бұрын
elephas hotel sigiriya සම්පූර්ණයෙන් හදලා තියෙන්නේ eco bricks use karala
@dombagahawatthapremarathna5580
@dombagahawatthapremarathna5580 9 ай бұрын
දිනෙන් දින දියුණු වේවා මල්ලි බුදු සරණයි.
@DarmasenaKahandolage
@DarmasenaKahandolage 5 ай бұрын
හරිම වටිනවා මහත්මයා ඉදිරිපත් කිරීම සහ නිෂ්පාදනය පොඩි ගැටලුවක් තියෙනවා එලිමහනෙ ගබඩා කලොත් වැස්සට තෙමීම නිසා හානි වෙනවද
@sajeewanhatangala6498
@sajeewanhatangala6498 9 ай бұрын
ඉතාම වටිනා වැඩක්.තෙරුවන් සරණයි!
@shrimathiirangani
@shrimathiirangani 9 ай бұрын
Nilame
@food-SO-about-FOOD
@food-SO-about-FOOD 9 ай бұрын
වටිනා වැඩක්... වැදගත් වැඩසටහන්
@ChaanaKariyawasam
@ChaanaKariyawasam 7 ай бұрын
ඔබ තුමාලට ජය වේවා
@lalanigeekiyanage7432
@lalanigeekiyanage7432 Ай бұрын
වටිනා දැනුවත් කිරීමක්..❤🙏🌹👌🏾
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති
@Dilru6666
@Dilru6666 9 ай бұрын
අද කාලෙට ඉතාමත් වටිනා වීඩියෝ එකක් ❤
@dombagahawatthapremarathna5580
@dombagahawatthapremarathna5580 6 ай бұрын
ඔබට ජයවේවා සියලුම කටයුතු සාර්ථක වේවා.
@sayuranga253
@sayuranga253 9 ай бұрын
මේක හොඳ වැඩක්. අපේ දේවල් අපි ඉස්සරහට ගෙනියන්න ඕනෙ. හැබැයි මේ අයත් මිනිස්සු ගැන හිතලා අඩු වියදමකට දෙනවානම් තමයි හොඳ. එතකොට සිමෙන්ති වල ඒකාධිකාරය බිදෙනවා. හොඳ වැඩක්.🥰🥰🥰🥰
@ck008uk
@ck008uk 9 ай бұрын
මම මේ දවස්වල එංගලන්තයේ අපේ ගෙදර අළුත් කොටසක් (extension එකක්) හදන ගමන් තමයි මේක බැලුවේ. මෙතුමා මෙහේ හිටියානම් මොන වගේ market එකක් මේකට ලැබෙයිද කියලා හිතාගන්නත් බැරි තරම්! මුළු ලෝකෙම මේ කාලේ හොයන්නේ මේ වගේ දේවල්!
@SriH26
@SriH26 9 ай бұрын
අපේ රට ඔහොම තමා😢
@nuwankulathunga8674
@nuwankulathunga8674 9 ай бұрын
බාස්ලා කියන්නෙ ලෝක කපටියො උන් හැමදේම වවාගෙන කන්න බලාගෙන ඉන්නෙ එක දවසෙ වැඩක් දවස් තුනක් විතර ගන්නවා වැඩට එන්නෙ 9ට විතර 10 ට 11 ට තේ බොන්න ඕන 12 ට 1ට කන්න ඕන 2ට 3ට තේ බොන්න ඕන උන්ට එතකොට 4 වෙද්දි යන්නත් ඕන පකයලට
@dinusharoshini6085
@dinusharoshini6085 9 ай бұрын
Ekane unta hariyanne natte. Davasak veda nethi unoth unta kannath salli naha
@harinishakila5893
@harinishakila5893 9 ай бұрын
ඔක්කොම බාස්ල ඒ ගානට දාල කතාකරන්න එපා.. ඔයාට කුණුකමට අඩුවට බාස්ල හොයල වැරදිලා ඇති.. හොද අයත් ඉන්නවා.. අනිත් කෙනා දවසක් වැඩ නැති උනාම කන්නවත් නැති අය ඇති හැමෝම නෙවෙයි.. ඔයත් රස්සාවට nopay දවස් 3,4ක්‌ දාගෙන පඩිය ගන්නකො තේරෙයි
@piharahalamunugama
@piharahalamunugama 9 ай бұрын
බාස්ලට පැන්ෂන් නෑ වැස්ස ට වැඩ නෑ හැමදාමත් වැඩ හම්බෙන්නේ නෑ ඇගේ හයිය තියන කන් විතරක් කරන්න පුළුවන් බරවැඩ සහිත වගේම අව්වත් කන්න වෙන රැකියාවක් ...
@ජයගමු
@ජයගමු Ай бұрын
@@piharahalamunugamaඔයිට වඩා දුක් විදිනවා පිටරට මිනිස්සු රජයෙන් පැයක වැටුප තිරනය නොකිරිමේ ප්‍රතිපල තමා. උදේ 8:00-10:00, 10:10-12:10, 13:00-15:00, 15:10-17:10 ඔය ශිෆ්ට් එකට වැඩ කරනවද?
@khemahettiarachchi636
@khemahettiarachchi636 5 ай бұрын
ඔබ තුමාට ස්තුතියි 🙏
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@nilanthi22nila93
@nilanthi22nila93 9 ай бұрын
ඉස්සරකාලේ ගඩොල් වලින් හදපු ගෙයක් වගේ 😍😍😍😍
@ushansasmitha8068
@ushansasmitha8068 2 ай бұрын
❤දිගටම මේ වගේ වැඩ කරන් යන්න පුළුවන් වෙන්න ඔනෙ ගොඩක් වටිනව❤❤
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@dilamani
@dilamani 9 ай бұрын
Very useful for everyone. Thanks nilane
@thanushadilkirajakaruna349
@thanushadilkirajakaruna349 9 ай бұрын
Thank you for showing this. im on high budget for making my dream home. I contacted him very helpful. Thank you
@SumithNiriella
@SumithNiriella 9 ай бұрын
මේක අලුත් වැඩක් නෙවෙයි, NERD එකෙන් හදුන්වාදුන්න තාක්ෂණයක්. ගේ කපරාරු කරන්න ඕන නෑ කිව්වට ඇතුළත කපරාරු කරන එක තමයි හොඳ, නැත්නම් දූවිල්ල. පිටත කපරාරු නොකර වැක්ස් කරන්න පුළුවන්. වාසි, සමස්ථ වියදම අඩුයි. ගල ශක්තිමත්, වැඩි බරක් දරාගන්න පුළුවන්. තරමක තාක්ෂණික දැනුමක් තියෙනව නම් බාස්ලා නැතුව තමන්ටම වුනත් බිත්ති බැඳගන්න පුළුවන්. පිටත කපරාරු කරන්න ඕන නෑ ගේ ඇතුළත සිසිල්. ප්ලම්බින් - වයරින් වලට බිත්ති කඩන්න ඕන නෑ. බිත්ති බඳිනකොටම බට දාගන්න පුළුවන්. ලින්ටල් වලට සාමාන්‍ය කම්බියක් ඇති. ඒකට වෙනම ගලක් තියෙනවා, ඒක චිප්ස් ගල් concrete එකකින් පුරවන්න පුළුවන්. අවාසි. එකම වර්ණයෙන් මුළු ගෙටම ගල් හොයාගන්න අමාරුයි, (පස වෙනස් වෙන නිසා) වැස්සට නිරාවරණය වුනොත් ගල් දුර්වර්ණ වෙනවා, ඇල්ගී හැදෙනවා. මුළු ගේම ඉක්මනින් බැඳලා වහළය ගහන්න වෙනවා., වැසි කාලය එන්න කලින්.
@priyanganiamarasinha
@priyanganiamarasinha 4 ай бұрын
Me gal walin ge hadanna gihin APIta aulak wenne nathiwei NEDA..
@lakmal10210
@lakmal10210 4 ай бұрын
හොද බාස් කෙනෙක් recommend කරන්න පුලුවන් ද මේ වැඩේ කරන
@Lakshantha165
@Lakshantha165 3 ай бұрын
Ekata vax akak ආලේප කරන්න
@film4305
@film4305 9 ай бұрын
මාත් ගේ හදා ගන්න ඕකෙන් බලන්නෝනි❤ නිලමෙ අයියෙ පින් මේවා ගේනවට
@JayanthamanikeIdekatiyahewage
@JayanthamanikeIdekatiyahewage 9 ай бұрын
Galaka mila කීයක් wayida
@srikanthidias2306
@srikanthidias2306 8 ай бұрын
​@@JayanthamanikeIdekatiyahewageඅපෙ ගෙ හදන්නෙ මෙ ගලෙන් අපි ගත්තෙත් මෙගොල්ලන්ගෙ තව වැඩ ටිකයි තියෙන්නෙ ඉවර වෙන්න ගලක මිල රුපියල් 80 ගල් සයිස් තුනක් තියෙනවා එතකොට මිල වෙනස් වෙනවා තුන් වර්ගයෙන්ම් බදිනවා
@saviya4038
@saviya4038 9 ай бұрын
Maarama lassana finishing ekak tiyenne.niyamai.good luck
@kulebro4176
@kulebro4176 9 ай бұрын
නිලමේ කියන්නේ වැඩ්ඩෙක් ...ජය වේවා සහෝදරයා .....😊
@DOLPHIN645
@DOLPHIN645 5 күн бұрын
මං අදයි දැක්කේ ඇත්තටම හොඳයි
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 9 ай бұрын
නිළමේ නියමයි ලැබූනු විගස බලනවා ජයවේවා 🌹🌹
@Nilame
@Nilame 9 ай бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්...
@sriyalatha5369
@sriyalatha5369 7 ай бұрын
බුදුසරණයි ස්තුතියි ඩේලිවර් කරනවද
@nagalingamprakash8030
@nagalingamprakash8030 9 ай бұрын
ආනයනය කරන්න පුලුවන් නිෂ්පාදනයක් මේ මිනිස්සුන්ට රජයක් උදව් කරානම් පිට රටකට ගිහින් හිගාකන්න වෙන්නේ නැහැ රටේ සම්පත් විකුණන්නත් ඕනෑ නැහැ
@piharahalamunugama
@piharahalamunugama 9 ай бұрын
අපනයනය ..
@surangalk
@surangalk 9 ай бұрын
රජය උදව් කරල නේන්නන් මේක මේ මහත්තය කරල තියෙන්නෙ. ඔයා හිතුවද මේ නිර්මාණ අහසෙන් පාත් වෙනව කියල ? . මහජන මුදල් රුපියල් මිලියන ගානක් වගේම පර්‍යේෂණ ඉංනිනේරුවන් විශාල දෙනෙකුගෙ අප්‍රතිහත උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස ජාතික ඉංජිනේරු පර්‍යේෂණ ආයතනය (නර්ඩ්)නිශ්පාදනය කරන ලද ගලක් මේක. ඔයාටත් නිශ්පාදනය කරන්න ඕනෙ නම් මේ ගල් හදන ආකාරය එම ආයතනයට ගිහින් ලබාගෙන ලයිසන් එක ගත්තම ඔබටත් මේ ව්‍යාපාරය පටන් ගන්න පුලුවන්. හැම දේටම රජයටම බනින්නෙ නැතුව හොයල බලල කතා කරන්න.
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 9 ай бұрын
ඇත්ත ටම හරිම සන්තෝසයි මෙි මහත් මයා ගෙ සුපිරි වැඩෙි ගැන ඇත්ත ටම මෙිමහත්මයා අපේරටට ආඩම්බරයක් සමිපතක් උත්සාහ වන් ත යා ජය ගනිි ඇත්ත ටම මෙිවගෙ මිනිස්සු තමයි අපේ රටට වටින්නෙ නිලමෙ හැමදාම අරං එන්නේ හරිම ලස්සන වටිනා හොඳ දේවල් අදවිිඩියො එක ලස්සනයි සුපිරි බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආරක්ෂාව ආසිර්වාදය නිරතුරුව ඔබ දෙදෙනා ට ලැබේවා 🙏🌹🏵️🏵️🏵️🙏🙏💙
@nsenanayake8845
@nsenanayake8845 9 ай бұрын
එක ගලක් කියද?
@chandrikadesilva1332
@chandrikadesilva1332 9 ай бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි
@isiwaraya
@isiwaraya 9 ай бұрын
බොහොමත්ම අගෙයි ❤
@ranjithsilva2977
@ranjithsilva2977 5 ай бұрын
සුවපත් වේවා මහත්මයාණෙනි .
@udithaadikari2167
@udithaadikari2167 9 ай бұрын
මේ ගල පුච්චල නෑ..නිකන් ප්‍රෙස් කරලයි තියෙන්නෙ..හැබැයි මේ ගල පුච්චල ගත්තොත් හොදටම හොදයි.එහෙම කරන් නැත්තෙ දර වලට යන වියදම හින්ද කියලයි මට හිතෙන්නෙ..මේ ගලට වතුර වැටුනොත් ගල දියවෙනව.ඒකයි පුච්චල ගන්නෙ අනිත් ගල්..
@akiladihan
@akiladihan 9 ай бұрын
😂😂😂 මේක නර්ඩ් එකෙන් සංවර්ධනය කරපු අවුරුදු පහළොවක් විස්සක් විතර පරණ තාක්ෂණයක් .ඔයාගේ දැනුම මට්ටමෙන් හැමදේම මනින්න එපා. එහෙම දියවෙනවනම් අර ඉස්සර හදපු ගෙවල් දැන් පොළොවට සමතලා වෙලා තියෙන්න ඕන . ඒ වගේම මේක මේ නිලමේ අරුම පුදුම වෙලා ඉස්සෙල්ලම හඳුන්වල දෙන තාක්ෂණයක් වගේ පෙන්නුවට ලංකාව පුරාම ව්‍යාප්ත වුණ තාක්ෂණයක්.
@udithaadikari2167
@udithaadikari2167 9 ай бұрын
@@akiladihan අම්මෝ ඉතින් ඔයාගෙ මොලේ තරම..ඉස්සර හදපු ගෙවල් කඩා දියවෙන්නෙ කොහොමද?ඒව බැදල තියෙනෙ පුච්චපු ගල් වලින්.ගලක් පුච්චල ගන්නෙ ඇයි කියන්ඩවත් තමුන්ට දැනුමක් නෑ..දාර්ශනික ටෝක් දුන්නට
@CalistaKalugamage
@CalistaKalugamage 6 ай бұрын
ගොඩක් ස්තුතියි නිලමෙ
@tharakamalli4366
@tharakamalli4366 9 ай бұрын
ජය වේවා❤️
@Nilame
@Nilame 9 ай бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්...
@georgescell2269
@georgescell2269 9 ай бұрын
ඔබතුමාගෙ උත්සාහය අති විශිෂ්ට යි
@Chamaguid
@Chamaguid 9 ай бұрын
මේ ගල් වලින් ගෙවල් හදන එක පාඩුයි. බාස්ල වැඩි ගාණක් ගන්නවා මේ ගල් වලින් වැඩ කරන්න අපිට ලොකු වියදමක් ගියා. අනික ගල් හයිය නෑ අපි වහලෙ ගැහුවට පස්සේ වාහලෙ පත්වුණා ගල් කැඩිලා. අපිත් වීඩියෝස් වලින් දැකලා තමයි ගෙනල්ලා හැදුවේ. බ්ලොග් ගල් වලින් හදනවට වඩා ලොකු වියදමක් අපිට ගියා.
@NimalWikcramasinha
@NimalWikcramasinha 9 ай бұрын
oyage kathawa aththamada🧱🧱🧱🧱
@duleekasubashini6216
@duleekasubashini6216 8 ай бұрын
Mata visthara tikak dangann puluwanda
@duleekasubashini6216
@duleekasubashini6216 8 ай бұрын
​@@NimalWikcramasinha vistharatikk dangann puluwanda
@ceylonhirler
@ceylonhirler Ай бұрын
ඔයා ලා බාස්ලත් ඩෙනවා නම් තවත් ගොඩක් වටිනවා.එහෙම වඩපිලිවෙලකුත් හඩාගන්න .
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@B.v-DiLa
@B.v-DiLa 9 ай бұрын
නියමයි නිලමෙ ☸️
@Nilame
@Nilame 9 ай бұрын
ජයවේවා
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 5 ай бұрын
ස්තූතියි ඔබ දෙපළට
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 9 ай бұрын
ඕක මම ටෙස්ට් කලා.. ඕක ලොකු කාලයක් තියෙන්නේ නෑ .. වැස්සට කොච්චර වැහුවත් ටික කාලයක් යද්දී ඩැමේජ් තැනකින් වතුර ගියොත් කුඩු වෙනවා.. අනික ගල් මැදින් කම්බි දාන්න ඕනේ. උඩින් අනිවාර්යයෙන් කොන්ක්‍රීට් කරන්න ඕනේ. ඕක අමුවෙන් තද කරන්නේ නැතුව ඒකට මොකක් හරි විසඳුමක් තිබ්බනම් වටිනවා..
@shoshu9697
@shoshu9697 9 ай бұрын
Upload photos
@rohansunimal3306
@rohansunimal3306 6 ай бұрын
Teruwan saranai watina video akak bas mahatthayala dawasakin karanna puluwan de wadi kalayak aran wadiyen waraga adi akathu karana ayath godak ennawa hoda minissuth ennawa
@sarathkumara577
@sarathkumara577 8 ай бұрын
මගේ මහත්තයා මේ ගෙවල් තමා හදන්නේ .දැන් අවුරැදු 04/05වෙනවා .
@abeymanna
@abeymanna 7 ай бұрын
Can I get the your husband contact number
@ErangaHarshani-gx8dh
@ErangaHarshani-gx8dh 3 ай бұрын
Phone number eka danna
@MohammedAmeen-j5t
@MohammedAmeen-j5t 2 ай бұрын
ඔය වගේ මිනිස්සු රටටත් වටිනවා ❤❤❤❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@drobshidrubshi4436
@drobshidrubshi4436 9 ай бұрын
පුදුම මොල කාරයෝ අපේ රටේ ඉන්නෙ.බුදු සරනයි 🙏🙏❤❤ඔයාට
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 15 МЛН