No video

රට වෙනස්වෙයි කියලා හිතුවා. එත් මේ සිස්ටම් එක ගැන කලකිරුණා - මංගලිකා ෆ්ලෙචර් l Talk with Chatura

  Рет қаралды 38,100

Talk with Chatura

Talk with Chatura

3 жыл бұрын

Пікірлер: 185
@mallikamadahapola141
@mallikamadahapola141 3 жыл бұрын
ජිවිතේටම කාන්තාවන් විසින් කරන ලද වටිනා අමතක නොවන සාකච්ඡාවක් .රට රජකල යුත්තේ මෙවැනි අයයි .ඔබ තුමියට දිර්ඝායුෂ වෙවා තෙරුවන් සරනයි
@livethemoment2371
@livethemoment2371 2 жыл бұрын
Truly amazing. Her energy is infectious.. May you live long..
@virathtechvlog1806
@virathtechvlog1806 3 жыл бұрын
ඇයි අපි මේ ලෝකට ආවේ....???? හැමෝම හිතන්නම ඕනෙ ප්‍රශ්ණයක්.
@harshahemantha5776
@harshahemantha5776 3 жыл бұрын
අපි දේශපාලන අධිකාරියට බැන බැන ඉන්නෙ නැතුව අපේ උත්සාහයෙන් ගොඩ යන්න බලමු, නැත්නම් හැමදාම නෑ බෑ කිය කියා එකමතැන පල්වෙන කුහක සිංහලයන් නොවෙමු,සිතන්න ටිකක්..❤❤❤ ආදරේයි මෙතුමියට.. තෙරුවන් සරණයි...🙏🙏🙏
@AjithRanasingheDesignArcade
@AjithRanasingheDesignArcade 3 жыл бұрын
WELL SAID
@hirukumaru1237
@hirukumaru1237 3 жыл бұрын
මෙ රටේ අනාගතයක් තියෙන්නේ දේශපාලකයන්ට( රාජපක්ෂ පවුල, රනිල් ලොක්ක, චන්ද්‍රිකාලා ) සහ උන්ට කඩේ යන වුන්ට විතරයි( ජොනියා, රත්තරං, අමුනුගම, දිලිත්, සේනාධිපති, රේනෝ, බ්‍රැන්ඩික්ස් කාරයා, ශවේන්ද්‍ර වගේ ගොට්ටො සහ එහේයියොන්ට විතරයි.) තියන හැම එකාම තමන්ගේ ළමයි රට යවනවා. අන්තිමට ඉතිරිවෙන්නේ කිරිබත් කාපු එවුනුයි, රතිඤ්ඤා පත්තු කරපු එවුනුයි උන්ට වාසියට නිවුස් කියපු එවුනුයි විතරයි. කොටින්ම මෙ නොනත් තමන්ගේ ළමයි රට යවලා.
@rashrj7906
@rashrj7906 3 жыл бұрын
ඒක ඇත්ත මේ රටේ ඉන්න උන්ගෙ නිදහසට කාරනාව තමයි 225
@dhilanthianjela3568
@dhilanthianjela3568 3 жыл бұрын
@@rashrj7906 🤣🤣🤣 මරු
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
ඇත්තටම රටට බරක් නැති, රටේ හිඟ ආර්ථිකයට පණ දෙන මිනිසුන්ගේ දුක අඳුනන, දුකට පිහිට වීමට කැමති කාබනික පොහොර අතින් ඇය දූරද්ශීව පැල රෝපණය කරමින් ආදායම් ලබන ඉතා සැහැල්ලු චරිතයක්. මෙවැනි පරාර්ථකාමී චරිත අප ජීවිතයට පමණක් නොව මුලු මහත් ලෝකයක් උදෙසාම වටිනාකමක් ඇති චරිතයි. ඔබ අවංකයි, සෑම දෙයක් පිලිබඳ මනා පූර්වකව සොයා බලන ඔබ ශ්‍රේෂ්ඨයි. බොහොම ස්තූතියි ඔබට දුන් පොහොර සම්බන්ධව සහ නඩත්තුව පිලිබඳව කතිකාවට. 🙏
@randinuhewagamage6007
@randinuhewagamage6007 3 жыл бұрын
පුදුම ආසාවෙන් බැලුවෙ චතුර.. Thnx bro....
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවේ භාවනාවක් වගේ. බොහොම ස්තුතියි චතුර මෙවැනි සැගඋන මිණිකැට මතුකර ගෙන රටට සෙතක් සලසන්න සැලැස්වීම ගැන...
@sithrachcharigepremathilak149
@sithrachcharigepremathilak149 3 жыл бұрын
This is a very important for us😃
@deepmusic697
@deepmusic697 3 жыл бұрын
කලේකින් අපි අසවෙන් හිටපු වැඩ සටහනක් ❤❤🔥
@chinthaka8221
@chinthaka8221 3 жыл бұрын
ශ්‍රී ලංකිකයෙකු බැලියම යුතු කතාවක් 🙏👌👍
@indurupasinghe876
@indurupasinghe876 3 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා..ලස්සනයි වටිනවා..ඇය ,අබිමානයක් සියලු කාන්තාවන්ට..ආදරෙයි චතූ ඇය කියා දුන් ඔයාට....❤️❤️ (නෙතු අමා ඉන්දු )
@koshelapa5231
@koshelapa5231 3 жыл бұрын
චතුර මහත්මයා ..! ඔබ දෙරන නියෝජනය කරන නිසා ඔබගේ වැඩසටහන් ප්‍රතික්ෂේප කර සිටියෙමි .. නමුත් මෙතුමිය සමග සාකච්ඡාව ඉතාමත් වැදගත් . .. ස්තුතියි .. ඔබ දෙදෙනාටම..!!!
@amilasilva7
@amilasilva7 3 жыл бұрын
Agree with every single word that she said.
@pw1482
@pw1482 3 жыл бұрын
ඉතාම වටිනා අදහස් ආකල්ප ගොනුවක්. ස්තූතියි ඔබ තුමියගේ අත්දැකීම් බෙදගත්තාට.
@hettiarachchigejayaratne268
@hettiarachchigejayaratne268 3 жыл бұрын
අපේ රට මේ අරාජිතත්වයෙන් ගොඩ ගැනීමට කලයුතු ප්‍රධාන වෙනස් කම් රාශියක් ඇති අතර වෂ විෂෙන් තොර කෘෂිකර්මය එයින් එකකි. අවම වශයෙන් එයට හෝ ජනාධිපතිතුමා ගත් මේ පියවර අතිවිශිෂ්ට වේ. එය ඉක්මනින්ම මල් ඵල ගැනෙත්වා... ජයwayවා !
@harshnadhanushka6015
@harshnadhanushka6015 3 жыл бұрын
Wonderful people with wonderful thoughts. 💕💕💕💕
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 3 жыл бұрын
රටක් වටින නෝනාකෙනෙක්. තුනුරුවන් සරණයි නෝනා !!!
@thusithachandima5302
@thusithachandima5302 3 жыл бұрын
100% agreed with her....👍
@nassmultitask414
@nassmultitask414 3 жыл бұрын
OMG.. Her advice and ideas are great value and silk road for SriLanka. We are living a blessed land. Why everyone can't follow her. She is a IRON LADY for my mother land. I admire her for the life style and her health. Madam I love you... Naseer from dubai
@jagathkuruppu9556
@jagathkuruppu9556 3 жыл бұрын
Exactly true.
@amandawijesinghe4538
@amandawijesinghe4538 3 жыл бұрын
Chathura, this is the most valuable and most interesting interview among your other interviews. ❤️❤️ you should invite Mr Kandegama also.
@sriyanikonara5915
@sriyanikonara5915 3 жыл бұрын
I totally agree.
@sarojawelhenge26
@sarojawelhenge26 3 жыл бұрын
චතුර අවසානයේ කියපු විධියට "මනුෂ්‍යයෙකුට කෙතරම් දෙයක් කළ හැකිද?"යන්න topic කළානම් වැඩි වටිනාකමක් මේ වැඩසටහනෙන් දෙන්න තිබුණා.
@majugamage9972
@majugamage9972 3 жыл бұрын
👍👍👏👏
@isuruamarathunga7725
@isuruamarathunga7725 3 жыл бұрын
ඉතාමත් වැදගත් 👏👏👏
@sunilweeraman9789
@sunilweeraman9789 3 жыл бұрын
ඔබතුමිය සිතනවිදිහට අපි හැමෝම හිතනව නම් ලංකාව කොපමණ සුන්දර ද.කාලයට ඔබිනම සාකච්ඡාවක්.ඔබතූමියට දීර්ඝායු.
@mahenhett
@mahenhett 3 жыл бұрын
A great Lady - an inspiration to all of us. Very knowledgeable. A true Lankan and an environmentalist. Should spread her message to all. Thank you for sharing your knowledge with us.
@manelmangan5331
@manelmangan5331 3 жыл бұрын
Also in Australia some councils collect all home waste, food scraps, left overs and grass cuttings fortnightly for Aussie farmers who make carbonic fertiliser for their products. In Srilanka you can encourage all the citizens to collect such home waste who could provide these to local councils. If government can have a plan for these local councils to start plants manufacturing carbonic fertiliser how much this concept can be thrived👍 and every farmer will be educated soon.
@dharmanevanhella4276
@dharmanevanhella4276 3 жыл бұрын
මෙතුමිය නම් මගේ අදහස් වලට සම්පූර්ණයෙන්ම ගැලපෙනවා .මම දැනට ලන්ඩන් වල සිටියත් ලන්කාවට ආ ගමන්ම පොඩියට හරි කාබනික වගාව පටන් ගන්න ඉන්නෙ.ඔබ තුමිය සමග සම්බන්ධ වී අදහස් ලබාගන්න කැමතියි
@hirukumaru1237
@hirukumaru1237 3 жыл бұрын
මෙ රටේ අනාගතයක් තියෙන්නේ දේශපාලකයන්ට( රාජපක්ෂ පවුල, රනිල් ලොක්ක, චන්ද්‍රිකාලා ) සහ උන්ට කඩේ යන වුන්ට විතරයි( ජොනියා, රත්තරං, අමුනුගම, දිලිත්, සේනාධිපති, රේනෝ, බ්‍රැන්ඩික්ස් කාරයා, ශවේන්ද්‍ර වගේ ගොට්ටො සහ එහේයියොන්ට විතරයි.) තියන හැම එකාම තමන්ගේ ළමයි රට යවනවා. අන්තිමට ඉතිරිවෙන්නේ කිරිබත් කාපු එවුනුයි, රතිඤ්ඤා පත්තු කරපු එවුනුයි උන්ට වාසියට නිවුස් කියපු එවුනුයි විතරයි. කොටින්ම මෙ නොනත් තමන්ගේ ළමයි රට යවලා.
@pasanakalanka4695
@pasanakalanka4695 3 жыл бұрын
නොපමාව කුසල් රැස් කරන්න එපමනයි.🙏
@manelmangan5331
@manelmangan5331 3 жыл бұрын
You are great Mangalika Fletcher! May Your experience and knowledge be fit out nation! Thank you for being such a useful person to the society and share your knowledge!🙏
@dlk004
@dlk004 3 жыл бұрын
Very comprehensive interview and Mangala explained clearly why it is important to understand the position of us humans in the food chain. Destroying it won't do any good in the long-run. Proud of you Managala for achieving so much and inspiring people to do so. Keep it up
@damayanthiad3725
@damayanthiad3725 3 жыл бұрын
ගොඩක් වැදගත් සාකච්ඡාවක් .🙏😊
@shiromichampika5716
@shiromichampika5716 3 жыл бұрын
🙏👍බුදුසරණයි ඔබ තුමියට වැදගත් වැඩ සටහනක්‌ දීර්ගායු වේවා
@mudiyansethennakoon2358
@mudiyansethennakoon2358 3 жыл бұрын
සැබෑ ශ්‍රී ලාංකික චරිතයක් .great
@sithrachcharigepremathilak149
@sithrachcharigepremathilak149 3 жыл бұрын
ආදර්ශමත් ශ්‍රී ලාංකික කාන්තාවක් අපි සියලු දෙනාම ආදර්ශයට ගනිමු😃😃😃😃
@nirmalapriyanthi6058
@nirmalapriyanthi6058 3 жыл бұрын
Every word is so precious ! Every thought is so kind ! You are such value to our country. The correct way of living is so beautiful ! My utmost respect is for you !
@ravindraravindra2227
@ravindraravindra2227 3 жыл бұрын
Thanks a lot, God bless you.
@Kushanera1234
@Kushanera1234 3 жыл бұрын
Thank you very much chathura for present this much valuable program....to us. additionally, I was surprised regarding your encouragement . Wish you healthy bright future to you mam....
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
අනේ ආයිමත් මේ රටේ පිනට පහල වූ මේ උතුම් කාන්තාව සමග සාකච්චාවක් කරන්න. ඒ දිරිගැන්වීම මිල කරන්න බැරි තරම්...
@sumathipalawithanage1746
@sumathipalawithanage1746 3 жыл бұрын
Thank you very much
@timdissanayake1502
@timdissanayake1502 3 жыл бұрын
Thank you Madam.
@RemiseRemise
@RemiseRemise 3 жыл бұрын
A grate person,telling truth. ....& imagine how today the wild strikes & huge political protests misleading Villege farmers, against development of Srilanka. Thank U.
@RemiseRemise
@RemiseRemise 3 жыл бұрын
Tks.
@RemiseRemise
@RemiseRemise 3 жыл бұрын
System is being changed to positive,with max.efferts, as we all can see.
@menumenu287
@menumenu287 3 жыл бұрын
what i learn from her, be positive, try new things, work hard and use the brain. I don't agree 100% with her, but she make lots of sense.
@timdissanayake1502
@timdissanayake1502 3 жыл бұрын
Absolutely use the brain. Don’t follow the herd
@PayMasterApp
@PayMasterApp 3 жыл бұрын
Wow! What a woman!!!
@shanthidev1277
@shanthidev1277 3 жыл бұрын
The everything she told us has to be included to our school subjects from grade 1 to13 & the curriculum should be changed immediately .
@nassmultitask414
@nassmultitask414 3 жыл бұрын
About Agriculture and organic subject to implement in all our schools. Must add from grade 6 - 10 at least...
@thilide7899
@thilide7899 3 жыл бұрын
A Timely n A Precious conversation ❤❤❤... Thank you, Chathura Alwis...
@TrudySSilva
@TrudySSilva 3 жыл бұрын
Good interview. Would like to see Mr Kandegama in your program.
@charlesgunawardena2729
@charlesgunawardena2729 3 жыл бұрын
Thank you very much madam your valuable massage 🙏❤️
@itsmystyless
@itsmystyless 3 жыл бұрын
A lot to learn from. Thanks Charhura. All the best to Mrs. Mangalika.
@jagathkuruppu9556
@jagathkuruppu9556 3 жыл бұрын
🙏 well balance & very interesting program.
@lakmaljayarathna
@lakmaljayarathna 3 жыл бұрын
Great program chathra aiya.mangalika madam mn pawdgalikawa dnnawa.mn katath karanawa.kata hari uwamanam mata puluwan contac karala denna.ayai mamai ahabulesa muna gahenne.habai agen dana ugath de athi mahath...diriya kanthawak.good luck! Madam tc🙏
@sarojawelhenge26
@sarojawelhenge26 3 жыл бұрын
වැඩසටහනේ topic එක වෙනස් වුණානම් වටිනාකම වැඩිවෙනවා. බැලූ බැල්මට දේශපාලන වැඩසටහනක් වගේ හිතෙන්නෙ.මමත් එහෙම හිතමින් ටික දුරක් ඇහුවා.එතකොට තමයි මෙහි වැදගත්කම වැටහුණේ .
@tensiheshan8513
@tensiheshan8513 3 жыл бұрын
Super video. Thank you Chathura ❤️
@thalaremixedproduction
@thalaremixedproduction 3 жыл бұрын
අඩෝ එ කතාව හොදට අහපන් මෙක දකිද්දි උබ ටිකයි නම් අහලා ඉන්නේ සම්පූර්ණයෙන් හොදට අහපන්.
@hirukumaru1237
@hirukumaru1237 3 жыл бұрын
මෙ රටේ අනාගතයක් තියෙන්නේ දේශපාලකයන්ට( රාජපක්ෂ පවුල, රනිල් ලොක්ක, චන්ද්‍රිකාලා ) සහ උන්ට කඩේ යන වුන්ට විතරයි( ජොනියා, රත්තරං, අමුනුගම, දිලිත්, සේනාධිපති, රේනෝ, බ්‍රැන්ඩික්ස් කාරයා, ශවේන්ද්‍ර වගේ ගොට්ටො සහ එහේයියොන්ට විතරයි.) තියන හැම එකාම තමන්ගේ ළමයි රට යවනවා. අන්තිමට ඉතිරිවෙන්නේ කිරිබත් කාපු එවුනුයි, රතිඤ්ඤා පත්තු කරපු එවුනුයි උන්ට වාසියට නිවුස් කියපු එවුනුයි විතරයි. කොටින්ම මෙ නොනත් තමන්ගේ ළමයි රට යවලා.
@KeeKoo99
@KeeKoo99 3 жыл бұрын
Such inspiring interview!!!! How good it would be if we could live up to her words...!!!!
@sunilshantha6638
@sunilshantha6638 2 жыл бұрын
Madam! thank you very much for your valuble presentation. I learnt so nany things from you.
@upaligunenayake2079
@upaligunenayake2079 3 жыл бұрын
Excellent thoughts!
@pasanakalanka4695
@pasanakalanka4695 3 жыл бұрын
ගොඩක් වැදගත් 🙏🌱🌱
@champiweerasinghe8683
@champiweerasinghe8683 3 жыл бұрын
Thank you Madam,You are Great!🙏🙏🙏💐💐💐🇱🇰 Love to see your garden. How can we buy your book ?
@melanieschroder7140
@melanieschroder7140 3 жыл бұрын
It’s good advice for greedy people thanks mangalika (from Germany)
@dayaabeysinghe1598
@dayaabeysinghe1598 3 жыл бұрын
A very informative and inspiring interview! Unfortunately one feels sad about our country. It is no secret what organizations/NGOs are funding the 'Virodatha' against the fertilizer program. In a country where some people want everything but not prepared to work hard, it is not surprising. Well done for airing this interview.
@MihilRanathunga1990
@MihilRanathunga1990 3 жыл бұрын
I think mrs. Fletcher should start a company. Become a dominant player in srilankan agro market and the region.
@year2023-ABC
@year2023-ABC 3 жыл бұрын
interesting discussion, covers few decades. What are her books titles? Interested in accessing her books.
@heru2336
@heru2336 3 жыл бұрын
ජයවේවා 🌱❤️🔥🇱🇰 පැළයක් hitawanne 🌱❤️puluwn hama eekema
@sarojinirathakrishnan466
@sarojinirathakrishnan466 3 жыл бұрын
Thank you somuch 💪🏼💪🏼👌👏
@jayanthapadmine5452
@jayanthapadmine5452 3 жыл бұрын
මංගලා මහත්මිය *super job* . ඇත්තටම ඔබතුමිය Golden Woman .අපේ රටේ නිතියක් නැහැ .හැම දෙනාම වත්තෙන් එක් එලවලුවක් හදාගන්න උත්සාහ ගත්තොත් මුලු රටමක් ඉබේම දියුනු වෙනවා.. ආඩම්බරයි ඔබ තුමිය ගැන .අපේ ලාම කාලයේ සිරිමා ආන්ඩුව කාලේ එතුමිය අපිට කියා දුන්නා අල බතල කන හැටි.එක තම්‍යි හරිම විදිය. බන් කාලා ඇග වැඩියි කියලා ඇග අඩුකරගන්න දගලන අයට හොඳ දෙයක් .අඩුවෙන් කාලා වැඩියෙන් වැඩ කරමු.. **ඔබ තුමියට දිර්ගායු ලැබේවා ** රට හදාගන්න උත්සාහ ගත්තොත් මුලු ජාතියක් ම හැදෙනවා.අපි අපේ ජනාධිපති තුමාට ශක්තිය ක් වෙමු.වැරැදි හොයන්න යොදන කාලය වැරැදි හාදාගන්න යෙදෙව්වා නම් සුපිරි ....රටක් හැදෙයි... ජයවෙවා සුබ පතනවා ...❤️❤️❤️❤️❤️ ඇත්තටම මෙ වැඩසටහන සාර්ථක වැඩසටහනක් .චතුර ඔබත් හරිම නිදහසේ ගාලාගෙන යන්න ඉඩ දිම ගැන ගොඩාක් ස්තුතිය .
@ssrr517
@ssrr517 3 жыл бұрын
I thought there are no more good people left in Sri Lanka who think about the other people. I’m happy I heard about this wonderful lady. Wishing you longer life & health 🙏🏽😇 thanks Chathura 👏
@pradeepawijesena1169
@pradeepawijesena1169 2 жыл бұрын
THANKS CHATHURA... HONDA WADA SATAHANAK...
@ranjanakumara1494
@ranjanakumara1494 2 жыл бұрын
C good program v good lady I respect u
@manelmangan5331
@manelmangan5331 3 жыл бұрын
Carbonic fertiliser use is in President’s policy document. It’s not something he has suggested overnight! Only problem is public including journalists haven’t read his policies. 🤭🤔😫
@terauae
@terauae 3 жыл бұрын
Our People need to think same strategic the way you start to build ourselves.
@thilaksiriweeramunda2788
@thilaksiriweeramunda2788 3 жыл бұрын
Absolutely you are correct
@batuwitamaithri9789
@batuwitamaithri9789 3 жыл бұрын
මම කතාව බැලුවෙ නැ එත් මාතෘකාව ට පිලිතුර යමක් හිතුවට වෙනස් වෙන්නැ එක කීයාත්මක කරලා ඉදිරියට ගෙනියන්න ඕන එවගේම එකට සියල්ල. ටිකක් ඉවසලා බලන්න ඕන මොකද අරටු බැහැපු මිනිස්සු වගේම අදහස් එකපාර වෙනස් කරන්න බැ?තවදේයක් රටක් වෙනස් කරන්න පාලකයන්ටවිතරක් බැ මොකද එව කියාවට නගන්න ඉන්න අය හිතාමතා එව කඩාකප්පල් කරනව නම්. බලන්න වෛරසයට දෙන එන්නත පවුලේ අයට ගෙදරට ගිහින් නිදාගන්නව ඉට අමතරව හිතවත් අයටත් විදිනවා. එතකොට යම් පිලිවෙලකට කරන්න පුලුවන්ද?එයාල හොරට ගත්තේ විදින්න තියන එවද නැතිනම් විදින්න ඕන අයට කටුව විතරක් විදලද ?
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 3 жыл бұрын
දෙයියෝ දනී..මං නොදනි
@saradhawijerathna4422
@saradhawijerathna4422 3 жыл бұрын
Good job 👏
@thalaremixedproduction
@thalaremixedproduction 3 жыл бұрын
❤️👌
@alendon3775
@alendon3775 3 жыл бұрын
ස්තූතියි චතුර
@melanieschroder7140
@melanieschroder7140 3 жыл бұрын
Great lady thanks
@gihanranahewa4869
@gihanranahewa4869 3 жыл бұрын
Great
@lakmaljayarathna
@lakmaljayarathna 3 жыл бұрын
Food kiynne ape pawathmata godak balapanawa....oganic ahara gnnawanm manasa sahallui e kiynne sharirayath sahallui....
@SadhdhammaChala-vd4bn
@SadhdhammaChala-vd4bn Жыл бұрын
Harima watinawa ❤❤❤
@pcultima2040
@pcultima2040 3 жыл бұрын
❤❤❤❤🇱🇰
@kuthuhalaya9794
@kuthuhalaya9794 3 жыл бұрын
Respect 🙏🙏🙏❤️❤️
@neetarankiri6394
@neetarankiri6394 3 жыл бұрын
oba thumiyath samaga 100/ 1000k ekangai.thanks derana.
@lakminiperera6467
@lakminiperera6467 3 жыл бұрын
🙏🙏
@dineshchathuranga7029
@dineshchathuranga7029 3 жыл бұрын
👍
@matildaranjani3946
@matildaranjani3946 3 жыл бұрын
Mathumiya කියන්න atha.ma කතා wa අහල share කරන්න .ආදර්ශ උතුම් !!!!. Cathura ඔයා th පින්සිදු වනවා . Mathumiya t නිදුක් නිරෝගී සුව .dirgaush labawa .🙌🙌🙌🙏🙏🙏🌹🌹🌹
@Handy-Chanda1970
@Handy-Chanda1970 3 жыл бұрын
බණක් වගේ අහන් හිටියා.
@dharmanevanhella4276
@dharmanevanhella4276 3 жыл бұрын
චතුර මහත්මයා මන්ගලිකා මහත්මිය ගේ ටෙලිපෝන් නොම්මරේ දෙන්න පුලුවන් ද
@chandramalani7074
@chandramalani7074 3 жыл бұрын
Mangalika mhathmiyage T P no denna.
@terauae
@terauae 3 жыл бұрын
Be good, see good, do good be happy. 👍
@Al-xy9my
@Al-xy9my 3 жыл бұрын
2021 Al ගැනත් කතා කරන්නකෝ අයියේ....🙏
@FreeEnglishinSinhala
@FreeEnglishinSinhala 3 жыл бұрын
100%
@vimujayathissa3557
@vimujayathissa3557 3 жыл бұрын
Wow excellent
@r.pisuru3982
@r.pisuru3982 3 жыл бұрын
🔵කෘෂිකර්මයෙන් දියුණු වෙන්න ඕන නම් කාබනික කෘෂිකර්මය සිදුකරන්න.................👍
@short_physics
@short_physics 3 жыл бұрын
❤️
@wanniarachchchi
@wanniarachchchi 3 жыл бұрын
ඇත්තටම රනිල් වික්‍රමසිංහ කෙල viraj kariyawasam මෙහෙයවීමෙන් ඇති කරපු පාසල් ළමුන්ගේ සෞඛ්‍ය ඉන්ෂුවරන්ස් එක වගේ මෙම සාකච්ඡාව වියැකී යන එක ගැන මට මාර දුකක් තියෙනවා නමුත් ඇත්ත වශයෙන්ම ෆ්රෙන්ඩ් ඕන මේකම තමා
@irukacooray3591
@irukacooray3591 3 жыл бұрын
මේක un like කරපු අය මේ ලෝකෙ එවුන් නෙමෙයිද
@dhilanthianjela3568
@dhilanthianjela3568 3 жыл бұрын
නෑ ,යමලෝකෙ උන් ටිකක්
@chandrapushpalatha430
@chandrapushpalatha430 3 жыл бұрын
Oba තුමිය ape ratata වටිනා සම්පතක් me siyalu කරුණු atha mama අත්දැකීම් මෙන්ම දන්නවා mage අම්මා ගොවි thankal ape rate හැමට ma me දැනුම ලබා දිය uthui teruwan saranai oba තුමිය ta කොහොමද මෙතුමිය සමඟ සම්බන්ධ වෙන්නේ
@chrispeter6165
@chrispeter6165 3 жыл бұрын
Great Progamme
@ranilfernando9853
@ranilfernando9853 3 жыл бұрын
🙏🙏❤️
@munasinghe825
@munasinghe825 3 жыл бұрын
කොළඹ නගරය ලස්සන කරන්න ගිය ගෝඨාභය රාජපක්ෂ මට්ටක්කුලිය කුණු කන්ද මිතොටමුල්ලට ගෙන ගොස් මහා කුණු කන්දක් බවට පත්කරන කොට ඔය ස්වභාවික පෝර ගැන සිතන්න තරම් මොළයක් තිබුණේ නැත. අවසානයේ ඒ කුණු ගොඩ මහා කුණු කන්දක් බවට පත්ව මහා මිනිස් ගායනයක් බවට පත්විය. ඒ මිනිස් ගායනයට ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතුයි නේද?.
@jagathkuruppu9556
@jagathkuruppu9556 3 жыл бұрын
චතුර, කාබනික වගාවක් කියලා විශ්මකර්ම කරන්න නම් බැහැ. යම්කිසි කාල රාමුවක් තුළ ක්‍රමානුකූලව කළොත් අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ගොවි ජනතාව දිරිමත් කරන සතුටු කරන ගමන් ඒ තුළින් මෙය ප්‍රචලිත කරනවා නම් අති සාර්ථක වන බව නිසැකයි..
@layanjay2022
@layanjay2022 3 жыл бұрын
මෙවැනි වැඩසටහන් නිතර කරන්න. කාලය ට උචිත වැඩසටහනක්.
@user-hq9vk2qz6h
@user-hq9vk2qz6h 3 жыл бұрын
❤❤👍🙏
@pradeepawijesena1169
@pradeepawijesena1169 2 жыл бұрын
GREEN HANDS... LIKE ME... MAMA LANKAAWATA ENNA HADANNE OYA NISAI... JAYAWEEWA 💐 💐 NIROOGI SUWA LABEEWA... koheda oba inne....??
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 20 МЛН
මම කවියෙක් | Talk With Chatura (Full Episode)
1:10:02
Talk with Chatura
Рет қаралды 144 М.
දේශබන්දුමය පොලිෂ් කවි
44:11
Ape Sinhala Panthiya
Рет қаралды 21 М.