No video

Sunday Routine 🌺 | වැඩ ගොඩාක් තියෙන මගේ ඉරිදා දවස ♥️| Life in japan 🇱🇰🇯🇵

  Рет қаралды 89,977

Anusha jeewani

Anusha jeewani

Жыл бұрын

Anusha jeewani

Пікірлер: 521
@malshanfernando182
@malshanfernando182 Жыл бұрын
පුංචි ඔන්න first comment එක අද මගෙන්🙃 Tokiyo ඇවිල්ලා දවස් දේක තුනක්වත් නෑ, එත් මාරම පාළුයි. ඊටත් වාඩා මට ඔයා හදන කෑම නැතුව පාළුයි 😔 ඉන්නකෝ ඉක්මනින්ම ආයේ එන්නම් 😊 පුංචි Channel එක දිගටම කරගෙන යන්න, ඕනම දේකට අපි ඉන්නවා. Fighting ✊ තව දෙයක්, පුංචිගේ Vlog බලන ඔයාලටයි මේ. පුංචි කිවුවා මාව මතක් කරනවා කියලා ගොඩක් අය,ඉතින් එ හැම කෙනෙක්ටම ගොඩක් ස්තුති.✌︎ එ වගේම මාත් ආදරෙයි ඔයාලා හැමොටම.♡☻︎ ඉතින් අපේ පුංචිත් එක්ක ඔයාලා හැමෝම හැමදාම ඉන්න ඔනා හරිද .🤍🖤🥰 みんな大好き♥︎✌︎♡
@hackyi
@hackyi Жыл бұрын
ආහ් මේ අයියනෙ......
@udenidisanayaka9489
@udenidisanayaka9489 Жыл бұрын
oya godak hodai petiyo math oyata adarei
@chalanipriyangika5095
@chalanipriyangika5095 Жыл бұрын
❤️❤️
@mslalithe901
@mslalithe901 Жыл бұрын
👍
@Vishmi_4
@Vishmi_4 Жыл бұрын
🤩❤
@sewwandidilsha9783
@sewwandidilsha9783 Жыл бұрын
ඇත්තටම ගෑණු ළමයෙක්ට මේ vlog eka බලලා ගන්න පුලුවන් දේ බොහෝමයි...පිළිවෙල,පිරිසිදුකම,ඉව්ම් පිහුම්,ජීවත් වෙන්න ආස හිතෙනවා ඇත්තෙන්ම....මේ දේවල් පුරුදු වෙනවනම්... අක්කිට ගොඩක් ස්තූතියි..මේ දැනුම ලබාදෙනවට❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍
@sandyaranjani1852
@sandyaranjani1852 Жыл бұрын
අනේ කටහඩ බාවනාවක් වගේ..... මොන ප්‍රශ්නෙක හිටියත් හිත නිවිලා යනවා මෙ කටහඩ ඇහෙද්දි මෙ විඩියො බලද්දි .... මාරම ලස්සනයි කටහඩ .... 😘❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට ආදරෙයි ♥️♥️♥️♥️
@sameethili5667
@sameethili5667 Жыл бұрын
වීඩියෝව බලන්න කලින් අක්කා ආපු එකට සතුට පල කර සිටිමි..ආදරෙයි අක්කේ..😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ආදරෙයි ❤❤❤❤
@user-qe4nx2ch7l
@user-qe4nx2ch7l Жыл бұрын
අක්කේ ඔයා පට්ට හොද කෙනෙක්.. ඔයාගේ වාසනාවට ජපානේ ට ඇවිත් තියෙන්නේ.. බුදුසරණයි 🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰🙇‍♀️🙇‍♀️🥰🙏🙏
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
ඔබ කරන හැමදෙයක්ම මට හොදට පිලිවෙලට තියෙනවා ...හරිම ආසාවෙන් සතුටෙන් තමයි ඔබගේ videos බලන්නෙ.විශේෂයෙන්ම ඔබ කතාකරන විදියට මම හරිම ආසයි පුතේ .ස්තූතියි ඔයාට 😂❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරෙයි ❤❤❤❤
@aroshadithyan8573
@aroshadithyan8573 Жыл бұрын
අනිවාර්යෙන්ම හැම වීඩියෝ එකක්ම බලනවා නමුත් කමෙන්ට් කරලම නැ. හරිම ආදරණිය පව්ලක්. ලස්සන දුවෙක් innawa. හැමදේම ඉතාමත් පැහැදිලිව කියලා දෙනවා. අදනම් එක අඩුවක් තියනවා ඒ පුතාලා දෙන්නා නැති එක. ඉක්මනින්ම වීඩියෝ එකකින් එයාලව බලාපොරොත්තු වෙනවා. ගොඩක් ස්තුතියි මේ හැමදේම කියලා දෙනවට. පරිස්සමින් ඉන්න. මන් දීපිකා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයා ලියපු මෙ ආදරණීය වචන වලට.. මට මෙ වචන ගොඩාක් වටිනවා ❤❤❤
@chanuranathunga3194
@chanuranathunga3194 Жыл бұрын
මාත් කවදාහරි marry කරපු දවසක මගේ කුස්සියත් මේ වගේ ලස්සනට පිරිසිදුව පිළිවෙලට තියාගන්නවා. Thank you so much aunty ❤️💐
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤
@chamasiamaya8189
@chamasiamaya8189 Жыл бұрын
නැන්දගේ වීඩියෝස් හරිම ලස්සනයි..බලන්න ආස හිතෙනවා..නැන්දගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියල මන් හදවතින්ම සුබ පතනව...බුදු සරනයි...ජේසු පිහිටයි❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️
@chamarich
@chamarich Жыл бұрын
ලස්සනයි අනූ .. ඔයා ගෙ පිලිවෙල පිරිසිදුකමට මම හරිම ආසයි . මරීනා ත් හරිම හොදට හදාගෙන තියනවා ඔයා .. සතුටින් ඉන්න හැමදාමත් ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට❤❤❤❤
@chaminidarshika9468
@chaminidarshika9468 Жыл бұрын
ඔයාගෙ පිළිවෙල හරිම අගෙයි.අපට ඉගනගන්න ගොඩාක් දෙවල් තියනවා ....බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️
@malaniperera2839
@malaniperera2839 Жыл бұрын
Anusha kawada hari mareenath hoda piliwelakata weda karai.danatama eya hama detama oyata udau karanawa .godak adarei mareena duwa.god bless all of you.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤❤
@devidaksha2620
@devidaksha2620 Жыл бұрын
Adath asawen baluwa akki harima piliwelai Sathutin hodin parissamen inna akku❤❤ Budusaranai!!❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤
@udaramadubashini1002
@udaramadubashini1002 4 ай бұрын
Ane akkiyo e video ekath asawen baluwa.egenagnna dewal godi jewiteta ,,drama ekak balanna huru wela.wage akkige videos walta huruwela..lassanai akki..parissamin satutin enna.bs.akki.-sithu-❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️
@maheshrandika6118
@maheshrandika6118 Жыл бұрын
අද video එකත් හරිම ලස්සනයි ආන්ටි.. ඔයාගෙ වැඩ හරිම පිලිවෙලයි.. මරිනා නංගිත් ගොඩක් හොඳ ලමයෙක්...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤
@Sanjayaranasigha
@Sanjayaranasigha Жыл бұрын
Akki oya marama peliwalaii pirisiduii..oya nisa mat godak motivat una..thank you akki.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි ♥️♥️
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 Жыл бұрын
Harima lassanai adaraneeya nangi ❤love you cute marina ❤❤😊 God bless for everyone.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@nilukaperera2520
@nilukaperera2520 6 ай бұрын
ඔයාගේ පිලිවෙල ගැන මට හරිම සතුටුයි .මාත් උපරිමයෙන් උත්සාහ කරනවා තමන්ගේ පිලිවෙල හදා ගන්න .ඔයාලට බුදු සරණයි !!❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madhushika-cz8dx
@madhushika-cz8dx Жыл бұрын
Hari lassanai badu as karanwa balan inna asai aththtama. Asawen balan inne video ekk danakn hitha hidahas karaganna. Dawase mahansiya okkoma iwrai video eka baladdi. Hemoma sathutin parissamata inna budusaranai 😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤❤
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
මලීශගෙනුත් coment එකක්😊.වෙනදා වගේම අද විඩියෝ එකත් හරි ලස්සනයි අක්කා ❤.පුතාලා නැතුව පාලුයි වගේ😢.හැමදාම වගේ චුටී මරිනා මතක් කරා කියන්න ❤.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලාට 💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ඔව් එයාලා දෙන්න ගිය එක නම් දුකයි... ජපානෙම නෙ ඉන්නෙ එ නිසා හිත හදාගන්න .. ගොඩාක් ස්තූතියි ❤❤
@tharakasri5384
@tharakasri5384 Жыл бұрын
Onna adath video eka beluwa akki.marina meneka adarei doni.video eka harima lassanai ..balanna asai..❤️❤️❤️🌼🌼
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරෙයි ❤❤❤❤
@saduhiru7837
@saduhiru7837 Жыл бұрын
අද විඩියෝ එකත් ගොඩාක් ශොක් ඇන්ටි.ඔයා හරිම පිලිවෙලයි.දැක්කම ආස හිතෙනවා ❤😊😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@shashikadilrukshiperera8727
@shashikadilrukshiperera8727 Жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කේ ඔයාගේ vudeos❤❤❤❤ඒ වගේම පුංචි මරිනා එයා හරිම පිලිවෙලට හොදින් වෙඩ කරනවා❤❤❤එයට මේක❤️❤️🌸🌸🧚😘😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️❤️💜💜🙇‍♀️🙇‍♀️
@npnalankaa9512
@npnalankaa9512 Жыл бұрын
හරි ආසයි ආදරෙයි ඔයාගෙ ආදරණීය කතාව...කඩිසර කම්..පිළිවෙල පිරිසිදු කම...ගෙදර අයට තියන ආදරය...ඔයා හරිම පින්වන්ත කෙනෙක්.අනේ ඇස්වහක් නම් වදින්න එපා.දු මැණිකට ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️💜🙇‍♀️🙇‍♀️🙇‍♀️
@charithapeliarachchi2005
@charithapeliarachchi2005 Жыл бұрын
Oyage vidio dan godak aya balanawa harima sathutui❤congratulations❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤❤ ආදරෙයි ❤
@subhasurasingha6518
@subhasurasingha6518 Жыл бұрын
Godak piliwelai,lassanai oyage wada katayuthu.dakinnath godak aasai e dewal.💐Marinath oyaa wagema piliwela lassana daruwekne ithin kohomath.💖hima askarana thana puthala 2 nathi ekanam aduwak thamai..hamadaama sathutin inna labenna ona oyalata.💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@Malinda6600
@Malinda6600 Жыл бұрын
oyage videos wagema aththatamath hitha hoda akka kenek oya ❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි ♥️♥️♥️♥️
@inokafernando340
@inokafernando340 Жыл бұрын
වෙනදා වගේම අදත් හරිම ලස්සනයි 😘😘 ජේසු පිහිටයි ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@frozenfrozen9702
@frozenfrozen9702 Жыл бұрын
අදත් ලස්සන වීඩියෝ එකක් නැන්දෙ එ් වට පිටාව හිමත් එක්ක හරිම ලස්සනයි හිත නිවෙනව දැක්කම.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️♥️♥️
@aruniiruni7795
@aruniiruni7795 10 ай бұрын
Oyaga video hama akakma balanawa.hari lassanai.api inna kuliyata aka nisa mata oni vidiyata kossiya na.ath man oyA waga thiya ganna ussaha karanawa akka
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
🥰🥰🙏🙏🙏
@iranyakeerthirathna7442
@iranyakeerthirathna7442 Жыл бұрын
Adath harima asawen baluwa vedio eka.tawamath hima watenawa neda akke.asaiii. parissamen sathutin inna.😘😘😘😘😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අද වෙනකොට හිම වැටිලා ඉවරයි .. ගිය සකියෙ වෙනකන් හිම වැටුනා.. ගොඩාක් ස්තූතියි ♥️♥️♥️
@lakmininilusha3308
@lakmininilusha3308 Жыл бұрын
අනේ ශෝක් නැන්දියෝ .. බුදුසරණයී පරිස්සමින් ඉන්න ❤️❤️❤️ ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️
@duhakuruwita4852
@duhakuruwita4852 Жыл бұрын
ඒ දම් පාටයි රෝස පාටයි පිරමීඩ වගෙ තිබ්බ චූටි ඒව මොනවද 😍❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මට හරියට තේරුනෙ නෑ 🙇‍♀️🙇‍♀️🙇‍♀️
@sandamalivashila3431
@sandamalivashila3431 Жыл бұрын
මං හිතන්නේ හඳුන්කූරූ
@ceylonaircool2273
@ceylonaircool2273 Жыл бұрын
ඇත්තටම මටත් ආසයි . මේ පිළිවෙල දැක්කම. අපි අපේ ගේ හදන්න යන්නෙ මම අක්කාගේ වීඩියෝ බලලා ගොඩක් අදහස් ගත්තා .. Thank you so much . ❤අක්කේ පුලුවන් නම් සම්පූර්ණ ගෙදර වීඩියෝ එකක් කරන්නකො....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මම සම්පුර්ණ ගෙදර විඩියෝ එකක් කරන්න හිතන් ඉන්නෙ අනිවාර්යයෙන් දාන්නම් ❤️❤️🌸🌸
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 Жыл бұрын
අදත් වීඩියෝ එක ලස්සනයි අක්කියෝ...හිත නිවෙනවා...මරීනා ලස්සනයි පුතේ ඔයාටත්... බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@sewwandhiabhisheka8605
@sewwandhiabhisheka8605 Жыл бұрын
Harima lassni .hamadama sathutin inna ❤❤❤🌸🌸🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️♥️
@gayanimadushani1149
@gayanimadushani1149 Жыл бұрын
Eththatama oyage vidios haryma lassanai akke.beluwata epa wenne ne.oya godak wasanawanthai god belss 💖🙏💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරෙයි ❤❤❤
@ireshagayani2943
@ireshagayani2943 Жыл бұрын
අනේ අක්කේ ඔයාගේ වැඩනම් හරිම පිලිවලයි බලන් ඉන්න ආසයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️♥️♥️
@nirupikaamali1266
@nirupikaamali1266 10 ай бұрын
Harima lassnai akke oyala thundenthma budu sarnai
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි ♥️🙏🙏🙏
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
තාම ඔහේට හිම නේද නංගී.ලස්සනයි වීඩියෝ එක .ඔබේ පිලිවල පිරිසිදුකම හරිම අපූරුයී.මරීනා පුතාට ගොඩාක් ආදරෙයී .ඔබ සියලුම දෙනාට බුදු සරනයී .ජයම වේවා .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඉයෙ පෙරෙදා වෙනකන් හිම වැටුනා හොඳට ම... දැන් නතර වෙලයි තියෙන්නෙ .. ගොඩාක් ස්තූතියි ❤❤❤
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ඇත්තටම හරිම වටිනව මට නම් ඔයාගේ වීඩියෝ මොකද ගොඩක් දේ මම ඔලුවට ගන්නවා හොද දේවල් සේරම. පුතාල දෙන්න නැතුව පාලුයි වගේ ගෙදර. ඒ උනාට එයාලත් රස්සාව කරන්න ඕනනේ. හරිම හොද පුතාල දෙන්න. ඉතින් බෙතෙල් ටික නම් නියමයි ගොඩක් හොදයි අදත් වීඩියෝ එක මට නම් හරිම සතුටුයි දැක්කම.ගොඩක් ලස්සනයි මරීනගේ වීඩියෝ එක.❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එයාලා නැතුව නම් ගොඩාක් පාලුයි ... හිත හදා ගත්තා මෙහෙ ඉන්න නිසා ❤❤ ගොඩාක් ස්තූතියි ඔයාට ආදරෙයි ❤❤❤
@saradakumari1059
@saradakumari1059 6 ай бұрын
හරිම ලස්සනයි ඔයාගේ වැඩ හරි පිලිවෙලයි
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 😘😘😘😘
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
හැමදාම වගේ අදත් ලස්සන වීඩියෝ එකක් අක්කා... මරීනව මතක් කලා කියන්න අක්කා බුදුසරණයි ❤❤❤❤ 🙏🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
හරි මම කියන්නම් ගොඩාක් ස්තූතියි ❤❤❤❤
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
❤❤❤budu saranai පරිස්සමෙන් inna akke,ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ආදරෙයි ❤❤❤❤
@sha.online
@sha.online Жыл бұрын
Akkige videos balanne nathuwa dan inna ba wage. Abbahi wela wage. Harima lassanai. Balanna asai. E wagema lifestyle ekath harima lassanai. Sathutin inna ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️❤️🙇‍♀️🙇‍♀️
@jayalathjayalath7650
@jayalathjayalath7650 Жыл бұрын
හරිම ලස්සනයි නැන්දියෝ අදත් වීඩියෝ එක🥺😍 අනෙ මරිනා නන්ගිගෙ ස්කූල් එකේ වීඩියෝ එකක් කරන්නකො පුළුවන් නම්🤗 එතකොට තව shopping වීඩියෝ එකකුත් ඔනී😁♥️ හැමදාම සතුටින් ඉන්න. බුදු සරනයි ♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අරගෙන එන්නම්කො . ගොඩාක් ස්තූතියි ❤❤❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
මරීනා නම් කවදාහරි ඔයා වගේම පිලිවෙලට වැඩ කරයි.❤️❤️❤️❤️❤️මේක මරීනාට🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤️❤️❤️❤️
@sachinihatharasingha9498
@sachinihatharasingha9498 Жыл бұрын
ගොඩක් වටින video එකක් නැන්දේ. මමත් කවදා හරි ගෙදරක වැඩ ටික තනියම කර ගන්න දවසට මේ වගේ videos ගොඩක් වැදගත් වෙයි මටත්.... මමත් කැරට් ගෙනාවට පස්සෙ හොඳට සෝදලා වතුර වේලුනාට පස්සෙ පත්තර කොල වලින් ඔතලා fridge එකට දැම්මා.ඒක ගොඩක් කල් තියා ගන්න පුළුවන් උනා.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඇත්තටම එහෙම කැරට් ගොඩාක් කල් තියාගන්න පුළුවන් ... ගොඩාක් ස්තූතියි ♥️♥️♥️♥️
@udarichethana5015
@udarichethana5015 Жыл бұрын
Harima lassanai akke. Storing bottles tika nam shok. APIta oyagen igenaganna de godak thiyenawa. Marina ge band ekath shok. Eya drum eka neda play kale. Jesu pihitai oyata
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ❤❤
@alexiadesilva3008
@alexiadesilva3008 Жыл бұрын
අම්මෝ ඔයාගෙ පිලිවෙල අක්කා..ආසයි දැක්කාම❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️♥️
@pavaninisansala907
@pavaninisansala907 Жыл бұрын
අක්කෙ ...ඔයාගෙ vlog බලන්න ආසයි.. ගැහැනු ලමයෙක්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා .. හරිම පිලිවෙලයි... සතුටින් පරිස්සමෙන් ඉන්න ..まりな あいしている て゛す❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤❤❤
@manjulagayan9837
@manjulagayan9837 Жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කි video එක . පුතාල දෙන්න ගියා කිව්වම නම් දුක හිතුනා . අනේ මරීන සෑහෙන වැඩ කරල දෙනව නේද අක්කිට . අක්කිගෙ වැඩ ගොඩක් පිරිසිදුයි පිළිවෙළයි මම හරිම ආසයි ඒකට . මොකද මමත් හැම වෙලාවෙම try කරනව එහෙම කරන්න. බෝතල් ටික ලස්සනයි අක්කි . ඉතින් අක්කි video එක ගොඩක් ලස්සනයි ආසාවෙන් බැලුවා . තවත් ලස්සන video එකක් අරගෙන ඉක්මනින් එන්න . ආදරෙයි බුදු සරණයි ඔයාලට 🌺🌺 රේණු 🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤❤❤
@nimmifer99
@nimmifer99 Жыл бұрын
❤🤓 always with you
@thilinidesilva6260
@thilinidesilva6260 Жыл бұрын
Akki ge wada nm mara neat ane, dakkama hari asai,, bawanawak wage oyage wada & videos,, fridge eke badu tiyala tiyena widiya harima neat akki, mareena panchi oyata udau wena widiya ane harima adaraneeya daruwek, doni ge band eke video ekat harima lassanai akki 💞 adarei 😘 Stay happy every day 💕 💕 තෙරුවන් සරණයි akko
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤❤
@DuniAndGarden
@DuniAndGarden Жыл бұрын
අනේ චූටි මරීනා මැණික ශෝක් එකට පිලිවලට වැඩ කරනවා. එයා අක්කී වගේම ලස්සනට වැඩ කරනවා. හැමදාම බෑන්ඩ් එකේ වීඩියෝ එකක් ගේන්න අක්කියෝ ආදරෙයි දෙන්නටම බුදු සරණයි!❤🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි ♥️♥️♥️♥️♥️
@hemaliyanage6673
@hemaliyanage6673 Жыл бұрын
ඔයාගේ පිලිවෙල ගැන නම් කියන්න වචන නෑ....හරිම නීට්...ඉතින් අදත් ආසාවෙන් බැලුවා..ශුබ දවසක් ඔයාලා හැමෝටම ...ජේසුපිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරෙයි ♥️♥️♥️♥️
@user-rn5hu4ib1m
@user-rn5hu4ib1m Жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් අක්කෙ...ගොඩ දවසකින් කමෙන්ට් එකක් දැම්මෙ....ආසයි ඔයා ජීවත් වෙන විදිය දැක්කම..පිලිවලයි.පිරිසිදු යි...කමෙන්ට් දන්න බැරි උනත් හැමදාම බලනවා මං..❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤❤
@senurisenanayake177
@senurisenanayake177 Жыл бұрын
Budu saranai akki ✨💕✨
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
♥️♥️♥️♥️♥️
@senanikulasingha7742
@senanikulasingha7742 Жыл бұрын
❤️❤️❤️ ආදරෙයි ඉතින් ගොඩ ගොඩක් මරිනා මැණික .ඔයාටත් පවුලේ සැමටම
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤ ආදරෙයි ❤
@Hello-wj3fh
@Hello-wj3fh Жыл бұрын
අනේ මන් නැන්දාගේ වීඩියෝ බලන්න ගත්තේ ලගදී. අද තමයි පළවෙනියාට comment එකක් දාන්නේ මන් ගොඩක් වීඩියෝ බැලුවා. හරිම පිළිවෙලක් තියෙන්නේ . මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා නැන්දගෙන්. මරීනා නංගිත් හරිම හොඳ දක්ෂ ළමයෙක්. ❤. ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ දානවට. ඉගෙන ගන්න දේවල් ගොඩයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰😍😍😍🙇‍♀️🙇‍♀️
@sameethili5667
@sameethili5667 Жыл бұрын
අක්කේ මම වැඩ කරන්නේ health එකේ...ලංකාවේ surgery ,labour room wala ඔය වගේ ලොකු නෙට් එකක් තමයි ඔලුවට දාන්නේ..කොන්ඩේ වැටෙනවාට...ඔය විදියමයි තියෙන්නේ😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
හා. එහෙමද❤❤❤ ❤❤
@nim5912
@nim5912 Жыл бұрын
මරීනා මැණික තෙරුවන් සරනයි දෝනී....සතුටින් පරිස්සමෙන් ඉන්න......❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️💜💜🙇‍♀️
@ireshapriyadarshani5739
@ireshapriyadarshani5739 Жыл бұрын
Ane ලස්සනයි marina choi.❤😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@sujathaashokamala-kk3ss
@sujathaashokamala-kk3ss Жыл бұрын
ඔයාලත් පරිස්සමට ඉන්න බුදු සරනයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
අද හිම අස් කරද්දිම මට අහන්න හිතුනේ අද මලීශ පුතා නැද්ද කියලා. 😊 එයාලා ගිය එකටනම් ඔයාට දුකත් ඇති. මරීනා නම් ගොඩාක් හොඳ දරුවෙක්❤ එයාව ලබන්න ඔයා වාසනාවන්තයි. ඔයාව ලබන්න එයා වාසනාවන්තයි. ඒවගේම හස්බන්ඩ් වගේ කෙනෙක් ලබන්න ඔය දෙන්නාම වාසනා කරලා තියෙනවා. ඔයාලගේ පවුල දැක්කාම ඒක අපිට තේරෙනවා. Store කරන පොඩි පොඩි tips කියලා දෙන එකනම් ගොඩාක් වටිනවා. මරීනාගේ බෑන්ඩ් එකේ වීඩියෝ කොටසත් ආසාවෙන් බැලුවා. ආදරෙයි හැමදාමත් ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එ දෙන්න ගිය එක නම් ගොඩාක් දුකයි... ඒත් ජපානෙම නෙ ඉන්නෙ කියලා හිත හදාගත්තා. ❤❤ ගොඩාක් ස්තූතියි ඔයාට ආදරෙයි ❤❤❤
@jedylmee
@jedylmee Жыл бұрын
Harima piliwelai oyage wada . Ganu lamayek ta igana ganna gdkk dewal thiynawa me video walin ♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤
@user-ly5jg5sf3j
@user-ly5jg5sf3j 9 ай бұрын
Nendige weda hari pili welai lassanae ❤❤❤❤😊
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️
@lahirusampath222
@lahirusampath222 Жыл бұрын
1st comment eka magen akki . lassanai video eka budu saranai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤
@nhanznethminavodhya7073
@nhanznethminavodhya7073 Жыл бұрын
අනේ ඔහේට තාමත් හිම වැටෙනවද නැන්දේ....මරීනා නම් ශෝක්..❤ පරිස්සමින් ඉන්න හැමෝම ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ලඟදි වෙනකන් හිම වැටුනා ... බොහොම ස්තූතියි ඔයාට❤❤❤❤
@AmandaWickramasinghe
@AmandaWickramasinghe Жыл бұрын
@@anushajeewani2016 ....mmmm.
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
HàrimA lassanai puthe
@dhanushkadhanushka8671
@dhanushkadhanushka8671 Жыл бұрын
video එකක් එනකල් බලාගෙන ඉන්නවා අක්කේ .ඔයාගෙ video hair ලස්සනයි අක්කේ . ❤️❤️❤️😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි බෝතල් 3.akki...ඔයාගෙ video බලන්නේ හරිම ආසාවෙන්...පුතාලා දෙන්නා නැතුව palui නේද...බොහොම ස්තුතියි අක්කේ..බුදු සරණයි පරිස්සමෙන් ඉන්න...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එයාලා දෙන්නා නැතුව පාලුයි නම් තමයි.. ගොඩාක් ස්තූතියි ❤❤
@madushikabhasini3252
@madushikabhasini3252 Жыл бұрын
Adath lassnai akki pana..... duwa nm gdk dakshai .....adarei manika bs
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤ ආදරෙයි ❤❤
@DaeguLife22
@DaeguLife22 Жыл бұрын
Daiso giyoth nm hamadama unath genna dewal nm tyanwa 😍 ඒ දැල දාන විදියත් කියන්න ඊලග වීඩියෝ එකකින් ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මමත් හැම සතියෙම මොනවාහරි අරගෙන එනවා... ♥️♥️♥️♥️
@apnsandamali7228
@apnsandamali7228 Жыл бұрын
විඩියෝ එකක් අැවිල්ලද කියලා බලනකොටම අැවිල්ලා තිබුනා අක්කියො හරිම පිලිවෙලයි ඔයා අායෙ කියන්න දෙයක් නැ මරීනගෙ හොද ගත්ගුන ගැනත් ඉතින් කියන්න දෙයක් නැනෙ අාාාාදරෙයි බුදු සරනයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤❤
@rashinthasithum6627
@rashinthasithum6627 Жыл бұрын
ඔයා ගෙ පිලිවෙල හරි ම අගෙයි .👍👍👍ආශයි බලන්න 😍😍😍මරිනා දුව ඔයා වගෙම පිලිවෙලයි .කඩිසරයි .දක්ශයි 👍👍👍🙏අපි ආයෙත් විඩියෝ කින් හමුවෙමු ..බලාගෙන ඉන්නවා ❤️❤️❤️❤️❤️🌻
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤❤
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Anu puthala dennata geniyanna kemath hadala dunnada❤ harima piliwelae oyage weda Anu.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එහෙම හදලා දුන්නෙ නෑ.. බඩු පෙට්ටියක් හදලා දාන්න ඕනෙ❤❤ ගොඩාක් ස්තූතියි ❤
@sathsara797
@sathsara797 Жыл бұрын
Hamadama wage adath asawen video eka baluwa. Math harima asai store rage bottle walata oya gaththa bottle lassanai 💗💗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@samanpushpakumara2904
@samanpushpakumara2904 Жыл бұрын
Ane akke hima wetenawa balanna asawen hitiye.thanks.apita balanna lassana video genawata.jesu pihitai oyalata.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@isharamadurangi5282
@isharamadurangi5282 Жыл бұрын
Adath video aka hariim lassanaii akkiyo....😍😍❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@chapanirandani606
@chapanirandani606 Жыл бұрын
Piliwalai akki oyath niyamai❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
♥️♥️♥️♥️♥️ ස්තූතියි
@cookingsecretsl2054
@cookingsecretsl2054 9 ай бұрын
අක්කිගෙ vedeos නමි මම දිගටම බලනවා..ඉගෙනගන්න ගොඩාක් දේවල් තියෙනවා❤❤ සතුටින් ඉන්න හැමදාම❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️😘😘
@cookingsecretsl2054
@cookingsecretsl2054 9 ай бұрын
@@anushajeewani2016 😘😘😘😘😘
@madara1519
@madara1519 Жыл бұрын
අක්කගෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.බොහිම ස්තූතියි අක්කේ......❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@sadewinduwara
@sadewinduwara Жыл бұрын
❄️❄️❄️❄️adat video aka lassanai akke.dan oyage video baln aka puruddat gihin.ආදරෙයි godak.💖💖💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරෙයි ❤❤❤❤❤
@ayeshasamindani8904
@ayeshasamindani8904 3 ай бұрын
Oya godak piliwelai marina baba e wagemai
@hirupriyadarshigamage3390
@hirupriyadarshigamage3390 Жыл бұрын
වෙනදා වගෙම ගොඩක් ආසාවෙන් විඩියො එක බැලුවා නැන්දි. මන් තව දවස් කිහිපයකින් marry කරනවා එතකොට මාත් නැන්දි වගේම හැමදෙම පිලිවෙලට කරනව.. ඇත්තටම නැන්දි ගොඩක් පිලිවෙලයි .. ගැනු ලමයෙකුට ලොකු ආදර්ශයක් නැන්දිගෙ විඩියො .. පරිස්සමින් ඉන්න නැන්දි බුදුසරනයි🙏🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ එහෙමද.. හදවතින්ම සුබ පතනවා ඔයාට❤❤❤ ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤
@nishanithamel5593
@nishanithamel5593 Жыл бұрын
Lassanaiii nandiii♥️mn mulinma KZbin enwa nm awilla balanne nandige video ekk dala da kiyla🥰😍e tharamata oyage crazy fan kenek wela mn 😎♥️ digatama karagena yaaan 🥰♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අම්මො නිශානි❤❤ ආදරෙයි ගොඩාක් ❤❤
@krishmiudani-cu3gh
@krishmiudani-cu3gh Жыл бұрын
Ane akkge vides gdk lassni blnna gdk asaiii❤️😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@hemanandani6588
@hemanandani6588 10 ай бұрын
ඔයාගෙ වීඩියෝ මම හැමදාම බලනවා හරි ලස්සනයි ඔයා නංගි ජපන් කාන්තාවක් වගේ කඩිසරයි හරි පිලිවෙලයි
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි ♥️♥️🙏
@madhushappydiaries6005
@madhushappydiaries6005 Жыл бұрын
Superb video 💕🍃 I enjoyed it😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thanks 🤗❤❤❤
@srimalisiriwardhana1477
@srimalisiriwardhana1477 Жыл бұрын
Kitchen එක හරිම් පිළිවලයි.පුලුවන් නම් මුළු පැන්ට්‍රි එකම vlog එකක් කරන්න පුලුවන්ද පැන්ට්‍රි කබර්ඩ්ස් වල ඇරෙන්ජ්මන්ට් එක්ක. මටට් ආසයු ඒ වගේ පැන්ට්‍රි එකක් හදාගන්න.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මම කුස්සියේ සම්පුර්ණ විඩියෝ එකක් දාලා තියනවා මගෙ චැනල් එකෙ ඒකෙ හැමදෙයක්ම පැහැදිලිව තියනවා ❤️❤️❤️
@nayomipiumika2159
@nayomipiumika2159 Жыл бұрын
Aiyya awe nedda akki lassanai vlog eka❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
තාම ආවේ නෑ ටිකක් පරක්කු වෙයි ❤❤
@manuripankaja11
@manuripankaja11 Жыл бұрын
Akkage puthala denna natuwa nm dn tikak palui wage akka harima piliwelata hamadema krnw harima asai sathutin parissamen inna akki😍🥰❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මටත් එහෙමයි.. ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤❤❤❤❤
@dilanirathnayake6361
@dilanirathnayake6361 Жыл бұрын
ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න.ඔෂීන් කතාව බැලුවා වගේ ආසාවෙන් ඔයාගේ විඩියෝ බලන්නෙත් ❤ මරීනා මතක් කලා කියන්න ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🥰😍🙇‍♀️
@duhakuruwita4852
@duhakuruwita4852 Жыл бұрын
හරි ම ශෝයි වීඩියො එක ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️♥️
@palithap170
@palithap170 Жыл бұрын
අදත් ආසාවෙන් බැලුවා මරිනා හොදළමයෙක් අමිමාට උදවුරනවා ඔයාලාට බුදු සරණයි 🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@dinurathnayaka8365
@dinurathnayaka8365 Жыл бұрын
Lassanai vidio eka
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️♥️♥️
@sajeewanipeiris439
@sajeewanipeiris439 Жыл бұрын
ලස්සනයි 💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
♥️♥️♥️♥️♥️
@thehope9984
@thehope9984 Жыл бұрын
Aunty mn oyage videos langaddi thama balanna gatthe duka hithenwa welawata godak hithata sathutak danenwa godak Thank u Aunty. Podi illemak thiyanwa aunty gen aunty mn Japan enna balaporothuwen inne me sare AL kre aunty japan awe koi kaleda kohomda wage thorathuru tikak genna puluwanda ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මට Instagram එකට පනිවිඩයක් දෙන්න .. Anusha_ jeewani55 .. මෙ අඩි එක. ගොඩාක් ස්තූතියි ❤❤
@subashinisamarasinha6208
@subashinisamarasinha6208 Жыл бұрын
Adath niyami ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@panchaniepeiris7229
@panchaniepeiris7229 Жыл бұрын
GOD bless 🎉
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤❤❤
@chathuedirisingha9803
@chathuedirisingha9803 Жыл бұрын
Hrima lsnni adath me volge eka....piliwelii pirsidukmtii hrima kmthii anty oyge...itin ayemth vidio ekk arn enna sthutin prismn inna🤗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
😳 Все русские уже знают итальянский?🇮🇹
00:15
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 20 МЛН
😳 Все русские уже знают итальянский?🇮🇹
00:15