No video

ලොකු පොඩි හැමෝම කැමති නේද හැඩට ඉන්න 😘| Life in japan 🇯🇵🇱🇰| උදේට ලංකාවේ විදියට 😘

  Рет қаралды 119,373

Anusha jeewani

Anusha jeewani

7 ай бұрын

Anusha jeewani

Пікірлер: 624
@user-hx4ic4to5c
@user-hx4ic4to5c 7 ай бұрын
අපෙ අමිමා වීඩියෝව බලල කියනවා මරීනා පිලිවෙට වැඩ කරන හොඳම හොද දරුවෙක් කියලා. එයාගෙ අනාගතය ලස්සන වෙන්න සුභ පැතුව කියන්න කීවා. ඔයාලට තුනුරුවන් සරනයි.
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
මෙ වගේ ලස්සන වචනයක් ඇහෙනකොට මොන තරම් සතුටක්ද මම ලබන්නේ අම්මා කෙනෙක් වශයෙන් ❤❤ බොහොම ස්තූතියි ඔයාලට❤❤❤
@praneedipraneedi9731
@praneedipraneedi9731 7 ай бұрын
දෝනිත් ලොකු වෙනකොට අක්කි වගේම පිලිවෙලට, ලස්සන ට ජිවත් වෙයි, දැනටත් එහෙමයි දකිනකොට හරි ආසයි, දැන් පුංචි සුරංගනාවියක් වගේ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි ❤❤❤❤ ආදරෙයි 🥰🥰❤❤
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 7 ай бұрын
අනේ මලීශනම් දැකපු දවසෙම මට තේරුනා හොඳ ළමයෙක් කියලා. එයා කොල්ලෙක් වුනත් ගෙදර වැඩට හරියට උදව් කරනවා. බ්‍රයන් ආවේ නැද්ද? එයයි මලීශයි එකට නෙමෙයිද ඉන්නේ. සුදු බත්, පොල් සම්බෝල,බිත්තර, පරිප්පු හරිම රසට ඇති 😋 මරීනා එන්න එන්නම ලස්සන වෙනවා❤ ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
එයාලා එක ගෙදර නෙමෙයි ඉන්නෙ ❤❤ බ්‍රයන්ගේ පවුලේ අය ආව නිසා එයා ගියා... මලීෂ තනියම ඉන්න නිසා මම එන්න කිව්වේ .. දෙසැම්බර් 31 වෙනිදා කියලා දාපු විඩියෝ එකෙ මම එ ගැන චුට්ටක් පැහැදිලි කරා❤❤❤ ස්තූතියි 😘😘🥰🥰🙏🙏 ආදරෙයි ❤
@nethmisathsarani1718
@nethmisathsarani1718 7 ай бұрын
Harima lassnai anty ada vedio ekath❤oyage vedio balankota mara nidahasak danenne❤😍
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 7 ай бұрын
පුතා ඇවිත් ඉන්න නිසා,පුංචාට සතුටු ඇතී,ඇත්තටම ඒ දරුවා හරිම අහිංසක පාටයී.පවුලකට ගොඩාක් ලැදි දරුවෙක් වගේ.මරීනා පුතා දැන් ගොඩාක් ලස්සනයි .පිලිවලයී .නංගී ඔබගේ වීඩියෝ මාරම ආකර්ෂණීය භාවයක් තියේ .මම හරිම ආසාවෙන් බලන චනල් එකක් .ඔබ සියලුම දෙනාට බුදු සරනයී .❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි 🥰🥰😘🙏🙏 ආදරෙයි ❤❤
@Tthjkikkl
@Tthjkikkl 7 ай бұрын
Nandata puthekuth innawada❤
@shellybsooriya
@shellybsooriya 7 ай бұрын
නෑ මේ එයාගේ අක්කගේ පුතා
@chamilajayasingha3637
@chamilajayasingha3637 7 ай бұрын
සතුටින් ඉන්න ❤❤❤
@SunayaniNirathnaRandeny-nv2dk
@SunayaniNirathnaRandeny-nv2dk 7 ай бұрын
Vidiyo eka harima lassanai.marina godak hode ahinsaka daruwek mama harima adarei.thawa tikak digata vidiyo eka giyanam harima asawen balanna thibina.oyalata goodk adeari budu saranai ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
දිග විඩියෝ එකක් අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 🙏🙏❤
@esilva2090
@esilva2090 7 ай бұрын
Thank you for taking care of Maleesha, when you’re alone in a country it’s a huge thing. That happiness that you and your family gave is tremendous. Love your videos and love the way you do things very neat. God’s blessings to you and your family 💕
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
Thank you so much 😘😘😘😘🙏🙏
@madumali3459
@madumali3459 7 ай бұрын
අද විඩියේ එකත් ගොඩක් ලස්සනයි.මරිනා කොහොමත් අක්කා වගේමයි හැදෙන්නේ ..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ...❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ChalaniRuwanthika
@ChalaniRuwanthika 7 ай бұрын
Mama godak asai akkilage videos balanta welawa yanawa theren na ewa balanakota thawa aluth videos genna akke ❤❤ oyala parissamata inna hada 🎉🎉 budu saranai oyalata marinai , malishawai mathak kala kiyanna ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් 🥰🥰🥰 ආදරෙයි 🥰🥰
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 7 ай бұрын
💞අක්කි මග බලන් හිටියේ වීඩියෝ එකක් දානකල්.හරිම ලස්සනයි.මරීනා මැණිකත් අක්කා වගේම ලස්සනට ජීවිතේ ගෙවයි.දැනටමත් එයාට ඔින දෙයක් පිලිවෙලට පිරිසිදුවට කර ගන්න පුලුවන්.ජේසු පිහිටයි💖💖🌷
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@user-wn9bi3ic4k
@user-wn9bi3ic4k 6 ай бұрын
හරිම ලස්සනයි ටීෂට් දෙක හොඳට ගැලපෙනවා කොහොමද ඉතින් පරෙස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණ ආදරේ ❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘
@sajinijayarathna5161
@sajinijayarathna5161 7 ай бұрын
Akki ada vlog akath ethin lassanae ashawen beluwa den den bonith ethin heda wenawa ethin godak asae hayyath godak hodae kiyala hithuna adare oyala hemotama ethin sathutin parissamata hemadamath enna budusaranae akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ගොඩාක් ❤❤❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 7 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාගෙ වීඩියෝ එකට ගොඩක් දේවල් දැනගත්තා අදත් ❤❤❤🌹🌷🌹🙏
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Vidugirl-tl3tr
@Vidugirl-tl3tr 6 ай бұрын
හරිම ලස්සනයි අද විඩියෝ එක❤ හරිම ආසවෙන් බැලුව කලින් විඩියෝ 3 වෙලවට බලන්න බැරි උන තිබ්බා වැඩත් එක්ක අද විඩියෝ 3 බැලුව හරිම ලස්සනයි අක්කත් හැමදම සතුටින් පරිස්සමෙන් ඉන්න අදරේයි❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට 😘😘🙏🙏🙏 ආදරෙයි 😘
@sdinushka717
@sdinushka717 7 ай бұрын
KZbin එකට එද්දි හරිම සතුටුයි අක්කගේ video එකක් උඩින්ම තියද්දී. ටක්ගාලා බලනව.
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ආදරෙයි ගොඩාක් ❤❤❤🙏🙏🙏
@dhigagayani2795
@dhigagayani2795 7 ай бұрын
ඔයාගෙ වැඩ බලන් ඉන්න හරිම ආස හිතෙනව අක්කේ..ඔයාගෙ ලගදි දමපු හැම විඩියෝ එකම බැලුවා හැබැයි comment එකක් දමන්න බැරිවුණා ...ආදරෙයි ..
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
විඩියෝ බනන එකට මම ස්තූතියි කරනවා.. ආදරෙයි ❤❤ Comment පුළුවන් වෙලවක දාන්නකො❤❤ ආදරෙයි ❤
@damayanthirajakaruna6101
@damayanthirajakaruna6101 7 ай бұрын
හරිම ලස්සනයි අම්මයි දුවයි.ඔයාවගේම මරීනත් හරිම පිලිවෙලට වැඩ කරන්නෙ .දැන් ගොඩක් ලස්සනයි දුව .ආදරෙයි ගොඩක් .❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@niroshakumari3111
@niroshakumari3111 7 ай бұрын
හරිම ලස්ස්සනයි දරුවොත් ගෙදර වැඩ වලට උදව් කරද්දි කොච්චර ලේසිද අපිට.මරීනා දෝනිත් හරීම ලස්සනයි පිලිවලයි ඒ වගේම චාම් ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤ තෙරුවන් සරණයි.....
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘🥰🥰🙏🙏 ආදරෙයි ❤❤
@RuwanKumara-bh2pz
@RuwanKumara-bh2pz 7 ай бұрын
Harima lassanai akke video eka...dan oyalata hima watenawada ane..oya katha karanawa harima lassanai akke....☺☺💚💚💚
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
දැන් නම් හිම වැටෙනවා අපිට .. ගොඩාක් පරක්කුයි මෙ පාර.. ස්තූතියි 😘😘😘😍🥰🥰🙏
@sumalikarunarathna8015
@sumalikarunarathna8015 6 ай бұрын
Man heduwa oya eda hadapu baked cheese pasta eka. Harima rasai kiyala kattiyama kiwwa. Thank you❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහොම ස්තූතියි 😘😘😘😍😍
@WishYasho
@WishYasho 7 ай бұрын
Marina ge earring deka lassanai 😍 Malisha enna nisa vedio ekat wenama lassanak anawa Aunty ge wada walata udau karna hoda kollek Aunty ge kama , wada hama deyakma kohomath lassanai piliwelai ne sathutin parissamen enna adarei 💌🥀
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි 😘😘🙏 ආදරෙයි 😘😘
@hansimadurasinghe4262
@hansimadurasinghe4262 6 ай бұрын
Harima lassanai video eka mama harima kamati akka sathutin piliwelata uyana widiya balanna. Akkath marinath harima lassanai. Marina cute wagema harima dakshai. Malishath ahinsaka hoda kenek wage. Oyala hamotama sathutin inna prarthana karanawa.
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
😘😘😘😘😘 ස්තූතියි 😘😘
@SudeeraChathura
@SudeeraChathura 7 ай бұрын
Harima lassanai vedio ake.api asavan beluwa.akki thanks.japan wela wata pitawa lassana vedio ekak puluwanam danna.
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘😘😘🙏🙏
@Hewage123
@Hewage123 7 ай бұрын
සුදු බත් +පොල්සම්බෝල + පරිප්පු +බිත්තර මාත් උදේට කන්න ආසම කෑම ❤❤❤ Japanese sweets ටික හරිම ලස්සනයි 🍥
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ඒකනේ ඒවා තමයි රස බොජුන් ❤❤ ස්තූතියි 😘😘🙏 ආදරෙයි ❤
@nirmaladissanayaka2681
@nirmaladissanayaka2681 7 ай бұрын
Matanam hamadama oyage vedios lassanai. Paripoorna family life ekak Gatha karana nisa hari asai. Mey hama deyma oyage luck eka thamai. Nihathamanee bharyawak. Karunika mawak. Mey hama deyma ekathu wenakota hari lassanai jeevithe gewana hati. Kema recapith ekakata ekak ne rasai. Kema piganath harima Priya manapai. Uyanakota rasa dannawa.
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි 😘😘😘🙏🙏🙏
@angara_12
@angara_12 7 ай бұрын
ඔයාලගෙ වීඩියෝ skip නොකර බලනවා...😍😍 ඔයාගේ වීඩියෝවලින් ඉගෙන ගන්න දේවල් තියෙනවා ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි හොඳේ❤❤❤ ආදරෙයි ❤
@wathsalarajapaksha1119
@wathsalarajapaksha1119 7 ай бұрын
❤❤❤ ma akkage video dapu dawasa idan balanawa.comment karannath ❤ 3 dala.harima lassanai me dawal issaharatath karanna yanna akka apita video aran enna budusaranai
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘😘😘🙏🙏🙏
@user-vq1ny6gy8g
@user-vq1ny6gy8g 7 ай бұрын
අදත් හරිම ආසාවෙන් අක්කා ඔයාගේ වීඩියෝ එක බැලුවා .ඔයාගේ සරල කෑම වලට නම් මම හරිම ආසයි . ජර්ම් එකට නම් ආස හිතුනා . රසට තියෙන්න ඇති . පවුලේ සියලු දෙනාටම සුභ සති අන්තයක් වේවා .බුදු සරණයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි ඔයාට❤❤ 🙏🙏 ආදරෙයි ❤❤
@pushpafernando8255
@pushpafernando8255 7 ай бұрын
ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්නවා.බොහොම ස්තුතියි අක්කේ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
❤❤❤❤🙏🙏🙏
@user-mm9hm3th1o
@user-mm9hm3th1o 7 ай бұрын
Adanam ammai duwai godariyak lassanai. ❤❤ e wagema akke marina kannadiya lagata wela heda weddi . Apith issara ahema karapuwa matak una. Oyage video danakam maga balan inne akka marina petiya dakinna ❤❤ ithin oyala sathutin parissamin inna . Sudu ammawa aarean matak kala kiyanna .budu saranai.jesu pihitai. ❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘😘
@yahansalitha3510
@yahansalitha3510 7 ай бұрын
Oyage kama godak MN haduwa.thanks Kiya denawa ta dear❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😍😍😍😍🙏🙏🙏
@KalumGamanpila-xl9di
@KalumGamanpila-xl9di 7 ай бұрын
Video ekak danakal balan hitiye akke පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම ආදරෙයි .
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰🥰🥰
@sandunibandara4411
@sandunibandara4411 7 ай бұрын
Hariiima lassnai akki video eka... Kama dakkama asai.. Akkige marinagei wada hari piliwelai.... Hamadama sathutin parisamata inna akki teruwan sarana jesu pihitai akki oyalata...... ❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘😘😘🙏
@nisansalasandamali2252
@nisansalasandamali2252 7 ай бұрын
ඉක්මනින්ම තව video එකක් ඕනේ ❤️❤️ අනේ අක්කා අපිට සතියට video 3k වත් ඕනේ 👍👍 අයෙත් ඉතිං බදාදා වෙනකම් ඉන්න ඕනේ නේ තව video එකක් බලන්න. ඉතිං අක්කා අම්මයි දුවයි දෙන්නම ලස්සනයි එකවගේ ඇදල. 🌹🌹🌹ඉක්මනට තව video එකක් ඕනේ ආදරෙයි අක්කා ❤️❤️❤️❤️🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
මෙ ටිකේ වැඩට යන නිසා චුට්ටක් අමාරුයි විඩියෝ 3 දාන්න 🙏 ලබන මාසෙ මට ලොකු නිවාඩුවක් තියනවා එතාකාට උත්සාහ කරන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@nishamuthu160
@nishamuthu160 7 ай бұрын
Video එකක් දානකම් බලන් ඉදලා දාපු ගමන් ඒක බලන්නෙ හරිම ආසාවෙන් .අදත් හරිම ලස්සනයි .........ආදරෙයි .බුදු සරණයි ......😘❤️💙❤️
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 7 ай бұрын
Mmmm harima rahayi neda ape rasa kema marina baby kammeli ne mis wage harima kemathi charithyak sundara japane sundara family eka jesu pihitaiy budu saranaiy parissamen satutin inna
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි 😘😘😘😘🙏🙏🙏
@wasala2744
@wasala2744 7 ай бұрын
බොහොම ස්තුති නoග...ගොඩක් ලස්සනයි vedio ව ❤❤ හරිම ආසාවෙන් තමයි මම ඔයාගෙ vedio බලන්නෙ....මොකද මටත් සමහර දේවල් තියෙනවා ගන්න ... මරීන දූ ගොඩක් ලස්සනයි ❤❤ ආදරෙයි සුදුදුවේ.....ගොඩක් ලස්සනයි ඇදුම ඔයාට .... අම්මටත් ලස්සනයි අම්මත් ලස්සනයි හොදේ...❤❤ සතුටින් ඉන්න හැමදාම හැමෝටම ආදරෙන් මතක්කරනව තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාල හැමෝටම .....
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි හැමදාම ආදරණීය Comment දානවට 🥰🥰🥰😘 ආදරෙයි 😘😘😘
@ruwanthisilva6196
@ruwanthisilva6196 7 ай бұрын
Akkage hama video ekakma man aniwaren balanawa, ❤❤❤harima asawen balanne
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ආදරෙයි 😘😘😘😘
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 7 ай бұрын
අක්කයි මරීනා මැණිකයි අද ගොඩක් ලස්සනයි ❤.අනේ ඒ ජපන් sweats ටිකනම් හරිම ලස්සනයි ❤.ඉක්මනින් ආයෙමත් එන්න අක්කේ .මග බලන් ඉන්නවා .බුදුසරණයි ❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤
@HarshanieEkanayake-nm9ij
@HarshanieEkanayake-nm9ij 7 ай бұрын
හරිම ආසයි පුතේ ඔයාගෙ vidio බලන්න ... හරිම පිළිවෙලට වැඩ කරද්දි ආසයි... හරිම ආදරණීයයි ...❤️❤️💖💖
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@charunifernado5122
@charunifernado5122 7 ай бұрын
Anee akki mn eath beluw moko parakku kiyl❤ Anee matath asayi hima allann 😍 Marina denn eththtm enn enn gdk lassanyi akki❤ Paressmin Inn oyl hem dam❤️😘
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘😘😍😍🥰🥰
@madhushika-cz8dx
@madhushika-cz8dx 7 ай бұрын
Paule aya ekka me wage sathutin nidahase inna lebenna oni hemotama adath lassan video ekk beluwa thawath lassana video ekk wenuwen adaren balan innwa. Hemoma sathutin parissamata inna budusaranai 🥰🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘😘🙏🙏 ආදරෙයි 😘😘
@niorshajayamanna3275
@niorshajayamanna3275 7 ай бұрын
හරිම ලස්සනයි විඩියෝ එක සතුටින් ඉන්න බුදු සරණයි 💗💗💗
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි ❤❤❤
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 7 ай бұрын
Oww nangi oyage vedio hari asai balanna
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘😘🙏🙏
@thilinidesilva6260
@thilinidesilva6260 6 ай бұрын
Ada video ekat lassanai akki 💞 mareena harima lassanai dn, oya wagemai ❤hamadamat sathutin adaren inna akki ❤ adarei godak 🥰 🥰 🥰 🥰
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘
@savesrilanka2969
@savesrilanka2969 7 ай бұрын
අපි හැමෝම කැමැති හැඩට ලස්සනට පිරිසිදුව ඉන්න තමා අක්කි මරීනා නංගිත් එහෙම තමා ඉතින් 😊😊 වීඩියෝ එක ලස්සනයි අක්කි ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 7 ай бұрын
අදත් ගොඩක් ආසාවෙන් බැලුවා ..ජේසු පිහිටයි !!❤❤❤..ඔයාලා හැමෝටම
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘
@user-pd2ku3gq6f
@user-pd2ku3gq6f 7 ай бұрын
Adath Wenda wagema lassna video ekk dala hrima lassni akkeee....mohothkta hri minsuge sith suwapth krnwata . love you marina baba❤❤🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@hasitharathnayaka3881
@hasitharathnayaka3881 7 ай бұрын
You tube yanakota akkage vedio ekak dala tyenawa dakkama danena sathuta nam kyala wadak ne akke. ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ආදරෙයි 😘😘😘🙏🙏🙏
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 7 ай бұрын
Wow super awesome video 🙏👌👍 Thank U so much Dear . Now Marina girl is so beautiful . Conway my regards to her 💗💝🥰😘
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
Thank you 🥰🥰🥰🥰🥰
@kumuduperera8351
@kumuduperera8351 7 ай бұрын
අහම්බෙන් දැකලා බැලුවා.වෙඩින් එකේ ඉදල ගොඩක් විඩියෝ බැලුවාසතුටුයි පුතේ. මගේ දූගේ වයස ඔයා.89යේ. ඔයාගේ මරී පැංචි ටත් හරි ආදරෙයි. ඉතිං තෙරුවන් සරනණයි .
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ❤❤🙏🙏 ආදරෙයි ❤❤
@user-we9jm8zc3w
@user-we9jm8zc3w 7 ай бұрын
අදත් vlog එක හරිම ලස්සනයි aunty,be careful and be happy,lv you aunty 💗💐😘✨
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@isurudanusha8230
@isurudanusha8230 7 ай бұрын
Adath harima asawen adaren video eka beluwa akke.sathiye wediyenma asawen balan inna dawasa thamai anu akka video ekak dana dawasa. Marina den lokuwela lassana wela.eyawa adaren mathakkala kiyanna. Adarei devi pihitai anu akke.💕💕💕💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘😘
@WOD-777
@WOD-777 7 ай бұрын
හැමදාම වගේ අදත් බලන් හිටියෙ වීඩියෝ එකක් දානකම් .ආදරෙයි ❤බුදු සරනයි
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ආදරෙයි ❤❤❤
@apnsandamali7228
@apnsandamali7228 7 ай бұрын
❤❤❤අම්මයි දුවයි ඒක විදියට අැදලා හරිම ලස්සනයි ❤❤❤පරිප්පු ඒක දකිද්දි බඩගින්නකුත් හැදුනා 😊😊😊😊😊අාාදරෙයි බුදු සරනයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
@SarojaniAbewickrama-pr3yi
@SarojaniAbewickrama-pr3yi 7 ай бұрын
adanam ammai duwai akka nago wage akama widihata adala 😊😊😊,,hamadama sathutin inna,,,Budu saranai ❤❤❤adarai hamadama
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි ❤❤❤🙏🙏🙏 ආදරෙයි ❤❤
@deepakumarikumari5392
@deepakumarikumari5392 7 ай бұрын
ඔයාගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්.මරීනා දැන් ගොඩක් ලස්සණයි.ඔයත් ලස්සණයි.ඔයාගෙ පවුලට දෙවි පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilushamadushani1340
@dilushamadushani1340 7 ай бұрын
හරිම ලස්සනයි විඩියෝ එක තෙරුවන් සරනයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😍😍😍😍🙏
@dimuthuaberathna6676
@dimuthuaberathna6676 7 ай бұрын
💗adarei akke.godak lassana vedio ekak..marina menika..godak lassanai...💓💓💓💚
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි ❤❤🙏🙏🙏 ආදරෙයි ❤❤❤
@ravindrabernard3074
@ravindrabernard3074 7 ай бұрын
Video eka asawen baluwa. Jaya wewa. 💞💞💞
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sumiperera5713
@sumiperera5713 7 ай бұрын
Super mom. God Bless .
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
❤❤❤❤🙏🙏🙏
@hiruninawodya9108
@hiruninawodya9108 7 ай бұрын
Harima asawen balan hitiye video ekak danakan .hamadama ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@mayurilakmali1168
@mayurilakmali1168 7 ай бұрын
ගෑනු ලමයි කොහොමත් කැමති නේ ලස්සනට ඉන්න😊.මමයි අපේ අක්කීයි ත් එක වගේ අදින්නේ(marry කරන්න කලින්)😊.මලීශ හැමදාම අක්කාත් එක්ක හිටියා නම්🥺.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ඒකනෙ එක වගේ අඳින්න මමත් ගොඩාක් ආසයි. දැන් මරීනා ලොකු නිසා අඳින්න පුළුවන් .. ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@thamaradharshani6724
@thamaradharshani6724 7 ай бұрын
මං හරි ආසයී ඔයා ගෙ වීඩියෝ බලන්න .මම අහම්බෙන් තමා ඔයාගෙ චැනල් එක දැක්කෙ එවලෙ ඉදලා ඉඩ ලැනෙන හැම වෙලාවෙම වීඩියෝ බලනවා.අනේ හැමදාම මරීනාව පෙන්නන්න.හරි ආදරේ හිතෙනවා මරීනාට.එයාට සිංහල කතා කරන්න උගන්නන්න.ඔයාත්,මහත්තයත් හරි නිහතමානී අය.ඔයාලා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.ලස්සන වීඩියෝ ගේන්න හැමදාම මරීනා එක්ක.ජේසු පිහිටයි
@Ishudulanja4728
@Ishudulanja4728 7 ай бұрын
අදත් ෂෝයි අනේ...සතුටින් පරිස්සමෙන් ඉන්න නැන්දේ බුදු සරණයි 🥰❤️😍
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@methminavodya8035
@methminavodya8035 7 ай бұрын
අනේ එක වගේ ඇදල ගොඩක් ලස්සනයි දෙන්නම . මරීනා නංගි කතිර මැස්ම මහල ඉවරවුනහම අපිට photo දාන්න❤ 😘 සතුටින් පරිස්සමින් ඉන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 😘😘🥰🙏
@user-ld3eg8rp1w
@user-ld3eg8rp1w 7 ай бұрын
හරිම ලස්සනයි අක්කෙ ඔයගෙ විඩියෝ හැමදාම ලස්සනයි සතුටින් ඉන්න ලැබේවා මරිනා හරිම ලස්සනයි ඔයාලට අදරේ යි ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘😘🙏🙏 ආදරෙයි 😘😘
@Dineshanjalee
@Dineshanjalee 7 ай бұрын
ඇන්ටි ඔයාගේ කටහඬ හරිම ලස්සනයි අනේ..💙
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ආදරෙයි 🥰🥰🥰🥰
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 7 ай бұрын
Ane ow🎉❤ Anu asawan baluwa lassanai vediyo aka baladdi oyage kama kannath godaak asa hetuna adarai lassanai vediyo aka ♥️ hamadama satutin inna ❤❤❤jesu pehitai ❤❤❤❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි හොඳේ 😘😘😘😘🙏
@niroshasubashini1803
@niroshasubashini1803 7 ай бұрын
Akke oya kema hadanawa balanna mama hari asai.oya piliwelata weda karanawa.rampe daana kota meda naaratiya ain karala daanna.lassanai oyaage paula
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘
@FleurGianna
@FleurGianna 7 ай бұрын
Nice video akka❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘🙏🙏
@menakalakmali9820
@menakalakmali9820 7 ай бұрын
අක්කා....මම ඔයාගෙ කිරි රොටි එක හැදුවා..පාන් රෝල් හැදුවා....❤❤තව කැම වලවිඩියෝ දාන්න....ඔයාගෙ පිළිවෙළට මම හරි අාසයි🎉🎉❤❤❤ ඡෙසු පිහිටයි..තෙරැවන් සරනයි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
අරගෙන එන්නම්කො ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ILOVEKOREA-vq6vn
@ILOVEKOREA-vq6vn 7 ай бұрын
😍Lassanai akki puluvan no kama walata venama chanel ekk patan gannako
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
@@ILOVEKOREA-vq6vnඅනෙ පැටියො මට ඉතින් එච්චර වෙලාවක් වෙන් කරන්න අමාරුයි 😘😘🙏🙏 මගේ නිදහස ගැනත් බලන්න ඕනේ නෙ❤❤❤ ආදරෙයි ❤
@nuwanwijayasiri6062
@nuwanwijayasiri6062 7 ай бұрын
❤❤❤❤❤❤
@user-br4zk6ou1j
@user-br4zk6ou1j 7 ай бұрын
Aneee video ekk enkn baln hitiye❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
❤❤❤❤🙏🙏🙏
@s.i.nishadini6783
@s.i.nishadini6783 7 ай бұрын
Hey hi akki bboo කෑම ටිකනම් රසම රස පාටයී සෝස මල ලස්සනයිනෙ කෝමත් ඔයද් වගේම එයත් පිලිවෙලයී....ඉතිම් අක්කි චූටිව මතක් කරා කියන්න මලීශ අයියවත් මතක් කලා කියන්න පරිස්සමින් ඉන්න අක්කියෝ ආදරෙයී දිග commemt exam එකෙන් පස්සෙ දාන්නම්කූ❤️
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් 😘 මුලින්ම ඉගනිමට මුල්තැන දෙන්න 😘 ආදරෙයි 😘😘😘
@ikshuriinduka809
@ikshuriinduka809 7 ай бұрын
හැමදාම මේ වගේ දිග vedio දාන්න❤බලන්න ආසයි.
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-fz6jm5wx1q
@user-fz6jm5wx1q 4 ай бұрын
Marlena Good.harima Lassanai Budu.jasu Fannagama Pihitai.🙏🙏🙏🥰
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️🌷🌷🙏🙏
@chamarasadaruwan7108
@chamarasadaruwan7108 7 ай бұрын
දුව අම්ම ගෙ පිළිවෙල ඉගෙන ගෙන තියෙන ලස්සන.ගොඩක් ල ස්සනයි අදත් වීඩියෝ එක.
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏
@senurisenanayake177
@senurisenanayake177 7 ай бұрын
Budu saranai akki 💮🌼🌠
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
❤❤❤🙏🙏
@poshininimalika-mi7sj
@poshininimalika-mi7sj 7 ай бұрын
ලස්සනයි ....හැමදේම ආදරෙයි ඔයාලට ❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි ❤❤🙏🙏 ආදරෙයි ❤❤
@ruvinianjani1850
@ruvinianjani1850 7 ай бұрын
Harima lassanai.oyage weda harima piliwelai akke.marina harima lassanai❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි ❤❤❤❤❤
@Saramayer5879
@Saramayer5879 7 ай бұрын
ඇන්ටිගේ වීඩියෝ හරිම ලස්සනයි පිලිවෙලයි.
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@TiroshaniGanga-ne1ub
@TiroshaniGanga-ne1ub 7 ай бұрын
ගොඩක් ලස්සනයි අඩ අක්කාත් මරිනාත්.ආදරෙයි ගොඩක්.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි ❤❤❤ ආදරෙයි ❤
@Zeero_x
@Zeero_x 7 ай бұрын
Video eka lassanai marina menika 🥰🥰 adarei godak ❤❤❤❤❤❤❤❤❤ budusaranai sahutin parissamin inna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි ❤❤❤🙏🙏🙏
@lakshimadhushani5413
@lakshimadhushani5413 7 ай бұрын
මරීනා දැන් හරි ලස්සන ගෑනු ළමයෙක් ❤❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 7 ай бұрын
Live.ekka ennako adarei parissamin
@chandramalkanthi2892
@chandramalkanthi2892 7 ай бұрын
Akkayi.nangiyi wAge🌷
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏
@KaveeshaLiyanage-wt1wq
@KaveeshaLiyanage-wt1wq 4 ай бұрын
තවත් ලස්සන වීඩියෝ එකක්❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@N.dilsha
@N.dilsha 7 ай бұрын
❤ adath video ekak lassanai akke
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilanialuvihare7321
@dilanialuvihare7321 7 ай бұрын
Oya kama hadana videos balanna hari asai .rasai lassanai.duth oya wagemai.❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilankasithumini8593
@dilankasithumini8593 7 ай бұрын
Akki oya tawa kame hadana hati danna ko.oyala danne godak lassanai.oyage sudu ammawat matak kara kiyanne ayata dirgausa labewa.godak lassanai adarai godak.ane manda akke mame oyage video walata godak kamati oyage adarniya bawa ,sansun kame, piliwela hamotame adare karana vidiha attatame vishishtai akki.mamat dan oya wage wala.godak adarai❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
කියන්නම් 😘 බොහොම ස්තූතියි 😘😘🙏🙏 කෑම විඩියෝ අරගෙන එන්නම්කො 😘😘😘 ආදරෙයි 😘
@chaminidarshika9468
@chaminidarshika9468 7 ай бұрын
ඔයාගේ පිළිවෙළට මං හරිම ආසයි නැන්දේ.බුදුසරණයි ඔයලාට
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘😘
@CuteCraft26
@CuteCraft26 7 ай бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි නැන්දි ❤ තව වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා.❤ මලීෂ අයියයි මරීනා නංගියි හරි cute 🌸
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘🥰🥰🙏🙏 ඉක්මනින්ම එන්නම්කො ❤
@CuteCraft26
@CuteCraft26 7 ай бұрын
@@anushajeewani2016 ☺
@panchaniepeiris7229
@panchaniepeiris7229 7 ай бұрын
GOD bless 🙏
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
❤❤❤❤
@salonhedakari7991
@salonhedakari7991 7 ай бұрын
❤❤😍
@champikasudarshani6938
@champikasudarshani6938 7 ай бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘🙏🙏🙏 ආදරෙයි 😘
@Yanga427
@Yanga427 7 ай бұрын
Hi anusha aunty adth video ek lssni oyg videos gn ithin amuthuwen kiynn oni nhne 😌🔥❤️
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘😘😘🙏🥰 ආදරෙයි 😘😘
@manuranaproduction8308
@manuranaproduction8308 7 ай бұрын
Venama lokayakata yanava vage akke oyage video baladdi akke ❤🤩
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ආදරෙයි 😍😍😍🥰🥰
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
අනූ අක්කා❤❤❤❤ඔයාගේ කෑම ටික නං ගොඩක් රස පාටයි ❤❤❤කොහොමද අනේ ඔච්චර ලස්සනට උයන්නේ🎉🎉🎉🎉අක්කා දෝනියා දැන් ගොඩක් ලස්සනයි ..ආදරෙ හිතෙනවා දැක්කම ..මටත් ඉන්නවනේ කෙල්ලෝ දෙන්නෙක්ම..ඒ වුනට අක්කා ඔයාට හිතිලා නැද්ද මෙයාලා ලොකු වෙනවා ඉක්මන් වැඩි කියලා ...😢අනේ එයාලා තව ටිකක් කාලයක් හරි පොඩිවට හිටියනං කොච්චර හොදද ...අක්කාට මං ගොඩක් ආදරෙයි ..ඒ වගේම මරීනා දෝනිටත්..මලීශ කියන්නෙත් ගොඩක් නිවුනු දරුවෙක් වගේ නේද..හරි අහිංසක පාටයි...ඉතින් මගේ අක්කා ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඒ වගේම බොහොම ස්තුතියි ❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ඔයා කියපු දෙ සහතික ඇත්ත නංගි . එක වෙලවක හිතෙනවා තව ටික කාලයක් පොඩි දරුවෙක් විදියට හිටියනම් කියලා 😘 ඒත් ඉතින් අපිට ඕවා නවත්තන්න පුළුවන් ද නෙ 😘 බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි 😘😘
@user-rr9bk3ke8t
@user-rr9bk3ke8t 7 ай бұрын
මරිනා නංගි හරිම ලස්සනයි .❤️😘..එයාගේ සම්පුර්ණ නම මොකක්ද මරිනාගේ 😁..ආදරණිය ෆැමිලි එකක් ඔයාලාගේ ෆැමිලි එකහ්..සතුටින්ම ඉන්න..😊
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ITO MARINA
@dulabkz
@dulabkz 5 ай бұрын
මරීනා සිංහල කතාකරන වීඩියෝ එකක් දාන්නකො අක්කෙ.එහෙම අහන්න ගොඩක් ආසයි❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
😘😘😘😘🙏♥️♥️
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 7 ай бұрын
ලංකාවේ වගේ පරිප්පු polsambal බත්. රස kama. ❤❤ video එක ලස්සනයි. ස්තූතියි.
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@AtalugamageeDulani
@AtalugamageeDulani 7 ай бұрын
Hari lassanae family ekak Akka oyala
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😘😘😘😘😘
@disnajayasekara1725
@disnajayasekara1725 7 ай бұрын
අම්මයි දුවයි හරිම ලස්සනයි ඒක විදියට ඇන්දම❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි ❤❤❤🙏🙏
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
OKSII
Рет қаралды 4,5 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 32 МЛН
Советы на всё лето 4 @postworkllc
00:23
История одного вокалиста
Рет қаралды 5 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 48 МЛН
The Mangalam | ද මංගලම් - Lochi
21:48
Lochi
Рет қаралды 1,4 МЛН
Closet organization ♥️| Life in japan 🇯🇵🇱🇰
24:24
Anusha jeewani
Рет қаралды 64 М.
🎬 ජෝමන්ස් Gospel : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
24:46
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 1,8 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
OKSII
Рет қаралды 4,5 МЛН