No video

මගේ ලමයි දෙන්නාම මට වැඩ ගොඩාක් කරලා දෙනවා 🌷|

  Рет қаралды 248,891

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 725
@user-be8oo2yf4z
@user-be8oo2yf4z 4 ай бұрын
ගොඩක් පිලිවෙලට පිරිසිදුව ඉන්නවා දැක්කහම හරිම ආසයි..ඔයාගේ වීඩියෝ නිසා හිත ගොඩක් නිවෙනවා පවුලේ අයගෙන් ඈත් වෙලා ඩුබායි තනි වෙලා ඉන්න මමත් කවදා හරි මගේ පවුලත් එක්ක ඔය විදිහට ඉන්නවා අනිවාර්යයෙන්ම ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ඉක්මනින්ම එයාලා ලඟට ගිහින් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@beesilva7042
@beesilva7042 4 ай бұрын
Thankyou Anu we love you and ur family so much.pl everyday we want to see your cooking altogether having meal....sleeping,everything ol.k becoz ur now our family.we are kindly asking you sudumatteya bedroom.also.y ur not showing us that.thats very big problem for us.bwcoz we r one family Anushas u TUBE FAMILY.PLEAE SHOW US EVERYTHING DARLING OK.JESU PIHITA!!!!!😢😅❤❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 4 ай бұрын
අද මෙනූ එක මරු. මලීශට හම්බෙන ගෑනු ලමයා නම් හරිම වාසනාවන්තයි❤❤❤
@Lionman-SriLanka
@Lionman-SriLanka 4 ай бұрын
❤❤❤❤ hmmm
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 4 ай бұрын
❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@manjulatennakoon8978
@manjulatennakoon8978 4 ай бұрын
ආසාවෙන්ම බැලුව, මට හිතෙනව මේ සුදු මහත්තය කොච්චර වාසනාවන්තද ලංකාවේ නෝනා කෙනෙක් ලැබීම, මම හිතන්නේ නැහැ ජපන් අම්මලා මේ තරම්ම කෑම බීම ආදී හැම වැඩකටම මේ තරම්ම concentrate කරයි කියල, මලීෂටත් මොනතරම් වාසනාවන්තද මේ වගේ සුන්දර, ආදරණීය නැන්ද කෙනෙක් ලබන්න, හැම කෙනෙක්ම මෙහෙම නම් ලෝකය කොපමණ සුන්දරද? ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
බොහොම ස්තූතියි ♥️🌷🌷🙏🙏🙏
@kmnranasingha5171
@kmnranasingha5171 4 ай бұрын
නැන්ද එනකල් බලන් හිටියේ. ගොඩාක් සතුටු හිතුනා වීඩියෝ එක දැකපු ගමන්.❤ මට ලැබුණ කිව්ව බැංකු පුහුණුවට මම ආයෙ යන්නෙ නෑ නැන්දේ. මට ගොඩක් අසාධාරකම් උනා. නොකරපු දේවල් වලට මාව පැටලුවා මම අලුත් වැඩ තේරෙන්නෙ නැති කෙනෙක් නිසා. මට ජීවිතයම එපා කෙරෙව්වා. මට හරි දුකයි. ගෙදර ආවම තමයි හිතට සැනසීමක් දැනුනේ. නැන්දලාගේ හිනාව සතුට❤ දැක්කම ඇත්තමයි ඒ කුහක මිනිසුන්ගේ වැඩ අමතකම වෙලා යනවා. මගේ අනූ නැන්දලාට මගේ පවුලේ අයට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන. ❤❤
@Ishudulanja4728
@Ishudulanja4728 4 ай бұрын
❤️හැමදේම හරි යයි❤️
@kmnranasingha5171
@kmnranasingha5171 4 ай бұрын
@dulanjayadula4728 ගොඩක් ස්තූතියි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
අනෙ පැටියො මමත් ගොඩාක් සතුටින් හිටියෙ ඔයා අලුත් තැනකට යනවා කිව්වාම. හරීම දුකයි. විස්වාසය අත්අරින්න එපා මීට වඩා හොඳ තැනක් ඔයාට ලැබෙයි 🌷 හැමදෙයක්ම වෙන්නෙ හොඳටයි කියලා හිතමු ♥️ මමත් ප්‍රාර්ථනා කරන්නම් ඔයා වෙනුවෙන් 🙏🌷 ස්තූතියි හොඳේ ♥️🙏 ආදරෙයි ♥️ හිතන්න එපා හොඳ දෙයක් වෙයි ♥️
@kmnranasingha5171
@kmnranasingha5171 4 ай бұрын
නැන්දගේ වචන ටිකත් ලොකු ශක්තියක් මට.ගොඩක් ස්තුතියි නැන්දෙ.❤❤
@SagaraHewage-of2ub
@SagaraHewage-of2ub 3 ай бұрын
👍👍👍👍👍👍❤❤❤❤❤🎉🎉🎉🎉🎉🌹🌹🌹🌹🌹🌹
@KalumGamanpila-xl9di
@KalumGamanpila-xl9di 4 ай бұрын
Malishage voice eka ahanna ආසයි අක්කේ .❤❤❤❤❤
@nawo4546
@nawo4546 4 ай бұрын
ඔව් අනේ මාත් මේ කියන්න හැදුවේ...❤
@user-tx9ml4em8u
@user-tx9ml4em8u 4 ай бұрын
Ow
@PasinduMihiranga-qe3so
@PasinduMihiranga-qe3so 4 ай бұрын
මාත් ආසයී❤
@Lionman-SriLanka
@Lionman-SriLanka 4 ай бұрын
Math asai ❤❤❤❤❤ane please ❤❤❤❤❤❤❤
@newtonsujith2237
@newtonsujith2237 4 ай бұрын
මාත්
@user-gc1bu3yd3n
@user-gc1bu3yd3n 4 ай бұрын
රසවත් කෑම වේලක් ❤️ මරීන දුව මලීශ පුතා හරි වාසනාවන්ත දරුවෝ දෙන්නෙක් ....මේ වීඩියෝ බලනකොට හිතට හරිම මානසික සුවයක් දැනෙන්නෙ ..ආදරෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️
@manjupriyanka6441
@manjupriyanka6441 4 ай бұрын
Hmm😊
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@herbertlokuge1280
@herbertlokuge1280 Ай бұрын
ඒ කන්නාඩිය ලස්සනයි. කව්රුත් වැඩ බෙදාගෙන කරන්න ඕන. ඔයා හොදින් පාලනය කරගෙන ඉන්නවා. හස්බන් ගොඩක් හොද කෙනෙක්. බුදුසරණයි.
@anushajeewani2016
@anushajeewani2016 29 күн бұрын
♥️♥️♥️♥️♥️🙏
@user-xo7fy5rz9h
@user-xo7fy5rz9h 4 ай бұрын
මෙහෙම ලස්සන පවුල් ලැබෙන්නෙ පෙර පිනට.❤️💐💞 video එක බලද්දි හිතට මාර සැනසීමක් දැනෙනවා ඇන්ටි.🥺💛 love you so much.මරීනා නංගිට මම හෙන ආදරේ ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@kumudupriyanka1937
@kumudupriyanka1937 4 ай бұрын
හැම වැඩක්ම හරිම පිරිසිදුයි,පිළිවෙලයි.. දුවත් මලීශ පුතාත් ගොඩාක් පිංවන්ත දරුවෝ දෙන්නෙක්..තුනුරුවන්ගේ සරනයි පවුලේ හැමෝටම..❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🌷
@poorni767
@poorni767 4 ай бұрын
අද විඩියෝ එක මොකෝ පරක්කු කියලා බැලුවේ පැල හදන විඩියෝ එකත් දාන්න ඉක්මනින් ❤❤විඩියෝ එක ලස්සනයි වෙනදා වගේම ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
හරි අරගෙන එන්නම්කො ♥️♥️♥️
@gaminihewamallikarachchige6798
@gaminihewamallikarachchige6798 4 ай бұрын
❤ඔයාගෙ වැඩ කරන පිලිවෙල, පිරිසිදු කම ඉහලින් ම,හරිම සිරියාවන්ත යි.මම දකින විදියට ඔයාගේ හස්බන්ඩ් බිරිඳ කට වාසනාවට ලැබෙන කෙනෙක්.ඒ වගේම අපේ පුංචි සුරංගනාවි. මලීෂ පුතත් අම්මෙක් ට වගේම ඔයාට ආදරෙයි. අනේ ඔයාල වගේ සුන්දර හොඳ අයට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා.මරීනා මැණික ඔයාව මම දිනපතා දකිනවා. ඔයා වැඩිපුර ඉන්න පරණ වීඩීයෝත් බලනවා.ඉතින් කාටත් දෙවි පිහිටයි. සතුටින් ඉන්න.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️🙏🙏🌷🌷 ආදරෙයි ♥️♥️
@yasasindunil7499
@yasasindunil7499 4 ай бұрын
මැණික ගෙ හිනාව හරි ලස්සනයි . කටිලටි ටික නමි ගොඩක් රස පාටයි. අක්කා උයන ඒවා බලන්න මම⁣ ගොඩක් ආසයි . මලීෂ හරිම හොඳ දරැවෙක් වගේ දැක්කම සතුටුයි . බුදුසරණයි ඔයාලට.❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@DL12323
@DL12323 2 ай бұрын
හරිම වාසනාවන්තයි ආන්ටි ඔයා😊 හොද හස්බන්ඩ් කෙනෙක් හොද පවුලක් ලබන්න😊❤ හරිම ශෝක්😊 කෑම රස පාටයි😊 පිරිසිදුකම පිලිවෙල නියමයි🥰 මාත් අනාගතේ මගෙ පවුලෙ අය එහෙම ගොඩාක් සතුටින් තියනවා🥰❤️ ආන්ටිගෙ වීඩියෝ වල ජීවිතේට එකතු කරගන්න හොද දේවල් තියනවා😊 ඔයාලාත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤😊
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@ann5715
@ann5715 3 ай бұрын
අක්කායි අයියයි මොන තරම් හොඳද , හැමදාම උතුරන්න හරි යන්න ඕන , සතුට ආදරය පවුලේ ඉතිරෙන්න ඕන ❤❤... මලීෂට සලකන විදියට හරිම ගෞරවයක් දැනෙන්නේ.. රත්තරන් නැන්දා කෙනෙක් මලීෂට ඉන්නේ.. කවදාහරි මලීෂගේ ජීවිතයට එකතු වෙන කෙනා ගොඩක් වාසනාවන්තයි ,අනූ අක්කා නිසා මලීෂගේ ජීවිතේ එලිය වෙනවා.. ගොඩක් ආඩම්බරයි සුදු අම්මාටත් අක්කා හරියට සලකනවා🥰😍 අනේ බලන්න මරීනා මැණික කට ඇද කර කර තාත්තාට උදව් වෙන ලස්සන... ආදරෙයි මරීනා පැටියෝ 😘😘😘😘 මගේ බබාලා දෙන්නා හරිම ආදරෙයි මරීනා මැණිකට❤❤ අක්කාගේ වීඩියෝ එකේ මුල මියුසික් එක ඇහෙනකොටම මගේ චූටි දුව "අන්න මරීනා අක්කා " කියලා දුවගෙන එනවා වීඩියෝ එක බලන්න🥰... අක්කලාට ජේසු පිහිටයි!.❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
@user-hl9je9ni6x
@user-hl9je9ni6x 2 ай бұрын
අදරෙයි ඔයාලා හමොටම❤❤❤❤❤.
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
අක්කීගෙ වැඩ හරිම පිළිවෙළයි ගෙදර හරිම ලස්සනට තියාගෙන ඉන්නවා 🌷🌷🌷🌷🌷
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mis.darshi1236
@mis.darshi1236 4 ай бұрын
Wooow කෑම ටිකනම් නියමයි රසට ඇති ❤️❤️❤️ මලීෂ පුතාගෙ වැඩත් ඔයා වගේමයි හරිම පිලිවෙලයි පිරිසිදුයි 👍👍👍❤️❤️❤️ අනේ අක්කි මට මේකට උත්තරයක් දෙන්න මාත් කට්ලට් ෆීසර් කරල හදනව ඒත් වතුර වගේ ඒකට මොකද කරන්නේ ප්ලීස් කියන්න අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න 🙏🙏😍😍😍👍👍❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ඇයි නංගි එහෙම වෙන්නෙ .. ෆ්‍රීසර් එකෙන් එලියට අරගෙන කූල් පිටින්ම බදින්න පුළුවන් .. මට එහෙම වෙලාම නෑ කෙල්ලේ ♥️♥️♥️ මම දවසකට ෆ්‍රීසර් කරලම බැදලා පෙන්නන්නම් හොඳද ♥️♥️ ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️
@mis.darshi1236
@mis.darshi1236 4 ай бұрын
හරි සුදු
@laylakaram5007
@laylakaram5007 4 ай бұрын
අමීමෝ මාරම ලස්සනයි ඈෑ කියන්න වචන නෑ තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rohanvijitha5147
@rohanvijitha5147 4 ай бұрын
ඇන්ටි විඩියෝ එක ලස්සනයි . කැම ගොඩක් හැදුවා හදන හැටි ආසාවෙන් බැලුවා. ජය වෙිවා ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@ne7055
@ne7055 4 ай бұрын
නැන්දාගේ වීඩියෝ හරිමලස්සනයි වීඩියෝ එකක් දාපු ගමන් මම බලනවා හරිම පිලිවෙලයි පිරිසුදුයි එකමුතුයි මරීනා චූටි කාලේ වගේම දැනුත් ලස්සනයි ❤❤❤❤❤ආදෙරෙයි හැමදාම සතුටින් ඉන්න❤❤❤😂
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 4 ай бұрын
යූරියා ටිකක් හොයාගන්න පුලුවන් නම් යූරියා,k2O,P2O5 ehema kalawam karala dawas 5 hayak wahala thiyala..pot tika purawanna ganna..aswenna wedi weewi..
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි හොඳේ 🌷🌷🙏🙏
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 4 ай бұрын
@@anushajeewani2016 🙏🙏🙏🙏🙏
@sudarshaniherathherath6522
@sudarshaniherathherath6522 4 ай бұрын
අක්කයි මලීශයි එකතු වෙලා සිංහල කෑම කඩයක් දාගන්නකෝ. ජපන් අය ආසාවෙන් කයි.❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@かわいい工芸品
@かわいい工芸品 4 ай бұрын
Hii Nandi ❤ මගේ නම සෙනොමි . මම නැන්දගේ වීඩියෝ බලන්න ගොඩක් ආසයි. අද වීඩියෝ එක වෙනද වගේම ලස්සනයි ❤. නැන්දි ඔයා කොහොමද මින්චි කොල වැව්වෙ ? මම සුපර් මාකට් එකෙන් ගෙනත් හැදුවට හරියන්නේ නෑ. නැන්දි ඔයා කොහොමද අර වතුර වල දාලා පැල ලස්සනට හදන්නේ , ඒවට ඉර එළිය ඕනේ නැද්ද ? නැන්දි මට තව දෙයක් තියෙනව අහන්න ඔයා කොහොමද cutting board එක කලු පාට වෙන්නේ නැතුව පිරිසිදුව ලස්සනට තියාගන්නේ ? අපේ ගෙදරට ගෙනාව එක ටික දවසකින් කැත උනා . මරීනා නංගියි මලීෂ අයියයි දැන් සතුටින් ඉන්නව නේද ❤ බුදු සරණයි ! සතුටින් පරිස්සමට ඉන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
මින්චි කොල මම හැදුවෙ බීජ දාලා හැදුවෙ .. ගෙදරට මින්චි කොල ගෙනාවාම කොල ටික පාවිච්චියට අරගෙන දඬු ටික හිටවන්න ඒක පැල වෙනවා..🌷♥️ ගේ ඇතුලෙ තියෙන පැල හදන්න ගොඩාක් ලේසි මම ගෙදරට ගෙනාපු පැලයකින් තමයි කපලා විදුරුවකට දාලා පාවිච්චි කරන්නෙ . වතුර මාරු කරන්න ඕනේ ඉඳහිට හිරුඑලියට තියලා ගන්නවා 🌷♥️ කටින් බෝඩ් එක හොඳින් පිරිසිදු කරලා හොඳට වේවලා තමයි මම අරන් තියන්නේ වතුර විසිවෙන්නෙ නැති තැනක තියාගත්තාම ලස්සනට පිරිසිදුව තියාගන්න පුළුවන් 🌷♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@かわいい工芸品
@かわいい工芸品 4 ай бұрын
@@anushajeewani2016 thanks 😊
@kumarikarajapakse2332
@kumarikarajapakse2332 3 ай бұрын
මම හරිම ආසයි ඔයාගෙ විඩියෝස් බලන්න. මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා.හැමදාම මේවගේ සතුටින් ඉන්න ලැබේවා❤️🥰😍🙏
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️♥️🙏🌷
@TiroshaniGanga-ne1ub
@TiroshaniGanga-ne1ub 4 ай бұрын
බලන් උන්නා අක්කා එනකල් ❤❤ගොඩක් ආදරෙයි ඔක්කොමලට.....❤❤❤
@keerthinew3290
@keerthinew3290 4 ай бұрын
Ajuahaiagfwhfqxjh❤❤❤❤❤bzbsvakhwhdvvahh❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@ThiliniDulhari-sj6sk
@ThiliniDulhari-sj6sk 4 ай бұрын
අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කේ. අද පවුලේ ඔක්‌කොම කට්ටිය ඉන්නවා දැක්‌කාම හරිම සතුටුයි. මරීනා දුව හැම වැඩක්‌ම කරන්න හරිම දක්‌ෂ දරුවෙක්‌ය. ඒ වගේම තමයි මලීෂත් හැම වැඩකට දක්‌ෂ දරුවෙක්‌ය. කවද හරි මලීෂ බදින ගැහැණු ළමයා හරිම වාසනාවන්තයි මේ වගේ හොද දරුවෙක්‌ හබුවෙන්න. අක්කගේ රෑට හදපු කෑම ටිකනම් හරිම ලස්සනයි රසම රස පාටයි. පුළුවන්නම් අක්කේ මලීෂ කතා කරන ටිකක් විඩියෝ වල දාන්න. කට හඩ අහන්න ආසයි. හැමොටම ගොඩක් ආදරේයි. පවුලේ සැමටම ජේසු පිහිටයි...!!!❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
හරි මම එකතු කරන්න බලන්නම්කො. ♥️♥️😊🌷🌷 ස්තූතියි 🙏🙏🙏🌷🌷♥️
@sandurosarelife7438
@sandurosarelife7438 4 ай бұрын
අක්කා කෑම හදනවා බලන්න මම ගොඩක් ආසයි...හරිම පිලිවලයි අනූ අක්කි ❤❤❤❤....ආදරෙයි හැමෝටම ...god bless
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@AnupamaSonali
@AnupamaSonali 4 ай бұрын
ඉස්කෝලේ පටන් ගත්ත නිසා වැඩ වැඩි උනාට ඔයාගේ විඩියෝ බලනවා ❤😊 හැමදාම සතුටින් ඉන්න 🥰💞 මලිෂයි මරිනායි හොඳ සහෝදරකමක් තියෙනවා 💗💐
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි හොඳේ ♥️♥️
@DewCh
@DewCh 4 ай бұрын
මං aunty කෑම හදනකොට කියලදෙන දන්නෙ නැති tips note එකක් දා ගන්නවා ❤ ගොඩක් වටිනවා♥️ ගොඩාක් ස්තූති. Mareena නංගි ගොඩක් දක්ශ ළමයෙක්. ගොඩක් ආදරෙයි එයාටත් 😊❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️🌷🌷 ආදරෙයි ♥️♥️
@TharinduGunasekara16
@TharinduGunasekara16 3 ай бұрын
ගෙදර මාරම ලස්සනයි අක්කෙ kitchen එකත් මාරම clean 😍👌 pantry එකට බත් දාලා කන්න පුලුවන් 😁🤭 ඒ තරම් clean 🥰👌❤️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 🌷😘♥️🙏 ආදරෙයි ♥️♥️
@dilushipeiris7319
@dilushipeiris7319 4 ай бұрын
අනේ ශෝක් අනේ....ආසයි අක්කේ ඔහොම සතුටින් ලස්සනට කාටවත් කරදර නොදී ජිවත් වෙන්නා...ආසයි....ඔයාල ඔක්කොටම ජේසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@devikawickramasinghe1412
@devikawickramasinghe1412 3 ай бұрын
පිරිසිදු බව,පිළිවෙල හරිම වටිනවා.ඔයාටත් පවුලෙ හැමෝටමත් සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් 🙏තෙරුවන් සරණයි🙏🙏🙏❤️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nadunisankalpana7978
@nadunisankalpana7978 4 ай бұрын
කෑම ටික නම් රස පාටයි අක්කේ ... හරිම ආදරණීය පවුලක් අනේ ඇස්වහක් නම් වදින්න එපා ඔයාලට ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න ❤❤ වගාවේ විඩීයෝ ටික එනකල් අපි බලන් ඉන්නවා ❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@LILYJUNGKOOK97974
@LILYJUNGKOOK97974 4 ай бұрын
අදත් විඩියො එක ලස්සනයි නැන්දෙ😻❤️ඔයාගෙ විඩියෝ වලට හුගක් ආසයි💜
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️
@methminavodya8035
@methminavodya8035 4 ай бұрын
අද වීඩියෝ එකත් හරිම ආසාවෙන් තමා බැලුවෙ,ආපහු නැන්ද එලවලු හදන කාලෙ ළං වෙනවනෙ මමනම් හරි ආසයි ඒ වීඩියෝ බලන්න❤ නැන්දලත් සතුටින් පරිස්සමින් ඉන්න.❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ඒකනේ මමත් ආසාවෙන් ඉන්නෙ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-gt5xk4hv4u
@user-gt5xk4hv4u 4 ай бұрын
හරිම විනෝදයි... කවදාහරි මලීශගේ wife ට නම් හොඳ ව්වේකයක් ලැබෙයි.... ඔයාලා හැමෝටම යේසුස්වහන්සේගේ කරුණාව නිරතුරුවම ලැබේවා❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@lochiakarsha1101
@lochiakarsha1101 4 ай бұрын
ආසවෙන් බලන් ඉන්නේ වීඩියෝ දානකල්.. ඇබ්බැහි වෙලා වගේ 😊ගොඩක් ආසවෙන් බලන්නේ ගොඩක් ආදරේ.. දැන් කට්ටිය ගොඩයි නිසා තවත් ශෝක් ❤❤❤ආදරෙයි ❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@sapnasassarani9966
@sapnasassarani9966 4 ай бұрын
වීඩියෝ එක්ක දානකන් බලන් හිටියේ ආන්ටි ❤❤❤❤❤❤ අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rashmiravihari6117
@rashmiravihari6117 3 ай бұрын
මටත් ඉක්මනට ම ජපන් වලට එන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ඔයා බලන්න එන්න ආසාවෙන් ඉන්නෙ ගොඩක් 🥺❤️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
මමත් ප්‍රාර්ථනා කරනවා ♥️♥️♥️
@user-jd1hg3sy7r
@user-jd1hg3sy7r 4 ай бұрын
ලස්සනම,ලස්සනම ලස්සන වීඩියෝ එකක් අදත් ඔයා අපිට ගෙනාවේ නන්ගියේ.අපිට ඉතින් මේ දවස්වල දරාගන්න බැරි තරම් රස්නෙයිනේ නන්ගියේ.මන් ඉතින් ගහක් යටට වෙලා මගේ ගොතන වැඩකුත් කරන ගමන් ඔයාගේ වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා රස කර කර.(කෑම වල රස.😅)ඉතින් නන්ගියේ මරීනා මැනිකයි පවුලේ හැමෝමයි ආදරෙන් මතක් කරනවා.ආදරෙයි වෙනදා වගේම හැමදාම .සතුටින් ඉන්න ❤❤❤❤❤❤😊😊😊😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️🌷🌷
@user-mv9hv1kp6f
@user-mv9hv1kp6f 4 ай бұрын
සෙනසුරාදා දවස එනකල් ඉන්නේ අක්කා.ඔයාගේ වීඩියෝ එක බලන්ට.ඔයාගේ ගති ගුන පිලිවෙලට මම හරිම ආසායි.වෙනදා වාගේම අදත් හරිම ආසාවෙන් බැලුවේ ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් ඉන්ට බුදු සරනයි අක්කා❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@kalpaniweerasinghe6654
@kalpaniweerasinghe6654 4 ай бұрын
අදත් ආසාවෙන් අක්කාගේ video එක බැලුවා ❤. අක්කාගේ ගෙදර කෑමකට එන්න අසා හිතුනා 😊. ගෙදර හැමෝම එකතු වෙලා වැඩ කරන්න එක දැක්කම හරිම සතුටුයි. ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
එන්න කාලා යමු ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dimuthutharaka7252
@dimuthutharaka7252 4 ай бұрын
අනේ ඇත්තටම හරිම ලස්සනයි..හරිම පිලිවලයි...හිත පිරෙනවා දැක්කම🫠❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 4 ай бұрын
අක්කා එනකම් බලාගෙන හිටියේ .කටහඬ ඇහුවත් ඇති.අද menu එක නියමයි .රසටම ඇති .මමනම් ඉතින් ගොඩක් ආසයි අක්කා කෑම හදන වීඩියෝ බලන්න .ආයෙත් අක්කා එලඑලු වවනකම් ආසාවෙන් ඉන්නෙ .අයියා අක්කට ගොඩක් ආදරෙයි නේද ?ඉක්මනින්ම වැඩේ කරල දුන්නනෙ❤❤❤.අක්කගෙ පවුලේ සතුට තව තව වැඩි වේවා කියල හදවතින් ම පතනවා .ආදරෙයි .මරීනා මැණික බුදුසරණයි ❤.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ඒකනේ ඒකනේ ♥️ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ඉක්මනින්ම එළවළු වැඩේ පටන් ගමු ♥️ ආදරෙයි ♥️
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 4 ай бұрын
@@anushajeewani2016 හා අක්කේ .ආදරෙයි ❤❤❤😘😘
@sonalipriyadarshnai2116
@sonalipriyadarshnai2116 22 күн бұрын
අදනමි මලිස පුතා ඉන්නවා නංගී ලගින්ම අපිට ඉතින් ආසයි ඔයා කටට රසට උයලා පවිලේ අය එක්ක සතුටින් කනවා දකින්නට ලැබීම ගැන මරිනා මැනික ආදරෙයි ගොඩක් හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 21 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@roshiniwickramasinghe2910
@roshiniwickramasinghe2910 4 ай бұрын
අනේ ඔව් අනු මලීෂ ටත් අපිට කතා කරන්න කියන්න ඔයාගේ vlog එකකින්ම.අද video එකත් 👍. වගාව පටන්ගන්න ඉක්මනින්. ආසයි බලන්න. ඔයා video එකේදී කියනවා නේද මරීනාගේ කට බලන්න කියලා. ඇත්තමයි මට බකස් ගාල හිනා ගියා කට දැකලා. පුංචි මරීනා පැටියෝ ආදරෙයි. 🌷🌷🌷🌷
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@gayanishashiprabha8058
@gayanishashiprabha8058 4 ай бұрын
Ape marina menikata den aiyekuth innawa. Lassana paulak. Adarei akke oyalata.❤❤❤hemadamath sathutin parissamin inna.jesu pihitai❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@menakalakmali9820
@menakalakmali9820 4 ай бұрын
ඔයා කැම හදන වඩියො බලන්න මම හරිම ආසයි අක්කා ඔයාගෙ පිළිවෙළ පිරිසිdu කමට මම හරිම අසෙයිු❤❤🙏🙏 ජේසු පිහිටයි...❤❤🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 4 ай бұрын
අද වීඩියෝ එක ලස්සනයි ,මටත් දැන් උයන වේලාවට ඔයාව මතක් වෙනවා ඒ වගේ මමත් තනියම කියවනවා,අක්කාගේ දෙබස් තමා කියන්නේ ,ඒ තරම් මම ඔයාට ඇබ්බැහි වෙලා ,පරිස්සමෙන් ඉන්න දෙවි පිහිටයි ❤❤😆😆😆🌹👍
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 4 ай бұрын
@@anushajeewani2016 🥰🥰👍
@PinkyWithanage
@PinkyWithanage 4 ай бұрын
ඔයාගේ හැම වැඩක්ම පිළිවලයි ලස්සනයි. මරිනා මැණික මතක් කරා කියන්න ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
කියන්නම් ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nisansalasandamali2252
@nisansalasandamali2252 4 ай бұрын
Wow අක්කා කෑම ටික දැක්කම කටට කෙල උනනවා. ඒ වගේම මලීෂ ත් හරි ම හොද දරුවෙක් පුංචිටත් උදව් කරගෙන හොදින් ඉන්න ළමයෙක්
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍
@ushanirajapaksa2633
@ushanirajapaksa2633 4 ай бұрын
ඔයාගේ ඒ පිළිවෙළට මං ගොඩක් ආසයි..ලස්සනයි..බුදු සරණයි ඔයාලා හැමෝටම...ආදරෙයි 💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@praneedipraneedi9731
@praneedipraneedi9731 4 ай бұрын
ඇත්තමයි අක්කා පිලිවෙල කියන දේ අක්කා ගේ පවුලෙන්ම එන දෙයක්, මලිෂ පුතාත් ගොඩක් උදවු කරනවා, ඇත්තටම පිරිමි ළමයෙක් මෙහෙම පිලිවෙලට, පිරිසිදුව වැඩ කරනවා දකිනකොට හරිම ආසයි,අපේ මැනික තවත් උස ගිහින් වගේ, අක්කේ පපඩම් ගන්න ඔය කඩවලත් තියෙනවද
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
මම ඔන්ලයින් ගන්නෙ පපඩම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-tz9fn1fv9x
@user-tz9fn1fv9x 4 ай бұрын
අනේ එහෙම සමගියෙන් ඉන්නව දකිනකොට ආසයි ❤යහපතක්ම වේවා ඔයාල හැමෝටම
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️🙏
@deepikafrancis7320
@deepikafrancis7320 4 ай бұрын
ඔයා වගේ පිලිවෙලට ඉන්න උත්සහ කරනවා එ්ත් ලේසි නැ ගෙදර අනිත් අයගෙන් සහයෝගයක් නැ😢😢
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ගෙදර අයගේ සහයෝගය අනිවාර්යයෙන් තියනවා නම් තමයි හොඳ ♥️♥️
@samanthifernando2284
@samanthifernando2284 4 ай бұрын
ඔයා කෑම හදනවා වගෙම පිලිගන්වන විදිය හරිම ලස්සනයි....❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thusharicfrenando8858
@thusharicfrenando8858 4 ай бұрын
කෑම හදන විදිය බලන්න මම ගොඩාක් ආසයී නංගී .අද වීඩියෝ එකත් ගොඩාක් ආසාවෙන් බැලුවා .ඔබ සියලුම දෙනාට බුදු සරනයී .❤❤❤❤.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@hiruninawoddya6366
@hiruninawoddya6366 4 ай бұрын
ඒ කන්නාඩි එතනට හරි ලස්සනයි ❤ නැන්දිගේ ගෙදර හරිම පිරිසිදුයි 😊
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@pamudisamuditha1958
@pamudisamuditha1958 4 ай бұрын
මන් අක්කේ පිලිවෙලට ගොඩක් අසයි.මරීනා මැනිකත් හැම වැඩකටම උදවු කරගන්න හැටි හරිම ලස්සනයි අක්කේ.මන් අක්කා දාන හැම video එකක්ම බලනෝ.මලීශත් හරි පිලිවෙලට හැදුන කෙනෙක්.මන් අසයි අක්කා හම්බෙලා කතා කරන්න
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mayurilakmali1168
@mayurilakmali1168 4 ай бұрын
ගොඩක් ආසාවෙන් ඉන්නේ අක්කාගේ වගාව බලන්න🍓🥕🌶️🫑🥬.මේ පාර මලීශත් ඉන්නවානේ අක්කාගේ උදව්වට💪.මලීශ ගෙන් වැඩ ගන්නවා කියයිද දන්නේ නැ සමහර අය.අද අක්කාගේ කෑම ටිකට මගේ බඩත් පිරුනා.මලීශ මරීනා වගේ දරුවෝ ලබන්න අක්කා ගොඩක් වාසනාවන්තයි ❤.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ඒකනේ නංගි ♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ ඉක්මනින්ම පටන් ගමු වගාව 🌷
@mydreamsdoit5019
@mydreamsdoit5019 4 ай бұрын
ගොඩක් ලස්සනයි නැන්දෙ වීඩියෝ එක. මරීනා නන්ගිව මලීශ අයියව ආදරෙන් මතක් කරා කියන්න. පව්ලෙ හැමෝටම බුදු සරනණයි😊
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
කියන්නම් ♥️🌷🌷 ස්තූතියි ♥️♥️🙏🌷
@user-rw1jf3et6e
@user-rw1jf3et6e 3 ай бұрын
ඇත්තටම හරිම සතුටුයි ඒ ආදරනීය බව දකින කොට.❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️
@nazrinzulfi1339
@nazrinzulfi1339 4 ай бұрын
Akkige videos balanakota hithata mara sanaseemak danenne ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dewmi2622
@dewmi2622 4 ай бұрын
Malisha ayyawa balanna oni nisa video balana mn 😫 oyage video harima lassanai nande 🥰💗
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️♥️
@user-mi3cf6li3m
@user-mi3cf6li3m 4 ай бұрын
හරිම අාසාවෙින් බැලුව අක්කේ ❤❤❤❤❤තියෙන එකමුතු කම බලන්නත් අාසායි මරිනා මැනිකගේ හිනාව හරි ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shiranichandrika6465
@shiranichandrika6465 4 ай бұрын
හරිම ශෝක් අක්කි❤ ඔයාල ජපානයේ හිටියත් ඔයාල ඉන්නෙම අපේ ලංකාවේ විදිහට❤මම ඒකට හරිම ආසයි😊😊❤ ඔයා උයන විදිය කතා කරන විදිය බලන්න් නොඉවසිල්ලෙන් ඉන්නේ❤🎉අද නම් වීඩියෝ එක ආසාවෙන් බැලුවා ඒ මොකද අද මරීනයි මලීශ අයියයි හොදින් වැඩ කලා❤❤ නිර්මාණශීලීව,සුහදව ඒකට මම ආසායි❤❤ඔයාල හරිම සොදුරු කැදැල්ලක්❤❤අක්කි ඔයාලගෙ ගෙදර හරීම ලස්සනයි😊 ඔයා අක්කි කට්ලට් හදන විදිය හරිම ශෝක් ආසාවෙන් බැලුවා මම❤❤😊 හැමදාමත් දැම්ම ගමන මම අක්කිගෙ වීඩියො බලන්නෙ අක්කි ඒ වීඩියෝ කරන විදිහට මම ගොඩාක් ආස නිසායි❤ අද නම් ශෝයී අනේ මේ දෙන්නා ගෙදර වැඩ කරපු විදියට😊🎉 මමත් ජපනයට එනව කවද හරි❤ අක්කියා හරිම හොද කෙනෙක් කියල තේරුණා❤😊 තවත් වීඩියෝ දානකල් බලන් ඉන්නවා අක්කි ආසාවෙන්❤❤බුදුසරණයි පරිස්සමින් ඉන්න අක්කි😊❤❤️❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ඔයාටත් ඉක්මනින්ම එන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ♥️♥️🌷🙏 ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️
@ruchiraperera6186
@ruchiraperera6186 4 ай бұрын
හැමදාම කියනවා වගේ අනූටත්, ගෙදර හැමෝටමත් ආදරෙයි .....❤❤❤😘😘😘😍
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ආදරෙයි ආදරෙයි ♥️♥️
@iselaSG805
@iselaSG805 4 ай бұрын
පිළිවෙළ පිරිසිදුකමනම් උපරිමයි... හරිම ලස්සනයි❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@SaduThilakshana-lh3pq
@SaduThilakshana-lh3pq 3 ай бұрын
මලීෂ නිසාමයි විඩියෝ බලන්නේ❤ Aunty ගේ voice එකත් හරිම ලස්සනයි😘
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️
@Dilanka.V
@Dilanka.V 4 ай бұрын
හරි ම රසවත් වීඩියෝවක් .👌👌.බුදු සරණයි !!!දෙවි පිහිටයි නැන්දි ඔයාලා හැමෝටම..සතුටින් ඉන්න🫶🫶🫶🫶🙏🌷🌷🌷🌷☘️🐞
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-jq8vl4fd6b
@user-jq8vl4fd6b 4 ай бұрын
මරීනා doni Dan godak lokuwala ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️
@LakshalaRajapakshe
@LakshalaRajapakshe 4 ай бұрын
හරිම ලස්සනයි. පිළිවෙල ගොඩක් හොඳයි. හැමෝටම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️
@dilrukshi355
@dilrukshi355 4 ай бұрын
මමනම් ආස මරීනා ට්‍රයිසිකල් එක පදින ෆොටෝ වලට .චූටි කාලේ ගත්ත ඒවා මාර ලස්සනයි.හරිම කියුට්
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️
@Niludilrukshi487
@Niludilrukshi487 4 ай бұрын
අක්කා වගේම මරීනා මැනිකත් හැම වැඩක්ම ඉගන ගන්නවා එයාට පුළුවන් මම එයාටපුංචි කාලේ ඉදන් හරිම ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@SanukiGayansa
@SanukiGayansa 4 ай бұрын
Ada video ekath harima lassany ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Ishudulanja4728
@Ishudulanja4728 4 ай бұрын
හරිම ශෝයි නැන්දේ ....ගෙදර හැමෝම වැඩ කරද්දි හරිම සතුටුයි..❤️ එහෙම සතුටක් හැමෝටම ලැබෙන් නෑ....කෑම ටිකත් ශෝයි ...😋 ආයෙමත් වගා කරන්න පුලුවන් නේද❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️😘🥰😍💕💐🌼
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@wasala2744
@wasala2744 4 ай бұрын
බොහොම ආසාවෙන් බැලුවා vedio ව ,..ස්තුති නoග ...හැමදාම ලස්සන vedio ගේනවට.... දූයි පුතයි..දෙන්න ඔයාට ගොඩක් උදව් කරනව නේද ..ඔයාට හොදයි ....ඒකනම්..... ඔයාල සතුටින් ඉන්න හැමදාම තෙරුවන්සරණයි දෙවිරැකවරණයි හැමෝටම .....🙏❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ගොඩාක් උදව් කරනවා එයාලා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sawanidewasurendra5320
@sawanidewasurendra5320 6 күн бұрын
Harima asai oyage vedio balanna aunty❤❤❤mn lagadi thamai oyage vedio ekak අහම්බෙන් dakke.mn asawen balana ekama youtube channel eka meka.godak adarei❤❤marina harima cute ..digatama vedios danna aunty ❤❤❤❤good luck ❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@user-oo1ln8do4k
@user-oo1ln8do4k 4 ай бұрын
අක්කගෙ video බලනකොට වෙලාව යනවා දැන්නෙන්නෙ නැ ❤ මරීනා චූටි කාලෙ බෝලයක්වගේ ❤ දැන් සුරංගනාවියක් වගේ ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@user-dq4nz5yr9u
@user-dq4nz5yr9u 4 ай бұрын
ඔව් ඇත්ත තමයි එයාල ගොඩක් වැඩ කරනව.ඒ දෙන්නම හොද ලමයි දෙන්නෙක්.කට්ලට් ටිකනම් රවුම්ම රව්ම් හරි ලස්සනයි.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-iu4qz9dm4v
@user-iu4qz9dm4v 4 ай бұрын
හරිම ශෝක් අද නම් මන් ඩවුන්ලෝඩ් නොකර තමයි වීඩියෝ එක බැලුවෙ. මටත් පොඩි බඩ කින්නක් නම් ආවා 😂😋 . අක්කෙ ඔයාලා කෑම කනකොට බොන්නෙ මොනවාද ? අපි නම් වතුර නෙ . ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ඒ බොන්නේ තේ ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@DiliniPrasangika-qo2rr
@DiliniPrasangika-qo2rr 4 ай бұрын
වැඩ කරනකොට මරීනාගේ කට මරු😂 මරීනා❤❤❤ ජේසු පිහිටයි🙏
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ඒකනේ ♥️♥️😃😃
@sachininisansala6426
@sachininisansala6426 4 ай бұрын
අනෙ අදත් හරි ලස්සනයි ❤❤...මලීශ අයියා ඉන්නවා නෙද 💜කොන්ඩෙ බදින්න එපා කියන්න මලීශ අයියට ... පරිස්සමෙන් ඉන්නව නෙද ඔක්කොම ❤️😘
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ♥️♥️
@newtonsujith2237
@newtonsujith2237 4 ай бұрын
අක්කියො ඔයාගේ මහත්තයාගේ වයස කීයද❤😊😊😊😊😊🎉
@user-wj5md3fe2i
@user-wj5md3fe2i 4 ай бұрын
ඔයාගෙ වැඩ හරි පිලිවෙලයි ලස්සන යි. අපි ආදරේයි .මරිනගෙ කට නම්. හරි හැඩයි වැඩකරනකොට🙈🙈🙈🙈 අපි ආදරේයි ගැනදම❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@WishYasho
@WishYasho 4 ай бұрын
Kama tika lassanai katlat tika maru 🤩 family eke okkomala anthimata kama tika kanakota vedio eka sampurnai 🥰 vedio eka lassanai Aunty 🤍 sathutin parissamen enna,🌺
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@sasifdo3642
@sasifdo3642 4 ай бұрын
ඇන්ටිගෙ කට්ලට් දැක්කම මට ඉස්සර විඩියො වල ඇන්ටි කට්ලට් හදන විදිය මතක් උනා කාලෙකින් නේද කට්ලට් ටිකක් හැදුවේ..🥰🥰🥰අද කෑම ටික නම් පංකාදු පහයී ඉතින්👌👌👌👌93.3ක් ඉක්මනටම 100k එන්න අපිට ඉවසුමක් නෑ දෙයියනෙ 🙈🙈🙊🙊අංකල් ඇන්ටිට මෙහෙම උදව් කරන එක කොච්චර නම් හොදද ඇන්ටී ඒ අතින් ගොඩාක් වාසනාවන්තයී....බලන්නකො මරීනා නංගිගෙ වැඩ ඉතින් ආයෙ සුපිරි හොදේ💪💪❤️❤️❤️ඇන්ටි වගා කරනවා කියලා මතක් වෙනකොටත් ආසයී ඒ වගාව දිහා බලන්න මැවිලා පෙනවා...😍😍😍මේ පාර වට්ටක්කා වගෙ දෙයකුත් දලා බලන්න ඇන්ටී😍😍අනිවාර්‍යෙන්ම ඇන්ටිගෙ අත්ගුනෙට එක හරියනවම තමා😍😍😍මලීශ මල්ලිත් ඉන්න නිසා ඇන්ටිට දැන් ගොඩාක් පහසුයී නේද😍😍එයාවත් මරීනා නංගිවත් ආදරේන් මතක් කලා කියන්න❤️❤️❤️❤️🥰🥰🥰හැමදාමත් වගෙ ඇන්ටිට ගොඩාක් ආදරේයී පරිස්සමෙන් සතුටෙන් ඉන්න බුදු සරනයී ජෙසු පිහිටයී..☸️✝️🙏❤️❤️❤️💪
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
අනෙ ස්තූතියි හොඳේ ♥️♥️ මේ පාර වට්ටක්කා පැලයක් ගන්න හිතාගෙන ඉන්නෙ ♥️ කාලෙකින් මමත් කට්ලට් හැදුවෙ .. ♥️♥️ ආදරෙයි ♥️♥️
@SadewSithara-je2oi
@SadewSithara-je2oi 3 ай бұрын
අද දවසම නිවාඩුයි ඉතිම් ඒ දවසෙම බැලුවේ ඔයාගේ විඩිඔ හරිම ආස හිතුනා නැන්දාගේ අතින් කැමා වෙලක් කන්න හිතුනා 😅
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි හොඳේ ♥️♥️♥️♥️
@ush.de.silva.
@ush.de.silva. 4 ай бұрын
Auntyge එළවළු වගාවේ එළවළු කඩපු විදිහ මතක් වෙනවා ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@randi_085
@randi_085 4 ай бұрын
Niyamai nang❤️👌. Yum 🤤❤️🇱🇰🇱🇰🇱🇰. Jesuphiti nangi ❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@randi_085
@randi_085 4 ай бұрын
@@anushajeewani2016 jesupihitai Nangi ♥️🇱🇰
@RuhiRanathunga2947
@RuhiRanathunga2947 4 ай бұрын
aunty ge video ekak bala bala iddi tmai me video eka dekke eka balala meka balanawa ❤😍🙈 adarei...
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@NethumiSanjana
@NethumiSanjana 12 күн бұрын
Marina dan godak lokuine....harima lassanai.
@anushajeewani2016
@anushajeewani2016 12 күн бұрын
♥️♥️♥️♥️🙏
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 4 ай бұрын
හස්බන්ඩ් ගොඩාක් දක්ෂයි නේද? මරීනාට ඔයාගෙයි හස්බන්ඩ්ගෙයි දෙන්නාගෙම හැකියාවන් ලැබිලා තියෙනවා. මලීශ තවත් ලස්සන වෙලා. ඒ මිකී මවුස් ටී එක ලස්සනයි. අම්මෝ අද කෑම වේලනම් නියමයි. හැමදාමත් ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️
@user-xe7dy5hr4v
@user-xe7dy5hr4v 4 ай бұрын
මලිශ පිරිමි ළමයෙක් වුනත් එයා hemadeyakma igana gena thiynawa.marinath godak දක්ෂ daruwek.e wagema oyage ada menu ekath niyamai.කෑම හරිම ලස්සනයි .❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sadushihimasha5209
@sadushihimasha5209 3 ай бұрын
hamadama sathutin inna nande😘🥰 oya hina weddi harima lassanai nande❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thusharipriyadarshani8425
@thusharipriyadarshani8425 Ай бұрын
oyaga babala hothata hathala thiyanawa oya.good luck❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️
@Nimesha.
@Nimesha. 4 ай бұрын
හරිමලස්සනයි. අපි හරිම ආසාවෙන් බැලුවා.ඔයාලට බුදු සරණයි.❤සතුටින් පරිස්සමෙන් ඉන්න❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-qd4fr5sl1c
@user-qd4fr5sl1c 4 ай бұрын
අදත් ආසාවෙන් vedio එක බැලුවා වටාපිටාවෙ තියෙන ගෙවල් බලන්න ආසයි ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@deshuleno946
@deshuleno946 3 ай бұрын
Ai nande🥺 marinalata sara knna brida🥺
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
එයාට පුරුදු නෑ ගොඩාක් සැර 🌷
@pavaniishadi9193
@pavaniishadi9193 4 ай бұрын
කමු කමු😊.....මාත් වැඩ වලට හස්බන්ඩ්ගෙ උදව්ව ගන්නවා.....❤❤එහෙම තමයි ඉන්න ඕනි නේද අක්කෙ....
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ඒකනේ ♥️♥️ කමු😘😘😍😘
@shashinivibodha3963
@shashinivibodha3963 7 күн бұрын
මලීෂ අයියගෙ පාට ලස්සනයි♥
@anushajeewani2016
@anushajeewani2016 7 күн бұрын
♥️♥️♥️♥️
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 25 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 20 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН