Law of attraction in Sinhala 2021 : Nikola Tesla 369 method to attract any goals or anything dream

  Рет қаралды 50,313

Law Of Attraction in Sinhala By Lushan Herath

Law Of Attraction in Sinhala By Lushan Herath

3 жыл бұрын

Today I would like to explain in this video how to use the Nikola Tesla 3 6 9 method to manifest your dream life or your big goals .Its very proven method and you need to do it with a wish fulfilled that mean you need to feel that your goal or wish already here or achieved .
Watch all my videos as from below links .The more you watch its better because information easily go to out subconscious mind.
1)ආකර්‍ර්‍ෂන නිතිය මගින් ජිවිතය දියුනු කරමු/ Law Of Attraction in Sinhala Language
• ආකර්‍ර්‍ෂන නිතිය මගින්...
2)අපෙ දවස සුබ කරගනිම​,වසනාවන්ත දවසක් පටන් ගැනිම​ /How to have a amazing lucky day ..law of attraction
• අපෙ දවස සුබ කරගනිම​,වස...
3)Law Of Attraction in Sinhala /power of gratitude in Sinhala /ලැබිල තියෙන හැමදේකටම ස්තූති කරන්න
• Law Of Attraction in S...
4)Law Of Attraction Sinhala 2021 | අවශ්‍ය ඕනෙම දෙයක් achieve කරගන්න පුළුවන් magic powerful method එක
• Law Of Attraction Sinh...
5)Very powerful :Attract of Money Prosperity Luck :Theta Binaural Beats :Law of attraction Sinhala
• Very powerful :Attract...
6)Law Of Attraction in Sinhala :හීන සැබෑ කරගන්න :Very easy ,POWERFUL technique. Attract money ,love
• Law Of Attraction in S...
7)විශ්වයෙන් මුදල් ලැබෙන ක්‍රම ,Law of attraction in Sinhala :මුදල් ආකර්ශනය වෙන , ධන වාසනාව ලැබෙනක්‍රම
• විශ්වයෙන් මුදල් ලැබෙන ...
8)Law Of Attraction In Sinhala 2021:ජීවිතය දිනන්න හිතන විදිහ මෙන්න:හීන සැබෑ කරගන්න:Attract your dreams
• Law Of Attraction In S...
9)Law of attraction in Sinhala 2021 :How I start my own business and resigned from my bank using LOA
• Law of attraction in S...
10)Law of attraction in Sinhala :Asking help from your guardian angles :Attract your dream future 2021
• Law of attraction in S...
11)Law of attraction in Sinhala : Attract your dream loving partner :Love relationship :Soulmate
• Law of attraction in S...
12)DONT Do These 5 Things If You Want To Attract More Money or Your Dreams .Law Of Attraction Sinhala
• DONT Do These 5 Things...
13)2021දී සිතූ පැතූ දේ ලබාදෙන ආකර්ශනයේ නීතිය..!:Law Of Attraction In Sinhala
• 2021දී සිතූ පැතූ දේ ලබ...
14)විශාල ඉලක්ක තබා ඒවා සාක්ෂාත් කර ගැනීමට විශ්වයේ උපකාර ලබා ගන්න :Law of Attraction in Sinhala 2021
• විශාල ඉලක්ක තබා ඒවා සා...
15)ඔබගේ සිහින හා අරමුණු විශ්වයෙන් ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේද?Law Of attraction in Sinhala 2021
• ඔබගේ සිහින හා අරමුණු ව...
16)විශ්වයට ලිපියක් ලිවීමෙන් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ආකර්ෂණය කර ගන්න :Law Of Attraction In Sinhala
• විශ්වයට ලිපියක් ලිවීමෙ...
17)විශ්වයට ඇත්තටම අපට ඇහුම්කන් දිය හැකිද?සුපිරි වාසනාවන්ත 2021 වසරක් ආකර්ෂණය කරගන්න:Law OF Attraction
• විශ්වයට ඇත්තටම අපට ඇහු...
18)විශ්වයේ බලයෙන් අප හැර ගිය අපගේ පෙම්වතා හෝ පෙම්වතිය නැවත ලබා ගත හැකිද? Law Of Attraction In Sinhala
• විශ්වයේ බලයෙන් අප හැර ...
19)විශ්වයේ උපකාරයෙන් ඔබේ මුදල් ඉපැයීම් වැඩි කිරීමට ඔබට අවශ්‍යද? Law Of Attraction in Sinhala
• විශ්වයේ උපකාරයෙන් ඔබේ ...
20)විශ්ව ආකර්ශනීය නීතිය භාවිතා කරමින් අපට පහසු ප්‍රීතිමත් වාසනාවන්ත ජීවිතයක් ගත කළ හැකිද?
• විශ්ව ආකර්ශනීය නීතිය භ...
21)සුපිරි ප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෙක් විශ්ව ආකර්ෂණය පිළිබඳ නීතිය භාවිතා කළ ආකාරය: Law Of Attraction 2021
• සුපිරි ප්‍රසිද්ධ හොලිව...
22)The law Of Vibration :Law Of Attraction In Sinhala 2021
• The law Of Vibration :...
23)Law of attraction ආකර්ශනීය නීතිය භාවිතා කරමින් නව වසර තුළ ඔබගේ සියලු අරමුණු හා සිහින ආකර්ෂණය කර ගන්න
• Law of attraction ආකර්...
24)මෙම මැජික් උපදෙස් 5 අනුගමනය කර විශ්වයෙන් සාර්ථකත්වය සහ සුන්දර ජීවිතයක් ලබා ගන්නLaw of attraction2021
• මෙම මැජික් උපදෙස් 5 අන...

Пікірлер: 851
@user-ll9ic6ji5x
@user-ll9ic6ji5x 2 жыл бұрын
නියමයි අයියෙ මම මේ ටෙස්ලා ක්‍රමය කරල තියෙනවා..මම වැඩ කරන තැන ශොප් එක විකුනනව කිව්ව ඒක මට ගන්න ආස හිතුන ඇත්තටම.මම මේ ක්‍රමය කරා හැමදාම විශුවලයිස් කලා.හරියටම වැඩ කරා..ඒත් මට පලවෙනි පාර ගන්න බැරි උනා වෙන කෙනෙක් ගත්තා..එයා මාස 3යි කලේ පස්සෙ එයත් විකුනනව කිව්ව..ඒක මට ගන්න පුළුවන් උනා..දැන් මම ව්‍යාපාරයක හිමිකාරියක් මට හරිම සතුටුයි.මම දැන් මගෙ බිස්නස් වැඩි කරගන්න මේ දේ කරනවා..❤️❤️
@lushanherath
@lushanherath 2 жыл бұрын
😇😇😇thanks for sharing
@chathubandara9252
@chathubandara9252 2 жыл бұрын
🎈❣️❣️
@madushaharshani8721
@madushaharshani8721 Жыл бұрын
Ane mata kiyanna mma yanna ona country eka hariyatama liyanawada?
@tharuurajapaksha01
@tharuurajapaksha01 Жыл бұрын
Congratulations ❤️❤️❤️
@piumiheavenliya627
@piumiheavenliya627 Жыл бұрын
Woowwww congratulations
@GaveshaKalpani-mz4pc
@GaveshaKalpani-mz4pc 9 ай бұрын
මගේ 1 st year ,1st Exam එකේ හැම විශයකටම A+( A-Plus) සාමාර්ත ලබා දුන් ආදරනීය විශ්වයට ස්තුතිය !!
@awthakshila5335
@awthakshila5335 Жыл бұрын
Thank you universe ❤. මං korean exam eken ලකුණු 200 න් 200 ම ගත්තා. මට ගොඩක් සතුටුයි. මාව ඉහළින් ම සමත් කර දුන් ට විශ්වය ට අනේක වාරයක් ස්තූතියි 🙏❤️🙏
@user-gx4hc9ef1e
@user-gx4hc9ef1e 2 ай бұрын
දවස් 33 ක් කලා. 33 දවස පහුවෙලා දින 10 ක් ගිය තැන මගේ බලාපොරොත්තුව ඉටු කලා. ඇත්තටම අදහාගත නොහැකියි මට මේ දේ.ආදරණීය විශ්වයට ගොඩාක් ස්තූතියි ❤❤❤
@amashajayakody
@amashajayakody Жыл бұрын
මම මේක මගෙ A/L exam එකට try කරා ඇත්තටම මට A3k අවා.. බොහොම ස්තූතියි අයියේ ඔයාට..
@Nikesha_6660
@Nikesha_6660 Жыл бұрын
Wow ❤
@sanu5578
@sanu5578 Жыл бұрын
Oy mekamad kre
@chandaninirosha2293
@chandaninirosha2293 Жыл бұрын
A/l exam eka karana athareth meka krda. Plz reply 🙏✨️
@rumeshapathirana4146
@rumeshapathirana4146 11 ай бұрын
අද මගෙ 369 වල 33වන දවස..මම පුාර්තනා කරපු දේ මට දින 33ට කලින් ලැබුණ ..369 ලියන එක දැන් ජීවිතේ පුරැද්දක් වෙලා..මට හරිම සතුටුයි..🎉මම දිගටම ලීවට කමක් නැතිද සර්..ගොඩාක් ස්තූති සර් ..මෙි දේවල් කියල දුන්න ට. විශ්වයේ පියානනි..ඔබට ස්තුතියි..❤
@AlokaSulari
@AlokaSulari 3 ай бұрын
Pothe pithu 33 da kiyak giyada ?
@Vidu2000
@Vidu2000 3 жыл бұрын
මම මේ දවස් වල කොහෙ හරි අත්‍යවශ්‍ය ගමනක් (පොදු ස්ථානයකට )යන්න කලින් එම ස්ථානයේ සෙනග අඩු විදිහට visualize කරනවා . මට නම් මේක ඇත්තටම ගොඩක් ප්‍රයොජනවන් .ඔය ගොල්ලොත් පුළුවන් නම් උත්සාහ කරලා බලන්න.💡💡
@lushanherath
@lushanherath 3 жыл бұрын
Thanks for sharing blue 🙏🙏🙏😇
@udeshiomaya
@udeshiomaya 6 ай бұрын
මම හොය හොය හිටියේ exam එකට මේ method එක💗. විශ්වයට ගොඩක් ස්තුති අයියගෙ මේ video එක මුනගැස්සුවට 🌍💗... Ayyatath godak thanks 💗
@rashminavodya2747
@rashminavodya2747 7 ай бұрын
පලවෙනි පාරම බෙස්ට් රිසාල්ට් එකක්කින් (Et-A/It-A/sft-A)එක්සෑම් එක පාස් වෙලා කැම්පස් යන්න ලැබුන එකට විශ්ව මාතාවට අනේක වාරාක් ස්තූතියි🙏🦋❤🌼
@sadasuji9984
@sadasuji9984 2 жыл бұрын
ඇත්තටම මම ගොඩාක් ආකර්ෂනනීතිය ගැන විඩියො බලනව.ඒත් මන් ආසම කැමතිම ඔබතුමා පැහැදිලි කරන විදිහ.ස්තූති විශ්වමෑණියන්ට.ස්තූති ඔබට...තෙරුවන් සරණයි.
@netumiamaya5348
@netumiamaya5348 2 жыл бұрын
Matat ehemi kiyana dewal hodata terenawa tankyou obatumata
@chamarafernando7138
@chamarafernando7138 2 жыл бұрын
👍🙏🔥
@kaveeshananayakkara4337
@kaveeshananayakkara4337 2 жыл бұрын
@@netumiamaya5348 Mmmmmmmm ...
@kaveeshananayakkara4337
@kaveeshananayakkara4337 2 жыл бұрын
.ķom . ,
@sigithisigithi9439
@sigithisigithi9439 2 жыл бұрын
මමත් ahemi.mama ගොඩක් video බලනවා .ath lushan අයියාගේ video තමයි හිතට වැදුණේ .thanks lushan අයියෙ .thanks universe
@user-nx7hn7kb9u
@user-nx7hn7kb9u 7 ай бұрын
ඔබ තුමාටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතිය ස්තූතියි ❤️🙏 🦋 🦋 🦋
@chathunimanthi8907
@chathunimanthi8907 Жыл бұрын
විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති මගේ ජිවිතේ සතුට සැනසිම ලබා දුන්නට ....මම දැන් ගොඩක් සතුටින් ඉන්නෙ මේ හැමදේටම විශ්වයට ස්තූති 🦋🙏
@pravinanilmini152
@pravinanilmini152 Жыл бұрын
මට අහම්බෙන් හම්බ උනේ මල්ලි මල්ලි යූටියුබ් එකේ යනකොට මේ වීඩියෝ එක. ඔයාට ගොඩක් ගොඩක් ස්තුතියි මල්ලි මේ වීඩියෝ බලන්න සැලසුවා ට . විශ්වයට ලක්ෂ වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි .
@nilminiliyanage6829
@nilminiliyanage6829 Жыл бұрын
විශ්ව මතාවට ස්තුතිය වේවා ...ඔබගේ සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න විශ්ව මාතාවගේ ආශිර්වාද ලෑබේවා..
@tamashashani1212
@tamashashani1212 Жыл бұрын
Visswa matawata istuti wawa obage siyalluma balapororht isawawa
@user-vf4lu7rk6s
@user-vf4lu7rk6s 10 ай бұрын
Thank you universe ❤❤ Mata puluwan una first shy ma peradeniya medical faculty ekata select wenna Biology -A❤❤ Physics-A ❤❤ Chemistry-A❤❤ District rank eka - 2nd Island rank - 20
@anuarabandara369
@anuarabandara369 2 жыл бұрын
ගොඩක් වටිනවා.... 🌹 ඔබ‍ට ජයෙන් ජය. 👍
@amilapriyadarshani8576
@amilapriyadarshani8576 Жыл бұрын
ආයුබෝවන් ආයුබෝවන් වෙල්කම් බැක්.. වෙරි නයිස්.. ස්තූතිය ඔබට විශ්වයට ස්තූතිය වේවා . මාගේ ඉශ්‍ට දේවතාවුන් වහන්සේ ලාට පින් අනුමෝදන් වේවා
@sahasyainstitute8663
@sahasyainstitute8663 2 жыл бұрын
ස්තුතියි සර්. ඉතාම වටිනවා❤️
@-dora6814
@-dora6814 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 🌹 ඇත්තටම හරිම සරලයි අය්‍යෙ 🌸
@ishanirox1327
@ishanirox1327 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමා විඩියෝ ගොඩක් වටිනවා දේවි පිහිටයි
@dubaicenter8664
@dubaicenter8664 5 ай бұрын
මමත් අද ඉදන් කරනව..ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි.. උතුම් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.
@Tharuplays
@Tharuplays 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියෙ💗💗💗💗
@dammikamanel9147
@dammikamanel9147 Жыл бұрын
,ස්තූතියි හදවතින්ම ඔයාට ....විශ්වයට අනේක වාරයක් ස්තුතියි ...
@tharushipiyumika7049
@tharushipiyumika7049 2 жыл бұрын
Thank you අයියේ ඔයා මේවගේ videos karawata..අහන් ඉන්න ආස හිතෙනව...
@gayaniliyanage3176
@gayaniliyanage3176 Жыл бұрын
විශ්වයට ගොඩක් ස්තුතියි 🙏🙏❤ඔයාටත් ගොඩක් ස්තුතියි 🙏❤.
@chamarigamage2137
@chamarigamage2137 11 ай бұрын
ආදරණිය විශ්වය ඔබ‍ට ස්තුතියි මේ වනවිට මගේ බැංකු පොතේ රුපියල් කෝටි තුනක මුදලක් තියෙනවා ඒ මුදලින් මම ගෙයක් සහ කාර් එකක් ගන්න වා ❤️❤️❤️
@ishu9590
@ishu9590 2 жыл бұрын
ස්තූති .. ස්තූති විශ්වය.. ❤️🙏
@chaduniimadhuwanthii449
@chaduniimadhuwanthii449 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූතියි❤️ ඔබටත් ස්තූතියි
@rohithasampathsampath6426
@rohithasampathsampath6426 Жыл бұрын
ව්ශ්වයට ස්තූතියි. හොද පැහැදිලි කිරිමක් ස්තූතියි...
@Manudulathapaththu1117
@Manudulathapaththu1117 10 ай бұрын
Thank you ගොඩක් හොද පැහැදිලි කිරීමක්
@samithripadmasiri8779
@samithripadmasiri8779 2 жыл бұрын
Godak ස්තූතියි . හරිම පැහැදිලිව කියල දෙනවා. Thank u univers.
@sonalisamarasinghe9131
@sonalisamarasinghe9131 2 жыл бұрын
Good things are coming your way! Thank you
@sawanadjrimix4383
@sawanadjrimix4383 2 жыл бұрын
බොහොම ස්තුතියි ...ජයවේවා!!!!!
@enjoyshorts2021
@enjoyshorts2021 9 ай бұрын
Thank you Universe❤ Thank you ayya😊.... Mn hthuwa de attatama una...AL exm1 mn hthuwa rslt1ma awa...✌️
@padyawijerathne3703
@padyawijerathne3703 2 жыл бұрын
මම අදයි මෙ චැනල් එක දැක්කෙ.. godk watinw. Thnkyou .❤
@udayanganianuradha6532
@udayanganianuradha6532 2 жыл бұрын
Hrima lssnai...aluth බවක් දැනෙනවා ...❤🌹
@binuperera4579
@binuperera4579 2 жыл бұрын
Your explanation is very clear and attractive.Thank you brother best of luck .Also thank you the universe 🙏
@madhumaliarachchi2055
@madhumaliarachchi2055 Жыл бұрын
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️ ඔයාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 😊🙏
@travelinsrilanka4243
@travelinsrilanka4243 2 жыл бұрын
සරලව පැහැදිළි කිරීම පිළිබඳව ස්තූතියි...❤️❤️❤️
@madurikadilhani9504
@madurikadilhani9504 2 жыл бұрын
I was finding this method..thank you very much.God bless you!
@dilaniganga3865
@dilaniganga3865 9 ай бұрын
ආදරණිය විශ්වයට ස්තුතියි ♥️♥️
@kithupathirana2167
@kithupathirana2167 2 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් ඔබටත් විශ්වයටත් ස්තූති වේවා ස්තුති වේවා ස්තුති වේවා
@gayanganishadi5174
@gayanganishadi5174 Жыл бұрын
දැන් තමා තේරුනේ ගොඩක් ස්තූතියි❤😊
@naveentheekshana5341
@naveentheekshana5341 2 жыл бұрын
ස්තූතියි,ඉතාම ආකර්ශනීයයි ඔබගේ පැහැදිලි කිරීම♥️✨️✨️✨️
@dashudashu3836
@dashudashu3836 2 жыл бұрын
සරල පැහැදිලි කිරීමට ඔබට ස්තුතියි. විශ්වයට ස්තුතියි 💝💐
@shenalidias5971
@shenalidias5971 2 жыл бұрын
බොහොම ස්තුතියි ලුෂාන් .....ඔයා කියලා දෙන දේවල් හරි පැහැදිලියි...විශ්වයට ස්තුතියි 🙏🙏🙏
@manuwan9102
@manuwan9102 2 жыл бұрын
ස්තුතියි !
@Imasha_Welivita
@Imasha_Welivita 2 жыл бұрын
ඔයාට ගොඩාරියක් ස්තූතියි අයියේ 🙏🌸 ඔයා තමයි ලස්සනටම පැහැදිලි කරන්නේ. 😇
@priyajanaki4679
@priyajanaki4679 2 жыл бұрын
ඇත්තටම බොහොම ස්තුතියි .!
@kavishanniroshan7209
@kavishanniroshan7209 2 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුති 🙏🙏🙏🙏
@kgsaberathna3107
@kgsaberathna3107 9 ай бұрын
සුපිරි මල්ලි ස්තුතියි ඔයාට. විශ්වයට ස්තුතියි 🙏🙏🙏🙏🙏
@SDacademy2020
@SDacademy2020 10 ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
@ashokarasnayake9745
@ashokarasnayake9745 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි පුතේ .විශ්වයේ ආශිර්වාදය ඔයාට හැමදාම ලැබේවා ! තෙරුවන් සරණයි . ඔයා ගොඩක් ආකර්ෂණීයයි .
@imeshabeywickrama4503
@imeshabeywickrama4503 2 жыл бұрын
Wowww amazing technique buddy! Thank you so much for sharing this. I started practicing 369 technique from today! 💪🏆 Keep up sharing amazing things 🤩
@nadeeshaattanayaka1140
@nadeeshaattanayaka1140 2 жыл бұрын
ස්තුතියි ඔබට 🙏🙏🙏❤️
@lakshanidarshani902
@lakshanidarshani902 Жыл бұрын
මේ විඩියෝ එක දකින්න සැලැස්සුවාට විශ්වයට ගොඩාක් ස්තුතියි ,, එ් වගෙම අයියට ගොඩාක් ස්තුතියි අපිව දැනුවත් කරාට! ජේ.පි! 💗💗💗💗
@lakminirenu4617
@lakminirenu4617 2 жыл бұрын
Thank you 3 6 9 method එක හරිම ආකර්ෂණී ය විදියට කියලා දුන්න
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
ගොඩාක් ස්තුතියි සහෝදරයා ඔබට 🙏❤ මගේ ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි සියල්ලම මට ලබා දුන්නට 🙏
@adeeshahomeandgarden303
@adeeshahomeandgarden303 Жыл бұрын
ඔයා ඉන්න තැන වටපිටාවට ගොඩාක් ආසයි අයියේ...😊❤
@nethmisanjana3682
@nethmisanjana3682 11 ай бұрын
Thank you so much universe and guardian angles ! Aiyatath godak pin! Aiyage කටහඩ ahaddi godaka නිදහසක් wagema හිතට godak ශක්තියක් දැනෙනවා .😊🙏
@udeshikalakmali1754
@udeshikalakmali1754 Жыл бұрын
ස්තූතීයී විශ්වයටත් ,සර් ටත් ❤
@dineshamarasinghe2114
@dineshamarasinghe2114 Жыл бұрын
සුපිරියක් තමා එල 👍
@erandikothalawala6120
@erandikothalawala6120 3 ай бұрын
පුතා ඔයාට ගොඩක් ස්තූතියි අපිට තේරෙන විදිහට කියා දෙනවට
@akilasrinath3343
@akilasrinath3343 Жыл бұрын
සුපිරි ලුශාන් අයියෙ 🙏
@edirisinghesanjeewa7178
@edirisinghesanjeewa7178 Жыл бұрын
Mama manaasikawa watila hitiye.eth oyage video balala mawa strong wela Dan..mage aramunuwalata ikmanatama lagawenawa.thank u universe.
@devindiprasadini3684
@devindiprasadini3684 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට.🙏
@marjisurasinghe2228
@marjisurasinghe2228 Жыл бұрын
Thank you so much Lushan for sharing your knowledge with us . I'm new to this family. Anyway l started following your videos God Bless you !!!
@chamalabesinghe1763
@chamalabesinghe1763 Жыл бұрын
ගොඩාක් ස්තුතිය ඔයාට ... ❤️❤️❤️🙏
@rathnayakapc9555
@rathnayakapc9555 Жыл бұрын
Mata අහම්බෙන් me video 1 k ahanna labune,mage වාසනාවකට.oyata godak pin සහෝදරයා .e wagema wishwayatath aneka warayak ස්තුතියි.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gamagecreations7573
@gamagecreations7573 2 жыл бұрын
mamath oyage methods follow karana kenek.. aththatama onama deyak achieve karaganna puluwan harima pahasuwen me krama hariyatama follow karala.. Thanks Lushan Malli.. Thank you Universe... Thank you for everything!
@dilinirangika1864
@dilinirangika1864 Жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි 🙏 මම ගොඩක් මානසිකව වැටිලා හිටියේ . මේ වීඩියෝ එක මට එව්වේ යාලුවෙක් . එයාටත් ඔයාටත් ගොඩක් පින් 🙏
@efgnuva6219
@efgnuva6219 Жыл бұрын
ආදරෙයි අයියෙ❤මාත් කරනව හෙට ඉදල ❤සාර්තක උනාම සාර්තක උනා කියල කමන්ට් එකක් අනිවාරෙම් දානවා❤
@dilanthawasala4178
@dilanthawasala4178 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි!!! සහෝදරයා 🙌
@lushanherath
@lushanherath 3 жыл бұрын
You welcome bri
@navodanethmini8852
@navodanethmini8852 Жыл бұрын
Very important video Mr. Lushan😇 Thanks for you and Thankyou my lovely universe 🥰💫
@ChampikaShiromala-ly6yj
@ChampikaShiromala-ly6yj 6 ай бұрын
විශ්වයට ඉස්තුති වේවා,, මේ වගේ video එකක් නැරබීමට අවස්ථාව ලබා දුන්නට,😊
@nawodyakalpani1722
@nawodyakalpani1722 Жыл бұрын
ගොඩක් ස්තුතියි ..තෙරුවන් සරණයි ..😊
@NadeekaLakmali-xg4tx
@NadeekaLakmali-xg4tx Жыл бұрын
Thank you .thank you .thank you so much universe .ජීවිතය දිනුවා මම .විශ්ව මාතාවට ත් ඔබටත් ස්තුතියි ස්තුතියි .ස්තුතියි ..පින්..
@MrPushpa007
@MrPushpa007 2 жыл бұрын
Thank you පුතා . හොද පැහැදිලි කිරීමක්. මම ගොඩක් මේ වගේ ආකර්ෂණ වීතිය සම්බන්ධ වීඩියෝ බලනව. පුතාගෙ වීඩියෝ මුල ඉදලම බලනව. තේරැම් ගැනීමට පහසු විදිටය හැම වීඩියෝ එකක්ම කරල අපව දැනුවත් කරනවාට බොහොම ස්තුතියි.
@udenifernando5272
@udenifernando5272 2 жыл бұрын
ඔබතුමා පැහැදිලි කරන විදියට මමත් හරිම කැමතියි හොඳට තේරෙනවා❤️
@Universal1111wjp
@Universal1111wjp Жыл бұрын
මගේ පැතුම ඉටුකර දුන්නාට විශ්වයට බොහොම ස්තුතියි 🙏🙏🙏
@opheliadilrukshi6375
@opheliadilrukshi6375 2 жыл бұрын
Thank u මල්ලි.. ඔයාගෙ vedio හරහා පුදුම විදිහට මගේ ජීවිතේ වෙනස් කරගන්න මට ශක්තියක් ලැබුණා.. ස්තූතිය විශ්වයට..
@SDacademy2020
@SDacademy2020 6 ай бұрын
විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා 🙏🙏🙏
@maheshikajayawardhana6850
@maheshikajayawardhana6850 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි මල්ලි. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@thunuvidehasna9735
@thunuvidehasna9735 2 жыл бұрын
ස්තූතියි ගොඩක් අයියේ.. හිතට මාර හයියක් දැනෙනවා..ස්තූතියි ආයෙමත් . ස්තූතියි විශ්වයට හැමදාමත් වගේ ❤️ ෆ්බී ගෲප් එකක් පටන් ගත්‍තද අයියේ..
@user-ss7hi7iz7s
@user-ss7hi7iz7s 4 ай бұрын
ඔබට ස්තුනි ව්ස්වය මාතාවනි ඔබටත් ස්තුති ඔබතුමා පැදිලිව කියලදුන්නා ඔබතුමාටත් ස්තුති වේවා🙏🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏
@jayanthasenarathna3735
@jayanthasenarathna3735 2 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි සහෝදරයා මේ 369 method එක ගැන කියලා දුන්නට,විස්වයට ස්තූතියි !ස්තුතියි! ස්තුතියි !👍💪🙏🙏🙏
@prasangarohansubasinha1680
@prasangarohansubasinha1680 2 жыл бұрын
ස්තුතියි ඔබට ජය වේවා
@medhii1111
@medhii1111 8 ай бұрын
Thank you brother ❤මට මේ teqnics හැම එකක්ම හරි ගිහින් තියනව ඉතින් ආයෙත් පටන් ගන්න කාලෙ හරි ❤ස්තූතී විශ්වයට ❤
@user-ss7hi7iz7s
@user-ss7hi7iz7s 4 ай бұрын
🎉ස්තුති ඔබට පැදිලිව කීයල දුන්නට🌺🌺🌺🌺🌺💖
@thiliniranathilaka709
@thiliniranathilaka709 2 жыл бұрын
Thank a lot aiye, you’re the best ❤️❤️❤️❤️
@chathumadu835
@chathumadu835 Жыл бұрын
Ayye, mn kawadawath U tube vedio ekakata comment dala na. Me tamai frist comment eka. Oyage vedio baluwama puduma motivation ekk enawa. Universe eka godaaak trust karanwa. Techniqs follow karanawa. Day by day life eka change wenawa. THANK YOU,,UNIVERSE .. Me vedios dakinna labunata.. thank you soo much ayya..Oya karana sewayata.. Bs..jp.. godaaaaak pin..💙
@ravishkahashan9893
@ravishkahashan9893 2 жыл бұрын
Thank you aiya godaaaaaaaaaaaak watinawa oya kiyana dewal🌷
@kimwajifernando6677
@kimwajifernando6677 10 ай бұрын
ස්තූතී විශ්වමාතාව ❤️
@geethikaperera9558
@geethikaperera9558 Жыл бұрын
Aiya oyage vidio baluwama puduma vidihata motivat wanawa. Thank you universe oyawa munagassuwata.
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 Жыл бұрын
Thank u so much for valuable video. ඔයා තමා යි මෙ methods එක ගැන clearly happy එකෙන් ලියන විදිය කියලා දුන්නේ . මෙ ගැන ගොඩක් විඩියො බලලා තිබුනට ලියන්න ගියාම එපා උනා. Thank u so much dear brother. God bless u
@Teacher-amaya
@Teacher-amaya 26 күн бұрын
විශ්වයට ස්තූතියි.. ඔයාටත් ස්තූතියි....❤️❤️❤️
@piumikasilva758
@piumikasilva758 2 жыл бұрын
Great 👍 Good job Oya present karana vidiya niyamai
@neths5856
@neths5856 Жыл бұрын
Man aniwaren exam ekata..assignment walata ..presentation walata hugak hodata perform karanwa ...විශ්වයට ස්තූත්‍යි ❤
@kasunsampath9625
@kasunsampath9625 Жыл бұрын
I love you aiye. I love විශ්වය .Thank you විශ්වය .💕💝
@nilushadil1234
@nilushadil1234 9 ай бұрын
ස්තුතියි....❤❤ ස්තුතියි....❤❤ ස්තුතියි....❤❤
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 10 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:19
CRAZY GREAPA
Рет қаралды 23 МЛН
Please be kind🙏
00:34
ISSEI / いっせい
Рет қаралды 179 МЛН
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 25 МЛН
2021 Year Plan with The Law of Attraction... | Chandana Gunawardane
48:11
Chandana Gunawardane
Рет қаралды 100 М.
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 10 МЛН