Plan Your Dream Bathroom | Bathroom Design | Lyra Studio Episode 76

  Рет қаралды 243,964

Lyra Studio

Lyra Studio

Күн бұрын

Пікірлер: 113
@PushpaPerera-x9q
@PushpaPerera-x9q 21 күн бұрын
ඇත්තෙන්ම, මේ පුතා ගේ වැඩසටහන් පෙළක් ඔස්සේ, ඉතාම වටිනා අදහස්, නිවැරදිව පැහැදිලි කර දීම හරිම අපූරුයි.මා නිතරම බලනවා.සුවපත් වේවා!
@ishara97jayalath
@ishara97jayalath Жыл бұрын
❤❤❤❤❤❤ මාත් bathroom එකක් හදන්න ඉන්නේ ළඟදි... ගොඩාක් ස්තූතියි ඔයාලාගේ දැනුම බෙදා ගන්නවාට...
@LyraStudio
@LyraStudio Жыл бұрын
Niyamai. Harima sathutui video balanawata. thank you so much comment karanawatath.
@kandy_club_sl
@kandy_club_sl Жыл бұрын
හැමදාම ඉතාම වටිනා අදහස් අර ගෙන එන ඔබ දෙපලට බොහොම ස්තූතියි. නිර්ලෝභීව ඔබගේ දැනුම බෙදා දීම ගැන හරිම සතුටුයි. ඉදිරියටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so SO much. 🙏🙏
@tharuneth4488
@tharuneth4488 Жыл бұрын
Woow මමත් පරන bathroom එක අලුතින් හදන්න හිතාගෙන ඉන්නවා. හරියට නොදැන උනත් කරන්න ගිය වෙනස් කම් හරි වගේ බාසුන්නැහෙ එක්ක කතා කරන්න ඉන්නේ ස්තූතියි.
@LyraStudio
@LyraStudio Жыл бұрын
Niyamai. Harima sathutui ehema ahanna labena ekatath. Thank you so much video balanawata. ❤❤
@korayal1235
@korayal1235 Жыл бұрын
වටිනා අදහස් ටිකක් ලබාදෙනවා,ස්තුතියි
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so much.
@nilandeewantha876
@nilandeewantha876 Жыл бұрын
Aluthin bathroom ekk hadanna inna ayata godak watina video ekak......thanxx Lyra studio❤
@lahiruartcreation
@lahiruartcreation Жыл бұрын
වටිනව අයියෙ සිරාවටම මොකද ගේ හදද්දි මාරෙට අදහස් අරන් වැඩේ කරගන්න පුලුවන් ❤️ ඔයාල ප්ලෑන් අදිනවෆ්හ අයියෙ
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so much malli. ❤❤💪
@vinny_mj94
@vinny_mj94 Жыл бұрын
Awesome videos. Can you do a video about the importance of bathroom ventilation in Sri Lanka and what methods are practiced? Whether it is passive or mechanically assisted such as an exhaust fan.
@pulasivillage
@pulasivillage Жыл бұрын
ගොඩක් වටිනවා අපි හැමෝටම ❤❤❤
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so much ❤❤
@sameeraherath5398
@sameeraherath5398 Жыл бұрын
ගොඩක් වටින විඩියෝවක් ස්තුති
@deepikasilva8253
@deepikasilva8253 7 ай бұрын
Rocell fitings mat finish barthro ekk hduva hithta awl vge maintaim krann amarud kiyannako
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
සෑම කුඩා detail එකක් පවා ඊට අදාල වචනය පාවිච්චි කරල පැහැදිලි කිරීමෙන් අපට හොඳ දැනුමක් වගේම 99%ක් පමණ හොඳ finishing එකක් තියන විදිහට වැඩ කරගන්නෙ කියල අවබෝධයක් ලැබෙනවා...වැඩට එන බාස්ලට අපිට වැඩ කියල දෙන්න වෙලා තියන නිසා මේ වීඩියෝස් හරිම ප්‍රයෝජනවත්.
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so so much ❤❤
@anushawanigasinghe5324
@anushawanigasinghe5324 Жыл бұрын
හරිම වටිනවා.....ස්තූතියි....
@heru2336
@heru2336 Жыл бұрын
Mage anagetheta me video eke godk watinnawa echari 🖤🔥
@kandy_club_sl
@kandy_club_sl Жыл бұрын
really appreciate for sharing your professional knowledge. Keep it up great job as usual ... Thanks
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so SO much. ❤❤
@lahiruranganath3466
@lahiruranganath3466 Жыл бұрын
Wall mount commod ekak fix karana widiha ganath video ekak karanna puluwanda...😊😊😊😊
@LyraStudio
@LyraStudio Жыл бұрын
Karanna oone. ee wage ekak karanawa pennala mai karanna oone eka nisa ikmainin nam karanna bari wei. floor to comod seat height 16" wenna thamai fix karanne.
@udayapriyankara9737
@udayapriyankara9737 Ай бұрын
Superb❤. Birth room eke unusuma wedi ekata visadumak thiyeda. Awwwa sera biththiyata wetena nisa unusuma wedi..
@LyraStudio
@LyraStudio Ай бұрын
Exhaust fan ekak dana eka thamai karanna wenne. Ethakota atthulata enakota on karama, athule rasne air eka adu wenawa. Habai wall ekak rath wela thiyana eka adu karaganna nam ba. Wall ekata auwa watena side eken monawa hari karanna wenawa.
@udayapriyankara9737
@udayapriyankara9737 Ай бұрын
Thanks ❤​@@LyraStudio
@ann5715
@ann5715 Жыл бұрын
වටිනම වීඩියෝ එකක් ❤ අපේ බාත්රූම් එකේ ස්ලොප් එක හරියට නෑ.😢 ෂවර් එක යට වතුර පිරෙනවා ,කානුවට වතුර බහින්නේ නෑ වයිපරෙන්ම තල්ලු කරන්න ඕන .. ආයේ හදනවානම් tile කඩලා බිම හදන්න ඕන 😢අයියෝ සල්ලි නෑ ඉතින් ආයේ කඩ කඩ හදන්න..
@shammassaheer3395
@shammassaheer3395 Жыл бұрын
We have to wait long time for your videos
@LyraStudio
@LyraStudio Жыл бұрын
Hi, yes. it took some time. really sorry, planning to upload more reqular videos this time, thank you so much for watching the videos too. ❤
@nisanslamadushani3201
@nisanslamadushani3201 Жыл бұрын
Deluxe brand ake comed hodaida...plz reply
@supunchandima798
@supunchandima798 Жыл бұрын
Box typ gedarak hadanawanm pitatha biththi araksha wenna mokada karnna ona
@rajithasamarasinghe6677
@rajithasamarasinghe6677 Жыл бұрын
Tile ekath egged ekath penne na thuwa hadanna puluwan. eka godak labai.
@LyraStudio
@LyraStudio Жыл бұрын
Ow neda, mata aththatama eeka kiyanna thibuna. Thawa video ekak karanna hithagena innawa tile gana. Eeke di kiyannam wistara okkoma.
@chanakarwan749
@chanakarwan749 7 ай бұрын
Outdoor bathroom ekak gena video ekak karannako
@DumalPathirana-lr8dh
@DumalPathirana-lr8dh 2 ай бұрын
Bath room ekaka weda oyala karadenawda ,gasthuwa kiyak vitarada
@darshiranasinghe4771
@darshiranasinghe4771 Жыл бұрын
Thanks for getting us some knowledge .🍇🍇🍇
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so much ❤❤
@rmroohi26
@rmroohi26 Жыл бұрын
Thank you ❤
@francisdineshdissanyake3723
@francisdineshdissanyake3723 Жыл бұрын
පුළුවනි නම් septic tank එකක් හදා ගන්න විදියක් කියන්න. නිවැරදි එකක්, ස්තුතියි
@LyraStudio
@LyraStudio Жыл бұрын
Ikmanin karanna bari wei, api danna deyak nemei nisa. Anton eke PVC tank ekak gana video ekak karanna katha kara "Bio" product ekak or ewage alithekak kiyala. thama katha kare na. kzbin.info/www/bejne/jHqZZ3anrZx6d7s me video eka balanna. idea ekak ganna puluwan wei kiyala hithenawa.
@priyangikagunasekara3254
@priyangikagunasekara3254 Жыл бұрын
Water tank control karana kramayak dannawada.
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 5 ай бұрын
Mamath hadanna ennae budusatanaei❤
@LyraStudio
@LyraStudio 5 ай бұрын
​🙏​​🙏​
@dinelkadarshani9309
@dinelkadarshani9309 Жыл бұрын
Wall mounted commods ගැනත් ටිකක් කියල දෙන්නකො
@LyraStudio
@LyraStudio Жыл бұрын
fix karana ekak pennalama karanna oone. try karannam. thank you so much video balanawata ❤❤
@harshagamage624
@harshagamage624 Жыл бұрын
Minissunta lankawe kanna ne meya bath room hadanna kiyadenawa.... Aiyooo salli
@kanchanarajapaksha7155
@kanchanarajapaksha7155 Жыл бұрын
Tile eke aluna grouts ain karanne kohomada?
@champawanigasooriya4408
@champawanigasooriya4408 Ай бұрын
මේ විදියට හදන කෙනෙක් අපට සම්බන්ද කරන්න පුලුවන්ද.
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
මම ඔයාලා හොය හොය හිටියේ අද දෙයියෝ බැලුවා වගේ ඔයාලාගේ විඩියෝ එකක් අවා මගේ පුංචි ගේ ඔයාලාගේ විඩියෝ බලලා ලස්සන කර ගන්න හිතාගෙන ඉන්නෙ ❤❤❤💎💎💎💪💪💪💪💪 thanks oyalata 🙏🙏🙏🙏❤❤❤
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so much. වීඩියෝ බලනවාට, ගොඩක් වියදම් කරලා හැදුවත්, ගොඩක් වියදම් නොකර හැදුවත්, පොඩි පොඩි අඩුපාඩු මගඇරගන්න. ❤❤
@hashhash2838
@hashhash2838 Жыл бұрын
ටයිටේනියම් කරන එක හොදද බාත්රූම්
@janakabogahawaththa4930
@janakabogahawaththa4930 Жыл бұрын
thanks
@damayanthihawpeliyanage9147
@damayanthihawpeliyanage9147 Жыл бұрын
Godak wadagat
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
Oyata suddage kakkusiya one eth ape rate isselkama owa thibuna
@samanthakumara4519
@samanthakumara4519 Жыл бұрын
Super
@anushasurangi3612
@anushasurangi3612 Жыл бұрын
Please mata කියන්න පුළුවන්ද ඔය glass එකට පවිච්චි කරපු silicon glue වල කලුපාට පුස් එකක් බදෙනවා එක යවගන්න පුළුවන් විදියක් මොනවා කලත් යන්නේ නෑ thanks ඔයලගෙ වටිනා අදහස් වලට ❤
@LyraStudio
@LyraStudio Жыл бұрын
eeka waterproof silicon ekak use karanna wenawa mama hithanne thiyana silicon remove karala (Normal Silicon nam use karala thiyenne). tikak honda brand ekak thiyanawa nam eka hondai. oyage supplier ehema ekak samahara wita use karanna athi kiyala hithenawa. clean karanna widiyak gana nam idea ekak na.
@priyancardassanaike3231
@priyancardassanaike3231 Жыл бұрын
tooh pest
@gayanijayawardana7143
@gayanijayawardana7143 Жыл бұрын
Try a mould killer
@srimadeepani2321
@srimadeepani2321 Жыл бұрын
Monwa karath වසර 20k භුක්ති විdin පුළුවන් wasata yanvi ඔය posh bath room kale samnya hada gathoth හොඳයි නේද ...
@Justiceandlaw
@Justiceandlaw Жыл бұрын
Use one quality Anti Fungus silicon..
@ravijeewananda4296
@ravijeewananda4296 2 ай бұрын
Bimata kalugal pathuru alluwata aulak na neda
@dhanushkaariyasinghe597
@dhanushkaariyasinghe597 Жыл бұрын
Thanks for all
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so much ❤❤
@asiri47
@asiri47 Жыл бұрын
Rough ටයිල් එකක් ගෑවුනු groute යවන්න chemicals තියෙනවා ද
@LyraStudio
@LyraStudio Жыл бұрын
Danne nam na. Eka gedaraka, danna puluwan ookoma jaathi dala thibba, eeth gihin na. Wathuren yanawa kaalayak yanakota floor tile wala nam, eeth ikmanin nemei.
@RavindraHapuarachchi-u2x
@RavindraHapuarachchi-u2x Ай бұрын
👍👍👍
@lalivith508
@lalivith508 Жыл бұрын
මම හිතන්නේ වඩාත්ම වැදගත් waterproofing ගැන කතා කරන්න බොරැවට කාලය කනවා අනිත්එක තමයි අර metal clip එකක් වටෙට යනඑක, ඔවා සාමාන්‍යය දේවල් ලොකුවට කියන්න අරැම පුදුම නැහැ.
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
සමහර සල්ලි තියන අයට වැඩක් කරන්න ගිහාම හරි අවබෝධයක් නෑනෙ ඉතින් කුඩා දෙයක් නොදන්න අයට මහා ලොකු දෙයක් වෙනවා දන්න අයට වගේ නෙවෙයි.ලංකාවෙ වගේ හොර ගුහාවක ජීවත් වෙනකොට ලොකු දැනුමක් තියෙනවනම් ලේසියි.😅
@jayathriyalagala6498
@jayathriyalagala6498 Жыл бұрын
කාමර එකයි,බාත් රූම් එකයි, කුස්සියයි,living area එකක් විතරක් හදනවා නම් දැන් යන අවම වියදම කීයක් වෙයිද කියලා කියන්නකො.. plzz
@manojwehella16
@manojwehella16 Жыл бұрын
Issela oyata ona pramana plan1 oya adaganna pase warga adi gana balala You tube 1 ona taram vidiyo tiyanawa aideas ganna mn hadagatte emai medena hodak udau una mt වැඩවලට .
@madushanidanu6574
@madushanidanu6574 Жыл бұрын
Ane ape bathroom eka 11 usa tiynwa... eka adu krnn kiyla godk aya kiynwa. Hight eka wadi kiyla.. mn nm ekta asai.mokada karanna hoda
@LyraStudio
@LyraStudio Жыл бұрын
loku wadi wunama athule tikak sound eka echo wenna pluwan. 7ft tile karala ithuru tika udata yanakan titanium wage look ekak enna wall eka hadaganna. oone nam uda slab ekath ekkama, or dark gray color ekak ( Dulux master pallet - "Forged Metal" wage) salb eke pata karanna. ethokta usa adu feeling ekak enawa.
@b.g.n.k6525
@b.g.n.k6525 Жыл бұрын
ඩිසයින් නම් හෙන ඔඩ්ඩ් බ්‍රෝ
@dhamithruVLOGS
@dhamithruVLOGS Жыл бұрын
Bathroom එකක් හදාගන්න හොද කෙනෙක් දෙන්න පුලුවන් ද?
@nilanthikoswaththa2007
@nilanthikoswaththa2007 Жыл бұрын
ගොඩාක් අඩු වියදමෙන් පුන්චි ගෙදරකට හදනහැටි කියලා දෙන්න පුලුවන්ද
@LyraStudio
@LyraStudio Жыл бұрын
Ow.ehema ekak karanna oone. Ikmanin karannam.
@nilanthikoswaththa2007
@nilanthikoswaththa2007 Жыл бұрын
දැන් ගොඩාක් වියදම් වැඩිනිසා කරගන්න අමාරුයි .ඔයාලගේ විඩියෝ වලින් අපි වගේ අයට ගන්න ගොඩාක් දේවල් තියනවා .❤
@darashanakalpana6028
@darashanakalpana6028 Жыл бұрын
Anith okkoma videos hondai meka nam godak aul eththatama😢
@LyraStudio
@LyraStudio Жыл бұрын
aluth details tikak thiyamawa. eth 1st bathroom video eka tharam details na neda? Content ekada awul? video or sounds da? okkomada
@hirukamaduwantha877
@hirukamaduwantha877 Жыл бұрын
Niyami ❤
@janakadasanayaka4701
@janakadasanayaka4701 Жыл бұрын
Thanks ❤❤❤❤
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so much
@deepajayalath
@deepajayalath Жыл бұрын
බිත්තියටම හයි කරන කොමඩ් එකක මිල කියද?
@LyraStudio
@LyraStudio Жыл бұрын
90,000 wage ganakata thibuna uncommon homes eke. rocell eewa nam tikak ganan.
@danakalinga7084
@danakalinga7084 5 ай бұрын
👍
@rbuddikaperera7241
@rbuddikaperera7241 Жыл бұрын
❤❤❤❤❤
@LyraStudio
@LyraStudio Жыл бұрын
❤❤
@kashmikaakash
@kashmikaakash Жыл бұрын
බාත්රූම් එකට ගැඩවිල්ලු වගේ සත්තු එන්නේ ඇයි.
@LyraStudio
@LyraStudio Жыл бұрын
eka nam hithaganna ba, gully eka, line eka hondata clean karanna, eeken thamai wadipura enne . grout lines damage wela nam ewa aaye fill karaganna. wassa kaleta kohomath enawa.
@kashmikaakash
@kashmikaakash Жыл бұрын
@@LyraStudio gully එකෙන් එන එකනම් හිතා ගන්න පුළුවන්. ඒත් grout line අස්සෙනුත් එනවා මං දැකලා තියෙනවා. ඒව අස්සෙන් එන්න කොහොමද concrete එකනේ තියෙන්නේ.
@LyraStudio
@LyraStudio Жыл бұрын
@@kashmikaakash concrete eka wall eka gawin samahara wita hariyata joint wenne nathiwela thiyenna puluwan. hariyata aaye grout karanna, thiyana remove karanna puluwan eewa remove karala.
@kashmikaakash
@kashmikaakash Жыл бұрын
@@LyraStudio thank you ❤️
@happysrilankan2857
@happysrilankan2857 Жыл бұрын
👏👏👏
@sanjeewasemasinghe5
@sanjeewasemasinghe5 Жыл бұрын
❤❤
@dinumkanuwa3714
@dinumkanuwa3714 Жыл бұрын
😊😊😊😊❤
@sanjeewaweerasinghe7787
@sanjeewaweerasinghe7787 Жыл бұрын
@kumarialahakoon4670
@kumarialahakoon4670 Жыл бұрын
❤❤❤❤
@DUSHMANTHAJAYASINGHA
@DUSHMANTHAJAYASINGHA Жыл бұрын
ඕගොල්ලො ගෙවල් හදනවද අපේ ඉඩම්වලට ඇවිත්
@LyraStudio
@LyraStudio Жыл бұрын
Hi, no. Please speak to 0778405976 Ms.Deshani Fernando for House plan designining kzbin.info/www/bejne/m5fQl42YZ5qJgq8si=AOKHdpU96qbE1EBj
@mayuriefernando5509
@mayuriefernando5509 Жыл бұрын
Phone no ekak denna
@adithyapriyanka1861
@adithyapriyanka1861 Жыл бұрын
Malli mata oyalage namber eka danna.
@LyraStudio
@LyraStudio Жыл бұрын
0770666001 ta whatsapp message ekak ewanna
@bnt1428
@bnt1428 Жыл бұрын
මේ සයිස් ග්ලාස් එකක් ගහන්න cost එක කීයක් යනවද ?
@jayasiriwijerathne7426
@jayasiriwijerathne7426 Жыл бұрын
O
@ramyani-S482
@ramyani-S482 2 ай бұрын
Tile beading kehenda ganna thiyane??
@chanakachathuranga2059
@chanakachathuranga2059 Ай бұрын
Bathroom Planning Tips | Episode 79
8:07
Lyra Studio
Рет қаралды 200 М.
Bathroom Planning Tips | Episode 03 | Interior Design | Sri Lanka
12:13
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Architect's TOP 10 Bathroom Design Mistakes
28:13
Daniel Titchener
Рет қаралды 690 М.
ෆිලර් ගාන්නේ ඇයි?🤔
8:21
Danushka Painting Home Design & Water Based
Рет қаралды 9 М.
Slab Heat | Rooftop Planning Tips | Episode 82
15:03
Lyra Studio
Рет қаралды 78 М.
Best Bathroom Size | Interior Planning Mistakes | Episode 54
14:12
රු.390 සිට හොඳම ටයිල් අඩුම මිලට | tile | bathware | bathware accessories
11:09
Roam with Pubba | රෝම් with පුබ්බා
Рет қаралды 71 М.