විජේවීරගේ මරණයත් එක්ක අපේ හීන කඩා වැටුනා - අශෝක හඳගම සමග මතක පද | Asoka Handagama | Mathaka Pada

  Рет қаралды 26,099

Mathaka Pada - මතක පද

Mathaka Pada - මතක පද

Күн бұрын

Пікірлер: 132
@AsiriNanayakkara-mq5dw
@AsiriNanayakkara-mq5dw 5 ай бұрын
හඳගම මහතානනි , ඔබතුමන්ට ඉක්මන් සුවය පතන අතර මනස ජය ගෙන ගතවන මෙම කාලය තුලද නිර්මාණ සමග සමීපව කටයුතු කිරීම නිහතමානීව අගයමු. දීඝායු වේවා...
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 5 ай бұрын
හයිය ගනින් හඳයා උඹට පුළුවන් තව අල්ලන් ඉන්න. පටන් ගමු අපි අලුතින්ම. නිදුක් නිරෝගී සුවය සහ ධෛර්යය වැඩි කරගන්න ශක්තිය ප්‍රාර්ථනා කරමි. ජය❤❤❤
@prabathrajanayake4729
@prabathrajanayake4729 5 ай бұрын
අපේ ඉස්කෝලේ ආදි ශිෂ්‍යයෙක්... ලංකාවෙන් බිහිඋනු දක්ෂ නිර්මණකරැවෙක්. මෙතුමා වගේ පුළුල් චින්තන පරාසයක් ඇති කෙනෙක් මෑත කාලයේ බිහිවෙලා නැ.. ඔබ තුමාට ඉක්මනින් සුවපත් වෙවා... O/B ලා. අසෝක හදගම මැල්කම්‍ මචාඩෝ එඩ්‍වඩ්‍ ජයකොඩි බුද්දධාස විතාආරච්‍චි බන්දු සමරසිංහ රෑකාන්ත ගුනතිලක සුනිල් ජයන්ත නවරත්න St Mary's College kegalle
@jeevadarshanie8625
@jeevadarshanie8625 5 ай бұрын
ඔයාගේ ඉස්කෝලේ අපි දන්නැහැනේ ඉස්කෝලේ නම කියන්න😂
@Momojobo
@Momojobo 5 ай бұрын
​@@jeevadarshanie8625 මාරි college pinguththara හට්ටාචාර්ය
@sdvlog69
@sdvlog69 5 ай бұрын
කැලණිය විශ්වවිද්‍යාලයේ Maths first class එකක් තියෙනවා. අද ඉන්න full bright කලාකරුවාට ඉක්මන් සුවය පතනවා!
@wimalperera7223
@wimalperera7223 5 ай бұрын
@dileepaappuhami9465
@dileepaappuhami9465 5 ай бұрын
ඉක්මනින් සුව වේවා ....කැමති කලාකරුවෙක් ....ඔබට ජය
@suriyabandara2880
@suriyabandara2880 5 ай бұрын
හදයා උබ great මිනිහෙක් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
@av4732
@av4732 5 ай бұрын
හදගම මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි
@janakapremarathne5279
@janakapremarathne5279 5 ай бұрын
වටින මිනිහෙක්
@mariyan_yamuna
@mariyan_yamuna 5 ай бұрын
කෝ මේවාට කොමෙන්ට් ඔහු ගැන මගෙ හිතේ තියෙන්නේ සෙරෙප්පු නැතිව කටු ඇනි ඇනි ඇවිද්ද කෙනෙක් එකයි ඔහුට මේ තරම් වටිනා නිර්මාණ කරන්න පුළුවන් උනේ පිට රට කට ගොස් ඉක්මනින් සුව කර ගන්න සුව කරන්න පුළුවන් ❤ ඔබ ඉක්මනින් සුව වෙනවා එක නියතයි
@proposalskarunanayake7086
@proposalskarunanayake7086 5 ай бұрын
රටක මිනිස්සුන්ට හුස්ම ගන්න නිර්මාණ කරන මිනිසෙකුට හදිසියේ ආ ගතේ නොසන්සුන් භාවය ගැන හරිම කණගාටු වෙන් හිටිය .නමුත් ඔබ දිරිමත්...🙏👌ඔබේ සිතේ ශක්තිමත් භාවයම තමා මේ තත්වය මඟහරවා ගන්නට සමත් එකම ඔසුව.පුලුවන් හැකි අයුරින් නිර්මාණ කරන්නට ලැබේවා...හඳගම...❤❤
@GaMaGe-q6p
@GaMaGe-q6p 5 ай бұрын
කලාව දෙස විද්‍යාත්මක ඇසකින් බලපු පිරුණු මිනිසෙක්. හඳගම ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. 🙏
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 5 ай бұрын
ශ්‍රීලංකා සිනමාවේ බල කණුවක්...ශ්‍රේෂ්ඨයෙක් ...❤
@DonBlack67
@DonBlack67 5 ай бұрын
හඳ අයිති අහස ට මය,,❤
@Sweet-beesss
@Sweet-beesss 5 ай бұрын
ඔබ විශිෂ්ඨයෙක්. ඔබට ඉක්මන් සුව පතමි ❤
@freeminds6365
@freeminds6365 5 ай бұрын
ඉක්මනින් සුවපත් සහනය ලැබේවා ❤❤
@BinuraGamage-g9e
@BinuraGamage-g9e Күн бұрын
2000න් පස්සෙ ඉපදුන අපිට ඊට කලින් වෙච්ච දැන් අහන්න ලැබෙද්දි කොච්චර බිහිසුණු ද කියල තේරෙනවා...ඒක හිතාගන්න බෑ...ඔබල වගේ මිනිස්සු අපිට කොච්චර නැති උනාද නැති කරාද...පුදුම තරහක් හිතෙන්නෙ ඒවා අහනකොට හිටපු පාලකයන් ගැන...අපි අතාරින්නෙ නෑ කවදාවත් ❤
@srilanka206
@srilanka206 Күн бұрын
You are my favorite Srilankan movie director Handama uncle I’m 35 years old. But since I’m 10 years I’m a fan of your movies, teledramas. To build my character, good heart your Artworks helped it for sure. I wish you to recover soon and continue your amazing Art work for the next generation too uncle. My favorite your Art master pieces are “Ini Avan” and “A9” . I hope “Rani” will be at top among them. Thanks for making our lives better with your Art work Mr Handama ❤❤❤
@ajithiththapana7608
@ajithiththapana7608 5 ай бұрын
ඉක්මනින් සුවපත් වී නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා. අජිත් කුමාරදාස
@munasinghe825
@munasinghe825 5 ай бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව. ඔබගේ මෙහෙය අතිමහත් ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
@mangalajayasekera4249
@mangalajayasekera4249 5 ай бұрын
සුන්දරයි...අපේ කැම්පස් මිත්‍රය...ගුරුවරය...ඉක්මනින් සුවවෙන්න... තව ගොඩක් නිර්මාණ බිහිවෙන්න තියෙනව ඔබෙන්...
@shteckla3854
@shteckla3854 5 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි
@RdVire
@RdVire 5 ай бұрын
ඔබතුමාට ඉක්මන් සුවය තෙරැවන් සරණයි❤❤❤
@shiblycader
@shiblycader 2 күн бұрын
Nice work Gemunu. Thank you
@Sugeeshwara-im
@Sugeeshwara-im 5 ай бұрын
ඔබතුමාට ඉතාම ඉක්මනින් සුවවෙන්න නීරෝගී වෙන්න ප්‍රාර්ථනය කරනව❤
@seethawickramasinghe9704
@seethawickramasinghe9704 Күн бұрын
Daksha yek. SUWA Satuta Patami. Dirgayu Wewa..!! ❤
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 5 ай бұрын
නිදුක් නිරෝගී සුව ය සහ දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමා ට වටිනා සම්පත් රැක ගනිමු 🎉🎉❤
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 5 ай бұрын
අද සමාජයට ඔබින බුද්ධිමත් පරිවර්තනය වෙනුවෙන් කැපවෙන විෂිශ්ඨ නිර්මාණකරුවෙක්...හඳයා ඔබට ඉක්මන් සුවය...🙏❤️🌼
@monithpabasara7166
@monithpabasara7166 5 ай бұрын
ඉක්මනින් සුව ප්‍රාර්ථනා කරනවා හදයා අයියේ ❤️
@NeriusFernando
@NeriusFernando 5 ай бұрын
Very good mathematician known to me at university of kalaniya god bless you
@DarkRomance-yv5xg
@DarkRomance-yv5xg 5 ай бұрын
ඉක්මන් සුව හඳගම සර් ❤
@sunethpathirage219
@sunethpathirage219 5 ай бұрын
ඔබ තුමාට ඉක්මනින් සුව පත් වෙන්න ප්‍රාර්ථනා කරමි
@jayaweera9360
@jayaweera9360 5 ай бұрын
නමුත් මොහු ලිංගිකත්වය පිළිබදව අමුවෙන්ම සමාජයට එබ්බවීමට ගත් උත්සාහයේ අනිටු ප්‍රතිපල අද සමාජය බුක්ති විඳිමින් සිටියි.
@rameshkarunagaran1889
@rameshkarunagaran1889 5 ай бұрын
Hadaya, you are a legend. We thank God for your life. Your spirit still lives. The flesh is immaterial. You are still a light for us. Please shine for us.
@sayuraweerasinghelk
@sayuraweerasinghelk 5 ай бұрын
හඳගම ♥️
@malaka80
@malaka80 5 ай бұрын
❤❤❤ape kale hitapu hoda nattya Addyaksha warayek. Obasamata Aubowewa!! Hadunwa dunnata obathuma tath sthuthi!.
@preethigalgamuwa1224
@preethigalgamuwa1224 5 ай бұрын
Have a positive mind Mr. Handagama. You will recover with the blessings of your fans. We need you to continue good films for many more years to come.
@darshanfernando2655
@darshanfernando2655 4 ай бұрын
නිර්මාණ තව තවත් කරනට 🙏එලෙසම නිරොගී සුව ආසිරි වේවා
@silkroute.concepts
@silkroute.concepts 17 сағат бұрын
Wishing you a great days ahead
@ruwannissanka6734
@ruwannissanka6734 5 ай бұрын
සුගතපාල සිල්වා සේම ධෛර්යයක් ඇති හඳයා නුඹට නිදුක් නිරෝගී සුවය පතමි.......❤
@madadombeseelarathana6627
@madadombeseelarathana6627 5 ай бұрын
❤❤❤❤.නිදුක්.නිරොගි.සුව
@christymaxwel9128
@christymaxwel9128 5 ай бұрын
ඉක්මන් සුවය පරාර්තනා කරමි.
@manorigunatunga8310
@manorigunatunga8310 5 ай бұрын
Wish you speedy recovery. තෙරුවන් සරනයි
@ruchiranayanie7079
@ruchiranayanie7079 5 ай бұрын
අපේ අසක්වැසි අයිය කෙනෙක්.. අපේ අයියලාගෙ යාලුවෝ .. හදගම අයියා සුබපැතුම්
@thilankaratnayaka
@thilankaratnayaka 5 ай бұрын
Unremarkable unforgettable iconic in Sri Lanka arts. Life must go on whatever happens. Mentally fitness is far more importance than physically. We need your performance further to illuminate the industry. I wish soon recovery.
@kulinduvlogs
@kulinduvlogs 5 ай бұрын
හෙණ නම් කෘතිය පිළිබඳ කියවද්දී මට හිතුන දෙයක් තමයි සුද්දි,බ්‍රොයිලර් ,රිබෙල්,චුට්ටි,පිටර් උන්නැහේ වලිකුකුලා ගේ ආගමනය කුටුම්භ සමාජ දේශපාලන මැදිහත්වීම මනුෂ්‍ය ජීවිත වලට බලපාන්නේ කෙසේද යන වග එතුමන් කුකුල් කූඩුවක වෙසෙන කුරුල්ලන්ගේ පේනවා දී ඇති ආකාරය මතු අනාගතයටත් වලංගුයි.
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 5 ай бұрын
Long life. Take care
@dgmharshana9182
@dgmharshana9182 5 ай бұрын
ඉක්මන් සුව ලැබේවා සර්💜👣
@mudu.ranjithdesilva808
@mudu.ranjithdesilva808 5 ай бұрын
හඳයට නිරෝගී සුව පතමි....
@kumaraliyanage8629
@kumaraliyanage8629 5 ай бұрын
නිරෝගි සුවය සුව සහ චිර ජීවනයම වේවා හඳගම
@sudathdodangoda-rd9qd
@sudathdodangoda-rd9qd 5 ай бұрын
ජය ඔබට
@susanthagamini4900
@susanthagamini4900 5 ай бұрын
සුපිරිම චරිතයක්.... ඇත්තටම කනගාටුවට කරුණක්... 😔
@NirmaleeNeth
@NirmaleeNeth 5 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා !
@RamyaJayasekara-u8z
@RamyaJayasekara-u8z 5 ай бұрын
❤ස්‍රවපත් වෙවා
@nomaperera9882
@nomaperera9882 5 ай бұрын
ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා!
@nissankamayadunna532
@nissankamayadunna532 5 ай бұрын
ලාංකීය සිනමාවේ නොසැලෙන සලකුණ ❤❤❤❤❤
@kumarahemachandra1470
@kumarahemachandra1470 5 ай бұрын
ශ්‍රේෂ්ඨයෙක් නැහැ ආදේශක ඔබට නිදුක් නිරෝගී සුවය
@chandimabandara1995
@chandimabandara1995 5 ай бұрын
Grate Director ....❤❤❤
@MadanayakeRuwan
@MadanayakeRuwan 5 ай бұрын
හදේ අයියේ ඔයාගේ ඇතුලෙ ඉන්න දාර්ශනික සිනමා කරුවාව අයින් කරාහම ඔයා මාර දාර්ශනිකයි..ආදරෙයි
@asoka1516
@asoka1516 5 ай бұрын
ඉක්මනින් පූර්ණ සුවය පතමි. රටට ඇවැසි දක්ෂ දුලබ කලාකරුවෙක්.
@pradeepkosgolla7748
@pradeepkosgolla7748 5 ай бұрын
ඉක්මනින් සුවය ලැබෙවා
@chanakajayasinghe8594
@chanakajayasinghe8594 5 ай бұрын
Obata ikman suwa, the legend all the time ❤
@sarathkumaramayadunna1446
@sarathkumaramayadunna1446 5 ай бұрын
Obata jaya
@chandanarodrigo2299
@chandanarodrigo2299 5 ай бұрын
A genius character, ❤
@dnranatunga
@dnranatunga 5 ай бұрын
For those living abroad and missed the Lankan screening, Where can we watch Alborada and other movies? I have been inquiring about this from many sources and haven't got an answer. Appriciate it if we can get some information.
@lesleychaminda3568
@lesleychaminda3568 5 ай бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි
@samarathungahallinnage1713
@samarathungahallinnage1713 5 ай бұрын
මට මතක හෙන වේදිකා නාට්‍ය
@mohangamlath5510
@mohangamlath5510 5 ай бұрын
" තනි තටුවෙන් පියාඹන්න" ලක්බිම පුවත්පතේ තිබුණු ලිපියක් ඇසුරින් කලේ. ඒකේ කෙල්ල කොල්ලෙක් විදිහට වෙස් වලාගෙන පොල් වගාවක වැඩ කලේ. හඳය කියන එක හරි. පෙරදිග දි ගැහැණියක් පිරිමියෙක් ලෙස වෙස් වලාගන්නේ දුප්පත් කම නිසා. මම මූණ දුන්න අත්දැකීමක් තියනවා. අපේ කොම්පැණි එකට ආපු driver කෙනෙක් හිටියා. එයා කළු සාමාන්‍ය අවුරුදු 30 විතර කෙනෙක්. මගෙන් බිල් අත්සන් කරන් ගිය ඒ මිනිහා එදා රෑ පුත්තලමේ දී හැප්පිලා මැරුණ. පොලිස් වාර්තාව එද්දි තමයි අපි දන්නේ මාස ගානක් ආපු driver කෙල්ලෙක් කියලා. තාත්තා ගෙදර නෑ. තව නංගිලා වගයක් ඉන්නේ. එයා තමයි පවුල නඩත්තු කරලා තියෙන්නේ. මාර shock එකක් ඒක
@thusithaamarathunga308
@thusithaamarathunga308 5 ай бұрын
නීරෝගී සුවය ලැබේවා !
@FernandoLiyanaarachchigeju-p1h
@FernandoLiyanaarachchigeju-p1h 5 ай бұрын
සඳුන් ගමගේ .ලියූ මාරාවිල සිද්ධියක්.
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 5 ай бұрын
Dear sir ,get well soon ,may God bless you ...💐✨️
@maheshranga8179
@maheshranga8179 5 ай бұрын
❤❤ දීර්ඝායුෂ ඔබට ❤❤
@indraniperera6554
@indraniperera6554 5 ай бұрын
Ob hari .batahira vidya kramaya thama pilithura. Physiotherapy karanna. Puluwannam Dr Sunil Perera (neurologist) Asiri Central hambavenna. Ethuma thama stroke ekata expert(devikenek). Obata ikman suwa
@chulaniwijesundara1132
@chulaniwijesundara1132 5 ай бұрын
Legend, get well soon!!
@medilgamage438
@medilgamage438 5 ай бұрын
ඉක්මන් සුවය පතමි ❤
@anandamanage4292
@anandamanage4292 5 ай бұрын
Its only body, not the soul being slow at this moment. I wish he can get well soon.
@maysjayaruwan9591
@maysjayaruwan9591 5 ай бұрын
සුන්දර මිනිසෙක් ..........
@demunidesilva8328
@demunidesilva8328 5 ай бұрын
Thrilled and lived in the past for a limited time !❤
@sanjeewaperera5731
@sanjeewaperera5731 5 ай бұрын
Get well soon dear...
@romesh.wijetunge
@romesh.wijetunge 5 ай бұрын
ඔබතුමා නැගිටින්නම ඕනේ කෙනෙක්.කොහොමත්ම ඔහොම ඉන්න බෑ.විශ්ව ශක්තිය විශ්වාසකරන්න.භාවනා කරන්න.ඔබතුමා අනිවාර්යයෙන් නැගිටිනවා
@chandanakumara6140
@chandanakumara6140 5 ай бұрын
ඉක්මනින් සුව ලැබේවා ❤
@sudathdodangoda-rd9qd
@sudathdodangoda-rd9qd 5 ай бұрын
ජය
@jayaweera9360
@jayaweera9360 5 ай бұрын
නිර්මාල් රන්ජිත් දේවසිරි කතා කරන විදියට කතා කරනු පෙනේ.
@upalimadana9057
@upalimadana9057 5 ай бұрын
අශෝක හඳගම. මට මතකයි ඔබ පාසලේ සිටි කාලය පාසලේ දී ඔබ විද්‍යාව කළේ මට මතක විදියට.. නමුත් ඔබ පාසලේ ශිෂ්‍ය කාලේදී ඔබ සමකාලීන ශිෂ්‍යයන් ට නාට්‍ය පුහුණු කළා. ඔබට පුදුම හැකියාවක් තිබුණා චිත්‍ර ඇදීමට. පාසලේ පැවැති ප්‍රදර්ශනය කට ඔබ චිත්‍ර අදිනවා මම දැකල තියනවා. ඔබට මම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඔබට මම මතක නැතත් මට ඔබව මතකයි
@vasanthipremarathna6804
@vasanthipremarathna6804 4 ай бұрын
CT data තියනවද,blood thinners dunnada.thromotic ද bleeding type එකක්ද. Get well soon
@thennakoneranbanda6634
@thennakoneranbanda6634 5 ай бұрын
ඉක්මන් සුවය ලැබී යළි නිර්මාණකාරණයට වරෙන් මලේ
@ShashikalaJayamannage
@ShashikalaJayamannage 5 ай бұрын
ආදේශක නැති මිනිස්සු ❤
@janakakasthuri3850
@janakakasthuri3850 5 ай бұрын
👍👍👍
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 5 ай бұрын
COUÉISM - spiritual remedy or universal remedy ❤❤❤! Congratulations to dare to dare..... 7
@maheshranga8179
@maheshranga8179 5 ай бұрын
Npp ya dinawamu 🎉🎉🎉
@ysujeewa8597
@ysujeewa8597 5 ай бұрын
🙏🙏🙏🙏
@sagarikapremakanthi205
@sagarikapremakanthi205 5 ай бұрын
❤❤❤❤
@kalyaniadikari203
@kalyaniadikari203 5 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@thilaknawarathne7890
@thilaknawarathne7890 5 ай бұрын
Could you please remove background music. That’s so annoying.
@Ashan-2001
@Ashan-2001 10 күн бұрын
මොකද්ද අසනීපය
@dineshtharanga5339
@dineshtharanga5339 5 ай бұрын
Sahenna iwasimak thiyenna oni meka aha gena inna
@SandaHettiarachchi
@SandaHettiarachchi 4 ай бұрын
පාර්ලිමේන්තුවේ පුටු උඩ නින්ද යන නාකින්ට මොකුත් නෑ...මේ වගේ රටට අවැසි මිනිහෙක් එක්කනේ දෙවියෝත් ආතල් ගන්නෙ 🙄
@rohanagamage5622
@rohanagamage5622 5 ай бұрын
ජීවිතය .?
@kumaraliyanage8629
@kumaraliyanage8629 5 ай бұрын
ඔබ බොගෝකල් ජීවත් වි යුයි
@geethanjanawickramarachchi2075
@geethanjanawickramarachchi2075 5 ай бұрын
🖤
@dananjayagomez6108
@dananjayagomez6108 Ай бұрын
eyata ikmanta suwa wenna
@kodikaragedeepika837
@kodikaragedeepika837 5 ай бұрын
Ronny ayyyiya gena dukmusu puwatha mathakayi..
@srilanka206
@srilanka206 Күн бұрын
This commentator is taking political advantages from the sick Mr Asoka Handagama. This commentator is the worst ever media commentator I saw in my life. Mr Handagama you should avoid this type of low level you-tube Chanel’s interviews. We unsubscribed this channel long time ago.
@DinushaUdayanga
@DinushaUdayanga 5 ай бұрын
කුහක හදයා
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Clarence Wijewardena - Live Interview on Sri Lanka Rupavahini in 1991
1:10:45
Rukshan Karunanayake
Рет қаралды 52 М.
මේ වෙලාවෙ කොල්ල තමයි  ‍| ME WELAWE KOLLA THAMAI
16:47
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 298 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН