මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover [PART - 2]

  Рет қаралды 94,153

RAWEEN KANISHKA - Official

RAWEEN KANISHKA - Official

Күн бұрын

Пікірлер: 245
@mtnmtn67968
@mtnmtn67968 3 жыл бұрын
රවීන් අයියාගේ හඩ හිත නිවන ඔසුවක් ...ඕනම ගීතයක් කොහොම ද දෙයියනේ මෙහෙම රහට ගයන්නේ... හිත් සනසන පිනින් භවයක් භවයක් පාසා ඔබට හිමි වූ සියල් හැකියා ,සියල් මානුෂීය ගුණ,හැඩැති රුව ආදරණීය බව එකී මෙකී නොකී සෑම ගුණාංගයක්ම..හැකියාවක්ම උරුම වේවා කිසිවක් අඩු නොවී. ..ඉත සිතින් පතමි..
@lifeline5175
@lifeline5175 3 жыл бұрын
සිංදු කියන්න ගොඩක් අයට පුළුවන් එත් ඒ වවචනයක් වචනයක් ගානේ ඒවලට පණ දෙන්න... ඒ වචන.වලින් තව කෙනෙක්ගේ හදවතට කතා කරන්න පුළුවන් හරි ටික දෙනාටයි 🥺🥺 ඔව් අයියේ ඔයාට තියෙන්නේ....වචන වලටත් පණ දෙන්න පුළුවන් කටහඩක් 🥺😍❤️ හිත් වලට කතා කරන්න. .නිවන්න පුළුවන් කටහඩක් 🥺❤️
@MSMA1982
@MSMA1982 2 жыл бұрын
ශ්‍රී ලංකාවේ වස්තූ මුතූ මැනික්ම නොවේ මේ නම් ශ්‍රී ලංකාවට වසනාවට උපන් පුතා අපි ප්‍රාර්ථනා නොකරත් රවින්ට මේ වද්දී ලැබෙන්න ඕන සෑමදේම ලැබිලා හමාරයී තෙරුවන් සරණයි රවින් වස්තු,,, ,
@shanikaranasinghe2038
@shanikaranasinghe2038 8 ай бұрын
ඔයාගේ ලොකුම වටිනාකම නම් රවීන් ඔයා මුල් ගායනයට කිසිම හානියක් නොකර ඒ රහම ඔබේ හඩිනුත් ලබා දීමයි 👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤❤
@rnrfan6422
@rnrfan6422 3 жыл бұрын
RK අහනවා අහනවා තාම අහනවා. ඒ තරම් හිත නිවනවා. අයියගෙ කටහඬට හිත නිවිලා ආයෙත් නිවෙනවා. කියන්න වචන නෑ. 😍😍🔥🔥 ඉදිරි ගමනට සුභ පතනවා හදවතින්ම අයියේ♥️
@wekandawalathero8872
@wekandawalathero8872 Жыл бұрын
ඇත්තටම හරිම දක්ෂ තරුණ දරුවෙක් පුතාට යහපතක්ම වේවා දීර්ඝායුස ලැබේවා
@anushadesilva2041
@anushadesilva2041 3 жыл бұрын
පෙර භවයක පුරුදු පුහුණුවි මේ භවයේ ගායනා කරන මිහිර👍🌹❤
@anuliworldforever
@anuliworldforever 3 жыл бұрын
මේ සෝන්ග්ස් දෙක වෙනම අප්ලෝඩ් කරලා..❤️❤️😍thujhe suuraj kahoon ඒකෙ මුල් ගායනාව අහලා මේක අහන්නකො..ඊටවඩා ඉස්තරම්..🙈😍❤️පුදූම මිහිරියි..මට RK ගෙ හින්දි songs ඇහුවහම හිතිලා තියෙනවා..ඒවයේ මුල් ගායකයො මේ ගීත ඇහුවහම හරිම සතුටින් හරි හරියට කතාකරනව ඇති නේද කියල RK ගැන..අපි දන්නෑනෙ ඉතින්..🙈😁ලංකාවේ සංගීතෙට වර්තමානයේ පහල වුනු ස්වර්ණමය මැණිකක් රවීන් කණිශ්ක කියන්නෙ..❤️🔥🔥🔥😘
@BuddikaChamila
@BuddikaChamila 3 жыл бұрын
ආදරෙයි♥️ බන් උබට💪 දෙරණට පින් බන් උබලා වගේ දක්ෂයන්ව පරවෙන්න නොදී තැනකට ගෙනාවට🤜♥️
@malshi5555
@malshi5555 3 жыл бұрын
මේ හඩ අහනවා කියන්නේ භාවනාවකට සම වැදුණා වගේ 🥺🥺 කැලඔුණු විසිරුණු සිත් සුවපත් කරන්න හොදම බෙහෙත ❤🔥🔥🔥
@vejayaweera258
@vejayaweera258 Жыл бұрын
I Love you 😍 💗 💛 💓 ♥️ 💖 😍 💗 💛 💓
@abcabc-bb9ms
@abcabc-bb9ms 3 жыл бұрын
Tujhe suraj kahu ya chanda....... රවීන්ගේ කට හඩින්ම විතරක් මම අහන්න ආසම කරන ගීතයක් ගීතයේ අර්ථය ජීවමාන කරන ලයාන්විත කටහඩක් මේ ගීතය රවීන් මීට පෙර වැඩසටහන් කීපයකම ගායනා කරලා තියෙනවා අදත් ඒ මිහිර සෙනෙහස දශමයකදු අඩු නැතුව මුලු හදවතමට දැනුනා
@sethumialwis5572
@sethumialwis5572 3 жыл бұрын
හදවතට දැනෙන්න ගයන්න හැමෝටම බෑ.ඒත් ඕනම සිංදුවක් හද පතුලටම දැනෙන්න ගයන්න පුළුවන් හැකියාවක් අයියට තියෙන්නේ 🥺🥺🥰🥰♥️♥️♥️ අදත් හෙටත් හැමදාමත් අපේ හදවතේ ගායකයා ❤️🌼❤️🥺 රවීන් කනිෂ්ක ❤️❤️❤️
@Malshi02
@Malshi02 3 жыл бұрын
🙈❤😍🔥
@sachithlakshitha4639
@sachithlakshitha4639 3 жыл бұрын
පැය ගනනක් වුනත් එක දිගට අහන්න පුළුවන් කිසිම කම්මැලිකමක් නැතුව.. මේ හඩ නම් භාවනාවක්..ඒ හැගීම් ඉස්මතු කිරීම්,variation,voice balancing වෙනම level එකක්..👌👌. වර්තමානයේ මම දැකපු බහුවිධ හැකියාවන්ගෙන් යුත් ඉතාම දක්ෂ කලා කරුවෙක් රවීන් කියන්නෙ.. රැල්ලට නොයා ඔබ මේ යන අර්ථවත් ගමන සාර්ථකත්වයේ හිනිපෙත්තෙන්ම කෙලවර වෙන්න ඕනෙ…❤️
@thathsaranipiyumika8878
@thathsaranipiyumika8878 3 жыл бұрын
හදවතේ ගායකයා රවීන් අයියා... බුදු සරණයි රවීන් අයියේ..🙏🙏...
@chanukamayuranga3982
@chanukamayuranga3982 3 жыл бұрын
කියන්න වචන නෑ රවීන්ගෙ ගායනය ගැන නම්..👌 ඒ තරම් ලයාන්විත සුපැහැදිලි හඩක් ලැබිලා තියෙන්නෙ ඔයාට රවීන් අයියෙ.. ගමන හිමින් වුනත් දවසක රංගනයට එහා ගිය සංගීත ජීව්තේ හොද නමක් තියනවා නිසැකයි.. Good luck & God bless u aiya..❤️🙏
@sokmanthilakarathna3692
@sokmanthilakarathna3692 2 жыл бұрын
Putha oyaga katahadata diviyanga ta daviyagsma phitai
@nethmibalasooriya9334
@nethmibalasooriya9334 3 жыл бұрын
හිත නිවන භාවනාවක් වගේ කටහඩක් නම් ඉතින් " රවීන් කනිශ්ක " තමයි🥺❤ ඔයාගෙ ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා!!!😇🥰
@Malshi02
@Malshi02 3 жыл бұрын
රවීන් අයියා කියන්නේ ඕනෙම ආරෙක ගීතයක් හෝ වේවා, වෙනත් ඕනෙම ගායකයෙකු ගේ ගීතයක් එම මුල් ගීතයට කිසිම හානියක් නොකර ඒ රහ ඒ විදියටම හදවතටම දැනෙන්න ගයන්න පුළුවන් වර්තමානයේ ඉන්න අති දක්ෂතම රසිකයන්ගේ හදවතේ ගායකයා කිව්වොත් නිවැරදි 🥺❤🔥🔥ආඩම්බරයි අයියේ ... ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා ..... 💕💕
@harsharuwan5190
@harsharuwan5190 Жыл бұрын
Definitely ❤
@thilakaperera9664
@thilakaperera9664 Жыл бұрын
රවීන් පුත ඔබ මවුබිමට ආඩම්බරයක් රගපාමත් ගායනයටත් අති දක්ශයි තවත් ඉදිරියට යාමට සුබපතමි
@shamachandani5094
@shamachandani5094 Жыл бұрын
නියමයි රවීන් පුතේ බුදුසරණයි ජේසු පිහිටයි
@hasindubandara1663
@hasindubandara1663 3 жыл бұрын
වර්තමානයේ ඉන්න පුදුම හැකියාවක් ඇති මාර දක්ශයෙක් ,වෙනම ගමනක් යන සින්දු 1000ක් උනත් එක දිගට අහන්න පුලුවන් ගායකයෙක්,කාලේත් එක්කම අපි දැන් කතා කරන වික්ටර්,ටිම්,සුනිල්,රෝහන,අමරදේවයන් වගේ මිනිස්සු කතා කරන නොමැකෙන නමක් වෙනවා ,❤️❤️,මේ ගමන මෙහෙම්ම හීමිට යමු,
@mallikaadikari6809
@mallikaadikari6809 Жыл бұрын
ඇත්තටම
@mtnmtn67968
@mtnmtn67968 Жыл бұрын
💯💯
@Malshi02
@Malshi02 3 жыл бұрын
අදත් හෙටත් අපේ හදවතේ ගායකයා 🥺❤❤❤🔥🔥
@aj-13fortnite49
@aj-13fortnite49 Жыл бұрын
😢
@sampath6581
@sampath6581 2 ай бұрын
මේ කටහඩ පිස්සුවක් තමා පට්ටම. ලස්සනයි
@tiroshiwickramasinghe1833
@tiroshiwickramasinghe1833 Жыл бұрын
රවීන් ගායනා කරන කොට එයාම ඒ සිංදුව විඳිනවා ඒ නිසා ගීතය පුදුම තරම් ලස්සනයි, භාවනාවක් වගේ අහගෙන ඉන්න පුලුවන් කටහඬක්❤ ජීවිතේ මහන්සි වෙලාවට ගොඩගන්න පුලුවන් කටහඩක්❤ හොඳ imotional නලුවෙක් හොඳ නිවේදකයෙක් සුභ අනාගතයක් මල්ලි, නිහතමානි කමත් තියාගෙනම හොඳ නිර්මාණ එක්ක ඉදිරියට යන්න❤ බුදු සරණයි
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
මේ හඩට සම කරන්න කාටවත් බෑ.such a unique voice.මේ හඩේ රහ දන්නෙ කීපදෙනයි වෙන්නැති.ඒ හැමෝම හැබෑම ගීත රසය කලා රසය හදුනන්නවුන්.ඔව් මොහුට විතරක් බෑ මේ වියැකී යන සංගීතයේ මියුරු රසය මියෙන්නට නොදී රැකගන්නට.උඩුගම් බලා තරණය කරමින් රසික හිත්වලට දැනෙන හැගෙන මියුරු ලෙසින් රසවිදින්න පුලුවන් ගීත සමාජයට තව තවත් දායාද කරන්නට වෙර දරන ඔබට අපේ හදවතින්ම ප්‍රණාමය.🙏❤️අපි හැමදාමත් අයියා එක්කයි.RK ගෙ " සිතිවිලි අතරේ " කියල ගීතයක් තියෙනවා නේද අවුරුදු 2ක්ට උඩදිද කොහෙද නිර්මාණය උනු..ඒක අයියගෙ චැනල් එකේ දාලා තියෙනවා දැක්කෙ නෑ.ඒකත් චැනල් එකේ දාන්නකො.😇
@DulanjaliLakminiPereraBatawala
@DulanjaliLakminiPereraBatawala 2 ай бұрын
හරිම ලස්සනයි ,මේක ඇහුවා සිය පාරකට වැඩිය, හරිම ලස්සනයි කටහඩ බුදුසරණයි
@mallikaadikari6809
@mallikaadikari6809 Жыл бұрын
හරිම ලස්සනයි පුතා.ඔබට තෙරුවන් සරණයි.
@winushikadissanayaka824
@winushikadissanayaka824 3 жыл бұрын
අයියේ ඔයාගේ කටහඬ නම් භාවනාවක් වගේ පුදුම ලස්සනක් තියෙන්නේ... 🙂ඔයාගේ ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා ..... ☺️ වැඩක් දුන්නොත් ඉතින් නියමෙටම කරනවනේ......😍
@cutedream9925
@cutedream9925 3 жыл бұрын
No words to explain how your voice and talents are❤😭😭😍
@chathuridilhara2280
@chathuridilhara2280 3 жыл бұрын
හදවත් නිවන්නම ලැබුන හඩක් රවීන් අයියෙ ඔයාට තීන්නෙ..ඉදිරි ගමනට හදවතින්ම සුබ පතන්ව.
@pinky5958
@pinky5958 Жыл бұрын
හදවතට දැනෙන ආත්මය සුවපත් කරන හඬක් ❤
@shehanmax5491
@shehanmax5491 3 жыл бұрын
හිතට දැනෙන්න ඇස් වලින් කදුළු එන්න තරම් දැනෙන්න ගායනා කරන්න හැමෝටම බෑ ඔබනම් අතිවිශිෂ්ඨයි රවීන් අයියෙ 👌🎧🔥❤️
@tharangakumara2392
@tharangakumara2392 3 ай бұрын
Athi vishishtay, e film eka balapu kenekta aniwa endenawa. Mata foriginal version ekamay ehune.. congrats
@ErandiMusic
@ErandiMusic 3 жыл бұрын
මේ ගීතය මේ තරම් රහට වින්දෙ නෑ සැබෑ නිර්මාණයෙන්වත්. අනේ ඔය හඩ ඔය හැකියව ඔය පෞරුෂය හැමදාමත් රසික සිත් අමන්දානන්දයට ම හේතු වේවා. ජයම වේවා රවීන් අයියෙ. සිතනවටත් වඩා දුර සුන්දර ගමනකට ආශිර්වාද ලැබේවා. බුදු සරණයි ❤️💫🔥
@padmasrijayasundera4253
@padmasrijayasundera4253 3 жыл бұрын
හින්දි ගීතයක් අහන්නේ කවදාද කියලා බලා සිටි අවස්ථාවක් උදාකළ එකට ස්තූතියි. හැකිනම් වික්ටර් රත්නායකයන් මෙන් හින්දි සිංදුවලට පදවැල් යසෝධා විමලධර්මගෙන් නිර්මාණය කර ජනගත කරන්න. මේ දවස්වල මා ඉන්දියාවේ පවන්දීප්ගේ වීඩියෝ බලනවා. ඔහුත් සැබැ දක්ෂයෙක්...භාෂාව කෙසේ වෙතත් සංගීතයෙන් හා කට හඩින් ගෙනෙන රසය ඉතා මනරම්.....
@navoofficial2013
@navoofficial2013 3 жыл бұрын
ඕනම සිංදුවක් කිසිම අවුලක් නැතිව රහට,හිත නිවිල සැනහිලා යන්න ගායනා කරනවනම් ඒ රවීන් අයියා විතරයි.❤❤
@anukshiansheart1635
@anukshiansheart1635 3 жыл бұрын
අම්මෝ මේ වගේ රහක් කොහෙද තියෙන්නෙ වෙන.❤❤❤
@resh_r.r
@resh_r.r 3 жыл бұрын
මුලින්ම වගේ බැලුවා අයියේ...........මං හිංදි දන්නෑ ඒත් සින්දුව ලස්සනට කියනවා .....!!!😎😎😎💜️📯📯
@tphettiarachchi2479
@tphettiarachchi2479 3 жыл бұрын
රවීන් කනිශ්ක තුලින් මැවෙන මේ ගායනශිල්පියා නම් අද්විතීයයි.....💐💐💐
@SrimaSooriyabandara
@SrimaSooriyabandara 11 ай бұрын
Harima lassanai putha. Digukalayak dinewai subapathanawa
@ponnahandileelawathiwilsle2047
@ponnahandileelawathiwilsle2047 3 жыл бұрын
වාව්‍ රවීන් මිහිරි ගායනයක් හරිම ලස්සණයි
@ravindralalthilakarathna9478
@ravindralalthilakarathna9478 2 жыл бұрын
lankave music indian music vage nevi. puduma vidiyata pahadili. lankave siyaluma daksha sangeetha vediyata mage acharaya. voice valata vada me music ediriyen. ravin kanishka oba me ratata maha sampathak. athi dakshayek oba.
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 Жыл бұрын
ඒක නම් භාවනාවක්
@chamidu3143
@chamidu3143 3 жыл бұрын
කියන්න වචන නෑ ඉතින් මට 💖💖💖💖
@pradeepanushka2494
@pradeepanushka2494 2 жыл бұрын
රවීන් ඔබේ හද නම් අති විශිෂ්ටයි.. කනට පුදුම රසයක් දිගු කලක් සිත් සුවපත් කරන්න ඔබේ හදට හැකි වේවා 🙏
@umeshadesilva7632
@umeshadesilva7632 3 жыл бұрын
කලින් මාත්‍රා programme එකේ ගීත තාම අහනවා. No word to say👌. All the very best Raween ayia. Waiting for more 😍
@dammikawijesundara8413
@dammikawijesundara8413 3 жыл бұрын
රවීන් අයියා ආව මාත්‍රා වැඩසටහන් 3ම බැලුවා. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. හරිම ලස්සනයි. අයියගේ කටහඩ ගොඩක් ලස්සනයි. අයියගේ සින්දුවක් උදේම ඇහුවම දවසම සුබ වෙනවා. අයියා සිංහල සින්දු වගේම හින්දි සින්දුත් හරිම ලස්සනට ගායනා කරනවා. අයියා තමයි මගේ ආසම ගායකයා. අයියගේ සින්දුව අහන්න අහන්න ආසා හිතෙනවා. මගේ ආසම ගායිකාව නුවන්දික අක්කි. අක්කිත් හරිම ලස්සනට sing කරනවා. ඔයාලා දෙන්නටම බුදුසරණයි. ❤❤👍😍
@seethanandani8266
@seethanandani8266 2 жыл бұрын
Kiyanna deyakna . adaeriii budusarani tabana piyawarak pasa deviyange araksawa nirantarayemma labewa ravin malli
@dilrukshidesilva8738
@dilrukshidesilva8738 6 ай бұрын
Suba anagathayak wewa raveen❤️❤️
@ayodhyasenanayake8078
@ayodhyasenanayake8078 3 жыл бұрын
සිංදු ටික වෙනම දානකම් බලන් හිටියේ😍😍 Multi talented package RK🔥🔥 Good luck aiyaa❤❤
@Figure_Warden
@Figure_Warden 2 жыл бұрын
Madura hadata ona sinduva lassanay good luck raveen kanishka 🖤 👏
@dhanulinethusha1274
@dhanulinethusha1274 3 жыл бұрын
🥰 හැමදාම හදවතේ ගායකයා..........🥰 ♥️RK♥️ තමා ඉතින්😍.
@damindasampath2076
@damindasampath2076 2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලි ඔයාට සුභම සුභ අනාගතයක් වෙිවා 🙏🙏ජේසු පිහිටයි 🙏🙏🌷🌷
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
මදූර කල්පනා ගීතය අනේ හරීම ලස්සනයි.🎶😍😍කීප වතාවක්ම RK ගෙ හඩින් ඇහුනු ගීතයක්.ඕනිම ගීතයක රස මැනවින් දැනගෙන හරියට තිතට ඒ ගීතය රසිකයින්ගෙ හදවත්වලට දැනෙන්න ගායනා කරන හරි අමෘතයක් වන් හඩක් හිමි දක්ශ ගායකයෙක්.😘❤️
@pabodha5200
@pabodha5200 3 жыл бұрын
Favourite voice🥺♥️🔥
@asokaliyanege6392
@asokaliyanege6392 26 күн бұрын
ලස්සනයි මැනික හරිම ලස්සනයි තෙරුවන් සරනයි♥♥♥♥♥♥
@donidoni2348
@donidoni2348 3 жыл бұрын
Ammo Lassana RAween pute Oba. Nam Deveyan Dun Agana Vatenama Sampatak. 👍 👍 Kohomada Deiyana Mehema Rahata Gayanna.. ❤️ Teruvan Saranai. 👌 👌 💖 💖
@cutedream9925
@cutedream9925 3 жыл бұрын
You are the singer of our hearts❤❤❤❤😭😭😭
@Malshi02
@Malshi02 3 жыл бұрын
Love that does not change today, tomorrow & forever.🥺❤❤😍
@mtnmtn67968
@mtnmtn67968 3 жыл бұрын
Aniwaa
@sandyalalani8147
@sandyalalani8147 3 жыл бұрын
මාත්‍ර වැඩසටහන් වල ලස්සනට හැම දෙනාම ගේන්නෙ ඔයා ඒ ඔයා දක්ෂ නිසා හරිම ලස්සනයි දෙවිවරුන් ඔයාව රකිනව මල්ලී
@jeneemadhu
@jeneemadhu 3 жыл бұрын
හරිම ආදරණිය හැඟීමක් දැනුණා.......ඔබ කටහඬ හසුරුවනු ඉතාමත් අපූරුයි.....ඔබත් එක්ක ගයන්න ට හිතේ.....
@aafan7881
@aafan7881 3 жыл бұрын
ඔයාගෙ හඬ ගැන මොනවා කියන්නද අයියේ..😭❤ පෙර පිං තමයි ඔය ❤
@bggamagebg2196
@bggamagebg2196 Жыл бұрын
මාරම ලස්සනයි.❤❤❤ඇඩෙනවා.
@DamikaSamarajeeva-xg5os
@DamikaSamarajeeva-xg5os 11 ай бұрын
Harima Lassanaei. Theyruwan saranaei Mali. ❤❤
@Mr.Bhashi
@Mr.Bhashi 2 жыл бұрын
හිත නිවන භාවනාවක් වගේ
@dgpraductions5399
@dgpraductions5399 2 жыл бұрын
මගෙත් එකම හීනය මේ වගේ දක්ශ ගායකයකු වෙන එක 🙂ඒ හීන සැබෑ කරගන්න ඕනේ මැරෙන්න කලින් .මට තාම 17.🙂♥️මම වගේම තව අය ඇති මේ හීනයට ඇබ්බැහි උන.සියලු දෙනාගේ මේ සොඳුරු පැතුම ඉශ්ට වේවා.🙂🤗♥️රවින් අයියා බුදු සරණයි .☺️♥️
@quintusfernando7396
@quintusfernando7396 2 жыл бұрын
Try Hard.You will be successful 👌 one day like Raveen. Why not study music also?
@dgpraductions5399
@dgpraductions5399 2 жыл бұрын
@@quintusfernando7396 thank you so much.♥️🙂
@ksckumarasena
@ksckumarasena Ай бұрын
Kohomada oyage weda??
@anuradhaweerakkodi8703
@anuradhaweerakkodi8703 3 жыл бұрын
මරේ මරැ රවීන් මේ ගායනයත් ...✨️❤️❤️❤️✨️🙏👍✨️ කියන්න වචන නෑ ගොඩක්ම ලස්සනයි. කරන කියන සියලු දේ සිතනා පතනා අයුරින්ම සාර්ථක වේවා!!!.පරිස්සමට ඉන්න...✨️❤️✨️
@shanikaranasinghe2038
@shanikaranasinghe2038 8 ай бұрын
Super රවින් ♥️
@mirecle6499
@mirecle6499 2 жыл бұрын
රවීන කණිෂ්ක ගෙ කටහඬ ....ඒක නම් පට්ට .....👍👍👍👍👍
@siyumitharumila4640
@siyumitharumila4640 2 жыл бұрын
Mara voice ekak raveen aiyyata thinne super
@nipuninilakshi9666
@nipuninilakshi9666 3 жыл бұрын
හරිම ලස්සනයි රවීන් විශිෂ්ඨ ගායකයේකි ඔයා බුදු සරණයි
@mashi_vithanage_
@mashi_vithanage_ 3 жыл бұрын
R.K your voice are magical voice 💖💖 I really love your voice 💞💞 Best of luck aiya 😍😍
@hasithagamage5504
@hasithagamage5504 Жыл бұрын
Superb...❤️💯🙁
@christin_4885
@christin_4885 3 жыл бұрын
මේ ටික දානකන් බලන් හිටියේ...❤️‍🔥 හැමදාමත් වගේ පුදුම ලස්සනයි අයියේ.. සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
@nilukarathnayake1133
@nilukarathnayake1133 3 жыл бұрын
Woooow superb👍👍👍👍 Malli..... Awesome 👍👍👍👍👍👍
@anuksha3847
@anuksha3847 3 жыл бұрын
ඕක බැලුවා අයියේ අම්මෝ ඉතින් 😍❤️🔥 ආයේ කියන්න දෙයක් නෑ සුපිරියක් තමා🤟🥰🔥හැමදාම කියනවා වගේ 🌼❤️🔥 ඔයාගේ voice එක මනස control කරන භාවනාවක් 😌🤟😍 good luck අයියේ ආදරෙයි ගොඩක් ඔයාට❤️❤️❤️🌼
@filmswithlove282
@filmswithlove282 3 жыл бұрын
Favorite artist ❤🥰
@dayaranidealwis251
@dayaranidealwis251 2 жыл бұрын
Raween, with your handsome looks and your elegant voice, you could be easily mistaken for an Indian singer but thank GOD you are our own. Proud of you Putha.❤️❤️❤️
@rkdon3880
@rkdon3880 2 жыл бұрын
Raween's 4th Mathra is on February 01 at 10:10pm on Swarnawahini.
@wasanthiperera7846
@wasanthiperera7846 Жыл бұрын
Very beautiful living with the song. No words to express.
@dolly__2024
@dolly__2024 3 жыл бұрын
අයියගේ සින්දුවක් අහනවා කියන්නෙම ඉතින් වෙනම ලෝකයක් තමා ❤️🌸 අයියත් අයියගේ රස මතක අව්ස්සන්න දවසක එනකන් බලන් ඉන්නවා..🙈💛 බුදු සරණයි අයියේ..🌸
@pubudupreschoolentertainme5456
@pubudupreschoolentertainme5456 3 жыл бұрын
හරිම ලස්සනයි පුතේ ඔයාගෙ ගැයුම් මම අාසම ගායකයා ඔයා තමයි පුතේ මම අහන්න කැමතිම සිංදු පුතා ගයන එ්වාම තමයි ඔය කටහඬට මම හරිම අාදරෙයි පුතේ තවතවත් අපිව පිනවන්නට,ඔබගේ ඔය පිං වන්ත කටහඬට දිරිය ශක්තිය ලැබේවා!!!!!!!!!!!!!!!!!
@lakshmisirisena8751
@lakshmisirisena8751 Жыл бұрын
This is the first time I heard this song excellent
@donidoni2348
@donidoni2348 3 жыл бұрын
Nava Parapure MA.... Dutu Athe Veshesta Dakshayek. 👌 RAween Kanishka. 👍 🏆 💖 Onama Gethayakata.. Uparema Sadaranaya Etu Karana Kollak. Marama Dakshayek. 👌 Subapatum Obata Teruvan Saranai..
@tharangakumara2392
@tharangakumara2392 3 ай бұрын
MMMM MAMA ORIGINAL SONG EKATH EHUWA. AWANKAWAMA MAN ME GAYANAWAN DEKATAMA KEMATHIY, ETH AAYE AAYETH AHANNE RAVEENGE GAYANAWA. E THARAM HITHA NIWANA SUGAYANAWAK MAY MEYA
@deepadikasandamali7079
@deepadikasandamali7079 3 жыл бұрын
🌺🏆🥇🏅💖🌟🔥👍 "Congratulations" 🌺🌼🏆🥇🏅💖🌟🔥 හරිම ලස්සනයි. ඔබට සුභම සුභ අනාගතයකට සුභ පතමි. තෙරුවන් සරණයි, දෙවි රැකවරණයි කනිෂ්ක ඔබට. 🌺🏆🥇🏅💖🌟🔥
@thusithastudio
@thusithastudio 3 жыл бұрын
Wow raveen aiye 😍
@bergiep1
@bergiep1 9 ай бұрын
I'm addicted to this voice.❤
@_aesthedits
@_aesthedits 3 жыл бұрын
Boy you are blessed with such a soulful voice you know ♥️
@budmiwithoshini2232
@budmiwithoshini2232 2 жыл бұрын
Wow niyami .
@classics2862
@classics2862 Жыл бұрын
Arguably best voice in the country right now
@binurisarada1930
@binurisarada1930 3 жыл бұрын
wow Aiye youtube live ekk anna koo
@hasiniliyanage2079
@hasiniliyanage2079 3 жыл бұрын
හැමදාම වගේ හදවතට දැනෙන ගායනයන්. කියන්න වචන නැහැ රවින් ඔයාගේ කටහඬ භාවනාවකට සමවැදුනා වගේ. හැමදාම මෙි හැකියාව මෙි විදියටම පවතීවා. 🙏🙏 ❤ සුබ පැතුම්
@sajininawodya
@sajininawodya 3 жыл бұрын
❤️❤️wow lassnai
@thamalarodrigo4999
@thamalarodrigo4999 2 жыл бұрын
Your power and control over singing are just unbelievable. Budusaranai Raween 🙏❤
@nelumperera7171
@nelumperera7171 2 жыл бұрын
Kiyanna wachan thawath naha putha, oya miuru hadata apage sith suwapath wenawa obta budu saranai, dewipihitai.
@nethmipeiris
@nethmipeiris 3 жыл бұрын
කියන්න wachana nha අයියේ හරිම ලයාන්විත ගායනයක් 🔥❤️😍😎 හදවතේ ලැගුම් ගෙන අවසාන යි ඔබේ හඬ 🔥❤️😍
@MallikaDasanayaka-p1r
@MallikaDasanayaka-p1r Жыл бұрын
Marama..lassani..wandafull..my..boy....
@pabodha5200
@pabodha5200 3 жыл бұрын
The Superstar 🔥🔥♥️♥️
@anomagunasekara8364
@anomagunasekara8364 3 жыл бұрын
මේවගේ වැඩ සටහන් වල ඔයාව හැමදාම දකින්න ලැබෙන්න ඕන. ඒ තරම් රහට ඔයා සින්දු කියනවා
@binalihirupaba487
@binalihirupaba487 3 жыл бұрын
Favorite voice!!!❤🥺 @RK🌟😊
@darshichamila3952
@darshichamila3952 3 жыл бұрын
හරිම ලස්සනයි රවීන්...ඇත්තටම ඔබේ හඩ දෙවියන්ගෙන් ලද තිළිණයක් ලෙසයි මටනම් හැඟෙන්නේ.. හදවතින්ම ජය පතනවා ඔබට❤️❤️❤️❤️❤️
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 3 жыл бұрын
බුදුසරණයි සොයුර ඔයාට 😘😘😘💖💖💖💖💖💖
@nadeeshatharangani5411
@nadeeshatharangani5411 2 жыл бұрын
Mara lassanaiiiii oyat oyage sinduwat,❤️❤️❤️❤️❤️❤️❤️❤️
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover [PART - 2]
25:28
RAWEEN KANISHKA - Official
Рет қаралды 213 М.
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,6 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 16 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover
20:33
RAWEEN KANISHKA - Official
Рет қаралды 740 М.
(Mathra) Sanasennam Ma(cover) RAWEEN KANISHKA
4:04
Lankan Hits ALL TIMES
Рет қаралды 89 М.
Gee Mandawa UK 2019 - Medley By Raween Kanishka and Sashika Nisansala
9:13
Ma Nowana Mama with Keshan Shashindra ( 17-08-2018 )
1:19:31
TV Derana
Рет қаралды 821 М.
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover [PART - 1]
14:01
RAWEEN KANISHKA - Official
Рет қаралды 48 М.
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover
23:55
RAWEEN KANISHKA - Official
Рет қаралды 216 М.
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,6 МЛН