ලෙඩ නසන කටු අනෝදා කොළ | Soursop (Graviola) Tea By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 87,313

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 126
@swarnamalisenevirathne8274
@swarnamalisenevirathne8274 Ай бұрын
බලන්න බැරිවුන වීඩියෝ අද එක දිගටම බලන ගමන් ඩොක්ටර්.විවිධාකාර දැනුවත් කිරීම් තුලින් මෑතකදි දුටු හරවත් වැඩසටහන් පෙළක්.බොහොම ස්තුති ඩොක්ටර්❤
@JfNv-b6b
@JfNv-b6b 25 күн бұрын
ඔබතුමාටබොහෙම.ස්තුතියි 4:00 ❤❤❤❤🙏🙏🙏🙏
@ajithgalappaththi1011
@ajithgalappaththi1011 Ай бұрын
ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමක් ගොඩක් ස්තුතියි ඩොක්ටර් තෙරුවන් සරණයි.
@KanthiGanegoda
@KanthiGanegoda Ай бұрын
අපිව දැනුවත් කරනවට ගොඩක් ඉස්තුතියි.
@nilamanidamayanthi
@nilamanidamayanthi Ай бұрын
මම මේ ඩොක්ටර්ගෙ හැම වැඩ සටහනක් ම බලනවා හරිම හරවත් හොදටම හොද දේවල් කියන්නේ
@sumanakumuduni1571
@sumanakumuduni1571 Ай бұрын
දැනුම්වත් කිරීමට බොහොම ස්තුතියි.
@fv_Vehicles
@fv_Vehicles Ай бұрын
තයිරොක්සින් ගන්න අයට මේක බොන්න පුලුවන්ද?
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 Ай бұрын
ඇත්තටම.. ගොඩක් මෙ වගෙ දෙවල් වෙද රහස් හැටියට රහසිගතව භාවිතා කරන කාරනා.
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 Ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤
@amalibatapola
@amalibatapola Ай бұрын
හොද වැඩසටහනක්...Dr..මේ තේ එක හදා ගන්න විදිය කියා දුන්නේ නෑනෙ
@maho8888
@maho8888 Ай бұрын
මම බොනවා ,ආත්තා දලු කොල 1 වගෙ තමයි දාන්නේ, නටපු උනු වතුර කෝප්ප 1කට දානව , හවසකට බොන්න එපා ,ඉගුරු දාන එක හොදයි ,මේක සීතලයි එක නිසා, හරිම රසයි ,තේ වෙනුවට බොන්න
@sheelaHesarasingha
@sheelaHesarasingha Ай бұрын
Stuthi doctor ...oba සුවපත් වේවා ..නිරෝගී වේවා .දිනෙන් දින නිරෝගි වේවා ..theruean daranai ...
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 Ай бұрын
බෙහෙවින්ම ස්තූතියි දැනුවත් කිරීමට .................
@SiriyalathaVithanage
@SiriyalathaVithanage Ай бұрын
දැනුවත්කිරීමගැනස්තූතියි 5:53
@nimalkumara5675
@nimalkumara5675 Ай бұрын
දෙළුම් ගෙඩි වල පොතු වතුරට දාලා බොන එක හොඳයි කියනවා video එකකින් දැක්කා.ඩොක්ට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන්නකො.ස්තුතියි ඔබ තුමාට🙏
@KeerthiSenarathna-u6j
@KeerthiSenarathna-u6j Ай бұрын
😅😊
@priyanthisamarasinghe3777
@priyanthisamarasinghe3777 Ай бұрын
ඔවු ඒක පැරනි බීමක්. තේ වගේ. අලුත් නොවේ
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 Ай бұрын
​@@priyanthisamarasinghe3777 ඉගිනි තමයි තේ කෝපි එන්න පෙර බීවාම.. සූද්ද ඉගීනී ගස් කැපුවා.. ගූගල් කරලා බලන්න.. පුදුම වේවි..
@sudharshanianushika2861
@sudharshanianushika2861 Ай бұрын
හරිම වැදගත් වැඩ සටහන්ක් .වෛද්‍යතුමනි ස්තුතියි.
@janatj3030
@janatj3030 Ай бұрын
අද ගොඩාක් ලස්සනයි ඹඛතූමාට. ඛොහොම ස්තූතියි
@maho8888
@maho8888 Ай бұрын
Doctor මම යකිනාරන් , රොස්මේරි, අනොදා දලු කොලයක් ඉගුරු ,සීනි,දෙහි දාල බොනව ,හරිම රසයි , එහෙම බිඋවට අගුනයක් නැහැ නෙද?
@mallikaparanavithane7073
@mallikaparanavithane7073 Ай бұрын
වරකා කොල තම්බා බිම diabetic වලටහොදයි කියනවා.මේ ගැනත් අපට කියලා දෙනවද
@PremalathaSamarasinghe-ji7lw
@PremalathaSamarasinghe-ji7lw Ай бұрын
Mage mulu sirurama viyalila kes, dath diranawa, Mata a the eka Honda weida? Thank you doctor.
@sunethrasamaradheera4331
@sunethrasamaradheera4331 Ай бұрын
කොළ කැඳ හදන වෙලාවට මම කොළ 2 විතර දානවා.වැරදි ද?
@ishankaishanka8983
@ishankaishanka8983 Ай бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට
@thusharatharanga6000
@thusharatharanga6000 Ай бұрын
කුඩා දරුවන් ට ඒ කියන්නේ වයස අවු: 04 හා වයස අවු: 13 විතර අයට දුන්නාට ගැටලුවක් නැද්ද. දෙනවා නම් කෙසෙද දෙන්නේ පුලුවන් නම් පිලිතුරක් ලබාදෙන්න.
@sangeethanjalee209
@sangeethanjalee209 27 күн бұрын
සාමාන්‍යයෙන් බර කිලෝ 80ක් තියන වයස අවුරුදු 50 ත් 60 අතර ගැහැණු අයට දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණය හා දිනකට ගත යුතු ආහාර පාන වර්ග ගැන පුළුවන් නම් දැනුවත් කරන්න .🙏🙏🙏
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Ай бұрын
Ape.rate.mona.taram..dewal.tiyenawada...mewage .watinakama.kopamanada🙏💛
@learningenglishsrikanthaja858
@learningenglishsrikanthaja858 Ай бұрын
අලිපේර කොළ ශරීරය ට හොඳ ද වීඩියෝ වක් දෙන්න
@areyoulife
@areyoulife Ай бұрын
අලිපේර දලු කැද බොනවා. හරි රසයි. ඇ ග සිසිල් කරනවා කියලා ඉස්සර අපේ අම්මා කියනවා මතකයි.
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn Ай бұрын
තෙරැවන් .සරණයි .ඩොක්ට ..🙏🙏🙏
@hdmallika2646
@hdmallika2646 Ай бұрын
ස්තුතියි ඩොක්ටර්
@nuwankumara8294
@nuwankumara8294 26 күн бұрын
ගෑස්ට්‍රික් තියෙන කෙනෙක් පාවිච්චි කලාට කමක් නැද්ද
@siripalasenadheera4316
@siripalasenadheera4316 Ай бұрын
හරිම වැදගත්‍ විඩියෝවක්‍
@deepakulatunga9196
@deepakulatunga9196 Ай бұрын
ස්තූතියි 👍
@hemalikulathunga2285
@hemalikulathunga2285 19 сағат бұрын
It's very important
@PiyasiliLs
@PiyasiliLs Ай бұрын
wedagath helidariuaki stuti doctor
@chandramaliniekasthurirathnaKa
@chandramaliniekasthurirathnaKa Ай бұрын
කටු අනෝදා පළතුර කෑවට කමක් නැද්ද
@Shirley-Fdo
@Shirley-Fdo Ай бұрын
බීම ට ද හැකි ය!
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg Ай бұрын
Thank you obathumata theruwan saranai
@siyamalipriyadarsika598
@siyamalipriyadarsika598 Ай бұрын
Very.impor..program.thanks.dr
@Alfa-j8f
@Alfa-j8f Ай бұрын
උණුවතුරට දෙහි දාල විට් සී ගන්න පුළුවන්නම් එළ,,
@Shirley-Fdo
@Shirley-Fdo Ай бұрын
නටන වතුර නිසා විටමින C විනාශ වුව ද, සිට්‍රික් අම්ලය විනාශ නො වේ. උදරාබාධ සඳහා සුදුසු වන්නේ Vit C නැති කළ හීන් දෙහි යුෂ ය !
@maliakka4795
@maliakka4795 Ай бұрын
මගේ.ඇග කසනවා වතුර තිබහයි නිදි මතකයි හුස්ම ඉක්මනින් ගැනේනවා මොකද්ද මෙයට කරන්න ඔනේ
@dammikabandara116
@dammikabandara116 Ай бұрын
Blood sugar check karanna .paya 8k pastin idala. Diabetes ayata oya kiyana ewa thiyenawa.
@ravindralakmal4620
@ravindralakmal4620 Ай бұрын
ඩොක්ටර්ට ගොඩක්ම පින් 🙏🙏🙏
@ThamaraPunchihewa
@ThamaraPunchihewa Ай бұрын
ස්තුතිය ඩොක්ට
@ExcitedSummitHiker-wh7mb
@ExcitedSummitHiker-wh7mb Ай бұрын
🎉 deergau wewa obathumata haarima pahadili
@b.g.sumanawathi9824
@b.g.sumanawathi9824 Ай бұрын
Thanks doctor ❤️❤️
@LalaniChandrika-fr8hp
@LalaniChandrika-fr8hp Ай бұрын
Pilikawata beheth bonawanam meya hodaida
@apbusinessview9565
@apbusinessview9565 Ай бұрын
hodai mewa essra minissu biwuwa onnam deahiya waidyawaragen ahannko mewa amuthi dewal newei gaha kola mewa biwuwata mokuth wen ne oya kruthimawa hadana ewa bonna thamai baya wenna one
@kemadamayanthi6915
@kemadamayanthi6915 Ай бұрын
Thank yo so much katu anoda kola gena dana hitiyema na
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist Ай бұрын
Best massage
@ciao-p9o
@ciao-p9o Ай бұрын
ගැස්‍රයිටිස් තියනවා
@Kumu-m4k
@Kumu-m4k Ай бұрын
Thank.....you..so..much
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul Ай бұрын
Suwapath wewa Dr.
@gamanichandrasekara5597
@gamanichandrasekara5597 11 күн бұрын
Thanks
@JayanthimALLIKA-o8k
@JayanthimALLIKA-o8k Ай бұрын
Thank you..
@KusumGunawardane-n1x
@KusumGunawardane-n1x Ай бұрын
බෙලිකොළ ගැනත් කියන්න.
@smithrajapaksa7820
@smithrajapaksa7820 Ай бұрын
ඒව ඔන නෑ කොස්කොළ ගැන දාන්න.
@khurshidhkansul2341
@khurshidhkansul2341 Ай бұрын
Thankyou
@priyankasthuri7310
@priyankasthuri7310 Ай бұрын
sir, thank you.
@bgSuminda
@bgSuminda Ай бұрын
කටු අනෝදා වේලලාද ගන්න ඕන නැත්නම් අමුවෙන්ද තම්බන්න ඕන
@Iaththanayake
@Iaththanayake Ай бұрын
මද පවනේ වේලලායි ගන්න ඕනෙ
@HappyIslandParadise-ey4ic
@HappyIslandParadise-ey4ic Ай бұрын
Danuwath kalata godak sththie doctor ❤❤❤
@sanjeewaniperera3349
@sanjeewaniperera3349 Ай бұрын
ඩොක්ට මගෙ ඇගේ දදයක් ඇවිත් මම දැන් බෙහෙත් බොනවා කෑමෙන් පරිස්සම් වෙන කෙනෙක් එහෙම කෙනෙකුට මේ තේ එක බිව්වට නමක් නැද්ද
@deepthiwije1570
@deepthiwije1570 Ай бұрын
Age usneta thamayi dada enne puluwan tharam sithala kema aga sisil karana kema kanna bonna. Sawu hodayi, kasa kasa ata the hendak reta pegenna dala udeta digatama bonna.
@sanjeewaniperera3349
@sanjeewaniperera3349 Ай бұрын
@@deepthiwije1570 ස්තුතියි මම කරල බලන්නම්
@Shirley-Fdo
@Shirley-Fdo Ай бұрын
මෙතුමා පෝෂණ වේදියකු මිස වෛද්‍යවරයකු නො වනවා වියැ හැක!
@Shirley-Fdo
@Shirley-Fdo Ай бұрын
බටහිර ප්‍රතිකාර ගනිමින් ආයූර්වේද ඖෂධ ගැනීම අහිතකර වීම ට ද හැකි ය! නො ගැනීම සුදුසු වියැ හැක ! * සියඹළා ඇටය ක මදය ඇල් වතුරෙන් උරගා දින කීපයක් පිටතින් ගෑමෙන් සුව වන දද විශේෂ ද ඇත ! * ඇත්තෝර ඇට කාඩියෙන් නැතිනම් විනාකිරෙන් අඔරා ගෑම ද ඇතැම් දද සුවය සඳහා සුදුසු බව කියති !
@adsbha6192
@adsbha6192 Ай бұрын
​@@deepthiwije1570රණවරා බොන්න.බෙහෙත් කඩෙන් ගන්න පුලුවන් .
@DineshSamarasinghe-m9i
@DineshSamarasinghe-m9i Ай бұрын
Godak sthuthi do.
@apbusinessview9565
@apbusinessview9565 Ай бұрын
muta pissu bonnalu bonna epalu monwada me kiyawanne
@Shirley-Fdo
@Shirley-Fdo Ай бұрын
අනෝදා කොළ උඹ ට විස වෙයි ! පිස්සු බේත් ටිකක් බීලා හිටපං කලින් ම !
@Sumudu-i4d
@Sumudu-i4d Ай бұрын
Kiyana de hariyata therum ganna .nikan apahasa karanna epa
@RamiRami-e3u
@RamiRami-e3u Ай бұрын
මම මැදපෙරදිග හිටවල තියෙන්නේ අදනෙ දන්නෙ
@gnanadissanayake
@gnanadissanayake Ай бұрын
Ty
@AnushaPriyadarshani-g3w
@AnushaPriyadarshani-g3w 10 күн бұрын
Ahenm mata bonna ba
@LalaniSamarasekara-p5s
@LalaniSamarasekara-p5s 15 күн бұрын
Dr oba thumata ping
@LusildaNonis
@LusildaNonis Ай бұрын
Kola wagema anoda palaturak lasa ganna awuak nadda..
@Shirley-Fdo
@Shirley-Fdo Ай бұрын
පළතුරක් ලෙස ගන්නා විට; ශීත ගුණයෙන් යුතු යැයි ද; එමනිසා සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී තත්ත්ව ඇති විට නො ගත යුතු යැයි ද එහෙත් කැස්ස ඇති විට ගැනීම සුදුසු යැයි ද සළකයි!
@madukadilshan78
@madukadilshan78 Ай бұрын
Akmawa thal thiyanwa gad 2
@shalikasewwandi5495
@shalikasewwandi5495 Ай бұрын
Doctor..මම මේ දාන Comment එක මෙතනට ගැලපෙන්නෙ නෑ ..so i m really sorry....Doctor සෙන් ගෙඩි හැදුනාහම මට සෑහෙන්න අමාරු වෙනවා දවස් ගානක් යනකම් උගුර රිදෙනවා මේ වගේ දවසක මොකද කරන්න ඕනි? දන්න කෙනෙක් හරි කියන්නකො🥺💔
@Disna0608
@Disna0608 Ай бұрын
උගුර අමාරුවට පොඩි ලොසින්ජර වගේ තියෙනව.ඒවත් උදව් වෙනව.සෙම එනකොටම මමනම් විටමින් c බොනව.කොත්තමල්ලි බැදල ඉගුරු දාල බොනව.
@shalikasewwandi5495
@shalikasewwandi5495 Ай бұрын
ඔයාලාට ගොඩාක් ස්තූති❤️🥺
@chamodm752
@chamodm752 Ай бұрын
ඒ දවස් වල පුළුවන් තරම් වතුර අල්ලන්නෙ නැතුව ඉන්න බලන්න. වතුරෙ හිටියොත් අනිවා.සෙම්ගෙඩි වැඩි වෙනවා. 🎉 තව ලුණු කුඩු +ගම්මිරිස් කුඩු ටිකක් උගුරේ (දිව කෙලවරේ) ගාලා සෙම අරින්න.🎉❤ cool කෑම බීම එපා
@chamodm752
@chamodm752 Ай бұрын
වැඩිපුර ඉගුරු... පාවිච්චි කරන්න උදේ තේ වලට, උයන කෑම වලට දාලා. ගම්මිරිස්සුත්. එතකොට සෙම්ගෙඩි හැදෙන්නෙ නෑ.🎉
@shalikasewwandi5495
@shalikasewwandi5495 Ай бұрын
@@chamodm752 ᴛʜᴀɴᴋ ʏᴏᴜ ꜱᴏ ᴍᴜᴄʜ ❤️🥺💓
@AiranganiYapa-rg8er
@AiranganiYapa-rg8er Ай бұрын
Thank you doctor
@siriyadr3282
@siriyadr3282 Ай бұрын
Mahatmayekuta. Mahtmavidihata. Katakalot. Neda. Hoda. Etakota. Obata. Mahatmayku. Lesa. Gaurawaya. Labevi
@DHIAsanthi
@DHIAsanthi Ай бұрын
Hunathmaka wadasatahak
@Shirley-Fdo
@Shirley-Fdo Ай бұрын
ඈ ! ඒ මොකක් ද යකෝ ඒ ?
@darshanaajith5196
@darshanaajith5196 Ай бұрын
❤❤
@sunilsanthahettiarachchi5079
@sunilsanthahettiarachchi5079 Ай бұрын
හානිකරයි නම් නොබී ඉන්න පුලුවන් නේ කන්න බොන්න දේවල් නැති කාන්තාරයේ නෙමෙයි නේ අපි ඉන්නෙ
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 Ай бұрын
👍
@Shirley-Fdo
@Shirley-Fdo Ай бұрын
හිතකර, අහිතකර ගුණ දෙක ම තියන බව යි කියැවුණේ. හිතකර ගුණය ලබා ගැනීම ට අවබෝධය අවශ්‍ය යි! අනෝදා කොළය ක ගුණය තව කොළය ක නො තිබෙනවා වියැ හැක. සෙලීනියම් සුදුළූනු වල ඇතැ යි කී විට රතුළූණු (shallots) හෝ B ළූනු හෝ නො කති ! සුදුළූනු කෑමෙන් ම එය ලබාගත හැකි අතර නො කෑමෙන් එය නො ලැබේ!
@smithrajapaksa7820
@smithrajapaksa7820 Ай бұрын
ලෝකයේ හැමෝම හොයනවා කොස්කොළවල ගුණ.
@adsbha6192
@adsbha6192 Ай бұрын
වරකා කොල දියවැඩියාව ට බොනව
@thakshilajayawardhana330
@thakshilajayawardhana330 Ай бұрын
🎉🎉🎉
@indaranayakeshanthi8027
@indaranayakeshanthi8027 Ай бұрын
👍🤞👌❤️
@anomadamayanthi2627
@anomadamayanthi2627 Ай бұрын
🎉❤
@نانيناني-ي5ك
@نانيناني-ي5ك Ай бұрын
Anoda..palaturK
@UpekshaThalgodapitiya
@UpekshaThalgodapitiya Ай бұрын
🌷🌹🌷🌹🌷🌹
@prema2669
@prema2669 Ай бұрын
❤❤👍👍👍👍👍👍
@SunethraPalihapitiya
@SunethraPalihapitiya Ай бұрын
🙏🙏🙏🙏🌻🌻🌻🌻
@Kumu-m4k
@Kumu-m4k Ай бұрын
12:08
@LilaniRanasingha-m2n
@LilaniRanasingha-m2n Ай бұрын
🎉🎉🎉🎉🎉
@ashokawithanage8216
@ashokawithanage8216 Ай бұрын
බලද්දි කාටවත් හොද නෑ නේ මේක බොන්න .හැමෝටම තියනවා නේ ඔය ලෙඩ doctor ....🤔
@rewdonmemes4920
@rewdonmemes4920 Ай бұрын
ඒක තමයි
@JanakiJayawardhana
@JanakiJayawardhana Ай бұрын
🎉🎉🎉😂😂😂
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Ай бұрын
අනේ මන්ද
@Chamila123-bo1ml
@Chamila123-bo1ml Ай бұрын
L
@samarakoonnawarathna
@samarakoonnawarathna Ай бұрын
මේකා නරක දෙය හොඳයි කියන හොඳ දෙය නරකයි කියන එකෙක්
@luckyrandika3774
@luckyrandika3774 Ай бұрын
😂 see
@PriyadharshaniePerera
@PriyadharshaniePerera Ай бұрын
Thank you doctor
@chandraliyanage306
@chandraliyanage306 Ай бұрын
Thankyou
@bgSuminda
@bgSuminda Ай бұрын
කටු අනෝදා වේලලාද ගන්න ඕන නැත්නම් අමුවෙන්ද තම්බන්න ඕන
@ravindralakmal4620
@ravindralakmal4620 Ай бұрын
අපිනමි අමුවෙන් තමිබලා බොනවා
@Shirley-Fdo
@Shirley-Fdo Ай бұрын
අමුවෙන් ගනී.
@indranisilva6980
@indranisilva6980 Ай бұрын
​@@ravindralakmal4620ඔව් අමුවෙන්
@HemaLatha-ox4xx
@HemaLatha-ox4xx Ай бұрын
❤❤❤❤❤❤❤
@donjinalalkalansooriya4546
@donjinalalkalansooriya4546 Ай бұрын
Thanks doctor
@thamarabasnayake8950
@thamarabasnayake8950 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@JayaminiKavindya
@JayaminiKavindya Ай бұрын
❤❤❤❤❤
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
Happy birthday to you by Secret Vlog
00:12
Secret Vlog
Рет қаралды 6 МЛН
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24