🔴මේ සැකය ගැන අදයි මම මුලින්ම කියන්නේ |

  Рет қаралды 38,800

Mee Massoo TV

Mee Massoo TV

Күн бұрын

Пікірлер: 158
@sunethradissanayake641
@sunethradissanayake641 Ай бұрын
බය වෙන්න එපා මහත්තයො ඔය අපරාධය කරපු එවුන් නුදුරේදිම එලිවෙනවා . මේ විශ්වය ඔය අපරාධකරැවන්ට දඩුවම් දෙන්න මාර්ගය සලස්සනවාමයි . බොහොම ස්තුතියි! අපව දැනුවත් කලාට.
@nirmalipriyanthika7124
@nirmalipriyanthika7124 Ай бұрын
ඇත්තටම රටට සම්පතක් ඔබ මහත්මයානෙනි ,ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා .❤❤🙏🙏🙏🙏
@pathmasiriwickramasinghe35
@pathmasiriwickramasinghe35 Ай бұрын
ජාතියේ ප්‍රණාමය!!!තෙරැවන් සරණයි ඔබතුමාට !!!
@namalwelikala678
@namalwelikala678 Ай бұрын
❤🎉👊👍හදවතට එකගව ජීවත් වෙන පුද්ගලයෙක්
@jayanthipeiris5147
@jayanthipeiris5147 Ай бұрын
මේ මහත්තයා හරිම පැහැදිලි ව කියනවා...මුං යටගහලා කියලා හොදටම පැහැදිලි යි.හැබැයි විශ්වය නඩු අහයි..චිත්‍රපටියක් බැලුවා වගෙ ස්තුතිය ඔබතුමා ලා දෙදෙනාටම .❤❤❤❤❤❤❤❤
@Dhammae
@Dhammae Ай бұрын
ඔබ තුමාට තුනුරුවන් සරණින් පිහිට ආරක්ෂාව ලැබේවා !!!!❤❤❤❤
@GanawatheKotuwawatte
@GanawatheKotuwawatte Ай бұрын
ඔබතුමට ජාතියේ ප්‍රනාමයනිදුක් නීරෝගි දීර්ග ආයු වේවා
@dilaniperera7509
@dilaniperera7509 Ай бұрын
ඔබට ජයවේවා නියම දෙශප්‍රේමියෙක් රටට වාසනාවන් මෙවැනි අය.
@nihaljayasinghe6548
@nihaljayasinghe6548 Ай бұрын
හොඳ වැඩසටහනක් කල්ප. ස්තුතියි.
@illeperumaudaya2041
@illeperumaudaya2041 Ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@gamunu2420
@gamunu2420 Ай бұрын
ඇත්ත, මේ මහත්මයා මේ ප්‍රකාශය වෙනත් යූටියුබ් එකකින් කියනවා මමත් ඇසුවෙමි. නමුත් ඔහු අද කිසිම බාදාවකින් තොරව ඉතා පැහැදිලිව ඒ කතාව ඔබගේ යූටියුබ් එකෙන් කීවාය. එම කතාව අනුව ආරක්ෂක වැඩ පිලිවෙල ක්‍රියාත්මක කිරීමේ දී වැදගත් ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාද වීම සහ ඒ සඳහා සූක්ෂම උපක්‍රම භාවිතා කිරීමට ප්‍රමාදයක් වී තිබේ. කේසෙවෙතත් විශාල විපතක් වලක්වාගැනීමට මේ මහතා හොඳ සහයක් ලබා දී ඇත. ඔහුට අපගේ ප්‍රණාමය. මී මැස්සා ඔබට ස්තුතියි
@shilakumari556
@shilakumari556 Ай бұрын
අනේ .දෙවියනේ 9වෙනිදා.මෙ.දෙය.වටහ.ගන්න .තිබූ නානමිි.මෙ.ජිවිතද.මෙ.විනාශයද.බෙර.ගන්න තිබූනා.දෙවියනේ
@shilakumari556
@shilakumari556 Ай бұрын
බලන්න .මෙයාට.තියන.මතකය..දීර්ඝයුෂද.දෙවි යන්නගෙ.පිහිටයිද.ලැබෙිිවා .තෙරැවන් සරණයි
@nimalpremaratna4170
@nimalpremaratna4170 Ай бұрын
ඔබ ලාට දී ර්ගායු පතමු 🙏🙏🙏
@suneetharanaweera8795
@suneetharanaweera8795 Ай бұрын
මට මේ වීඩියෝ එකේ දැනිච්ච හොඳම දේ මුස්ලිම් මිනිස්සු ඔක්කොම මේවට කැමති නැතිබව.එයාලා මේ ක්‍රශ්තවාදීන්ව අල්ලන්න උදව් කරළා...අපි කවදාවත් ජාතිවාදී වෙන්න හොඳ නැ ඔක්කොම නරක මිනිස්සු නෙවෙයි
@arunabalasuriya2803
@arunabalasuriya2803 Ай бұрын
ඇත්ත,, අපි එය තේරුම්ගත යුතුයි
@sanetaap2542
@sanetaap2542 Ай бұрын
ඔව් ඒත් මේවන විට ඔවුන් ගේ මදරසා පාසල් වල උගන්වන්න ඉන්නෙ ඉරාන පකිස්තාන කටාර් වගේ රටවලට ගිහින් ඉගෙන ගත්ත අය එයාලා ඒවගෙ උගන්වනෙ අන්තවාදී අදහස් එම නිසා අලුත් මුස්ලිම් තරුණ දරුවො අන්තවාදී පැත්තට බරවෙලා ඉන්නෙ පාස්කු ප්‍රහාරය වෙලාවෙ exමුස්ලිම් කෙනෙක් සාක්කි දෙනකොට කිවා එයාලගෙ පාසල් පොත් ගෙනල්ලම පෙන්නුවාඒවගේ තියෙන අන්තවාදී අදහස්
@pushpakumariilangasinghe9110
@pushpakumariilangasinghe9110 Ай бұрын
කොහෙ කැමති වෙන්න ද. .? ඔවුන්ගේ ජාතියේ පුද්ගලයන් ගොනාට අන්දගෙන, සිංහල නායක පවුලක් වෙනුවෙන් විනාශ කාරී ක්‍රියාපටිපාටියක් සැලසුම් කිරීම සහ ඒ තුලින් මුස්ලිම් ජනතාවට නිදහසේ තමන්ගේ එදිනෙදා ජීවිකාව පවත්වාගෙන යාමට ඇතිවන බාධාව පිළිබඳව හොඳින්ම දන්නා අය මේවාට විරුද්ධ වනවා ඇති.
@bandararuwan7675
@bandararuwan7675 Ай бұрын
❤❤❤❤❤❤
@GanawatheKotuwawatte
@GanawatheKotuwawatte Ай бұрын
ඔහුව ආරක්ෂා කර ගන්න ඔනි මිනිසෙක් ඔහුට තෙරුවන්සරනයි
@pupulawaththedharmadasa3008
@pupulawaththedharmadasa3008 Ай бұрын
අලුත් ආණ්ඩුවට හොඳ තොරතුරක් හොයමුද? නැත්නම් අපිටත් සැක මතුවි⁣ය හැකියි.
@LalDarmasiri-j4h
@LalDarmasiri-j4h Ай бұрын
ජාතියේ ප්‍රණාමය ඔබතුමාට,
@ChandraJayanthi
@ChandraJayanthi Ай бұрын
මේ නම් දෙවදූතයෙක් මෙතුමාව රැකගත යුතුයි.මෙවන් කරුණු වලින් පැහැදිලි වන්නේ දේශපාලනකයින්ගෙ අවශ්‍යතා මත තමයි මේ සියල්ලක්ම ගොඩනැගී තිබෙන්නේ.එය ඉර හද වාගෙම විශ්වාසයි.
@mediasecretary7139
@mediasecretary7139 Ай бұрын
අදත් නියම වැඩක්... ජය...❤❤❤❤❤
@ukuk1581
@ukuk1581 Ай бұрын
රටේ සියළුම කතෝලික ජනතාව මාලිමාවට චන්දය දුන්නෙ උඩ බලන් ඉන්න නෙවෙයි බව රජය හොදින් දැන ගත යුතුව ඇත.
@chandrakumaraedirisinghe5137
@chandrakumaraedirisinghe5137 Ай бұрын
ශ්‍රේෂ්ඨ මහත්මයෙක් තෙරුවන් සරණයි !
@roshankw648
@roshankw648 Ай бұрын
හමුදා බුද්ධි අංශය හිතා මතා තමා අපරාධයට සම්බන්ධ අයව අත් අඩංගුවට ගන්න එක වලක්වලා ඔවුන්ට පැන යන්න ඉඩ දුන්නා
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t Ай бұрын
මටත් එහෙමම හිතුනා
@hemaratnedissanayake304
@hemaratnedissanayake304 Ай бұрын
කොච්චර නං ආරක්ෂක අංශ ආකර්යක්ෂමද😢😢😢
@christycroos5340
@christycroos5340 Ай бұрын
He is a Great Man, his contribution can't be measured by 50 Laks. God may bless him.
@AbdulAli-sn3hf
@AbdulAli-sn3hf Ай бұрын
Thank you
@Janithprsanna
@Janithprsanna Ай бұрын
ඔබට බොහොම පිං 🙏♥️
@anthonyjanz5404
@anthonyjanz5404 Ай бұрын
👍👍🎈🎈✌පාස්කු සිද්ධිය මය්න ජුන්ටාව, සලේ, වෙිස බන්දු, ටිරා අල්ලස් බබක්ක සමග කල අපරාධයක්.
@nirmalipriyanthika7124
@nirmalipriyanthika7124 Ай бұрын
ඇයි කපුටයි ගෝටා ගොනත් සම්බන්ධයි.
@Jaya-up4ln
@Jaya-up4ln Ай бұрын
@@nirmalipriyanthika7124 අනිවාර්යයෙන්ම කපුටාගේ වැඩක් මේක .. 🤔🤔
@jandrajandra5712
@jandrajandra5712 Ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏
@kudumagsmage2502
@kudumagsmage2502 Ай бұрын
තෙරැවන් සරනයි ඔබට දිර්ඝායු ලැබේවා ❤❤
@DilishaJayasinghe
@DilishaJayasinghe Ай бұрын
මොහු රැකගන්න ඕනේ, ❤❤❤❤
@tharakanuwan8019
@tharakanuwan8019 Ай бұрын
ඔබට පින් 🙏
@Jana-d9v8b
@Jana-d9v8b Ай бұрын
අපේ රටේ නීතීය ගැන හරිම දුකයි.. පුදුමයි මේ මනුස්ස යා ට කරදරයක් නොකලෙ කියල හිතෙනවා
@ThambaraSandu
@ThambaraSandu Ай бұрын
මේකට පාපොච්චාරණය කියන එක වැරදියි. මොහු දැන දැනම වරදක් කළේ නැහැනෙ. තමන් කළ වරදක් පවක් ගැන කියන එකටයි පාපොච්චාරණය කියන්නෙ.
@sisilliyanage549
@sisilliyanage549 Ай бұрын
මට පුදුම මේ මහත්මයාට මෙතරම් කාලයක් ජීවත්වීමට වාසනාව ලැබීම ගැනයි, මේ මහත්මයා පළමු දිනයේදී වැරදීමකින් හෝ මෙතොරතුර ලබා දීම සිදු කළා නම් සුරෙස් සලේ කියන පුද්ගලයාගේ කණ්ඩායමට, මේ ඉතාමත් වටිනා තොරතුරුත් මොහුගේ ජීවිතයෙත් නැතිවෙලා මේ තොරතුරු සියල්ලම යටපත් වීමට ඉඩ තිබුණා නේද????
@rawanasri3100
@rawanasri3100 Ай бұрын
මේ මහත්මයා කියනවනම් මේකෙ පරීක්ෂණ හරියට සිදුවෙලා නෑ කියලා ඒ තමයි යථාර්ථය මොකද මොහු මෙහි සත්‍ය සිදුවීමේ සාමාජිකයෙක් නිසා
@bandulaperera8217
@bandulaperera8217 Ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමා මෙලෙසින් නිර්භයව වැදගත් කරුනු ඉදිරිපත් කිරීම පිලිබඳව . ඔබ තුමාට වාසනාවන්ත සුභ අනාගතයක් වේවා . ජයවේවා .
@ThambaraSandu
@ThambaraSandu Ай бұрын
මේ පුද්ගලයා පෙන්නන එක ඔහුට හොඳ නෑ.
@ThambaraSandu
@ThambaraSandu Ай бұрын
අකෘතඥ පාලකයො සහ බහුතරයක් අකෘතඥ ජනතාව මොහු ආරක්ෂා කරාවිද? තෑගි දීම පමණක් ප්‍රමාණවත් නැත.
@vimalbogahawatta
@vimalbogahawatta Ай бұрын
මගේආචාරය එතුමන්ට ❤️❤️✌️✌️
@kandynipun9131
@kandynipun9131 Ай бұрын
ඔත්තුව පොලීසියට දුන්නා නම් ඇතුළට යන්නේ මෙයා 😂😂
@tudorarsakulasooriya9325
@tudorarsakulasooriya9325 Ай бұрын
කටුවාපිටියේ ගෙදරක සිට බපුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය බවයි මෙහි කියවෙන්නේ,කටුවාපිටිය මීගමුව භාර පොලිසියේ ඉහළ නිළධාරියා ලෙස එවක සේවය කරමින් සිටියේ දේශබන්දු නම් නිළධාරියායි.
@skyphone8133
@skyphone8133 Ай бұрын
සිංහල නම් භාවිතා කරන්නේ දොමල කොටි බව සගවමින් නිශාන්ත සිල්වා පාස්කු බෝම්බය පිපිරවිම සදහාම ඔහුගේ උප්පැන්න සහතිකයේ ඇති පියාගෙ නම වන කන්දප්පා යන දොමල වාසගම ඉවත්කර ඒඩ්රියන් නිශාන්ත සිලුවා යන නමින් සිංහල කතොලිකයෙකු ලෙස පෙනී සිටිමින් පොලිස් දේපාර්ථමෙන්තුව රවටා පොලිසිරට බැදී දේමල ඩයස්පෝරාවේ ආදාරය ලබාගෙන පොලීස්පති පුජිත් ජයසුන්දර යටතේ ආපරාධ පරීක්ෂණ දේපාර්රෙථමෙන්තුවේ ජේෂඨ පොලිස් අධිකාරි රවි සෙනවිරත්න යටතේ ආපරධ පරීක්ෂණ අංශයේ අධයකෂක ශානී අබේසේකර යටතේ එහීම පොලිස් ස්ථානාධිපති බවට 2015 පත්වී පාස්කු පහාරය සිදුවන තැනට කටයුතු සිදුකිරිමට කටුවාපිටිය පදේශය භාර මිගමුව පොලිස් අධිකාරි කාර්යාලයට 2019 ජනවාරි සිට 2019 මාර්තු දක්වා සිට කටුවාපීටිය බෝම්බය සැලසුම් සකස්කර යලි 2019 අපාපියෙල් මස කොලඹ අපරාධ පරික්ෂණ මුලස්ථානයේ සාථානාධීපති ලෙස යලි කටයුතු කරමීන් 2019 අප්‍රේල් 21 දින පාස්කු බෝම්බයෙන් පසු බෝම්බ කරැවන්ගේ දුරකථන කොටස් ලංකාවේ අධිකරණය අතට පත් නොවිම සදහා එක්සත් ජාතින්ගේ නියොජිතයෙකු සමග සම්බන්දව ඔස්ටේලියාවේ බුද්ධි අංශයෙන් හා ඈමරිනු එප් බී අයි එකෙ කටුයූතුකර විශමගිය නිලධාරින් බෝම්බ පිපීරිමත් සමගම ලංකාවට ගෙන්වා ගැනිම සංවිධානය කර සීයලු දුරකථන කොටස් රටින් පීට කිරිමට හවුල්වු නිශාන්ත සිල්වා ගොඨාභය පත්විම වැලැක්විමට දැඩි උත්සාහයක් ගෙන බැරිවු තැන 2019 ජනාධිපති වරණයට පසුදාම තම පොලීස් මොටර් බයිසීකලය හා පිස්තොලය ආපරාධ පරික්ෂණ දොපාර්ථමේන්තුවට භාරදි තමා සන්තක අපරාධ පරීක්ෂණ දේපාර්ථමේන්තූවේ ලීපිලේබණ ගෙන කටුනායකින් සුවීසර්ලන්තයට පලාගොස් එක්සත් ජාතින්ගේ සංවිධානය ඉදිරීයට පැමිණ රාජපක්ෂලාට චොදනා කරන්නේ 2009 උතුරේ යුදාධය නීමකර පරබාකරන් මරාදැමු පලිය ගැනීමට වග ජනතාවට පැහැදිලි ය
@arunabalasuriya2803
@arunabalasuriya2803 Ай бұрын
ඕකා වේසාබනන්ටු
@kingwilly2311
@kingwilly2311 Ай бұрын
@@skyphone8133 එතකොට නිලන්ත ජ්‍ යවර්දන, දෙසබන්දු, සලේ ලා බබාලා ද. 😁
@RawanaMayadunna
@RawanaMayadunna Ай бұрын
@@skyphone8133 meke hina yana eka thamaa sinhala boudda nayakayek raja karawanna thmbi nanala ,nonila 20/30 maragena meruna eke,,😂😂😂
@thushanmanjulai6667
@thushanmanjulai6667 Ай бұрын
Obathumata godak sthuthi ❤
@Udumbara568
@Udumbara568 Ай бұрын
පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ තරම් පැහැදිලි මාවතක් හෙලිවෙලා තිබියදීත් පරීක්ෂණ කරන්නේ නෑ කියන්නේ මේක දේශපාලන සහ වෙනත් පිරිසකගේ පටු අරමුණු සපුරා ගන්න යොදාගන්නවා වගෙයි දැනෙන්නේ. නමුත් ඒ ප්‍රෝඩාවම තමා මෙහි ඇත්ත නැත්ත තවත් සුපැහැදිළි වෙන්නත් එකම හේතුව වෙන්නේ
@ramanips2152
@ramanips2152 Ай бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට
@gaminialahakoon3534
@gaminialahakoon3534 Ай бұрын
හැම භාෂාව ක්ම කතා කරන නමුත් ඒ අතරේ වැඩි දෙනෙක් ඉන්නෙ "මනුස්සකම්"" ❤ තිබෙන මිනිසුන් කියලා මේ කතාවෙ හොදටම පේනවා .. ජාතිවාදීන් කියන්නේ ඇත්තටම පිස්සෝ .. මානසික වැද්දෝ .......
@ajithweerabaddana4782
@ajithweerabaddana4782 Ай бұрын
මේ මනුස්සයගෙ ආරක්ෂාව තහවුරු කරන එක රජයේ වගකීම
@nilminipriyanka1502
@nilminipriyanka1502 Ай бұрын
❤❤❤❤
@cHettiarachchi-h3l
@cHettiarachchi-h3l Ай бұрын
මෙතරම් තොරතුරු තිබිලත් කි මි290ක් යනතුරු.මාර්ග බාදක නොතිබීම ගැටලුවක් නේද.
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t Ай бұрын
ඒ විතරක් ද ත්‍රස්තවාදීන් ට පැනලා යන්න ත් ඉඩ දීලා තියෙන්නේ මන්ද බුද්ධික අංශය උවමනාවෙන් මයි.
@RawanaMayadunna
@RawanaMayadunna Ай бұрын
​@@KalumPrasanna-o3tMe kalaye pambaya. ne sanil ekka buddi ansa nanaththara karala hamudawa ball at a demme,,
@checkmate3303
@checkmate3303 Ай бұрын
He is very articulate, explained the situation very clearly 😊
@ThushariLiyanage-uq5re
@ThushariLiyanage-uq5re Ай бұрын
Mahathma gathi athi veerayaki oba 💓mathithumani💓
@ShanthiWavita
@ShanthiWavita Ай бұрын
මේ සිද්ධිය ටකෙලින්ම වග කියන්න 🎉මහ මොළකරු වන් හිටපු ජනාධිපති. අගමැති වහාම අත්අඩංගුවට ගත යුතුය යන්නයි 🎉🎉🎉🎉🎉🎉
@MarcksPathirana
@MarcksPathirana Ай бұрын
මටත් දිනක ශාන්තලාල් මහත්තයා මුණගැහුණා දඹුල්ලේ සිට එනකොට බස්රථයක දී..නිට්ටඹුවෙන් බැස්සා එයා, මටත් ඔය සිද්දිය කීවා. බොහෝම උද්ද්‍යගයකින්.. ඇත්තටම වීරයෙක්...ඔයාට මතකද ශාන්තිලාල්, දඹුල්ල cricket ground එකෙ ඉදලා ආපු බලපිටියෙ පතිරණ කියා කෙනෙක් මුණගැහුණා...
@MerianWikramasingha
@MerianWikramasingha Ай бұрын
THANK YOU SO MUCH ❤BUDU SARANAI ❤
@kumudufernando6581
@kumudufernando6581 Ай бұрын
ජේසුස් වහන්සේ මොහු ආරක්ශා කරන සේක්වා .
@xxkuu5775
@xxkuu5775 Ай бұрын
@Warnhar
@Warnhar Ай бұрын
අනුර ඔබ කෙරෙහි ඇති විෂ්වාසය බංග කරන්න එපා. දැන්වත් ACTIVE වෙන්න. විධායකයේ මැධිහත් වීමකින් තොරව හැම දෙයක්ම වචනයට සීමා වෙයි. ACTION LOUDER THAN SPEAK ANURA.
@gangasiriwardhana
@gangasiriwardhana Ай бұрын
සැකයක් මතුවෙනවා. දෙතුන් දෙනෙකුට හැර අන් අයට කිසිදු වුවමනාවක් නැහැ විමර්ශනයට
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 Ай бұрын
🙏🏽🙏🏽🙏🏽
@sumanam.s.perera9092
@sumanam.s.perera9092 Ай бұрын
obatumata tunuruwan sarani bohoma pin Parissamata inna mahattayo 🎉🎉🌹🌹🙏🙏
@naradakelum9102
@naradakelum9102 Ай бұрын
Jathiyema pranamaya obata...budusaranay
@Jana-d9v8b
@Jana-d9v8b Ай бұрын
මෙතුමාගේ කතාව අහගෙන ඉන්නකොට මට හිතුනෙ රටේ රාජ්‍ය බුද්දි අංශ ය මන්ද බුද්දි කයි ...මේ මහතා රටේ වීරයෙක්.... ඔය ඒස් ට් එෆ් එකේ අය රාජ්‍ය බුද්දි අංශ ය බාර දුන්නා නම් නරකද.... අලුත් අණ්ඩුව ඒ ගැන අලුත් දෙයක් කරයි කියල හිතෙනවා ..❤
@nelumpiyasena5203
@nelumpiyasena5203 Ай бұрын
No they are not. But what I think is they knew this was happening and wanted it to go through for some reason. May be a political reason 😂😂😂😂
@ranawanaperera
@ranawanaperera Ай бұрын
එකල අප සැවොම සිටියේ කොතරම් දරුණු ලෙස මුලාවීදැයි මේ කතාවෙන් නොපෙනේද? මේ ශාන්ත ලාල්ගේ සිතට ඔත්තුව දීමට සුදුසුම එක් පුද්ගලයෙක් ලෙස එකවරම පිවිසියේ මහින්ද රාජපක්ෂවයි.අප සැවොම එකල සිතා සිටියේ මහින්ද ජාතියේ ගැලවුම් කරු බවයි. ටිරාන් අලස් හෙළිකරන තුරු මහින්ද කොටින්ට සල්ලි දුන් බව අපී නොදැන සිටියෙමු. ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට මේ ප්‍රහාරය සිදුවූ බව එකල කිසිවෙකු සැක කළේවත් නැත.
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 Ай бұрын
Maru, Maru Sri Lanka Police
@nalinpradeep8499
@nalinpradeep8499 Ай бұрын
ජාතික වීරයෙක් මේ ඉන්නෙ ❤
@ChndrawthiPinaduwa
@ChndrawthiPinaduwa Ай бұрын
මෙය කතාකරන කෙනා අිරක්ශා කරගන්න ❤❤❤❤❤❤❤
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 Ай бұрын
Meemassa ❤
@Ariyadasa9134
@Ariyadasa9134 Ай бұрын
මෙතුමා ව ආරක්ෂා කරන්න .
@Mrspolitics
@Mrspolitics Ай бұрын
පරික්ෂණ නොමග යවා ප්‍රහාරය මෙහෙයවූ දෙශපාලකයන් නිවැරදි කිරීමට ගන්න උත්සාහ යක් මෙම සාකච්ඡාව 🤌🤌🤔
@Ariyadasa9134
@Ariyadasa9134 Ай бұрын
අපේ ප්‍රණාමය 👍👍👍
@Ariyadasa9134
@Ariyadasa9134 Ай бұрын
තෙරුවන්සරණයි ඔබතුමා ට
@orincoteas2451
@orincoteas2451 Ай бұрын
❤❤❤❤
@sheharamediyas3450
@sheharamediyas3450 Ай бұрын
Oba thumata bohoma pin
@HakmanakodithuwakkugeThilakasi
@HakmanakodithuwakkugeThilakasi Ай бұрын
Oba obe paduwe sitiyanam apata wennata thibu haniya milakala nohaki. Oba niyama jathika weerayek uthum minisanani . Theruwan saranay dewi pihitay obathumata.
@kingwilly2311
@kingwilly2311 Ай бұрын
මේ මනුස්සය කියන්න කලින් හමුදා බුද්දීඅන්ස සහරාන්ලා එක්ක සම්බන්ද කම් පවත්තලානේ. අර දෙහිවල පුපුරවගත්ත එකාගෙ ගෙදරට පිපුරපු ගමන් හමුදා බුද්දීඅන්සෙ කෙනෙක් ගිහිල්ලත් තිබ්බේ. මේ මනුස්සයව ගානකුත් දීලා මේ මුස්සයව දම්මාල අපිට නාට්ටි පෙන්නන්න යනවා මේ මනුස්සය හින්දා තමයි තොරතුරු එලියට ආවේ කියලා. අපි නොදන්න LIVE 😁😁😁😁😁
@sanetaap2542
@sanetaap2542 Ай бұрын
එහෙම නෙවෙයි .ඔය පුද්ගලයන් පිලිබදව කලින් ඉදලම සෝදිසියෙන් ඉදලා තිබුනා
@kingwilly2311
@kingwilly2311 Ай бұрын
@sanetaap2542 හොදිසි නෙමෙයි සිරියාවෙ ISIS ප්‍රස්නෙ යනකොට ඉන්දියාවෙ බුද්දිඅන්ස එක්ක හමුදාවේ බුද්දි අන්ස ලන්කාවෙන් ඉන්දියාවෙන් සිරියාවට යන්න කැමති ඇම්ම තියෙන උන්ව හදුනා ගන්න සහරාන්ල එක්ක එකට වැඩකලා.. එහෙම සිරියාවට යන්න කියල උන්ව ඉන්දියාවට ගෙනිහින් අල්ලා ලගට ඇරියා. සිරියාවෙ iSIS පරාද උනාට පස්සෙ සහරාන්ලට පඩි ගෙවන එක නැවතුනා. ඒත් සලේ ඔය team එක හැඩල් කලා. රාජපක්ෂ පැරදුනාට පස්සෙ බැසිල් ඉන්දියාව් ROW එකත් එක්ක ශෙප් උනා. ඉට සමගාමිව රනිල්ලා හම්බන්තොට ඉන්දියාවට දුන්නා. ඉන්දියාවට ලන්කාවෙ මුස්ලිම් කතොලික ගැටුම් ඇතිකරලා ලන්කාව අස්තාවර කරන්න ඔන උනා. රාජපක්ෂලට කොහොම හරි ආයි බලය ගන්න ඔනෙ උනා නඩු බෙර ගන්න. අවශ්‍යතා තියෙන බලවෙග දෙකක් එකට ක්‍රියාත්මක උනා... (ගහනව කියල දන්නව මෙහෙම ගහයි කියල දන්නෙ නැහැ. සිරිසෙන දැනගෙන රටීන් යැම. පසුව රාජපක්ෂලව බය කිරිමට පාස්කු ප්‍රහාරෙ ගැන ඔක්කොම කියනව කිම. පසුව අසල් වැසි රටක් සම්බන්දයි කිම, පාස්කු ප්‍රහාරෙ වෙච්ච ගමන් ඉන්දියාවෙ ISIS group එකක photo එකක් එලියට ඒම. ) බබා හුකුන් දැම්මට අනුරලා මේ හැම ව්ස්තරයක්ම දන්නව. 😫
@lakshikaperera999
@lakshikaperera999 Ай бұрын
🙏
@jumanji5239
@jumanji5239 20 күн бұрын
@IMAMLAARA
@IMAMLAARA Ай бұрын
SIS eka pasku praharaya pitipasse idapu bawa pahadili.
@roshinielelkada8149
@roshinielelkada8149 Ай бұрын
Mahajanaya siyalu dena ekkwa ohiwa aaralsha kala yuthui
@pkshapksha9638
@pkshapksha9638 Ай бұрын
🇱🇰🇱🇰🇱🇰💐💐💐👍👍👍💐💐💐🇱🇰🇱🇰🇱🇰
@ChandanaKumara-eq5ju
@ChandanaKumara-eq5ju Ай бұрын
Pasku praharayea pareekshanaya oththuwa dun mohothea seta ethamath daksha aurin policeya wesin meaheayawa ethibawa peneanawa ?
@DKuruneru-yq2on
@DKuruneru-yq2on Ай бұрын
ලන්කාවේ ආපහු සින්හල මුස්ලිම් සිවිල් යුද්දයකට අරන් යන්න තමයි කපුටා හැදුවේ..සෙනාදිපති නමකුත් ගෑවෙනවා..😂😂 එක පුද්ගලික ආරක්සක සමාගමක කෙනෙක්..😂😂😂😂..තව රජයට සේවය කරපු ලන්කාවේ ඉහලම නිලදාරියෙක්.රටේ රජකම් කරපු කෙනෙක් ඉන්නවා තව....😂😂😂.
@SahanChamara-o7r
@SahanChamara-o7r Ай бұрын
Yako field marshal fonseka. Hamudapathi mahesh iddi okkotama hora rajapaksala bomba gahanna kohomada.ubala wage modayo thama rate innawane
@JagathMayadunnage
@JagathMayadunnage Ай бұрын
ඔය සලෙලට එල්ල ගහන්න ඕන මේ මහත්තයට ජාතියෙ ප්‍ර්නාමය
@estherbredies2215
@estherbredies2215 Ай бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@lakshmandissanayake6836
@lakshmandissanayake6836 Ай бұрын
නියම බුද්දි අංස මේ රට මෙහෙම තියෙනව ඇති
@merilkurera7815
@merilkurera7815 Ай бұрын
ඔබ ආරක්ෂා විය යුතුමයි ශාන්ත ලාල් මහත්මයා...
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 Ай бұрын
Rajapaksha Hora Thakkadi Tirisan Deshapaluwange Bala Thanhawa Awashyathawa itu kara ganna Arakshaka Ansha Saha Neethiya , Rajapaksha Tirisan Deshapaluwan Yatathe nam tibune
@SahanChamara-o7r
@SahanChamara-o7r Ай бұрын
Gono 2018 chande dinala thiyeddi ona modayekta therenaww janadipathi warane dinanawa kiyala ehenam mona labbatada bomba gahala balaya ganne
@erangaharshapriya5189
@erangaharshapriya5189 Ай бұрын
සුදු ඇදුම් අරන් තිබුනෙ පන්සල්වලට බෝම්බ තියන්න නෙවෙයි 🤔🧐 සැමිය මැරුනහම මාස 3ක් අදින්න 🧠
@kasunhemantha5634
@kasunhemantha5634 Ай бұрын
1st place aka 2nd place eka same time akakane hoyanna ona.moda dail inne cid eke Habai meke cid aka uwamanwen oka yata yanna dunna kiyala hithenne ethanadith
@PriyankaAthukorala
@PriyankaAthukorala Ай бұрын
මොහුට අනිවාර්යයෙන් arakashawa සැපයිය යුතුයි anura kumara ජනපති thumani
@rdem9641
@rdem9641 Ай бұрын
With all accurate information five years have elapsed still the Easter murders are Scot free; very fine and neat governance in powerty stricken Srilanka: 🤔
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me Ай бұрын
Mata hithana widiyata maka nikan Atha koluwak wela Thiyanawa 🤷‍♀️Dasha pala kayan ga ? Ennay paskuwa Kiya gana? Namuth maka maha wihiluwak 😌sorry to say this I appreciate your support thank you 🙏
@Wijitha-p8e
@Wijitha-p8e Ай бұрын
The two top officials at the time of these atrocities were Mr Ravi Seneviratne and Mr Shani Abesekara and their subordinate officers. So this Srilankan patriot has done his duty more than the country owes him. He is not worth Rs 50 Lakshadweep but millions of Rupees. But the confusion here is who were the top officials who should take responsibility. When he has given detailed information to the CID there is no need to interview him for days on end. The Commission who were appointed were satisfied with his information then they will not waste time to interrogate him again. Also his information was not directly related to the Easter bomb but he saved the country from another vicious attack.
@piusfernando
@piusfernando Ай бұрын
Time to Differentiate Between Rats,Moles and Actual Culprits 🧐🤔
@priyanthakarunathilaka6887
@priyanthakarunathilaka6887 Ай бұрын
අාදා යවල වල්පත අතගානව වගේ අවසාන ටික...
@kegallesirirathana9344
@kegallesirirathana9344 Ай бұрын
Anuradhapuraye Dalada Maligavak thibena bava mama danagaththe ada. Api danna Dalada Maligava thibenne Maha Nuvara ( Kandy). Api nodanna deval kopamana thibenavada.
@Readwithme670
@Readwithme670 Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sriyaniabeygunasekara5882
@sriyaniabeygunasekara5882 Ай бұрын
කරපු වීරක්‍රියාවට ගොඩක් ස්තූතියි ඔබට.ඒත් ඒ ක්‍රියාව රහසිගත වියයුතුයි.ඔබ මෙහෙම ප්‍රසිද්ධියේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම හොඳ නැහැ නේද?ඔබේ ආරක්ෂාවත්,රටේ ආරක්ෂාවත් දෙකම අනතුරු දායකයි.මේවගේ කරපු දෙයක්ගැන ප්‍රසිද්ධි‍යේ කියන්නෙ ඇයි.?ඉදිරියටත් අවශ්‍ය නිලධාරීන් පමණක් දැනගත්තානම් හොඳයි කියලා මගේ මතය..
@Catman346
@Catman346 Ай бұрын
කීවෙනි පාරද මෙයා මේ ආවේ මේකට
@rmchandralatha5856
@rmchandralatha5856 Ай бұрын
මෙි නාලිකාව අති විසිස්ටයි
@NidoNidosh
@NidoNidosh Ай бұрын
මෙිි මහත්තයට තියන දැනිම බුද්ධි අන්සවලට නැ..සැලේ...ඔකා මැලේ වුනාට👹️
@priyanthakarunathilaka6887
@priyanthakarunathilaka6887 Ай бұрын
හොද කට පාඩම් ප්‍රකාශයක් කරන්නේ.. මොහු මීට ප්‍රථම දීපු ප්‍රකාශ වෙන් අැති..
@pushpamanathunge2281
@pushpamanathunge2281 Ай бұрын
අනේ මේ මනුස්සයා පෙන්වන්නෙ ඇයි ? ඇත්තටම මේ සිද්ධියෙන් ගොඩාක් හානි වෙන දේශපාලකයො මේ සාක්ෂි විනාශ කරයි .
@sngunnapana1949
@sngunnapana1949 Ай бұрын
රාජ්‍ය බුද්ධි සේවයටත් දොස් කියනව. 😢
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
🔴MUL PITUWA || මුල් පිටුව || 2025.01.24
Swarnavahini News - Live
Рет қаралды 380
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН