මීමුරේ යන්න කළින් මේ දේවල් අනිවාර්යයෙන්ම දැනගෙන යන්න | MEEMURE | lakegala |

  Рет қаралды 39,677

BMK TRAVEL - Buddhika Mahesh Kodikara

BMK TRAVEL - Buddhika Mahesh Kodikara

Күн бұрын

අපේකම සොයා මීමුරේ ගමට සේන්දුවුනු චාරිකාවේ මතකයන්. මේ ගමනෙදි කතා කරපු දේවල් බොහෝමයි. මීමුරේ සමග බැදුණු පුරාවුත , ජනකතා. මීමුරේ ගම ජනාවාසකරනය වීමේ ඉතිහාසය, මේ ආදී කරුණු ගනනාවක්ම කතාකරපු වෙනස් අද්දැකීමක්. ඒත් මේ දවස්වල ගමේ ජීවත්වෙන පිරිස් එක්ක මුසුවෙන්න තියෙන අවස්ථාවන් අඩුයි. ගොඩක්ම රටේ සහ ලෝකයේ පවතින වසංගත තත්වය හේතුවෙන් ඕනෙම කෙනෙක් තුළ චකිතයක් තියෙන එක සාදාරණයි, මොකද අපි නගරයක ඉදලා ගමකට යන උදවිය නිසා.
කොහොම උනත් සුන්දර අද්දැකීම් ‍රැසක් ලැබුණු ගමනක්. දියඇලි බලන්න, ජලයත් එක්ක බොහෝ අද්දැකීම් විදින්න ලැබුණු ලස්සන චාරිකාවක්.
මීමුරේ යනව නම් මේ පරිසරය , දිය ඇලි වල ලබන වින්දනය වගේම ගමත් එක්ක බැදුණු එයිතිහාසික වටපිටාවත් දැනගෙන යන එක ඇත්තටම ගොඩක් වටිනවා. මොකද අපි ලාංකියයන් වශයෙන් අපේකම රැකගන්න නම් ඒ පිළිබඳව යම් තරමක හෝ දැනීමක් තියෙන්න ඕනෙ.
මීමුරේට ගමන්කරන මාර්ගය ප්‍රතිසංස්කරණ කරන නිසා දැන් අපහසුවකින් තොරව ගමට යන්න පුලුවන්. ඉස්සර තිබුණු ගමත් නගරයත් අතර දුරස්බව ටිකක් අඩුවෙලා මේ හේතුවෙන්, ඒකෙ හොද නරක දෙකම තියෙනවා. ඒ නිසා ඒ ගැන ලොකු කතාබහක් උවමනා නෑ, ඒත් අපි තේරුම්ගන්න ඕනෙ දෙයක් තමයි "අපේකම" රැකගන්නවා කියන එක තුළ රටක් වශයෙන් අපිට ලොකු වටිනාකමක් ගොඩනැගෙනවා කියන එක.
මීමුරේ යන්න ඕනෙ, මේ පරිසරය විදින්න ඕනෙ.. ඒ වගේම මීමුරේ ගමේ අතීත කතාවන් රස විදින්න ඕනෙ, මේ හැම දෙයක් තුළම තමයි අපිට සැබෑ සුන්දරත්වයයක් සහ වටිනාකමක් දැනෙන්නේ.
ඔයාලගෙ අදහසුත් අපිත් එක්ක comment එකකින් බෙදාගන්න අමතක කරන්න එපා. අපි දන්න නොදන්න බොහෝ සංසිද්ධීන් මීමුරේ ගම සමග බැදී ඇති, සමහරවිට අපි අහපු දේවල් වලට වඩා වෙනස් කතා බොහෝමයකුත් ඇති, මේ හැම දෙයක් ම අපිත් එක්ක බෙදාගන්න. ඒ වගේම ඊළග සංචාරයන් සදහා ඔයාල දන්න , අපි නොදන්න තැන් වගේම , වීඩියෝ එකක් විදියට අපෙන් බලාපොරොත්තු වෙන වෙනස්ම විදියේ තැන් තියෙනව නම් ඒ ගැනත් comment එකකින් එකතු කරන්න..
✍️ Buddhika Mahesh Kodikara,
----------------------------------------------
ABOUT MEEMURE
Meemure is a village in Sri Lanka with a population of about 400. It is located near the border between Kandy District and Matale District in the Knuckles Mountain Range. Meemure is one of the most remote villages in Sri Lanka with the only access via a 14 km (8.7 mi) trail from the town of Loolwatte.
Lakegala mountain is in Meemure village. It is considered the place where King Ravana lifted the Dhadu Monara or Dhandu Monara. Residents of the village depend on several staple crops including pepper, cardamom, paddy and ginger.[1] Meemure village owns an exceptional natural beauty. It is rich with natural Beauty and Traditional Sri Lankan styles. The distance from Colombo capital to Meemure is about 175 km.
___________________
website • www.bmktravel.com
Facebook • / lengathusithivili
Page • / lengathuphotography
Whatsapp • ‪+977 974‑5325568‬
TikTok • / bmktravel
Instagram • / bmktravel
_____________________

Пікірлер: 100
@chandrikadamayanthi3068
@chandrikadamayanthi3068 Жыл бұрын
කථනය සහ පැහැදිලි පැහැදිලි කිරීම ඉතාම හොදයි .ඔබට ජය .
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
බොහෝම ස්තූතියි 🥰🥰💚🌿😻
@chathuraruwan5256
@chathuraruwan5256 Жыл бұрын
Solo Hiker අයියගේ පොස්ට් එකකින් අවේ අයියා එක්ක මීමුරේ යන්න 😁
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵
@udayakumudugodage3937
@udayakumudugodage3937 21 күн бұрын
හරිම ලස්සනයි. නාන තැන නමි පංකාදුයි . මාරම සීතලත් ඇති නේද? Video එකනම් හරිම ලස්සනයි.
@Bro-l3d
@Bro-l3d 11 ай бұрын
මීමුරෙ සිග්නල් නැද්ද
@BMKtravelSL
@BMKtravelSL 11 ай бұрын
ඉස්සර තමයි සිග්නල් තිබුණෙ නැත්තේ.. දැන් සිග්නල් තියෙනවා මීමුරේ ගමට..
@avidilshan3143
@avidilshan3143 Жыл бұрын
Solo hiker චැනල් එකෙන් ආවේ 😉👌
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට. අපිත් යන්න ලැහැස්‍ති වෙලා හිටියෙ, දාරානිපාත වර්ෂාව නිසා ගමන කල්දාන්න උනා. ඒත් ඉක්මනින්ම යන්න බ්ලාපොරොත්තු වෙනවා.
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
පහුගිය ටිකේ වැස්ස අඩු නිසා වතුර ටිකක් අඩුවෙන් තිබුණේ දිය පාරවල් වල.. මේ දවස්වල නම් ලස්සනට ඇති. වැස්ස ටිකක් අඩු උනහම ගිහින් එන්න.. 🌿🌿💙
@lasithawijendra6350
@lasithawijendra6350 Жыл бұрын
අපි යනවා 28..😊
@Sudharshani123
@Sudharshani123 7 ай бұрын
@danushishashikala9936
@danushishashikala9936 Жыл бұрын
Solo Hiker තමයි අපිට ඔයා ගැන කිවුවේ.ඉතින් ආවා ඔන් ඔයාත් එක්ක නේපාලයේ යන්න.
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
😍😍😍 බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵
@sitharaperera4525
@sitharaperera4525 Жыл бұрын
Solo Hiker 💚 තමයි අපට ඔයා ගැන කිව්වේ
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵
@asiv5880
@asiv5880 Жыл бұрын
Solo hicker අයිය කීවෙ ඔයා ගැන
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
බොහෝම ස්තූතියි. 💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක subscribe කරල තියාගන්න. 🇱🇰🌿🇳🇵
@duliya9140
@duliya9140 8 ай бұрын
පෙබරවාරි අවසානෙ වගෙ කාළගුණය අව්ලක් නැද්ද අපිට යන්න
@BMKtravelSL
@BMKtravelSL 8 ай бұрын
මේ ටිකේ නම් හැම තැනටම වගේ වැස්ස.. සාමාන්‍යයෙන් පෙබරවාරි පායන මාසයක්.. ඒ වෙද්දී යන්න.. ඒත් ඉතින් මීමුරේ යනකොට වැස්ස ටිකක් තියෙන එකත් හොදයි. එතකොට දියපාරවල් වල වතුර හොදට තියෙනවා.
@VishwaThiwanka-l5c
@VishwaThiwanka-l5c 3 ай бұрын
අපිත් දැන් එහෙ ඉන්නෙ සුපිරි.❤
@sureshperera7602
@sureshperera7602 Жыл бұрын
Nice presentation brother. Talented all the best 🎉
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
Thank you so much 🙂 ❤️❤️🍁
@susanthaliyanage7072
@susanthaliyanage7072 Жыл бұрын
මෙවැනි සුන්දර ගම්මනයක ජීවත් වෙන්නට තියනවනම් කොච්චර අගේද. ස්තූතියි ඔබට මීමුරේ ගම පෙන්නුවාට.
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
බොහෝම ස්තූතියි 🌿🌿🌿❤️
@mokshaperera1322
@mokshaperera1322 Жыл бұрын
Mata kiyanna katu mati gedara kalin book karanna one neda phone number ekak denna
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
0815668868 කටුමැටි ගෙදර - මීමුරේ. කළින් එයාලව දැනුවත් කරල යන එක කෝකටත් හොදයි. ඒ අයියගෙ නම් විජිත් .. හරිම හොද මගේ මිනිස්සු .
@dharanifernando8497
@dharanifernando8497 15 күн бұрын
අද ගියා🌝💗
@BMKtravelSL
@BMKtravelSL 14 күн бұрын
😍😍😍🌿❤️
@chamarich
@chamarich Жыл бұрын
Solo මල්ලි ගෙ පොස්ට් එකෙන් ආවෙ ❤
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵
@sahansangeeth8812
@sahansangeeth8812 Жыл бұрын
Solo hikergen awe Nepal yannath ekka 😊😊😊
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
මේ සෙනසුරාදා ඉදලා නේපාල් යන්න පුලුවන්.. මාස 8ක අද්දැකීම් තියෙනවා බෙදාගන්න.. එහෙනම් මේ සෙනසුරාදා ඉදලා නේපාල් අද්දැකීම් බෙදාගමු.. 🇳🇵🤍🤍🌿
@Manoja-vk1lt
@Manoja-vk1lt 11 ай бұрын
වීඩියෝ එක මාරම ලස්සනයි .
@BMKtravelSL
@BMKtravelSL 11 ай бұрын
බොහෝම ස්තූතියි 💙💙💙🌿🌿
@ThusithaThanthirige
@ThusithaThanthirige Жыл бұрын
Great 🌹🌹🌹🌹🌹🌹🌹 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
Thank You so much 💚💚💚🌿🌿
@NoMadLKofficial
@NoMadLKofficial 6 ай бұрын
සුපිරිම සහෝදරයා ❤️ හොඳ විග්‍රහයක්...
@BMKtravelSL
@BMKtravelSL 6 ай бұрын
බොහෝම ස්තූතියි 💙💙🌻🌻
@dunethchadeera5838
@dunethchadeera5838 Жыл бұрын
සුපිරියක් අයියෙ 💚☘️💚
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
බොහෝම ස්තූතියි සහෝ..
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 10 ай бұрын
තනියම ගියොත් නවාතැන් දෙන්නේ නැද්ද මග පෙන්වන්නෙක් ගන්නත් බැරි ද තනියම ගියොත් මචං
@BMKtravelSL
@BMKtravelSL 10 ай бұрын
මගපෙන්වන්නෙක් නම් අවශ්‍ය වෙන්නෙ නෑ බොහෝදුරට. ගමේ කාගෙන් ඇහුවත් විස්තර කියනවා. මග පෙන්වන්නෙ ඕනෙ නම් ගමට ගිහින් ඒ ගැන කීවහම ගමේ ගොඩක් අය ඉන්නවා එහෙම එක්කරගෙන යන. කීයක් හරි දෙන්නෙ එහෙම කෙනෙක්ට. නවාතැන් ගන්නකොට නම් ගොඩක් වෙලාවට නවාතැන් දෙන්නේ කණ්ඩායමකට. හැබැයි සතිය මැද දවසක් වගේ නම් නවාතැන් ගන්න පුලුවන් ගොඩක් තැන් වල.. එන පිරිසේ ප්‍රමාණය අනුවනේ එයාල ගනන් කියන්නේ. ඒ නිසා එක්කෙනෙක් වගේ එන එකට වඩා පිරිස වැඩි වෙනවටයි එයාල කැමති .. ඒත් කතාබහ කරල තැනක් හොයාගන්න පුලුවන්. ඒක ප්‍රශ්නයක් නෑ..
@MalithaHeshan-dj8kb
@MalithaHeshan-dj8kb 4 ай бұрын
අපි හෙට යනවා .කියලා දුන්නට ස්තුතියි ❤
@BMKtravelSL
@BMKtravelSL 4 ай бұрын
පරිස්සමින් ගිහින් එන්න. 💙💙🌻🌻
@wijerathnasarathkumara3487
@wijerathnasarathkumara3487 5 ай бұрын
baike eken gihin me hema deyakma balanna puluwanda .kothana ho rejistar wenna thiyeda
@BMKtravelSL
@BMKtravelSL 5 ай бұрын
බයික් එකේ බොහොම පහසුවෙන් යන්න පුලුවන්.
@ariyapalaudawaththa5200
@ariyapalaudawaththa5200 Жыл бұрын
Ohoma add dammoth nm puthe eka video ekakwath balawenne na 🤦‍♂️
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
🙄🙄🙄🤔 add ? Therune na ne keve de? 😬🤔 KZbin eke play vena ads da?
@mpcMegha
@mpcMegha Жыл бұрын
මේ කාලේ හොදයි ද, මී මුරේ යන්න
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
පහුගිය සතියේ මම මීමුරේ ගියා. එතකොට වතුර ටිකක් අඩුවෙන් තිබුණේ.. වතුර ටිකක් තියෙනකොට තමයි ලස්සන.. මේ දවස් ටිකේ වැස්ස නිසා වතුර නියම මට්ටමටම ඇති. ඒ නිසා මේ කාලෙ මීමුරේ යන්න හොදයි.
@samarasinghebuddhika4560
@samarasinghebuddhika4560 9 ай бұрын
Supper progrm ❤❤❤❤❤
@BMKtravelSL
@BMKtravelSL 9 ай бұрын
Thank you so much 🌻🌻💙
@mokshaperera5048
@mokshaperera5048 Жыл бұрын
Katumati gedara nawa thinawanam phone number eka ewanna...kalin reserve karalada yanna one
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
0815668868 කටුමැටි ගෙදර - මීමුරේ. කළින් එයාලව දැනුවත් කරල යන එක කෝකටත් හොදයි.
@CeylonCapture
@CeylonCapture Жыл бұрын
සුපිරියක් 😍
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
බොහෝම ස්තූතියි ❤️❤️❤️🌿
@chathunikavisha2639
@chathunikavisha2639 Жыл бұрын
Bg music,video,explanation okkom harima lassanai😍❤️
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
බොහෝම ස්තූතියි 💚💚💚🌿
@kchandana2568
@kchandana2568 7 ай бұрын
Thanks for sharing this video
@BMKtravelSL
@BMKtravelSL 7 ай бұрын
💙💙💙💙🌻
@k.ddissanayaka3789
@k.ddissanayaka3789 Жыл бұрын
Solo Hiker Aiyagen thama oya gn dngthe.
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵
@prettyfrenendo7756
@prettyfrenendo7756 Жыл бұрын
Mimura lankawa kohada tiyanna. Nagarayak sadahan karala nana.
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
වැඩි දෙනෙක් දන්න නිසා ඒ ගැන කතා කරන්නෙ නෑ සාමාන්‍යයෙන්. මම හිතුවෙත් නෑ මීමුරේ ගැන දන්නෙ නැති අය ඇති කියලත්.. 😿😿
@chanhik7777
@chanhik7777 6 ай бұрын
Contact number nada hitiya thana?
@BMKtravelSL
@BMKtravelSL 6 ай бұрын
මීමුරේ කටුමැටි ගෙදර - (070) 708 7007 මීමුරේ වෙල අද්දර නවාතැන - (074) 199 7613
@ranuthiaradana5013
@ranuthiaradana5013 Жыл бұрын
Solo hiker tamai kiuwe onna mamath awa
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵
@eduodec
@eduodec Жыл бұрын
Solo hiker aiage post eka dekala awe maru
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵
@TravelWithAyale
@TravelWithAyale Жыл бұрын
Woooooow ❤️❤️❤️❤️
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
😍😍😍😍😍💚🌿
@surangibandara3196
@surangibandara3196 Жыл бұрын
Awesome vedio.👍👍👍👍
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
Thank U so much 💚💚💚🌿
@samarasinghebuddhika4560
@samarasinghebuddhika4560 9 ай бұрын
Supper ❤❤❤❤❤❤
@BMKtravelSL
@BMKtravelSL 9 ай бұрын
Thank You 💙💙🌻🌻🌻
@BMKtravelSL
@BMKtravelSL 9 ай бұрын
💙💙🌻🌻 Thank You
@nilanthaprabath5486
@nilanthaprabath5486 Жыл бұрын
අයියා එක 👌
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
සහෝ ❤️
@NdnBandara-uf2tq
@NdnBandara-uf2tq 9 ай бұрын
Signal thiyanwad
@BMKtravelSL
@BMKtravelSL 9 ай бұрын
සිග්නල් හොදටම තියෙනවා. දැන් ගම ආසන්නයේම සිග්නල් කුලුනක් තියෙනවා . ඒ නිසා සිග්නල් කිසිම ප්‍රශ්නයක් නෑ..
@ChandraniJayathissa
@ChandraniJayathissa Жыл бұрын
Very good.
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
💚💚💚🌿😻
@මීමුරේAnanda
@මීමුරේAnanda Жыл бұрын
Woow😊😊
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
🥰🥰🥰🥰🍁🌿
@rox1623
@rox1623 Жыл бұрын
Patta machan
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
💚💚💚🌿🤝
@sasinduchamodh7698
@sasinduchamodh7698 Жыл бұрын
Unbound Walkers neda channel eke kalin nama
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
ow ea name eken kalin channel eka kare.
@sasinduchamodh7698
@sasinduchamodh7698 Жыл бұрын
@@BMKtravelSL 👍Great I've watched every video
@lahirushaminda2700
@lahirushaminda2700 Жыл бұрын
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
💚💚🌿😍
@Oshan_Nissanka
@Oshan_Nissanka Жыл бұрын
🌿❤
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
😍😍😍💚🌿
@Pathirana23456
@Pathirana23456 Жыл бұрын
නවාතැන් පොළේ විජිත අයියා ගෙ number eka denna පුළුවන් da අපිටත් enna oni
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
0767115357 , 0706899554, 075899554 සුසන්ත විජිත් හේරත්. මීමුරේ කටුමැටි ගෙදර
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,6 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН