No video

බෙහෙත්වලින් මානසික රෝග නිට්ටාවට හොද කරන්න පුළුවන්ද ?| "Curing" Mental Illness

  Рет қаралды 35,424

Mental Health Round Table

Mental Health Round Table

2 жыл бұрын

Today we will be talking about "curing" mental illness, and whether it is all too important in the larger scheme of things.

Пікірлер: 166
@pali516
@pali516 Жыл бұрын
මනෝ වෛද්‍යවිද්‍යව ගැන උනන්දුවක් දක්වන අයගේ දැනුම වැඩි කර ගන්න මහෝපකාරී වෙනවා. එවගේ එහ ගැටලු නිරාකරනය කර ගැනීමටත් උපකාරි උනා. ස්තූතිය ඔබට.
@roshaniindunil7785
@roshaniindunil7785 2 жыл бұрын
මෙවැනි වැදගත් කරුණු ඉක්මනින් ඉක්මනින් upload කරන එකට ගොඩාක් ස්තුති‍යි, තව තව පැහැදිලි කිරීම් බලාපොරොත්තු වෙමි
@chavindyaisuruni8859
@chavindyaisuruni8859 2 жыл бұрын
🙏 ගොඩාක් ස්තුතියි සර්🙏 ඒ දැනුවත් කිරීම වෙනුවෙන්.
@DiliniPemasiri
@DiliniPemasiri 2 күн бұрын
ගොඩාක් පින් සර් වටිනා වීඩියෝ එකක් .🙏🙏🙏🙏
@nimalshantha155
@nimalshantha155 4 ай бұрын
මම සේවයකර විශ්‍රාම ගිය ආයතනයට මේ ළඟදි ගියා. එහි යන විට ආයතන ප්‍රධානි විනාඩි ගණනකට සැරයක් පීරිසියට වතිර ගෙන අත්දෙක තෙමා ගන්නා බව පෙනුණා . එය නිරික්ෂණය කළ මා එහුමියගෙන් ඇසුවේ ඒ ඇයි කියා. ඇගේ පිළිතුර වූයේ රස්නය දරාගන්න බැරි නිසා එය කරන බවක්. ඒත් මට හැඟුණේ ඇය මානසික පීඩාවට පත්ව සිටින බවක්. මේ වනවිට ආයහන පරිසරය අයෙකුට සුවදායී නොවන බවක් පරිසරය පුරා දක්නට ලැබුණා. ඇය දැනුවත් කරන්න යූටියුබ් එක පුරා යමක් තිබේද කියා සෙව්වා. හිබුණේ නෑ. ම්ව්‍යට පිළිතුරක් දෙන්න. ඇය ළඟ 5හවමත් මනුස්සකම රැඳී ඇති මනුස්සයෙක්.
@erangadhimantha3389
@erangadhimantha3389 7 ай бұрын
තරුන වයසට එනකොටම විදවන්න පටන් ගත්තා තාමත් එහෙමයි කාටවත් වෙන්න එපා
@dhanushkabandara6410
@dhanushkabandara6410 6 ай бұрын
මමත් තුන් හතර පාරක්ම මැරෙන්ඩ හැදුවා මට මාවම එපා වෙලා තියෙන්නෙ 😢😢
@lastnew-9000
@lastnew-9000 2 ай бұрын
සද්දා සීල ස්වාමීන් වහන්සේගෙ ධර්ම දේශානා අහන්න.යුටිඋබ් එකෙ ගහලා බලන්න සද්දා ස්වාමීන් වහන්සේ දර්ම දෙශනා කියලා ​@@dhanushkabandara6410
@lastnew-9000
@lastnew-9000 2 ай бұрын
සද්දා සීල ස්වාමීන් වහන්සේගෙ ධර්ම දේශානා අහන්න .යුටිඋබ් එකෙ ගහලා බලන්න සද්දා සීල ස්වාමීන් වහන්සේ දර්ම දෙශන කියලා
@samankumara8269
@samankumara8269 13 күн бұрын
මැරනකම් විදවන්න තමයි වෙන්නේ.. මේක කරුමයක්.. 😢😢😢😢
@manjulasenevirathna3196
@manjulasenevirathna3196 2 жыл бұрын
සර් කියන හැම දෙයක්ම ගොඩක් වටිනවා..ගොඩක් ගැටලු පුද්ගලයන්ට එනවා.කොහොමද අපි හොද මානසිකත්වය කින් ඒ දෙයට මුහුණ දෙන්නේ.ඒ ගැන විඩියෝ එකක් කරන්න සර්..
@user-fl9bm8re2b
@user-fl9bm8re2b 5 күн бұрын
ඩොක්ට මන් භාව්තා කරනවා veniz xr 150 mlg ,Alzolam 0.5 mlg කියන බෙහෙත් දෙවර්ගය. මන් කොරියාවට යන්න ගොඩක් මහන්සි වෙලා පාඩම් කරනවා ඩොක්ට. කොරියාවට යන්න අපෙන් ගන්න මෙඩිකල් එකට මේ බෙහෙත් වලින් මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද කියලා මට දැන ගන්න ඕනී ඩොක්ට. මොකද ලේ බැලුවම ඩ්‍රක්ස් එහෙම අරන් තියෙනවා නම් එවා අහුවෙනවනේ. අපිට කොරියාවට යන්න බැහෑ එතකොට. මේ බෙහෙත් වර්ග දෙකත් එහෙම අහු වෙයිද කියලයි මට දැන ගන්න ඕනී🙏
@florenceherath3732
@florenceherath3732 4 ай бұрын
වැදගත් දැනුවත් කිරිමකි ඉස්තුතියි.
@user-ih8ut5bc9w
@user-ih8ut5bc9w 8 ай бұрын
ගොඩක් පින් ඔබතුමාට දැනුවත් කිරිම සම්බන්ධව
@HSITSolutions
@HSITSolutions 2 жыл бұрын
Thank you very much to dedicating your valuable time.
@kalanihelikumari4603
@kalanihelikumari4603 7 күн бұрын
❤nice idea
@user-hp3tl1wk6s
@user-hp3tl1wk6s 3 ай бұрын
Good lesson
@malkanthidon1808
@malkanthidon1808 4 ай бұрын
Great interdiction short, and good, Thanks, hope you will move forward with more information, why don't these patients do not agree to take treatment,
@user-qj1ix5qw8b
@user-qj1ix5qw8b 3 ай бұрын
ස්තුතියි❤
@user-gt5op2tj6u
@user-gt5op2tj6u Күн бұрын
Sir Mata depression symptomskiyala clinic dala tiyanava sleep less problem tiyanava . One month medication bivva now I don't take medication.my body over temperature I don't know why?Mata again clinic giyoth medicine hospital aka deyda ? please solution Denna sir.
@lathalathasamarakoon4458
@lathalathasamarakoon4458 4 күн бұрын
ආපහු anna පුළුවන් කියන koatasa තමයි මෙම aya ඔලුවට ගන්නේ . A නිසා awani de කීම හොඳ mandi කියලා මට හිතෙනවා doctor .
@judelakshitha6089
@judelakshitha6089 Жыл бұрын
මට අවුරුදු 18 න් වගේ OCD හැදිලා ටික කාලයක් ගොඩාක් තදට තිබ්බා.කාලෙකට පස්සේ අඩුවෙලා මං මගේ වැඩ ටිකත් හොඳට කරගෙන හිටියා.ඒත් රෝග ලක්ෂණ ලාවට තිබ්බා.ළඟදි ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා.බෙහෙත් බීලා සති තුනකින් වගේ කාංසා ගතියක් ඇවිල්ලා ආපහු ටික ටික වැඩිවුණා.මට දන්න කෙනෙක් කියන්න පුළුවන්ද එහෙම වෙන්නෙ ඇයි කියලා.
@dammikaperera7880
@dammikaperera7880 Жыл бұрын
Ane manda.matath odc tiyenawa.karumayak ban meka
@viduramadushan6507
@viduramadushan6507 Жыл бұрын
මානසික රෝග පිලිබද special doctor කෙනෙක් channel කරල බෙහෙත් ගන්න.හරියනවා
@user-bp5kj6do2s
@user-bp5kj6do2s Жыл бұрын
oyama hitha hadaganna uthsaha ganna beth walata hariyanne ne
@renukasandamali7194
@renukasandamali7194 Жыл бұрын
Matath thiyenw oyata hoda unada
@deeniyafernando4467
@deeniyafernando4467 10 ай бұрын
​@@dammikaperera7880😢😢😢
@user-ng4mk7ht6k
@user-ng4mk7ht6k 9 ай бұрын
හරියටම රෝගය හොයා නොගෙන මානසික රෝග යක් කියා බෙහෙත් දුන්නොත් ඉන්ජෙක්ෂන් ගැහුවොත් මොකද්ද වෙන්නෙ
@somebodysme1619
@somebodysme1619 Жыл бұрын
Thank you so much dr.. 👍
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 ай бұрын
ස්තුතියි !
@sampathliyanagesampath5078
@sampathliyanagesampath5078 Жыл бұрын
Thanks doctar 🙏
@shanondesilva
@shanondesilva 2 жыл бұрын
Please make this video in English as well.
@R.H.C.2782
@R.H.C.2782 2 жыл бұрын
ඔබට ගොඩක් ස්තූතියි දොස්තර මහත්තයා
@nobody123_69
@nobody123_69 Жыл бұрын
මගේ මහත්තයා නිතරම රණ්ඩු කරන කෙනෙක්.මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා.එයා එක්ක ඉන්නම බැරිමතැන මන් ගෙදර අවා දරුවෝත් අරන්.අපි අවුරුදු 14ක් වෙනවා විවාහ වෙලා.එයා නිතරම රණ්ඩු කරන නිසා මමයි දරුවොයි කොහෙතාගියත් බයෙන් ඉන්නේ. එයා වැඩට ගිහින් එද්දී අපිව වෙවුලනවා.අපිට එයාව එපාම උනා.එයා කියනවා මට පිස්සුළු.මන් පුදුම තරම් ඉවසීමෙන් හිටියා කෙනෙක්.ඒත් දැන් මට මන් ගැන කේන්ති.
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@nobody123_69
@nobody123_69 Жыл бұрын
@@d.ywalpita4549 good sthuthi obata.
@PushpaKumari-uu8bx
@PushpaKumari-uu8bx 7 ай бұрын
❤❤❤❤❤❤
@My-day622
@My-day622 Ай бұрын
අනේ ඩොක්ට please help me මගේ තාතතට වයස 70ක් වෙනවා ..එයා හිටපුගමන් ඇස් ඉදිමෙනවා මිනස්සුන්ට බනිනවා රන්ඩුවෙනවා අපේ ැම්මව පේන්න බැරි වෙනවා අපිව පුච්චනවා මරනවා කියනවා හැබැයි එහෙම උත්සාහ කරලවත් නැහැ කියවනවා විතරයි ඇදුම් නැතිව ඇවිදින්න යන්න හදනවා. මම doctor කෙනෙක් ව channel කරලා බෙහෙත් අරන් දුන්නා. තාතතා ලෙඩ උනාම හැමෝම හිතන්නේ බිලා කියලා ඒත් කිසිම දෙයක් කටෙවත් තියනනේ නැ එයා.මිනිස්සුන්ට බැනලා එකදවසක් තාතත්ට හොදටම ගහලා ලේ පෙරන් ආවේ.අරන් දුන්න බෙහෙත් බීවම කකුල් ඉදිමිලා පැසවලා ඕජසේ වගේ ගලනවා.මම තාම ඉගනගන්නවා. අම්මා එක්ක ගෙදර ඉන්නේ තාත්තා මම දුන්නෝත් විතරයි බෙහෙත් බොන්නෙත්... මෙ බෙහෙත් නිසා කකුලේ ලෙඩට කොච්චර බෙහෙත් ගත්තත් හොදක්නම් නැහැ... අනේ ඩොක්ට මේකට හේතුව මොකක්ද කියලා දැනගන්න පුලුවන්ද 😔
@indukumaranayake6835
@indukumaranayake6835 Жыл бұрын
Great doctor 👍
@monadhiransiluni
@monadhiransiluni 11 ай бұрын
Sir mata ocd kiyana roge thiyenne mata hama witama counting krn one hama deyakma ekata mokadda krnne sir
@chandrasiri672
@chandrasiri672 Жыл бұрын
ගොඩක් වටින කතාවක්
@NiruPriya-ov9fc
@NiruPriya-ov9fc 2 ай бұрын
Dr ice gahapu Ayawa behet karala hoda karanna puluwanda
@MadushaThamali-kh8ko
@MadushaThamali-kh8ko 13 күн бұрын
Doctorge clinic eka koheda thiyenne
@IsharaKavindi-jz7yf
@IsharaKavindi-jz7yf 7 ай бұрын
Thank you doctor.
@samankumara8269
@samankumara8269 13 күн бұрын
TMS therapy gena wedasatahanak karanna.. hebei lankaawe ne me therapy eka
@msamadhihettiarachchi9925
@msamadhihettiarachchi9925 Жыл бұрын
Thank you doctor ❤️
@thushansajithsenadira2348
@thushansajithsenadira2348 2 жыл бұрын
ඩොක්ට බෙහෙත් බොන අතරතුර ඉදහිට මත්පැන් පානය කලොත් මොකද වෙන්නෙ
@sasidusasidu7072
@sasidusasidu7072 Жыл бұрын
😂😂 thoo yakoo
@lalithsusantha97
@lalithsusantha97 Жыл бұрын
Doktar mama පොලොන්නරුව mata denta අවුරුදු 4 විතර mage මුළු egama ridenava kekumai ai එහෙම vene
@palipanagedesilva623
@palipanagedesilva623 Жыл бұрын
Great video Doctor
@IdangedaraKaruanathilaka
@IdangedaraKaruanathilaka 4 ай бұрын
Mage duwa siyaluma grdara weda daruwange weda hodata karanawa namuth Podi kalakireemak jeewithe. Tiyanawa eka kwurihari idan meheyawana kiyala kiawa obathuma hamiwela kiyanna one
@surangika2185
@surangika2185 5 ай бұрын
Great job 🎉
@vishantharaka688
@vishantharaka688 2 жыл бұрын
Thank you very much
@Dilshanqtdsg
@Dilshanqtdsg 2 жыл бұрын
Doctor ,rogayak thiyanawada kiyala danaganna scan karala balaganna puluwanda,
@lahirumadushanka5745
@lahirumadushanka5745 2 жыл бұрын
Thanks doctor
@user-ub6cd4gn3g
@user-ub6cd4gn3g Ай бұрын
Doctor මම පන්නල.මට. ගම එහෙම තැන් දැනගන්න පුළුවන් ධ
@amayaudavee6530
@amayaudavee6530 2 жыл бұрын
doctor contact krgnna puluwn widihk kiynnko please ..mt katha krnna one.ledak gena dengnna
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 2 жыл бұрын
Whatsapp 0773776560
@ManjulaNishantha-tl1ze
@ManjulaNishantha-tl1ze 4 ай бұрын
අනෙ ඩොක්ට මගෙ අයියා කෙනෙක් එයා ගොඩාක් දගලනව ගහන්න යනවා තනියම කැ ගහනවා ඇයි එහෙම වෙන්නෙ ඔයා දැන් ඉන්නෙ රොහලක එයා එහෙදින් ලෙඩ්ඩුන්ට ගහන්න යනවලු එයාට මානසික ලෙඩක්ද වෙන දෙයක් ද කියලා හොයා ගන්නෙ කොහොමද අනෙ උදවු කරන්න
@BimalshaPramodi-jv6qw
@BimalshaPramodi-jv6qw 10 ай бұрын
Dr mage husband den aurudu 2k withara beheth bila hodata hitiya. KDU aken thamai beheth gaththe. Ath den tika dawasaka idala apahu asanipa gathiyak thiyenawa. Eya hitanawa den godak kal beheth bona nisa thamai mehema wenne kiyala. Plz Dr man mokakda karanna ona kiyala guide karanna puluwanda
@user-co5wu7wk3e
@user-co5wu7wk3e 10 ай бұрын
Oba bala sitinne obe punaruptapana maddystanayakata ledek dagana mudal hamba karannada
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 5 ай бұрын
Thanks
@NiluRathnayake-ko7hn
@NiluRathnayake-ko7hn Ай бұрын
Behath bonta oni kalasimawak thiyanawada
@karuswarna1475
@karuswarna1475 Жыл бұрын
mage husbandta nitarama lingikatwaya gana. katakaranna ona. ita amatarawa ganikawo asuru karannat ona. nitarama. kentiyen inne. wadakarana tanat. randu karanawa. adika mannayakut tiyenawa. meyata visadumak nadda?
@san331
@san331 11 ай бұрын
Kohomada whatsapp walin sambanda wenne
@nadeeradilshan7826
@nadeeradilshan7826 2 жыл бұрын
Doctor pain damej wage danenawada manasika Roga walata nitharama MN Kalpana karana gaman inne wadak karanna hithenne na ohe phone eka oba oba Inna hithenne
@indrakulasooriya6364
@indrakulasooriya6364 Жыл бұрын
Dr. Ehema punaruththapana karanne koheda. Wisthara denna. Pls
@laksarawasantha7734
@laksarawasantha7734 4 ай бұрын
Ocd nittawatama suwa karanna puluwanda
@NadeeraDayani-xi3mq
@NadeeraDayani-xi3mq 9 ай бұрын
Godak pin doctor apiwa danuwath karata,
@malkanthidon1808
@malkanthidon1808 4 ай бұрын
Yes, I agree,
@pslgamer6044
@pslgamer6044 6 ай бұрын
රෑට නින්ද යන්නෙති එකට බෙහෙත් ගන්න ඕනද
@lasanthirajikaekanayakakal1867
@lasanthirajikaekanayakakal1867 5 ай бұрын
Maha binonmadaya hadila awrudu 6 k wanava.dan shenanigans hodi.
@kumariudage6877
@kumariudage6877 2 жыл бұрын
Biggest fan.
@amaliwijayasiri5629
@amaliwijayasiri5629 2 жыл бұрын
එක දවසක් බෙහෙත් බීවෙ නැත්තම් ඉන්න බෑ.ක්ලාන්ත ගතිය එනවා.මට බෙහෙත් නවත්තගන්න පුලුවන් වෙයිද?
@chamindakumara4637
@chamindakumara4637 2 жыл бұрын
Mama den aurudu 4kata kali ditprsn walata beheth gathth,a beheth nawaththapu dawase idan agat kisima sakthiyk ne,mata mitar aul yanawa tark paninawa wage,kisima hegimk denenne ne,hithata hemthissem bayai hemawelem kalpana kara kar inna thamai hithenne wedak palk karanna hithenne ne.plz doctor uththaray denn mokdda kranne kiyal hitha ganna be.
@harshanalakruwan
@harshanalakruwan 2 жыл бұрын
ඔය මනෝවිද්‍යාවට කවදාවත් ඔයාගේ එයට හොඳ කරන්න බෑ. ඔයා රැවටිලා තියෙන්නේ. ඔයාට හිත හදාගන්න ...
@wasanthikumari9313
@wasanthikumari9313 Жыл бұрын
​@@chamindakumara4637 .මමත් ගොඩක් කල් බෙහෙත් බොනව නැවැත්තුවා ම ආයි අවුල්.මොනවා කරන්න ද ගොඩක් පිං කරනව.බුදුන් වැඳගෙන හොඳින් ඉන්නවා.ඔයාට තෙරුවන් සරණයි
@kdamalidu6414
@kdamalidu6414 8 ай бұрын
Sir man godak deval godak hithava kattiya mata mandabudhikaya kiyala baninava mata appiriya vela inne jeevithe
@Vijitha-zv5rd
@Vijitha-zv5rd 2 ай бұрын
Same with me. Even mother was the one who passed the sickness.she also and sivlings blame for everything now. Says even that I am silly and pathetic most unfortunate one
@anon2817
@anon2817 Ай бұрын
Ane doctor ,mta doctorwa contact krgnn widhk kinwda.
@kushandulmika9228
@kushandulmika9228 2 жыл бұрын
6:06
@sahansadaruvansahan8523
@sahansadaruvansahan8523 7 ай бұрын
sir mata vivida deval hithenava mata hithenava vivida leda hadey kiyala.aka novennan mokak hari deyak hithenava karanna .meka beheth valin nathuva matama palanaya ganna barida
@MangalaWijerathne
@MangalaWijerathne 3 ай бұрын
Oyta dn hodaida matath ehemai ege ledak thiyenawa kiyalamai denenne egatath amarui mage godk
@dulaaniperera5019
@dulaaniperera5019 7 ай бұрын
Dr kapila ranasingha gen behet gunna onema manasika rogayakata hodai park hospital narehenpita
@user-mo8sn8jh2t
@user-mo8sn8jh2t 6 ай бұрын
Number eka denna puluwanda
@isankamaduwanthi5214
@isankamaduwanthi5214 2 жыл бұрын
Ugra dipression walata jiwitha kale ma beheth bonna onada dr
@user-qi2we1xe4r
@user-qi2we1xe4r 6 ай бұрын
Mata thiyenne samajayata yanna bariledak pirimi innahariamrui
@s.tanyaranasinghe520
@s.tanyaranasinghe520 2 жыл бұрын
What is the real cause of MND???
@ddialogmytv3106
@ddialogmytv3106 3 ай бұрын
Ane doctor mt doctor wa contact krgnn pulum khmd
@AnjaliDSilva-ef9uk
@AnjaliDSilva-ef9uk Жыл бұрын
Doctor man badinna Inna පිරිමි lamayatath bipolar thiynwa kiyla dena gaththa. Eyata kaleka godak hodai. Kalekata asanipa wenawa. Ath kochchara asanipa unath eya man kiyana dewal ahanawa. Eyge paule ayata eyaw mechchal karanna beri unata.Godak aya kiyanwa mata eyawa badinna epa kiyala. Ath mn hithanawa apita bedala hodin inna puluwan kiyala. me asanipa thiyena ayat kasada bedala sathutin inna berida.Meka mata loku prashnayak mata eyawa ledak nisa atharinna be.mata විසඳුමක් denna doctor. 🙏
@sethijaseuwandi1544
@sethijaseuwandi1544 11 ай бұрын
ඔයා දැං මැරිඩ් ද
@NiroshaTW
@NiroshaTW 2 ай бұрын
ඔව් එ අය කියන දේ ඇත්ත එහෙම කෙනෙක් මැරි කරලා අද මම දරුවෙක් එක්ක දුක් විදිනවා
@hemamali6482
@hemamali6482 2 жыл бұрын
Dr inna hospital eka mokakda pls reply
@IdangedaraKaruanathilaka
@IdangedaraKaruanathilaka 4 ай бұрын
Obathumage namaber eka dennapluwanda
@kaushalyamaanage4861
@kaushalyamaanage4861 3 ай бұрын
Dr kohomda contact kr ganna puluwan
@RosiniyapaChandrasena-bq4gd
@RosiniyapaChandrasena-bq4gd Жыл бұрын
Mage puthata me roga laksana theyenawa mama obathuma hamuwenne kohomada
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna ,puthath ekka katha karanna & asama music walata ahun kan denna.
@dilshanchandimal2124
@dilshanchandimal2124 Жыл бұрын
Doctor මම resperidone ටැබ්ලට් එක ගන්නවා මට දැනගන්න පුලුවන්ද මහත්තයා මෙ බෙහෙත් එකෙන් පස්සෙ මට මොන වගේ බෙහෙත් එකක් දෙයිද කියලා please doctor thank you
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@sajithrajapaksha5184
@sajithrajapaksha5184 2 жыл бұрын
Riju uttarayak dunne neni
@user-kq6ek4qo3r
@user-kq6ek4qo3r 10 ай бұрын
Doctor ඔබ. ප්‍රතිකාර කරන. රෝහල්. දැනගන්න පුළුවන් ද? Husband. ප්‍රතිකාර ලබා. ගැනීමට. වසර
@sajithrajapaksha5184
@sajithrajapaksha5184 2 жыл бұрын
නිට්ටාවටම සුව කරන්න පුලුවන්ද කියලා කෙලින් අදහසක් කිව්වෙ නෑනි
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 2 жыл бұрын
6.06 විනාඩියේදී kiyanwaa
@dulaaniperera5019
@dulaaniperera5019 7 ай бұрын
80% k suwakaratahaki
@shamelperera4303
@shamelperera4303 2 жыл бұрын
Doctors leda hoda karanna ba
@user-bd1hk1df6k
@user-bd1hk1df6k 2 жыл бұрын
Doctor, How can I talk with you privately. I have some problems to get advice.
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 2 жыл бұрын
Whatsapp me on 0773776560
@user-bd1hk1df6k
@user-bd1hk1df6k 2 жыл бұрын
@@MentalHealthRoundTable Thank you
@EL-uj9ou
@EL-uj9ou Жыл бұрын
​@@MentalHealthRoundTable වෛද්‍යතුමනි මගේ අම්මා මානසික රෝගයකින් පෙලෙනව. ඇය වෛද්‍යවරයකු හමු වීමට යන්න ගොඩක් අකමැති. මෙයට කුමක් කළ යුතුද වෛද්‍යතුමනි.🙏
@imeshshamika1425
@imeshshamika1425 Жыл бұрын
Doctor මට දැන් මාසයක ඉඳන් මම කතා කරන වචන අනිත් අයට නොතේරෙනවා සහ මම කතා කරන වචන නිවැරදිද යන්න වග හිතට සැකයි. ඒක දැන් උග්‍ර වෙලා Tv එකක් බලන්නත් බෑ ඒවායේන් ඇහෙන වචන මගේ මනසේ අර සිතිවිල්ල තියෙන හින්දා තේරෙන්නෙ ත් නැහැ. Doctor මේ රෝගය මානසික වෛද්‍යවරයෙකුට පෙන්නුවම හොඳ කරන්න පුලුවන්ද....
@sahanlahiru7640
@sahanlahiru7640 Жыл бұрын
Hodata hariyata oya බෞද්ධ nam rathana suthraya ahanna pansal yanna පන්සිල් පද 5hariyatama rakinna theruwam saranai
@imeshshamika1425
@imeshshamika1425 Жыл бұрын
@@sahanlahiru7640 තෙරුවන් සරණයි ඔබට...
@user-bp5kj6do2s
@user-bp5kj6do2s Жыл бұрын
ඕක කරන්න එපා. අන්තිමට මන්දබුද්දීකයෙක් ඉතිරිවෙන්නේ. මොලේ වැඩකිරීම අඩු වෙලා යනවා. කල්පනාව අඩුවෙනවා. මතකය නැති වෙනවා. දොස්තරලා අන්තිමට මේ ඔක්කොම ලෙඩේ පිටින් යවනව. පොඩ්ඩක් කල්පනා කරන්න මනසේ පවතින ලෙඩකට මොලේට කරන්ට් වද්දල හරියනවද කියල. නිකම් කබලෙන් ලිපට වෙටෙන්න එපා. කවදාවත් ලෙඩේ හොඳ වෙන්නේ නෑ. ඉබේ හොඳ උනොත් මිසක්. ගොඩ වේදකමකින් හොඳකරගන්න බලන්න. (ආගමික කටයුතු, බාවනා,බලි තොවිල්, යන්තර මන්තර )
@tharindulakshan7640
@tharindulakshan7640 10 ай бұрын
මටත් ඕක හැදුනා ඔයාට දැන් හොදද
@mohammedirshad3611
@mohammedirshad3611 2 жыл бұрын
doctor wa contact karanne khmd
@ChamindaAmali-bw8jw
@ChamindaAmali-bw8jw Жыл бұрын
Ege devilla enawada dokt
@MadusankaArachchige
@MadusankaArachchige 2 ай бұрын
එන්න පුළුවන්
@indikaindika1406
@indikaindika1406 4 ай бұрын
Docter mata cantact numbar eka එවන්න puluwanda
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 10 ай бұрын
Depression Tiyenawa Mata Itin Doctor. Six 6⃣ YEARS SEPARATE LIVING Husband Eka Mama. Ekai. gampaha 🏥 DOCTOR KENEK MEET WENA YANA INE. I WANT TO LIVE ALONE AND LONELY. I DIDN'T LIKE PEOPLE. ECHCHARAI DOCTOR. IF U CAN HELP US
@asankakamalpriya3370
@asankakamalpriya3370 9 ай бұрын
ඔයාට ocd හැදුනද
@himalisenavirathna2073
@himalisenavirathna2073 4 ай бұрын
👍👍🙏
@gamagekumari3953
@gamagekumari3953 Жыл бұрын
100% rogeen suwa karanna be. Awurudu 20k beth bonawa suwayak ne . Den nathara kala.
@malithisewmini1091
@malithisewmini1091 2 жыл бұрын
Num ekak nedda me doctor sambnda kara ganna
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 2 жыл бұрын
Whatsapp 0773776560
@user-fj7je7wz8o
@user-fj7je7wz8o Жыл бұрын
Matath puluwan nam me doctor he number ek ewannako loku pinak kranne oya
@wasanasewwandi7582
@wasanasewwandi7582 Жыл бұрын
Mata sir ekk KT krnn plwn da.?🙏
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@nimashaperera9643
@nimashaperera9643 2 жыл бұрын
🌻❤️
@sujithkumara1763
@sujithkumara1763 Жыл бұрын
අනේ doctor mt මගේ ජිවිතෙට අදාල නැති මම කැමතිත් නැති අය මගේ පරන ජිවිතේ මතක් වෙනවා නිතරම මට එ් මොන දේ මතක් වුනත් කමක් නැ doctor එ්ත් මගේ කල්පනාවයි මතකෙයි නැති වෙනවා නේ කරන්න onne මොනවද නැත්තේ මොනවද කියලත් මට තේරෙන්නැ doctor මේක දැඃ මට පාලනය කරගන්න බැ නේ 😭😪 මං tv බැලුවත් මට එ් කියන දේ අැහෙනවා විතරයි තේරෙන්නැ එ් වගේම clz ghilth sir උගන්න දේ මට තේරෙන්නැ අැහෙනවා විතරයි එහෙන් මෙහන් note ලියලා ලියලා දැඃ කිසි දෙයක පිලිවෙලක් නැ එක subject ekk බලද්දි එක වෙන subject එක මතක් වෙනවා එ් වගේම මම මගේ ජිවිතේට අකැමති නැදැයෝ යාලුවෝ පරන සිදූවීම් සියල්ල මට මතක් වෙනවා
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. thaman inna pradeshaye phycarist docter kenek hambenna.
@renukasadhamali3349
@renukasadhamali3349 8 ай бұрын
Doctor mage aega athapaya danawa kalanthe anawa wamaneta anawa yanne ne danahis pana ne mekath manasika roogayakda
@sisirakumarage7039
@sisirakumarage7039 2 жыл бұрын
කරුණාකරල ඩොක්ටර්ගෙ phone number එක දෙනවද?
@arunaalwis4674
@arunaalwis4674 7 ай бұрын
Ko docter oyage contact details...
@lasithananda8290
@lasithananda8290 Жыл бұрын
ටිකක් කෙටියෙන් කියන්නකෝ
@priyankarajeyalath1354
@priyankarajeyalath1354 Жыл бұрын
Doktarge namnare denawa
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@shehanihansika6188
@shehanihansika6188 Жыл бұрын
ඩොක්ට OCD නිට්ටාවට සුව කරන්න පුළුවන්ද
@user-bp5kj6do2s
@user-bp5kj6do2s Жыл бұрын
oyama thama hitala adu karaganna one. mulinma hite bayak thiyanawanam nethikaraganna
@dcthirimanne7657
@dcthirimanne7657 Жыл бұрын
Doctor can you please send me the phone number or the hospital place
@dinusha1991
@dinusha1991 Жыл бұрын
මට සර්ගෙ නම්බරයක් දෙන්න
@jonerode2022
@jonerode2022 3 ай бұрын
මානසික රෝග හොඳ කරන්ඩ වගේම හදන්ඩත් ඉන්දියන් දෙමළ අයට පුළුවන් indian දෙමළ අය තමයි වලව් ගොවිගම පට්ටි වතු දෙමළ මුස්ලිම්
@marianssamarathunga-hl3ij
@marianssamarathunga-hl3ij 6 ай бұрын
Dr. මෙම රෝග වලට දෙන බෙහෙත් වලින් දරුවෙක් ඉපදෙන විට ඒ දරුවා ට බලපාන්න පුළුවන් ද? Watsapp number එකක් දෙන්න
@MangalaWijerathne
@MangalaWijerathne 3 ай бұрын
Oyta meyata pilithurak lebunada matath denaganna one
@marianssamarathunga-hl3ij
@marianssamarathunga-hl3ij 3 ай бұрын
නැහැ Dr.
@MangalaWijerathne
@MangalaWijerathne 3 ай бұрын
Oya beheth gaththada mekata
@marianssamarathunga-hl3ij
@marianssamarathunga-hl3ij 3 ай бұрын
Depressed බෙහෙත් ගත් දරුවෙක් ගැන, දැනගන්න, කරුණු වගයකට පිළිතුරු හොයන්නයි, number, එක ගන්න බැළුවෙ
Overthinking| ඕවර් තින්කින් සුවකිරීම
16:35
Mental Health Round Table
Рет қаралды 51 М.
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 14 МЛН
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 31 МЛН
Depression | How To Recover From Depression | Overcome Depression Motivation #depression
13:05
සුව නින්දකට රහස් | Secrets for a GOODNIGHT'S SLEEP
12:08
Mental Health Round Table
Рет қаралды 37 М.
PO.RN Addiction| නිල් චිත්‍රපට ඇබ්බැහිය
16:42
Mental Health Round Table
Рет қаралды 11 М.
Why am I so Angry? | මට මෙච්චර තරහ යන්නේ ඇයි?
6:41
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 14 МЛН