KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මිග්රේන් වලට තියෙන ආයුර්වේද ප්‍රතිකාර Cyber Clinic
18:42
ඩිප්රෙෂන් Depression - ආදරයෙන් අහන් ඉන්න (Dr.DR)
9:00
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
00:57
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
Это было очень близко...
00:10
ඉවසන්න බැරි හිසරදයක් ඔබටත් තියෙනවද? මිග්රේන් |Migraine |Dr.DR
Рет қаралды 334,489
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,1 МЛН
Cyber Clinic
Күн бұрын
Пікірлер: 1 600
@yehaniumedha7423
Жыл бұрын
අම්මෝ මේක හැදුනාම දැනෙන අමාරුව 🥺 අනේ හැදුන හැමෝටම ඉක්මන්ට සනිප වෙන්න ඔනී.දරාගන්නම බෑ ඒ වේදනාව 🥺
@madugirl_1525
Жыл бұрын
ඒ ලෙඩෙනම් හැදෙන්න එපා කටවත්ම කිසිම කෙනෙක්ට හැදුන අයට ඉක්මනට සුව වෙන්න ඕනි 🥰😍
@deepikageethani2757
Жыл бұрын
❤
@DamithAnanda
Ай бұрын
❤❤❤❤
@maduwanthikumarage4654
3 жыл бұрын
ගොඩාක් ස්තුතියි 🙏 .මේකෙ වේදනාව දන්නෙ හැදුන කෙනෙක් විතරමයි 😭😭😭😥😥😥
@w.w.iwijadasa6543
3 жыл бұрын
😥😥😥
@TharinduKulasooriya
3 жыл бұрын
හැදිගෙන එනකොට දන්නවා බඩු හරි කියල.. දවසම ඉවරයි
@KP-uy2mc
3 жыл бұрын
@@w.w.iwijadasa6543 අක්කා කොහොමද
@malindiperera3929
3 жыл бұрын
Me doctor vada karana hospital ek dnnvd
@harshanisamarawickrama2209
3 жыл бұрын
Matath Tiyenawa Dear. Pendol Beela Marenawa Nam Iwarai Mama. Darana Ba
@lomithadissanayake2048
Жыл бұрын
හැදුන හැමකෙනාම ඉක්මනින්ම සුවපත් වෙන්න ඕනෙ...😢❤
@IshuDesilva
Жыл бұрын
අනේ ඇත්තටම මේක හැදුනාම හරිම අමාරුයි. මිග්‍රේන් තියෙන හැමොම ඉක්මනින් සනිප වෙන්න ඕනේ 🙏
@Hirugirl2004
Жыл бұрын
ඔව් අම්මෝ 😭😭😭😭
@lakmaliekanayaka9054
9 ай бұрын
Anee ow
@NiroshaLakmali-l3e
6 ай бұрын
Ammo mata me denuth oluwe kekkuma
@namalpriyadhrshana8501
3 ай бұрын
Ane ow
@parse360
Жыл бұрын
ඉරුවාරදය හැදුණු සියලු දෙනාටම සුව වේවා
@Buddhabhiwandana
2 жыл бұрын
ඔබතුමියට සසර පුරා නිදුක් නිරෝගී සුවය ලැබේවා. මගේ අම්මාට සනීප නැති නිසා මම මේ පිළිබඳව හෙව්වේ. තෙරුවන් සරණයි !!!
@ayeshaudayangani2960
3 жыл бұрын
ඒ වෙලාවට මැරුනනම් හොදයි කියල හිතෙනවා😖😖 මේ වෙලාවෙත් හරිම අමාරුයි thank you doctor
@ජිවිතේවිදින්න
2 жыл бұрын
Marama wenadanawak meka😢😢
@d.n.kumarid.n.kumari7920
2 жыл бұрын
Doctor mata loku parshnaya thiyenne.udaw karanna plz.phone no ekak nedda
@dilirugishara1967
2 жыл бұрын
Ou මමත් බෙහෙත් කළා කිසිදු සුවය ක් නැහැ
@sewwandimadushika9554
2 жыл бұрын
Math aurudu ganak beheth kara kisima suwayak na..karumayak kiyala hithenawa e tharam wedanai
@upamaliranaweera8090
2 жыл бұрын
Eknm etta.matath meka hedenwa
@roshininarammpola8363
3 жыл бұрын
ගොඩක් වටිනා Program එකක් doctor ,, මමත් කාලෙක ඉඳලා ඔයලෙඩේහින්දා ගොඩක් දුක්විඳිනවා... කොච්චර බෙහෙත් බීවත් අඩුවක්නෑ... ඒවගේ ලෙඩක්නම් කාටවත් හැදෙන්න හොඳනෑ...
@nalikakalpani9513
3 жыл бұрын
මම නම් මෙ නම කියනවටත් බයයි. ඒ වේදනාව දාන්නේ හැදුන කෙනෙක් විතරයි .😢😢😢 මෙ රෝග ලක්ශන ඔක්කොම හරී.dr tnz.
@hasithairoshan878
3 жыл бұрын
මමත් හොය හොය හිටපු විඩීයෝ එකක්. ගොඩක් වටිනවා. ඔබ තුමියට ගොඩක් පින් මෙවෙනි වීඩියෝ අපිට බෙලිමට සෙලෙස්විම 🙏🙏🙏🙏🙏
@malindiperera3929
3 жыл бұрын
Me doctorge hospital ek dnnvd
@sunethrasauri7940
3 жыл бұрын
මා වෙනුවෙන් ම ගේනා vedio එකක් ද කියලා හිතුනා. ස්තූතියි. ඔබට නිදුක් නීරෝගී සුව ලැබේවා හැමදාම.😍😍😍
@s.c.perera8389
3 жыл бұрын
ඔබතුමියගේ පැහැදිලි කිරීම හරිම සරලයි, හරිම පැහැදිලියි, ගොඩක් වටිනවා. මෙවැනි පැහැදිලි කිරිම් තුළින් ජනතාව දැනුවත් කරන්නට, ධෛර්යය ශක්තිය ලැබේවා !
@ajithpathiraja5921
3 жыл бұрын
Hu
@apk7294
3 жыл бұрын
ඩොක්ටර් ඇත්තට මටත් මෙි හිසරදය තියෙනව පුදුම වෙිදනාවක් විදින්නෙ ඔබ තුමියට ගොඩාක් පිං දීර්ඝායුෂ ලැබෙිවා බුදු සරණයි ❤️🌹🙏🙏🙏
@nadeesharuwanmalee2725
3 жыл бұрын
දැනුත් මිග්‍රේන් හැදිල ඉන්නෙ doctor ... ඊයෙ ඉදල.. ගොඩාක් පින් ඔබතුමියට...
@sanjeewanifernando668
3 жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරිමක් මටත් තියනවා අවුරැදු විස්සක් තිස්සෙම මිග්රෙන් ජේසු පිහිටයි ඔයාට
@පිනිරශ්මි
3 жыл бұрын
මමත් ගොඩක් කාලයක ඉදලා ඔය රෝගෙන් පීඩා විදිනවා ගොඩක් ස්තුති මිස් දැනුවත් කිරීමට 🙏🙏💐💐
@a.sm.a843
3 жыл бұрын
ඔබ තුමිය ඉතාම පැහැදිලිව සහ ප්‍රශන්න විදියට, සියල්ල පහදලා දෙනවා එවාගේම ඔබතුමියත් ප්‍රියමනාප නිසා විඩියෝව සම්පුර්ණවම බලන්න පුලුවන් ස්තූතිය.
@shashiniprawardhitha8188
3 жыл бұрын
ගොඩාක් ක් වටිනවා ඩොක්ට ...අපේ අහිතකර පුරුදු හින්දා තමයි ගොඩක් ලෙඩ රෝග අපිට හැදෙන්නෙ... අපිට ඒ ගැන කියලා දුන්නට ඩොක්ට ට ගොඩක් ස්තූතියි ..පරිස්සමින් ඉන්න ..බුදුසරණයි ඩොක්ට.. 💖💖💖♥️♥️🙏
@sanjali3609
2 жыл бұрын
බොහෝ ම ස්තූතියි ඔබතුමියට. දන්නැති කෙනෙක් කවදාවත් විශ්වාස කරන්නේ නැති මේ වේදනාව පැහැදිලි කිරීම සම්බන්ධයෙන්
@ashanfernando3589
3 жыл бұрын
ගොඩක් ස්තුතියි DR. කීදෙනෙක් මෙය බලා සතුටු වෙනවද. ඔයාට ගොඩක් පිං. ඉතින් ඉතින් මං ආදරෙයි හැමදාමත් ආදරෙයි නේ 💕DR ♥️♥️♥️💐
@ishanisamanmali1112
Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.ඒක හැදුන වෙලාවට මැරෙන්න හිතෙනවා.ඉවසන් ඉන්නම අමාරුය.ඒ වෙලාවට ගොඩක් කේන්තිත් යනවා.බොහෙම ස්තූතියි ඒ පිලිබදව විස්තර කරාට.❤️
@jayasinhawijethilaka5207
3 жыл бұрын
මැඩම්ට ගොඩක් ඉස්තුයි මෙ වගෙ පැහැදිලි කිරීමක් ගැන ඔබ තුමියට ගොඩක් පින් බුදුසරණයි 🙏ඉස්සරට වඩා දැන් ගොඩක් ලස්සනයි
@statuskillers0905
3 жыл бұрын
Super
@malindiperera3929
3 жыл бұрын
Me doctor vada karana hospital ek mokd kiyla dnnvd
@achinipabasara6476
10 ай бұрын
අනේ බොහොම ස්තුතියි ඔබතුමියට... Doctor ඔබතුමිය ගොඩක් ලස්සනයි පින් පාටයි 🤎🥰බුදුසරණයි... දිර්ගායුෂ ලැබේවා 🙏
@malithedirimuni
3 жыл бұрын
Thank you so much doctor.ඔක්කොම දේවල් හරියටම ඒ විදියටම පැහැදිලි කරනවා.ආයුෂබොහෝ වේවා.
@asanndeww3225
3 жыл бұрын
Thakns dokta
@housemohuse8058
3 жыл бұрын
@@asanndeww3225 සිංහල ඇප්පෙක දාගන්ඩකෝ එතකොටනෙ හොඳ ...... ඔයාලා සුද්දො වගේ කොටානෙන යනවා .... දෙයි හාමුදුරුවනේ ඒවා කියෝගන්න ගියාම හක්ක පයිනවා බුදු මහාත්තයෝ .....😁😁😁
@VindulaNethmini-iy2bn
9 ай бұрын
හරිම අමාරුයි...ඇස් උඩ,හිසේ පැත්තකින්,නලල,හිස පිටුපස හරිම වෙදනවයි ඩොක්ටර්..බොහොම ස්තුතී..🙏🙏🙏
@anuanu8169
22 күн бұрын
මටත් තියෙන්නේ ඔය දේම තමයි
@PresadSanjaya-uu6tv
2 күн бұрын
Ow
@g.w.gmanel9457
3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර්. මේ අසනීපෙන් මේ මොහොතේදී පවා මම දුක් විදිනවා
@malindiperera3929
3 жыл бұрын
Me doctor vada karana hospital ek dnnvd
@g.w.gmanel9457
3 жыл бұрын
@@malindiperera3929 නෑ
@vinumusic8673
2 жыл бұрын
ඇත්තටම මෙ ලක්ශන සේරම තියනව doctor කියපු සේරම දේවල් chek karannaගියාම කිව්ව thanks doctor
@shanikashanika8121
3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ට මේ දවස් වල ගොඩක් අමාරුවේන් වැඩ කරන්නේ ඔළුව රිදෙනවා ගොඩක්
@japanautopartvehicles8502
3 жыл бұрын
Ekmanata bandhanam oka nikanma hariyanawa nangi
@malindiperera3929
3 жыл бұрын
Me doctor vada karana hospital ek dnnvd
@nilankasandamali7509
2 жыл бұрын
ගොඩක් ස්තූතියි වෛද්‍යතුමියනී. මෙවැනි වැඩසටහන් තුලින් අපව දැනුවත් කිරීම නිස.
@shanthidissanayake6436
3 жыл бұрын
හරිම වටින video ළුකක්, මෙම මිනිසුන් ව දැනූවත් කරන වාට බොහෝ ම පිං, බොහෝ ම ස්තූතියි
@lakmaliekanayaka9054
9 ай бұрын
ඔබ තුමිය කතා කරන විදිහ ඔබ තුමීයගේ මුන හරි සිරියාවන්තයි❤
@nayanajayaweera7952
Жыл бұрын
doctor ගොඩාක් ගොඩාක්ම ස්තුතියි මේ උපදෙස් වලට ,මමත් ඒ වේදනාවෙන් පෙළෙන කෙනෙක්.ඒ වේදනාව දන්නේ හැදෙන කෙනෙක් පමණයි..තෙරුවන් සරණයි 🙏🙏🙏
@thilakasirithi1423
7 ай бұрын
Mge ammatath migrain hadila. Mge ammai , ee rogayen peeda widina hamomai ikmanin saneepa wenna onii.❤
@sunshripresents5039
10 ай бұрын
විශිෂ්ඨයි...ස්තූතියි ඉල්ලීමක්...අර BG Music එක Smooth කරනව නම් තව අගෙයි.
@nethminiadhikari9447
Жыл бұрын
මිග්‍රේන් හැදුන හැමෝටම ඉක්කමනින් සනිප වෙන්න ඔනි🙏
@HMDSamindiSamindi
5 ай бұрын
මගේ ලෙඩේ ගැනම කිව්වා වගේ ගොඩක් ස්තූතී දැනුවත් කිරීමට❤
@thakshilarathnayake7496
3 жыл бұрын
අනේ doctor මම කාලයක් තිස්සේ මේ ඉරුවාරදේ නිසා පුදුම දුකක් විදින්නේ.දැනුවත් කිරීම ගැන ගොඩාක්ම ස්තූතියි..
@a2z9818
2 жыл бұрын
පෙර දින මා රෝහල් ගත වුනා.විඩියෝ එක තිබුණත් නොබලා හිටියා.අද උවමනාවෙන්ම බැලුවා.ඔබට බොහොම ස්තූතියි 🙏 🙏🙏 බුදු සරණයි
@samodhiprarthana6932
2 жыл бұрын
අනේ ස්තූති ඔබ තුමියට මට දැන් අවුරුදු 12ක් තිස්සෙ තියෙනවා නොකරපු දෙයක් නෑ මේ වෙනුවෙන් ජීවිතේ එපා වෙලා තියෙන්නෙ 🥺 කිසිම වැඩක් හරියට කරගන්න බෑ මට තාම වයස අවුරුදු 22 😞 ගොඩාක් දේවල් මගහැරුනා මේ ලෙඩේ හින්දා
@kunkumananayakkara1542
2 жыл бұрын
මම දන්න හොද ඩොක්ටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා...මට මැසේජ් එකක් දාන්න වැඩි විස්තර දෙන්නම්
@Dhoni9604
Жыл бұрын
Okkotama dana ganna visthara dannako
@sujanikaushalya
Ай бұрын
Thank you doctor oyage පැහැදිලි kirima ගොඩක් වැදගත් ,❤❤
@hansanidasanayake605
2 жыл бұрын
ඒකෙ අමාරුව දන්නේ හැදුන මිනිස්සු විතරයි..😔😔.මැරෙන්න තරම් අමාරුවක් තියෙන්නේ..🥺🥺
@kaveebbh4855
Жыл бұрын
ඇත්තටම ඔවු🥺
@gayanidilrukshi1651
3 жыл бұрын
ගොඩක් ස්තුතිය මැඩම්..මේ දේවල් ගොඩක් වටිනවා .මං අවුරුදු ගානක ඉදන් මේ නිසා ගොඩක් දුක් විදිනවා හැදුනාම.
@malagg8004
2 жыл бұрын
මටත් මේ හිසේ කැක්කුම හැදෙනව ඉවසන්න බැ හැක්නහම ගොඩක් පිං ඔබතුමිය දැනුවත් කලාට
@achiraprabath332HK
2 жыл бұрын
මට migraine හැදිල තියෙන්නෙ කියල දැන් තමයි තේරුනේ....thank you doctor 👍
@StadyMickey
27 күн бұрын
Mtth
@Sihali5082
15 күн бұрын
Same.. 😩
@sathyaniweerakoon1081
3 жыл бұрын
අනේ ගොඩක් පිං ඔබ තුමියට.. අද ට දවස් 5 ක් තිස්සේ මේක හැදෙනවා.. මෙහෙම උපදෙසක් ලැබුණ එක හුඟක් හොඳයි.. 🙏❤️
@dulanramanayaka9023
3 жыл бұрын
අද තමයි ලෙඩෙ මොකක්ද කියලා දැනගත්තතේ..මට මේක අවුරුදු 6ක විතර ඉදන් තියෙනවා .
@AM-dx9mi
3 жыл бұрын
Mata thibila ekata THEL ekak gawa. Dan hadenne ne. Eke nama MAHAA BRUNGAAMALAKA oil. Gannawanam gampaha siddhaurweda product eka ganna. Eka thamai Honda. Bothale lable eka kaha paatai rathu paatai. Reg no eka PB 31. Naththam pasyale Aaurweda product eka ganna. Ude . Hawasa gaala massage karanna. Meka godak dewal walata hondai. Konnde yanawata ehema. One ounce wenawa 160 RS withara.
@dulanramanayaka9023
3 жыл бұрын
@@AM-dx9mi thank you
@mylifemychoice7428
Жыл бұрын
සම්පූර්ණ ඇත්ත කතාව ඩොක්ටර් ස්තුතියි විස්තර දැනුවත් කරාට බුදු සරණයි
@chathuranganiwimalasena9287
3 жыл бұрын
ගොඩක් පින් ඩොක්ටර්. මන් දැන් අවුරුදු 7ක් විතර මේ ඔලුවෙ කැක්කුම නිසා දුක් විදිනවා. මේ ටික ගොඩක් වැදගත් මට.
@mohamedanees3642
3 жыл бұрын
ගොඩක් වටිනවා විඩියෝ එකක් ,මටත් නිතරම හැදෙනවා,දකුණු ඇස,මසග,තමයි කැක්කුම ගන්නෙ ,හුමාලය ඇල්ලුවා ම,හරි යනවා ,දරැනු වෙදනාවා ක්,ඉවසලා ඉන්න අමාරුයි ,,වමනය යනවා ,
@dinushipriyangika7465
3 жыл бұрын
මමත් බලාගෙන හිටපු විඩියෝ එකක්.ගොඩක් දේවල් දන ගත්තා මිස්ට බොහොම ඉස්තුති 🙏🙏❤️
@PathibhaPathiraja
6 ай бұрын
අනෙ.. බොහොම සරලව පැහැදිලිව කියා දුන්නා. ඔබට ගොඩක් පින් සිද්ධ වෙන්න ඕන. මෙ වෙදනාව ජිවිතය එපා කරවන අමිහිරි අත්දැකීමක්..
@Sachini388
3 жыл бұрын
ඩොක්ටර්,ඇදුම සහ හතිය ගැනත් විඩියො එකක් කරන්නකෝ....ගොඩක් වේදනාවේන් ඉන්නේ හතිය නිසා කිසිම වැඩක් කර ගන්න බෑ...😥😥😥 දීර්ඝ කාලයක් බෙහෙත් ඇද්දත් කිසිම අඩුවක් නැ
@Aura_36969
3 жыл бұрын
Mtath wheeze thibba.Den awurudu 5kt witr klin.Ita psse Dr.Dushantha Medgedra hmbawuna .hodatama hoda una tika klyk ethultha.thibbd kylwth hoynn wth ba .hodtm hoda una aye heduneth nha.Dr.Medagedra Kandy Suwasewana channelling centre ekedi hmbawenn puluwan.
@Sachini388
3 жыл бұрын
@@Aura_36969 ane thanks dr....loku udauwak kleeee🤗🤗
@lalaniabayasinghe2910
3 жыл бұрын
පැහැදිලි කිරීම ගැන ඔබතුම්යට බොහෝම පින්. මමත් ඔය රෝගයෙන් පීඩා විදින්නියක්. යාන්තම් වේදනාව එනව්ටම පේන් කිලර්ස් ගන්න කියල මෙතෙක් කිසිම වෛද්‍යවරයකු ප්‍රකාශ කලේ නෑ.දිගු කාලයක් රාත්‍රියට බොන බෙහෙත නියම කලෙත් නෑ. ඇත්තටම ඔබතුම්යට බොහෝම පින්
@isuridilshani3399
3 жыл бұрын
මටත් හැතිය තියවමන් ඉන්හෙලර් එකත් පවිච් කරනව මට තාම 23 වයසත් කොහොමද මැඩම් මේකට කරන්නෙ සෙමත් හොදටම තියනව ඇගත් දැන් එන්න එන්නම මහතයි ඒකට මොකද කරන්නේ කියලා විඩියෝ එකක් කරන්නකෝ මිස්...
@dilanipriyangika2386
3 жыл бұрын
Doctor මටත් හතිය අවු.25ක සිට තියෙනව , හතිය ගැන අපිව දැනුවත් කරන්න.
@sujeewakd859
3 жыл бұрын
මටත් මේ කරදරේ තියෙනවා ස්තුති මේවගෙ තේරුම් කලාට,මැඩම්ගෙ ඇදුම් ඔයා වගේම ලස්සනයි.
@w.w.iwijadasa6543
3 жыл бұрын
අම්මෝ ඇත්ත ඩොක්ට පුදුම වෙදානාවක් 😥😥😥😥 ස්තුතියි
@wijethunghe..479
3 жыл бұрын
Bohoma ස්තුති doctor .....බලාපොරොත්තු una wideo ekak....mama ගොඩක් පිඩා විදිනවා මිග්ග්‍රෙන් වලින්
@romalifernando2626
3 жыл бұрын
Thanks Doctor.I am having this for so meny year's.what you said is exactly correct. I have almost all the symptoms & causes.
@tesasai9123
3 жыл бұрын
අනෙ මිස් ගොඩක් ස්තුතියි ඔබට මෙයාගෙ විඩීයෝ ඒක දැමීමට මටත් ඉවසන්න බැරි ඔළුව කැක්කුමක් එනනවා ගොඩක් අමාරුයි ගොඩක් වෙලාවට වමන යනවා ඉවසන්න බැරි වෙද්දී ගොඩක් ස්තුතියි මිස් බුදු සරණයි
@TharinduKulasooriya
3 жыл бұрын
හොය හොය හිටපු විඩියෝ එකක්.. ගොඩාක් ස්තුති ❤️🩺
@kumariperera4206
3 жыл бұрын
අනේ මිස්ට ගොඩාක් පින් මේ ගැන කියලා දුන්නට.....මේකෙ වේදනාව දරා ගන්න බැහැ..හැදුනු වෙලාවට මැරෙන්න හිතෙනවා....😥😥😥😥😥
@shanikasudeshani3663
3 жыл бұрын
හොදින් පැහැදිලි කරලා දුන්නා මිස්..ගොඩක් ස්තූතියි ...මිස් ගොඩක් ලස්සන වෙලා...❤️❤️
@horagalahoragala5440
3 жыл бұрын
අවංකකම නිසා හිත හොඳයි ඒ නිසයි චවි වර්ණය තියෙන්නෙ
@Nature-z5m
3 күн бұрын
කාටවත් හැදෙන්න එපා.මැරෙන්න හිතෙනවා හැදුනම.ඒ තරම් වේදනාවක්.😢😢තියෙන හැමෝටම සුව වෙන්න ඕනි.
@malimapa2006
3 жыл бұрын
මමත් අවුරුදු ගානක් දුක් විඳිනව මිග්‍රේන් නිසා . පුදුම විදියට පරිස්සම් වෙන්නෙ .විශේෂයෙන් කෑම බීම වලින්.සමහර දේවල් කන්න හරිම ආසයි ඒත් බයටම කන්නෙ නෑ.
@chandralathadias1936
6 ай бұрын
මටත් හිසේ කැක්කුම හැදෙනවා හරිම අමාරුයි ඔබතුමියට ගොඩක් ස්තූතියි වටිනා උපදෙස් මාලාවක් කිව්වෙ
@SaakyasKitchen
3 жыл бұрын
මටත් තියනවා . මගෙ අම්මා ටත් තිබුනා. මට මික්ග්‍රෙන් හැදුනම 1. සද්ද ඇහෙන්න බැ . ඵවිට තරහත් ටිකක් යනවා 2.ආලොකයක් දිහා බලන්න බැහැ. අඳු තැනක ඉන්න ඔනේ. 3.සමහර දවස් වල වමනේ යන්න වගෙ ඵනවා නමුත් යන්නෙ නැ..
@malindiperera3929
3 жыл бұрын
Me doctor vada karana hospital ek dnnvd
@geetharanjani333
18 күн бұрын
අනෙ හැදෙනකොට ගොඩක් අමරුයි බෙහෙතක් කියන්න
@storybook6606
Жыл бұрын
ඔබතුමියට ගොඩාක් ස්තූතියි.ජීවිතේ ඉදිරි කාලය තව තවත් ලස්සන වේවා කියල මම හදවතින්ම ප්‍රාර්තනා කරනවා!!!
@Dilysvlog
3 жыл бұрын
ඇත්තටම කරපු පවක් මේ migraine .. මට නම් හොදටම අමාරුයි 😭😭😭
@AM-dx9mi
3 жыл бұрын
Mata thibila ekata THEL ekak gawa. Dan hadenne ne. Eke nama MAHAA BRUNGAAMALAKA oil. Gannawanam gampaha siddhaurweda product eka ganna. Eka thamai Honda. Bothale lable eka kaha paatai rathu paatai. Reg no eka PB 31. Naththam pasyale Aaurweda product eka ganna. Ude . Hawasa gaala massage karanna. Meka godak dewal walata hondai. Konnde yanawata ehema. One ounce wenawa 160 RS withara.
@sachinikaushalya6891
3 жыл бұрын
ඔව් අප්ප ඉවසන්න බෑ .මැරෙන්න හිතෙනව 😪😪
@prasanna976
3 жыл бұрын
@@AM-dx9mi kohenda ganna puluwan wenne
@AM-dx9mi
3 жыл бұрын
@@prasanna976 Colombo MD Peiris kiyala Aaurweda shop ekak thiyenawa. Ethana athi. Ehema Naththam Aaurweda shop eken ahanna gampaha siddhaurweda eke THEL thiyenawada kiyala. E daala thiyena reg number eka check karanna. Bottle eke lable eka kaha paata background eke rathu paata border eka n akuru Kalu paatai. Mokada me company namata samaana name welin thel warga thiyenawa.
@kalpanarangi9758
3 жыл бұрын
A oluwe amaruwanam dara ganna ba matath. Hariyata wadak kara gannawath ba. Mona biuwath wadak na. Hoda deyak thiyenam matath kiyanna. Pin oyalata
@sanathrangalla3552
7 ай бұрын
ගොඩක් පිං ඔබතුමියට..හරිම පැහැදිලියි .🎉🎉
@dilshansameera7374
3 жыл бұрын
😋Dr,your advice makes us healthy everyday.ආදරෙයි හැමදාම.අද නම් ලස්සන කෙල්ලෙක්. ❤❤❤
@indranisilva6980
3 жыл бұрын
ඔව් අද ගොඩක් ලස්සනයි බුදු සරණයි 🙏💐♥️
@niroshakumari9936
3 жыл бұрын
ගොඩක් පින් මැඩම් මාත්. ඔය ලෙඩේ හැදිලා දුක් විදිනවා
@antonanton7267
2 жыл бұрын
Thank you Dr . Really appreciate for your valuable advice .
@SDMusic197
Жыл бұрын
බොහොම ස්තුති ඔබතුමියට වටිනා වීඩියෝවක් හැමෝම දැනුවත් වෙමු බුදු සරනයි 🌷🌷🙏🙏
@renukavirajani1540
3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ට බුදු සරණයි ඔබතුමියට හරිම වැදගත් විඩීයෝ එකක්
@chandihttiarich2147
2 жыл бұрын
මට තිබුන පසැල් යන කලේ.මට වැඩි කාලයක් තොබුනෙ නැ සුව උනා.බොහොම හොදට පැහැදිලි කර දුන්නා.boctor ta ගොඩක් ස්තුති තෙරුවන් සරනයි
@himafernando1580
2 жыл бұрын
මේ දැනුත් හැදිලා තියෙන්නේ 😥ඊයෙ රෑ තේරුනා අද හැදෙයි කියලා උදේ නැගිටිද්දි හැදුනා මේක හැදුනාම දවසම තියෙනවා මාස දෙක තුනකට සැරයක් හැදෙනවා ගොඩක් ඇඩුවාම එහෙමත් හැදෙනවා..සමහර වෙලේට වමනේ ගියාම ටිකක් නිදාගත්තාම අඩු වෙනවා සමහර වෙලේට එහ් අඩු වෙන්නෙත් නෑ..වැඩිපුර කල්පනා කලාම හැදෙන වාර ඉක්මන් වෙනවා..අවුරුදු 16න් වගේ හැදෙන්න ගත්තේ දැන් මට 23ක්
@mihirianjana5142
2 жыл бұрын
මටත් ඔය විදියටම ඕක තිබුනා...හැබැයි මං බෙහෙත් ගත්තා...දැන් ටික කාලෙක ඉදන් හැදුනෙ නෑ
@Acgtyj
2 жыл бұрын
මේ අහන්න හලෝ..මටත් ඕකම තියනව ඔයා ඕක ගැන සැක කරන්න හිතන්න එපා කොයි වෙලාවකවත් ....හිතුවොත් හැදෙනවාමයි....හැම වෙලේම දිග හුස්මක් අරන් මම නිරෝගී මන සතුටින් ඉන්නෙ කියලම හිතන්න...මේ ලෙඩේට අපේ මානසික මට්ටම සෑහෙන්න බලපානව
@UR_Cristiano_Ronaldo_Fans01
Жыл бұрын
@Mihiri Anjana treatment kale kohend
@KavinduLakshitha-rv1td
Жыл бұрын
Mtath dn me hedila thynne epa wenwa ane
@himayaudeshani964
Жыл бұрын
එහෙම උනාම කොන්ඩෙ යනවද
@sahansadaruwan5401
2 жыл бұрын
මම මේ අසනීප යට ක්ලීනික් යනවා. ඔබ තුමිය කියපු හැම දේම හරියටම හරි .බොහෝ ම ස්තූතියි .
@veenusheart
2 жыл бұрын
මාසෙට දවස් 29ක්ම වගේ migren එක්ක ජීවත් වෙන මම 😅 🥲🥲 migren සහ මාත් එක්ක තියෙන්නේ ආත්මීය බැදීමක්.
@maduedirisinhe
Жыл бұрын
Ai mata😄
@sachithshyamika4957
Жыл бұрын
Mamath
@teklakumari2868
Жыл бұрын
😂
@KavyaRasangani-cl9zu
Ай бұрын
Math😢
@shamilieidshamilie1879
Жыл бұрын
අනේ ඒ,වෙදනාව,නම්, ඉවසන්න,බෑ,එතරම් දරැනුයි,ගොඩක් ඉස්තුතියි ,මම,හැම,චැනල්, එකක් ම,බලන,කෙනෙක්, ගොඩක් ඉස්තුතියි ඩොක්ටබුදු,සරණයි
@thilinasp7
3 жыл бұрын
I have this terrible migraine Great explanation Dr🙏
@imarshalakshan9295
3 жыл бұрын
ඔබතුමියට ගොඩාක් පින් නොදන්න දේවල් ගොඩාක් කියලා දෙනවා ගොඩාක් ලස්සනට ඒ නිසාමද කොහෙද ඔබතුමියත් ගොඩාක් ලස්සනයි...
@oshi_dilu
3 жыл бұрын
Godak වටිනවා මේක නම් 🥺🥺 thank you doctor 😍🙏🙏
@malindiperera3929
3 жыл бұрын
Me doctor vada karana hospital ek dnnvd
@oshi_dilu
3 жыл бұрын
@@malindiperera3929 ne
@desanayakaasoka3887
3 жыл бұрын
ගොඩක් ස්තූතියි doctor බොහොම වැදගත් දෙයක් දැන ගත්තා .බුදු සරණයි
@horagalahoragala5440
3 жыл бұрын
මිස් ඔබතුමියට පුලුවන් ද පිලිකාව සම්බන්ධයෙන් මේ ජනතාව දැනුවත් කරන්න...මේ රටේ කෑම වර්ගවලින් පුංචි පැටව් අකාලෙ මිලින වෙනවා...අනේ මහරගමට ගියාම පුදුම දුකක් දැනෙන්නෙ.....ගොඩාක් පිං ඒ ගැන කාවදින විදියට දැනුවත් කරන්න මිස්....තෙරුවන් සරණයි
@yukikaraoke4266
3 жыл бұрын
kzbin.info/www/bejne/nZiUnKaJgd1_Z7M
@yukikaraoke4266
3 жыл бұрын
Oya thiyenne e gana karapu video eka
@chathudikwella9449
3 жыл бұрын
මිස් කියන්න එපා doctor කෙනෙකුට..doctor කියලා කියන්න
@dilinikwt2808
3 жыл бұрын
Athta tami matath tiyanwa dokta kiuwa hare
@fathimariska4330
3 жыл бұрын
Godak pin 🙏🙏🙏
@rupikawasala7994
3 жыл бұрын
බොහෝම පින් පින්වත් doctor .. හරිම වටිනව මේ.vediyo ව තෙරුවන් සරණයි !
@deshakalpani8582
3 жыл бұрын
A very valuable video doctor ❤️Thank you Dr. !!!
@nadeeshakarunathilaka499
3 жыл бұрын
ගොඩක් වටිනා වැඩසටහනක් dr. ඔබතුමියට ගොඩක් පින්.....🙏🙏🙏🙏❤❤
@chathurikakarunarathna8765
3 жыл бұрын
ගොඩක් බලාපොරොත්තු උන වීඩියෝ එකක් ඩොක්ටර් 😍❤️
@susanthaaruna3676
6 ай бұрын
ඔබතුමියට ගොඩක් ස්තූතියි මේ වගේ අපිව දැනුවත් කරනවට❤
@kanchanakanchana7548
3 жыл бұрын
මමත් අවුරැදු තුනක් විතර මේ ඔලුව කැක්කුම නිසා විදවනවා ගොඩක් ස්තුතියි මේ පැහැදිලි කිරිමට
@kunkumananayakkara1542
2 жыл бұрын
මම දන්න හොද ඩොක්ටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා විස්තර ඔක්කොම දෙන්නම් මට මැසේජ් එකක් දාන්න
@Tryandreams
Жыл бұрын
@@kunkumananayakkara1542matath migren thiyenava doctoslage nb eka denna man kolaba
@ireshasandamali4379
2 жыл бұрын
ගොඩක් පිං Doctor මේ හැදින්වීමට......
@nishanthisamarakoon1611
3 жыл бұрын
බොහොම වැදගත් video එකක් doctor ස්තුතියි ඔබ තුමියට ❤
@h.l.malani.6278
3 жыл бұрын
තෙරැවන්සරණයි හොඳ දැනුවත් කිරිමත් බුදු සරණයි දෙවිපිහිටයි 🙏❤❤❤👍
@tharugirl5976
3 жыл бұрын
ඉවසන්න බැ doctor 😥.. මැරුනනන් හොදයි කියල හිතෙනව හැදුනම...😣
@CyberClinic
3 жыл бұрын
😌
@ranisirilanka5812
2 жыл бұрын
හරිම වැදගත් video එකක් doctor කිව්ව හැම වේදනාවක් මටත් තියෙනවා migraine මට මාසෙට dawas 4 k වගේ hedenawa අනේ doctor බොහොම ස්තුති දැනුවත් කිරීම ගැන බුදු සරණයි 🙏
@sandyakoswaththa556
3 жыл бұрын
Thank you very much Doctor. I watch your programs when I have time.
@slcricket1611
3 жыл бұрын
මට තියෙන ලෙඩක්, ලොකු දැනුමක් ලබා ගත්තා. Thanks
@SanjuKumari-gc4uk
3 жыл бұрын
මට අවුරුදු ගානක ඉදන් හිසරදය තියෙනවා. හිසේ එක පැත්තක් ඇසක් එක්ක රිදේනවා හිසරදය හැදුනම.දාරා ගන්න බැරි උනාම වමනේ යනවා.මාසේට 4 ගමනක් වගේ හැදේනවා.ඒ වේලාවට ලග ඉන්න අයත් එක්කත් කේන්ති ඒනවා.ගොඩක් ස්තුතියි මිස් .🇦🇪
@lakshitharukshan922
2 жыл бұрын
මටත් ඔය ටිකමයි.
@dewminialoka2738
2 жыл бұрын
මටත් ඔහොමමයි...
@nishamalinishamali9138
2 жыл бұрын
Matath oya widihamai
@ayomasubodhini7064
2 жыл бұрын
matath ohomamai
@pushpakumara3125
Жыл бұрын
Kanath ridenawa neda e paththe
@RnRanasinghe
7 ай бұрын
පළවෙනි වතාවට හැදිලා අද ඩොක්ටර් ගාවට ගිහින් ඇවිත් මේ බලන්නෙ..අනේ කාටවත් හැදෙන්න නම් එපා...🙏
@aswidasandun7538
2 жыл бұрын
අනෙ අම්මෝ..... හතුරෙකුටවත් හැදෙන්න එපා මේ කරුම ලෙඩේ නම්... 😢😢😢 මට දැන් අවුරුදු 12ක් විතර වෙනවා මේ කරුමේ හැදිලා, තාම හොද නෑ. නොකරපු වෙදකමක් නෑ...😥
@dineshasewwandi9199
2 ай бұрын
මගේ අම්මටත් එහෙමයි,කොච්චර බෙහෙත් කරත් සනීප වෙන් නෑ කරුමක්කාර ලෙඩේ 🥺
@nadeekapathirana7483
3 жыл бұрын
ඔබ tumiyata ගොඩාක් stuti ..ගොඩාක් පිනක් me කරන සේවය හුඟක් වටිනවා ..teruwan saranai
@suduaraliyamalar.s.799
3 жыл бұрын
අනෙදෙවියනේ කියා ගන්න වචන නෑ. මට ගොඩක් වේදනාවක් මේක. නිතරම වගේ ඔලුවේ කැක්කුම තියෙනවා. තදට සතියකට දෙතුන් සැරයක් හැදෙනවා. මේක බලන මොහොතේත් ඔලුවෙන් බාගයක්ම කොර වෙලා වගේ. දැනුවත් කිරීමට පින් සිද්ද වෙනවා කියා ගන්න බෑ වේදනාව. ඩොක්ටර් කෙනෙක් නිසා ඔබ තුමිය දන්නවා. නැත්තම් කිසිම කෙනෙකුට කිව්වට තේරෙන්නේ නෑ. 🙏🙏🙏🌹🌹පින් ඔබට. දෙවිපිහිටයි... ♥️♥️♥️
@FhathimaFahima
10 ай бұрын
මෙ වේදනාව දන්නෙ ඉතින් මම වගෙ හැදුන කෙනෙක් විතරයි 😢😢😢 හැමෝටම ඉක්මනින් සුව වෙන්න ඕනි
@sujanipathmakumari1527
6 ай бұрын
Matath hadila inne
18:42
මිග්රේන් වලට තියෙන ආයුර්වේද ප්‍රතිකාර Cyber Clinic
Cyber Clinic
Рет қаралды 34 М.
9:00
ඩිප්රෙෂන් Depression - ආදරයෙන් අහන් ඉන්න (Dr.DR)
Cyber Clinic
Рет қаралды 118 М.
00:47
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
Двое играют | Наташа и Вова
Рет қаралды 13 МЛН
00:57
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
Аришнев
Рет қаралды 2,7 МЛН
00:26
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
Osman Kalyoncu
Рет қаралды 20 МЛН
00:10
Это было очень близко...
Аришнев
Рет қаралды 6 МЛН
6:46
මිග්රේන් පහසුවෙන් සුව කරගන්න උපක්‍රම 7ක් | 7 Simple Tips to Get Rid of a Migraine Fast!
Dr. Gayani Nuwanthika
Рет қаралды 47 М.
16:22
ඇඟේ අස්ථි දුර්වල කරන ඔස්ටියෝපොරෝසිස්
Cyber Clinic
Рет қаралды 17 М.
13:18
ඩිප්‍රෙශන් වගේනම් මේක බලන්න - What is Depression Sinhala | symptoms and treatment -Psychology විශාදය
Bio Api
Рет қаралды 146 М.
9:48
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
FOOD body MIND
Рет қаралды 1,2 МЛН
18:04
පුදුම වේදනාවක් දෙන හිස්කබලේ සෙම පිරීම | Tissa Jananayake with Life (EP 23)
Tissa Jananayake with Life
Рет қаралды 410 М.
30:27
ශිෂ්‍යත්වය නිසා එළියට ආව ඇසිය යුතුම කතාවක් දරුවන්ට උගන්නන්න හදන දෙමව්පියන්ට වෛද්‍යවරයෙක් කියයි.
The Life Traveler
Рет қаралды 486 М.
9:34
ඔබේ සහකරුවා/සහකාරියට අනියම් සම්බන්දයක් තියෙනවාදැයි හරියටම දැනගන්නේ කොහොමද? | Dr. Kamal S. Jayasekara
Suwa Manasa
Рет қаралды 1,2 МЛН
20:37
Migren | මිග්රෙන්
Charana TV
Рет қаралды 6 М.
14:54
පොඩි විනාඩි 14ක් වැය කරල මේක අහන්න.ඔයාගෙ හරි ඔයාදන්න කෙනෙක් ගෙ හරි ජීවිතයක් බේරගන්න පුලුවන් වෙයි ❤
MANU
Рет қаралды 264 М.
54:31
50. ඕනවට වඩා සිතීම overthinking නැති කරගැනීමට ක්‍රමයක් | කඤ්චනක්ඛන්ධ ජාතකය | 2023-06-22
Shraddha TV Dhamma Series
Рет қаралды 438 М.
00:47
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
Двое играют | Наташа и Вова
Рет қаралды 13 МЛН