ඩිප්රෙෂන් Depression - ආදරයෙන් අහන් ඉන්න (Dr.DR)

  Рет қаралды 120,914

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 588
@sandarurandima1529
@sandarurandima1529 2 жыл бұрын
දැන් ඉන්න යාලුවෝ එහෙම ඇහුම්කන් දෙන්නේ නෑ. අපේ හිත ,අපිම හදා ගන්න වෙනවා . thank you doctor.
@hasiduasheen2040
@hasiduasheen2040 2 жыл бұрын
Hi
@rasojaamarasinghe8239
@rasojaamarasinghe8239 Жыл бұрын
ඇත්ත
@twinbabys8656
@twinbabys8656 Жыл бұрын
Oww eks aththa...matath kauruthma na..kiewath wadiya ganan gnne na wage
@ishi220
@ishi220 Жыл бұрын
Ane ow kisima kenek ahunkm denne ne mat nm jiwithema ep wela thiyenne 🥺😔
@wouldtravelplace
@wouldtravelplace Жыл бұрын
Hmm
@kumodimadu5733
@kumodimadu5733 2 жыл бұрын
Doctor , මට හිතෙනවා depression ලමයෙක් ට හැදුනම ඒ ලමයි ගොඩක් අසරන වෙනව අම්මා තාත්තා ට මේ ගැන හරි දැනුවත්කමක් නැති උනාම. හැම කෙනාම you tube හරහා මේවගෙ වැදගත් දේවල් බලන්නෙ නෑ සමහර වෙලාවට ලමයෙක් තෙරුම් අරන් කීවත් දෙමාපියන් ට ලොකූ දැනුවත්කමක් නැති නිසා ඒක මග ඇරෙන්න පුළුවන් ඉතින් මට හිතෙනවා රූපවාහිනීය හරහා මේ ගැන හොද දැනුවත් කිරීමක් දෙනව නම් හොදයි කියල පිලිගත් වැඩසටහනක thank you doctor 💖💖 මෙ දේවල් වලට
@nipunmanoj5999
@nipunmanoj5999 2 жыл бұрын
eeka aththa mokada godak demawoiyo me dewal gana danuwath naha
@dinadinu9811
@dinadinu9811 Жыл бұрын
Mta doctor contact namber ekka danna kenak kiyanawada
@yasirusamudhitha2723
@yasirusamudhitha2723 Жыл бұрын
ඇත්ත අපෙ අම්මටයි තත්තටයි කිව්වුට එයාල ඒක තේරුම් ගන්නෙ නෑ.දවසක එයාලට තේරේවි මම මොකද්ද කිව්වෙ කියල.
@Shen478
@Shen478 Жыл бұрын
Eyalata kiwwa ganan ganne ne vikara kiyala kiyanne.eth dawasaka therum yai
@senalidilhara7985
@senalidilhara7985 Жыл бұрын
adaraya karala duk vidina sahodarayek innawa.. Eyage hasirima godak wenas ganu lamaya ganama hithanawa dan awurudsakata wadi nidaganne naaa kanne bonne naa hasirima asamanyai mekata karanna hoda mokakda? Kohe hari nawathghagena prathikara karanna thanak thiyeda.. Eyage mansa hadanna oni sahalluwen inna puluwan beheth karana thanak dannawada kawuru hari
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 2 жыл бұрын
බොහෝ මිනිසුන් අවුරුදු 25දී මියයන අතර, අවුරුදු 75දී වළදමනු ඇත!
@mashimashi18
@mashimashi18 Жыл бұрын
Ane aththamai😢😢
@isharasithuki9018
@isharasithuki9018 Жыл бұрын
Hmm
@surangamudalige2623
@surangamudalige2623 Жыл бұрын
සත්තකින්ම 😔හරියට මම වගේ
@sen4le
@sen4le Жыл бұрын
19n mn marune
@chathurika3238
@chathurika3238 Жыл бұрын
E kathawa aththa,
@arunauduhawara7159
@arunauduhawara7159 2 жыл бұрын
1M යනකල් බලන් ඉන්න අපි සහ මාස ගාණකට පස්සෙ videos දාන doctor.
@C424c424
@C424c424 2 жыл бұрын
කුමන හෝ Depression තත්ත්වයක් අපි හැමෝටම තියෙනවා
@CHAMOTH_18
@CHAMOTH_18 5 ай бұрын
අපිට ඇහුම්කන් දෙන්න කවුරුත් නෑ doctor.තනියම දරාගෙන ඉන්න තමයි දැන් තියෙන්නෙ.🥺❤️‍🩹
@tiktoknawa5547
@tiktoknawa5547 2 ай бұрын
​@seraweermokakda prshne?puluwan vidiyta help ekak dennam...kynna puluwan deyak nm methana kynna..neththan channel ekata avilla kynna...
@tiktoknawa5547
@tiktoknawa5547 2 ай бұрын
Math me situation eke thamai inne bn..mtath ohomai...eth kmkne kypn mokakda prashne?
@fantasygaming8123
@fantasygaming8123 Жыл бұрын
ඇත්තටම විශදය ගැන Dwayne johnson amarican actor ඔහුට ගැදුන විශාදයේ දී එක් දෙයක් හොයාගෙන තියෙනවා ඒ ඔහු කියන ආකරයට විශාදයේදී ඔබ තනිවී නොමැති වීමත් ඒ හරහා ගමන් කරන පලමු කෙනා ඔබ නොවීමත් එය අත්දකින ආවසාන කෙනාත් ඔබනොවීමත් යන්නයි.👍👍
@achinihansika2346
@achinihansika2346 Жыл бұрын
Thank you doctor.. godak hoda video ekk.. ඒත් doctor.. ප්‍රශ්නයක් ආපු වෙලාවට ඒ ගෙන කියන්නවත් අහන්නවත් කවුරුත් නෑ. මොකද සමහර අය හිතන්නේ ඒක හරිම වදයක් කියලා
@DilmiLakshika1998
@DilmiLakshika1998 2 жыл бұрын
ඩොක්ටර් කියන දේ වැදගත්කම නෙවෙයි සමහරක්ට තියෙන ප්‍රශ්නේ ඩොක්ටර්ගේ පෙනුම වෙනස් වීම😁 Thank you Doctor...... හරිම වැදගත් වීඩීයෝ එකක්...
@CyberClinic
@CyberClinic 2 жыл бұрын
@ravinishantharaj1075
@ravinishantharaj1075 2 жыл бұрын
Ow docter kiuwata taraha ganna epa chuttak ketha wela wage..
@Dinu998
@Dinu998 2 жыл бұрын
ඔබතුමියට බොහොම ස්තූති මෙම සමාජ සත්කාරයට 😍
@김시온-d7g
@김시온-d7g 2 жыл бұрын
බොහෝ දුර ඉදන් බලන් ඉන්නේ...වැදගත් කරුණු කාරණා...ඒත් බැලුවා කොහේද ගියේ කියලා Dr. පසුගිය ටිකේ..
@w.w.iwijadasa6543
@w.w.iwijadasa6543 2 жыл бұрын
ඔයත් ගොඩක් ලස්සනයි ඩොක්ට පරිස්සමින් ඉන්න හැමදාම සතුටින් ඉන්න ලැබේවා ජේසු පිහිටයි බුදු සරණයි 🙏🙏
@s.c.perera8389
@s.c.perera8389 2 жыл бұрын
අම්මෝ කාලෙකට පස්සේ දෙයියො දැක්කා වගේ. මම හිතුවා අපිට හොරෙන් ලංකාව දාලා ගිහිල්ලා කියලා.
@ravinishantharaj1075
@ravinishantharaj1075 2 жыл бұрын
Pissuda ban ahema yanawada lankawa dala.
@lalw8685
@lalw8685 2 жыл бұрын
ඔබතුමියගේ වැඩ සටහන් මම නිතරම වාගේ බලනවා මට අසනි යක් තියෙනවා මගේ දකුණු අතේ ඇඟිලි හිරි වැටෙනවා වැඩ කරගන්න අපහසූයි මෙයට ප්‍රතිකාරයක් වැඩ සටහනක් කරන මෙන් ඉල්ලා සිටිමි ස්තුතියි..
@CyberClinic
@CyberClinic 2 жыл бұрын
Consult a surgeon.
@chamalikannangara2240
@chamalikannangara2240 2 жыл бұрын
මේ වෙලාවට ඕනෙම දෙයක්. අහන්නම ඕනෙ දෙයක්.මන් තාම ජීවත් වෙන්නෙ මට සවන්දෙන හොදම යාලුවො හිටපු නිසා
@NiluWin
@NiluWin Жыл бұрын
Mata duka kiyanna kenek na
@housemohuse8058
@housemohuse8058 2 жыл бұрын
ඉතාමත්ම ආදරයෙන් ....අප ජීවිට වලට වටිනා යමක් කියා දුන් .....ඒ වගේම අප මුලු හදවතින්ම වැලද ගත් දර්ශන මාලාවක අවසානය උනාද කියලත් මොහොතකට සිතුනා 🌻........................නැහැ එහෙම උනෙ නැහැ ......අප දෙනෙතත් ස්‍රවනයත් අදටත් පින්කර තිබෙනවා.........😊❤🙏
@CyberClinic
@CyberClinic 2 жыл бұрын
🥰
@gunarathnaabeywickrama9245
@gunarathnaabeywickrama9245 6 ай бұрын
හොඳ දැනුවත් ඩොක්ටර්.බුදු සරණයි ඔබ තුමියට.
@shalanitharuka1611
@shalanitharuka1611 2 жыл бұрын
ඕනිම වෙලාවේ ඕනිම වීඩියෝ එක 🥺💔
@ShehanRashmika-xw1wf
@ShehanRashmika-xw1wf Жыл бұрын
ඇත්ත🥺
@chuty-t4e
@chuty-t4e Жыл бұрын
ඇත්ත
@manelthilanka3324
@manelthilanka3324 Жыл бұрын
කාටවත් එහෙම වෙන්න එපා.එකෙ වෙදනාව 🥺 මොකද මාත් ඩිප්‍රරෙශන් වලට බෙහෙත් ගන්න කෙනෙක්
@DilrukBandara-qd2gg
@DilrukBandara-qd2gg Жыл бұрын
Matath defreshion thiyenawa kiyala hithenawa kohomada hariyatama hoya ganne
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@tiktoknawa5547
@tiktoknawa5547 Жыл бұрын
​@@DilrukBandara-qd2ggහොඩ්පිටල් එකට ගිහින් බලන්න
@dilshi6988
@dilshi6988 10 ай бұрын
E beheth walata aga mahath wenawada
@w.w.iwijadasa6543
@w.w.iwijadasa6543 2 жыл бұрын
මට හැමදෙටම ගොඩක් දුක හිතෙනවා ඩොක්ට ඉක්මනින් ඇස් වලට කදුලු පිරෙනවා එකෙන් අදහස් වෙන්නෙ මට තරහා ගියත් ඇඩෙනවා 😥😥
@thanujarajapaksha8238
@thanujarajapaksha8238 Жыл бұрын
මටත් එහෙමයි.කවුරුහරි හයියෙන් කතා කරත් මට ඇඩෙනව.හැමදේටම දුක හිතෙනව වැඩි.වෙලාවකට හිතෙනව හැමෝටම මාව කරදරයක් කියල
@maneldissanayake3551
@maneldissanayake3551 2 жыл бұрын
ඉතා වටිනා වීඩීයෝ එකක්. ඔබතුමියට ස්තුතියි.
@gayaniprasangika4196
@gayaniprasangika4196 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමියගෙ පැහැදිලි කිරීම් වලට🙏❤️
@udeshikaruwanmali1718
@udeshikaruwanmali1718 3 ай бұрын
බොහොම ස්තුතියි. ජේසු පිහිටයි ❤️💐
@himashi322
@himashi322 2 жыл бұрын
නිරන්තරයෙන් සුසුම් යෑම depression වල රෝග ලක්ශනයක්ද docter.....
@sahansuwapiyasa
@sahansuwapiyasa Жыл бұрын
ඩොක්ටර් depression තියනවද කියල හරියටම දැන ගන්නේ කොහොමද
@srimalikajayasinghe4621
@srimalikajayasinghe4621 2 жыл бұрын
ගොඩක්ම සතුටක් ඔබතුමිය දකගනිම
@shamikaprasadini2845
@shamikaprasadini2845 Жыл бұрын
බොහොමත් ස්තුතියි වෛද්‍යතුමනි🙏🙏🙏
@benzen4546
@benzen4546 2 жыл бұрын
අපි අකමැති උනත් අපි නිතැතින්ම ඇබ්බැහි වෙලා ඉන්න දේවල් වලින් ගැලවිලා ඈත් වෙන්න විසදුමක් දෙන්නකො 😔
@azmiyaaroufe6483
@azmiyaaroufe6483 2 жыл бұрын
මට තියෙන්නේ ක්ලිනකල් ඩිප්‍රෙෂන්.. ලොකු හේතුව ක් නැතුව ම ඇති වෙනවා.හරිම අමාරුයි ලංකාවේ හොද කවුන්සිල න් කෙනෙක් හොයාගන්න
@cristinanishanthi1962
@cristinanishanthi1962 2 жыл бұрын
මම දන්න doctor කෙනෙක් ඉන්නවා
@journeyoflove1998
@journeyoflove1998 2 жыл бұрын
වටින දේවල් මෙම කියලා දෙන එක ගොඩක් වටින්වා.
@sisirabalasuriya3702
@sisirabalasuriya3702 2 жыл бұрын
doctor දුරකථන ඇමතුමකින් ප්‍රශ්නය කියන්න බැරිද??
@suranthikumari628
@suranthikumari628 2 жыл бұрын
ගොඩාක් හොදයි පැහැදිලිව තේරැමි ගන්න පුලුවන් වුනා ඔබතුමියට බුදු සරනයි
@dilushigeemadura3012
@dilushigeemadura3012 23 күн бұрын
Docter විශාදය තත්වය තියනකොට ගොඩක් කෙට්ටු වෙනවද
@lahirusawandhi569
@lahirusawandhi569 2 жыл бұрын
මටත් අවුරුදු ගානක ඉදන් තියෙනවා.. කවුරුත් මට සවන් දෙන්නෑ.. කලකිරෙනවා නිතරම..හේතුවක් නැතිවත් හේතුවක් ඇතිවත්.. 😥😥 අනේ ඩොක්ටර්
@tiokx8990
@tiokx8990 2 жыл бұрын
Mtath🥺
@maduliyanage3073
@maduliyanage3073 2 жыл бұрын
හොඳයාලුවෙක් හොයා ගන්න හිතේ තියෙන හැමදේම කියන්න.❤️
@wasala2744
@wasala2744 2 жыл бұрын
බොහොම ස්තූති dollar ..වටිනා vedio ව තෙරුවන්සරණයි ...
@sandupamavihanga1556
@sandupamavihanga1556 Жыл бұрын
Thnq doctor...ගොඩක් වටිනවා...❤️😊
@dinidudilsanka6747
@dinidudilsanka6747 28 күн бұрын
මතකය අමතක කර දැමීමට බෙහෙත් හෝ ඉන්ජෙක්ෂන් නැද්ද සිදුවෙන අපහසුතා පිළිබඳ සියළුම වගකීම ගන්නවා පරණ සියළුම මතකයන් අමතක කර ගැනීමට plzzz help me 🙏
@piyumiudeshika8228
@piyumiudeshika8228 2 жыл бұрын
Doctor, මට හැමවෙලේම හිතෙනවා පොඩි අසනීපයක් හැදුනත් මම මැරෙයි කියල ඇයි එහෙම හිතන්නේ 😔💔
@anushalakmali3862
@anushalakmali3862 Жыл бұрын
මටත් එහෙම හිතෙනවා ලෙඩක් නැතත් ලෙඩක් හැදිලා එහෙම මැරෙයි කියලා හිතෙනවා.😢
@maheshikasenavirathna1903
@maheshikasenavirathna1903 Жыл бұрын
Mtt eemai😢
@UNIQUECreations999
@UNIQUECreations999 2 жыл бұрын
ඇන්සයිටි ගැන වීඩියෝ එකක්..
@ufo115
@ufo115 2 жыл бұрын
🥺 අනේ මගේ හොදම යාලුවට ඩිප්‍රෙශන් . එයාට මැරෙන්න ඕනාලු . ප්ලීස් ඩොක්ටර් උදව් කරන්න !!!!
@ajithpanawalage6402
@ajithpanawalage6402 9 ай бұрын
මනෝ වෛද්‍ය වරයෙකුට පෙන්වන්න , බෙහෙත් සහා විසඳුම් තියෙනවා
@samankumara8269
@samankumara8269 Жыл бұрын
ජීවිතකාලෙම විඳවන එක විතරයි.... කරුම ලෙඩක්... අත පය නැතිව ජීවත් වෙන්න පුළුවන්... ඒත් මේ ලෙඩේ එක්ක ජීවත් වෙන්න ගොඩක් අමාරුයි 😢😢😢😢😭😭😭😭😭😭😭😭
@maheshikasenavirathna1903
@maheshikasenavirathna1903 Жыл бұрын
Hmm ow eeka atta. Dn mn widawana gmn 😭😭
@tiktoknawa5547
@tiktoknawa5547 Жыл бұрын
​@@maheshikasenavirathna1903බෙහෙත් ගන්නෙ නැද්ද?
@malakajayawardana9302
@malakajayawardana9302 8 ай бұрын
E attama katawa hode 😥 meka apa wano
@darshi763
@darshi763 5 ай бұрын
Ow anee😔
@krishnamoorthiajanthan1583
@krishnamoorthiajanthan1583 2 жыл бұрын
Thank u so much docter. Mage hitha loku awulakin thibuna. Ekata dhen oba thumiyage video eken hodha visandhum lebuna. Oyata ping lebeva.
@rushannimru6730
@rushannimru6730 Жыл бұрын
මටත් අවුරුදු 16 යෙන් හැදුනෙ තවම විදවනවා 🥺❤️
@dinushisithumini9573
@dinushisithumini9573 11 ай бұрын
Maath 😥
@gneiazmia2723
@gneiazmia2723 2 жыл бұрын
After long time happy to see you doctor. Very important videos you are presenting hope regularly video will come take care and be save lots of love to you 💕💕💕
@shashindawijesinghe4035
@shashindawijesinghe4035 Жыл бұрын
Doctor මට තනියම ඉද්දි හිනා යනවා වෙලාවකට
@UoVTIM
@UoVTIM 2 жыл бұрын
Thank u doctor for your awareness .. waiting to c more valuable episodes in future.
@dasunijayarathne3169
@dasunijayarathne3169 2 жыл бұрын
අනේ ඩොක්ටර් නහයෙන් ලේ ගැලීම ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ
@koshilapiyushani8374
@koshilapiyushani8374 2 жыл бұрын
Thank you doctor..... හොද වටිනා වීඩියෝ එකක්.... 👍👍❤️❤️
@Sadara_Dewmini
@Sadara_Dewmini 6 ай бұрын
අනේ මට කවුරුහරි කියනවද මේ ගැන දැනගන්න doctor කෙනෙක් ලගට ගියාම ඒක එවෙලෙම බලල කියනවද නැද්ද කියලා
@NalakaWijesingha-ig1tu
@NalakaWijesingha-ig1tu 5 ай бұрын
Ow awalema kiyanaws
@genz2210
@genz2210 2 жыл бұрын
කොන්ඩේ වම් පැත්තේ උඩ ගිහින්,මූනත් එල්ලිලා😪කොහේද මැනිකේ ගියේ😥
@ravinishantharaj1075
@ravinishantharaj1075 2 жыл бұрын
Ow miss oya issara oita wada lassanai docter..
@surangamudalige2623
@surangamudalige2623 Жыл бұрын
ඔය කියපුදේත් ඇති කෙනෙක් මනසින් වට්ටන්න. කවදාවත් කෙනෙක්ව හිතින් වට්ටන්න එපා ✋ අපි හැමෝම වයසට යනව
@DilrukshiHansani-z9r
@DilrukshiHansani-z9r 8 сағат бұрын
Mata manasika doctor kenek hambena ona 😔 depression thiyanawa kiyala mata hithenawa dan udau karanna matath 💔
@roshankaperera1748
@roshankaperera1748 53 минут бұрын
Dr. Appointment ekak ganna one, mage wife Gena katha karanna, Kohomada appointment ekak ganna. Please help me
@harshaniindrapala5896
@harshaniindrapala5896 2 жыл бұрын
වෛද්‍ය තුමියනි ඔබ තුමියව සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් කියන්නකො
@Manju-r5m
@Manju-r5m 2 ай бұрын
අනෙ කවුරු හරි ම්ට counselor කෙනෙක්ව contact කරලා දෙන්න කො😢
@tiktoknawa5547
@tiktoknawa5547 2 ай бұрын
oyata lagama hospital ekata yanna..ehen oyawa yomu kri adala thenata...
@priyanthakarannagoda3603
@priyanthakarannagoda3603 2 жыл бұрын
Very happy to see our doctor after long time...❤️ නියම වීඩියෝ එකක්.. ඩොක්ට හෙයාස්ටයිල් එකනම් ටිකක් පරනයි වගේ😊
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
ආතතිය ගැන ඔබතුමියගේ මෙම දැනුවත් කිරීම මා ඉතා අගේ කොට සලකමි ..මෙම තත්ත්වයට සමහර විට මමද මුහුණදී තියෙනවා , එසේම මගේ මිතුරන්ද මෙම ‍තත්වයට පත්ව සිටියා මෙම තත්ත්වයට පැමිණ විට කළයුතු දේ ගැන දැන් අප දැනුවත් .. ඔබතුමියට බෙහෙවින් ස්තූතියි ❤️💐
@madushankamak3585
@madushankamak3585 2 жыл бұрын
වටින අදහස් ටිකක්..👍👍
@udarapallawala4832
@udarapallawala4832 Жыл бұрын
මන් අදුරන කෙනෙක් ඉන්නවා💔🥺 එයාට තියනවා බෙහෙත් ගන්නවා මැරෙනවා කියනවා. මැරෙන්නත් ගියා එත් හිතා ගන්න බැ අපි මොනා කරන්නද කියලා😭
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. thaman inna pradeshaye phycarist docter kenek hambenna.
@Change50
@Change50 Ай бұрын
අඩු රුධීර පීඩනය නිසා (Low blood pressure) නිසා depression ඇතිවෙන්න පුළුවන් ද?
@nimmisadana5672
@nimmisadana5672 Жыл бұрын
Doctor , දරු ප්‍රසූතියකට පසුව මවට ඩිප්ප්‍රෙෂන් එන්න පුලුවන් ද? එ පිළිබදව පැහැදිලි කරන්න .... ප්‍රතිකාර ත් කියලා දෙන්න .
@str9615
@str9615 2 жыл бұрын
Squirt, pee අතර වෙනස ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද doctor?
@shiranthipeiris8489
@shiranthipeiris8489 2 жыл бұрын
After long time my dear doctor. I'm very happy to see you. Hope you are doing programs what are we want. God bless you! 💛💗
@ophelie1082
@ophelie1082 2 жыл бұрын
Doctor can you tell about your skin care routine with the products you use(with your skin type)
@yasirusamudhitha2723
@yasirusamudhitha2723 Жыл бұрын
ඩොක්ටර් මම අපෙ අම්මටයි තාත්තටයි මගේ තියෙන මානසික පීඩනය ගැන කිව්වට එයාල ඒක ගනන් ගන්නෙවත් නෑ.දැන් අවුරුදු 2ක් විතර වෙනව.දැන් මට පොඩ්ඩ ඇත්තන් කේන්ති යනව.පොඩී දුක හිතන දේවල් වලට ඇඩෙනව මට.අම්මටයි තාත්තටයි කිව්වට අහන්නෙ නැ.මම මොකද කරන්නෙ ඒකට ඩොක්ටර් ?😢
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@pavithrasandamali6801
@pavithrasandamali6801 5 ай бұрын
මිනිස්සු තමන් ආස දේවල් ලැබුන නම් මෙහෙම ලෙඩ හැදෙන්නේ නැ
@AnushaDilrukshini-l9p
@AnushaDilrukshini-l9p 6 ай бұрын
අනේ ඩොක්ටර් ඔය කියන හැම දෙයක්ම මට තියෙනවා ජීවිතේ නැති කරගන්න දෙතුන් පාරට ගියා ඒත් ඒ හැම පාරකම මගේ දරුවෝ මතක් වෙනව මට තරහ ගියාම පොඩි උනත් දරුවෝ මගේ පස්සෙ ඉන්නව මගේ කියල කවුරුත් නෑ ම නෑ සැමියා එයා හැම දේම එයාගෙ අම්ම අක්කා ල දෙන්න කියනදේ විතරයි මට හරි යට වද දෙනව කවදාවත් මට ඇහුම්කන් දෙන්නෙ නෑ මට උහුලන්න බැරි ඔලුව කැක්කුම ක් තියෙනව ඒක හැදුනහම මට දරුවෝ වත් පේන්න බැරි වෙනව ඒතරමට වේදනව මම මොකද කරන්නේ
@gemunujayawardhana4068
@gemunujayawardhana4068 Жыл бұрын
අපිටමයි අපේ හිත් හදා ගන්න වෙලා තියෙන්නෙ
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@AnushaSandamali-v4v
@AnushaSandamali-v4v 8 ай бұрын
Doctor math oya kiyana vidiye deyakin pelenawa..mata udau karanna puluwanda MN inne rata gedaraka weda karanne mhedi doctor kenek lagat yanna bha gedara kattiya bayawei Ayalat kiyanna bha MN mokada mhe hidan karanne mata baya mage maranaya mhedi wei kiyla
@charithvenura2478
@charithvenura2478 2 жыл бұрын
ගොඩක් හොඳයි ඩොක්ටර් මේවගෙ අමාරු කාලයක වැදගත් වීඩියෝ එකක් කරාට ❤️🤩👍
@madushikapremarathne8856
@madushikapremarathne8856 2 жыл бұрын
After long time my dear doctor.... I’m glad to see u. hope u r doing programs what r we important and want. This video most waited for all. Thank u doctor dr❤
@CyberClinic
@CyberClinic 2 жыл бұрын
@chalindaLakmal
@chalindaLakmal Жыл бұрын
Pletoge mathada mis dippretion walata uththara denne oyakata bududahama gaththoth nittawata sanipa karaganna puluwan hamuduruwo kenekgen ahala balanna mata nikan hithila kiwwe.
@Sachiya1998
@Sachiya1998 11 күн бұрын
මගේ අත පය වෙවුලනව මට ඒක වදයක් බෙහෙත් ගත්ත අඩු නෑ ...මෝහනය කරල මේක නැති කරන්න බැරිද
@maheshikamadhumali544
@maheshikamadhumali544 2 жыл бұрын
ඕනම වෙලේක හම්බුන vedio එකක්🥺🥺
@lovelyworld23
@lovelyworld23 6 ай бұрын
It's so hard to live with depression. Normal people can't understand that. Antidepressants are very addictive. So the best solution is theraphy. Spending time with nature helps a lot. Stay away from people that hurt you and protect your mental peace. I wish there were support groups in Sri Lanka. So that depressed people don't feel alone. ❤ We must encourage people to talk about depression and other mental issues openly. Mental illness is a very serious matter.
@darshi763
@darshi763 5 ай бұрын
Im friendless😢
@Gnd-f2b
@Gnd-f2b 2 жыл бұрын
Cyber clinic එක්ක දිගටම හිටපු අය ❤️😉
@CyberClinic
@CyberClinic 2 жыл бұрын
@bhagyamaduwanthi5852
@bhagyamaduwanthi5852 6 ай бұрын
​@@CyberClinicdoctorge number eka ganna puluwanda doctor
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
Hello doctor nice to you after a long time.Hope that you are fine.May god bless you.Good luck.
@gayanichamayaGayani-nu4kg
@gayanichamayaGayani-nu4kg 10 ай бұрын
doctor මටත් මේ වගේ මානසික මගේ හස්බන්ඩ් වෙනත් එක්කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වලා ඒක දැන් නැති උනත් ඒ ගැන හිතනවා කියලා මට හිතෙනවා මට වඩා ඒ කෙනාට ගොඩක් ආදරේ කරනවා කියලා දරුවො දෙන්නෙක් ඉන්නවා කොහේ හරි යන්න හිතෙනවා ඒත් දරුවො දෙන්නව දාලා යන්නදුකයි මට හරි යට තරහා යනවා මට මාවම පාලනය කරගන්න බැරි තරම් තරහක් එනවා මට ජීවිතේ එපා වෙලා ඩොක්ට මම මොකක්ද කරන්න ඕනේ
@NilanthiRajapaksha-oe7td
@NilanthiRajapaksha-oe7td Ай бұрын
Oyata thiyennet mage prashnemai matath den epaa vela
@nilminirajapakshe2295
@nilminirajapakshe2295 Жыл бұрын
Dr mata hugak asaneepa thiyanawa Beheth karanawa e wagema prashna nisa mansika watila innawa mata thoraganna baha meka depression the nathnam asaneepa nisada mama mokada ganna ona sudusumade pls mata pahadala denna
@manjulabandara8011
@manjulabandara8011 2 жыл бұрын
Thanks a lot Docter sharing of this kind of programs.
@Radeeshsahansa
@Radeeshsahansa Жыл бұрын
මාත් හරි අමාරුවෙන් ඉන්නේ යන්න කාලේ ලගම එනවා කාටත් නොකියා යනවා. ඉක්මනින්ම. මට කරපුවාට උන්ට විදවන්න වෙයි දවසක.
@vihangafernando3257
@vihangafernando3257 Жыл бұрын
ඒ වගේ තීරන ගන්න එපා ඊට කලින් කතා කරමු ටිකක් 😊❤️
@imashasachini5270
@imashasachini5270 Жыл бұрын
එහෙම කරන්න එපා.
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@ayeshanadeeshani5083
@ayeshanadeeshani5083 Жыл бұрын
Eken padama egollanta nemey oyatamay labenne e nisa e gana hithannawath epa e sambanda bana thynwa ewa ahanna hitha hadenawa saththay
@uththaradewmini3193
@uththaradewmini3193 Жыл бұрын
අනේ මැඩම් මන් ඉස්කෝලේ යන ළමයෙක් මන් ගොඩාක් මහන්සි වෙලා නිදි මරාගෙන පාඩම් කරනවා .ඒත් මට නිතරන දැනෙනවා මන් මහන්සි වෙන තරමට ප්‍රතිඵල නැ කියලා...ඒක මට මහා ලොකු පීඩනයක් මැඩම් විභාගෙදි ලකුණක් දෙකක් අඩුවුනාම මට ලොකූ අසරණකමක් දැනෙනවා මන් මෙච්චර වැඩ කරලත් ඇයි මටම මෙහෙම වෙන්නෙ කියලා ...අනේ මැඩම් මේ නිසා මන් අක්‍රීයවෙලා ඉන්නේ කන්න හිතෙන්නෙත් නැ මන් මොකක්ද මැඩම් මේකට කරන්නෙ මේක මට මහා මානසික වදයක් 😭😭😣😫😫
@uththaradewmini3193
@uththaradewmini3193 Жыл бұрын
මැඩම් පිළිතුරක් එවන්නකන් බලන් ඉන්නවා 😣😣😫😫😭😭🙏🥺
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
anthima mohathe padam nokara,plan ekak hada gena padam karanna.short notes gahanna.100% ma gannawa kiyala hithan padam karanna epa.eth focus (aim) ekak athuva padam karanna. ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@music-ks8xc
@music-ks8xc Жыл бұрын
වෙලාවකට ඔලුවට පිස්සු වගේ වෙලා කලබල වෙලා අමතක වෙලා කෞරු බැන්න්ත් දුක හිතුනත් ඒවට දුක් වෙන්න ඕනෙ කියල දැනගෙනත් බොරුවට අපි එයාලට හිනාව පෙන්නුවට් පස්සෙ එයල එක්ක අපි ඒ බැන්නට තරහ නැති හැගීම එයලගෙ ඔලුවට දාන්න හැදුවත් එයල ඒකටත් බයිනව උබට් අපි බනිද්දි විහිලුවක්ද කියල ඒත් හිනා වෙන්නෙ අඩන්න බැරි කමට කෞරු හරි බැන්නම ඒත් හිත ඇතුලෙන් මැරෙන්න තරම් දුකයි මැරෙන්න හිතුනට ඒක කරන්න බෑ ගෙදර අම්මල අක්කල අයියල මතක් උනාම ඒත් මන් දන්නව මට කිසිදෙයක් ලේසියෙන් මතක හිටින් නෑ යික්මන්ට අම්තක වෙනව දැනට අවුරුදු 20ක විතර වෙලේ යිදන් ගෙදර ප්‍රශ්න මරා ගන්නව හැමදාම මගෙ ඔලුව හදා ගන්න විතරක් ක්‍රමයක් කියන්නකො😉 ලොකු පිනක්
@tiktoknawa5547
@tiktoknawa5547 Жыл бұрын
ඕකට ඉක්මනට බෙහෙත් ගන්න...අමතක වෙනවා කියන එකේ තේරුම මොලේ ස්නායු දුර්වල වෙලා කියන එක...මොකද මටත් ඕක උනා...පස්සෙයි දැනගත්තෙ මට ඩිප්‍රෙශන් කියලා....
@priyankasanjeewani2770
@priyankasanjeewani2770 2 жыл бұрын
මේ දවස්වල මං හුගක් මානසිකව ප්‍රශ්න වලට මුහුන දෙනවා... මට ඩොක්ටව හමුවීමට පුලුවන් ද? 😥🙏
@sandunirathnayake4247
@sandunirathnayake4247 2 жыл бұрын
මේ doctor වම හම්බවෙන්න ඕනි කියලා එකක් නෑ. සෑම රජයේ රෝහලක ම මානසික වෛද්‍යවරු ඉන්නවා. කරුණාකර වෙලාවක් වෙන් කරන් ඉක්මනට වෛද්‍යවරයෙක් හමුවන්න.
@priyankasanjeewani2770
@priyankasanjeewani2770 2 жыл бұрын
@@sandunirathnayake4247 තැන්ක් යූ..♥️
@supunsupun7259
@supunsupun7259 24 күн бұрын
Man use karanne( flutex 20)( Qutipin 25) Mata depression thiyanava meka mata masa 6k bonna kiwwa me tablet 2ka use karaddi mata mokuth prasnayak veida kiyala danaganna puluvand sariraye vakugadu ehema
@Simpleplace-t8z
@Simpleplace-t8z Жыл бұрын
Doctor...විශාදයට දෙන බෙහෙත් නිසා වකුගඩු වලට බලපෑමක් තියෙනවද
@dulshikajayarathna7466
@dulshikajayarathna7466 2 жыл бұрын
වටින විඩියෝ 1ක් ඩොක්ටර්.👍
@praveendilshan6214
@praveendilshan6214 Жыл бұрын
ඩොක්ට මෙහෙම අහන එක වැරැදි නැතුව ඇති කියලා හිතනවා,ස්වයං වින්දනය කිරීම විශාදයට බලපානවද
@teenufernando3147
@teenufernando3147 Жыл бұрын
අනේ මිස් දොස්තර කෙනෙක් හම්බවෙන්නෙ නැතුව ගෙදරදි depression නැති කරගන්න විදියක නැද්ද 😔
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@ireshasewwandi6361
@ireshasewwandi6361 Жыл бұрын
Doctor contact කරගන්න පුළුවන් කොහොමද කියන්නකෝ
@ireshaamarasinghe2531
@ireshaamarasinghe2531 Жыл бұрын
මෙය 100% සුව කරන්නම බැරිද ඩොක්ටර්
@dineshmaduranga5481
@dineshmaduranga5481 Жыл бұрын
Ane miss mata mage jiwithe epa wela inne nitharama oni thaniyama inna mawa therum ganna kauruth ne ammai thaththai wath mawa therum ganne mata merennamai hithenne 🥺 mage punchi pahula mage husband magen ath kara eyage pahule aya
@heshahesha-cz9qt
@heshahesha-cz9qt Жыл бұрын
ආපේ school එකේ වාර විභහග වල ලකුණු ලොකු රැස්වීමක් තියලා ළමයි දෙමව්පියන් ඉස්සරහ screen එකක දාලා පෙන්නනවා දෙමව්පියන්gen දරුවන්ගේ ලකුණු කිය කිය මඉක් එකෙන් ප්‍රශ්න අහනව. මං මේ දැනුත් පාඩම් කරනව මං මාර පීඩනයකින් ඉන්නෙ මට බයයි හැමෝම ඉස්සරහ එහෙම ලැජ්ජ කරයි කියලා. ⁣මේ නිසා දෙමව්පියන් පවා මිනිස්සු ඉස්සරහ ලැජ්ජ වෙනවා.මට හිතාගන්න බෑ මං මෙච්චර මානසාක පීඩනයකින් ඉන්නවා නම් 6,7 ව⁣සරෙ පොඩි ළමයින්ට මේ පීඩනය කොච්චර නම් දදැනෙනවා ඇතිද කියලා😢. මෙහෙම ටික කාලයක් ගියොත් ළමයින්ගේ මානසික මට්ටම කොතනින් නවතීද දන්නෙ නෑ. මං දන්නවා මේක මෙතන ලිව්වට විසඳුමක් ලැබෙන්නෙ නෑ . ඒ්ත් මගේ හිත හරි ටිකක් නිදහස් වෙයි 😢
@CyberClinic
@CyberClinic Жыл бұрын
@Manju-r5m
@Manju-r5m 2 ай бұрын
Me doctorව contact කරගන්න බැරිද මට😢
@virajinigunasekara
@virajinigunasekara 2 жыл бұрын
Api eth beluwa doctor nethte mokada kiyala. Adanan godak watina wedasatahanak. Eththatama hemoma manasika aulen thamai inne. Budusaranai doctor. ❤❤❤❤❤
@shashikadulmali5585
@shashikadulmali5585 2 жыл бұрын
Doctor amma kenek thaththa kenek thamangema punchi daruwanta daduwam dena eke hoda naraka gena vedio ekak karanna puluwannam godak watinawa...e wage wenne manasika getaluwakatada.....
@malakanethsinghe1209
@malakanethsinghe1209 2 жыл бұрын
Valuable topic doctor may .may god bless doctor
@champanayanakumari6293
@champanayanakumari6293 Жыл бұрын
Doctor , මට හිතෙනවා depression කියන තත්වෙටත් වඩා අන්තයට වැඩිලා තියලා.... මම දන්නේ නෑ Doctor ඔබ තුමිය මේක දකීද කියලා...මම ඔබ තුමියගේ වැඩ සටහන් බලනවා ඉස්සර ඉදලා ...මට හොදම යාඵවෙක්වත් සහෝදරයෙක්වත් කවුරැත් නෑ...ඉන්න අයත් මොනා යරි කිව්වම තව තව මාව මඩවනවා...මට කිසිම හේතුවත් නැතුව හිටපු ගමන් ඇඩෙනවා කාලයක් තිස්සේ මං මේ දේ නිසා ‍විදවනා.. මට කිලින් මම හරි හුරත්ල කියපු අයම අද කියනවා මගේ මූණත් සෑහෙන වයස පාටයි කියලා...මටම ඒක දැනෙවා කලින් කේන්කි නොගිය විදියට අදික ලෙස කේනකි යනවා...ඇත්තටම කලින් ආසාවෙන් කාපු කෑම දැන් දැක්කත් අප්පිරියයි..ඒත් මට මේ මෑතක මාස 7-8ක් ඇතුලත මගේ බර වැඩි උනා ‍කිලෝ 4කින් විතර ....මාස ගානක් ඇතුලත.. මට ‍කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ...අඩුම මගේ වැඩක්වත්...මට ඒක මාර කරදරයක්..හිතට ආසයි වැඩ කරන්න ඔනි කියලා හිත=වට කිසිම පිට් එකක් නෑ වැඩ කරන්න....මගේ අතපය අගේ නොසෑහෙන්න වේදනා ‍ දෙනවා ..මම ලේ චෙක් කරා ඒත් ඒවාගේ අවුලක=ත් නෑ....රෑට හරියට නින්දක් නෑ බොහෝ වෙලාවට නින්දට ඇදට ගියාට පාන්දර 2-3-4 වගේ වෙනකන් මං අවදි වෙලා....හිකට දුක වැඩි උන දාට නින්දක් පළාතක එන්නේ නෑ...මුඵ රෑම මං අවධියෙන්...ඇත්තටම ‍ ඩොක්ටර් මට මං හුස්ම ගන්න එකත් දැන් මහ වදයක්....ජීවත් වෙනවට වඩා මැරෙන්න හිතෙනවා ..අඩුම මට ‍ හොද යාඵවෙක්වත් නෑ..හැමෝම උදව් ඔීනි උනාම විතරයි එන්නේ..මං හොද යාඵවෙක් හෙව්වා හම්බ උනේ නෑ...මං ගොඩකක් පුංචි කාලේ ඉදන් මගේ දුක කිව්වේ මගේ චූටි ටෙඩිබෙයාට එයා තමා මේ ලෝකෙ මට ඉන්න එකම කෙනා...මං දන්නේ නෑ මේක දකින අය මොනවා හිතයිද කියලා ඒත් ‍ මේක ඇත්ත...මං ආසයි හිනා වෙලා ලස්සනට ජීවත් වෙන්න...ඒකට මට උදව් කරන්න... අනේ ඩොක්ට ඔබ තුමියට හරි පුඵවන් නම් මට ආපහු හිනාවෙන්න ජීවත් වෙන්න උදව් කරන්න..ඔබ තුමියට පිං සිද්ද වෙයි
@sandamalikusum7044
@sandamalikusum7044 Жыл бұрын
ඔයා කැමති දේවල් කරන්න.සුරතල් සතෙක් ඇති කරන්න..මල් වවන්න.නින්ද යන්නේ නැති වෙලාවට පොත් බලන්න.. ෂර්ලොක් හෝම්ස් කථා පොත් හොඳයි.පොඩියට හරි beauty Routine එකක් පටන් ගන්න.ඔයාගේ ආගමට කිට්ටු වෙන්න. පන්සල් යනවා නම්.. ඔයාට පුළුවන් බෝ මළුව පිරිසිදු කරන්න. පර මල් අස් කරන්න... තමන් ඉන්න තැන ලස්සන ට.. පිරිසිදු ව තබා ගන්න උත්සාහ කරන්න.තමන්ගේ සතුට තමන් හදා ගන්න.තමන් වෙනුවෙන් තමන් කැපවෙන්න.
@warunakithsiri8309
@warunakithsiri8309 10 ай бұрын
Psychiatrist kenek hamba wenna.beheth thiyenawa oona tharam.Dr.kapila Ranasinghewa channel karanna
@SandayaShamali-sz8sw
@SandayaShamali-sz8sw 10 ай бұрын
Bhet ganna mat oya tikam tiynwa mamat bhet bonwa
@chamilakumari8023
@chamilakumari8023 8 ай бұрын
මනෝචිකිත්සකවරයෙක් හමුවන්න.මෝහනය මගින් සම්පූර්ණයෙන්ම සුවකල හැකියි.සොයාබලා දක්ෂ මනෝ වයිදය වරයෙකු.හමුවන්න.
@kumudukumudu9568
@kumudukumudu9568 6 ай бұрын
Beheth.ganna
@gimhanionisha8369
@gimhanionisha8369 Жыл бұрын
මනුස්සයෙක්ට ඩිප්‍රෙෂන් හැදෙන්න ප්‍රධානම හේතුව තවත් මනුෂ්‍යෙක්මක් කියලා මං නම් හිතන්නේ. නැත්තම් කොහෙන් ද මිනිසුන්ට ඩිප්‍රෙෂන්
@shobhanjalidulshika2133
@shobhanjalidulshika2133 Жыл бұрын
🙂
@dumindaniluka140
@dumindaniluka140 Жыл бұрын
අනෙ මට කතා කරන්න විඩිහක් නැද්ද ඔබ තුමියට
@chandrasenagamhewa3771
@chandrasenagamhewa3771 2 жыл бұрын
Dr..කෙනෙක් අදහසක් දාල තිබුන මූණත් එක්ක ඇදිල ගිහිල්ල කියල ඇත්ත තමයි.මටත් එහෙම පේනව වගෙ , තෙරැවන් සරණයි ඔබට.
@shehaniwithanage3048
@shehaniwithanage3048 2 жыл бұрын
Oya prasna thiyena onama kenak doctor kenak lagata yanna.jeewithe adurarta yanna denna epa.beheth ganimen jeewithe godak wenas wenawa.sathutin jeewath wenna puluwan.
Depression | How To Recover From Depression | Overcome Depression Motivation #depression
13:05
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 6 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 3,3 МЛН