මග බලන් හිටපු ඒ හීනෙත් සැබෑ උනා♥️| Morning Exercise Routine💪| Life In France🇫🇷 |

  Рет қаралды 41,783

Anne Yelina

Anne Yelina

9 ай бұрын

මගේ Channel එකට ඔයා අලුත් නම්,මේ වගේ video දිගටම බලන්න කැමතිනම් දැන්ම මගේ channel එක Subscribe කරලා බෙල්🔔 සළකුණ click කරන්න.🥰
Please don’t forget to
👆Subscribe, 👍like, ✍️comment & 📮share
Follow me on👇
Face book : / hasithachalank
Face book page : profile.php?...
Instagram: / anneyelina
TikTok: vm.tiktok.com/ZSe9rSLc8/
❤️Thanks for watching ❤️
#anneyelina #dayvlog #day #lifeinfrance #lifeinparis #dayinthelife #dailyvlog #dailyvlogs #daily #dayvlogsinhala #livinginfrance #colombotoparis #day #dayroutine #daytrading #days #dayinthelifesinhala #dayvideo #eiffeltower #pariseiffel #eiffeltoweratnight #eiffeltowervlog #travel #fypyoutube #fypシ #fypシ゚viral #fyp #fypage #viral #viralvideo #sinhalabeautytips #sinhalayoutube #youtubefamily #youtubedaily #villagelife #vlog #vlogs #vlogger #vloggerlife #blogger #blog #youtuber #skincare #lifeinsrilanka #happylife #family #familyvlog #familytime #longdistancerelationship #parisvlogsinhala #paris #france #suppermarket #shoppingvlog #parisshopping #parislifestyle #workoutmotivation #jogging #weightloss #couple #couplegoals #husbandwife

Пікірлер: 246
@champikasudarshani6938
@champikasudarshani6938 9 ай бұрын
ජිවතෙ අපි හිතන හැමදෙම ලැබනවා එක වෙනුවෙන් අපි වැඩ කරන්න ඔනෙ අයියා අක්කී වගෙ කවද හරි වෙන්න ආසයි මාත් ආසයි රට ගිහින් ජිවත් වෙන්න අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@AnneYelina
@AnneYelina 8 ай бұрын
බුදු සරණයි පැටියෝ...💕
@sandurosarelife7438
@sandurosarelife7438 9 ай бұрын
හරීම සතුටුයි නන්ගී,මල්ලී ,ලස්සනට හරි ආදරනීය විදියට ජීවත් වෙන්න මේ වගේ හැමදාම..ආදරෙයි ඔයාලට නන්ගි...තෙරුවන් සරණ යි,ජේසු පිහිටයි ❤❤❤
@vihanganethkelumi3750
@vihanganethkelumi3750 9 ай бұрын
ඔය සතුට හැමදාටම රැදේවා කියලා ප්‍රාර්තනා කරනවා.❤️❤️
@disnaharshani5481
@disnaharshani5481 9 ай бұрын
ඔය ආදරය ජීවිතේ තියෙනතුරුම කිසිම වෙනසක් නැතිව විදින්න වාසනාව ඔය දෙන්නටම ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... 🙏🙏🙏❤
@AnneYelina
@AnneYelina 8 ай бұрын
🙏🙏
@shashijayasooriya2674
@shashijayasooriya2674 9 ай бұрын
විඩියො එක එනකම් බලං හිටියෙ..හැමදාම සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න දෙන්නම 😘😘❤️❤️❤️
@nethmikawindya
@nethmikawindya 9 ай бұрын
හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න අක්කා...💗🥺
@saumayasandunika-mp6hq
@saumayasandunika-mp6hq 9 ай бұрын
අක්කී දැන් ශෝයි අනේ...ආදරෙයි ❤️ සතුටින් ඉන්න හැමදාම...🎉
@saumyapriyadarshani7180
@saumyapriyadarshani7180 9 ай бұрын
හැමදාම ඔය වගෙ සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න ඕනි බුදු සරණයි .ඇස්වහක් වදින්න එපා කවදාවත් ම ඔය දෙන්නට
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 9 ай бұрын
ජිවිතේ ප්‍රර්ථනා කරන දේවල් ලැබුනම ගොඩක් සතුටින් ඉන්න පුළුවන් නංගි ඔයාටත් ප්‍රර්ථනා කරපු දේවල් ලැබිල තියනවා හැමදාමත් මල්ලි එක්ක සතුටින් පරිස්සමින් ජිවිතේ ඉදිරියට යන්න බුදුසරණයි නංගි ඔයාලට 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sadunichamodi8907
@sadunichamodi8907 9 ай бұрын
Godak asawen baln hitiye video ekk genkn.akkai aiyai hemdam sathutin inna budusarni .gdk adrei ❤
@user-de2st1tw6f
@user-de2st1tw6f 9 ай бұрын
මම මෙ වෙනකන් මගඔයාගේ vlog බැලුවා විතරයි comments දැම්මෙනම් නැ එත් අද දාන්න හිතුනා ⁣❤ අනේ ඔයාලා දෙන්නා ශොයි අනේ අයියත් ලස්සනයි හැමදාම සතුටින් ⁣ඉන්න bs ❤️😚
@user-eu5iq7ig1c
@user-eu5iq7ig1c 9 ай бұрын
Budusaranai akke ❤hemdam Sathutin inna. Adth lassanai video ek .❤❤ love u menike .
@Anu._
@Anu._ 9 ай бұрын
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤❤හරිම ලස්සනයි අක්කී අදත් විඩියෝ එක❤❤ජේසු පිහිටයි🌸🌸🌸
@sanjulasansith6703
@sanjulasansith6703 9 ай бұрын
dennama sathutin inna .budu saranai .thava trawal vlog oni akka &ayya ❤❤❤❤
@dimpi4960
@dimpi4960 9 ай бұрын
හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න
@vindicharuni458
@vindicharuni458 9 ай бұрын
Thawa video eka thibunanam kiyla hithenwa ❤ adath harima lassanai akke, parissamin Inna akka, ayya, yahapathakma wewa🙏!!!
@sulochanarandeniya1177
@sulochanarandeniya1177 9 ай бұрын
Vedio eka Harima lassanai nangi❤❤❤❤
@imeshidilrangi6549
@imeshidilrangi6549 9 ай бұрын
හැමදාම සතුටම ලැබේවා .තෙරුවන් සරණයි
@jananirajapaksha7801
@jananirajapaksha7801 9 ай бұрын
asai oya dennage adare dakkama.hamadamath sathutin adaren inna.❤
@chalani6410
@chalani6410 9 ай бұрын
Sathutui nangi. Harima lassanai vidiyo eka
@kalumfdo8260
@kalumfdo8260 9 ай бұрын
හැම සිකුරාදාවක් එනකල්ම ඉවසිල්ලක් නැතිව ඉන්නෙ අක්කිගේ vlogs බලන්න. මන් ඒ තරමටම ආසයි අනේ 🤭🥰 පුන්චි පවුල හැමදාමත් සතුටින් ඉන්න 😘🥰❤️ ජේසු පිහිටයි ✝️❤️
@AnneYelina
@AnneYelina 8 ай бұрын
ජේසු පිහිටයි පැටියෝ...💕
@nethminiweerasinghe1166
@nethminiweerasinghe1166 8 ай бұрын
හැමදාමත් සතුටින් ඉන්න ❤😊
@user-fz1po1mt1v
@user-fz1po1mt1v 6 ай бұрын
හරිම ලස්සනයි බුදුසරණයි ♥
@jayanipradeepa3411
@jayanipradeepa3411 9 ай бұрын
හරිම ශෝක් අක්කේ..❤❤ සතුටින් හිනා වෙලා ඉන්න හැමදාම ..අම්මලාත් හොඳින් නේද..දැන් අයියා ලගින්ම ඉන්න නිසා අක්කා තවත් ලස්සන වෙනවා කොහොමත
@AnneYelina
@AnneYelina 8 ай бұрын
අම්මා හොදින් ඉන්නවා පැටියෝ..💕
@VidanagamageDilrukshi-km8nz
@VidanagamageDilrukshi-km8nz 9 ай бұрын
ජේසු පිහිටයි !! ඔයාල දෙන්නාටම,
@maneeshamadubashini428
@maneeshamadubashini428 9 ай бұрын
ඇස් වහක් වදින්න එපා .ඔයාලා දෙන්නා ගොඩාක් ලස්සනයි ...අක්කා ලස්සන වෙලා..😍😍😍😍😍
@deenethraudani
@deenethraudani 9 ай бұрын
ඔයාටත් අයියටත් යහපතක්ම වේවා..❤️🍁✨️
@prashania2825
@prashania2825 9 ай бұрын
Thanks so much for lovely video. Enjoyed every bit of it. Stay blessed ❤
@madushapriyan5934
@madushapriyan5934 9 ай бұрын
Akki video ekak danakam balagena inna sikurada wenne kawadada kiyala ❤ budusaranai denna ekka sathutin parissamen inna hemadama ❤ 😘
@Life_is-shenu
@Life_is-shenu 9 ай бұрын
අනෙ අක්කි ඔයා හරි ලස්සනට ජිවිතෙ ගෙවනවා ජෙසු පිහිටයි හැමදාම ආදරනිය විදිහට ජිවිතය ගෙවන්න ලැබෙන්න❤❤❤❤❤
@RashiniAshika-of1ny
@RashiniAshika-of1ny 9 ай бұрын
සතුටින් ඉන්න අක්කි හැමදාම ❤🎉
@harshipaboda4768
@harshipaboda4768 9 ай бұрын
Ane🥺 love this🥺♥️✨
@nimashamadumali-zd8eq
@nimashamadumali-zd8eq 9 ай бұрын
ජේසු පිහිටයි පරිස්සමින් සතුටින් හැමදාම ඔහොම ඉන්න
@geniuspub1485
@geniuspub1485 8 ай бұрын
harima lassanai.ape jivitheta harima kena labunama monatharam nam sundarada kiyala hithuna.mama oyage vlogs asawen balanawa.oya denna thunthena wela me wage lassanata satutin inna labewa.oya thennatama adari nangiyo.b.s.mama kelaniyen.
@GAMINGYUMA
@GAMINGYUMA 3 ай бұрын
හරිම ආසයි
@sumudukawshalya6458
@sumudukawshalya6458 9 ай бұрын
හරිම ලස්සන ව්ඩියො එකක් ❤❤❤ ඔයලා දෙනත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤ආදරෙයි ❤❤❤
@anushikabandara147
@anushikabandara147 9 ай бұрын
හරිම ශෝක් අනේ.... නංගී මල්ලී හැමදාම ඔයි වගේ ආදරෙන් සතුටින් ඉන්න... ❤❤❤...... මම හරිම ආසාවෙන් බලනවා නංගියෝ ඔයාගේ videos....ආදරෙයි ❤
@dilhaniamaya9987
@dilhaniamaya9987 9 ай бұрын
හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා..ආදරෙන් ම ඉන්න ලැබේවා.. Bs
@harindrakumari8696
@harindrakumari8696 9 ай бұрын
හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා ❤🎉
@chamarifdo6915
@chamarifdo6915 9 ай бұрын
හරිම ලස්සනයි ❤️
@ChamudiLaksara-se8jx
@ChamudiLaksara-se8jx 9 ай бұрын
1st comet eka magen
@chamikagimhani1113
@chamikagimhani1113 8 ай бұрын
අනේ හරිම සතුටුයි අක්කේ...හැමදාමත් අයියාත් එක්ක සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි 😍 ❤
@Chalankisanjana
@Chalankisanjana 9 ай бұрын
හැමදාම ආදරෙන් ඉන්න අක්කා❤❤
@nishanthikodi5888
@nishanthikodi5888 9 ай бұрын
Niyamai නංගී ලස්සනයි ගොඩාක් හොඳයි යහපතක් වේවා
@shanika4937
@shanika4937 9 ай бұрын
Harima lassanai akka aiya .hariyata film aekak baluwa wagema harima lassana adara kathawak kisima aswahak wadinna aepa .akkata aiyata me wagema hamadama sathutin enna labenna ona.budusaranai ❤❤❤
@nilminifernando9771
@nilminifernando9771 9 ай бұрын
Thruwan.saranai.doni.hamadama.sathutin.inna.❤️❤️❤️♥️♥️♥️♥️♥️♥️♥️
@maxwell3734
@maxwell3734 9 ай бұрын
Suba pathanawa oya dennata satuti inna labewa kiyala hamadama❤❤❤❤❤❤❤❤
@imashatharushi9369
@imashatharushi9369 9 ай бұрын
අක්කි අයිය ලගට ගියාට පස්සෙ කලින්ටත් වඩා ගොඩක් හිත සතුටින් ඉන්න නිසා ගොඩක් ලස්සන වෙලා🥰🥰 ඔයාලට හැමදාම ඔය විදියට ආදරෙන් ඉන්න ලැබෙන්න කියල වගෙම අයිය එක්ක ගෙවෙන මේ අලුත් ලස්සන ජීවිතෙ ඔයාලගෙ හැම හීනයක්ම බලාපොරොත්තුවක්ම 🥰 සාර්තක වෙන්න කියල 💕මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනව අක්කි 🥰💕 බුදු සරනයි ඔයාල දෙන්නටම පරිස්සමෙන් ඉන්න 😘💕
@AnneYelina
@AnneYelina 8 ай бұрын
අනේ...හරිම සතුටුයි පැටියෝ මේ දෙන ආදරයට..💕🫶
@imashasenavirathne-fg8sl
@imashasenavirathne-fg8sl 9 ай бұрын
අක්කා ලස්සන වෙලා සුදු වෙලා මහත් වෙලා❤...උම්ම්මා ආදරෙයි දෙන්නටම
@randimadhusha9660
@randimadhusha9660 9 ай бұрын
Hamadama sathutin Inna oyla denna..yahapathakma wewa oyala dennatath.bs jp
@ireshakalhari5351
@ireshakalhari5351 9 ай бұрын
අයියා නම් හරිම විහිලුයි අනේ😊❤ අයියත් ගොඩාක් සතුටින් දැන් ඔයා එයා ලඟම නිසා
@maneethdulajanushanga
@maneethdulajanushanga 9 ай бұрын
හැමදාමත් ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕන බුදු සරණයි ❤
@anjalikajayasooriya3516
@anjalikajayasooriya3516 9 ай бұрын
Oyawa dekkama sathuten innawa apitath sathutui😊.❤
@ithackers515
@ithackers515 8 ай бұрын
අන්න ඒ විදිය තමයි මම කිව්වේ..සුපිරි ඇ😊😊😊ආතල් තමයි
@madunidilankadilanka7670
@madunidilankadilanka7670 9 ай бұрын
Adarei hamadamath satutin inna akki Aiya oyala denna kohomat godak lucky a nisa a wagema hamadama oi wagema inna
@user-sm1pf8ox4b
@user-sm1pf8ox4b 9 ай бұрын
Harima lassanai. Akki ❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 9 ай бұрын
ආදරනීය ඔබ දෙදෙනාට බුදු සරනයී .සැමදාම සතුටින් ඉන්න .❤❤
@Hansani774
@Hansani774 9 ай бұрын
Adarei akki ❤
@madhu1531
@madhu1531 9 ай бұрын
බුදුසරණයි අක්කේ ❤❤❤
@dinovlogssl2317
@dinovlogssl2317 9 ай бұрын
awww very nice video❤
@user-dd6gl1co5s
@user-dd6gl1co5s 9 ай бұрын
Harima lassana adara kathawak oaya dennata thiyenne hemadama sathuten inna
@sithuandshan
@sithuandshan 9 ай бұрын
Godak godak godaaariyak Lassanai akke hamdamath sathutin Inna 😍😘🌹 me vlog eka balana hamotamath hamdama me wage sathutin Inna labenna Oni 💛💛💛
@nishadisamarakoon5744
@nishadisamarakoon5744 4 ай бұрын
Oya dennage videos mama balanawa supiri
@ramiyaramiya7691
@ramiyaramiya7691 9 ай бұрын
හරිම ලස්සනයි.
@madu7264
@madu7264 9 ай бұрын
Adath video eka mara ලස්සනයි sathutin prissamin hemadamath wageema inna❤❤❤
@SandeshVideo
@SandeshVideo 9 ай бұрын
Budusaranai💖jesupihitai akki & aiya ... Karanana hamawedak ma sarthaka wela. Akkagei aiyagei jeewitha sarthaka wenna kiyla parthana karanawa💖.. dennma parissamen inna.. class thiyaddi unath nidahasak hambuna gmanma akkige video blanawa .. aththatama oya denna dakiddi matath akkkui aiyekui hitiynanm kiyala hithanawa... ... aththatama akka api heena dakinna one ethakota thamai api ewa haba karagnna uthsaha karanne .... good luck 💖
@AnneYelina
@AnneYelina 8 ай бұрын
ආදරෙයි නංගි පැටියෝ...💕🫶
@cheramidealwis1063
@cheramidealwis1063 9 ай бұрын
Lovelyy❤❤
@SinethJeewantha-ix2jl
@SinethJeewantha-ix2jl 9 ай бұрын
Aththatama oyala dakkama mata marama sathutak danuna❤jewethaya wedinawa kieanae mekatama thama❤❤lassani wish karanawa hamadama sathutin inna ❤❤
@sewwandikanchana9145
@sewwandikanchana9145 9 ай бұрын
Hama week ekkama friday enkm balan inne akkige vlog eka balanna...adarei akki ,aiya❤❤
@ronaalifernando5563
@ronaalifernando5563 9 ай бұрын
ආදරෙයි මගේ පුතේ ඔයාලාට ජෙසු පිහිටයි මගේ පුතා ඔයාලා ව හැමදාම මගේ එක්කම බලනවා 🙏❤
@ShashiNisansala-jw6wo
@ShashiNisansala-jw6wo 9 ай бұрын
අක්කිගෙ වීඩියෝ එකක් එනකල් බලාගෙන ඉන්නවා💖
@achchinitharanga6727
@achchinitharanga6727 8 ай бұрын
ඔයාගෙ hama හීනයක්ම ස් sabaa වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා annn
@user-mp7su8yh9h
@user-mp7su8yh9h 9 ай бұрын
හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න නංගි ආදරේ
@user-sy5mo7ty8i
@user-sy5mo7ty8i 9 ай бұрын
ලස්සනයි 😘😘😘
@heshanichathurika-vn4oy
@heshanichathurika-vn4oy 9 ай бұрын
අනේ අක්කි 🥰 ඔය දෙන්නම ගොඩාක් ලස්සනයි අයියා හරි හුරතල් අනේ ජොලියෙ ඉන්න කෙනෙක් අනේ හැමදාමත් ඔය වගේ ආදරයෙන් සතුටින් හිනාවෙලා ඉන්න ❤ 🥰🥰 බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 😘💕
@AnneYelina
@AnneYelina 8 ай бұрын
ස්තූතියි පැටියෝ ආදරෙයි..💕
@p.k-nk6tc
@p.k-nk6tc 9 ай бұрын
Budusaaranai adren innna lebewa❤
@TjbbbcsTjbbbcsDt-gl1nk
@TjbbbcsTjbbbcsDt-gl1nk 9 ай бұрын
Hari shok akki ❤
@udayangi3301
@udayangi3301 9 ай бұрын
Aneeee mn yanna godaaaaaaak asa thanak nanga mata harima sathutui dakkahama atthamai😍😍😍😍😍,oya godak wasanawanthai nanga hamadama oyala dennama adaren sathutin inna,hithana pathana hamadama sarthaka wenna kiyala mn wish karanawa❤❤❤❤❤,malliwath adaran mathak kara kiyanna,oyala dennatama godak adarei😘😘😘😘😘,budusaranai🙏🙏🙏🙏
@AnneYelina
@AnneYelina 8 ай бұрын
ස්තූතියි අක්කේ...💕🫶
@samadhidesilva-xx9hk
@samadhidesilva-xx9hk 8 ай бұрын
God bless you all..... Stay with lots of love for ever.....
@dianastruth3076
@dianastruth3076 9 ай бұрын
Godaaak sathutui...mama Asama dream ekak...Mata kalin oyata e.dream eka achieve karanna lebunata ekata sathutui..
@user-lg8wl4eq7r
@user-lg8wl4eq7r 9 ай бұрын
Lovely couple ❤❤
@sanduniwithanage8985
@sanduniwithanage8985 9 ай бұрын
Hamadama ohoma adaren sathutin inna labenna one ❤❤❤
@ManoshiSenevirathna-rd1ro
@ManoshiSenevirathna-rd1ro 9 ай бұрын
අනේ එයා මරු නංගා
@pathumikumaradasa214
@pathumikumaradasa214 9 ай бұрын
Akki Manika❤❤❤
@nimesha96
@nimesha96 9 ай бұрын
Aiya maru ane 😂 athal 😅 math wish karanawa matath kawadka hari me wagema boy kenekwa hambenna kiyala ❤ ehema kenek ekka inna eka harima senasimai jeewithe widanwnne nathiwa windinna puluwni 😊🥰
@hirunidilanka1068
@hirunidilanka1068 9 ай бұрын
හැමදාම මේ විදියට සතුටින් හිනා😊 වෙලා ඔයාලා දෙන්නාට ආදරෙන් ❤ ඉන්න ලැබේවා කියලා මම ජේසුට යාච්නා කරනවා.ජෙසු පිහිටයි 🙏
@AnneYelina
@AnneYelina 8 ай бұрын
ගොඩාක් ස්තූතියි..ජේසු පිහිටයි 🙏
@asangisithara7752
@asangisithara7752 9 ай бұрын
I'm the first viewer ❤❤ Love u both ❤❤🎉
@sithrujayasekara4035
@sithrujayasekara4035 9 ай бұрын
Godak lassani akki adrei dennatama...akki hoda green tea akak kiyannko lankawe thiyena.plz 😘😘❤❤❤
@shashi7178
@shashi7178 9 ай бұрын
හරිම ලස්සනයි අක්කෙ අර රොස මල පෙන්නුවෙ නැනෙ අවුරුදු 3ක් යනකම් පරවෙන්නෙ නැ කියපු....❤ ප්‍රන්ශය හරිම ලස්සනයි අක්කෙ අක්ක ලන්කව දල ගියට ammalata godak duka athi eyalawa mathak kara kiyanna parissamin inna ❤
@donajayamaha9487
@donajayamaha9487 9 ай бұрын
All the best bought of you gbu bs
@Hiruni_06
@Hiruni_06 8 ай бұрын
Hi akki, ❤️ I enjoy ur vlogs so much, love ur simple lifestyle and the bond between u guys are so lovely, so inspiring for single lives (just trust my words)🥺💗✨👌💫 May god bless u both 💕🙏
@bawanthikavishani6254
@bawanthikavishani6254 9 ай бұрын
Hedama sathutin inda akki ❤❤❤
@prasannathanuja8517
@prasannathanuja8517 9 ай бұрын
Lassanai ❤️👌❤️
@malsha2195
@malsha2195 9 ай бұрын
හැම කෙනෙක්ටම තමන් ආදරෙ කරන කෙනා එක්ක සතුටින් ආදරෙන් අක්කිලා වගේම ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා ❤️❤️❤️
@tharuurajapaksha01
@tharuurajapaksha01 9 ай бұрын
අක්කී තවත් ලස්සන වෙලා....😍😘❤️‍🔥
@ChamudiLaksara-se8jx
@ChamudiLaksara-se8jx 9 ай бұрын
Hemadama parissamin sathutin adaren Enna akki❤❤❤❤
@user-cp9bw8sm3n
@user-cp9bw8sm3n 9 ай бұрын
Ane oya harima wasanawanthaiii lassnaiii sathutin enna❤
@s.m.sawall9663
@s.m.sawall9663 9 ай бұрын
Apita th yanna oni ..Ifal Tower 🗼Eka ta 😊 Oya ge France vlogs lassanai, Enjoy 😇
@sahanindrajith
@sahanindrajith 9 ай бұрын
Ane oyla dennata thawath sathuten inna labenna one❤
@nilumbaba7867
@nilumbaba7867 9 ай бұрын
Ane shoi ane❤❤❤
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 10 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 60 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 26 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 10 МЛН