No video

මිලියනපතියන් විමසන ප්‍රශ්න තුන - important 03 questions - By Mentor | Coach Bhathiya Arthanayake

  Рет қаралды 15,191

Motivation.lk

Motivation.lk

Күн бұрын

මුදල් හම්බ කරන්න අපි හැමෝම ආස වුණාට ඔබ ඔබගෙන් ම අහගන්න ඔ්නේ මේ ප්‍රශ්න තුන ‌මීට කලින් විමසලා නැතිනම් මුදල් හම්බ කරන වැඩේ ලේසි වෙන්නේ නෑ. බලන්න මේ කියන්නේ කුමක් ගැනද කියලා. අනිවාර්‍යයෙන් මේක නම් ඔබට වැදගත් වෙනවාමයි.
විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ පනස්දහසකට ආසන්න යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
FACEBOOK - / bhathiya.arthanayake
TIKTOK - / coach_bhathiya
INSTERGRAM - / coach_bhathiya
LINKEDIN - / coachbhathiya

Пікірлер: 93
@deshabimani8248
@deshabimani8248 4 ай бұрын
හිත ට දැනෙන සතුට කියා නිම කරන්න බෑ. මේ ප්‍රශ්න 3 ට ම පිලිතුරු .... මා ලග තිබෙන නිසා ... ස්තූතියි ඔබට ....
@sarangakatubulla4400
@sarangakatubulla4400 4 ай бұрын
බොහොම ස්තූතියි මහත්මයා. මගේ ලොකු දුර්වලතාවයක් ඔබ තුමා පෙන්වලා දුන්නා. මම ඒ වරද අද සිට හදා ගන්න උපරිම උත්සාහය යොදවනවා❤❤
@ceylongreenplantpvtltd1418
@ceylongreenplantpvtltd1418 4 ай бұрын
මට අවශ්‍ය මුදලක් තිබුණා,වැඩපිලිවෙලක් තිබුනා ඒත් ඒක හරියට ක්‍රියාත්මක කලේ නෑ.ඒවගේම ඒ මුදල අවශ්‍ය ඇයි කියන එකට මට පැහැදිලි පිලිතුරක් තිබුණෙ නෑ.දැන් ඒක හදාගතයුතුමයි.....පාරක් පෙන්නුවාට බොහෝම ස්තූතියි ඔබතුමාට ....
@elearninghjnetwork
@elearninghjnetwork 4 ай бұрын
🤝🤝🤝 ආසන්න අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස්පෙල වෙනත් විභාග සදහා සිංහල විෂය වැඩි ලකුණු ලැබෙන රචනා ප්‍රශ්නයට 😌සාර්ථකව මුහුණ දීමට දරුවන්ට අත්වැලක් ලෙස ලියලා කියවලා වෙහෙසවෙලා ඉන්න ළමයින්ට වැඩි ලකුණු ලැබෙන සිංහල රචනා 🦻 අහන්න පුලුවන් වෙන්න ශ්‍රවණ ඉගෙනුම් ආධාරකයන් ලෙසද මා පවත්වාගෙන යන මෙම චැනලය පිළිබදවත් විභාගයන්ට සූදානම්වන දරුවන් දැනුවත් කරන්න සහෘදයිනි... 👌👌👌
@amithnuwan2489
@amithnuwan2489 4 ай бұрын
බොහෝම ස්තූතියි සර්... ඔබේ අදහස් හැමදාම ගොඩක් වටිනවා... බුදු සරණයි...
@staystronglk
@staystronglk 4 ай бұрын
උදේම සර්ගෙන් අද පාඩම් ගොඩක් ඉගෙනගත්තා❤
@lahirufernando638
@lahirufernando638 4 ай бұрын
YOU ARE VERY PLEASANT PERSON SIR
@praneshchakma
@praneshchakma 4 ай бұрын
දැනට මේ ප්‍රශ්න තුනටම උත්තර තියෙනවා. Thanks ❤
@upendrakumara7634
@upendrakumara7634 4 ай бұрын
හොද දැනුමක් හම්බුනා.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@surangasampath485
@surangasampath485 4 ай бұрын
බොහොම වටිනවා ජීවිතයට බොහොම ස්තුතියි ඔබ තුමාට මේ මග පෙන්වීමට
@upulsanuki2521
@upulsanuki2521 4 ай бұрын
වැදගත් ❤️‍🩹
@Supunserasingha-wn8ju
@Supunserasingha-wn8ju 4 ай бұрын
ස්තුතියි සර් මගේ මුදල් අවශ්‍යතාවය මොකක්ද කුමකටද මම මුදල් සොයන්නේ .මගේ ක්‍රියාමාර්ගය ව්‍යවසායකයෙක් විදියට ගොඩක් වටිනවා .මම ඒ සාර්ථක කර ගනිමින් යනවා .වැඩේ පිළිබඳ පෝකස් කිරීමයි මගේ අරමුණ .සාර්ථකත්වය ළඟා වෙනවා අනිවාර්යයි .
@user-ul4uf9um8m
@user-ul4uf9um8m 4 ай бұрын
❤ තෙරුවන් සරණයි සර්
@Ravindu_Chathuranga
@Ravindu_Chathuranga 4 ай бұрын
ස්තූතියි ❤
@asithakumara4575
@asithakumara4575 4 ай бұрын
Excellent speech 🎉
@surandaprasad462
@surandaprasad462 4 ай бұрын
What a great idea about making money..Just now I noted down the three key points and made a plan..Thanks sir
@prasannachinthaka5693
@prasannachinthaka5693 4 ай бұрын
ස්තුතියි මේ දැනුම ලබා දෙනවට.🙏
@prabhathmaxtv2257
@prabhathmaxtv2257 4 ай бұрын
Superb ideas sir👍👍💪💪Great 🙏🙏
@asithakumara4575
@asithakumara4575 4 ай бұрын
Good 👍 job sir 🎉😊😊
@sadaruwanmadusanka1049
@sadaruwanmadusanka1049 4 ай бұрын
ස්තුතියි සර්🙏🙏🙏
@hasiresha1368
@hasiresha1368 3 ай бұрын
Thank you for your support 🎉❤
@sujithpremachandra4572
@sujithpremachandra4572 4 ай бұрын
පැහැදිලි යි සර් .බොහොම ස්තූතියි.
@KapilaRajapaksha-kk1kb
@KapilaRajapaksha-kk1kb 3 ай бұрын
ඔබට Thank
@thushanperera888
@thushanperera888 4 ай бұрын
Good morning Sir..I'm so glad to have listened to this early morning as I start my day..
@vanniarachchi1569
@vanniarachchi1569 4 ай бұрын
ස්තුතියි❤🙏
@pradeepperera8148
@pradeepperera8148 4 ай бұрын
Understood something I never thought of, Thanks a lot Sir..👌👍 Recommended..All the very best for your future creations ❤️ 🎉💯
@arunauduhawara7159
@arunauduhawara7159 4 ай бұрын
ස්තුතියි සර් ♥️♥️👊
@ChandiMala-yf2jx
@ChandiMala-yf2jx 4 ай бұрын
Thanak s
@rasikaweragama5537
@rasikaweragama5537 4 ай бұрын
Thanks Bhathiya.. Really appreciate the ideas you shared in today’s video..!!
@titusthisera6709
@titusthisera6709 4 ай бұрын
ස්තුතියි ...❤
@user-bp7hl6pm3i
@user-bp7hl6pm3i 4 ай бұрын
Thank you for great content ❤
@BandulaMahanama
@BandulaMahanama 4 ай бұрын
best video
@lakshmipriyangiperera9724
@lakshmipriyangiperera9724 4 ай бұрын
ස්තුති සර්,❤
@ruwanlilantha6769
@ruwanlilantha6769 4 ай бұрын
Very good sir 🎉🎉
@upulsanuki2521
@upulsanuki2521 4 ай бұрын
ස්තූතියි සර්🙏
@user-um3gi6lf9m
@user-um3gi6lf9m 4 ай бұрын
Thank you ❤️
@princydilishyapinto140
@princydilishyapinto140 4 ай бұрын
❤hoda decumano labagatt thakns
@muhandiramwijesingha787
@muhandiramwijesingha787 4 ай бұрын
Thanks given points are very much important
@SriyaniMalkanthi-nw9qp
@SriyaniMalkanthi-nw9qp 4 ай бұрын
❤ obath apita ape ratata mata wadagath pudgalayek good luck
@nayomidilhari4411
@nayomidilhari4411 4 ай бұрын
Thank you sir
@maheshpathirana6240
@maheshpathirana6240 4 ай бұрын
thank you sir....
@deshabimani8248
@deshabimani8248 4 ай бұрын
Thank you Mr. Bhathiya...
@udanasenevirathna
@udanasenevirathna 4 ай бұрын
Thank you sir ❤
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 4 ай бұрын
Thanks.Grate Health and long life.🙏🙏
@sameeramanchanayaka1446
@sameeramanchanayaka1446 4 ай бұрын
tks sir
@ayeshashamalee9217
@ayeshashamalee9217 4 ай бұрын
Thank u Bhathiya 🙏
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 4 ай бұрын
Thank you sir !!!!!
@rajapakshahemanthirajapaks3761
@rajapakshahemanthirajapaks3761 4 ай бұрын
Sir mata watna පාඩමක් meks
@hettiperera9012
@hettiperera9012 4 ай бұрын
Great, thank you
@Isururajapaksha-vv9mu
@Isururajapaksha-vv9mu 4 ай бұрын
Dilindak vidihata ipadena aeka tamange waradak namei..aeth Dilindak vidihatama miya yanawanam aeka tamange prsnayak.. mamath jivithe dinanawa dinanna deyak nethi wennama.. godak adarei sarr❤
@dumeshiellawidana9486
@dumeshiellawidana9486 4 ай бұрын
Thank you so much..!!
@dinushirathnayaka4996
@dinushirathnayaka4996 4 ай бұрын
Thank you sir 🙏
@user-tc2ng6ku6q
@user-tc2ng6ku6q 4 ай бұрын
Thanks sar.
@sarathkrishantha3535
@sarathkrishantha3535 4 ай бұрын
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා කියපු පරිදි ප්‍රශ්න 3 කරගෙන යනු ලැබේ බොහොම ස්තුතියි සර්
@chanukaprasad4077
@chanukaprasad4077 4 ай бұрын
T❤
@inokatissera8403
@inokatissera8403 4 ай бұрын
Thanks 🌹
@sarubooks9515
@sarubooks9515 4 ай бұрын
❤🎉❤
@user-yw4xe4kg4v
@user-yw4xe4kg4v 4 ай бұрын
Thanks sir ❤
@amjadsiddique
@amjadsiddique 3 ай бұрын
@NadeekaWijerathna-hh3hy
@NadeekaWijerathna-hh3hy 4 ай бұрын
❤❤❤
@MadhuRodrigo
@MadhuRodrigo 4 ай бұрын
❤❤❤❤
@godbless.....4030
@godbless.....4030 4 ай бұрын
👍🧡
@user-jk7gy3em8t
@user-jk7gy3em8t 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉 From cyprus
@Money12126
@Money12126 4 ай бұрын
thank u soo much sir 💖💖💖💖💖💖💖
@chathurangasenavirathna2885
@chathurangasenavirathna2885 4 ай бұрын
Thank you❤
@anjanamadusanka4546
@anjanamadusanka4546 4 ай бұрын
🤗❤️
@user-ed3vw6nu5g
@user-ed3vw6nu5g 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@kumariam9403
@kumariam9403 4 ай бұрын
naha
@DilshanWijerathne
@DilshanWijerathne 4 ай бұрын
💚💚💚💚💚💚
@user-qv9oy2sl7s
@user-qv9oy2sl7s 4 ай бұрын
❤️❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@arunagunarathna7929
@arunagunarathna7929 4 ай бұрын
👍👍👍👍👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️💖💖
@PrabathSandaruwan-fm3mn
@PrabathSandaruwan-fm3mn 4 ай бұрын
Mudal walata sthuthi wena video eka mokada sir
@PradeepPradeep-nk5fo
@PradeepPradeep-nk5fo 4 ай бұрын
Mama aka soya Gena inne
@ajithperera6342
@ajithperera6342 4 ай бұрын
මම ඔබෙ සියලු ම විඩීයෝ බලනවා දැන් කරන විඩීයෝ ජවය අඩු යි මගදී බලන්න හිතෙන නෑහ ඉක්මනින් හදාගන්න
@Shakaboom33
@Shakaboom33 4 ай бұрын
😂😂😂
@miurusadaruwan9341
@miurusadaruwan9341 4 ай бұрын
යලුවා එක එතුමගෙ ප්‍රෂ්නයක් නෙවෙයි එක ඔබෙ ප්‍රෂ්නයක් මම දකින මට දැනෙන විදිහට එතුමා කියන දෙවල් ඔබ මිට වටා හොදින් ඇහුන්කන් දී උනන්දුවෙන් සවන් දෙන්න එතකොට ඔබගෙ ජවය වෙනස ඔබටම දැනෙවි උබටත් එතුමටත් සියලු දෙනාටමත් උතුරන්න හරියන්න ඔන ❤
@mangalikasajatha7901
@mangalikasajatha7901 4 ай бұрын
💐💐💐🩵🩵🩵🩵🙏
@lakshmipriyangiperera9724
@lakshmipriyangiperera9724 4 ай бұрын
ස්තුති සර්,❤
@SARUWATH
@SARUWATH 4 ай бұрын
Thank you ❤
@KaushiAnu-qu3lb
@KaushiAnu-qu3lb 4 ай бұрын
Thank you sir
@user-bt7qs9xr4u
@user-bt7qs9xr4u 4 ай бұрын
❤❤❤
@priyadarshanipriyadarshan3499
@priyadarshanipriyadarshan3499 4 ай бұрын
@NoorNoor-ip2zl
@NoorNoor-ip2zl 4 ай бұрын
💚💚🤍
@lakshmipriyangiperera9724
@lakshmipriyangiperera9724 4 ай бұрын
ස්තුති සර්,❤
@lakshmipriyangiperera9724
@lakshmipriyangiperera9724 4 ай бұрын
ස්තුති සර්,❤
@lakshmipriyangiperera9724
@lakshmipriyangiperera9724 4 ай бұрын
ස්තුති සර්,❤
@dhanu557
@dhanu557 4 ай бұрын
Thank you sir❤
@priyanthawijitha8267
@priyanthawijitha8267 4 ай бұрын
❤❤❤
@sisiradeshapriya2348
@sisiradeshapriya2348 4 ай бұрын
❤❤❤
@niranthachaminda309
@niranthachaminda309 4 ай бұрын
Thank you ❤
@yashigurusingha6053
@yashigurusingha6053 4 ай бұрын
@user-mn5lb3lk8e
@user-mn5lb3lk8e 4 ай бұрын
❤❤❤
@UdarasLife
@UdarasLife 4 ай бұрын
❤️
👨‍🔧📐
00:43
Kan Andrey
Рет қаралды 11 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 18 МЛН
Нашли чужие сети в озере..💁🏼‍♀️🕸️🎣
00:34
Connoisseur BLIND420
Рет қаралды 3,6 МЛН
Ambient Marketing Ideas For Your Business | Simplebooks
25:38
Simplebooks
Рет қаралды 20 М.