✔ගමේ රසට සුපිරියට චිකන් කරි හදමු|spicy sri lankan chicken curry|💓M.R KITCHEN💓

  Рет қаралды 1,892,791

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 658
@tishanpraveeth-hx3vm
@tishanpraveeth-hx3vm Жыл бұрын
මම අද හැදුවා ටිකක් සැර අඩු කරලා පට්ට රහයි ජිවිතේ පලවෙනි චිකන් කරිය ඒකම පට්ට රසට හදන්න පුලුවන් උනා ඔයා නිසා බොහොම ස්තූති. රට ඉන්න අපි වගේ අයට මේ වගේ දේවල් ගොඩක් වටිනවා. අලුතෙන් කෑම උයන්න පුරුදු වෙන කෙනෙක්ට බය නැතුව recommend කරන්න පුලුවන් ඔයාගේ Chanel එක. ❤❤
@luxshmidinesha2226
@luxshmidinesha2226 5 ай бұрын
M😊 Pp 😊
@wasanthaudayakumara9207
@wasanthaudayakumara9207 Ай бұрын
බැඳපු තුනපහ හැඳි 3k wadi nadda dr
@thilankanalinmadushka
@thilankanalinmadushka 8 ай бұрын
කොරියාවේ ඉඳන් මේ විදියට තමා chicken හදන්න පුරුදු උනේ. ගොඩාක් ස්තුති❤
@VISHVABEETSTRENDING12
@VISHVABEETSTRENDING12 2 жыл бұрын
පට්ට කටට කෙලත් එනව සිරාවටම කාටද ඒ වගෙ කෙල කටට ආවේ ඒ කට්ටිය මේ පැත්තට
@ashanimalka2586
@ashanimalka2586 Жыл бұрын
ඇයී උබ කෙලපිහන්නද
@කුතල්
@කුතල් Жыл бұрын
@@ashanimalka2586 🤣
@tharindusampath4439
@tharindusampath4439 Жыл бұрын
me mata
@SujeewaPriyanthi-x7x
@SujeewaPriyanthi-x7x 8 ай бұрын
Math haduwa.pattarastaa awa
@PriyanthiDabare
@PriyanthiDabare 6 ай бұрын
Api mas kanne naha
@ritheeshthiwankasiriwardan6059
@ritheeshthiwankasiriwardan6059 3 ай бұрын
මම මේ ක්‍රමේට හැදුවා ගානට චිකන් කිලෝ එකක්...අම්මෝ රස...😍😍😍 කියන්න වචන නෑ මාරම රසයි...ගොඩාක් තෑන්ක්ස් මේ ක්‍රමේ කියාදුන්නට...මම මේ විදිහට හැමදාම හදන්න හිතාගත්තා...(මම බෝයි කෙනෙක් 😊
@chefanimaleesha332
@chefanimaleesha332 2 жыл бұрын
ජීවිතේ පලවෙනි වතාවට චිකන් කරියක් හැදුව නියමයි අක්කෙ කවුරුත් රසයි කිව්වා අදත් හදනව්❤️
@thilakwijesinghe9450
@thilakwijesinghe9450 2 жыл бұрын
නියමයි ඔබට ගොඩක් ස්තූතියි
@kanthisomalatha1483
@kanthisomalatha1483 Жыл бұрын
​@@thilakwijesinghe9450 is 😂😂😂chilan😂😮😅
@රස්තා-ථ8ට
@රස්තා-ථ8ට 8 ай бұрын
​@@kanthisomalatha1483ane boru nokiya Inna ane
@mvupul
@mvupul Жыл бұрын
නෝනා අසනීපෙන්... ජීවිතේටම ඉව්වෙ පලවෙනි වතාවට... මස් කරිය සුපිරියටම ආවා... Thanks.. අනික වැඩේ සරලයි... අනික් අය කියන විදිවලට හදන්න ලේසි නෑ
@vinudi5924
@vinudi5924 Жыл бұрын
පලවෙනි වතාවට මම චිකන් කරි එකක් අද හැදුවේ. ඔයා කියලා දෙන විදිහට හදන්න හරිම ලේසියි 😊 ගොඩක් ස්තූතියි 😇
@seelandatrance303
@seelandatrance303 2 жыл бұрын
අඩේ ඒක පට්ට බොල මුලින්ම සුවද පස්සෙ මම පාට බැළුව හැබයි රහ දන්නෙ ඔබ තුමිය විතරයි 🎉😊
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
ඇත්තටම මම හැදුව මගේ ගෙදර කොටපු තුනපහ සමග හරිම රසයි....ඔයා කියපු විදියටම තමයි වීඩියෝ එක බලමින් හැදුවෙ....වෙනසකට තයෙන්නෙ මගේ ගෙදර මම හදපු පහේ දැම්මෙ... හරිම සුවදයි මුළු ගෙදර පුරාවටම ගොඩක් ස්තුතියි ඔයාට🙏
@yamunawinodani7746
@yamunawinodani7746 4 ай бұрын
පලවෙනි වතාවටම අද තමයි තනියම හැදුවෙ....මොනවද ගන්නෙ කියලවත් දැනන් හිටියෙ නැහැ එත් අද රසට සුවදට හැදුවා මම Thanks A Lot ❤️😍
@kavindinisansala9451
@kavindinisansala9451 Ай бұрын
මම අද හැදුවා...හොදටම තිබ්බා....ඔයාට ගොඩාක් පින් මේ දේවල් කියලා දෙනවට.ඇඹරැල්ලා කරිය,වැලිතලප ඔයාගෙ recipe එකටම හැදුවා.ගොඩාක් රසයි.Thank you akka....❤❤❤
@dayapaldaya9990
@dayapaldaya9990 Жыл бұрын
Mama ada haduwa mis. Gedara ayai, nadayoi rasama rasai kiwwa.. aaye hadala denna kiwwa. Thanks mis. 😊
@amalipalangasinghe4876
@amalipalangasinghe4876 Жыл бұрын
මාත් හැදුවා... ඇත්තටම මාර රසයි.. දිගටම ආයෙ හදන්නෙ මේ විදියට ..Thank you MR
@melinaanjali7299
@melinaanjali7299 2 жыл бұрын
මන් අද හැදුවා අක්කියෝ ඔයාගෙ චිකන් කරිය ඇත්තටම මාරම රසයි මන් හදපු රසම චිකන් කරිය මෙක ගොඩාක් ස්තුති ඔයාට 👌😋😋😍
@aselamadusanka6603
@aselamadusanka6603 2 жыл бұрын
Math haduwa akki oya widihata harima rahai
@Xia330
@Xia330 2 жыл бұрын
මං පලවෙනි වතාවට තමයි chicken curry එක හැදුවේ ...හොද රසට,පාටට ආවා..thnq ❤
@vimashaweerasekara6161
@vimashaweerasekara6161 2 жыл бұрын
@@Xia330 oh sorry මං පොඩි විහිළුවක් කලේso sorry......dilit kara so sorry
@menikfernando3465
@menikfernando3465 Жыл бұрын
අද මම ඔයාගේ විදිහට ච්කන්හැදුවා හරිමරසයි .පරාටා කන්න හැදුවේ .කියලවැඩක්නෑ.නියමෙට නියමයි.❤❤👍👍💯💯.ගොඩක් ස්තුතියි .තවතවත් ඉදිරිපත් කරන්න .බුදුසරණයි .
@kanthikariyawasam3884
@kanthikariyawasam3884 2 ай бұрын
මේ ක්‍රමයට මාත් චිකන් හැදුවා! මා අරම මාර රසයි thank you ඔයාට
@kaushikumarihami1982
@kaushikumarihami1982 2 жыл бұрын
මන් ඊයේ මේක හැදුවේ. කියන්න බැරිතරම් රසයී. මන් chicken කන්න ආස කෙනෙක් නෙවෙඊ. හැබැයී මේක හදලා ගොඩක් කෑවා. ගොඩක් ස්තූතියී. ඔයාට ස්තූති කරන්න ආයේම මේ විඩියෝ එක පැත්තේ ආවේ ඒකයී.
@kmgeethanjali2566
@kmgeethanjali2566 2 жыл бұрын
අනිවාර්යයෙන්ම හදනවා කටට කෙල ඉනුවා 😋
@vimashaweerasekara6161
@vimashaweerasekara6161 2 жыл бұрын
සිරාවටම
@imashaumayangi5042
@imashaumayangi5042 Жыл бұрын
😊❤️ මාත් දැන් හැදුවා..ගොඩක් රසට ආවා chicken curry එක..thank u අක්කා...😊❤️
@chinthanapradeep4574
@chinthanapradeep4574 Жыл бұрын
අපිත් හැදුවා මාරම රසයි අපි ඔයාගෙ recipy ගොඩක් බලල තියනවා 🎁🎁🎁🎁😊ද්
@ranumiyehansa9197
@ranumiyehansa9197 Жыл бұрын
මමත් හැදුවා ගොඩක් රසයි පාටත් නියමයි.
@NDSLAB
@NDSLAB Жыл бұрын
I live in New Zealand, managed to get all the ingredients and this turned out to be the best chicken curry I ever had. I also made pork using the same recipe. Excellent! & thank you!
@indranigoonewardena8949
@indranigoonewardena8949 2 жыл бұрын
චිකන් කරිය හැදුවා. දැක්කම කන්න හිතෙන රස කරිය. දුව තමයි හරිම කැමති. පහසුවෙන් ඉක්මනට හදන්න පුලුවන්. මම නම් දවස් 2ක්ම හැදුවා. ස්තුතියි ඔබට.
@dinuzstores3275
@dinuzstores3275 2 жыл бұрын
අද පලවෙනි සැරේට මං චිකන් හැදුවේ අක්කට රෙසිපි එකට ,ගොඩක් රසයි ❤️ තැන්ක්ස්ස්
@malkiishara576
@malkiishara576 Жыл бұрын
Mamath
@KanthiLathaWeerakkody
@KanthiLathaWeerakkody 4 ай бұрын
මම අදහැදුවා හරිම රසයි සුවදයි බොහොම ස්තුතියි දුව
@devfernando8913
@devfernando8913 2 жыл бұрын
නියමයි ...හරිම රස ඇති කියලා හිතෙනවා ...දැක්කම කටට කෙල උනනවා...ගමේ කැමක් බව දැක්ක ගමන් කියන්න පුලුවන් ...ස්තුතියි ..
@SithuDihansa
@SithuDihansa Жыл бұрын
@inokadissanayake6628
@inokadissanayake6628 Жыл бұрын
මං හැදුවා. මේ විදියට ... රසම රසයි... ගෙදර ම සුවඳයි ... thank you❤
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
අනිවාර්යයෙන් මම හදල ඔයාට ලියන්නමි. පෙනුමෙන් රස විදියයි ස්තුතියි.
@toshanijayasinghe3406
@toshanijayasinghe3406 2 жыл бұрын
Akkiyo onna daapu gaman baluwa සුපිරියි ගින්දර good luck 👏👏❤️ හරිම ලේසියි
@deeparupesinghe9800
@deeparupesinghe9800 2 жыл бұрын
Iron wala cook epa
@padmarajakaruna3720
@padmarajakaruna3720 5 ай бұрын
Chicken curry haduwa harima rasai very very tastyvery easy to prepare harim lassanai pata. Mouthwatering Dish.Nawathath wena chicken recipe nam onama naa. Godaak rasai, Mama asama patata thiyenawa. Suwandai. Thousand thanks
@m.madhushanisakunthala4122
@m.madhushanisakunthala4122 Жыл бұрын
මං හැදුවා 😍 Excellent MR Kitchen . ඔයාලගෙ Quality එකට තමා මම කැමතිම. ❤️
@chanuka1464
@chanuka1464 2 жыл бұрын
චිකන් උයද්දි වතුර ගොඩක් දාන්න එපා.යන්තම් වතුර දාන්න තැම්බෙද්දි ගොඩක් වතුර හැදෙනවා.
@chamithshehara3967
@chamithshehara3967 11 ай бұрын
Ithin මේක චිකන් කරියක් නේ බං
@ShashiThennakoon-bq5bh
@ShashiThennakoon-bq5bh 10 ай бұрын
Oya hari
@lochanakalindi
@lochanakalindi 10 ай бұрын
Fresh chicken wala wathura uran na cool chicken frigh eke thiyana chicken wala thama wathura uranne
@senujasadupama1427
@senujasadupama1427 6 ай бұрын
Thank you. 👍
@PrasannaSandaruwan-m8c
@PrasannaSandaruwan-m8c 6 ай бұрын
Ane me ewa oya kiyala denna oni ne😂
@ashinkaaanjala7769
@ashinkaaanjala7769 26 күн бұрын
I was searching for a chicken recipe that I love and even though I tried few recipes I found online, none of them worked.. Tried this today unexpectedly for my husband and it’s the best one so far .. 🙈
@vijithaperera2229
@vijithaperera2229 Жыл бұрын
Oyage kama mama hadanawa, aththatama rasata enawa, api dan kisi kade hadapu kamak kanne nah, gedarama hadanawa. Oyata godak sthuthi. Buudusaranai..
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 Жыл бұрын
Godak stuti math haduwa godak rasai nangi
@sunitasunita4634
@sunitasunita4634 Ай бұрын
Mat ada haduwa...tama..idena gaman..lipe..rasa patai..kala balala kiyannam.❤❤ thank you.
@alokachandrasekera7510
@alokachandrasekera7510 Жыл бұрын
මම marry කරලා අවුරුදු 12ක්ම ඉවුවේ නෑ නැන්දම්මා උයලා දුන්න නිසා.මම උයන්න දන්නෙත් නෑ .ඒත් දැනට සතියකට කලින් මම family එකත් එක්කම විදේශගත වෙලා ඉන්නේ..දැන් තනියම උයන්න වෙනවා..මම මේ ක්‍රමේට chicken ඉවුවා දැන් දෙපාරක්ම..පුදුමාකාර රසයි..බබාලා දෙන්නයි මහත්තයයි හරිම ආසාවෙන් කෑවා. දැන් ඇත්තටම මගේ විනෝදාංශය උයන එක.. ඔයාට ගොඩාක් පිං සහ ස්තුතියි 🙏❤🙏
@geethamalkanthi7562
@geethamalkanthi7562 2 жыл бұрын
මන් නම් හරි ආසයි ඔයාගේ වීඩියෝ වලට.. හරිම කෙටියෙන් පිලිවෙලට කියලා දෙනවා ලේසිම ක්‍රමයට. 🌹🌹🌹🌹🌹
@mallikakahawita5794
@mallikakahawita5794 2 жыл бұрын
0∅
@ireshanawanjalee9270
@ireshanawanjalee9270 2 жыл бұрын
කොච්චර වීඩියෝ බැලුවත් අක්කගෙ රෙසපි වලට විතරයි හිත යන්නෙ 😁
@palithapushpakumara2863
@palithapushpakumara2863 2 жыл бұрын
හරිම රසයි. මමත් හැදුවා.හොඳ පාටට රසට තිබුනා.මම සංජු
@sungawilaupul4794
@sungawilaupul4794 2 жыл бұрын
හරිම රසයි මම හැදුවා අක්කේ ඔයාට ගොඩක් ස්තුතියි 👍
@ashahemage7610
@ashahemage7610 2 жыл бұрын
මම එලවළු රොටිත්, මස් කරියත් හැදූවා. හරිම රසයි. ඹයාට ස්තූතියි.
@sarathbandara7149
@sarathbandara7149 2 ай бұрын
මමත් හැදුවා හරිම සුවදයි රසයි ස්තුතියි
@ishanfernando5358
@ishanfernando5358 9 ай бұрын
මට පොඩ්ඩක් හරි cooking පුලුවන් උනේ ඔයා හින්දා thank you so much ❤⚆
@karunaaluvihare9340
@karunaaluvihare9340 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සන යි . හරිම රසයි පුතේ ... පුතාට තෙරැවන් සරනින් නිදුක් නිරෝගී බව ම ලැබේවා ...
@gayanthilina1451
@gayanthilina1451 2 ай бұрын
මමත් හැදුවා ඇත්තටම පට්ටම රස ✌️🖤💯💥👍
@SansalaJayasena
@SansalaJayasena 10 ай бұрын
Thawa deyak mn kiynnd .miris kudu walin wenne pata lassana wena eka .thuna paha walin wenne rasai gunai wadi wena eka .e nisa thuna pahai sudu lunui wadi wena taramata mas rasai.godak cooklath miris kudu godak pavichchi karanawa chikan ekata thuna paha poddak wath damne nh.thanikara miris hodda wage .tarahakata newe oyta deyak kiyala dunna harida .math oyagen danne nthi godak dewal me video eken igena gaththa
@wasanthaudayakumara9207
@wasanthaudayakumara9207 Ай бұрын
තුනපහ කුඩු හැඳි 3k වැඩි nadda dr mn එච්චර danne nehe චිකන් හදද්දි
@chandanamahadurage1224
@chandanamahadurage1224 2 жыл бұрын
ඔයාට බොහොම ස්තුතියි . හොදින් කියල දුන්නාට . ඒ වගේම චිකන් කරිය රසත් ඇති .
@nilukapriyadarshani3211
@nilukapriyadarshani3211 5 ай бұрын
ඇත්තටම රසයි පුදුම රසක් ඔයාට ගොඩක් පිං බුදු සරණයි ඉස්සරහට මෙි වගෙ විඩියේ දාන්න
@chathurikasamanmali4916
@chathurikasamanmali4916 8 ай бұрын
ඇත්තටම මං ඔයාගෙන් තමයි අක්කේ රසට උයන්න ඉගෙන ගත්තෙ....thank u❤
@smariyarathna4488
@smariyarathna4488 2 жыл бұрын
මේක ඇත්තටම නියමයි..අපි හැදුවා.ගෙදර අයත් ආසාවෙන් කෑවා.ස්තූතියි ඔයාට ❤️😍
@sriyalatha5369
@sriyalatha5369 3 ай бұрын
මම හැදුවා හරිම රසයි 👍 ස්තුතියි මිස් ❤️
@jayanthainda0426
@jayanthainda0426 2 жыл бұрын
හරි අාසවෙින් බලන්නෙ කැම හදන හැටි ස්තුතියි
@princycyprus2239
@princycyprus2239 9 ай бұрын
රසටම ඇති කියලා හිතෙනවා මමත් හදන්න ඕනේ නංගි දාන්නකෝ බිරියානි video එකක් 😆😆😆
@ilmamufees4841
@ilmamufees4841 Жыл бұрын
I will be definitely try this. The thing that makes me kinda pull towards it is not adding coconut milk. I hate store bought coconut milk and to scrape coconut and extract milk. So sis you kinda made my cooking routine easier
@animexcar-1
@animexcar-1 Жыл бұрын
ඇත්තටම රසයි හදන්න හරිම පහසුයි 🙏🙏🙏
@dreamy1921
@dreamy1921 5 ай бұрын
මං මෙ චැනල් එක බලන්නෙ කොරොන කාලෙ ඉදන් අද ආයෙම ආවා boyfriend ට කෑමක් හදල දෙන්න😂❤ thank you
@SarathBandara-u9n
@SarathBandara-u9n 6 ай бұрын
Bohoma pin thnx denuwath klta harima Rasa patai oyla hmtma niduk, nirogi, dirgau, sampathama piri wasanawantha subama suba Aluth Auruddak wewa oyla hmtma theruwan saranai DP TC 😋👍
@mahindayatagama4131
@mahindayatagama4131 Жыл бұрын
මම අද ඔබගේ ක්‍රමය ට හැදුවා ,හරිම රසයි ,ස්තුතියි
@thilakshigunawardhana6794
@thilakshigunawardhana6794 2 жыл бұрын
මම හැදුවා.. හරිම රසයි.. ගොඩාක් ස්තූති..
@nadeeshamadushani5076
@nadeeshamadushani5076 2 жыл бұрын
Thunapsha wadi nadda
@sandamaliwasana3631
@sandamaliwasana3631 Жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි හරි ම ලේසියි රෙසිපිය අක්කෙ ☺️💋
@PradeepKumara-y8m
@PradeepKumara-y8m 7 ай бұрын
රුමෙනියා ඉදලා මෙහෙම බලලා තමා මමත් හදන්නෙ
@niroshshan1957
@niroshshan1957 7 ай бұрын
@hirandilshan1099
@hirandilshan1099 6 ай бұрын
Math romania 😊
@kethminisamanpriya8138
@kethminisamanpriya8138 Жыл бұрын
Ammoooo😮mma ada hduva meknm pissuvak marama rahak thiywnne❤hduvta rasa veida kiyla hitha hitha hsuve❤anthimta mma kala bruvaa❤mma kapu rasama chicken curry eka❤good job❤thank you sooo much
@thanujawasanthi5723
@thanujawasanthi5723 5 ай бұрын
මමත් හැදුවා නියමයි thank you ❤️❤️
@chathurangasadaruwan8583
@chathurangasadaruwan8583 2 жыл бұрын
Apith heduva chikan kariya harima rasai😃😃😃😃😃😃😃😃😃😃
@dilininadeeshani9818
@dilininadeeshani9818 Жыл бұрын
Aththatama mama ada❤❤❤😊 haduva .oya kiuva vagema suvadai e vagema rasai ada thamai mn palaveni vathavata chiken haduve oyagen thamai igena gaththe godak sthuthi akke oyata
@fathimafarha2814
@fathimafarha2814 Жыл бұрын
Hello sister Mn abe iftar ekata chicken curry eka hedhuwa hodata awa thnk u so much❤
@ChamindaSenanayaka-es1dn
@ChamindaSenanayaka-es1dn 11 ай бұрын
බබාලා ඉල්ල ඉල්ල මේ චිකන් එක ආසවෙන් කනවා ❤🙏 හරි ම රසයි
@sajithmadhuwickramasinghe8876
@sajithmadhuwickramasinghe8876 4 ай бұрын
රසට හැදුනා.ස්තූතියි ඔයාට❤
@sanjayafernando2668
@sanjayafernando2668 Жыл бұрын
Meka nam Mara rasai math haduwa thank you ♥️
@අවලස්සනලාංකිකයෝ
@අවලස්සනලාංකිකයෝ Жыл бұрын
අහිංසක අසරණ සතුන් මරලා රස කර කර කන එක හෙළා දකිනවා
@siyanthani
@siyanthani Жыл бұрын
😂😂😂
@dinusharanmuthu1065
@dinusharanmuthu1065 7 ай бұрын
😂😂😂😂😂😂
@chanukapiyumaludayangana1308
@chanukapiyumaludayangana1308 2 жыл бұрын
Ada thamai mm me vidiyt chicken curry eka haduwe godaaaaak rasai akkiyo thanks kiyl dunnata ❤️
@RandikaPiyumali-yn6wb
@RandikaPiyumali-yn6wb 7 ай бұрын
Thank you sooo mush Akka. Ada heduva. Hodatam ava. Sera aduvata heduve
@chathuwithtravel9755
@chathuwithtravel9755 Жыл бұрын
Man kalin uyala na Australia Awata passe uyanna patan gaththe nangige video eka balala chiken haduwa supiriyata awa tnx
@tanujaravi380
@tanujaravi380 9 ай бұрын
Mama haduwa harima rasata awa. Thank you M. R Kitchen..❤
@SMsamadhiPrarthana
@SMsamadhiPrarthana 2 ай бұрын
මං හැදුවා. හරිම රසයි. Thnq ආ...❤🩷💤😘.
@anomadewmini4750
@anomadewmini4750 Жыл бұрын
ලස්සන රසයි චිකන් කරිය ඔයාට ගොඩක් ගොඩාක් පින් අක්කියෝ
@luckymalofficial7535
@luckymalofficial7535 2 жыл бұрын
විඩියෝ වගේම අහන්න ආසම හඩක් ❤. වැඩේ මරූ 💯👌
@prasadmadusanka-y9q
@prasadmadusanka-y9q 4 ай бұрын
Mea Dan Oyagae recipie eka balan uyannae from 🇮🇪 Ireland
@amidurashmika1213
@amidurashmika1213 2 жыл бұрын
අක්කේ ඔයා හැදුව විදියට මස් හදුවා හරිම රසයි
@lakshinikavindra9055
@lakshinikavindra9055 8 ай бұрын
Oyage godak kama mn hadanawa akke , harima rasai, thank you godak
@manurathnayaka6664
@manurathnayaka6664 2 жыл бұрын
Man dn wenaknma haduwe akkige kalin recipe ekak.. ekata gedara hamogema honda illumak thbba..ada idla meka hadala balanna oni.. thnk u mr kitchen❤️
@chanukaprabath5992
@chanukaprabath5992 2 ай бұрын
Ara patai akke ❤
@kashmirakodikara3264
@kashmirakodikara3264 Жыл бұрын
සුපිරිය්..කියපු විදියටම හැදුවා
@hashansandaruwan1042
@hashansandaruwan1042 Жыл бұрын
Akke mm ada haduva chicken ..marama rasai ..ගොඩක් pin
@Naveensampath-rs1wo
@Naveensampath-rs1wo 4 ай бұрын
ඔයා කියල දෙන එව රසයි
@gaganiranshani9495
@gaganiranshani9495 8 ай бұрын
Thank u akke❤ oya kiyala dena widiya harima lesi....❤
@asangikamuthunayaka1264
@asangikamuthunayaka1264 2 жыл бұрын
Man heduwa akki. Oyage recipe nam niyamai. Mokda anith ayge ewata wada oyage recipe tama hri giye.
@pramodichathurangani9874
@pramodichathurangani9874 Жыл бұрын
Goraka wenuwata vinakiri danna pluwn neda akki
@SithuDihansa
@SithuDihansa Жыл бұрын
අද අපි කරි එක හැදුවා👌මාරම රසයි.කන්න කන්න ආස හිතෙනවා😋👌👍
@MokadaWunee-bo1tt
@MokadaWunee-bo1tt Жыл бұрын
අද අපි මේ විදියට හදන්න යන්නෙ. ස්තුතියි.
@eranhasarangaeran8464
@eranhasarangaeran8464 2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි😋👌
@shahenkavish
@shahenkavish 5 ай бұрын
Thank you හරිම රසයි
@pramodichathurangani9874
@pramodichathurangani9874 7 ай бұрын
Akke sini dnawda chicken curry ekta❤
@ranifrando4544
@ranifrando4544 2 жыл бұрын
මම තුනපහ බැදලා තියාගෙන ඉන්නේ කුකුල් මස් උයන්නෙම ම්රිස් බැදලා දාලා 👍🏼👍🏼👍🏼👍🏼
@radikafernando4217
@radikafernando4217 2 жыл бұрын
Lesii lassaii..rasa pataii..aniwarenama hadanwa.lankwe newei nisa attama kale adui kussiya inna..thank you
@KamilAsanga
@KamilAsanga 3 ай бұрын
සුපිරියක් ජයවේවා ❤
@ronaldpalitha2385
@ronaldpalitha2385 2 жыл бұрын
ඔන්න දාපු ගමන් comment එකක් දැම්මා
@adeeshasilva1282
@adeeshasilva1282 2 жыл бұрын
බොහොම ස්තුතියි..ගොඩක් රසට හදා ගන්න පුළුවන් වුණා..
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 20 МЛН
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 124 МЛН