No video

Muthu Muthu Wasse | මුතු මුතු වැස්සේ | Somasiri Medagedara | Sandaru Suyamaya | Roo Tunes

  Рет қаралды 993,493

Roo Tunes

Roo Tunes

Күн бұрын

#RooTunes #RupavahiniMusical #Rupavahini
Watch More : bit.ly/3b3heHY
© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - www.youtube.co...
Official KZbin Channel - www.youtube.co...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv

Пікірлер: 92
@user-xz2ol8ls5j
@user-xz2ol8ls5j 28 күн бұрын
ඒ සිංදු . කනට හිතට මාර සහනයක් දෙන්නෙ. නිදුක් නීරෝගී සුව අත්වේවා
@letsTALKSL55
@letsTALKSL55 Күн бұрын
එයාගෙම දුවනෙ ❤ මොන තරම් ආඩම්බරයක් ඇත්ද මැදගෙදර සර්ට 😍😍
@mihidumkaveeshwara2986
@mihidumkaveeshwara2986 Ай бұрын
අහන්න.අාසම..සිංද..නියමයි
@nuwanmadusanka1842
@nuwanmadusanka1842 6 ай бұрын
ප්‍රිංයකර පෙරේරා , පුන්සිරි සොයිසා , දනපාල උඩවත්ත , සේනානායක වෙරලියද්ද පුළුවන් නම් එම ගායක පිරිසත් ගෙන්නල ප්‍රෝග්‍රෑම්එකක් කරන්න. ❤❤💜
@sahanranatunga5282
@sahanranatunga5282 5 ай бұрын
සද රූ සුයාමය වැඩසටහන් මාලාවේ පුන්සිරි සොයිසා මහතා ගේ වැඩසටහන 2024 මාර්තු 23 සෙනසුරාදා රාත්‍රී 9.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වීමට නියමිතයි.
@kapilaerathna7921
@kapilaerathna7921 5 ай бұрын
මාරම මිහිරි ගීතයක් සහ අපූරු හඩ සුසංයෝගයක් තාත්තා වගේම පුතාගෙ හඩ පෞරෂත්වය .අපූරුයි. ඒ වගේම සමිතාගෙ හඩෙහි මිහිරි බව සිත නිවෙන ගීත
@achalaperera4076
@achalaperera4076 25 күн бұрын
❤❤❤ රත්තරන් නිර්මාණ
@manjulajayarathna3198
@manjulajayarathna3198 10 сағат бұрын
සුපිරි. සිංදු. ටිකක්❤❤❤❤
@user-eu6nz8xx9t
@user-eu6nz8xx9t 3 күн бұрын
Oyage Chantal eka ahamben hamba une mama oyage katha ahala mara vidyata hinha una Dan guitar gahanawa harima lassanai❤
@Rvideowall0905
@Rvideowall0905 26 күн бұрын
සන්තෝසයි දැවැන්තයින් වර්තමානය අතින් අල්ලන් අනාගතේට අරන්න යන ගමනට 💐
@samraj9305
@samraj9305 5 сағат бұрын
Female Voice පට්ට❤
@geethanigunasena7753
@geethanigunasena7753 6 күн бұрын
Most beautiful 2 voices, beautiful lyrics, so beautiful music❤❤❤
@user-sx1uv9kh2g
@user-sx1uv9kh2g 9 күн бұрын
මේවා කොච්චර ඇහුවත් එපාවෙන්නැ...❤❤
@ruchirarandana2008
@ruchirarandana2008 2 ай бұрын
Far better than the original ❤❤❤
@MashiPerera-ib6ic
@MashiPerera-ib6ic 18 күн бұрын
Marama lassanai mage hithata waduna lassanama voice eka ❤
@ishankamanoj6917
@ishankamanoj6917 Ай бұрын
Aththatama lassana sinduwak matha bihiuna lassanama buduguna gee atharin ekak……
@ContentCrayons-zw1do
@ContentCrayons-zw1do 23 күн бұрын
Thaththay duway da me❤
@chamarakavinda7293
@chamarakavinda7293 21 күн бұрын
Yes
@janakakumara2568
@janakakumara2568 3 ай бұрын
ලක්ෂ්මන් සර් නැතත් ඒ හඬ අපිට මතක් කරලා දුන්නට රවීන් ඔබට අනේක වාරයක් ස්තූතියි. ලක්ෂ්මන් සර්ගෙ හඬේ තියෙන රසය නැතත් ඒ රසයට සමාන දෙයක් හෝ රසිකයාට දායාද කලාට තවත් වරක් ඔබට ස්තූතියි. නමුත් ලක්ෂ්මන් සර්ගෙ ගීතයේ හැඟීම නැතත් ඔබේ හඬින් ගැයුනු ගීතයත් අමුතුම හැඟීමක් මාගේ හදවතට දැනවුවා.
@aselabandaraherath6458
@aselabandaraherath6458 2 ай бұрын
සර් භවනාවක් ව⁣ගේ තේරැවන් සරනයි ඔබලා දේපලට
@sajithpriyankawickramaarac4169
@sajithpriyankawickramaarac4169 19 күн бұрын
ආසම කටහඬක් උනා...
@KeerthiWasanthakumara
@KeerthiWasanthakumara 3 ай бұрын
Man asama video ekak bohoma sthuthiy sematama❤❤
@user-gv5ef5po3i
@user-gv5ef5po3i 4 ай бұрын
Amila sirge ts eken apu aya innwd mn wage❤
@Itzme_001
@Itzme_001 4 ай бұрын
Mama inno❤❤❤
@chamikakarunarathne6234
@chamikakarunarathne6234 4 ай бұрын
🎉❤
@yomalnilinda6666
@yomalnilinda6666 Ай бұрын
Na
@Photo_doctor
@Photo_doctor Ай бұрын
Link plz
@mmusic7554
@mmusic7554 11 күн бұрын
Na 👍
@THE_STATUS364
@THE_STATUS364 2 ай бұрын
සොඳුරු ම්නිසා දම්ත් අසංක❤❤❤
@tharundarshana
@tharundarshana Ай бұрын
ඉතින් සොඳුරු මිනිසා දමිත් අසංක කියලා මේ සිංදුව අස්සේ හැමිනෙන්නේ ඇයි?
@kalpakavindu455
@kalpakavindu455 14 күн бұрын
❤❤❤2024 දීත් අහන්න ආසයි.
@sumithruwan8107
@sumithruwan8107 2 ай бұрын
@HIRU__DZA
@HIRU__DZA 4 ай бұрын
පට්ට 🥺❤️💯
@slsupergarage237
@slsupergarage237 3 ай бұрын
ලෝකයෙන් උතුම් තවම අපේ රට කිව්වම❤❤❤❤
@sunethroshan-t7w
@sunethroshan-t7w 2 ай бұрын
ලස්සනයි
@wanshikajayakody92
@wanshikajayakody92 11 күн бұрын
තෙමි තෙමි වැස්සේ ඇයි ඉන්නේ හිනැහිලා?? යමු අපි හනිකේ එක කුඩයේ සැඟවිලා... ❤
@dayaniudeshika5831
@dayaniudeshika5831 15 күн бұрын
❤❤❤❤❤❤❤❤
@ranjanisomalatha-hx6fl
@ranjanisomalatha-hx6fl Ай бұрын
Lassana katasadak dennatama tiyenne❤❤❤❤❤❤❤❤
@renukarajiapaksha3695
@renukarajiapaksha3695 3 ай бұрын
Lassanie Lassanie ❤❤❤❤❤
@renukaperera9380
@renukaperera9380 2 ай бұрын
දුව ඔයාගේ මහත්තයා නම් අහිංසක යි වගේ.තෙරුවන් සරණයි දෙන්නටම ❤️🌷❤️
@TheekshanaNuwangi
@TheekshanaNuwangi Ай бұрын
Masterpiece ❤
@wimalasurendrawickramage5613
@wimalasurendrawickramage5613 7 күн бұрын
👍👍👍👍👍👍
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 18 күн бұрын
ආදරෙයි හැමදාම පුළුවන් නේද අහන්න 🎉🎉😢😢🎉😂😂🎉😢😮😅😅😮😢🎉🎉❤❤❤❤😂😂
@dinukirathnayake6741
@dinukirathnayake6741 2 ай бұрын
Wow my besti ❤
@SubaraMusichub
@SubaraMusichub Ай бұрын
Yaa
@RanjithHiggodahewage
@RanjithHiggodahewage Ай бұрын
Goood. Ranjith Italy.​@@SubaraMusichub
@JayalathIvanshanaka
@JayalathIvanshanaka Ай бұрын
Patta mechin
@avasusil4542
@avasusil4542 8 күн бұрын
ඉස්සෙල්ලා අහපු චමත්කාරය මේ වීඩියෝවෙන් ලබාගන්න බැරි උනා පෙට්ටි සංගීතය ඒ චමත්කාරය කාලම දාලා.
@sameerasrinath9098
@sameerasrinath9098 3 ай бұрын
Superb..❤❤❤❤❤
@DanushkaDanushka-uh5up
@DanushkaDanushka-uh5up 22 күн бұрын
Kochchara aheuwath epa wenne❤❤❤❤❤
@nadirajeewantha1145
@nadirajeewantha1145 5 ай бұрын
Nice voice. Superb music
@user-hj5bv6fo5d
@user-hj5bv6fo5d 2 ай бұрын
❤❤❤❤Harima lassanai❤❤❤❤
@shanakajayalath-xh8sv
@shanakajayalath-xh8sv 4 ай бұрын
Lassanai Mame
@nuwanmadusanka1842
@nuwanmadusanka1842 6 ай бұрын
❤❤
@WNFDraco
@WNFDraco 5 ай бұрын
Supiri🎉
@virajmadusanka5525
@virajmadusanka5525 24 күн бұрын
ශා..............හරිම ලස්සනයි ඒ ගායනය ඒත් මේ සින්දුව හරිම සෝචනීය සිද්දියක් අලලා රත්නස්‍රී මහත්මයා විසින් ලියපු කපුගේ මහත්මයා ගායනා කරන .....ත්‍රීමා වෙනුවෙන් ලියවුනු ගීය 😢 එවන් කුරිරු මරණයක් කිසි කලෙක කිසිවෙකුටත් සිදු නොවේවා.......😢
@mcchathuranga1601
@mcchathuranga1601 4 ай бұрын
❤❤ perfect ❤❤
@SurangaGalappaththi-mh6cm
@SurangaGalappaththi-mh6cm Ай бұрын
👌
@shashikamadushan7390
@shashikamadushan7390 4 ай бұрын
supar 😍
@SunethRathnayake
@SunethRathnayake 26 күн бұрын
❤❤❤
@Roohi248
@Roohi248 Ай бұрын
Umali ❤❤❤
@SampathFernando-bh8gl
@SampathFernando-bh8gl 2 ай бұрын
❤❤❤❤❤❤❤lassani❤❤
@SampathFernando-bh8gl
@SampathFernando-bh8gl 2 ай бұрын
❤❤❤❤❤❤
@wasanthabandara6927
@wasanthabandara6927 6 күн бұрын
ඇගේ මයිල් කෙලින්වෙනවා
@ApsaraSandamali-vw4ik
@ApsaraSandamali-vw4ik 4 ай бұрын
Lassnsi❤
@pamodrisith1203
@pamodrisith1203 5 ай бұрын
🔥😌🎧
@himanshawanigathunga9601
@himanshawanigathunga9601 2 ай бұрын
kaud female singer 😮😮😮 ee voice eka ❤❤❤
@maneljayakodi4874
@maneljayakodi4874 21 күн бұрын
සෝමසිරි මැදගෙදර මහත්තයගෙ දුව.තාත්තයි දුවයි
@nimashapriyani7492
@nimashapriyani7492 6 ай бұрын
❤❤❤❤❤❤❤
@villageproduction8457
@villageproduction8457 2 ай бұрын
😘😘😘😘
@malithsandeepa6976
@malithsandeepa6976 6 ай бұрын
@Anuhas97
@Anuhas97 4 күн бұрын
තාත්තයි දුවයිද?
@user-zv8mw3mc6e
@user-zv8mw3mc6e 6 ай бұрын
matakida ada
@anthonyjanz5404
@anthonyjanz5404 6 ай бұрын
✌✌✌✌✌✌✌🔔🔔😆😆😍
@NeelNeel-y7b
@NeelNeel-y7b Ай бұрын
Adaraneeya.bogoda.mahathmiya.oba.ape.rate.hemadamath.innama.ona.obata.b..s
@DumithNimal
@DumithNimal Ай бұрын
ඒ හඩ තෝව මරන්නා.ඔනි කැරියෝ මංආද්‍රෙයි උබට
@Tomandswetty
@Tomandswetty 6 күн бұрын
මාලිමාව උනත් මතක තබා ගත යුතුයි 69 ලක්ශයේන්න් පත් කලා වගේම 69 ලක්ශයම පාරට බැස්සා කියලත්.කියපු ඒවා උන් නැත්තන් ගොටාට වැඩිය සැරවෙයි මොක්ද මිනිස්සු කල කිරිලා තම ජන්දේ දෙන්නෙ
@user-dr5ge8vn7b
@user-dr5ge8vn7b 3 ай бұрын
❤❤❤😂😂😂❤❤
@ajithkumara2401
@ajithkumara2401 2 ай бұрын
Ane Gala Penna Apa Kell
@pasanmadhuranga9545
@pasanmadhuranga9545 5 ай бұрын
🥹❤❤
@user-zt4mf1vg9i
@user-zt4mf1vg9i 14 күн бұрын
LGBTQ 🌈+
@sunethroshan-t7w
@sunethroshan-t7w 2 ай бұрын
ලස්සනයි
@user-cu3rp9mj5e
@user-cu3rp9mj5e Ай бұрын
❤❤
@chamarakavinda7293
@chamarakavinda7293 21 күн бұрын
@SampathFernando-bh8gl
@SampathFernando-bh8gl 2 ай бұрын
❤❤❤❤❤❤❤lassani❤❤
@kfaradox897
@kfaradox897 3 ай бұрын
❤❤❤
@tharangajayasinghe6159
@tharangajayasinghe6159 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@sujanrajakaruna8339
@sujanrajakaruna8339 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@thilinicooray859
@thilinicooray859 5 ай бұрын
❤❤
@lasidudilushka2651
@lasidudilushka2651 5 ай бұрын
❤❤❤
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 31 МЛН
Senehase Nawathane @ Tone Poem with Charitha Priyadarshani Peiris
5:29