බිස්කට් මොකටද අපිට මෙන්න ලාබ ලේසි සීනි පතුරු 👌 | sini pathuru | pani pathuru | seeni pathuru recipe

  Рет қаралды 1,720,034

My Easy Recipe

My Easy Recipe

Күн бұрын

seeni pathuru recipe sinhala
දැන් නම් ගොඩාක් අය බිස්කට් කන එක නතර කරලා හින්දා කහට කොප්පයක් බොන්න රස සීනි පතුරු හදන විදිහ ගෙනාවේ...my easy recipe හොදයි කියලා හිතෙනව නම් 💓subscribe💓 වෙන්න.
hi,guys...
in today's video i;m sharing with you how to make a very easy and simple sweet recipe for all family.share with you family and friends..thanks for watching.
**********************************************
sini pathuru,pani pathuru,sini pathuru sinhala,easy sweet sinhala,pani pathuru sinhla,seeni pathuru recipe sinhla,easy tea time idea,easy recipe sinhala,my easy recipe,sini pathuru sinhala,pani pathuru sinhala,sini murukku sinhala,easy murukku recipe,sini pathuru recipe sinhala,seeni pathuru hadana vidiha,easy sini pathuru
බිස්කට් කන එක නතර කරලා හින්දා කහට කොප්පයක් බොන්න ලේසියෙන්ම හදන්න පුළුවන් කෑම ජාති...
පැයෙන් හදන පැණි බේරෙන තඩි පැණි වලලු😍
• පැයෙන් හදන පැණි බේරෙන ...
ඉතුරු බත් වලින් හදා ගන්න පුළුවන් රසම රස ස්නෑක් එකක්
• හවස තේ එකක් බොන්න සුපි...
පොඩි වෙලාවකින් රසට හදා ගන්න පුළුවන් ස්නෑක්
• ඉතිරි පිටි විසි කරන්න ...
ලෙසියෙන්ම හදා ගන්න පුළුවන් එලවළු රොටියක්
• එළවළු රොටියකටත් වඩා රස...
#easyteatimesnacks
#teatimerecipe
#myeasyrecipe

Пікірлер: 835
@sanjulapiumi2394
@sanjulapiumi2394 7 ай бұрын
මන් මේක හදන පස් වැනි වතාව ඒ තරම් රසයි. ❤මම තාම අට වසරෙ. 😊ගෙදර හැමෝම මන් හදන කෑම රසයි කිය කිය කනව ❤අක්කෙ ඔයාගෙ රෙසිපි තමා හදන්නේ ❤හරිම රසයි❤❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 7 ай бұрын
😊
@lointv4687
@lointv4687 13 күн бұрын
🎉
@Kisandu_teck
@Kisandu_teck 6 күн бұрын
math
@Udayakumara-mr4cp
@Udayakumara-mr4cp 4 күн бұрын
Hi
@oshiAkarshana2005
@oshiAkarshana2005 10 ай бұрын
හරිම ලේසි කෑමක් තෑන්ක්ස්❤🎉
@oshiAkarshana2005
@oshiAkarshana2005 10 ай бұрын
1:16
@nimeshalekamge
@nimeshalekamge Жыл бұрын
දැන් හදලා කන ගමන් හැමෝම මාර රසයි කිය කිය කනවා.ගොඩක් ස්තූතියි ඔයාට
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you
@Pnp9278
@Pnp9278 2 жыл бұрын
ඔයා නම් හරි ශෝක් බොරු කතා නෑ ලස්සනට පැහැදිලිව උවමන දේ කලා.. ස්තූතියි..ලස්සන කටහඩකුත් තියනවා..❤🌹
@Pnp9278
@Pnp9278 2 жыл бұрын
@@MyEasyRecipe ❤
@didulaniroshan9022
@didulaniroshan9022 Жыл бұрын
😅
@PunchiRATHNAYAKA-i8q
@PunchiRATHNAYAKA-i8q Жыл бұрын
7​@@Pnp9278IIIIIIof
@irashakatugampala186
@irashakatugampala186 Жыл бұрын
ඒකනම් ඇත්තම තමා😊
@TharushiBandara-nn8sb
@TharushiBandara-nn8sb 7 ай бұрын
Hrutv​@@Pnp9278
@SDN89503
@SDN89503 2 жыл бұрын
පොඩි කාලෙදි අම්මා හදලා දෙනවා පතුරු.😁 ගොඩාක් thanks .හදන විදිහ දන්නෙ නැතුව හිටියෙ.
@kanchanaprimali439
@kanchanaprimali439 2 жыл бұрын
අද මාත් හැදුවා ...හරිම රසයි...ගොඩාක් ස්තුතිය ...ඔබට බුදුසරණයි
@ranjaniperera4219
@ranjaniperera4219 Жыл бұрын
මෙි දැන් හදනව ස්තුතියි තෙරැවන් සරනයි ඔයාට ඔයාගෙ රෙසප ගොඩක් මම හදනව හොදට එනව
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you
@AnushaMalkanthi-r4n
@AnushaMalkanthi-r4n Жыл бұрын
Wow හොඳටම terenawa කියලා dena vidiha thanks
@KalyaniPiyadarshani
@KalyaniPiyadarshani Жыл бұрын
අනෙ මත් හැදුවා. හරිම රසයි. සුපිරි .😊
@sudu6841
@sudu6841 2 жыл бұрын
හදන්නම හිටිය කෑමක්.පදම හදා ගන්න විදිහ දන්නෙ නැතිව හිටියෙ.ස්තූතියි ඔයාට.හදල කියන්නම් රස.❤️
@sudu6841
@sudu6841 2 жыл бұрын
මම හැදුව.ගොඩාක් රසයි.හොදටම ලස්සනට හදන්න පුලුවන් උනා.මිස්ට ගොඩාක් ස්තුතියි. ❤️
@DhammikaChathurani-bb4lt
@DhammikaChathurani-bb4lt 9 ай бұрын
ඇත්ත ටම ඔයා කියල දෙන ඒවා හරිම පැහැදිලී..❤❤❤ බොහොම ස්තූතී !!!
@SudarshiRuwani
@SudarshiRuwani Жыл бұрын
මම ත් දැන් හැදුවා හරිම රසයි Tanku.akka
@indikaruwan264
@indikaruwan264 Жыл бұрын
අපේ පැත්තේ කඩවල් වලත් තියෙනවා.. ඔවා.. මාර රසයි.. මම හදන්න ඉන්නෙ.. කැලි 5 ක්‌ 100. 🙂🙂
@AmeeshaChathurangi
@AmeeshaChathurangi 11 ай бұрын
මාත් හැදුවා අක්කියෝ මාරම රසයි තව මේ වගේ වීඩියෝ අරන් එන්න🥰🥰😊
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
නියමයි ගොඩක් රසයි ඔයාට ස්තුතියි 🙏💯🙏💯🙏❤🙏❤❤🙏🙏
@mithunikasanjani9627
@mithunikasanjani9627 2 жыл бұрын
අද හැදුවා 🥰 හරිම රසයි 😍 Thank you akke ❤
@SriyanNishshanka
@SriyanNishshanka 7 ай бұрын
බොරු නෙමෙයි නේද 😮
@rashmikadilshan5487
@rashmikadilshan5487 9 күн бұрын
Thank akki oyaa හරියටම කියලා denawa
@MyEasyRecipe
@MyEasyRecipe 7 күн бұрын
😊
@christeenlaity3201
@christeenlaity3201 2 жыл бұрын
අනේ ගොඩාක් පිං මම ආසම කැමක් මම කඩෙන්ගන්නවා දැක්කාම දැන්නම් මම මේක හදනවා ඔයාට ගොඩාක් ගොඩාක්ම ස්තුති🙏😘❤👍
@VihangaOmesh-kw3ip
@VihangaOmesh-kw3ip Ай бұрын
🎉
@roshiniabeysekara6880
@roshiniabeysekara6880 Жыл бұрын
ඊයේ බැලුවා,අද උදේ තේ හදන ගමන් ඉක්මනටම හැදුවා.රසයි😊
@pradeepperera6998
@pradeepperera6998 10 ай бұрын
ස්තුතියි, බොරු ෂෝ නැහැ !හරිම පැහැදිලියි!ඕනේම නොදන්නා කෙනෙකුට ලෙහෙසියෙන්ම හදාගන්න පුලුවන් !❤
@geethaweerasingha4764
@geethaweerasingha4764 2 жыл бұрын
හරි ම ආස ම කෑම ක්,හදන්නේ කොහොමද කියලා හිත හිත යි හිටියේ ගොඩාක් ස්තුති ඔබට
@HiruMadhu-l3y
@HiruMadhu-l3y 5 ай бұрын
මේ මං මේක හදන 4වෙනි පාර❤ ඇත්තටම මාරම රසයි 😊❤
@MyEasyRecipe
@MyEasyRecipe 5 ай бұрын
😊
@kalyanikhm1701
@kalyanikhm1701 2 жыл бұрын
ඔයා කියල දුන්න විදියට මමත් හැදුවා . Thank u ඔයාට .
@ShasiniUpeendrika-gv4ou
@ShasiniUpeendrika-gv4ou 9 күн бұрын
මාත් හැදුවා අක්කේ ගෝඩක් රසයි good luck❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 7 күн бұрын
😊
@monomadismath5078
@monomadismath5078 Жыл бұрын
Akka ape amma oyata kalin heduwa oyage ක්‍රම hari ❤
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
😊
@SHENGEMIM
@SHENGEMIM 5 ай бұрын
අක්කේ ඔයා කියපු විදිහටම සීනි පතුරු ටික ආවා thank you ❤
@MyEasyRecipe
@MyEasyRecipe 5 ай бұрын
😊
@lakshiimashi4314
@lakshiimashi4314 2 жыл бұрын
අක්කි මමත් හැදුව එක හරිම රහයි මේ වගේ තවත් වීඩියෝ කරන්න
@dhanushikadilrukshi1304
@dhanushikadilrukshi1304 Жыл бұрын
හරිම රසයි 🥰 මාත් හැදුවා 🥰 ස්තූතියි ❤❤❤
@sashikajayasinghe-sh2rj
@sashikajayasinghe-sh2rj 7 ай бұрын
Oyata godak thanks. Meewage resipi kiyadi walin godak denek danuwath kalata ❤❤❤
@nipunivimukthika6739
@nipunivimukthika6739 Жыл бұрын
අක්කා හරිම පැහැදිලිව කියලා දෙනවා😍
@pawanthimira55
@pawanthimira55 Жыл бұрын
හරිම පැහැදිලිව කියාදෙනව....තෙරැවන්සරනයි දුව...
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
theruwan saranai
@prabashgaming9334
@prabashgaming9334 2 жыл бұрын
මං දැන් හැදුව මාරම රසයි 😍😍
@nilanthis
@nilanthis Жыл бұрын
Thank you akki . apith hadala baluwa .godaak rasai.👍👍😊
@IndraniPandithagedara
@IndraniPandithagedara Жыл бұрын
අපිත් හැදුවා හරිම පැහැදිලි කියන දේ thnk you ❤😊
@atheeqnusra6018
@atheeqnusra6018 2 жыл бұрын
මම අද මේක හැදුවා...ඇත්තටම මාර රහයි...
@Rashen-hu7vo
@Rashen-hu7vo 3 күн бұрын
Apita moko
@ranjanimallawa7525
@ranjanimallawa7525 Жыл бұрын
බොහෝමත්ම ස්තූතියි මිස් .හරිම පැහැදිලිව කියාදෙනව.බොරු සෝබන නෑ.💐🙏
@DanuBandara-sg9pi
@DanuBandara-sg9pi 8 ай бұрын
අපිත් හැදුවා අක්කේ හරිම රසයි ගොඩක් ස්තූතියි ඔයාට ❤🙂😊😊😊
@BandaraT.M.P
@BandaraT.M.P 5 ай бұрын
ඔයාගේ කෑම තමයි රසම
@MyEasyRecipe
@MyEasyRecipe 5 ай бұрын
😊
@siripalajayawardene9898
@siripalajayawardene9898 Жыл бұрын
අපිත් හැදුවා 😋හරිම රසයි 🤩thanks♥️♥️♥️♥️♥️♥️❤️
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
🤗
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මේවෙලාවෙ ඔයාට ගොඩක් ඉස්තුතියි
@kumariheenatigala6192
@kumariheenatigala6192 2 жыл бұрын
ඒක නම් නියමයි.
@nadeeshnew3116
@nadeeshnew3116 2 жыл бұрын
හරි පැහැදිලිව කියලා දෙනවා. බොහොම ස්තුතියි .🥰🥰🥰
@ratnawathihabaragamuge4742
@ratnawathihabaragamuge4742 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි අපි නොදන්න දේ කියලාදෙනවට මම ඉක්මන ට මේවා හදනවා
@thilininewashani5218
@thilininewashani5218 2 жыл бұрын
Mamath heduwa harima rasai akke thenx apita kiyala denawata
@pavitramathusaani5644
@pavitramathusaani5644 Жыл бұрын
මං හැදුවා අද , හරිම රසයි❤❤
@MadaraMadushani-c1f
@MadaraMadushani-c1f 6 ай бұрын
ඒක හරිම ලේසී රෙසිපි එකක් 😊
@Sur1247
@Sur1247 2 жыл бұрын
මම හැදුවා සුපිරි
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
තෙරුවන් සරණයි ! මම ඊයේ හැදුවේ හරිම රසයි. 👍 නියමට තිබුනා හැමෝම හදලා දෙන්න චුටි අයට සුබ දවසක් වේවා ! තෙරුවන් සරණයි නංගි
@Sanjeewa123-h3h
@Sanjeewa123-h3h 5 күн бұрын
ලස්සනයි ❤❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 3 күн бұрын
😊
@priyangadisanayaka2801
@priyangadisanayaka2801 Жыл бұрын
Api heduva niyametama ava Thanks puthe...❤💜❤💜
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you
@dinithisammani2627
@dinithisammani2627 2 жыл бұрын
Mn Meka haduwa. Hrima rasata awa. Thanks dear... 😍🙏
@niroshikarathnayaka6572
@niroshikarathnayaka6572 2 жыл бұрын
අද වැස්ස දවසෙ තේ බොන්න හැදුවා සීනි පතුරු.ස්තූතියි..❤️
@rushanthidesilva4208
@rushanthidesilva4208 2 жыл бұрын
නියමයි.... මගේත් ආසම කෑමක්......මාත් හදනවා.....ඔබට thank you
@sadalankathushari3941
@sadalankathushari3941 Жыл бұрын
අපි කියන්නෙ ඕවාට පකඩ කියලා . 🥰
@PriyanthePriyanthe-f5w
@PriyanthePriyanthe-f5w Жыл бұрын
මම ada තමයි oyage resapi eka බැලුවේ මම ළඟදීම හදනවා ඔයාට ewannam බලන්න thank
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you
@YasithLochana-t9d
@YasithLochana-t9d 4 ай бұрын
හරිම පැහැදිලිව කියල දෙනවා.thank you අක්කේ ❤️
@MyEasyRecipe
@MyEasyRecipe 4 ай бұрын
😊
@DilanTharanga-d8v
@DilanTharanga-d8v Жыл бұрын
Harima rasay mamath haduwa.thawa thawamewani vidio danna
@NimsaraEsmithaphoneshop
@NimsaraEsmithaphoneshop Жыл бұрын
මමත් හැදුවා හරි ම රසයි රෙසපිය ඉතා හොඳයි මට හරි ම සතුටුයි ඔබට බොහොම ස්තුතියි. 😋😋😋😋😋😁😁😁😁😁😀😀😀😀😀😀👍👍👍👍👍❤❤❤❤❤❤❤🤩🤩🤩🤩🤩😊😊😊
@NadeeKalinga-dr6jx
@NadeeKalinga-dr6jx Жыл бұрын
Tawa deyak godak pehedilawa kiyala denawa eka godak wedagath ❤️😊
@TT-vl6dp
@TT-vl6dp Жыл бұрын
ගොඩක් රසයි අනේ 😋😋💖 හදල ඉවර උන ගමන්මයි comment එක දැම්මෙ 😃💝
@yesandihesanyagajanayake
@yesandihesanyagajanayake 2 жыл бұрын
අපි කියන්නේ කොලපු කියලා ඕකට😋😋
@Kaveeshanirmal2007
@Kaveeshanirmal2007 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කියෝ හරිම පැහැදිලිව කියලා දෙනවා ❤
@nipuniumanda2973
@nipuniumanda2973 6 ай бұрын
මන් හදන්න යන්නෙ ඔයාගෙ කෑම හරිම ශෝක් හදන්න ලේසි 😋
@MyEasyRecipe
@MyEasyRecipe 6 ай бұрын
😍
@nipuniumanda2973
@nipuniumanda2973 6 ай бұрын
@@MyEasyRecipe මන් අද හැදුවා අපේ ගෙදර අය ආසාවෙන් කෑවා ගොඩක් හැදුවා තව ඉතුරුත් එක්ක👈👈
@sahanmadushan9051
@sahanmadushan9051 2 жыл бұрын
අපෙ අම්මා හැදුවා නියමෙට ආවා ස්තුතියි අක්කා♥️♥️
@rohinivijesinha3808
@rohinivijesinha3808 Жыл бұрын
ලොන්ඩා පතුරු කියලාත් කියනවා
@nalakakumara8591
@nalakakumara8591 Жыл бұрын
දුව හොඳට ගිලින්න ඇති
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 5 ай бұрын
මගේ පෙරේතම කෑමක්.ස්තුතිය
@MyEasyRecipe
@MyEasyRecipe 5 ай бұрын
😘 😊
@psychogamerff2701
@psychogamerff2701 2 жыл бұрын
මමත් හැදුවා මාර රසයි ....ගොඩක් ස්තූතියි 💞
@mangalaperera9689
@mangalaperera9689 Жыл бұрын
Godaaaak ස්තුතියි oyata .asama kamak.👍💓💓
@sandyakumari3231
@sandyakumari3231 Жыл бұрын
කියාදෙන විදිහත් හොදයි ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@Nilanka-i5x
@Nilanka-i5x Жыл бұрын
Mekath haduwa😊 Lasanata rasata awa harima shok Thank you ane oyata❤ adareiii
@mahisan4441
@mahisan4441 Жыл бұрын
එක නම් මරු රසයි ගොඩක් ❤❤❤
@anuradespriye4636
@anuradespriye4636 6 ай бұрын
Niyamai wow what a beautiful recipe oya thama meaka hariyatama kale
@MyEasyRecipe
@MyEasyRecipe 5 ай бұрын
ස්තූතියි
@Maheshauradha
@Maheshauradha 10 ай бұрын
අක්කේ මම අද හැදුවා අනේ රසයි😘😘😘😘😘😘😘😘🥰🥰🥰
@dumindaduminda1767
@dumindaduminda1767 Жыл бұрын
මමත් හැදුවා අදහරිම රසයි
@CyrilPerera-vx7cr
@CyrilPerera-vx7cr Жыл бұрын
Short and sweet lesson. Very good. Thanks . Thanks.Thanks.
@santhineranasingha7985
@santhineranasingha7985 Жыл бұрын
හරි රසයි මමත් හැදුවා
@nishanthabandara3184
@nishanthabandara3184 2 жыл бұрын
Me thiyena arthika prashna ekka biscuit gannawata wada me wage deyak hadala tea bona eka hodai.ikmanin hada gannath puluwan e wagema rasai.thnx akke❤🤗
@njayawardane2542
@njayawardane2542 2 жыл бұрын
මේවත් දැන් ගනන් කඩෙන් ගන්න ගියොත්, ස්තූතිය රෙසිපි එකට😊
@VictoryVision138
@VictoryVision138 2 жыл бұрын
ගොඩාක් ිස්තුති.. පැහැදිලිව කියලා දෙනවා
@SheshaganganiWimalatunga
@SheshaganganiWimalatunga Жыл бұрын
Oya hodata kiyala dunna. Thanks
@ugubesiri8392
@ugubesiri8392 2 жыл бұрын
Akkeyo mama ada haduwa harima rasai thank you oyata 😘😘😘❤️❤️❤️❤️
@malshanimesh7866
@malshanimesh7866 2 жыл бұрын
Godak pahadiliwa kiyala dunna. Thank you oyat ❤️
@ShyamaliSenavirathna-px1ji
@ShyamaliSenavirathna-px1ji 7 ай бұрын
සීනි පතුරු කියන නම දැම්මේ ඔයාද 😮👍
@NirmalaFernando-dk8jy
@NirmalaFernando-dk8jy 10 ай бұрын
මමත් හෙට හදනවා ❤❤
@Imandipravee
@Imandipravee 9 ай бұрын
Apith ada haduwa... harima rasai akki😋
@dasuntheekshana1964
@dasuntheekshana1964 11 ай бұрын
අපේ කාලය ඉතුරු කරල උවමනා දේ ලස්සනට කීවා ❤❤
@Wijerathne-p5b
@Wijerathne-p5b 6 ай бұрын
මමත් හැදුවා හරිම රසයි .❤❤❤❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 6 ай бұрын
😍
@hansikacaa
@hansikacaa 2 жыл бұрын
Thank you. මම හැදුවා හරියටම ආවා.
@ShalikaLakmini-w7u
@ShalikaLakmini-w7u Жыл бұрын
සුපිරි.අපිත් හැදුවා❤ හරිම රසයි
@leelapinnawala1055
@leelapinnawala1055 2 ай бұрын
ඔයා ගැන හරිම ආඩම්බරයි තෙරුවන් සරණයි
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
thank you..theruwansaranai
@thakshilaudayangani7474
@thakshilaudayangani7474 Жыл бұрын
ඉක්මනට
@RishanaShenudri-by6hl
@RishanaShenudri-by6hl 10 ай бұрын
අද මේක මන් හැදුවා රාසට අවා මටත් පුදුමයි මන් මෙක හැදුවාද කියලා.තැන්ක්ස් චේෆ් 🎉
@tharangalakmali3513
@tharangalakmali3513 2 ай бұрын
Mn heduwa aththata kiyapu widiytama kara e widihatama awa.. ape .chuti doni harima aswen kewa ...thank you ❤❤❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
😊
@inokachamari6679
@inokachamari6679 Жыл бұрын
Harima rasai mama heduwa thank you so much ❤❤❤❤❤❤❤
@sakunthaladisanayaka6987
@sakunthaladisanayaka6987 11 ай бұрын
හෙට ම. හදනවා ❤❤
@Kaveeshanirmal2007
@Kaveeshanirmal2007 Жыл бұрын
අක්කේ ගජෝරු වලට රතු පාට වෙන්න දාන්නේ මොනවාද ඒ ඩයි එකේ නම මොකක්ද
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
food coloring ( ahaara warnaka )
@shiromilathikaliyanage8887
@shiromilathikaliyanage8887 2 жыл бұрын
Mama heduwa Thenks nangiyooo💓hariyatama awa godak rasayi
@Samansanvidu1976
@Samansanvidu1976 2 жыл бұрын
රස කෑමක් හදන විදිය කියලා දුන්නට ඔබට ස්තූතියි.
@nandaabeyrathne
@nandaabeyrathne 8 ай бұрын
Siudats
@shanikadilrukshi2701
@shanikadilrukshi2701 Жыл бұрын
Anivaryen hadala balanava thanks nangiyo
@AmaraHettiarachchi-g6d
@AmaraHettiarachchi-g6d Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි ස්තූතියි අක්කි 👌
@swarnamaliliyanage4524
@swarnamaliliyanage4524 2 жыл бұрын
මමත් කීප සැරයක් හැදුවා හරිම rasayi
@udeniariyawansha2878
@udeniariyawansha2878 5 ай бұрын
හරිම රසයි අක්කෙ🤍
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Turn 2 Eggs Into Fluffy Japanese Soufflé Pancakes!
5:26
CookingAtHome
Рет қаралды 3,3 МЛН