NAADA - Sarungale Waral Sale (සරුංගලේ වරල් සැලේ) Cover By Samitha Mudunkotuwa

  Рет қаралды 43,149

Tunes of NAADA

Tunes of NAADA

Күн бұрын

Пікірлер: 25
@island_rhythms
@island_rhythms 3 жыл бұрын
අහන වාරයක් පාසා ඇහැට කදුලක් එනවා. සමිතා එරන්දතී මහත්මිය නාද එකෝස්ටික් ස්වරයට ඒක තවත් ලස්සන කරා. රටින් පිටව ගිය සරුන්ගලයක් වුනු මම වගේ දහසකට ජීවිතය ගැන ගැබුරින් හිතන්න කියල දෙන විශිශ්ටතම ගීතයක්
@Travelmomentsbydh
@Travelmomentsbydh 3 жыл бұрын
නනදා මාලිනි මැතිණිය විදේශ ගත සියලු ශ්‍රී ලාංකීකයින් එකවිට හඬවන ගීතය...රූපවාහිනියෙ මේ ගීතය වෙනුවන් වසර ගණනාවකට පෙර කල රූප රචනය අතිශය ප්‍රභලයි
@charithnw
@charithnw 2 жыл бұрын
රූපවාහිනියෙ මේ ගීතය වෙනුවන් වසර ගණනාවකට පෙර කල රූප රචනය , can you share the link for the video please ,
@sach_2118
@sach_2118 Жыл бұрын
ඉස්සර ආසාවෙන් අහපු සිංදුවක්.ඒත් වෙන රටක ඉදල දැන් අහනකොට හිතින් අඩනවා 😢
@SamithaMudunkotuwa
@SamithaMudunkotuwa 3 жыл бұрын
👏🧡
@Senuwithfamily1994
@Senuwithfamily1994 Жыл бұрын
කොයිතරම් අපූර්ව ගායනයක්ද...කොයිතරම් ඇහුවත් එපාවෙන්නෙ නෑ.නිහතමානී කලාකාරිණිය ආදරෙයි හැමදාමත් ❤️🥰😘😘😘
@randilakmali6948
@randilakmali6948 2 жыл бұрын
හරිම ලස්සනට ගයනවා ඈ...පුදුම ලස්සන හඩක් ඔබට තියෙන්නේ සමිතා මුදුන්කොටව මහත්මිය ..👌👌💐💐❤️❤️
@sethsigmawi
@sethsigmawi 2 жыл бұрын
One of the best singers in SL doing her best to the song that I love the most. Beautiful singing with heart touching emotional facial expressions. We all love our mother country no matter where we live. උපන් බිමට වැඩිය තැනක් කොහිද තියෙන්නේ Wishing you all the best Samitha Mudunkotuwa ❤️❤️
@dumindutheekshanakodithuwa4114
@dumindutheekshanakodithuwa4114 3 жыл бұрын
පහරක් 👌❤❤❤
@ThanujaMuhandiram
@ThanujaMuhandiram Жыл бұрын
Samithage charithe aul unata,voice 1 supiri
@rohanasenevirathne2271
@rohanasenevirathne2271 2 жыл бұрын
Samitha oba.... Sha niyamai
@amalipridarshani9340
@amalipridarshani9340 Жыл бұрын
නන්දාමාලනි මහත්මියගේ හඬ ට ටිකක් සමානයි
@chamaraprasad-letsgowithru5253
@chamaraprasad-letsgowithru5253 2 жыл бұрын
ඉතාම මිහිරියි 💐 🙏
@darshanaaluthgamage6501
@darshanaaluthgamage6501 Жыл бұрын
Excellent...❤️❤️❤️👍
@pathumviraj3947
@pathumviraj3947 2 жыл бұрын
Mama mekatath Asai Sirasa Voice Teens Season 2 eke Sayumi nangi and anith nangy kiyapu ekatath Asai 😢❤🥺💔Sarungale waral sale
@kidsplay3674
@kidsplay3674 Жыл бұрын
nice song
@buddhikaviraj4308
@buddhikaviraj4308 2 жыл бұрын
උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ.. ❤️❤️
@sisilick7398
@sisilick7398 2 жыл бұрын
කියන්න වදන්නැහැ භාවනාවක්
@anudijayasinghe
@anudijayasinghe 3 жыл бұрын
❤️
@mentor_first
@mentor_first 3 жыл бұрын
නන්දා මාලනි මහත්ම්යට පස්සේ ලස්සනටම කිව්වා. නමුත් මේ සිංදුවේ තියන හරයට චරිතය බාධාවක්
@asankahannadige82
@asankahannadige82 3 жыл бұрын
බොරු කියන්න ඔ්නෙ නෑ ..මේ ගීතය නදී වීරසිංහ බොහොම රහට ගායනා කරනවා...!
@dineshsanjeewa1912
@dineshsanjeewa1912 3 жыл бұрын
Nadee seneviratne neda
@asankahannadige82
@asankahannadige82 2 жыл бұрын
Ow ow...sthuthi
@jonny53782
@jonny53782 Жыл бұрын
Sarongale Waral Sale | Nanda Malini
3:33
Lama Gee
Рет қаралды 183 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 63 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 29 МЛН
Sarungale Waral Sale - Nandha Maalini (සරුංගලේ වරල් සැලේ...)
3:18
Sinhala Gee - සිංහල ගී
Рет қаралды 96 М.
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН