ඔබේ සහකරුත් මේ වගේද? | නාසිස්ම පෞරුෂ අක්‍රමිකතාවය | Narcissistic personality disorder

  Рет қаралды 5,129

Ayesha Sandagiri

Ayesha Sandagiri

Күн бұрын

Пікірлер: 59
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 9 ай бұрын
දිගටම වීඩියෝ දාන්න අක්කේ.❤
@AyeshaSandagiri
@AyeshaSandagiri 2 ай бұрын
අනිවාර්යයෙන්ම කළන🤜🤛
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm 7 ай бұрын
Narcissistic/Dysfunctional/Toxic parents ගැන video එකක් ඕන dr.
@SHYAMALEEINOKA-vb6jv
@SHYAMALEEINOKA-vb6jv 17 күн бұрын
මම ආදරෙ කරන කෙනත් ඒ වගේ හිතක් පපුවක් නෑ උදව් ව්තරයි ඕන උදව් ඕන උනාම ව්තරයි මතක් වෙන්නෙ හරියට රිද්දනවා හිතක් පපුවක් නැස් කොල් 100 ගැහැව්වත් ආන්සර් නෑ කොල් ගන්න හිතන්න ඕන sms වලට උත්තර නැ වැඩම කියනවා හරිම අවස්තාවාදි දැන් නම් මට ඇති කතා කරා හො නැතැ රිදව්ම් එක්ක මට දැන් එපා වෙලා awrudu 3 k ආදරේ කරා ආදරයක් නෙමෙ ව්දව්මක් මට ආදරෙ කියන දෙ එපාම කරා එ තරම් තිත්තයි මේ අයගෙ මේ ගති ගුණ වෙනස් කරන්න බෑද ම්ස් මම මගෙ පණ දුන්නේ නැතුව ව්තරයි ඒ ගති ගුණ වෙනස් කරන්න බෑ එයාට මන් ගොඩාක් ආදරෙයි කිසිම දෙයක් දැනෙන්නෙ නෑ මම ඇඩුවත් ගානක් නැ ඒ උනාට ආදරෙයි කියනවා මට අනෙ මට තෙරෙන්නෙ නැ😪😪😪🙏🙏
@thakshilakumari6086
@thakshilakumari6086 16 күн бұрын
මම මැරි කරල හිටියෙ එහෙම කෙනෙක් ...ඔයා ඔය කියල තියන ටිකම මම දවස ගානෙ මූන දුන්න .අයින් වෙන්න තීරණය කලා මම
@SHYAMALEEINOKA-vb6jv
@SHYAMALEEINOKA-vb6jv 16 күн бұрын
@thakshilakumari6086 ඔව් දුක් විදින්න එපා මේ අය නම් මහා එපා කරපු අය ආදරේ කියන්නේ හරිම ලස්සන දෙයක් ඒක ව්දින්න ඕන ආදරේ කියන්නේ අඩ අඩා විදවන එක නෙමෙ මමත් මැරෙන්න තරම් දුකක් ආවා මම ව්ශ්ව ආකර්ශණිය vidiyo බලනවා මට තාමත් අමතක් කරන්න බෑ awrudu3 වෙනස් කරන්න් අහැදුවා වැරදි කරා මාව නැත්තටම නැති කරා මාව .මැරැවෙ නැතිව ව්තරයි හැම ඇප් එකක්ම අයින් කරලා පොන් එක නෑ කියලා යාලුවන්ගෙන් කොල් ගන්නවා මන් දෙව්‍යන්ට කියන්නේ මේ දුකෙන් මාව මුදවන්න කියලා අන්නත කිව්වා ඒත් දැන් පොඩ්ඩ පොඩ්ඩ මගේ හිත හැදිගෙන ඉන්නවා මම ගෝඩාක් හොද කෙනෙක් මා එක්ක ඉන්න බෑ නම් කිසිම කෙනෙක් එක්ක ඉන්න බෑ එයාට ඔයාට හොද කෙනෙක් ලැබේව් මට ආදරේ තිත්තයි දැන් ආදරේ එපාම කෙරෙව්වා එයා😪😪😪😪😪😪
@deshanideshapriya8559
@deshanideshapriya8559 10 ай бұрын
Thank you💐ප්‍රතිකාරවලට යොමු කරන්නත් අපහසු නිසා මෙහෙම අයව දරාගන්න වෙනවා නේද🙄
@fai3379
@fai3379 2 ай бұрын
ඇයි දරාගන්නෙ මේ වගෙ කෙනෙක් එක්ක ජිවත් උනොත් වෙන්නෙ ඔයා මානසික පීඩා ව්දින එක,ඕනතරම් ඉන්නවා ඒ අයව වෙනස් කරන්න හදන අය,ප්‍රතිකාර වලට යොමු කරන්න බැරි නම් හොඳ දෙ අයින් වෙන එක. තමන්ගෙ ලග ම කෙනෙක් ඈතින් ඉදන් යුතුකම් කරන්න. කවුරු ත් නැති ව තනි උනාම ඒ අයම එයාගෙ ප්‍රශ්නයට ව්සදුම් හොයාව් ප්‍රතිකාරත් ගනිව් සමහර ව්ට හැබැයි Nassatic victim disorder, හැදෙන්නෙ එහෙම අය එක්ක ඉන්න අයට. වෙන වෙන ලෙඩ හැදිලා අපේ මනසට හොඳ නැ උත්සහ කරන්න ඒත් හරි නැ අයින් වෙන්න.
@AyeshaSandagiri
@AyeshaSandagiri 2 ай бұрын
Good comment 🤜🤛
@Manderina-k5h
@Manderina-k5h 6 ай бұрын
I am living with NPD spouse. Life is a hell with a NPD
@fai3379
@fai3379 2 ай бұрын
LEAVE HIM
@Jasmin6Aathviha
@Jasmin6Aathviha Ай бұрын
Leave him for your sake
@dineshwijesinghe3382
@dineshwijesinghe3382 Ай бұрын
😮🙄🙄🥲 leave him
@SHIPPING-dk8rv
@SHIPPING-dk8rv 6 ай бұрын
Me wage life partner kenek ekka jeewath wena vidiya gana video ekak Oni miss
@senaniwarnakulasooriya
@senaniwarnakulasooriya 4 ай бұрын
Puluwan tharam ikmanata oni
@malisha_jayasuriya
@malisha_jayasuriya 3 ай бұрын
ජීවත් වෙන්න වෙන්න වෙන්නේ තත්ත්වය තවත් දරුණු වෙන එක. ඒනිසා වහාම එම සම්බන්ධයෙන් වෙන්න .ඒක තමයි නුවණැතිම දේ.
@fai3379
@fai3379 2 ай бұрын
​@@malisha_jayasuriya👍😍
@Jasmin6Aathviha
@Jasmin6Aathviha Ай бұрын
මුන්ව හදන්න බැහැ මිස්. හැකිතරම් ඉක්මනින් ඉවත් වෙන්න
@vcraft562
@vcraft562 24 күн бұрын
ඇස් කන් පියාගෙන ඉන්න. අනියම් සම්බන්ධතා ගැන ප්‍රශ්න කරන්න එපා. කරන වෙනස්කම් ඉවසගෙන ඉන්න. වර්ණනා කරන්න😅. මේ ටික කළොත් ඒ යක්ෂයෝත් එක්ක ඉන්න පුළුවන්.
@The_kokis
@The_kokis Ай бұрын
read "Roja" , a book by Niluka Brandon. It explains about Narcissistics well. Great Job miss, this video is so vluable.
@AyeshaSandagiri
@AyeshaSandagiri Ай бұрын
Tnq so much for your valuable information. I will read it ♥️
@vcraft562
@vcraft562 24 күн бұрын
Mental Healness කියලා නාසි කෙනෙක්ම කරන චැනල් එකක් තියෙනවා. එකේ නියමෙට ඒගොල්ලෝ ගැන තියෙනවා.
@sumithmadushan4401
@sumithmadushan4401 Ай бұрын
අනේ මගෙ හස්බනුත් එහෙමයි මිස්..මං ගොඩක් මානසිකව වැටෙනවා.😢මං මොකද්ද කරන්න ඕන මිස්..මට හැම දේම අරන් දෙනවා..ඒත් එයාලගෙ ගෙදර අය ඉදිරියේ පවා මං එයාගෙන් වචන අහනවා..මාව ගනන් ගන්නෙ නෑ..දරුවත් එක්ක ඉන්නවා.ගෙදර හැමෝම එක්ක හරි ලස්සනට විහිලු කරලා ඉන්න්වා මාත් එක්ක නෑ..පිට හැමෝටම හොදයි😢 මට මැරෙන්න හිතිලා තියෙන මිස්...දරුවා නිසා ඉවසනවා..එයාට තාම අවුරුදු 2යි මාස 5යි..මට මැරෙන්න හිතෙන වාර අනන්තයි🥺
@vcraft562
@vcraft562 24 күн бұрын
ඒගොල්ලන් ව හදන්න බෑ. කල්පනාවෙන් ඉන්න වෙනත් සම්බඳතාත් අනිවාර්යයෙන් ඇති. ඒවා ගැන කතා කරන්න ගියොත් උන් දරුණු වෙනවා. අපි ගැන බොරු හැමෝටම කියනවා. ඒවා නොදැක්කා වගේ හිටියොත් ප්‍රශ්න අඩුයි. අවුරුදු 20 කට පස්සේ මං ඒ රාක්ෂයාව පන්නලා දැම්මා. ඒ අය නිතරම අලුත් සැපයුම් හොය හොය යන්නේ.
@watercolorsusa
@watercolorsusa 7 ай бұрын
ඉතා අගෙයි.
@asithasampath31
@asithasampath31 8 ай бұрын
fb eke shere karamu.honda video ekak.
@AyeshaSandagiri
@AyeshaSandagiri 8 ай бұрын
Tnq so much Asitha♥️
@vcraft562
@vcraft562 24 күн бұрын
අවශ්‍ය හැමදේම ලබාදෙනවා කියන එක වැරදියි. ඒ අය සල්ලි වලට පෙරේතයෝ. සල්ලි මඩි ගහනව. සල්ලි නැති බවයි අපිට අඟවන්නේ
@thakshilakumari6086
@thakshilakumari6086 3 күн бұрын
අම්මෝ ඒක හරියටම කීවෙ කොහොමද ..😢මම මූණදුන්න අනේ ඔය දේට
@nilangarathnayake6013
@nilangarathnayake6013 3 ай бұрын
MATA OBA THUMIYA SAMA KATHA KALA HAKIDA MAGE GALUWA,,,?
@nilangarathnayake6013
@nilangarathnayake6013 3 ай бұрын
OBA THUMIYA SAMBANDA KARA GATHA HAKKE KESEDA:?
@milanikuruwita8944
@milanikuruwita8944 4 ай бұрын
Miss how can i take appointment?...
@mtmaduradesahppriya8527
@mtmaduradesahppriya8527 6 ай бұрын
Ayesha මහත්මිය ප්‍රතිකාර වලට යොමු කරගන්න පුලුවන් උනොත් මේ තත්වය හොදකරගන්න පුලුවන්ද
@fai3379
@fai3379 2 ай бұрын
හොඳ කරන්න බැ පාලන ය කරන්න පුලුවන්
@arunisugandhika2968
@arunisugandhika2968 Ай бұрын
මෙහෙම කෙනෙක් මත්පැන් භාවිතයට ඇබ්බැහි වී සිටිනවා නම් තත්ත්වය කොයිතරම් භයානකද..?
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm 7 ай бұрын
Borderline Personality Disorder Histronic Personality Disorder Antisocial Personality Disorder PeterPan & Cinderella Syndroms Adult Child Syndrome Autism මේවා ඔක්කොම ගැන videos ගේන්න Dr.
@AyeshaSandagiri
@AyeshaSandagiri 2 ай бұрын
අනිවාර්යයෙන්ම 🤜🤛
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm 2 ай бұрын
@@AyeshaSandagiri thanks Dr💟
@akilaniroshan6331
@akilaniroshan6331 5 ай бұрын
Upaqes tikak awashayi fon no ekak denna puluwanda
@dineshwijesinghe3382
@dineshwijesinghe3382 Ай бұрын
ඇත්තටම ස්තුති මෙනවිය ...මටත් එහෙම තියෙනවා කියලා හිතෙනවා...😢
@vcraft562
@vcraft562 24 күн бұрын
උපදේශනයට යොමුවෙන්න. පාලනය කරගන්න හැකිවේවි
@DulanganiSenevirathne
@DulanganiSenevirathne 2 ай бұрын
Asathpurushayooo neda doctor
@Thiththaieththa
@Thiththaieththa 4 ай бұрын
මේ කියන විදියට ඔකුන් ටික වෙඩි තියල මරල දැම්ම නම් හරිනෙ.....
@samanthikamjayani4324
@samanthikamjayani4324 3 ай бұрын
😊😂 බැලූ බැල්මට ඔයා හරි
@Jasmin6Aathviha
@Jasmin6Aathviha Ай бұрын
අනිවාර්යයෙන්ම බොසා 🎉💯
@geethalprasad1370
@geethalprasad1370 10 ай бұрын
👍👍 valuable video
@AyeshaSandagiri
@AyeshaSandagiri 10 ай бұрын
Tnq so much Geethal♥️
@VishuFernando-rp6bu
@VishuFernando-rp6bu 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@iTheSoloTraveller
@iTheSoloTraveller 4 ай бұрын
රනිල් මේ ජාති කෙනෙක්
@fai3379
@fai3379 2 ай бұрын
😂😂😂😂මටත් මතක් උනා මේක බලද්දී
@sdpconstruction133
@sdpconstruction133 10 ай бұрын
@AyeshaSandagiri
@AyeshaSandagiri 10 ай бұрын
♥️♥️
@kavee9961
@kavee9961 6 ай бұрын
Mdm❤
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm 7 ай бұрын
S.B Dissanayake Narcissist කෙනෙක් නේද dr😂Gotabaya also
@sudarshana4144
@sudarshana4144 2 ай бұрын
oya boru ila
@RanjaneeWickramage
@RanjaneeWickramage 10 ай бұрын
@AyeshaSandagiri
@AyeshaSandagiri 10 ай бұрын
♥️♥️♥️
@akilaniroshan6331
@akilaniroshan6331 5 ай бұрын
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 18 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 32 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 18 МЛН