කාන්තා පියයුරු වලට පිරිමි මෙච්චර කැමති ඇයි | Nilukshi Thilakasiri

  Рет қаралды 558,851

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 590
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 Ай бұрын
මේ උපදේශිකාව කතා කරන විදිහ ලස්සනයි හරිම වැදගත්. ඔබ තුමිය ගෙ හස්බන්ඩ් ගොඩක් වාසනාවන්ත කෙනෙක්. හරිම සුන්දර කාන්තාවක් ඇය. යක්ෂණියන් අතර පිරිපුන් හොඳ සිතුවිලි වලින් පොහොසත් ආදරණීය ගෘහණියක්. ආදරෙයි ඔබ තුමියට. තෙරුවන් සරණයි ඔයාලට 🙏❤
@SarathGonagala-ve7ot
@SarathGonagala-ve7ot Ай бұрын
Quite right
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 Ай бұрын
❤❤❤❤
@t.nuwanthasandipa1257
@t.nuwanthasandipa1257 Ай бұрын
@mallikadissanayake4330
@mallikadissanayake4330 Ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@ch.sahabandu5820
@ch.sahabandu5820 25 күн бұрын
❤❤
@Damayanthi.0
@Damayanthi.0 Ай бұрын
නිලුක්ෂි මිස් ඇත්තටම හරිම ලස්සනට උපදෙස් ලබාදෙන උපදේශිකාවක්.ඒ කතාවිලාශයම ඇති සිතක් සැනසෙන්න.බොහොම ස්තූති මිස් මේ ආකාරයෙන් හැමෝම දැනුවත් කරනවාට.
@shaniathapaththu4578
@shaniathapaththu4578 Ай бұрын
❤❤❤💐💐
@asankakumara7931
@asankakumara7931 Ай бұрын
😁😁
@asankakumara7931
@asankakumara7931 Ай бұрын
Damayanthi
@gihanomega5223
@gihanomega5223 Ай бұрын
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic Ай бұрын
නොදියුනු ලංකා ජන සංස්කෘතිය තුල කුණුහරප බවට පත්ව ඇති කරුණු කාරනා විද්‍යාණුකූලව පැහැදිලි කිරීම ගොඩක් වැදගත්, ඔබතුමියට බෙහෙවින් ස්තුති ඔබතුමියට.
@DinesikaDineshika-l8j
@DinesikaDineshika-l8j Ай бұрын
මෙතුමිය mid wife කෙනෙක්. මනෝ උපදේශිකාවක්. කසුනි මිස් එක්ක මම කතා කරලා තියෙනවා. එතුමිය counseling විශය හොදට ඉගෙන ගත්තු ජීවිතයක් වෙනස් කරන්න පුලුවන් දක්ශ නිවේදිකාවක්. මට කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඇත්තටම. ජේසු පිහිටයි
@Tony-co5fg
@Tony-co5fg Ай бұрын
Mata methumiyagen counseling ganda puluwangda mage married life pilibadawa?
@sushantkumari6193
@sushantkumari6193 Ай бұрын
මං මෙතුමියගේ වැඩ සටහන් බලන්න ආසයි ඒ වගේම වැදගත් පැහැදිලිව කතාකරන විලාසයට ආසයි ඔබ තුමියට බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය යි සොබාදහ මේ ආශිර්වාදය ලැබේවා වැඩසට හ න ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි
@HimaliPremajayanthi
@HimaliPremajayanthi Ай бұрын
හොද වැඩසටහන් මම පුළුවන් වෙලාවට බලනවා ,ගොඩාක් වටිනවා .කිසිදු අය කිරිමකින් තොරව දෙන 🙏🙏🙏
@sagarikawijenayake4660
@sagarikawijenayake4660 2 күн бұрын
ගොඩක් වටිනවා වගෙම නේරැමි ගන්න පුළුවන් විදිහට කියනවා ඔබ තුමියට ස්තුතියි
@AchiniDissanayake-ph6bz
@AchiniDissanayake-ph6bz Ай бұрын
ඇත්තටම හරිම වැදගත් වැඩසටහනක් බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියටත😊😊😊😊😊❤❤❤❤
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Ай бұрын
පිරිමින්ට ගොඩක් ලිංගික උත්තේජනය වැඩිකරන තැනක්. ඇයට නම් ආභරණයක් ❤
@tharushimadara4905
@tharushimadara4905 Ай бұрын
කතා විලාසයට මම ආස.. මේ මිස් ගේ...❤❤❤❤❤❤❤hoda වැඩසටහනක් මිස්...❤❤
@hiru-se6sz
@hiru-se6sz Ай бұрын
Ane mamath kathawata wshi wela inne
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 Ай бұрын
❤❤❤❤
@hdeu9860
@hdeu9860 Ай бұрын
වැදගත් වැඩසටහනක්..ස්තුතියි ඔබ තුමියට
@SwarnaSwarna-bq5ee
@SwarnaSwarna-bq5ee Ай бұрын
හරිම වැදගත ඔබතුමි යගේ කතාව බොහොම ස්තුතියි ❤️❤️
@DinesikaDineshika-l8j
@DinesikaDineshika-l8j Ай бұрын
ඇත්තටම කසුනි මිස් සුපිරි.. මේ වගේ ප්‍රශ්න අහන එකට ස්තූතියි. නියම විදියට වැදගත් විදියට කෙලින්ම හරි අවබෝධයක් අැතුව ප්‍රශ්න කරනවා ඔබතුමිය. Mid wife මැතිනිය ඔබ කසුනි මිස්ගේ ප්‍රශ්න කිරීමට පුදුමාකාර උත්තර දෙනවා මේ තමයි අැත්ත.
@Dinesh-hc3rk
@Dinesh-hc3rk Ай бұрын
@jmslakma2682
@jmslakma2682 Ай бұрын
හරිම අගෙයි,වැදගත් කතාබහක්..ස්තූතියි දැනුම බෙදාගත්තට ! ♥️
@gardihewageivan3320
@gardihewageivan3320 Ай бұрын
ස්තූතියි..මෙි වැඩසටහනට...මෙි වගේ ලක්සන අධ්‍යත්මව අපිට දැනුමක් ලබන්න අහමිබෙන් ලැබෙන්නේ...මෙි මහත්මිය..කතා කරන විලාසය කතනය සිත්ගන්නවා..
@bashinigunasekara7551
@bashinigunasekara7551 Ай бұрын
බොහොම ලස්සනයි ඉදිරිපත් කිරීම ස්තුතියි. 💐💐💐💐
@ThakshilaJayathilaka-y4w
@ThakshilaJayathilaka-y4w Ай бұрын
ඇත්තටම හරිම වැදගත් .උපදෙස් නම් ..මගෙ දරුවා ත් රෑට නිදාගෙන ඉන්න ඕන දරුවා ට ..කියන පිළිවෙළ ට යි...මේ නොදන්නා දෙයක් කියලා දුන්නා ට ගොඩාක් පිං ...මහත්තයා ත් ඒවගෙ ම තමයි ..අනෙ මහත්තයා ඇල්ලුවත් මම බනිනවා .දැන් ඒකට මම තෙරුම් ගැනීමට උත්සාහය ක් ගන්න පුළුවන් ...අයියෝ මට මේ තරම් දෙයක් නොදන්නා කෙනෙක් වුනා නෙ....❤❤❤❤
@enlightenedShoebill
@enlightenedShoebill Ай бұрын
ඇත්තටම මිස් අපේ රටේ කාන්තාවන් අසරණ කම නොදැනුවත් කම නිසා පියයුරු ගැන තබා ෂරිරේ ලෙඩ සීනි තෙල් පරීක්ෂණ මොකුත් නැතුව ඉන්නවා. මේ වැනි වැඩසටහන් දිගටම නොපැකිලව කරන්න. එය අපේ අහිංසක මව්වරුන්ට බිරිද සොයුරිය දියණියට තම ශරීරය ගැන අවදානය වැඩියෙන් දැක්වීමට හේතුවක්. යුරෝපයේ එක් රටක ගිය වසරේ පිලිකා රෝගීන් ලක්ෂ 4ක්‌ එයින් 3ලක්ෂයක් ආසන්නවම කාන්තා පියයුරු පිලිකා. ඔබලාට පින් මේ දැනුවත් කිරීමට හැම නාලිකාවකින්ම මේ ගැන වඩාත් කතාකර දැනුවත් කරමු. කාන්තාවනි පුරුෂයිනි වෙනත් රටවල මෙන් ඔබේ දියණිය මව බිරිදව වසරකට වරක් පියයුරු පරීක්ෂණයට යොමුකර ඇගේ ජිවිතය රැක ගන්න.❤🙏
@dnbizness
@dnbizness Ай бұрын
❤❤❤
@dulaniwathsala4405
@dulaniwathsala4405 Ай бұрын
ඉතාම හොද දැනුවත් කිරීමක්.ස්තූතියි ඔබ තුමියට🙏❤️❤️
@SanjeewaniDilhani-ev5el
@SanjeewaniDilhani-ev5el Ай бұрын
මිස් කතා කරන විදිහ හරි වැදගත්, අවබොධය හොඳම විදිහට දෙනවා, බුදු සරණයි, ❤️❤️❤️
@DinesikaDineshika-l8j
@DinesikaDineshika-l8j Ай бұрын
සමහර comments ගැන දැක්කාම මට නම් කියන්න තියෙන්නෙ තව තවත් මේ වගේ මාතෘකා කතා කරන්න කසුනි මිස්. මේ වගේ හොද topics කතා කරනකොට සමහරුන් ට දරාගෙන ඉන්න බෑ. මේකෙ කිසිම අසභ්‍ය දෙයක් නෑ. ලමයින්ට මෙන්න මේ වගේ දේවල් තමයි අහන්න දෙන්න ඕන. එතකොට එයාලා ජීවිතය අවබෝධ කරගන්නවා. දරුවෝ නිල් චිත්‍රපට වලට ඇබ්බැහි වෙලා තියෙන එක වලක්වගන්න මේක නම් සුපිරි වැදගත් වැඩසටහනක්.
@RuwanWije-s6h
@RuwanWije-s6h Ай бұрын
මේවා බලන්න දකින්න ආසයි එත් කතාකරනකොට ලැජ්ජයි කට්ටිය... මමත් හිතන්නේ හරිම වැදගත් වැඩසටහනක් බොහොම ස්තුතියි ඔබතුමියට... මමත් දරුවෝ 2ක්‌ ඉන්න පියෙක් ඒකනිසා ඔබ තුමිය කියන දේ හරියම හරි
@dayanisamranayka2975
@dayanisamranayka2975 Ай бұрын
හරිම වැදගත්
@DinesikaDineshika-l8j
@DinesikaDineshika-l8j Ай бұрын
මම කලින් video එකේදිත් කිව්වා. කසුනි මිස් මුණ ගැහෙන්න මම bmich ආවා. මම අද ජීවතුන් අතරේ ඉන්නෙ කසුනි මිස් එක්ක ඒ කතා කරපු විනාඩි 15 නිසා. ජීවත් වෙන්න ආස හිතෙන්න මේ වැඩසටහන් තව තව කරන්න ශක්තිය ලැබේවා ⁣ජේසු පිහිටයි
@ansalamfernando8700
@ansalamfernando8700 Ай бұрын
Jesupihitai ❤
@Gossipboyl-01
@Gossipboyl-01 Ай бұрын
E kiyanne😮
@tiyuligirl6871
@tiyuligirl6871 Ай бұрын
🙏🙏🙏
@Gossipboyl-01
@Gossipboyl-01 Ай бұрын
@@tiyuligirl6871 🥰🥰🥰
@hansiranasinghe2844
@hansiranasinghe2844 Ай бұрын
හරිම වැදගත් ඔබතුමියගේ අවවාද . නිවේදක මහත්මියත් හරිම ලස්සනට වැඩසටහන කරනවා හැමදාම ❤❤❤
@saru6095
@saru6095 Ай бұрын
ඉස්තුති ඔබ තුමියට... 👍
@nilminithirani7417
@nilminithirani7417 Ай бұрын
ඇත්ත ඇති සැටියෙන්ම කියන අර්ථවත් කතාවක් ..ස්තුතියි ඔබ තුමියට.❤
@ChandrikaKumudini-q6f
@ChandrikaKumudini-q6f 15 күн бұрын
බොහෝ වටින උපදෙස්.ඔබතුමියට බොහොම ක්ම ස්තුතියි ❤️
@tha_ra1016
@tha_ra1016 Ай бұрын
හරිම වටින අදහස් ටිකක් නොදන්න දේවල් ගොඩාක් දැනග්ත්තා ස්තුතියි මිස් ❤
@HarshaniPerera-z5d
@HarshaniPerera-z5d Ай бұрын
comments දැක්කම තේරෙනවා අපේ මිනිසුන්ගේ මානසික මට්ටම.අපි තාමත් දියුණු වෙමින් පවතින රටක්.
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 Ай бұрын
eka etta man inne western country ekaka. ehe ganakwath ne lankawe ayata magic wage.
@samudrathirimadura3262
@samudrathirimadura3262 Ай бұрын
මෙතුමිය ගේ වැඩසටහන් හරිම වැදගත් හැම කෙනෙක්ම බලන්න වටිනවා අපේ ජීවිත වැරදි නිවැරදි කරගන්න හොද අවස්තාවක් මම නම් හැම වීඩියෝවක්ම බලනවා ස්තූතියි බ දෙන්නාටම
@SF.Podda.69
@SF.Podda.69 Ай бұрын
ඇත්ත මේ කසුනි මිස්ගෙ කතාව පට්ටම වටිනො හැදෙන කෙනාට හැදෙන්න පුලුවන් ඒතරම් හරි වටින කතාවක්.ආදරෙ මිස් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.ඇතිවෙනකන් අහන්න පුලුවන් කොව්චර ඇහුවත් එපා වෙන්නැ ඒ තරම් වටිනො❤❤❤❤❤❤🎉🎉
@SachiniPerers
@SachiniPerers Ай бұрын
ලස්සන .දැනුවත්..කිිරිිම..♥️👍🌹
@ajithrupasinghe2459
@ajithrupasinghe2459 Ай бұрын
මේ වීඩියෝ එක කාන්තාවන්ට වැඩිය බලපු පිරිමි අය මේ පැත්තට
@Isanka.chandimal
@Isanka.chandimal Ай бұрын
මොන පැත්තටද දැන් උඹ එන්න කියන්නෙ කොහෙද යකෝ මේ comments section එකේ පැත්තක් තියෙන්නෙ
@AnuradhaSuwarnamali-ie1dr
@AnuradhaSuwarnamali-ie1dr Ай бұрын
කම්ක් නෑ. මේ වගේ දේවල් දැනුවත් වෙන එකෙන් දෙගොල්ලටම වෙන්නෙ යහපතක්. කාන්තාවන්ට වඩා පිරිමි මේක බලනවා කියන්නෙ ඒක ලොකු ආඩම්බරයක්..👍
@madugunathilake4440
@madugunathilake4440 26 күн бұрын
අනිවාර්යයෙන් ❤❤❤❤❤❤
@mahenyoga2664
@mahenyoga2664 Ай бұрын
ගොඩක් හොද වැඩසටහනක් ❤ ඔබට බුදු සරණයි ❤️🌹
@disnakumari2782
@disnakumari2782 Ай бұрын
හරිම ලස්සනයි මිස් කතා කරන විලාශය වගේම වැදගත් .. ස්තුතියි ඔබතුමියට ❤❤❤❤❤
@lillyd3016
@lillyd3016 Ай бұрын
වයස අවුරැදු 40/45 ට වැඩි කාන්තාවන්ට නොමිලේ breast screening program එකක් අනිවාර්‍ය කල යුතුයි , එය රජයක මැදිහත් වීමෙන් කල යුතුමයි , ලොව දියුනු සෑම රටකම සෑම අවුරැදු 2 කට වරක් breast screening සහ Pap smear test එක සෑම අවරැදු 5 කට සැරයක් අනිවාර්යයි ඒ ඒ programs වලට register වුනාම නියමිත කාලයට reminder letter එක ගෙදරට එනවා ඒ සේරම නොමිලේ , එනිසා මේ සදහා රජයක මැදිහත් වීම අත්‍යවශ්‍යයි නැත් නම් ඊට වඩා වියදමක් මෙවැනි රෝගීන් නඩත්තුව සදහාත් වැය කරන්න රජයකට සිදු වෙනවා
@shamilaperera9463
@shamilaperera9463 Ай бұрын
ලංකාවෙත් ඕක දැන් බොහෝ කලක සිට කෙරෙනවා. අවුරුදු 35 සිට අවුරුදු5න් 5ට නොමිලේ පරීක්ෂා කරනවා ඔය දෙකම. Midwife මිස්ලා ගෙවල් වලට හොයාගෙන එන්නෙ කාන්තාවන් ව. හැබැයි පුද්ගලික රෝහල් වල දරුවෝ බිහිකරපු අය රජයේ සායනයේ ලියාපදිංචි වෙලා තියෙනවා නම් හොදයි.එතකොට ඒ අය මගඇරෙන්නෙ නෑ මේ සොයා බැලීම් වල.ඒ අතින් miswife මිස්ලා ගෙවල් ගානේ ගිහින් එවැනි අයවත් සොයා බලනවා.අහල පහල අයගෙන් හෝ දැනුවත් වෙලා.
@shiranthi116
@shiranthi116 Ай бұрын
ඇත්ත.
@Hirugirl2004
@Hirugirl2004 Ай бұрын
වැදගත් වැඩ සටහනක් බුදුසරණයි ❤❤
@angelicmay
@angelicmay Ай бұрын
සොඳුරුම සොඳුරු යුවතියක්...උපදේශිකාවක්....ඇයගේ කතා විලාශය, දැනුම....❤❤❤❤❤
@LathaRathna
@LathaRathna Ай бұрын
ලස්සනට.කතාකරන .උපදේශිකාවක්.ආසයි කතාකරන විදිය හරි පැහැදිලියි .කවදාකවත් .අහලනැති .දේශනයක් ..
@nihalfernando1881
@nihalfernando1881 Ай бұрын
මේ වගේ දේවල් අනිවාර්යෙන්ම කතා කරන්න ඕනේ. ලංකාවේ හිරගෙවල් වල ගොඩක් අය දුක් විදින්නේ මේ වගේ දේවල් ගැන නොදන්නා කම නිසයි. යුරෝපිය රටවල් වල දරුවන්ට මේවා පාසල් වල උගන් වනවා. ලංකාවේ මේවා ගැන කතා කරන්න ගොඩක් අය ලැජ්ජයි. තරුණ යුවලක් විවාහ උනාම මොනවද කරන්නේ කියලා කිසිම අවබෝධයක් නැහැ.
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Ай бұрын
අනේ දැන් ඉන්න එවුන් දන්නවා නරකේ කියන්නේ ඒවා ඉක්මනින්ම අත්දැකීම් ගන්න යන එක මේ ලංකාව ඇමරිකාව වගේ රටකනම් කොල්ලෝ කෙල්ලෝ බදින්නේ නැතිව එකට හිටියාට සමාජයෙන් කිසිම ගැරහීමක් නෑ ලංකාවේ එහෙම නෑනේ අනික ලංකාවේ ඇමරිකාව වගේ කොල්ලෝ කෙල්ලෝ එකට හිටියොත් කෙල්ලට ළමයෙක් දීලා පැනලා යයි ලංකාවේ කොල්ලෝ පිටරට වලයි ලංකාවෙයි වෙනස ඒක
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj Ай бұрын
ඇත්තටම miss කසුනි....madam ඔබට ගොඩක් පින් ...
@asankakumara7931
@asankakumara7931 Ай бұрын
මිස් මෙ වැඩසටහන් දිගටම කරන්න.අපි කොල්ලොත් ආසයි මෙ දෙවල් දැනගන්න.
@AnuradhaSuwarnamali-ie1dr
@AnuradhaSuwarnamali-ie1dr Ай бұрын
අම්මෝ ඉතින් අයියේ.. ඒක හොඳයි.මොකද අද සමාජෙ පිරිමි ස්මහර දේවල් දැනුවත් නෑ. හැබැයි දැනුවත් වෙන්න උවමනාව තියෙනවා ඔයාට වගේ. කාන්තාවන්ට ගරු කරන්න උනත් මේ වගෙ වැඩසටහන් වටිනවා..අපිට ඕන හොද සමාජයක්. ඒ නිසා ඔයා හොද අයියෙක්.හැමදේම ඉගෙන ගන්න.
@gaminikumaradasa6313
@gaminikumaradasa6313 Ай бұрын
කාලීනව හොද උපදෙශනයක් ස්තුතියි
@mpliliwathi948
@mpliliwathi948 Ай бұрын
බෙහෙවින්ම ස්තූති අහනවිටත් හරිම සතුටූයි අහන්නත් ආසයි බුදු සරණයි දෙදෙනාටම
@roshansachith206
@roshansachith206 Ай бұрын
ඇත්තටම හොද පැහැදිලි කිරිමක් මැඩම් කාන්තාවක් ලස්සනට පිලිවලට පිරිසිදවට ඉන්න එකම පිරිමියෙකුට මනසික සුවයක්
@nipuniumanda2973
@nipuniumanda2973 Ай бұрын
ම්ම්ම්ම් 😘😘 ඇත්ත අපිට ඇත්තටම වටිනාකමක් නැති උනාට පිරිමි පාර්ශ්වය ගොඩක් කැමති 😋😋😋
@DulajSenanayaka
@DulajSenanayaka Ай бұрын
පුක තමා කැමති .😅😅😅
@Tha2001Jay
@Tha2001Jay Ай бұрын
@MohommedImthipwr
@MohommedImthipwr Ай бұрын
🎉🎉❤❤
@chandanabandara7701
@chandanabandara7701 Ай бұрын
පිරිමි පාර්ශවය ගොඩක් කැමති නෙමේ නිපුණි, පිරිමියෙකුට කාන්තා රත්නයකගේ පියයුරු සහිත ළය මඩල හිත සනසන කලාගාරයක් ම යි. නිවැරදි අදහස ඒකයි.
@samanthikumari2375
@samanthikumari2375 Ай бұрын
❤❤❤❤❤
@RuwanRathnayaka-zo7vp
@RuwanRathnayaka-zo7vp Ай бұрын
ඇත්තට වැදගත් සාකච්ඡාවක්
@ChinthaShamali-cr7xi
@ChinthaShamali-cr7xi Ай бұрын
මිස් ඔයාගෙ මේ කතා විලාශය මිහිරිය අහන් ඉන්න අසා හිතෙන හඩ ක්. ❤❤❤❤❤❤
@ChandanaShamira
@ChandanaShamira Ай бұрын
මේ කාරනා පැහැදිලි කලාට ඔබතුමියට පිං දීර්ඝායුස ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏
@damayanthi4972
@damayanthi4972 Ай бұрын
ගොඩාක් ස්තුතියි මිස් 🙏
@chandiperera3691
@chandiperera3691 Ай бұрын
ගොඩක් ස්තුති ❤️
@AmadoruPriya
@AmadoruPriya Ай бұрын
ඇත්තටම මමත් ගොඩාක් ආදරේ කරන්නේ කාන්තාවකගේ පියයුරු වල තියෙන ම්‍රුදුබවටයි
@tmfunny8719
@tmfunny8719 Ай бұрын
බොහොම වැදගත් වැඩසටහනක් බොහොම ස්තූතිය ඔබ තුමියට් දුකකට තියෙන්නෙ කුක්කු ටිකක් බොන්නවත් විවාහයට කෙල්ලෙක් නැති එක😢😢
@sahanpriyankara8485
@sahanpriyankara8485 Ай бұрын
කෙල්ලෙක් දාගනින් ඉතිං..😢😢😢...
@tmfunny8719
@tmfunny8719 Ай бұрын
@@sahanpriyankara8485 කෙල්ලෝ කැමති නැති එකනෙ තියන අවුල😇🥴🥴
@sampathjayamini9810
@sampathjayamini9810 Ай бұрын
ඉස්සරලාම අසුභ භාවනාව වඩලා ඉදපන් එතකොට පට්ට සැනසීමක් දැනෙන්නෙ
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Ай бұрын
​@@sampathjayamini9810🙏
@Df-Dammi
@Df-Dammi Ай бұрын
මිස් කතා කරනවා බලන් ඉන්න ආස හිතෙනවා ❤🎉
@Gossipboyl-01
@Gossipboyl-01 Ай бұрын
@@Df-Dammi අනිවාර්යයෙන් 🥰🥰🥰🥰
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 29 күн бұрын
මම නොනා ට කොතරම් අදරය කරන්න ගියත් අගෙන් ප්‍රතිචාරයක් නාහා.ඒ ගාන මම හරිම අසහනයෙන් ඉන්නෙ .මට අපස්මාරය හාදුන.
@athdathperera-fv4np
@athdathperera-fv4np Ай бұрын
ලස්සන පැහැදිලි කිරිමක්❤
@hansimax4200
@hansimax4200 Ай бұрын
Best Madam.... oya hoda danimak therumak saha, avabodayak, athiva, adariya... rakiyavata athisaya sudusu... kanthavak.... Pirimiyava hodata kiyavala thiyana... thaththa kiyana eka.. mokadda kiyala... hodinma danna... athi wisista... paul saukya sevikavak.... Respect madam..... 👌
@hansimax4200
@hansimax4200 Ай бұрын
Ape game inna miss, eyath oyavagema.. harima hodai.... Gdk aya aththatama hodai... Api itha garukarana rakiyavak... Oyalata... budusaranai..... Gd lk....❤
@Gossipboyl-01
@Gossipboyl-01 Ай бұрын
@@hansimax4200 🥰🥰🥰🥰🥰🤔
@SashiniRathnayake-lf5cb
@SashiniRathnayake-lf5cb Ай бұрын
Thank you 😊
@aryagamage8729
@aryagamage8729 Ай бұрын
ලස්සන පිරිසිදු පියයුරු තරම් සුන්දර දෙයක් තවත් නෑ
@DilhaniDamayanthi-m1q
@DilhaniDamayanthi-m1q 19 күн бұрын
ඇයගේ කත විලාශය අති විශිෂ්ට යි.කරුණු කාරනා ගොඩාක් පැහැදිලි ව ඉදිරිපත් කරනවා.
@රෂිRisna
@රෂිRisna Ай бұрын
ඇත්තටම.ගොඩක්.හොද.දැනුවත්.කිරිම.මිස්
@subodhasadalisubodhasadali1810
@subodhasadalisubodhasadali1810 Ай бұрын
Thank you ❤
@dewanganikaushlya2975
@dewanganikaushlya2975 Ай бұрын
😍නිවේදිකාව හරි ලස්සනයි වොයිස් එකත් 💕ගොඩක් ලස්සනයි .
@SampathJayasekara-ph9st
@SampathJayasekara-ph9st Ай бұрын
ගොඩක් වැදගත් කතාවක්.. ස්තූති 🙏 මිස්
@Ses85Lanka
@Ses85Lanka Ай бұрын
හාර්ට් ඇටෑක් තියෙන රෝගීන්ට පියයුරු මත හිඳීම හොඳම සුවයක් කියලා මං අහලා තියෙනවා
@roshanthasilva113
@roshanthasilva113 Ай бұрын
මම කාන්තාවකගේ ආසම අවයවය ❤❤❤❤❤❤❤❤
@anomaanoma4385
@anomaanoma4385 Ай бұрын
ඔබතුමීට ගොඩක් ඉස්තූතී ඔබතුමීට ගොඩක් පින් ❤❤❤❤❤❤❤
@irosha2102
@irosha2102 Ай бұрын
හැමදේම ගැන දැනුමක් තියෙන මිනිස්සු ලස්සන ට ලෝකෙ දකිනවා
@arjuna9525
@arjuna9525 Ай бұрын
එවනම් මාරම සැනසීමයි.....❤❤❤ වල් කමට කියනව නෙවෙයි....
@kumaribandara2442
@kumaribandara2442 Ай бұрын
සැනසිල්ල තියෙනවා එයාට ආදරේ කරන්න අනිවාර්යයෙන්ම පිරිමියෙක් විදියට . පරෙස්සමෙන් බලාගන්න ඇයව . ලෝකෙ සුන්දර වෙයි හැම පිරිමියෙක්ම එහෙම හිතුවොත් 🎉🎉
@subadrakumari5298
@subadrakumari5298 Ай бұрын
Mawak wahna oni danuma gahna
@bpjayasinghe5091
@bpjayasinghe5091 Ай бұрын
​@@kumaribandara2442මිනිස්සු මහ මෙරක් තරම ආදරේ කරත් කාලකන්නි ගැනු උන්ගේ ඕනේ එපාකම් අවසන් උනාම මිනිහා ඉවත් කරනවා ගණිකාවන් නීති gatha කල යුතුය
@Gossipboyl-01
@Gossipboyl-01 Ай бұрын
​@@kumaribandara2442 e kiyanne.🙃🙃🙃
@tharaka2016
@tharaka2016 Ай бұрын
Miss .mage nipal එක ගොඩාක් adila.බබාලා ඉන්න අම්මා කෙනෙක් මම ..miss ඇඳුම් අඳින කොටත් පේනවා....විසඳුමක් dennako..
@themalgunasinghe395
@themalgunasinghe395 Ай бұрын
කිරිදෙන හෑම ගැහැණු සතෙකුටම මේක පිහිටා තිබෙනව.මොකද වර්ගයා බෝ වෙන්නෙ ගැහැණු සතාගෙන් නිසා.පිරිමියා ගැන කියනකොට සත්වයාගෙන් වෙනස් සත්වයා මනුස්ස සත්වයා.ගැහැණු ළමයෙක් වැඩිවියට පත්වුනාම ඇයගේ පියයුරු වැඩීම තුලයි ඇයගෙ රුවට ගැහැණු පෙනුමක් ගෙනදෙන්නෙ.පිරිමියාගෙ හෝමෝන ක්‍රියා කාරිත්වයක් ඇතිවන්නත් ඒ පියයුරු හේතුවක් වෙනව.ඒ රුව දුටුවහම පිරිමියාගෙ සිතේ ඇතිවන හොමෝන ක්‍රියා කාරිත්වය නිසයි ඇල්ම බැල්ම දාන්නෙ.සොබාදහම නිර්මාණය වෙලා තිබෙන්නෙ එහෙමයි.සුනඛ න් ගත්තාම වර්ගයා බෝ වීමට පියයුරු හේතුවෙන්නෙ නෑ.හැබැයි ඉතින් වයසට යනකොට ඒව වැහැරෙනකොට බොහෝ කාන්තාවගෙ තිබුන රුව වෙනසකට භාජනය වෙනව.සමහර මවුවරුන්ට පියයුරු තිබුනට කිරි නෑ.
@rekhasureka6449
@rekhasureka6449 Ай бұрын
ගොඩක් පිං ♥️♥️♥️බුදුසරණයි 💕
@malanigu5513
@malanigu5513 12 күн бұрын
bohoma watina adahasak oba thumiyata teruwan saranai🙏🙏
@GaminiFronendo
@GaminiFronendo Ай бұрын
ඔබ නම් හරිම ලස්සනට කතා කරනවා.❤❤❤ ඔබේ අදහස් හරිම අගෙයි.
@thumpanekolla2661
@thumpanekolla2661 Ай бұрын
මම නම් නිතරම ඒවා පරීශාවට ලක් කරනවා.. ඒව අපේ යුතුකම්.. ඉඩ නොදීම තමා ප්‍රස්නෙ😂
@Rohansujith79
@Rohansujith79 Ай бұрын
නිවුනු බිරිදක් ඒක හරි ❤
@diga6363
@diga6363 Ай бұрын
බිරිඳ: පලබරව ගෙවන මනරම් නෙක අයුරු නිවන බව ගිම් යුග දිවිය සරු ද කෙතරම් පවසා ද කවුරු කෙලෙසින් සැමියා: මෙත් කුළුණු දයා ගුණ තුම් ලෝ දනට බෙදන විහිගුම් උල්පතක රහස කොතැනින් මතුව එතැයි නොදනිම් බිරිඳ: හිමි සඳුනි ඔබ ද දරුවන් සතපනා සුවය දෙවනා පුළු'ලුකුල තුඩු ද දෙතනා එක සමය වෙනස් නොවනා වීතරාග රාග පෙමිනා විමතියකි රුහිරු උනනා එය ම සුදට හැරෙනා උල්පත යප රහස කියනා ලෝ දමක සැඟව තිබෙනා සැමියා: ආකාස හිමිගෙ පහසින් බිඳු උනන දියර සැප දුන් බිරිඳ: ගැබ් දරා නොයෙක විලසින් මිහිලිය ද වඩයි දරු පෙම් ලෝ දහම එය යි මනරම්
@SurangiRathnayake-j1j
@SurangiRathnayake-j1j Ай бұрын
Thank you so much ❤
@moltychoie
@moltychoie Ай бұрын
Mm hithanawa hama kenatama wedagath athi kiyala .❤thankyou miss
@priyankasanjeewani5674
@priyankasanjeewani5674 Ай бұрын
Hoda veda satahanak godak sthuthi mis.❤❤❤❤❤❤❤❤❤
@chandimakumari6304
@chandimakumari6304 Ай бұрын
Thank u so much both of U ❤❤
@mohamedroomy1985
@mohamedroomy1985 Ай бұрын
Very informative. 👍
@ChandanaThusisth
@ChandanaThusisth Ай бұрын
මිස් හරිම හොදයි .ආදරනීයයි.පැහැදිලි කිරීම් නම්..නියමයි බුදු සරනයි ම්ස් ඔයාට .🪷🙏
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i Ай бұрын
ඔබට වැදගත් වෙයි...😂
@nimavlogs3939
@nimavlogs3939 Ай бұрын
Perfectly said everything. Respect ❤💐
@indikakumara7548
@indikakumara7548 Ай бұрын
අනේ මෙතුමිය හමුවන්න එයාගේ දුරකථන අංකය දෙන්නකෝ
@sonitasonita9903
@sonitasonita9903 Ай бұрын
Thank you Miss ❤❤❤
@shaniathapaththu4578
@shaniathapaththu4578 Ай бұрын
❤❤❤ Thanks a lot.. Dear.. 💐💐💕💕💕👍
@AchalaNisantha
@AchalaNisantha Ай бұрын
Thank you miss 🎉
@MenakaRathnayaka-p3i
@MenakaRathnayaka-p3i Ай бұрын
මම ආසම miD wife කෙනෙක් මේ මිස් ,හරිම ආදරෙයි ❤❤❤❤❤
@shamalikoshila3501
@shamalikoshila3501 Ай бұрын
මිස් කියන කතාවත් එක්ක බලද්දි මන් හරි වාසනාවන්තයි.මගේ හස්බන්ඩ් ගොඩක් හොයලා බලනවා යට ඇදුම් පරනයිද කියලා.❤❤❤❤❤❤❤
@Gossipboyl-01
@Gossipboyl-01 Ай бұрын
Mmmm oya lucky wife kenek.. uda adum wagema yata adumuth sexy widiyata clean ekata adinawata thamai husbandla kamathi..😮😮😮😘🤤🤤😋😋
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 Ай бұрын
ow eka etta. godak pirimi kisima deyak hoyanne ne. endada nedda kiayalawath balanne ne. salli wath denne ne. e taram athmartha kami yakku
@Gossipboyl-01
@Gossipboyl-01 Ай бұрын
@@shamalikoshila3501 oya godak lucky wife kenek.. hama pirimiyama nathath godak aya asai wife sexy underwear adinawata asa hithenna suwadata innawata..😘😘😘🤤🤤🤤🤤😋😋😋😋😋 samara unta nam kochchara lassanata yatata andath wadak na.. wade kara ganna witharai uwamana.😢😢
@Gossipboyl-01
@Gossipboyl-01 Ай бұрын
@@shamalikoshila3501 dan ladies underwear kiyanne wenama art ekak.. godak pirimi nam asa na thamange wife girl lassanata sexy widiyata suwadata underwear adinawata.😢 eth ekatama godak asa pirimith innawa.. 😋😋😋😋🤤🤤🤤🤤😋😋
@Gossipboyl-01
@Gossipboyl-01 Ай бұрын
@@shamalikoshila3501 oya marama lucky wife kenek 😋🤤🤤🤤🤤🤤😋😘😘
@dulshankavishka7996
@dulshankavishka7996 Ай бұрын
Mama hari asai kasunita. Maru Kasuniwa hariyanne TV deranata. Talk with Chathura wage talk with kasuni. Life line wadasatahanata API hari kamathi. Jaya
@AthukoralaDill
@AthukoralaDill Ай бұрын
වචන හැදිල තියනව ලස්සන තං දිහි ගෙඩි තරම් කාලෙදි අවු 10 12 දි වගේ. ගැට ඉස්සි. ගැටිස්සි. දොඩම් ගෙඩි සයිස් කාලෙ. ලැ ම ඉස්සී. ලමිස්සී. ඊට පස්සෙ එල්ලලා වැටෙන කොට වැලද?
@Dedunu687
@Dedunu687 Ай бұрын
😂
@senehasovidu7539
@senehasovidu7539 Ай бұрын
ඔය වගේ කතා කරන්න එපා ගැහැනියෙක් ගේ පියයුරු එල්ලා වැටීම සිදුවන්නේ ඇයට දරුවන් ලැබුනු පසුවයි ඔය කියන හැමෝම අම්මාගේ තනේ එල්ලිලා කිරිබීපු උන්
@Gossipboyl-01
@Gossipboyl-01 Ай бұрын
​@@Dedunu687😂😂😂😂
@thusharasadakalum5071
@thusharasadakalum5071 Ай бұрын
මිස් මම දැක්කා face book එකේ පාසල් ගුරුවරියක් කියනවා ගැහැනු ළමයිට උවමනා දේ පිරිමි ළමයිට උවමනා නොවන දේ මොකද්ද කියලා අහනවා එක පිරිමි ළමයෙක් උත්තර දෙනවාපපුවකියාලා එතකොට ඒ ගුරුවරිය ඒ පිළිතුර බර ගන්නවා එතකොට මිස් පිරිමි හිතක් පපුවක් තියන මිනිස්සු නෙවෙයිද. සොබාදහම විසින් මේ හමාදේ මාවල තියෙන්නේ මේ හැමදේම ඕන නිසා නේද .
@madurangak499
@madurangak499 Ай бұрын
අනේ ඔව් ඒ කුක්කු වල තියන සුවද 😊😊😊 එවනම් මට පුජනීය වස්තුවක් 🙏🙏🙏
@damithnishan-k7g
@damithnishan-k7g Ай бұрын
ubtath dnila thiynwda...eka maari bn...math assi hrima suwdi....maara ගෞරවයක් danenne...
@සප්තරිශි
@සප්තරිශි Ай бұрын
🙄🙄
@geethapriyangani8428
@geethapriyangani8428 Ай бұрын
Thank you
@madugunathilake4440
@madugunathilake4440 26 күн бұрын
ලංකාවේ උන් වැඩසටහන් බලලා තේරුම් ගන්නවාට වඩා බලාපොරොත්තු වෙන්නෙ මුන්ගෙ දුක්ගැනවිලි ලියන එක
@padukkageperera4045
@padukkageperera4045 Ай бұрын
Lovely program ❤
@arjuna9525
@arjuna9525 Ай бұрын
පලවෙනි පාරට තුරුල් උනාහම දැනෙන හැගීමමමමම❤❤❤❤
@tharushimadara4905
@tharushimadara4905 Ай бұрын
❤❤❤
@arjuna9525
@arjuna9525 Ай бұрын
@Sahan_R ඇත්ත bro ටිකක් ආදරේ වැඩිපුර දෙන්න විශ්වසය තමා ගොඩක්ම වැදගත් කුනුදුලේනේ...... පලවෙනි පාරම එපා කරවගන්න එපා.කෙල්ලෙක් උනත් කැමති ඒ දෙවල් ගරුත්වෙන් ආදරෙන් දෙන්න ඒ දෙවල් කොල්ලෙක් තෙරුම්ගෙන වැඩ කිරිමයි වඩා වැදගත් අම්මෙක් වගෙ සෙනෙහසක් තාත්තා කෙනෙක් වගෙ රැකවරනයක් දැනෙනතාක් කෙල්ලෙක්ට නියම ආදරයක් ඇති වෙන් නැ.එවැනි තත්වයක උපදින ආදරයක් සදාකාලිකයි ..
@A.u.A.u
@A.u.A.u Ай бұрын
​@@arjuna9525සහතික අැත්ත.අැයට අාදරය ගරුත්වය රැකවරණය දෙන්න.අැය ජිවිතේ පුරාම ලගඉදියි.sex වලට විතරක්ම ලගට එන පිරිමි නෙමෙයි ගෑනු බලාපොරොත්තු වෙන්නේ. ඔබ හරි.
@Supu-s4h
@Supu-s4h Ай бұрын
​@@arjuna9525eka hariyatama hari.Matath ehema danuna mage husband hambuna dawasema😊
@sewminisewmini-fr6qu
@sewminisewmini-fr6qu Ай бұрын
harima lassana wedasatahanak❤❤❤ thawa lassana dewal jeevitheta aran enna miss. Niwedikawath harima lassanai❤😊
@MalshaNanayakkara-p5n
@MalshaNanayakkara-p5n 5 күн бұрын
මට දුවෙක් ඉන්නව. මගේ පපු පෙදෙස ගොඩක් පොඩි .ටිකක් ලොකු කරගන්න මොනවාහරි කියලා දෙන්න මිස්
@arjuna9525
@arjuna9525 Ай бұрын
හංස පැටව්.... ඒක ලොකු රහස් වචනයාාාාක්... ඒ කාලේ......
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 60 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,6 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 60 МЛН