මගේ අම්මා විවාහයෙන් බැට කාපු කෙනෙක් ඇය ඉක්මනින් මේ ලෝකෙන් ගිය එක ගැන මම සතුටුයි | Yureni Noshika

  Рет қаралды 312,525

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 466
@nadee2011
@nadee2011 5 ай бұрын
යුරේනි තනියෙන් ඉන්න හේතුවත් subconsciously අම්මාගේ සිදුවීම් විය යුතුයි. බොහෝවිට ඒම වෙනවා. Psychologicaly. මම ආසම චරිතයක් ❤ ගෑනු strong තමයි. දුක හිතෙනවා. යුරේනිටත් ඒම අනිවා තියෙනවා. ඒත් හයිය තියෙනවා. Independent. ඒක මරු. Love her personality ❤
@nimchala3611
@nimchala3611 5 ай бұрын
"""අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙයි බැලුවේ..."" මං ආස යකඩ රෝස මලක් යුරේනි අක්කී. සුභ පතනවා💐💐 තෙරැවන් සරණයි .!!...
@anandapathmasiri9507
@anandapathmasiri9507 5 ай бұрын
ඇය දක්ෂ රංගන ශිල්පිනියක් 🎉
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 5 ай бұрын
යුරේනී ටබනින අය මේවත් පොඩ්ඩක් අහලා බලන්න .මං ඇත්තටම ඇයට කැමති ම ඇගේ තියෙන ධෛර්යමත්බවට .පුංචි කාලේ ඉදලා අම්මා තාත්තා ගෙ සෙනෙහසක් ආරක්ෂාවක් නැතුව ඇය අද ඇවිත් ඉන්න තැන.කවුරුත් වැඩිය නොදන්නවා උනාට ඇය බොහොම බුද්ධිමත් කෙනෙක් .යුරේනී ට බනින අපහාස කරන අය පොඩ්ඩක් හැරිලා බලන්න යුරේනී ට වඩා ඔයාලාට ජීවිතේ මොනවද තියෙන්නේ ...හැමදේම සර්ව සම්පූර්ණයෙන්ම තිබිලත් ඔයාලා එයාට වඩා අඩියක් හරි ඉස්සරහට ගිහින් ද කියලා .කුහකකම නැතුව අගය කරන්න ඕනේ කෙනාව අගය කරන්න .බැරිනම් අපහාස නොකර පැත්තකට වෙන්න .ඒක ආඩම්බරයක්
@prashanthibulathsinhala9273
@prashanthibulathsinhala9273 5 ай бұрын
Oya hariyatama hari
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 5 ай бұрын
සහතික ඇත්ත ඒකනම්
@sahasdulmina4783
@sahasdulmina4783 5 ай бұрын
ඒකි බොල .... ඒ වේස මහ එකාගේ වේස පැටියනේ👎👎👎🤮🤮🤮
@priyanthialwis8811
@priyanthialwis8811 5 ай бұрын
Definitely true one of the man blame her terribly. It’s insane god bless you urani you are a wonderful human
@jeevadarshanie8625
@jeevadarshanie8625 5 ай бұрын
එයාගේ අම්මා කවුද?​@@sahasdulmina4783
@kalpanaswijesinghe5450
@kalpanaswijesinghe5450 5 ай бұрын
තනිවීම කියන එක සුපිරියට දැනිච්ච කෙනෙක් 🥺💗
@nirmaleesheela4796
@nirmaleesheela4796 5 ай бұрын
මමත් යුරේනිට හරි කැමතියි. හිතේ එකක් තියාගෙන තව එකක් කියන්නෙ නැති කෙලින් කථා කරන කෙනෙක්. පිට කවරය දිහා බලලා කවුරුවත් ගැන තීරණ ගන්න හොද නෑ. ඔයාට යහපතක්ම වේවා!❤❤❤❤❤
@SamanthaKumari-jf6pj
@SamanthaKumari-jf6pj 5 ай бұрын
අනේ මටත් ආසයි මේ ලෝකෙන් ඉක්මනට යන්න.දාල යන්න බැරි දරුවො දෙන්නව. ලබන ආත්මෙනම් කිසිම පිරිමියෙක් මුන නොගැහි..නිවන් අවබෝධ කර ගන්න බැදීම් අඩු වෙලා ඒ මාවත විවර වේවා 🙏🙏🙏
@desilva6249
@desilva6249 5 ай бұрын
Oyanam godak kalakirimen'😢
@SamanthaKumari-jf6pj
@SamanthaKumari-jf6pj 5 ай бұрын
@@desilva6249 ඔව් 😢😢😢😢😢
@LakmaliChan
@LakmaliChan 5 ай бұрын
අනේ මමත් ඔහොම ලොකු කලකිරීමකින් ජීවත් වෙන කෙනෙක්. මාත් ජීවත් වෙන්නේ දරුවො දෙන්නා නිසා. ඒත් එයාලත් කරදර කරන වෙලේට නම් ජීවත් වුණා ඇති කියලම තමා හිතෙන්නේ.
@SamanthaKumari-jf6pj
@SamanthaKumari-jf6pj 5 ай бұрын
@@LakmaliChan ඔව් එයාලට තෙරෙන්නෙ නෑනෙ ඉතින්.ඉවසන්න මං වගේ...දරුවො හරි සතුටින් ඉදියිනෙ
@ranathunga7987
@ranathunga7987 5 ай бұрын
Duk nowanda man innawa
@UdeshikaMadurangani
@UdeshikaMadurangani 7 күн бұрын
යුරේනි කියන්නේ මන් ආසම චරිතයක් ...❤❤❤❤
@nisansalasewwandi238
@nisansalasewwandi238 6 ай бұрын
මේ කතාව අහද්දි ඇස් වල කදුලු පිරුනා..යුරේනි ගොඩක් දක්ශයි ..ලස්සනයි ..ශක්තිමත් ...අවන්ක කතාව..ආදරේ හිතෙනවා...විවාහ ජීවිතය කියන දේ සතුටක් නැතිනම් එ ජීවිතය අපායක්😢😢😢
@janakienanayakkara1714
@janakienanayakkara1714 5 ай бұрын
@vipulakularathne3664
@vipulakularathne3664 5 ай бұрын
අපරාදේ ඒ කාලේ උපරිම තෘප්තියකටමිනිස්සු ව්‍යාග්‍ර ගැන දැනන් හිටියෙ නෑ නේ .
@nisansalasewwandi238
@nisansalasewwandi238 5 ай бұрын
@@vipulakularathne3664 විවාහයෙ සතුට ලින්ගිකත්වයම කියලා හිතන මෝඩයොත් තාම ඉන්නවා
@AmarasuriyaWijerathna
@AmarasuriyaWijerathna 5 ай бұрын
​😅@@vipulakularathne36649O
@Shan_one_and_only
@Shan_one_and_only 5 ай бұрын
@@vipulakularathne3664උඹලගෙ මහ එවුන්ගෙ කාලෙ තිබිලත් නැද්ද නැත්තං උඹලගෙ මහ එවුන්ට ඒවා ගන්න සල්ලි තිබිල නැද්ද 😂
@ramyalathafernando1630
@ramyalathafernando1630 5 ай бұрын
හරිම කනගාටුවක් දැනුන යුරේනි.හිත ඔය විදියට හදා ගන්නලැබීමම පිනක් බුදු සරණයි❤
@Swarna-s5h
@Swarna-s5h 5 ай бұрын
හරිම නිරහංකාර කෙල්ලක් අවංකව කතා කරනවා සතුටුයි, හැමදාමත් සතුටින් ඉන්න නගෝ බුදුසරණයි
@maleeshanethmini6778
@maleeshanethmini6778 5 ай бұрын
මගේ ජීවිත කතාවමයි.මගේ mindset එකමයි.අද මං ඉන්න තැන ගැනත් මං So proud.respect ❤
@poornimapavithrani_028
@poornimapavithrani_028 5 ай бұрын
හරිම ආස කෙනෙක්..♥️ ලොකු දුකක් හිතේ හිර කරන් හිනා වෙලා ඉන්නවා...be strong girl ❤️
@Niroshana508
@Niroshana508 5 ай бұрын
ලස්සන ජිවිතයක් අහගේනඉන්න අසාවේ බැ වචන නැ කියන්න පට්ට ❤❤❤always be happy අක්කේ god bless you 🙏🙏🙏
@roshanrohan7962
@roshanrohan7962 5 ай бұрын
මන් කැමතිම කෙනෙක් ඔයා යුරේනී අක්කී ආදරේයි මන් කැමති ඔයාගේ කතා වලට ❤ god bless you
@ruwiranaweera5603
@ruwiranaweera5603 5 ай бұрын
මේ වගේ වැදගත් විදිහට කතා කරලා, වැදගත් විදියට ඇන්දම හරිම ලස්සනයි💕
@nisansalachandani7614
@nisansalachandani7614 5 ай бұрын
හිනා වේලා ඉන්න මිනිස්සුන්ගේ ජිවිතය හරි කටුකයි. පුංචි කාලේ ඒ තරම් ජිවිතේ දරා ගත්තා ඔයා ඉදිරි ජිවිතය ලස්සනට විදින්න ලැබෙන්න ඕනි. ජේසු පිහිටයි
@kanchanarajapaksha2266
@kanchanarajapaksha2266 5 ай бұрын
Ane umbe wadagath widhiya.gothrika balliye kata wahagena hitapan
@priyanimayadunne9158
@priyanimayadunne9158 5 ай бұрын
මේ අස්සෙත් ඇදුම හොයනවා. මේ කතාව බලලා යමක් ගන්න පුලුවන් නම් ගන්න බලන්න .
@thichistyle
@thichistyle 5 ай бұрын
මට හැමදාම හිතෙන දෙයක් තමයි ලංකාවේ කලාව තවම හරිහැටි යුරේනිගේ ලස්සනෙන් දක්ෂතාවෙන් ප්‍රයෝජනයක් ගත්තේ නෑ කියලා ❤❤
@ShashiSewwanndi
@ShashiSewwanndi 5 ай бұрын
මාත් කැමතියි ඉක්මනින් මෙ ජිවිතේ ඉවර වෙනවන්ම්..දරුවො ඉන්නකොට ඒ අසරනකම හොදින් දැනෙනව..පිරිමි අය තේරුම් ගන්න ප්‍රමාණය හරිම අඩුයි
@sewwandisilva08
@sewwandisilva08 5 ай бұрын
යුරේනී අක්කි ඔයා මගේ රෝල් මොඩ්ල් කෙනෙක්❤ මන් හරි ආසයි ඔයාගේ චරිතෙට
@wamelapodduwa
@wamelapodduwa 5 ай бұрын
ඇත්තටම යුරේනි දුව ඔයා අද හරිම ලස්සණයි හුරුබුහුටි කෙල්ල ක්. ඔයා ඔය වගේ ලස්සන ට ඉන්නවා දකින්න. මැදපෙරදිග සහරා කතරේ සවුදි අරාබියේ දම්මාම් ජුබෙල්වල සේවය කරන අපටත් හරිම සතුටුයි අපටත්
@nalikaranasinghe6506
@nalikaranasinghe6506 5 ай бұрын
එයාගේ හරිම නැචුරල් ලස්සනක් තියෙන්නේ
@Imasha_Welivita
@Imasha_Welivita 4 ай бұрын
අනේ මැනික 🥺❤ ඔයා ආස හැමදේම ලැබේවා
@geethakumari1782
@geethakumari1782 3 ай бұрын
මුදල් අතින් නම් ඇය කෝටිපතිනියක්.ඒත් ......
@kalutaranadeesha9647
@kalutaranadeesha9647 6 күн бұрын
Sohk manika
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 5 ай бұрын
වෙනදටත් වඩා ඔබට රෙස්පෙක්ට් කරනවා අද මම
@evon-ze6nw
@evon-ze6nw 5 ай бұрын
අනේ පව් මටනම් හිත වාවන්නම බැරි දුකක් ඇතිවුණා 😢😢😢ඔයාට ජීවිතේ ඉදිරියට යන්න අවශ්‍ය දහිර්‍ය් ශක්තිය දේවාශිර්වාදය ලැබේවා" ජේසු පිහිටයි ❤❤❤❤
@adsbha6192
@adsbha6192 4 ай бұрын
ඔයා එයාගෙ යාළුවෙක් වෙන්න.එයාට අම්මා කෙනෙක් වෙන්න.එයාට ආරාධනා කරන්න කෑම ටිකක් කාලා යන්න එන්න කියන්න.එයා ඉන්නෙ තනියමනෙ.ඇනෙක්ස් එකකනෙ..මට හිතෙනවා ඔයාගෙ හිත හරිම හොදයි .ලොකු පිනක්වෙඉ එයාට දරුවෙකුට වගේ ආදරේ කලොත්.phone number එක කොහෙන් හරි හොයාගන්න පුලුවන්වෙයි.
@subashinirodrigo3086
@subashinirodrigo3086 6 ай бұрын
හරියට හරි putte මමත් ahemai thatha ge vasa ගම දන්නේ නැහැ මගේ අම්මා තමයි මාව බලාගත් තේ ❤❤
@rachelperaud1945
@rachelperaud1945 5 ай бұрын
ඉන්න අම්මව ඇස්දෙක වගේ බලාගනින් පුතේ
@SeromiSeromi-xc8kr
@SeromiSeromi-xc8kr 10 күн бұрын
හරිම සංවෙිදියි.. එත් ඔයා සක්තිමත් හැමදාම සතුටින් ඉන්න❤❤
@GihaniPriyadarshi
@GihaniPriyadarshi 7 сағат бұрын
කිදුරන්ගනා කතාව බලන කාලේ ඉදලම මන් එයාට හරි ආදරෙයි ..❤️❤️❤️
@annefernando166
@annefernando166 5 ай бұрын
අමාරු කාලේ නැති නෑයෝ ඇත්තටම ඕනේම නැහැ
@anoshaperera4367
@anoshaperera4367 6 ай бұрын
Hats off to you, everyone have their own feelings, have to respect all
@shenalijayasingha4767
@shenalijayasingha4767 5 ай бұрын
හැමදාම සතුටින් ජීවත්වෙන්න වාසනාව ලැබේවා ❤ බුදුසරණයි
@manomahindasiri6466
@manomahindasiri6466 5 ай бұрын
It's Yureni's life. She has to live her's as she want. She's very unique ❤
@rohanaalvitigala865
@rohanaalvitigala865 5 ай бұрын
මෙම මහා මිනිස් ලෝකය තුළ ජිවත්වෙන මිනිසුන්ට සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජිවත්වීමට අත්‍යාවශ්‍ය කරන සොභාවික දැනුම හෙවත්, ජීවමාන සරල සත්‍ය මිනිසුන් තවම දන්නේ නැත. මහා බක පන්ඩිතයන් වශයෙන් හැසිරෙන මිනිසුන් තවමත් නොදන්න දේවල් නිවැරදිව අවබෝධ කරගනිමු. මෙම මහා වාසනාවන්ත මිනිස් ජීවිතය අපට ලබා දීලා තියෙන්නේ මොකටද කියලා දන්නේ නැත. මෙම මහා වාසනාවන්ත මිනිස් ජීවිතය අපට ලබා දෙන්නේ කවුද කියලා දන්නේ නැත. කාන්තාවක් කියන්නේ කවුද කියලා කාන්තාවන් දන්නේ නැත. කාන්තාවක් කියන්නේ කවුද කියලා පිරිමින්ද දන්නේ නැත. පිරිමියෙක් කියන්නේ කවුද කියලා පිරිමින් දන්නේ නැත පිරිමියෙක් කියන්නේ කවුද කියලා කාන්තාවන්ද දන්නේ නැත තමන් සතු එකම වස්තුව වන සදා අමරණීය ආත්මය ගැන දන්නේ නැත. මේ මහා මිනිස් ලෝකය තුළ සොභාවික චරිත සහ අස්වාභාවික චරිත වශයෙන් චරිත වර්ග දෙකක් තියෙන බව දන්නේ නැත. අස්වාභාවික වර්ගවාදී පවුල ගැන දන්නේ නැත. සොභාවික මාතෘමූලික පවුල ගැන දන්නේ නැත. අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය ගැන දන්නේ නැත. සොභාවික සමාජවාදී හෙවත්, ජනතාවාදී ආර්ථික ආයතනය ගැන දන්නේ නැත. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය ගැන දන්නේ නැත. මුදල් කියන්නේ මොනවද කියලා දන්නේ නැත. රාගය ගැන දන්නේ නැත. පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය ගැන දන්නේ නැත. නිර්මල පිවිතුරු ආදරය ගැන දන්නේ නැත. පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය ගැන දන්නේ නැත. දිව්‍යමය ආදරයේ වසන්ත කාලය ගැන දන්නේ නැත. සොභාවික දේශපාලන පක්ෂය ගැන දන්නේ නැත. අස්වාභාවික දේශපාලන පක්ෂ ගැන දන්නේ නැත. කෙටියෙන් කියනවානම්, මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අවනත වෙලා සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජීවත් වෙන ආකාරය දන්නේ නැති නිසා පුද්ගලවාදයන් තුළ අතරමං වෙලා වැඩකට නැති බහුභූත වලින් සහ ක්‍රෝධයෙන් වෛරයෙන් මනස පුරවාගෙන, මොළයටත් ශරීරයටත් හැකි උපරිමයෙන්ම වධ දීලා විදින්නට දීලා තියෙන මහා වාසනාවන්ත මිනිස් ජීවිතය මැරෙන තුරුම විදවලා, මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න පරලොව යනවා. ඒක නිසා ලොකුකම්, චන්ඩ්කම් මහමුදළි අතහැර දමලා අනුන්ට වෛර කරන්නේ නැතුව, ජීවමාන සරල සත්‍ය අවබෝධ කරගැනීමට නොපමාව උත්සාහ කරන්න. නැතිනම් ඉතින් පරාජිතයෙක් වශයෙන් මැරෙන තුරුම විදවලා මැරිලත් විදවන්න වෙනවා. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@GaminiUswaththa
@GaminiUswaththa 5 ай бұрын
👍
@renuyasarathna1722
@renuyasarathna1722 5 ай бұрын
@jackys8128
@jackys8128 5 ай бұрын
Hi Yureni, i just came across this program. I was from Tudella - Ja ela. Wonder from which part of Ja ela you were. I jad a beautiful childhood living in my village. I remember the Poranu paan and playing in the fields. I live in Colombo now because of my children's education but i miss my neighbourhood very much ❤
@amaliperera1508
@amaliperera1508 6 ай бұрын
ආසම කෙනෙක්..❤❤❤❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 2 күн бұрын
යුරේනි හොඳ කෙනෙක් ආදරෙයි ඇයට.තෙරුවන් සරණයි
@SanduniGodakumbura
@SanduniGodakumbura 6 ай бұрын
මන් ආසම දක්ෂ නිලියක් යුරේනි.. ❤
@prashanthibulathsinhala9273
@prashanthibulathsinhala9273 5 ай бұрын
Me too
@y.g.mnilanthinilanthi5499
@y.g.mnilanthinilanthi5499 3 күн бұрын
යූරෙනි හරි එයා ගේ කතා වට සරිලන ජිවිතය ගෙවන්නෙ හොඳයි කව්රූ බැන්නත් මම යූරෙනිට ගොඩක් කැමතියි
@MNgiftcreations19
@MNgiftcreations19 13 күн бұрын
එයා කතා කරන විදිහ හරිම පැහැදිලි ලස්සනයි ඒ කතා බහා ❤
@nishamadhu4202
@nishamadhu4202 6 ай бұрын
❤❤❤ ගොඩාක් යුරේනි
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 5 ай бұрын
අනේ පව් 😢😢 අද සතුටක් ඔයා ඉන්න තැන දරුවෙක් දෙමව්පියන් නිසා විදින වේදනාව බුදු සරණයි
@DiliniBiyagama
@DiliniBiyagama 6 ай бұрын
මම ආසම කෙනෙක්.ඉතුරැ ටික දාන්නකො.වීඩියෝ එක නතර කලා කථා කර කර ඉන්න මගදි
@Ishumadhu-l6q
@Ishumadhu-l6q 5 ай бұрын
ගොඩාක් ආදරේ කරන ආසම චරිතයක්❤❤❤❤
@nilminiabeywardana5562
@nilminiabeywardana5562 26 күн бұрын
U......ඔයාගේ ඒ කතාව ඇහුවම ඇත්තටම මටත් හරි දුක හිතුනා. නමුත් අම්මා තාත්තා හිටියනම් ඔයාට මේ තත්වෙට එන්න ලැබෙන එකකුත් නැහැ හේතුව එක දරුවා නිසා දෙමාපියන්ගේ අහිමිවීමත් එක්කම ඔබ ගිව් කාලය ඉතා දුෂ්කර කාලයක් නිසා ඒකට අපි කියන්නේ අපේ බුද්ධාගම හැටියට,ඔයා ගත කරලා තියෙන්නේ දුෂ්කර ක්‍රියාවක්.දැන් ඔයාට හොඳ කාලයක් ගත කිරීමට භාග්‍ය උදාවෙලා තියෙනවා
@ManelWickramasinghe-u6y
@ManelWickramasinghe-u6y 15 күн бұрын
Gaming gedara 1:41 1:50
@pansinduchanel5525
@pansinduchanel5525 2 ай бұрын
ගොඩක් වෙලාවට දරුවන්ට තාත්තාගේ පැත්තෙන් ලැබෙනවා අඩුයිනේ.ද.ආච්චි වුනත් පුතාගේ ලමයට වඩා දුවගේ ලමයට ආදරෙයි.ලන්කාවෙ ස්වබාවයද මන්දා.
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 5 ай бұрын
මගේ පියාගේ මරාණය ගැනත් මම මේ විදියට හිතනවා.ඔහු දැන් සියල්ලෙහිම නිදහස්.
@piyalnethsiri52
@piyalnethsiri52 2 ай бұрын
තමන්ට ඇතත් නැතත් සියලුම දෙනාට ගෞරව කරන්න පුරුදු වෙන්න තමන්ට ලැබෙන දේවල් වැඩි තාත්තාගේ සහ අම්මාගේ උවමනාවට ඔබ මෙලොව එළිය දකින්නේ කාටවත් වෛර කරන්න එපා ❤❤❤
@susilaperera8257
@susilaperera8257 5 ай бұрын
මගේ හොද ම යාලුවෙක් සමන්ති (ඔයා ගේ අම්මා ) ,ඔයා පොඩි කාලේ අපේ ගෙදර එනවා. නැවත ⁣ආවොත් එන්න පුලුවන් නම් මට කතා කරන්න..බුදු සරණයි.
@dilanisamanmali1233
@dilanisamanmali1233 5 ай бұрын
ඔයා දන්නවා ඇති කතාව
@DilaniAmerasighe
@DilaniAmerasighe 5 ай бұрын
Me oyage hatimada Samanmalii ai ochchara kuhaka mokatada apita kagevath anunge charitha Katha kiyanna balanna oyage kathava
@watvijayanthi5522
@watvijayanthi5522 5 ай бұрын
පවු ඉතින් අම්මා තාත්තාගෙ උනුසුම ඕනම කෙලිපොඩ්ඩකට නැතිවාම පවුඉතින්..ජීවීතෙ හැටි එහෙම තමා මොකද කරන්නෙ
@weralatv9875
@weralatv9875 5 ай бұрын
මිනිස්සුන්ට බනින කලින් එයාලගේ යට ගියාව ගැන පොඩ්ඩක් හොයන්න මට අම්ම තත්තා උන්නට මමත් හැදුනෙ හොස්ටල් සතුටින්ම උන්නේ අම්මගේ මහගෙදර නිවාඩුවට ගියහම සල්ලි වලට සතුට ගේන්න බෑ කවදාවත්
@JayCee-o8c
@JayCee-o8c 4 ай бұрын
ඔබතුමිය බලාගත්තු ආච්චි අම්මාගේ මළගෙදරටවත් නාවෙ ලොකු චරිතයක් නිසාද....... පොඩි කාලෙ අපි එකට සෙල්ලම් කරා කියලාවත් මතකද දන්නේ නෑ නේද..... යූනි මට අදාලම නෑ. මනුස්සකම කියන දේ ඔලුවෙ තියාගන්න. I don't care about you & your money. Keep in your mind. කිසිදු ඊර්ෂ්‍යාව අපේ හිතේ නැතිබව මතක තබාගන්න. God bless
@gayathripathirana9395
@gayathripathirana9395 4 ай бұрын
Is it ?
@sewwandidilshani3374
@sewwandidilshani3374 Ай бұрын
😮Attatamada.me.hitannat bane.
@chamikahashi5608
@chamikahashi5608 5 ай бұрын
යුරේනි හිතන විදියට මාත් හිතනවා මගේ අම්මා කලින් ගියපු එක හොදයි 😢 නැත්තම් තාම එයා විදෝනා නොගැලපෙන බැදීම් එක්ක 😢
@sitagunawardana5701
@sitagunawardana5701 5 ай бұрын
Man ගොඩක් asa කරන චරිත Yurani Noshika❤❤❤🎉🎉🎉
@InduHemantha-p6t
@InduHemantha-p6t 5 ай бұрын
මගේ අම්මා තාත්තා අතර වයස් පරතරය අවු :12 ක්.. ඒත් ඉතා සාර්ථක ව්වාහ ජීවිතයක් ගත කලේය ....
@reviewtheworld3352
@reviewtheworld3352 5 ай бұрын
එහෙමයි කියලා මුලු ලෝකෙම අය එතරම් වයස් පරතරයක් ඇතිව කරන විවාහයන් සාර්තක වෙන්නෙ නෑ.
@Shan_one_and_only
@Shan_one_and_only 5 ай бұрын
තාම පවුල් කනවද 😂
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 11 күн бұрын
අනේ යුරේනිගෙ බාල කාලේ ශෝක්.පව් ඉතින් .අහන් ඉන්න ආසයි
@malanipoojapitiya3014
@malanipoojapitiya3014 5 ай бұрын
ඔය වගේ ලස්සනට පිලිවෙලට ඇදුම් ඇන්දාම ඔයා කොච්චර ලස්සනද 🌸🌺🌸🌸🌺🌺
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 5 ай бұрын
Ekanam aththa
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 5 ай бұрын
මාත් හිතුවෙ ඒකමයි ඒ බ්ලවුස් එකට එයා ලස්සනයි හැබැයි එයා ඇත්තටම මම දැක්කා ට්‍රින්කොවල කෝනේෂ්වරම් කෝවිලේදි එදත් ලස්සනට ඇදල හිටිය හැමෝම එක්ක හිනාවෙලා තතා කලා
@hasanthasamarakoon4504
@hasanthasamarakoon4504 5 ай бұрын
Eya normal life eke oya widiha thama... But eya actress kenek, model kenek, entertainer kenek.. normal life eke wage adala baha ne..
@pulathisehasna591
@pulathisehasna591 5 ай бұрын
😊, ​@@nimalikariyawasam2356
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 5 ай бұрын
Oba harima shakthimath kellek . ❤❤❤god bless you ureni
@sanjubaby6294
@sanjubaby6294 3 ай бұрын
යුරේනි ඔයා ගෙ ගමේම යි මම බුද්දසිරි හාමුදුරුවෝ අපේ පන්සලෙ ලොකු හාමුදුරුවෝ ඔයාගෙ පුන්චි නෙද අජන්තා මම එයාගෙ පන්තියෙ හිටියෙ
@SandeepaniFernando-q4u
@SandeepaniFernando-q4u 5 ай бұрын
පොඩි කාලෙ ඉදලම මන් ආසම චරිතයක් ❤
@naayageidilaninaayageinaay9088
@naayageidilaninaayageinaay9088 3 күн бұрын
මං ආසම කෙනික් ❤
@NadhiniKwt
@NadhiniKwt 5 ай бұрын
එදත් අදටත් කැමතිම කෙනෙක් ❤❤❤
@chandranamasinghe9101
@chandranamasinghe9101 5 күн бұрын
Ureni Oyaa Harima Open Nihathamaani Charithayak Harima Daksayi Dergaausa Lebewaa
@karunarathnaanoma4152
@karunarathnaanoma4152 5 ай бұрын
මගේ අම්මාත් ගොඩක් දුක් වින්දා එයත් මෙලොකෙන් යන්නම ගියා 😢😢 අපිව දලා
@Jenitapilishiya
@Jenitapilishiya 10 күн бұрын
ane heta hadaganna
@rakhithakulatunga4626
@rakhithakulatunga4626 5 ай бұрын
So sorry hear about all the. I really like you and love your acting. I hope you will meet some one good that really loves you. A keeper.
@DilDilrukshi-ju7ki
@DilDilrukshi-ju7ki 2 ай бұрын
හැමෝගේම කතාව වෙනස්
@samearaa8434
@samearaa8434 4 ай бұрын
තෙරුවන් සරණයි ඔයාට❤❤❤
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 6 ай бұрын
Ane patiyo harima duka hituna.eth dan inna tana gana godak satuti❤❤❤❤❤
@dinuperera9496
@dinuperera9496 5 ай бұрын
Strong Girl❤
@ShirazaRahim
@ShirazaRahim 5 ай бұрын
යුරේනි කියන්නේ හරිම නිහතමානි කෙනෙක් වෙන අය හැමදේම කරලා පත්තිනි අමිමලා වෙන්න හදනවා යුරේනි කෙලින් කතා කරන නිසා ගොඩාක් අයට දිරවන්නේ නැත්තේ
@deepikawickramathilaka6879
@deepikawickramathilaka6879 5 ай бұрын
අද හරිම චාම් අමුතු ලස්සනක් හැදියාවක් තියෙන්නවා
@WasanaSenadeera-c1x
@WasanaSenadeera-c1x 4 ай бұрын
ජීවිතේ කට්ට කාලා ඇවිත් සමාජයට හොද ආදර්ශමත් දෙයක් කරන්න යුරේනි ඩබල් මීනින් කුනුහරප කතා වැඩසටහන් කරන්නෙ නැතිව. සන්නිවේදකයා ජනතාවගේ මනස පෝෂණය කරන්නෙක් විය යුතුයි නිවරැදි විදිහට. කට්ට කාලා ලබාගත්ත ජයග්‍රහණය නිවරැදි දේකට යොදවන්න
@kanchanasrinath1051
@kanchanasrinath1051 5 ай бұрын
ඔය කතාව මම දන්නවා.ගුනසේකර ඇන්ටි ඇයගේ මව.ජාඇල හිට්යේ අපේ ගෙදරට අල්ලපුගෙදර.යුරේනිට පුසෙක් හිටියා කිටී කියලා.ඇයත් එක්ක මම පොඩිකාලේ සයිකල් පදිනවා.ඔතන වෙන සිද්දියක් තියෙන්නේ මවගේ මිරනය සම්බන්දයෙන් .ඇය ඒක කියන්නැ.ඇයගේ මාමා සහ පියා සිරගත වුනා.ඒ මිනි මැරැමට.ඇයව ඇගේ ආච්චි රැගෙන ගියා.ඇය හිටිය නිවසේ දැන් වෙන පවුලක් ජිවත් වෙනවා.ඇය ඇත්ත සිද්දිය වසන් කරනවා.නමුත් ඇය නොකියා කියනවා ඇත්තම කතාව ජාඇල ෆිනැන්ස් වත්ත.ඇයගේ අසල් වැසියන් දන්නවා.
@wds1269
@wds1269 5 ай бұрын
Smaharawita me eyata achchi kiyapu kathawa wenna athi. Achchi kenek kamathi wenne na punchi daruwekta aththama kyl punchi hithata barak denna... anika e eyage jeewithe. Oya e gana karadara wenna epa.
@madharadulanjali.
@madharadulanjali. 5 ай бұрын
Oya eka methana comment karanna epa. Ki denek dakinwda? Eya kiyanna akamathinam oya wadawenna epa. Lajjai pirimiyek welath chiththa adina eka gana.
@kaveeshaweerasinghe6803
@kaveeshaweerasinghe6803 5 ай бұрын
ලංකාවෙ උන්ගෙ කැත ඊරිසියාව තමයි. උබ මේක මෙතන කියල ඔයා හිතනවද ඇයට ලැජ්ජ වෙයි කියල??
@nilukaliyanagee5839
@nilukaliyanagee5839 5 ай бұрын
මෙයා කියපු කතාව ඇත්ත.මාමයි තාත්තයි සිරගත උන කතාව ඇත්ත.දෙමාපියන් කොහොම වෙතත් දෙමාපියන් නැතිව ආච්චි ගාව මෙච්චර strong විදියට හැදිච්ච කෙලින් කතා කරන මම ගොඩක් respect කරන චරිතයක් යුරේනි.
@nilminihewa1106
@nilminihewa1106 5 ай бұрын
එයා අවුරුදු 7 දරුවෙක් හින්දා එයා ඒවා දන්නේ නැහැ . එක දන්නේ ආච්චි අම්මා කියනා දේ
@1976ckd
@1976ckd 5 ай бұрын
යුරේනි සෘජු, විවෘත, දක්ෂ තරුණියක්. එයාට බනිනවට මම කැමති නෑ.
@dulanjanikarunarathna754
@dulanjanikarunarathna754 5 ай бұрын
❤ ජීවිතේ දිනපු චරිතයක්
@samanliyange9173
@samanliyange9173 5 ай бұрын
ඇත්තටම ඔයා පව්, අනාගතය යහපත් වේවි, හොඳින් ජීවත් වෙන්න සුභ පතනවා
@jagathfernando9351
@jagathfernando9351 5 ай бұрын
Love you dear sis....❤
@HansikaTennakoon-do4pg
@HansikaTennakoon-do4pg 5 ай бұрын
ඉතුරු ටිකත් දාන්නකෝ....
@සෝනියා-ජ2ජ
@සෝනියා-ජ2ජ 6 ай бұрын
මගෙ කතාව වගෙ 😢
@highwaytyson2913
@highwaytyson2913 5 ай бұрын
@samearaa8434
@samearaa8434 4 ай бұрын
අනිවාර්යෙන් නංගි මගේ නංගි නැති වෙනකොට අවු23 තමන් ගෙනාපු ආයුෂ තමයි ඉතින් ඉවර වෙලා ඉන්නේ කරුණු ඒකයි මෙයාට අවුරුදු හතය මගේ නංගිගේ දරුවට අවුරුදු පහයි රුදු
@NadhiniKwt
@NadhiniKwt 5 ай бұрын
ගොඩාක් ආදරෙයි ඔයාට අක්කි..❤❤
@dollysalvatore8017
@dollysalvatore8017 5 ай бұрын
I just love her! ❤ Keep shining Yureni 🎉
@NIFY69
@NIFY69 5 ай бұрын
ඉවරයිද 😢😢 ඉතුරු ටික කෝ
@ajithpanawalage6402
@ajithpanawalage6402 5 ай бұрын
චැනල් වල අනවශ්‍ය කුනුහරුප පාවිච්චි කරන කෙනා කවුද
@ChinthaniPrarthana-f8r
@ChinthaniPrarthana-f8r 5 ай бұрын
යුරේනි දෙවිපිහිටයි ❤️
@sandarurandima1529
@sandarurandima1529 5 ай бұрын
Paw .ganu lamayekta honda motivation ekak wagema ,honda inspiration ekak widiyata thamai mn dakinne.kellekta kellekwath help karanne nathi kaleka තනිවම goda giya charithayak.
@manelmadanayaka7211
@manelmadanayaka7211 5 ай бұрын
යඅරේනි ඔයා හොඳයි.හරි open.ඒත් ඔයා මාධ්‍යය ත් ඉන්නවනෙ."නාකි" කියන වචනෙ කියන්නැතුව වයසක අන්කල් කෙනෙක් නැත්නම් මාමා කෙනෙක් කියන්න.
@lakshminifernando7913
@lakshminifernando7913 5 ай бұрын
ඒක ඇහුනු ගමන් මාත් ඒකම හිතුවා. ඔයා හොඳයි අන්කල් කිව්වා.ලස්සනට වචන හසුරුවමින් කතා කළා.අර වගේ දේවල් ගැන හිතන්න.
@shamyadesilva
@shamyadesilva 5 ай бұрын
ureni akkiya why don't u use ur mothers surname?what a courageous woman u are
@jayanimalwaththa5300
@jayanimalwaththa5300 5 ай бұрын
ආදරෙයි යුරේනි අක්කේ. ❤❤❤
@Anushasrilanka-ce4cs
@Anushasrilanka-ce4cs 5 ай бұрын
මෙක බැලුවා ම යුරෙනිට බැන්න එකෙක් වත් නැ😢
@NilanthiKumari-kl3fo
@NilanthiKumari-kl3fo Ай бұрын
❤❤❤❤❤❤❤yureni duwa mama oyata godak adaraya karanawa❤❤❤❤❤❤oyata budu sarani duwa❤❤❤❤❤❤
@upulube4143
@upulube4143 5 ай бұрын
Sorry . Here that . But your honest . God luck your future. Very humble.
@rohanaalvitigala865
@rohanaalvitigala865 6 ай бұрын
ප්‍රවේශම් වෙන්න. 💚💚💚💚💚💚 සොභාවික පෙම්වතා සහ අස්වාභාවික පෙම්වතා කියලා දෙන්නෙක් ඉන්නව. 💚💚💚💚💚 සොභාවික පෙම්වතා කියන්නේ, දරුවන් බිහිකිරීමට හැකියාව තියෙන තරුණියක් හෝ කාන්තාවක් ඇයට ජීවමානව දකින්නට ලැබෙන පිරිමියෙකුට ආදරය කරන්නට පටන් ගන්නව. මේක මුලින්ම තනියෙන් කරන ආදරයක් වෙනව. මෙම ආදරයට තනියෙන් ලව් කරනවා කියලත් කියනවා. ඒකට හේතුව, එම පිරිමියා දන්නේ නෑ මෙම කාන්තාවගෙ ආත්මය ඇතුලේ තමන් ගැන ආදරයක් ඇති වෙලා තියෙනව කියලා. කාන්තාවන් මෙම සොභාවික හැගීම තමන් ඇත්තටම ආදරය කරන පෙම්වතාට ප්‍රකාශ කිරීමට තියෙන සමාජීය බිය නිසා දින, සති, මාස ගනන් සඟවාගෙන ඉන්නව. නමුත් ඇයට එම ආත්මීය වේදනාව දරාගන්නට බැරිම තැන වෙන කෙනෙකුගේ පිහිටෙන් හෝ ඔහුට දැනුම් දෙනවා. ඔහුත් ඇයව ප්‍රතික්ෂේප කරන්නේ නැත. පිළිකුල් කරන්නේ නැත. ඇයව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. එතනදි, සොභාවික පෙම්වතාව සොභාවිකවම නිර්මාණය වෙනව. මෙම ජෝඩුවට සොභාවිකවම දින 450 ක පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ මධුසමය ගත කිරීමට මිනිස් සමාජය ඉඩ දෙනවා නම්, දින 450 අවසන් වීමට පෙර මෙම සොභාවික පෙම්වතිය සොභාවික පෙම්වතාට දාව. උපතින්ම පිංවන්ත, නිරෝගිමත්, අකාලයේ මිය නොයන, සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර දරුවෙක් මේ මහා විශ්වයට ජීවමානව බිහි කරනවා. ඊට පසුව පෙම්වතිය අති උතුම් මවක් බවට පත් වීමට නම්, ඒ වගේම පෙම්වතාටත් අති උතුම් පියෙක් වීමට අවශ්‍ය නම්, මවට තියෙන්නේ, කිසිම කෙනෙක් සමග ලිංගික ඇසුර පවත්වන්නේ නැතුව, පන්සිල් රැකගෙන, පිරිසිදු වතින් පිරිසිදු සිතින්, අවම වශයෙන් අවුරුදු පහක් ෂොයි බබත් සමග ආදරය වසන්ත කාලය ගත කරන්නට වෙනව. පියාට තියෙන්නේ තම අහිංසක අසරණ දරුවගෙ අම්මිව දූෂණය කරන්නෙ නැතිව, තමන්ට හැකි පමණින් මවටත් දරුවටත් ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම බව හොඳට මතක තියාගන්න. මෙම කාලය තුළ වෙනත් පෙම්වතිකගෙන් ෂොයි බබෙක් හදාගන්න ඉල්ලීමක් ලැබුනොත්, ඇයවත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න වෙනව. ඒකට හේතුව, මහා බලගතු සදාතණික ධර්මය හෙවත්, යුනිවර්සල් ලෝ එකට අනුකූලව, මිනිසා ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් පිරිමින්ට දීලා තියෙන ජොබ් එක තමයි, ඉල්ලගෙන එන අයව ආදරයෙන් ගෞරවයෙන් පිළි අරගෙන කාලානුරූපව දෙන්න පුළුවන් හොඳම බබාව ඇයට ලබා දීම සදහා සර්වබලධාරී දෙවියන් වහන්සේට උපකාර කිරීම. පිරිමින් වන අපට කාන්තාවන්ගෙන් බලහත්කාරයෙන් ගැනීම සහ කාන්තාවන්ගෙන් කැමැත්ත හිගාකෑම සපුරා තහනම් බව හොඳට මතක තියාගන්න. එතකොට, සොභාවික පෙම්වතියක් සොභාවික පෙම්වතෙක් අති උතුම් මවක් සහ පියෙක් වෙන්නට වර්ථමානයේ ජිවත්වෙන, තරුණ තරුණියන්ට වාසනාව තියෙනව. අස්වාභාවික පෙම්වතා කියන්නේ පස්සෙන් ඇවිත් කැමැත්ත ඉල්ලමින්, කැමැත්ත හිඟාකමින් තරුණියන්ව පමණක් නෙමෙයි ආච්චිලාවත් දූෂණය කරන අයට බව හොඳට මතක තියාගන්න. එයාලට දාව උපතින්ම රෝගී දරුවො උපත ලබනව, අකාලයේ මිය යන දරුවො උපත ලබනව. මන්ද බුද්ධික දරුවො උපත ලබනව. කෲර තිරිසන් සත්ව ආත්ම මිනිසුන් වශයෙන් උපත ලබනව ඔවුන් අරගලකාරයින් ත්‍රස්තවාදීන් පාතාලයේ සොල්දාදුවන් ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන අය වශයෙන් මිනිස් ලෝකයට දුක පොකුරු පීටින් උරුම කරන බව හොඳට මතක තියාගන්න. සැමියා කියන්නේ අස්වාභාවික පෙම්වතාගේ අතුරුඵලයකි. ඒක නිසා, සෑම බිළිදෙකුටම ආදරයේ වසන්ත කාලය ලබා දෙන්න. සොභාවික බුද්ධි පද්ධතිය නිවැරැදි ක්‍රියාත්මක කිරීම සදහා සර්වබලධාරී දෙවියන් වහන්සේට ඉඩ දෙන්න. 💚💚💚💚💚 සොභාවික පෙම්වතියව ඔපරේට් කරන්නේ, ආත්මය තුලින් අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගය. 💚💚💚💚💚 අස්වාභාවික පෙම්වතාව ඔපරේට් කරන්නේ මිනිහෙක් වශයෙන් උපත ලබලා මහා අපරාධ කරලා මියගිය යකෙක් ඔහුගේ මනසට ඇතුල් වීමෙන් බවත් හොඳට මතක තියාගන්න. සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්න එපා. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@menakadissanayake-ej3ch
@menakadissanayake-ej3ch 6 ай бұрын
Me idea eka oyageda,deviyan wahanse me wage deyak deshana karala thiyanawada.meka hari wenas neda;but meke loku adahasa thiyanawa kiyala Mata hithenawa; me loke jiwath wena manussayo gana hithuwama.
@wamelapodduwa
@wamelapodduwa 5 ай бұрын
අනේ මේ කෙල්ලට මඩ ගහන අය මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න
@Irukarunarathna
@Irukarunarathna 5 ай бұрын
Ape ammi asama niliyak dakinna asama kenek❤
@JayCee-o8c
@JayCee-o8c 4 ай бұрын
දැන් තියාගෙන ඉන්නේ රේනෝ නෙ. අනිත් බඩතඩි එකාගේ නම මතක නෑ
@namiskitchen3426
@namiskitchen3426 5 ай бұрын
After you married if you are not satisfied better to divorce from man or women. No need to hurt people.
@ruwinijayasekara460
@ruwinijayasekara460 5 ай бұрын
Yureni write a book about your life
@dilanisamanmali1233
@dilanisamanmali1233 5 ай бұрын
දුක පෙන්වලා විව්ස් ගන්න... අම්මා කල දේ දරුවො කරනවා ඒකයි ඇත්ත
@ladyofasia000
@ladyofasia000 5 ай бұрын
Ane palayan jara ganiye yanna😂😂tho paththini ammada😂thota thiyana amaruwa😂ay mekita akamathinam me video eka baluwe😂kohe hari kahanawada😂😂
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 5 ай бұрын
​@@ladyofasia000ෆේක් ඇවිත් කමෙන්ට් කරන්නේ යුරේනි කියන එලදෙන වගේ😂😂😂
@Listen2154
@Listen2154 2 ай бұрын
Wish you the Blessings of the God; Jesu and Budhu Saranai.
@Kanchana-o4e
@Kanchana-o4e 6 ай бұрын
Man oyata godak adareiy yureni nangii...man babala dennek inna amma kenek..oya shakthimath kantawak🌷🍃🤍
@RohiniGamage-qb9wk
@RohiniGamage-qb9wk 5 ай бұрын
යුරේනි ආදරේ යි ❣️
@sherinperera679
@sherinperera679 5 ай бұрын
මමනමි පාුර්තනා කරන්නෙ ආයෙ ආත්මයක් එපා කියලා.මෙි ආත්මෙි ලැබුනු හැමදෙයක්ම හොදටම ඇති
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 51 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 17 МЛН
Wait for it 😂
00:32
ILYA BORZOV
Рет қаралды 6 МЛН
Me & My Car with Yureni Noshika | Bold & Beautiful
33:41
B&B - Bold & Beautiful
Рет қаралды 441 М.
Nugasewana | Hada Nim Nadaya - Yureni Noshika | 2022-07-08 | Rupavahini
46:15
Sri Lanka Rupavahini
Рет қаралды 106 М.
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 51 МЛН