New Year's Festival in Sri Lanka | Purana Gama | TRIP PISSO

  Рет қаралды 112,968

Trip Pisso

Trip Pisso

5 жыл бұрын

✍✍ About us
Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
✍ පුරාණ ගම | www.ancientvillage.lk/
Location [ Purana Gama ] : goo.gl/maps/aG3hPa8NE6M2
ඔබ පිවිසෙන්නේ නුවර කලාවියේ 17 18 19 සියවස් වල පැවති පුරාණ ගම්මානයක් තුලටය. අතීතයේ ඉතාමත් පවිත්‍රව රැකගෙන ආ අනන්‍යතාවයක් හිමි මෙම ගම්මානය බාහිර බලපෑම් වලට හසුවීම නිසා එහි මුල් ස්වරූපය ක්‍රමක්‍රමයෙන් වෙනස් වී සිරිත් විරිත් එදිනෙදා භාවිතා කරන උපකරණ හා නිවෙස් වල ස්වරූපය පවා වෙනසකට භාජනය විය.කාලයාගේ ඇවෑමෙන් ඕනෑම සංස්කෘතියකට මෙය උරුම වන්නකි. සංස්කෘතියක වෙනස් වීම බලපෑම් මඟින් නැවැත්විය නොහැකිය. කෙසේ වෙතත් පුරාණ ගම් වල පැවති ප්‍රධාන අංග මෙම ගම්මානය තුලින් නැවත ප්‍රතිරූපණය කිරීම අපගේ මූලික අරමුණ විය.
✍ සිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩා | bit.ly/2D3nBdl
ඔළිඳ කෙළිය
කජු ක්‍රීඩාව
චක්‌ගුඩු පැනීම
ඉනි වැට පෙරළීම
කල්ලි කෙළිය
පොරෝ සෙල්ලම
බුහු කෙළිය
අතක පතක ක්‍රිඩාව
මේවර කෙළිය
එළුවන් කෑම
පනා හැංගීම
පොර පොල් ගැසීම
අං කෙළිය
ඔන්චිල්ලා පැදීම
කඹ ඇදීම
රබන් ගැසීම ..
Gear : DJI Phantom4, Iphone XS 256gb, Smooth 4, Canon 80D, 50mm, 55-250mm
Editing Tools : I Mac 21" 2014, Final cut pro X,Photoshop cc 2017
Audio : Me Awurudu Kale | Lionel Ranwala
Video Team : Trip Pisso [ Udaya, Asela, Hashan ]
Camera Assistant : Chamod Jayasinghe
Special Thanks : Mr.Priyantha, Mr.Dharshana | Ancient Village of Andarawewa (Pvt) Ltd.
Sponsored by : UM Photography & Technocare Intelligent(pvt)Ltd
#Rajitha_Sandaruwan #Awurudu2019 #Purana_Gama

Пікірлер: 467
@TripPisso
@TripPisso 5 жыл бұрын
රජා මල්ලිවත් subscribe කරන්න හොඳේ 👉👉 kzbin.info/door/sydAw-xS6WmnJIJTb3Vfug
@asankasampathkalawana5210
@asankasampathkalawana5210 5 жыл бұрын
හා...............
@avonslemmermann182
@avonslemmermann182 5 жыл бұрын
Trip Pisso onna subcribe kala suba aluth awrudak wewa
@dilzbro5040
@dilzbro5040 5 жыл бұрын
මේ කොහේද?
@TripPisso
@TripPisso 5 жыл бұрын
@@dilzbro5040 goo.gl/maps/mye2NXbQ28z
@hussainalboush8988
@hussainalboush8988 5 жыл бұрын
ලස්සන ගමි මනයක් කෝහේද ගම දැකලා සුන්දර අපේ ගමිමනේ මතක් වුනා
@GeekBroSLV
@GeekBroSLV 5 жыл бұрын
Patta...ලංකාවේ KZbin කලාව ගොඩ .මේවා තමයි ඕනේ..Trending යන්නම ඕනෙ.ජයවේවා
@user-ms3qh4zo9m
@user-ms3qh4zo9m 5 жыл бұрын
,රාජා පිස්සෙක් වගේ කෑගැහුවට ඇත්තටම මේ වගේ තමයි අවුරුදු සමරන්න ඕන..
@winnerwinner4071
@winnerwinner4071 5 жыл бұрын
රජා මල්ලි හැමෝටම ආදර්ශයක් . මුලින් කාපු මඩ, අහපු බැනුම් වලදි තමන්ගෙ ගමන නතර කරා නම් රජා මල්ලි මේ වගේ දියුණු වෙන්නෙ නෑ❤️❤️. Ftta මල්ලි . ඔහොම යන් 👦👦
@niroshdammika3925
@niroshdammika3925 5 жыл бұрын
winner vin එල
@shamalka1439
@shamalka1439 5 жыл бұрын
රජා මල්ලිව ඉස්සරහට ෆිල්ම් වලත් දකින්න ලැබෙන්න ඕනා
@shanaonline7373
@shanaonline7373 5 жыл бұрын
Sira oi u thada😍😍😍
@cybermix9827
@cybermix9827 5 жыл бұрын
අනිවාර්යයෙන්ම
@pradeepdarmapala3655
@pradeepdarmapala3655 5 жыл бұрын
ගම් පැත්ත දැක්කත් සනීපයි ඇස් දෙකට.
@lahiruroot
@lahiruroot 5 жыл бұрын
නැහැබුල් අලුත් අවුරුද්දක් වේවා රජෝ🤣🤣🙏
@hasalalakshithalaksitha547
@hasalalakshithalaksitha547 5 жыл бұрын
😊😊
@thelifetoure7527
@thelifetoure7527 5 жыл бұрын
පට්ට හොදේ👍 සුපිරියට ෂූට් කරල තියෙනව..හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏
@dinsad123
@dinsad123 5 жыл бұрын
ඒක මාර ගති ඕයී..🤩🤩 කියන්න වචන නෑ..💪❤️ උබට බැනපු හැමෝටම උබ කවුද කියලා පෙන්නුවා..
@nadishawijesooriya629
@nadishawijesooriya629 5 жыл бұрын
එකෙම්ම
@fatmaalksandr4253
@fatmaalksandr4253 5 жыл бұрын
ඒකනමිඇත්ත.
@SachinthaKanchuka
@SachinthaKanchuka 5 жыл бұрын
මේව TV චැනල් එකක වත් දැකල නෑ. සුප්ප 👌
@sasiyageming8209
@sasiyageming8209 5 жыл бұрын
මෙ අවුරුද්දේවත් රජාට GF කෙනෙක් හොයාගන්න බැරිවෙයි.කියලා හිතන අය ලයික් කරන්න.හො හො යලුවනේ.
@ganeskumara3584
@ganeskumara3584 5 жыл бұрын
සුපිරි වැඩක් කොල්ලෝ ,,,
@user-ej1vb9yh4p
@user-ej1vb9yh4p 5 жыл бұрын
ඒකනම් පට්ට බන් සුපිරි
@cybermix9827
@cybermix9827 5 жыл бұрын
නියමයි කොල්ලෝ වැඩේ
@shanidamayanthi899
@shanidamayanthi899 5 жыл бұрын
ශා නියමයි රජා මල්ලි & ට්‍රිප් පිස්සො ❤😍 සුභ අලුත් අවුරුද්දක් වේවා
@Chathukaraj
@Chathukaraj 5 жыл бұрын
අඩෝ එක පට්ට බන් ඉවරවෙනකන්ම ආතල් එකේ බැලුවා , ඔක්කොටම සුබ අලුත් අවුරුද්දක් වේවා✌️❤🔥🙏
@dilshancommunication31
@dilshancommunication31 5 жыл бұрын
සරමට යටීන් ජොකා ඇන්දදා අනිව හදවතිනම සුබ පතනවා අනාගත තරුව ආපේ රාජා මල්ලී
@user-nd3ll7np6j
@user-nd3ll7np6j 5 жыл бұрын
වාව් ආන් පරන සිරිත් පැරනි ඇදුම් දකින්න ත් ආසයි... හොද වැඩක්...
@nishanthisamarakoon1611
@nishanthisamarakoon1611 5 жыл бұрын
ලස්සන ගමක්,,
@sightseeinglk9942
@sightseeinglk9942 5 жыл бұрын
නැහැබුල් සුබ අලුත් අවුරුද්දක් වේවා. 🙏
@nalakaruwan5327
@nalakaruwan5327 5 жыл бұрын
හෝ...හෝ...ඒකනම් පට්ට....😃😃😃
@dinsad123
@dinsad123 5 жыл бұрын
තට්ටු ගෙවල්වල ඉන්න පොශ් බේබිලා unlike කරලා..😂😂
@TripPisso
@TripPisso 5 жыл бұрын
😂😂
@user-ev3kb1nz5v
@user-ev3kb1nz5v 5 жыл бұрын
ඔව් උට්ටෝ😂😂😂
@dinsad123
@dinsad123 5 жыл бұрын
😂😂😂💪
@nilux_bro
@nilux_bro 5 жыл бұрын
මචං subscribe කරලා help එකක් දෙන්න
@dinsad123
@dinsad123 5 жыл бұрын
@@nilux_bro උබ වීඩියෝ දාලා නෑනේ යකෝ.. මොන කෙහෙල්මලකටද subscribe කරන්නෙ??😂😂
@YK-qz1tq
@YK-qz1tq 5 жыл бұрын
රජා අපි ඊශ්‍රායල් ඉදන් බලන්නේ නියමයි අව්රුදු. සුපිරිම වැඩ්ඩෙක් ඔයා
@dinukasandaruwanrajakaruna5695
@dinukasandaruwanrajakaruna5695 5 жыл бұрын
ට්‍රිප් පිස්සෝ video සුපිරි
@nilanthinilanthi3849
@nilanthinilanthi3849 5 жыл бұрын
මල්ලි ඔයටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ...
@nilanthisgmage2
@nilanthisgmage2 5 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබලා සෑමටම ....ලස්සනයි
@mindfuljourney291
@mindfuljourney291 5 жыл бұрын
අඩෝ සුපිරි ඕයි උබ මේ වයසට මෙහෙම වීඩියෝ එකක් කලා කියන්නෙ 😍😍 පට්ටයි කියන්න වචන නෑ 💥
@nilanthiuk
@nilanthiuk 5 жыл бұрын
Really nice
@bimsaravithanage5369
@bimsaravithanage5369 5 жыл бұрын
සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....ලගදීම ටොප් secret Videos තුලින් හමුවෙමු
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 5 жыл бұрын
රාජාගේ ගමේ අව්‍ රුදු නම් නියමයි අපේරටේ සියලු දෙනාටම සුභාලුත් අව් රුද්දක්
@romaindias7118
@romaindias7118 5 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා... Video eka hodata karala thiyanawa..❤❤❤
@fatmaalksandr4253
@fatmaalksandr4253 5 жыл бұрын
ඒකනමි.මරැපුතේ.ඔයාටජයවෙිවා.
@asokamala555asoka2
@asokamala555asoka2 5 жыл бұрын
සුබ සුබ අලුත් අවුරැදුද්දක් වෙිවා ...
@nisanthanisha9594
@nisanthanisha9594 5 жыл бұрын
ලස්සන ගමක් පුතා ඔයාට සුභ අලුත් අවුරුද්දක් ..වේවා
@user-jl9nu3ku3x
@user-jl9nu3ku3x 5 жыл бұрын
එලඑල ජයවේවා සුභ අලුත් අවුරුද්දක් වේවා !
@wasanthikumariwasanthi9399
@wasanthikumariwasanthi9399 5 жыл бұрын
නියමයි රජා මලෝ හරිම .ලස්සනයි සුබ අලුත් අවුරුද්ද ක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mr.romano4128
@mr.romano4128 5 жыл бұрын
නැහැඹුල් අවුරැද්දක,නැහැඹුල් ගමක ඉන්න,නැහැඹුල් උඹට,නැහැඹුල් සුභ අළුත් අවුරුද්දක් වේවා!!🙏😄
@dcgamerslk9966
@dcgamerslk9966 5 жыл бұрын
වටිනවා🔥🖤 මේ වගේ Video ඉස්සරහටත් බලාපොරොත්තුවෙනවා... ජය ✌
@ajstatus8782
@ajstatus8782 5 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏 සුපිරි 👍 good loku 😊
@user-cb9bh5vg8i
@user-cb9bh5vg8i 5 жыл бұрын
දුර ගමනක් යන්න පුළුවන්. ඕවර් ඇක්ටින් දැම්මම හදාගනින් යාළු .. සුභ අලුත් අවුරුද්දක් වේවා ..!!
@gkspartans4119
@gkspartans4119 5 жыл бұрын
good luck trip pisso..............suba aluth auruddak wewaaa
@sadeeraadhikari8245
@sadeeraadhikari8245 5 жыл бұрын
Game kama කියාදීමට thath kala සුපිරි කොල්ලා ........මල්ලි උඹට jayen jaya.........
@mounikalanka5992
@mounikalanka5992 5 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ...ඔයා ගෙ ගමනම් මර ලස්සනයි ...
@madugayani3419
@madugayani3419 5 жыл бұрын
ඒ තැනමි ෆටිට ...හරිම ලස්සනයි
@NC_sachini
@NC_sachini 5 жыл бұрын
සුපිරි
@idiotchips4950
@idiotchips4950 5 жыл бұрын
Talent එක තමයි බ්‍රෝ ! Good Luck !
@teklapriyadarshani5325
@teklapriyadarshani5325 5 жыл бұрын
අම්මෝ ඒ ගම😍 සුබ අලුත් අවුරුද්දක් මලා 🙏
@user-bx5fb2jt9w
@user-bx5fb2jt9w 5 жыл бұрын
අම්මෝ ඒක මරු හොදේ අද ලස්සනයි රජා මල්ලී ඔයා ..ඔයාට සුභම සුභ තුන් කුලුදුල් අලුත් අවුරුද්දක් වේවා...😊😊
@nilux_bro
@nilux_bro 5 жыл бұрын
එල මචං තද 🤜🤛
@piumihansamaliofficials5608
@piumihansamaliofficials5608 5 жыл бұрын
කියන්න සතුටුයි මල්ලි.නියමයි 🎖️️🎖️️🎖️️
@dammikakaluarachchige3482
@dammikakaluarachchige3482 5 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි නියමයි වැඩේ
@madhusanka722
@madhusanka722 5 жыл бұрын
Dammika Kaluarachchige සුභ අලුත් අවුරුද්දක් වේවා ....50704822
@user-fq7zm6jw7w
@user-fq7zm6jw7w 5 жыл бұрын
ලස්සනයි මල්ලියෝ.. සුභ අලුත් අවුරුද්දක් වේවා සැමටම..
@neshantinadeka6285
@neshantinadeka6285 5 жыл бұрын
රජ නියමයි බූදූ සරණයි පුතේ
@latalata6449
@latalata6449 5 жыл бұрын
සුභම සුභ අලුත් ම අලුත් අවුරුද්දක්ම වේවා මල්ලිට බුදු සරණයි
@nuwani408
@nuwani408 3 жыл бұрын
මරු ඈ රජා පට්ට
@Dil-tv8ju
@Dil-tv8ju 4 жыл бұрын
Niyamai. Asawen beluwa...
@tharufernando2486
@tharufernando2486 5 жыл бұрын
සුපිරි වැඩක් මල්ලී ඔයා ඉදිරියටම යන්න ඕන මාගෙන් සුබ පැතුම් අවුරුදු ජයම ජය වේවා.
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 5 жыл бұрын
අඩෝ සුපිරී ඈ...
@fahimm7483
@fahimm7483 5 жыл бұрын
රාජාට පිස්සුවක් එහම තියනවායෙ🙄🤤🤤
@EshansStory
@EshansStory 5 жыл бұрын
සුපිරිම වැඩක් 🤩❤️
@ruwanihansika2427
@ruwanihansika2427 5 жыл бұрын
සුභ අළුත් අවුරුද්දක් වේවා මල්ලියෝ..... මාරම ලස්සනයි මල්ලී
@ireshangalhena4303
@ireshangalhena4303 5 жыл бұрын
Ela ela kollo ohoma yan.
@dineshkumara1852
@dineshkumara1852 5 жыл бұрын
සුබම සුබ අලුත් අවුරුදක් වේවා.රජෝ....
@ishumadushanihasthimuni9363
@ishumadushanihasthimuni9363 5 жыл бұрын
හෝ හෝ එනකල් බලන් හිටියේ රත්තරනේ 😘😘😘😘
@user-tt4ol6ve1b
@user-tt4ol6ve1b 5 жыл бұрын
හරිම ලස්සනයි
@funnyproduction3420
@funnyproduction3420 5 жыл бұрын
හා හා පුරා කියල එලබෙන අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා කියල පාර්තනා කරනවා
@sajithchathuranga6913
@sajithchathuranga6913 5 жыл бұрын
පට්ට වැඩක්
@sududhoni8763
@sududhoni8763 5 жыл бұрын
මල්ලි ඔයාටත් ගෙදර සියලු දෙනාටත් සුබම සුබ.අලුත් අවුරුද්දක් වෙිවා
@sapu9801
@sapu9801 5 жыл бұрын
අඩෝ නියමයි බන් 👌♥️
@dominic9590
@dominic9590 5 жыл бұрын
සුපිරි රාමේන්
@asanisahansa9587
@asanisahansa9587 5 жыл бұрын
එක ලස්සනයි ♥️♥️♥️
@user-oc6pj4kz4m
@user-oc6pj4kz4m 5 жыл бұрын
ලස්සනයි ,මරු ඒක නම් මල්ලී
@sameerasandakelum9189
@sameerasandakelum9189 5 жыл бұрын
නියමයි කොල්ලෝ.ජයවේවා!!!
@user-og3tv3qk7w
@user-og3tv3qk7w 5 жыл бұрын
කොහොමද අපේ ගම අාඩම්බරයි.😘😘😘😘
@janathsrinath6104
@janathsrinath6104 5 жыл бұрын
කොහෙද මේ
@sudeeramax1223
@sudeeramax1223 5 жыл бұрын
.suba aluth auruddak wewa....Supiri aaaa koheda machan oya gama...
@Harindu_pojja_
@Harindu_pojja_ 4 жыл бұрын
අම්මෝ සුපිරියි දෙයියනේ මාරයි සුපිරියි පට්ට ගැම්ම
@pasindukalhara2192
@pasindukalhara2192 5 жыл бұрын
Suba aluth awuruddak weewa raaja malli fatta a video eka💓👌😁
@unanduwa8353
@unanduwa8353 5 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා
@kevink3555
@kevink3555 5 жыл бұрын
Well done , Keep up the good work bro !
@SUDESH0831
@SUDESH0831 5 жыл бұрын
*සුන්දර හුරුබුහුටි ගම්මානයක් යකෝ විඩීයෝ ඒක නම් කියන්න වචන නැහැ ගොඩක් මහන්සි වෙලා සෙට් එකම කරලා තියනවා හෝ හෝ හෝ ඒ නම් සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා*
@shanlanka4467
@shanlanka4467 5 жыл бұрын
adoo eeka patta bn !!!
@pkhashan3002
@pkhashan3002 5 жыл бұрын
Hoo Hoo yaluwaneee lassanai gamak. Lassana wadak
@TripPisso
@TripPisso 5 жыл бұрын
ස්තූතියි 🙏
@sanjudsk9884
@sanjudsk9884 5 жыл бұрын
Supiri kolloo
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 5 жыл бұрын
හැමොටම සුබ අලුත් අවුරුද්දක් වේවා
@yasassandaruwan1502
@yasassandaruwan1502 5 жыл бұрын
සුපිරි ගොඩක් මහන්සි වෙලා තියනවා.. සතුටුයි මල්ලි උඹ ගැන.. සුබ අලුත් අවුරුද්දක් වේවා.
@SLNotes
@SLNotes 5 жыл бұрын
ඒක නියමයි. හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!
@sududhoni8763
@sududhoni8763 5 жыл бұрын
රජා මල්ලි ඔයා නමි සුපිරි වැඩක් තමයි කරලාතියෙන්නේ අපේ ගමෙි අවුරුදු මතක් වුනා මෙිවා තමයි හොදවැඩ ඇත්තටම සුපිරියි 👍👍❤💙👍❤💙💃💃💃
@erangasandamali7085
@erangasandamali7085 5 жыл бұрын
Ane aththmai mara lassana gamak suba patum idiriyata yanna raja malli yooo
@vindhyathathsarani5503
@vindhyathathsarani5503 5 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් රජා මල්ලි...
@rashimalsha9691
@rashimalsha9691 5 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා!! රජා ඇතුළු සැමට
@hotnewus5412
@hotnewus5412 5 жыл бұрын
එල එල පට්ට ඈ
@nirolanka1434
@nirolanka1434 5 жыл бұрын
නියමයිනේ ,😊👍
@CeylonGirlnew
@CeylonGirlnew 5 жыл бұрын
Maru vlog eka ekanm..😀😀
@manjulajayawardana8579
@manjulajayawardana8579 5 жыл бұрын
ඒක පට්ට
@user-oy6hy8xd1m
@user-oy6hy8xd1m 5 жыл бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා රජා මල්ලියේ
@anushkasewwandi9309
@anushkasewwandi9309 5 жыл бұрын
ඒක ෆට්ට අනේ..රජා මල්ලිට ජය😍
@wathsalanayomiperera1098
@wathsalanayomiperera1098 5 жыл бұрын
Ane dakkiddith asayi...apith lankawata apuwama ennamko oya paththe. Wade gindaratama dila tiyenawa . සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලී
@methmavindi1506
@methmavindi1506 5 жыл бұрын
Machan rajo uba thamai bn kolla patta bn. Jaya wewa
@gayansanjaya
@gayansanjaya 5 жыл бұрын
නියමයි මල්ලි
@kalpaniwasana4439
@kalpaniwasana4439 5 жыл бұрын
Patta👊
The Oldest YouTuber in Sri Lanka | Pol Karu | TRIP PISSO VLOG #27
18:56
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 3,7 МЛН
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,5 МЛН
Василиса наняла личного массажиста 😂 #shorts
00:22
Денис Кукояка
Рет қаралды 10 МЛН
Deadliest Tattoo Work on the top of Laxapana Falls | TRIP PISSO
17:12
කඩදොර විහාරය  | Travel With Chatura
23:33
Travel With Chatura
Рет қаралды 137 М.
Mirala Duwa Island | Madu Ganga | TRIP PISSO VLOG #62
24:20
Trip Pisso
Рет қаралды 58 М.
Beauty of an Undeveloped Village | Meemure  |  TRIP PISSO VLOG #67
26:24
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 3,7 МЛН