No video

පුතා හම්බවුණේ අපි දෙන්නා වේදිකාවක සින්දු කියලා ආවට පස්සේ..

  Рет қаралды 195,314

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Voice kids තරුව අස්ලම්ගේ,මව්පියන් කියූ සංවේදී කතාව
#Voicekids #AslamRoshan
👉Subscribe us: bit.ly/Newsfirst
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 326
@JayaKandy
@JayaKandy 4 ай бұрын
ආයේ කියන්න දෙයක් නැහැ මෙයාලගේ ලේ ම තමයි, පේනවනේ දක්ෂකම,මුස්ලිම් කියන්න ඕනා නැහැ ලංකිකයි අපි හැමෝම, හරිම සතුටුයි අස්ලම් දිනපු එක ගැන 👌🏿👌🏿👌🏿👌🏿👍🏿👍🏿👍🏿
@LuckyAcademy312
@LuckyAcademy312 4 ай бұрын
එ මල්ලි මුස්ලිම්ද?
@IroshLakshan-mb7kf
@IroshLakshan-mb7kf 4 ай бұрын
​@@LuckyAcademy312 ow 😊
@sujeewaillangakoon6382
@sujeewaillangakoon6382 4 ай бұрын
​@@LuckyAcademy312 ඔව්
@hiruu2630
@hiruu2630 4 ай бұрын
​@@lahirunavarathna4172Na ammath muslim neda
@werscom792
@werscom792 4 ай бұрын
ඔයාමනෙ ඒක උලුප්ප උලුප්ප comment එකේ පෙන්නන්නේ ඔයා වගේ අයට තමයි ජාතිවාදි අදහස් තියෙන්නෙ එයාගෙ ජාතිය ආගම උලුප්පල comment කරන්න ඕනෙ නෑ, ඒ ලමයි අපිට දක්ෂ ලමයෙක්
@sarathkumara63
@sarathkumara63 4 ай бұрын
ඔබ දෙපල වගේ අය ලංකාවේ ගොඩක් ඇත්නම් මෙ සමාජයේ ගුණ යහපත්කම පිරුණු දරුවන් ගොඩක් බිහිවෙයි අස්ලම් පුතා වගෙ
@indunilmapa1405
@indunilmapa1405 4 ай бұрын
මැලේ උනාට ඒ පියා හොදට කතාකරනවා.ආදර්ශවත් කතාව ❤
@nishaliduvara3963
@nishaliduvara3963 4 ай бұрын
ඇත්තටම ඔව්....(එකට අපේ සිංහල ජාතිය).
@dineshshanaka7380
@dineshshanaka7380 4 ай бұрын
පිටපත් රචකයා කාටත් අමතකයි..අස්ලම්ගේ තාත්තා ඒක මතක් කලා...විශිෂ්ටයි ඔබතුමා ජය සතුට ❤❤❤❤
@UpekshaDananjani-ro5kp
@UpekshaDananjani-ro5kp 4 ай бұрын
සිංහලද දෙමලද මුස්ලීම්ද කතන්දර ඕනා නෑ . මේ අපේ පුංචී රටේ දක්ෂ දරැවෙක් මෙයා අපිට ලොකු සම්පතක් . සුබ අනාගතයක් පුතාට ❤❤❤
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 4 ай бұрын
Amma thatha i hoda wane one lamaye i eanea Kota,,,,, eka ta gawal laga enea a upaksha kyena Pu Kara akka a,,,,, lamaye i class Yana Kota lamaye parissma krana yane WA kyala husband ta Boru kyala a,,,,, enea kyala karadare krnea rawatun enea a,,,,, hoda family eka aiya kyana k WA,,,,, kawada Hari lamaye nuth Amma wagem minusu rawata ghenei upaksha kyena path kyena a,,
@DevikaDhimuthu
@DevikaDhimuthu 3 ай бұрын
​@@NiroshaJayalath-sm5et Monawada kiyawanne? Andara demala wage. Can't understand anything
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 3 ай бұрын
@@DevikaDhimuthu Ha thanks,,,, Mata oya Ta reply KARA Na,,,
@Ama2078
@Ama2078 4 ай бұрын
ආය කියන්න දෙයක් නෑ මේ පවුල දෙවියෝ ලෝකයට මවලා තියෙන්නෙ පිනටම තමා,ඔබ දෙපලගෙත් මල්ලිගෙත් ඒ නිහතමානී කම අතිවිශිෂ්ටයි,ඒ තාත්තගෙ ඒ දැක්ම ඇත්තටම අගය කරන්න ඕනම දෙයක්,මේ කලා පවුලට ජයම වේවා❤
@anjaleesamarasinghe6667
@anjaleesamarasinghe6667 4 ай бұрын
මගේ පුතා දිනුවා වගේ සතුටුයි. බුදුසරණයි පවුලේ සියලු දෙනාටම.❤❤❤❤
@champjanlyn8740
@champjanlyn8740 4 ай бұрын
අස්ලම්ගෙ දෙමාපියන් ගී ගයනවා ලස්සනයි.අස්ලම් පුතාටත් පවුලටත් දෙවි පිහිටයි.❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@SaSana-yt4ts
@SaSana-yt4ts 4 ай бұрын
ඇත්තටම මේ සංදර්ශනය බලන්න කලින් මම කීප සැරයක්ම අනුමාන කරලා තියෙනවා අස්සලාම් නිවුන්නු දෙන්නට පෙන්නපු ආදරේ සහ අස්ලාම් එක්ක එයාලගේ හිතවත්කම තමයි අස්ලම්ගේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුව වුනේ මේ තුන්දෙනාම සහෝදරයෝ කියලා අස්ලාම් කියපු මොහොත ඔවුන් තිදෙනාම සහෝදරයන් බවත්, එය උදයගේ දක්ෂතා එළිදැක්වීමට හොඳ වේදිකාවක් වූ බවත්, ඇත්ත වශයෙන්ම, අස්ලම්ගේ පියා ලෙස පවුලේ අය එහි සිටිනු දැකීමෙන් මම ඉතා සතුටු වෙමි ඔහු කිසිවකුගේ සිත් රිදවන්නේ නැතැයි කීවේය.
@vidunanimtharu14
@vidunanimtharu14 4 ай бұрын
පින්වන්ත දෙමාපියන් ❤ අස්ලම් මල්ලි වගේ දරුවන් ලබන්න පින් කරලා තියෙන්න ඕනා 🙏
@User1111user
@User1111user 4 ай бұрын
පුංචි කොලු පැටියා වගේම අම්මගෙයි තාත්තාගෙයි හඬත් හරිම ලස්සනයි❤❤
@AnthonyDewarathnam-rw4og
@AnthonyDewarathnam-rw4og 4 ай бұрын
මෙ හොද පුද්ගලයෙක් තමන්ට බැරිදෙ දරුවන්ගෙන් ලැබීම සතුටක් නුවර මුස්ලිම් දෙමළ බෙදනෑ අපි ලංකිකයි
@vishanthimanel9884
@vishanthimanel9884 4 ай бұрын
හොද මව් පියන් දෙන්නෙක්..හරි නිහතමානී..ආගම් බේද නැතුව ❤️❤️..එ දරුව වගේමයි..එදා සහෝදර බැදීමෙන් වේදිකාවෙ ඇඩෙද්දි..පුදුම ආදරයක් ඇති උනේ. අස්ලාම් පුතාට..හැමදාම ප්‍රදීප් සර් වගේම ඉදීවි එයා..🙏 ජය වේවා❤️
@sunithaperera902
@sunithaperera902 3 ай бұрын
දක්ෂ දරුවෙක්.ඒ එයා උරුමයෙන් ගේන දෙයක් .දෙමව්පියන්ගෙ බලාපොරොත්තු ඉස්ට කල ස්‍ර්‍රී ලාකික දරුවෙක්. ජය ස්‍රී අස්ලාම් පුතා !!!💐💐💐🤴👏👏
@amaliahinsa6355
@amaliahinsa6355 4 ай бұрын
E දෙමව්පියන්ට කොම සතුටු ඇත්ද මම මවක් විදියට මටත් දැනුනේ මගේ දරුවා දිනුවා වගේ බුදු සරණයි රත්තරං පුතේ දෙමව්පියන් ගේ දක්ශ තාවය දරුවාට පිහිටලා සුභ පතනවා ❤❤❤
@user-lj9oh4rm1f
@user-lj9oh4rm1f 4 ай бұрын
හරිම බුද්දිමත් දෙමව්පිය යුවලක්.තෙරුවන් සරනයි ❤
@user-um4gg4zu4s
@user-um4gg4zu4s 4 ай бұрын
තෙරැවන් සරනයි පුතේ
@nadeeshani-ew5uo
@nadeeshani-ew5uo 4 ай бұрын
මුස්ලිම් නෙවෙයි ශ්‍රී ලාංකිකයෙක්....... 🥰🙏🙏
@lakminianuradhi1478
@lakminianuradhi1478 3 ай бұрын
Hariyatama hari
@anulananayakkara7222
@anulananayakkara7222 3 ай бұрын
අස්ලම් පුතා ගෙ අම්ම හරිම ලස්සනයි 🎉🎉🎉🎉❤❤❤
@sass3013
@sass3013 4 ай бұрын
❤❤❤❤ෂා ලස්සනයි දෙමාපියන් දෙන්නාගේම පුතාත් ඉතාමත් දක්ෂයි සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා කුවේට් අපේ පැතුම
@oshanividumini1622
@oshanividumini1622 4 ай бұрын
සිය දෙනෙක් ගත්තොත් දෙතුන් දෙනෙක්ගෙන් ඇහෙන ලස්සන වචනයකි "මගේ රට" හරිම ලස්සනයි. සුබම සුබ අනාගතයක් වේවා.…!!!❤ ආදරෙයි🎉 අනාගතයෙ හැමෝම ආදරේ කරන ගායකයෙක් දකින්න ලැබේවි....❤
@andyandy7194
@andyandy7194 4 ай бұрын
මේ දෙන්න මුස්ලිම් වුනත් සින්හල .හොදට පුලුවන් අදහස්වලට ස්තූතිවන්ත වෙනවා.❤
@user-yr6ge2op4y
@user-yr6ge2op4y 4 ай бұрын
❤❤ ඔයාට සතුටු වෙන්න පුලුවන් ගොඩාක්..හේතුව මේ දරුවා කලාවෙන් ඉහළම තැනකට ආපු නිසාම නෙමෙයි මෙවන් දක්ශ ගුණ යහපත් දරුවෙක් රටට දැයට දායාද කිරීමට හැකිවීම නිසාම ඔබ දෙපලටම ගොඩාක් සතුටු විය හැකියි...ඇත්තටම අස්ලාම් රටක් වටින කටක්....❤ ලොවක් වටින පුතෙක් ❤
@haymindaabeygoonaratne2928
@haymindaabeygoonaratne2928 4 ай бұрын
Aslam’s mother’s voice is superb. A slam is a star with very good parents.
@hilmynizar
@hilmynizar 4 ай бұрын
දෙන්නම ලස්සනට ගී ගායනා කරනවා. දැනුයි නුවර ඉඳන් ආවේ KCC ඉඳන්. අස්ලම් ගේ තාත්තා සමඟ කථා කරන්න පුළුවන් වුණා. May Allah bless you all🙏
@vishakahitibandara1812
@vishakahitibandara1812 4 ай бұрын
අවසානයේදී ඒ පියා විසින් නිහතමානී ලෙස, හරිම වටිනා අදහස් ටිකක් කියඋනා..චූටි පැටියෝ , ඔයාට ජයෙන් ජයම වේවා.
@user-io3il9nf2y
@user-io3il9nf2y 4 ай бұрын
අස්ලම්ටයි අස්ලම් ගෙ❤️ පවුලටයි අස්ලම් ගෙ ලස්සන voice එකට මම ගොඩක් ආදරෙයි ❤
@surangijayawickrama8616
@surangijayawickrama8616 4 ай бұрын
අනේ දෙමාපියන් දෙන්නත් හරිම ලස්සනට ගීත ගායනා කරනවා,❤❤ හරිම අවංකව කතා කරන තාත්තා කෙනෙක් ,අස්ලාම් ජය වේවා පුතේ,❤❤
@thelmawijesinghe2720
@thelmawijesinghe2720 4 ай бұрын
පුංචි පුතා ඇතුලු මුලු පවුලටම සියලුම දෙවියන්ගෙ පිහිටයි ...ගොඩක් ආදරෙයි...
@user-zc8fs3gk1s
@user-zc8fs3gk1s 4 ай бұрын
හරිම දක්ෂ දරුවෙක් ආදරය හිතෙනවා getha ගායනා කරන කොට හරිම හැඟීම් barawa ගායනා කලා නළු wek ma තමයි හැඩකාර පුතෙක් ඉගෙන ගෙනත් ජීවිතය babalawanna mage putha ta budu saranai
@VinushiniPd-pr3yd
@VinushiniPd-pr3yd 4 ай бұрын
අස්ලමි,,පුතා,මෙය,මමදැක්කෙ,අහමිබෙින,ඔයාට,මාලදිවයිනෙ,සිටින,අපේ,න්,සුබපැතුමි,ජයෙන්,ජයම,වෙිවා🙏🙏👍😀
@dineshshanaka7380
@dineshshanaka7380 4 ай бұрын
නියමයි සතුටුයි ..ඔයාලා දෙන්න ගේ ගායනය අහුවම තවත් සතුටුයි ❤❤❤❤❤❤❤❤❤
@user-gr5fi4jn3q
@user-gr5fi4jn3q 4 ай бұрын
මොහොදින් බෙග්වගේම ජාත්‍ය්න්තර මට්ටමට පැමිනීම ලොකුස්තුටක් .ජයවේවා
@RAny-ef8nc
@RAny-ef8nc 4 ай бұрын
❤🎉ඇත්තටම ඔව් අස්ලාම් පුතා හිත් සැනසුවා ❤🎉
@dinithinisansala5015
@dinithinisansala5015 3 ай бұрын
ඇත්තටම වටින බුද්ධිමත් ,දක්ෂ , තේරුම්සහගත , කෙලෙහිගුණය තියන, රටට දැයට ආදරේ කරන , ගුණයහපත්කම් ඉහළින්ම තියන ,දක්ෂ මාර්ගෝපදේශකයක් තියන කඩවසම් පියෙක්.. ඒ වාගේම ආදරණීය සුන්දර හඩක් තියන මවක්.... ඒ සුංසයෝගයෙන් සැදුණු , කඩවසම් දක්ෂ පුතෙක්.. ❤❤❤❤❤
@SaSana-yt4ts
@SaSana-yt4ts 4 ай бұрын
Aslam ඔබට ඔබේ දක්ෂතාවය බ්‍රිතාන්‍ය කෝඩ් ටැලන්ට් වෙත ගෙන යා හැකිය B G T අද සිට ඔබේ සූදානම ආරම්භ කරන්න මගේ කල්තියා සුබ පැතුම් ඔබට දෙවියන්ගේ කැමැත්තෙන් ජයග්‍රහණය කළ හැකිය
@sujanibandara3568
@sujanibandara3568 4 ай бұрын
😂
@DevikaDhimuthu
@DevikaDhimuthu 3 ай бұрын
Oh....No wonder you have such a talented son. Your beautiful son has inherited that Amazing Rythem from you two 🌷♥️🙏
@user-mt6mh9wf7f
@user-mt6mh9wf7f 4 ай бұрын
ලාංකික අපේ දරුවෙක්.ඔයාට තෙරුවන් සරණයි
@MohamedRifas-rs5qy
@MohamedRifas-rs5qy 3 ай бұрын
Asthaufirula
@user-cc2nd6pz4r
@user-cc2nd6pz4r 3 ай бұрын
අපි ලංකාවේ නෙමෙයි ඉන්නෙ ..ඒත් අස්ලම් පුතා ගෙ මේ තරගෙ බලලා ගොඩක් සතුටු වුනා ..පුතේ ඔයා හරිම දක්ෂ දරුවෙක්..ඔයාට ආසීර්වාද වේවා ..ජේසුස්වාහන්සගෙ නාමයෙන් ඉදිරියටම යන්න ....වාසනාව ලැබේවා .....සතුටෙන් පරිස්සමෙන් කල්පනාවෙන් ඉදිරියටම යන්න ජේසු පිහිටයි ආදරෙයි ගොඩක්
@thisarape
@thisarape 4 ай бұрын
@JayaKandy 1 day ago ආයේ කියන්න දෙයක් නැහැ මෙයාලගේ ලේ ම තමයි, පේනවනේ දක්ෂකම,මුස්ලිම් කියන්න ඕනා නැහැ ලංකිකයි අපි හැමෝම, හරිම සතුටුයි අස්ලම් දිනපු එක ගැන.................... Reply Totally agree with you Jaya
@malanieindra123
@malanieindra123 3 ай бұрын
හරිම වාසනාවන්ත නිහතමානී පුතෙක් අම්මා තාත්තා වගේමයි. පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි පුතේ ආදරෙයි ❤️😘😘❤️
@user-tv8ov2kn6d
@user-tv8ov2kn6d 4 ай бұрын
පියෙක් ලෙස ඔබේ‍ අදහස් අගය කරනවා වාසනාවන්ත පුතෙක් සැමටම ජය වේ‍වා
@user-zs1kx4vt6s
@user-zs1kx4vt6s 4 ай бұрын
අස්ලම් දිනනවාමයි කියල මටනම් හැම සතියෙම දැනුන ඒ තරම්ම දක්ෂයි 🎉🎉❤
@HasiniFernando-vx7jy
@HasiniFernando-vx7jy 4 ай бұрын
Ammai thaththaith kiyanawa marama lassanai❤aslam mallitath pawulatath budu saranai❤❤
@NilushikaWanasinghe-mv1vz
@NilushikaWanasinghe-mv1vz 4 ай бұрын
Congratulations and good luck putha. You are a proud son of mother Sri Lanka .
@asnagakumari5436
@asnagakumari5436 4 ай бұрын
Congratulations aslam oya hodatama kara oya ethana naluwek wage harima lassanai oya final dinanawamai kiyala man dannawa love you so much aslam oyage katahada wagema oyath godaaaaaaak lassanai e wagema aslamge family eke ayath harima nihathamani ahinsaka godaaak hitha hoda godaaak lassana family ekak aslam e wagema aslam kiyanne harima nihathamani ahinsaka godaaaaak hitha hoda godaaaaaak lassana kenek anagathaye hoda gayakayek wenawamai man jeewithe thiyena kal man oyath ekka witharamai aslam aslam ape hadawathata danena sing karanawa mata kiya ganna bari taram sathutui aslam ape sihina tharuwa e wagema sihina kumaraya oya thama mage favourite singer all the best congratulations aslam aslam ape ratata lokuu adambarayak love you so much ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@benitaamarasena2613
@benitaamarasena2613 4 ай бұрын
Aslam puthe mama canada idan oyage songs several times ahuwa . Oya gunagaruka pinwath daruwek. Jaya wewa
@m.r.cpeiris4073
@m.r.cpeiris4073 4 ай бұрын
ඔබ දෙපළගේ නිහතමානීකමයි දරුවන්ටත් පිහිටලා තිබෙන්නේ සියලු දෙවියන්ගේ ආශිර්වාදය ඔබ පවුලට ලැබේවා හොඳ පූර්වාදර්ශයක් ඔබලා ලබා දුන්නේ
@ranukaranuka401
@ranukaranuka401 3 ай бұрын
අස්ලම්ගෙ තාත්තා හරිම හොද කෙනෙක් ❤❤
@chlfilms
@chlfilms 4 ай бұрын
බුද්ධිමත් වැදගත් දෙමාපියන්.
@LovelyBirdwingButterfly-er1gh
@LovelyBirdwingButterfly-er1gh 4 ай бұрын
උතුම් මනුස්සකම .අගයමු භේදයකින් thorwa හැමෝම අපේකම rakagamu adrei ඔබලාට
@Vero-hi8ul
@Vero-hi8ul 4 ай бұрын
You both r really blessed to have a child like Aslam . Hats off and all the very best for a successful future . May Gods Blessings b with u all . Good Luck I always had a strong feeling that he will carry d Trophy . ❤👍👏🙏😘
@wijejay9059
@wijejay9059 4 ай бұрын
ඉතා ආදර්ශමත් දෙමව්පියන් දෙදෙනෙක් ❤🙏
@AnomaRankoth-ex9ri
@AnomaRankoth-ex9ri 4 ай бұрын
❤❤❤e thathtage adahas tikanam maru....Aslam adarei 💕 putha
@sumithradesilva4186
@sumithradesilva4186 4 ай бұрын
Amme thaththe daru patiyawa parisamin balaganna. Daru patiya harma lassnai. Budusaranai 🙏
@kandymohamed3289
@kandymohamed3289 4 ай бұрын
You all make us proud as kandiyans. Love you all ❤from 🇬🇧
@briandilvaezeebriandilvaez2336
@briandilvaezeebriandilvaez2336 4 ай бұрын
Congratulations පුතා . You are great .
@anukekirideniya8514
@anukekirideniya8514 4 ай бұрын
ආදරෙයි පුතේ ඔයාටයි ඔයාගේ පවුලේ අයටයි... බුදු සරනයි ...දෙවි පිහිටයි ...
@shalmisheyana2370
@shalmisheyana2370 4 ай бұрын
Aslamge ammai thaththai harima hoda❤oya harima wasanawanthai aslam me wage demaupiyan labanna❤❤❤❤❤❤❤❤❤
@jayantharajapaksha9205
@jayantharajapaksha9205 4 ай бұрын
ඔයාලා හරිම වසනාවන්තයි❤❤
@user-zo7hv8wg2v
@user-zo7hv8wg2v 4 ай бұрын
අස්ලම් මගේ අම්මයි තාත්තයිපුතාට බුදු සරණයි දෙවි පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gayyaofficial2402
@gayyaofficial2402 4 ай бұрын
හරිම ලස්සනයි අස්ලම් අයියා ගේ voice එක ❤
@nayanapadmini1226
@nayanapadmini1226 4 ай бұрын
ලස්සන family එක අස්ලාම් මැණික 💎 ආදරේයි ගොඩක්ම මැණික 💎 ට දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම පරිස්සමට ඉන්න 🙏🙏☸️💕💕❤️❤️❤️🇶🇦
@chandraediri6913
@chandraediri6913 4 ай бұрын
ජාති භේද වලට ගොඩාක් ma mul වෙන්නෙ ගුණ වත් කම නැති කමයි ...me දෙපළ මෙන්ම චූටි පුතා ඊට හොඳ ආදර්ශයක් ....ape කම උතුරන්න තියෙනවා ..ආදරෙයි හැමදාම ..suba අනාගතය k aslam ape punchi manikata💗
@asangiasangi6383
@asangiasangi6383 4 ай бұрын
උණුසුම් සුබ පැතුම් පුතා ඔයාට ❤❤
@tthushara7032
@tthushara7032 4 ай бұрын
Battle ekedi aslamge kathawa ahuna welawe mage as walin kadulu awa,me aya mge ammage kusen bihi une nathi unata magema sahodarayo qwa,❤e නිහතමානී kamata adarei ❤ puthe
@user-gm4qk5kb9s
@user-gm4qk5kb9s 4 ай бұрын
සූභපැතූම්බූදුසරනයිපුතේඔයාට
@colambage3612
@colambage3612 4 ай бұрын
Godak sathutui.. all the best.. Budhu Saranai..
@user-kj2wh9jd9g
@user-kj2wh9jd9g 26 күн бұрын
නැන්දගෙයි මාමගෙයි කටහඩවල් වල ලස්සන ❤❤❤ woow❤ supiri family ekkne❤❤
@sharminifernando480
@sharminifernando480 4 ай бұрын
Aslam my ⭐⭐⭐⭐⭐⭐⭐ God bless your family putha
@deepikand5722
@deepikand5722 4 ай бұрын
Harima cham hoda guna yahapath demaupiyan dennek e putath hoda daruwek තෙරුවන් සරණයි
@samanthagamlakshamalawanag7325
@samanthagamlakshamalawanag7325 3 ай бұрын
ඉතිං පුදුම වෙන්න දෙයක් නෑනෙ , මේ දෙන්නගෙ ගායනයේ ලස්සන බලන්නකෝ❤
@asnagakumari5436
@asnagakumari5436 4 ай бұрын
Aslamge family eke ayath harima nihathamani ahinsaka godaaaaaaaak hitha hoda godaaaaaaaak lassana family ekak e wagema aslam kiyanne harima nihathamani ahinsaka godaaaaaaaaak hitha hoda godaaaaaaaak lassana kenek aslam hamotama adare karana hamoma adare karana kenek ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@palithalokuhetti8146
@palithalokuhetti8146 4 ай бұрын
All the best puthe bless you
@nilaperera1846
@nilaperera1846 4 ай бұрын
Proud parents. 🎉 all the best mum and dad. No doubt your son has a great future. Your parenting skills and support may win the journey. Keep up. Good luck. We are in England and keep watching his singing clips , unbelievable singing and dancing talent. He definitely born with that. Also very handsome young man. This chemistry and combination may drive him to the international stage easily. ❤❤
@NiroshaKumuduni-jn9tv
@NiroshaKumuduni-jn9tv 4 ай бұрын
Harima lassanai puthatath siya paulatath jayem yama wewa❤❤👌👌dewa ashirwadaya lebewaa.... ❤❤❤
@housekeepingsupervisors2716
@housekeepingsupervisors2716 4 ай бұрын
Beautiful voices.❤❤❤❤❤
@user-od9vx8hb9d
@user-od9vx8hb9d 4 ай бұрын
හදවතින්ම සුබ පතනවා❤
@Mashii473
@Mashii473 3 ай бұрын
ප්‍රදීප් අයියා ගැන කියනවනම් එයා එයා වගේම වටින කෙනෙක් තාත්තා කියනවා වගේ ඒ මැණික ඔපදාලා දුන්නා ලෝකයට ❤ දෙමාපියන් මීට වඩා සතුටක් තව කොහෙද ස්තුතියි සිරස tv 🩷🥰🥰🥰
@chandimaperera8962
@chandimaperera8962 4 ай бұрын
Wow beautiful voice ❤❤❤❤
@user-shashi12
@user-shashi12 4 ай бұрын
Congratulations putha ❤❤❤❤
@hemadangoda1276
@hemadangoda1276 4 ай бұрын
❤ saudiye sita mama garu karanawa oyalata adarei
@nayanapadmini1226
@nayanapadmini1226 4 ай бұрын
ලස්සන සිහින තරුව ⭐ අස්ලාම් රෝෂන් මැණික 💎 දිර්ඝ ආයුෂ මැණික ට පරිස්සමට ඉන්න 💕🙏☸️❤️❤️🇶🇦
@user-cb4bt5oo9g
@user-cb4bt5oo9g 4 ай бұрын
Congratulations puthae❤❤❤❤❤
@madusri8473
@madusri8473 4 ай бұрын
Wedagath nihathameni damapiya uwalak budusaranai Allah davipihitai deergau pathanawa
@nadeesilva1994
@nadeesilva1994 4 ай бұрын
Congratulations asalam 🌹🌹🌹🌹🌹 god bless you 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻best of luck
@Umariyafan
@Umariyafan 3 ай бұрын
Sinhala මිනිස්සු muslim මිනිස්සුන්ට wada me mallita godok adareii❤❤❤❤❤comments dakiddi godak sathutui ❤
@surathimorseth2633
@surathimorseth2633 4 ай бұрын
So ..proud ❤
@hashanianika3600
@hashanianika3600 4 ай бұрын
A gem who has been born from great parents. They are the iconic kind of parents. Lots of parents have many things to learn from them. Even the parents have such great voices. Their dedication towards their kid paid off in the end. Congratulations Aslam ❤️
@pradeepdimuthu8531
@pradeepdimuthu8531 4 ай бұрын
Congratulations ❤
@user-ki2hd1vy8b
@user-ki2hd1vy8b 3 ай бұрын
Wonderful human beings ❤❤ The little one is exceptional… ❤
@rizwanyaseen9666
@rizwanyaseen9666 4 ай бұрын
🎉🎉. Congratulations Aslam and his family 🎉🎉🎉🎉
@DevikaDhimuthu
@DevikaDhimuthu 25 күн бұрын
Beautiful Singing voixes 🌷🌷
@samanmali1020
@samanmali1020 3 ай бұрын
හොද දෙමාපියන්ගේ හොද පුතෙක් ඔය අපිට ආඩම්බරයක් අස්ලම්.❤
@maliwijewickrama3724
@maliwijewickrama3724 4 ай бұрын
God bless both of you ❤❤
@user-dj8ju3tc8v
@user-dj8ju3tc8v 4 ай бұрын
❤❤❤❤❤ harima ආඩම්බරයක් ❤❤❤
@user-io3il9nf2y
@user-io3il9nf2y 4 ай бұрын
Lovelly family ❤ අස්ලම්
@RonikaLakmini
@RonikaLakmini 4 ай бұрын
සුබ අනාගතයක් අයියෙ ඔයාට❤❤
@user-so5ld5hu2b
@user-so5ld5hu2b 4 ай бұрын
Congratulations putha from aussi
@zareenaameer484
@zareenaameer484 4 ай бұрын
Congratulations 🎉
@riznasajahan7302
@riznasajahan7302 4 ай бұрын
Very happy very sweet
පරණ පුරුදු සටන | Satana 27.08.2024
2:22:29
Newsfirst Sri Lanka
Рет қаралды 75 М.
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,5 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 77 МЛН
Siyatha News | 06.00 AM | 28 - 08 - 2024
12:14
Siyatha News
Рет қаралды 5 М.
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,5 МЛН