PCOS ප්‍රශ්න විසඳගන්න මේ විදියට ආහාර රාටාව වෙනස් කරගන්න | Best diet for PCOS

  Рет қаралды 22,456

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 162
@Sandasiri1961
@Sandasiri1961 Ай бұрын
මම කෙට්ටු කෙනෙක්. බර හැමදාම 55-50 අතර. උස 5'6" ... මටත් pcos තියෙනවා. දැන් අවුරුදු 12 ක් විතර නිකටේ,තොල් උඩ ඝණකම් රෝම වැවෙනවා,කොණ්ඩෙ යනවා,හැබැයි හැම මාසෙම ඔසප් වීමත් සිදු වෙනවා.දිනය පහු වෙලා එක්කො කලින්.හැබැයි මාසෙකට සැරයක් හැදෙනවා. මාස 3,4 කට සැරයක් ඉවසන්න බැරි කැක්කුමක් එක්ක... හොස්පිටල් එකේ ප්‍රසව හා නාරි සායනයෙන් බෙහෙත් ගන්නවා. කෙට්ටු නිසා එහෙම කෑම පාලනයක් ගැන නම් හිතන්නෙ නෑ මම. මොකද මගෙ ඇගේ මේදය ඇත්තෙම නෑ. හොඳම දේ මම කඩ කෑම ,පිටි කෑම,ක්ෂණික කෑම කොහෙත්ම කන්නෙ නැති කෙනෙක්. මගෙ අතින්ම උයාගෙන කන්නෙ. මට අවුරුදු 12 ඉදන්ම ක්‍රීඩා කරා,ඇග මහන්සි කරලා හොඳට වැඩ කරනවා. හිතා ගන්න බැරි මේ අසනීපෙ මට හැදෙන්න හේතුව මොකද්ද කියලා.ඉක්මනින් මේක හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@chamathkanethmi3779
@chamathkanethmi3779 Ай бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තූති සර්
@rgsawarnamali2614
@rgsawarnamali2614 Ай бұрын
බොහොම පිං මේ වගේ වැඩ සටහන් වලින් අපිව දැනුවත් කරමින් හැමදේම පැහැදිලිවම කියා දෙනවා
@NurseHesh
@NurseHesh Ай бұрын
🙏🏿❤️
@nimeshishiranthi3299
@nimeshishiranthi3299 Ай бұрын
Very straightforward video without any nonsense talking. Thank you for giving on point advice. Keep on doing videos about PCOS. Hi PCOS girls, you are not alone. We can beat this. ❤ PCOS is tough but we are tougher 🩷🩷
@PushpaIrangani-nd6bc
@PushpaIrangani-nd6bc Ай бұрын
රෝගය මට තියෙනවා මම දැන් බැඳලා අවුරුදු හතක් වෙනවා වෙනවා. ඒත් මට ඉස්සර තිමේ වගේ රෝග ලක්ෂණ තිබුනෙ නෑ. පස්සේ කාලෙදි බැඳලා අවුරුදු හයක් විතර යනකොට පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ආවා ආවා. ඒ පොඩි ප්‍රශ්නත් එක්ක මම මානසික පීඩනයක හිටියේ. ඒත් දැන් මාසෙට පීරියඩ් වෙනකොට මේ හැම රෝග ලක්ෂණයක්ම මට තියෙනවා. ඩොක්ටර් කෙනෙක් කිව්වා මට මේ රෝගය තියෙනවා කියලා. ඒත් මම දැන් ව්‍යායාම් කරනවා. ඒත් තාම ඇඟේ වෙනසක් වෙලා නෑ. ඒත් මම ඔබතුමාගේ මෙම ඩයිට් ප්ලෑන් එකට හුරුවෙමින් ඉන්නේ. මම ඔයාගේ චැනල් එකට අලුත් කෙනෙක් කෙනෙක්. ඒත් ඔබගේ චැනල් එක අත හරිම අති විශිෂ්ඨයි. ඔබට බෙහොම ස්තූතියි
@PushpaIrangani-nd6bc
@PushpaIrangani-nd6bc Ай бұрын
ඒත් ඩොක්ට මට දීලා තියෙන විටමින් එක මේක නෙමෙයි. මම ඒක දැන් මාස දෙකක් විතර පාවිච්චි කරනවා මම iui කරා මේ බෙහෙත් යූස් කරන ගමන් ඒත් හරි ගියේ නෑ
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 Ай бұрын
Metfomin බොනවා.Inositol ගත්තට කමක් නැද්ද
@diltharu93
@diltharu93 Ай бұрын
බර අඩු කරගත්තා 10kg වලින්. දැන් 68kg. මාස 3 ක් දිනපතා පැය 1 1/2 ක් ව්‍යායාම කළා. 16/8 fasting කළා. නර්ස්ගෙ වීඩියො බලලා කරන්න පුළුවන් දේවල් කරා. Pcos තත්වය ඉතා හොදින් පාලනය වෙලා තියෙන්නෙ. බොහොම ස්තුති නර්ස්. නිරෝගී සමපතම ලැබෙන්න ඔන ඔබතුමාට 🙏🙏🙏
@NurseHesh
@NurseHesh Ай бұрын
ඔයාට නිරෝගී සුව පතනව බොහොම ස්තූති 🙏🏿❤️
@Sanu-e4b
@Sanu-e4b Ай бұрын
@diltharu93 mata me lede thiyenw bara adu wen na ne
@diltharu93
@diltharu93 Ай бұрын
@@Sanu-e4b වෛද්‍ය උපදෙස් ගන්න..
@diltharu93
@diltharu93 Ай бұрын
@@Sanu-e4b කෑම පාලනය සමග ව්‍යායාම කරද්දි ඒකෙන් බර අඩුවුණා. ස්කේල් එකක් අරන් සති දෙකින් දෙකට වගෙ බර බලන්න. Motivate වෙයි එකෙන්
@Sanu-e4b
@Sanu-e4b Ай бұрын
@@diltharu93 bara adu wenakota pcos hoda wei kiyala sure da
@charnipriyangika9028
@charnipriyangika9028 Ай бұрын
වේන්දා මේන් අදත් වැදගත් දේයක් දුන්නාට ඔබට බොහෝම ස්තුතී 💜️🌷🙏
@NurseHesh
@NurseHesh Ай бұрын
🙏🏿❤️
@nethmirathnayake1039
@nethmirathnayake1039 Ай бұрын
මට අවුරුදු 24 යි. මගේ කොන්ඩය ගොඩාක් යනවා. හොද විටමින් එකක් හරි එයට සුදුසු tablets වර්ගයක් නිර්දේශ කරන්න. ආහාර අතිරේකයක් හරි..🙏 🙏 😊
@ddilhanidharmasena1136
@ddilhanidharmasena1136 Ай бұрын
ඔබතුමාගේ හැම වැඩසටහනක්ම ඉතාමත් වැදගත් සහ පැහැදිලිය .බොහොම පින්
@sanduninirasha7132
@sanduninirasha7132 Ай бұрын
Sir PCOS thyna knkta krna pulwn exercise gena pehedilikirimak krna pulwnda gym ekedi wagema gerdi krna pulwn exercise
@achi9582
@achi9582 Ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්.. 🙏 ස්තුතියි ❤
@arunigamage3969
@arunigamage3969 Ай бұрын
බොහෝ ස්තුති ඔබට ❤ ඉතාමත් වටිනා වීඩියෝ එකක් 🎉🎉🎉
@nilushikasamithakumari2001
@nilushikasamithakumari2001 6 күн бұрын
Inositol අපිට ෆාමසි එකකින් ගන්න පුළුවන්ද ඩොක්ටර් කෙනෙක්ගෙන් prescription එකක් නැතිව
@niroshadimbukkuwalage706
@niroshadimbukkuwalage706 28 күн бұрын
Pahadiliwa niwaradiwa me knowledge eka dunnata thank you sir
@MIYURAVimashana-i8p
@MIYURAVimashana-i8p 12 күн бұрын
Thank you ...apiva danuwath kalata
@kanchananilmini9883
@kanchananilmini9883 Ай бұрын
Inasitol vitamine eka pharmcy eken niknm grgthta kmk ndda,doc knk gen reccomndation gnn onida?
@NurseHesh
@NurseHesh Ай бұрын
Ow ganna puluwan
@Muneera20
@Muneera20 Ай бұрын
Lean pcos ගැනත් vedio එකක් කරන්නකෝ
@kalyanijayasinghe85
@kalyanijayasinghe85 Ай бұрын
Fish oil පාවිච්චි කරන්නේ කොහොමද දවසට
@IndrachapaThennekoon
@IndrachapaThennekoon Ай бұрын
Sir matath 30 years old matath pcos tiyanawa scn eken doctor kiwa dimba moranne nethua dibba ethathu වෙලා malak wage thibba kosha wala mn man dibq morana beheth biwata hari giye ne den sinhala behethak karanawa daruwek hada ganna❤
@Disna0608
@Disna0608 Ай бұрын
මටත් pcos තියෙනව.දැන් මාස 4කට කලින් මට Fallopian tube pregnancy එකක් වෙලා ඔපරේශන් කරන්නත් උනා.
@PoorniNishara
@PoorniNishara Ай бұрын
බොහෝමත් පිං සර්
@Sanki-k8i
@Sanki-k8i Ай бұрын
Thank you Nurse Hesh for this great video on PCOS.🙏
@imashasewwandi5970
@imashasewwandi5970 Ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.
@sandeepaniamarasekara7122
@sandeepaniamarasekara7122 Ай бұрын
බොහොම ස්තුතියි 🙏
@KawshlyabandaraEkanayaka
@KawshlyabandaraEkanayaka Ай бұрын
Pregnancy eken passe ena bada adu kara ganna widiha genath vedios genda,obathumata godak stuthi
@lakmalinandani9234
@lakmalinandani9234 Ай бұрын
Me widiyata kiyala denawa nam mama bithanne minissul ledawalin berei❤❤❤❤🎉🎉🎉🎉
@NurseHesh
@NurseHesh Ай бұрын
👍❤️
@sashininimesha4285
@sashininimesha4285 Ай бұрын
මැග්නීසියම් , සින්ක් , විටමින් C. හොඳ්ස් නැද්ද
@emdck2468
@emdck2468 Ай бұрын
Evening prime rose capsule aka gana poddk kiyanna puluwand. Dose aka gana. Pcos walt hodaid
@SakunthalaDulanjali
@SakunthalaDulanjali Ай бұрын
Orlistat use karanna puluwan da . Usa 5,5 bara 75i. Pcos tiyanawa
@akazyrus3741
@akazyrus3741 Ай бұрын
Hi hesh aiye ,you came long way and im really happy about where u now.!
@madhaviwickramaarachchi6963
@madhaviwickramaarachchi6963 Ай бұрын
Inositol bonna one dawase koi welawatada?kochcharakda??
@nileshsandaruwan3916
@nileshsandaruwan3916 Ай бұрын
ඩිම්බ නෙමේරීම ගැන පැහැදිලි කිරීමක් කරන්න.
@PoorniNishara
@PoorniNishara Ай бұрын
අනේ ඔව් සර්.. ඒකෙන් බබාලා ට වෙන බලපෑම් ප්‍රතිකාරක්‍රම ගැනත් කියන්න
@deshaniwanigasekara3085
@deshaniwanigasekara3085 Ай бұрын
Inositol අපිට pharmacy වලින් ඉල්ලුවම දෙනවද? Pcod තියෙන අයට කොහොමද දෙන්නෙ මාත්‍රාවක් විදිහට ? කියන්න පුළුවන් ද ?
@ruwanilakdima6917
@ruwanilakdima6917 Ай бұрын
අනේ මට බාබාලා නෑ උස 5.2 බර 67kg තියෙනවා මට කෙට්ටු වෙන්න ඕන 😢😢😢 මන් මොකද්ද කරන්න ඕන කියන්නකෝ 🙏🙏🙏😢
@sithugamage6903
@sithugamage6903 Ай бұрын
I already take Diane 35 for PCOD. Can I get these vitamins along with that?
@malshamadumali1016
@malshamadumali1016 Ай бұрын
Doctor man daruwek balaporoththuwen inne me kiyana hema roga ලක්ශනයක්ම තියෙනවා.මේinositol tablet eka gaththata kamak nedda doctor .
@sajanipoornima9407
@sajanipoornima9407 Ай бұрын
Doctor pcos වලට Diane 35 කියන ⁣බෙහෙත් එක සුදුසුද
@maleeshakavindi8848
@maleeshakavindi8848 Ай бұрын
Mamath bonne e behath eka..ane mnda hondaida ndda dnnene..😢
@dilinisajeewika9929
@dilinisajeewika9929 Ай бұрын
ORISTATE 120mg tablet eka genath kiyala dennako. Plz
@oshi-qh6il
@oshi-qh6il Ай бұрын
Fibroid gana karanna ikmanta.mata aurudu 34i.dan auruddaka vithara idan fibroid avith.man marry karalath na.please vedio ekak ona
@hansikawijayapura1510
@hansikawijayapura1510 Ай бұрын
Great content ❤ . Very helpful
@ayodyashyamila6628
@ayodyashyamila6628 Ай бұрын
Pcos walta hoda exercises gana video ekak gennna
@ShyanikaWitharanagamage
@ShyanikaWitharanagamage 13 күн бұрын
Apple sider beela bade gal haduna
@ruwankdisanayaka3772
@ruwankdisanayaka3772 Ай бұрын
Pcos තියන්කොට ඇබොශන් සිඩ්දවෙන්න පුලුවන්ද්ස් doctor
@maheshikasewmini2130
@maheshikasewmini2130 Ай бұрын
ස්තුති ඔබ තුමන්ට ..❤
@NurseHesh
@NurseHesh Ай бұрын
🙏🏿❤️
@DeepikaChandani-u6d
@DeepikaChandani-u6d Ай бұрын
Mr hesh....වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අතිවිශිෂ්ටයි....ආදරෙයි mr hesh
@NurseHesh
@NurseHesh Ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@dp5411
@dp5411 Ай бұрын
Sir inositol ganne koheda. Pharmacy eke aya danneth na. Man doctor kenekgen ahuwa eya danneth na.mata wistarayak denawada ?
@anushasurangi3612
@anushasurangi3612 Ай бұрын
බොහොම පින් ඔබ තුමාට ❤ බුදු සරණයි
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Ай бұрын
ස්තුතියි ❤❤❤❤❤❤
@sandamaliwijethunge6755
@sandamaliwijethunge6755 Ай бұрын
Dear sir , thank you 🙏
@dimalkasujini5370
@dimalkasujini5370 Ай бұрын
Thank you very much master❤
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 Ай бұрын
ස්තූතියි🎉
@prasadimaheshika3849
@prasadimaheshika3849 Ай бұрын
Diane 35 , evening primrose wage deyak biuwata kaman nadda mekata😢
@suwanilashana6937
@suwanilashana6937 Ай бұрын
Sir mata pcos thiyenava. 15kg over weight.dan vayasa 28k. Babek thama na marry karala 4yrs. Mata thadatama gastric, roomatic arthritis thiyenava. Me okkotama galapena diet plan ekakui honda excercise tikakui kiynnako.belly fat eka godakma vadie.
@malshamadumali1016
@malshamadumali1016 Ай бұрын
Doctor me inositol tablet eka gena video ekak karanna puluwan da
@lakminihiranya9958
@lakminihiranya9958 Ай бұрын
Yes matat denaganna oni
@dumeshaponnamperuma9593
@dumeshaponnamperuma9593 12 күн бұрын
Sir sugar nawathuwoth agata hoda nadda . Mokkada eka parak mn faint wuna one month sugar nathuwa idala only I took fruits.
@rupikaperera815
@rupikaperera815 Ай бұрын
Thank you so kuch god blees you❤
@anoka8364
@anoka8364 Ай бұрын
කොච්චර ඩයට් කරනව කියල හිටුවත් කනwa
@paramitharindya1559
@paramitharindya1559 Ай бұрын
Weight adu karagatta... pcod thathwayath dan palanaya wela thiyenne.eth hair loss, facial hair(high level) thiyanawane
@anjalisanjaya6307
@anjalisanjaya6307 Ай бұрын
බොහොම ස්තූතී..❤
@NurseHesh
@NurseHesh Ай бұрын
🙏🏿❤️
@KidventurerbyDisen
@KidventurerbyDisen Ай бұрын
Thank you so much ❤
@chathuabesiriwardana1149
@chathuabesiriwardana1149 Ай бұрын
Thanks Master ❤
@technicmalli8922
@technicmalli8922 Ай бұрын
Lean pcos lata bara wadi krgnna awashya kama,workout gana one
@DiliniJayasekara-td4ey
@DiliniJayasekara-td4ey Ай бұрын
Sir mata metfomin masa dekak bonna kiuwa.metfomim masa dekak bila.inositol biuwata kamak nadda.kopamana kalayak bonna onida.
@NurseHesh
@NurseHesh Ай бұрын
Mn inositol gena wena wedasatahanak karannam
@DiliniJayasekara-td4ey
@DiliniJayasekara-td4ey Ай бұрын
@@NurseHesh thank youu sir
@maneljayaweera6543
@maneljayaweera6543 Ай бұрын
ස්තූතියි 🙏
@NurseHesh
@NurseHesh Ай бұрын
🙏🏿❤️
@malkiapsara7663
@malkiapsara7663 Ай бұрын
Thankyou sir❤
@surajmashisenuse
@surajmashisenuse Ай бұрын
Thank you nurse hesh ❤
@NurseHesh
@NurseHesh Ай бұрын
Welcome dr 🫡👍
@SakunthalaDulanjali
@SakunthalaDulanjali Ай бұрын
Inositol dawasata kiparak ganna onada
@NurseHesh
@NurseHesh Ай бұрын
Me prashna okkotama mn wenama inositol gena program eke uththara denawa
@RashikaPeiris
@RashikaPeiris Ай бұрын
Nurse hesh අනේ මට දැනගන්න පුලුවන්ද fibroid ඔපරේෂන් එකක් කරපු කෙනෙක් කොච්චර කාලෙකින්ද වියායාම කරන්න පටන් ගන්නේ කියලා ...
@E.DWasantha-ex9cm
@E.DWasantha-ex9cm Ай бұрын
Wow super advice
@ThiliniZoysa
@ThiliniZoysa Ай бұрын
Thanks hesh.❤❤
@NurseHesh
@NurseHesh Ай бұрын
🙏🏿❤️
@nilurathnayaka4598
@nilurathnayaka4598 Ай бұрын
දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න අය ඇපල් සයිඩ විනාකිරි ඇගට උස්නය ඇති වෙන්නේ නැද්ද විනාකිරි කියන්නේ උස්න අදික දෙයක්නේ රෙෆ්ලයි රකක් ඕන මට pco නෑ ඒත් අගේ බර අඩු කරගන්න කිවුවා මගේ බර 67
@sudusingheiresha3622
@sudusingheiresha3622 Ай бұрын
Good video❤❤
@sujeewajayasinghe591
@sujeewajayasinghe591 Ай бұрын
බොහොම ස්තුති
@akazyrus3741
@akazyrus3741 Ай бұрын
Hair video සම්බන්ධව ප්‍රශ්නයක් Hair thinning වෙන්නේ ඕකම නිසාද නැත්නම් vitamin deficiency නිසාද කියලා හොයාගන්නේ කොහොමද.? Dermatitis තියෙන නිසා මම කාලයක් තිස්සේ treatment කරනවා නමුත් hair thin වෙලා දැන් ගොඩක් ,කොන්ඩේ ටිකක් ගියා,doctors ලා එහෙම අහලා මට biotin ම තමා දුන්නේ,මාසයක් පුරාවට.! එක පාරක් වෙනසක් උනා ,නමුත් ආයෙ අලුත් doctor කෙනෙක් හරහා එයා දුන්නම ලොකු වෙනසක් උනේ නෑ,නාන්න ගොඩක් ශැම්පූ වර්ග prescribe කරා,දැනට කාලයක් තිස්සේ ඉදන් nizoral use කරනවා,මේකට shampoo හේතුවක්ද.?මොකක්ද මේකට මම කරන්න ඕන.? 📚
@SankaJanath-ps4wb
@SankaJanath-ps4wb Ай бұрын
Good job ❤❤❤
@NurseHesh
@NurseHesh Ай бұрын
👍❤️
@priyalakmali3523
@priyalakmali3523 Ай бұрын
Thank u... 💐💐
@NurseHesh
@NurseHesh Ай бұрын
❤️👍
@MalindiSavindika-cs7fu
@MalindiSavindika-cs7fu Ай бұрын
Thanks🫡 math pcos thiyena knk.eth dn nm control wela thiyenva.eth weight eka adu wenne godk aduwen🥺
@anoka8364
@anoka8364 Ай бұрын
Dan epa wela inne kilo 90wata onna menna
@hiruprarthana9004
@hiruprarthana9004 Ай бұрын
Thank you sir
@NurseHesh
@NurseHesh Ай бұрын
👍❤️
@indrakumari1093
@indrakumari1093 Ай бұрын
වටිනා කරුණු රැසක් ගෙනාවෙ
@hasinikawya8988
@hasinikawya8988 Ай бұрын
Inosito wala athuru abada mona hry thiyenwada nurse. Mt me roga lakshana thiyena nisa inositol gaththa mt udeta kerakilla wage awa nisa nawaththuwa. Now brand 500mg inositol eka
@LakminiPerera-yi4hn
@LakminiPerera-yi4hn Ай бұрын
ජිම් යනවානම් මේ වගේ තත්වයක් උබ අපි අපේ කෝච්ව දැනුවත් කරන්න ඔනී නේද.
@ruvininisansala3420
@ruvininisansala3420 2 күн бұрын
🙏❤
@Moksha25-24
@Moksha25-24 Ай бұрын
Nurse mata miscarriage 2k una.me lagdi thama math pcos thiyenw quwe.mata miscarriage eka wela masa 3k ne thwm exercise karata kmk nedda. HbA1C 5.0% (NGSP) HbA1C 31mmol/ mol (Ifcc) Meka samayaida sir. Bara aduwenneth ne mage.
@NurseHesh
@NurseHesh Ай бұрын
HbA1C normal kamak ne karanna high intensity epa
@nileshsandaruwan3916
@nileshsandaruwan3916 Ай бұрын
Myo -inositol, D- chiro-inositol, L-methylfolate, vitamin D3& resveratr tablet ( Arovit- brand name) මේක මට බොන්න දීලා තියෙන්නේ vog dr ඩිම්බ නෙමෙරිම අදාල ගැටළුවක් සදහා, plz මේ ගැන පැහැදිලි කරන්න මටත් මේ රෝගයට අදාලවද මේ විටමින් දීලා තියෙන්නේ දිනපතා මට මෙට්පොමින් ටැබ්ලට් ගන්න කියලා කීවත් මම ගත්තේ නැ. මගේ උස 5' 2ක්‌ බර 64ක්‌. මගේ බර වැඩිද? තැන්ක්ස් hesh
@MalindiSavindika-cs7fu
@MalindiSavindika-cs7fu Ай бұрын
Mg usa 5.5 mg barath 64ta thibbe eth dr kiuwa mata 50ta adu kraganna kiyla
@lakminihiranya9958
@lakminihiranya9958 Ай бұрын
Can u pls tell me who is your doctr
@HashaniMadu
@HashaniMadu Ай бұрын
Pcos thiyana kenek daruwek hadagattata passe nawathat me rogaya hadenna puluwanda
@Chamikanuwanthi
@Chamikanuwanthi Күн бұрын
Ow math pcos thiyana kenek babala nathun idala dimba morana beheth vidala tamai daruwek hadagatte..den aith babala ne
@HashaniMadu
@HashaniMadu Күн бұрын
@Chamikanuwanthi palaweni babagen passe babala dennekma miscarriage una ita passe metformin aragena thamai mn aya babek hadagatte habai ekaparakawath dimba morana pethi biwe ne mn
@Chamikanuwanthi
@Chamikanuwanthi Күн бұрын
@@HashaniMadu ehemada...man metfomin tikadawasak biwwa..prathipalayak ne...bona eka ath ariya.bara adu karaganna tamai kiyanne
@HashaniMadu
@HashaniMadu 8 сағат бұрын
@@Chamikanuwanthi ehemada , habai mamanm echchar mahatha kenek newei , mta pcos thiyanawa kiyala danagaththeth alaweni baba arakku weddi , metformin aragena sathi 2k yaddi pregnant kiyala danagaththa eth metformin masa 3k yanakn ganna kiwa doctor
@technicmalli8922
@technicmalli8922 Ай бұрын
Lean pcos latath inositol bonna puluwn da? hamawelema danena tiredness ekt mokd krnne 😢
@NurseHesh
@NurseHesh Ай бұрын
Inositol bonna puluwan diet eka karanna
@Hashika-fw3ip
@Hashika-fw3ip Ай бұрын
Sir, Inositol capsules kochchra kalayk ganna oneda. Pharmacy eken aran biwwata kmk nadda.? Rata inna nisa doctor kenk gen ahnne nathuwa pharmacy eken thamai ganna wenne. Pcos tyenwa..weight eka 65kgi..BMI eka anuwa 55 kg inna one.
@NurseHesh
@NurseHesh Ай бұрын
I will give answer in inositol video
@Hashika-fw3ip
@Hashika-fw3ip Ай бұрын
@@NurseHesh thank you sir ❤️💐
@MaduMadu-nb8xk
@MaduMadu-nb8xk Ай бұрын
සර් මුණේ රෝම වැවෙන තත්වේ අඩු වෙනවද ලේසර් කරන ඒක ක්‍රමවත්ද පොඩ්ඩක් කියන්නකෝ
@HashiniNimasha353
@HashiniNimasha353 Ай бұрын
මන් ලේසර් ට්‍රීට්මන්ට් එක කරන්න පටන්ගත්තා ගිය අවුරුද්දෙ. එතන කන්සල්ටන් හම්බවුනා මුලින්ම එයා කිව්වා අට පාරක් ලේසර් ට්‍රීට්මන්ට් එක කරාම අනිවාරෙන් හරියයි කිව්වා. හැබැයි එතන එවලෙ කිව්වෙ නෑ සමහරක් අයට මේක කලාට හරියන්නෑ කියලා. 5500 ක බෙහෙත් එකක් ගන්න කිව්වා ලේසර් කරනවත් එක්කම පාවිච්චි කරන්න. තුන්වෙනි පාරත් කරනකොට මට තේරුනා කිසිම වෙනසක් නෑ කියල හතරවෙනි පාරත් කරනකොට මට තේරුනා මේක හරියන්නෑ කියලා අඩුම තරම රෝම තුනී වෙලාවත් නෙවේයි වැවුනෙ ආය වැවෙනකොට කලින් වගේම. පස්සෙ මන් නතර කලා. හැමෝටම මෙහෙම නෙවේද දන්නෑ ඒත් මේ මට උන දේ. එක පාරක් ට්‍රීට්මන්ට් එක කරන්න 20000ක් ගන්නවා...
@motivationwithashi865
@motivationwithashi865 Ай бұрын
Nurse hesh මට laparoscopy surgery එක කලා වම් ඩිම්බ කෝශයේ chocolat cyst කියන ලෙඩේ තියලා ඊයේ තමයි operation කලේ මට තාම අවුරුදු 22යි. මට ආපහු මේ වගේ ගෙඩි එන්න පුළුවන් කිව්වා. එහෙම ආපහු ආවොත් ගර්භාශය ඩිම්බ කෝශ ඇලිලා තිබ්බොත් අයින් කරන්න වෙයි කිව්වා. බබාලා ගැන හිතන්න බැරි වෙයි කිව්වා එහෙම වුනොත්. තාම marry කරන්නෙ නැති නිසා බබෙක් බලාපොරොත්තු වෙනකන් මිතුරු පෙති දුන්නෙ. මම කලින් pcos ලෙඩේට තිබ්බ වීඩියෝ එක බැලුවා. මටත් පුළුවන් ද මේ ලෙඩේ බෙහෙත් නොබී කෑම වලින් exc කරලා අඩු කරගන්න ? මොකද මට උපත් පාලන පෙති වලට ගියොත් අවුරුදු 2ක් 3ක්ම බොන්න වෙනවා. Please nurse Reply 😔
@motivationwithashi865
@motivationwithashi865 Ай бұрын
මගෙ ගොඩක් ලොකු ගෙඩියක් තමයි තිබ්බෙ. මම channel කරපු doctor Rasika Herath leasons. තව අවුරුද්දක් 2ක් හිටිය නම් පිලිකා තත්ත්වයට හැරෙන්නත් පුළුවන් කිව්වා.
@lakshaniekanayake8364
@lakshaniekanayake8364 Ай бұрын
Pcos තියන අයට breast fribroids අවදානමක් තියනවද
@NurseHesh
@NurseHesh Ай бұрын
Ow risk ekak thiyenawa
@lakshaniekanayake8364
@lakshaniekanayake8364 Ай бұрын
@@NurseHesh matath pcod thiyanawa. Ekaparak fribroids hadila surgery ekkin ain kara. Eth auruddak yanakota ayema awa. Breast fribroids genath video ekak karannako
@RasikaLakshmi-c6c
@RasikaLakshmi-c6c Ай бұрын
Where can we buy inisitol sir
@kosalakumari7302
@kosalakumari7302 Ай бұрын
@ManjulaBandara-jm4xi
@ManjulaBandara-jm4xi Ай бұрын
මගේ උස 5.3. යි මං ගොඩක් මහත නෑ හැබැයි බර 58 තියෙනවා මට pcos තියෙනවා .. මම කෑම පාලනය කල යුතුද?😊
@diliniperera-l1m
@diliniperera-l1m Ай бұрын
Pcos thiuenwann palanaya krganna
@Sanu-e4b
@Sanu-e4b Ай бұрын
Pcos walata hoda excercise krnna nurse 😢
@NurseHesh
@NurseHesh Ай бұрын
Ehema specifically ekak ne onema exercise ekak Sudusui
@buddothpadaawadiya3536
@buddothpadaawadiya3536 Ай бұрын
❤❤❤
@AkilaChamod-ow1hz
@AkilaChamod-ow1hz Ай бұрын
අපි හුස්ම ගන්නකොට දිගු හුස්මක් ගන්නවනෙ එ ගන්න දිගු හුස්ම උඩදිම මිස් වෙන්නෙ ඇයි ,ඊට පස්සෙ ඈනුම් යන්න එනවා එකත් හරියට යන්නෙ නෑ මගදි නතර වෙනවා සෑහෙන්න අමාරුයි එතකොට ඒ ඇයි එහෙම වෙන්නෙ
@IndrachapaThennekoon
@IndrachapaThennekoon Ай бұрын
Ane eka matath is thiyawa
@AkilaChamod-ow1hz
@AkilaChamod-ow1hz Ай бұрын
@@IndrachapaThennekoon mokdda kiyala hoya gaththe nedda 😥😥😥
@IndrachapaThennekoon
@IndrachapaThennekoon Ай бұрын
@@AkilaChamod-ow1hz ගෑස් වගේ හිතෙනවා මට මෙක කාලෙකට හැදෙනව hussma ganna be aya manasika athithiyata enawalu doctor kiwa
@IndrachapaThennekoon
@IndrachapaThennekoon Ай бұрын
@@AkilaChamod-ow1hz oyata pcos thiyawada
@AkilaChamod-ow1hz
@AkilaChamod-ow1hz Ай бұрын
@@IndrachapaThennekoon නැ නෙ 😥😥 එපා වෙලා ඉන්නෙ
@jaliyaconstruction6176
@jaliyaconstruction6176 Ай бұрын
💝💝
@Shashibae-zo7vz
@Shashibae-zo7vz Ай бұрын
Nurse hirsutism ekata mokakda karanna one eka lokuma mansika prashnyk 😢,vog doc kenek diane 35, 06 month bonna kiwwa facial and body hair ekata mokakda karanna one