ලස්සනට කෙට්ටු වෙන්න - දියවැඩියාවෙන් බේරෙන්න Fasting මේ විදියට පටන්ගන්න

  Рет қаралды 13,192

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер
@anomadarshinie6343
@anomadarshinie6343 16 күн бұрын
Sir මට ඉතාමත් තදින් ගැස්ට්‍රයීටික්‌ස් තියනවා පාස්ටින් කරන්න අමරුය් බඩගිහි වෙච්ච ගමන් කෑම ගන්න ඔන.කරුණාකරලා කියන්න මං වගේ අය කොහොමද මේ fasting එක කරන්නේ කියල thank you
@sujeewajayasinghe591
@sujeewajayasinghe591 17 күн бұрын
අධික බර වගේම ෆැටි ලිවර් හැදිලා ටිකක් අමාරු වෙලා පෝෂණ වේදී තුමිය දුන් උපදෙස් වලට බර අඩු කර ගන්න උත්සාහ කරන වෙලාවෙ තමා ඔබතුමාගෙ වීඩියෝ බලන්න පටන් ගත්තෙ ජූලි මාසයේ ඉදන් පැණි රසට වගේම පිටි කෑම වලට ඇබ්බැහි වෙලා හිටිය කෙනෙක් මම ඔබගෙ වීඩියෝ අනුව ආහාර පාලනයෙන් විතරක් කිලෝ 13 අඩු කරගත්තා මගේ බර දැන් ටිකක් එක්සයිස් කරන ගමන් කිලෝ 15 අඩුයි බර මාස 4 ට ඔබගේ පැහැදිලි උපදෙස් නිසා තමා මගේ බර අඩු කර ගත්තෙ බොහොම ස්තුති ❤️🙏
@NurseHesh
@NurseHesh 16 күн бұрын
නියමයි 👌🔥
@anjuanju3707
@anjuanju3707 16 күн бұрын
Mewata upades denna ithin nurse hesh thamai ithin❤
@ruvininisansala3420
@ruvininisansala3420 4 күн бұрын
PCOS Videos ටිකත් ගේමු සර් ❤
@gayalaknatha
@gayalaknatha 16 күн бұрын
Thank you for the video and looking forward for more.
@gayanichandima7672
@gayanichandima7672 2 күн бұрын
Dr mata Afr akak kara, mn aka karala masekta passe aga adu karaganna heuwa mn bath kewe dawalta vithai piti kaema kewema ne tea biuweth sini noda sthaiyakin text akak kara mata colostrol, suger dekama evith tibuna ai Dr a? Man kohoma beheth nobi palanaya karaganna?
@pradeepdissanayake1299
@pradeepdissanayake1299 10 күн бұрын
මට නම් කොච්චර උත්සහ කලත් ඩිසිප්ලීන් නැති වෙනවා😢
@anjalinuwanthika6278
@anjalinuwanthika6278 6 күн бұрын
Thanl you ❤
@TharangaPanditha
@TharangaPanditha 17 күн бұрын
Thank you for your knowledge sharing.
@indrakumari1093
@indrakumari1093 13 күн бұрын
Thank for you
@senanis6386
@senanis6386 17 күн бұрын
මහත්මයා කෙට්ටු වෙද්දී බෙල්ලේ තැන්පත් මේදය අඩු වෙද්දී , බෙල්ලේ ඉදිරිපස සම ටිකක් රැලි ගතියට සම බුරුල් වෙන එකට මොනවද කරන්න ඕන කියල කියල දෙන්න පුලුවන්නම් ලොකු උදවුවක්. ගත යුතු ආහාර භෝ වියායාම කියල දෙන්න. ඔබ තුමා කරන සේවයට බොහෝම පින්. Pls reply ..
@NurseHesh
@NurseHesh 17 күн бұрын
මේක ස්වභාවිකව නැති වෙන්න කාලයක් යනව.අනිවාර්යයෙන්ම ගත යුතු ආහාර සහ ව්‍යායාම පිළිබඳ කියල දෙනව
@senanis6386
@senanis6386 17 күн бұрын
බොහොම ස්තුතියි සර් ❤​@@NurseHesh
@dumindasampath9996
@dumindasampath9996 17 күн бұрын
❤❤
@indrakumari1093
@indrakumari1093 13 күн бұрын
අනේ ඔව් වැඩට ගියාම මගෙ යාලුවොත් බෙල්ලෙ හම ඇකිලීම ගැන කියනව
@DarshiLokuhannadi
@DarshiLokuhannadi 12 күн бұрын
Kama.kanne.monawada.kiyala.denne
@bandaradananjani4368
@bandaradananjani4368 16 күн бұрын
උපත් පාලන මිතුරි පෙති ගන්න ගමන් කොච්චර ඩයට් කරත් ප්‍රතිපල නැද්ද?? අනේ මම සති තුනක ඉදන් ඩයට් එක හරියටම කරනවා.. දවසට වේල් දෙකයි ආහාර ගන්නේ.. කාබෝහයිඩ්ටේ‍ට් ගන්නෙත් හරිම අඩුවෙන්. ඒත් බර එකම තැන.. පොඩ්ඩක් වත් අඩු වෙන්නේ නෑ.. මේ ගැන පහැදිලි උත්තරයක් දෙන්න සර්.
@lakmalinandani9234
@lakmalinandani9234 16 күн бұрын
Thank you ❤❤❤🎉🎉🎉🎉
@dinithinisansala5015
@dinithinisansala5015 17 күн бұрын
සර්. මේකට උත්තර ඕනිමයි.. මං අවුරුදු 22 ක ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න ගැහැණු ලමයෙක්.. මගේ බර 72 kg. පිටේ වගේම අත් කදන් වල සම මහත් වෙලා ගොඩක්.. ඇත්තටම මට ඒක මානසිකව වදයක්.. මගේ වයසේ හැම යාලුවෙක්ම වගේම ලස්සනට ඉන්නවා.. මට ඇත්තටම ඕනී ලස්සනට කෙට්ටු වෙන්න...ලබන අවුරුද්දේ මගේ අයියගේ wedding එක.. ලස්සන ඇදුම් දැක්කම ආස හිතුනත්, ඒවා අදින්න මටබැහැ ඇගේ සමහර තැන් වල මහත නිසා.. සර් මට කියලා දෙන්නකෝ හෙට ඉදලා කරන්න හොදම ඩයට් එකක්.. අනේ සර්.. මට කියලා දෙන්න... මං අනිවාර්යයෙන්ම කරන්න පටන් ගන්නම් ලබන සතියේ ඉදලා..🙏
@pererachamara5458
@pererachamara5458 16 күн бұрын
මගේම අත්දැකීම, ඔයා හරියට මේ fasting method එක කරොත් හරියටම දවස් 7 යද්දී මේක අත්දකී...හැබැයි fasting කරද්දී ඒක break කරන්න පැයකට වත් ඉස්සෙල්ලා exercise කරන්න අමතක කරන්න ඒපා...ඒකෙන් fat burn ඒක speed කරනවා වගේම ඇග ලස්සනට ශක්ති මත්ව තියාගන්න පුලුවන්...මන් week days fasting and exercise කරනවා...weekends fasting කරන්නේ නැ...හැබැයි weekends උදේට කැමට පෙර running කරනවා ලග පිට්ටනියක...අද ඉදලම පටන් ගන්න ඔබට පුලුවන්...මුලින් බර,ඉන මැනලා තියන් සතියක් හරියට කරලා බලන්න...ස්තූතිය
@pererachamara5458
@pererachamara5458 16 күн бұрын
ටිකෙන් ටික උදේට කැම ගන්න ඒක පැය පැය පස්සට දාන්න, එකපාරටම කරන්න ඒපා...ඔහොම පැය 16ක් රෑට කැම ගත්ත වෙලාවේ ඉදන්...වතුර විතරක් බොන්න...
@dinithinisansala5015
@dinithinisansala5015 16 күн бұрын
@@pererachamara5458 ඔයාට ගොඩාක් ස්තූතියි ...උදේට දුවන ඒවනම් කරන්න වෙන්නෑ...පාඩම් කරලා රෑට, උදේ නැගිටින්න හරිම අමාරුයි.. වැඩට යන්න ඕනී.. uni යන්න ඕනී.. ඒත් ඩයට් එකනම් කොහොම හරි කරනවාමයි ....🙏
@anjuanju3707
@anjuanju3707 16 күн бұрын
Sir Kiya Dena ewa hariyatama karanna habai hariyatama karanna oni. Aniwaryenma oyata puluwan
@shiromikumari2126
@shiromikumari2126 16 күн бұрын
ඔයා අපේ weight loss group එකට joint වෙන්න පැටියෝ
@hemanthiperera30
@hemanthiperera30 17 күн бұрын
ඉතාම වැදගත් පාඩමක් . ස්තුතියි ඔබතුමාට .
@NurseHesh
@NurseHesh 17 күн бұрын
👍❤️
@niroshadimbukkuwalage706
@niroshadimbukkuwalage706 16 күн бұрын
Dear sir keto karanakota morning glucose increase wenne ai. Anith ekka body eke thibiyauthu keto rainge eka kiyada. Keto increase karaganna method eka pahadili karanna
@shiromikumari2126
@shiromikumari2126 16 күн бұрын
Hi hesh..... fasting ඉන්න කාලය තුල පොල් වතුර, තැබිලි වතුර බිව්වට කමක් නැද්ද
@NurseHesh
@NurseHesh 16 күн бұрын
250ml ok
@NurseHesh
@NurseHesh 16 күн бұрын
කැලරි වැඩි වීමක් වෙන්නෙ නෑ හැබැයි eating window එකේ විතරක් ගන්න Fasting window එකේ එපා sugar තියෙන නිසා
@apex.sanaaa
@apex.sanaaa 15 күн бұрын
කෑම දකිද්දි කන්නමයි හිතෙන්නෙ😭මොකද ඒකට කරන්නෙ
@padmajayaweera4249
@padmajayaweera4249 12 күн бұрын
වේගයෙන් ඇවිදීමේ ප්‍රතිලාභ ඔබට සඳහන් කළ හැකිද
@withrukmalgamage1384
@withrukmalgamage1384 17 күн бұрын
දිගටම බලනවා. දිගටම IF කරනවා.
@NurseHesh
@NurseHesh 17 күн бұрын
Thank you so much 🙏🏿❤️
@m.rmalakadrums2047
@m.rmalakadrums2047 15 күн бұрын
Thank you sir
@TharushikaMaduwanthi-hh3ot
@TharushikaMaduwanthi-hh3ot 17 күн бұрын
මගේ බර එක තැන නතර වෙලානේ. දැන් සති 2ක් විතර එක්ම බර. මන් එක්ස්සයිස් නම් කරන්නෙ නෑ පාස්ටින් විතරයි. හැබැයි දවසට පැය 15 16ක් වැඩ හිටගෙනම තමා ඉන්නෙ ගොඩක් වෙලාවට . ඇයි එහෙම වෙන්නෙ කියන්න පුලුවන් ද
@NurseHesh
@NurseHesh 17 күн бұрын
මේකට හේතුව මන් පැහැදිලි කරනව දිගටම වැඩසටහන් බලන්න
@TharushikaMaduwanthi-hh3ot
@TharushikaMaduwanthi-hh3ot 16 күн бұрын
හා සර් මන් හැමදාම සර්ගේ වීඩියෝ බලනවා ❤❤❤​@@NurseHesh
@methujasenarathne364
@methujasenarathne364 6 күн бұрын
අනේ මටත් මේ ප්‍රශ්න යම තියනවා මම 16/8 දැන් මාස 6ක් තිස්සේ කරනවා පල්වෙනි මාස3 kg10ක් අඩු උනා ඊට පස්සේ දැn මාස 3ක්ම බර එකම tana අනේ please ඒ ඇයි කියලා කියනවද සර්
@PiyumiRuwanthika-wl7xk
@PiyumiRuwanthika-wl7xk 7 күн бұрын
Sir slimming cream gena mokkD hithanne🙂
@SakithWijekoon
@SakithWijekoon 16 күн бұрын
Need a video about Height maxing ❤
@Sanu-e4b
@Sanu-e4b 17 күн бұрын
Thank u nurse aye mula idan kiyala denwata ❤
@NurseHesh
@NurseHesh 17 күн бұрын
👍❤️
@geethikalakmali1899
@geethikalakmali1899 16 күн бұрын
දියවැඩියාව ගැනත් කරන්නකෝ
@NisansalaVithanage
@NisansalaVithanage 15 күн бұрын
Deae nurs hesh අපි workouts කරද්දී අපේ මෙදය දහනය වෙන්නේ පැය බගයක් ඇතුලත ද නැත්නම් විනාඩි45 පසුවද
@rasika711
@rasika711 16 күн бұрын
Is it okay to take tea or coffee without milk and sugar while fasting?
@Flyinggirl893
@Flyinggirl893 15 күн бұрын
I personally don't recommend that because coffee leaches your lots of minerals in the bones specially calcium and in a long run it caused cartilage issue s in the knee I personally stuffed by having strong coffee first thing in the morning 😮 without knowing the consequences fyi
@NurseHesh
@NurseHesh 15 күн бұрын
@Flyinggirl893 No dr u can take Green tea or coffee in fasting window without sugar. But don’t take it 30min before and after meal times in affect nutrition absorption but in ur case coffee is not a main cause
@gayansangeeth98
@gayansangeeth98 16 күн бұрын
Fasting time eke pol වතුර biwwot aka fasting ekk wenne නැද්ද 🎉?pls answer?
@HimidiriEkanayake
@HimidiriEkanayake 16 күн бұрын
Ne
@nethmirathnayaka730
@nethmirathnayaka730 16 күн бұрын
පොල් වතුර වල කැලරි තියෙනවා.ෆාස්ටින් ඉද්දි ඒවා බිව්වොත් ෆාස්ට් එක කැඩෙනවා
@Happy_Kitty1111
@Happy_Kitty1111 14 күн бұрын
​@@nethmirathnayaka730ඇත්ත
@ayeshsd8031
@ayeshsd8031 17 күн бұрын
Api පරාටා wage deyak Freezer eke Thiyala Rath karala kawoth carbs,Suger agata ura ganne nadda?
@NurseHesh
@NurseHesh 17 күн бұрын
Uragannawa retrogradation ක්‍රියාවලිය ගැන මන් ඉස්සරහට පැහැදිලි කරන්නම්
@ayeshsd8031
@ayeshsd8031 17 күн бұрын
@NurseHesh Thank You😍
@angelsinghe7444
@angelsinghe7444 16 күн бұрын
Winter ekata badagini wadi wenawa ekata mokada karanne ❤️🙏
@dayaselin8314
@dayaselin8314 13 күн бұрын
අග්න්‍යාශයට...නේද
@geethanisj
@geethanisj 16 күн бұрын
Thank you Nurse Hesh
@NurseHesh
@NurseHesh 16 күн бұрын
Welcome dr 👍❤️
@anjuanju3707
@anjuanju3707 16 күн бұрын
Mewage Satahan walin teacher kenek wage kiya denakota thamai Hodin therenne.ape body ekata wena hoda naraka hariyatama therenne.mewata thamai million ganan views thiyenna ona. Body fat loss karagana weight loss karagana healthy wenawanam.nurse hesh ape sirge Knowledge eken dena dewal follow karanna ape sirta budusaranai jesupihitai 🙏🙏🙏
@NurseHesh
@NurseHesh 16 күн бұрын
Bohoma sthuthi comment ekata 🙏🏿❤️
@anjuanju3707
@anjuanju3707 16 күн бұрын
@@NurseHesh❤❤❤❤🙏🙏🙏
@RuviDivara
@RuviDivara 17 күн бұрын
Mama fasting karala 16Kg wage adu una awuru 3 sitars kalin. Den mama fasting karanawa masa 6 witara. Eth adu wenne nene. 16.8 tama kale. Fasting method eka wenas karanna oni widiha kiyanna please
@NurseHesh
@NurseHesh 17 күн бұрын
Me wedasatahan Tika Balanna Mekata uththarayak definitely lebei
@sanjayajayanath6454
@sanjayajayanath6454 16 күн бұрын
❤👍
@buddothpadaawadiya3536
@buddothpadaawadiya3536 16 күн бұрын
❤❤❤
@NamalUyanwatta4554
@NamalUyanwatta4554 17 күн бұрын
ඔබ තුමාව සම්බන්ධ කරගන්නේ කෙසේද ...දුරකථන අංකයක් ලබාදෙන්න පුළුවන් ද...
@NurseHesh
@NurseHesh 17 күн бұрын
@@NamalUyanwatta4554 0712560075
@dilhaniperera6985
@dilhaniperera6985 17 күн бұрын
Supiri
@ADGamage-o7s
@ADGamage-o7s 17 күн бұрын
❤❤❤️❤️❤️
@NurseHesh
@NurseHesh 17 күн бұрын
👍❤️
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 17 күн бұрын
❤️❤️❤️💯💯
@NurseHesh
@NurseHesh 17 күн бұрын
🙏🏿❤️
@uchitharanathunga1955
@uchitharanathunga1955 17 күн бұрын
💪❤👍🙂
@NurseHesh
@NurseHesh 17 күн бұрын
@@uchitharanathunga1955 👍❤️
@nethmirathnayaka730
@nethmirathnayaka730 16 күн бұрын
සාස්තරේ A-Z දන්න නිසා හිත පාලනේ කරගන්න බෑ.බාලගිරි දෝසේ වගෙ කල්දානවා 😂🤣
@kumarathungaruvi
@kumarathungaruvi 16 күн бұрын
Math 😅
@zaharabuhar9514
@zaharabuhar9514 15 күн бұрын
Me matat appa.hite palaneta piliyamak nadda
@IndikaSampath-fg5vp
@IndikaSampath-fg5vp 15 күн бұрын
😂😂😂👍👍👍☹️
@hansibandara8218
@hansibandara8218 14 күн бұрын
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 2,8 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 10 МЛН
L'histoire entière de la Terre ! - C'est pas sorcier
26:02
C'est pas sorcier
Рет қаралды 7 М.