KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ප්‍රෝටීන් නැති නිසා වෙන්න යන දේ | Protein Sources By Nutritionist Hiroshan Jayaranga
15:06
වෙළඳපොලේ තියෙන මුදවපු කිරි සහ යෝගට් | Yoghurt & Curd in Market By Nutritionist Hiroshan Jayaranga
13:40
The Best Band 😅 #toshleh #viralshort
00:11
It works #beatbox #tiktok
00:34
Beat Ronaldo, Win $1,000,000
22:45
Try this prank with your friends 😂 @karina-kola
00:18
මස්,මාලු,බිත්තර වෙනුවට රසට කන්න හොදම ප්‍රෝටීන|Protein alternatives - Nutritionist Hiroshan Jayaranga
Рет қаралды 43,839
Facebook
Twitter
Жүктеу
1
Жазылу 584 М.
NuTri InFo
Күн бұрын
Пікірлер: 103
@ruwanperera5700
2 жыл бұрын
DOCTOR SOYA KIYALA DAN API KANNE PUNNAKKU NEDA.
@janakiperera4892
2 жыл бұрын
Thank you දන්නවා බලන්න ඕනෑ නැහැ කියලා eth බැලුවා දන්නේ නැති deval ගොඩක් දැනගන්න ලැබුණා 👍
@EjmWanninayake
4 ай бұрын
Thank you for guiding us about how we should intake food
@christyalwis826
2 жыл бұрын
Soya kiyanne oil gathata passe rodda Mama ahala thiyana widihata
@sandhyaethugalge1731
2 жыл бұрын
උදා වු නත්තලේ ජේසු පිහිටයි ඒ වගේම ලබන්නාවු නව වසර වාසනාවන්ත නව වසරක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@pradeepawijesena1169
Жыл бұрын
kos Ata wala godak protein thiyenawa needa ?? kos gas yata kochchara nam kos Ata thiyeeda ??
@harischandrahemakumara
Жыл бұрын
අපේ රටේ තියන්නේ ප්‍රමිතියක් නැති සෝයාමීට් කාලා මැරෙන්න වෙයි , අවශ්‍ය නම් මේවගේ අඩංගු දේ පිළිබද පරීක්ෂණයක් කරලා බලන්න පුළුවන්
@pvachala6225
2 жыл бұрын
Dr man ahala thiyanawa dan thiyana soya ata jana wikurthi kara la hada gana soya Lu apita labene ,ewa aharayata gathama ape sarirayata hoda na ne da?
@anujasubasinghe2274
Жыл бұрын
Soya meet kanna eppa.
@jithendra5069
Жыл бұрын
මුරුංගා කොල ඉතා ගුණයි...ඔබතුමාට පුලුවන් නම් ඒ ගැන විස්තරයක් කරන්න පුලුවන්ද.. (සොයා මීට් වලට ගුල්ලෙක්වත් එන්නෙ නෑ.. ඒක ගවේශණයක් කරපු කෙනෙක් කිව්වෙ) ස්තූතියි 🙏
@manomahindasiri6466
Жыл бұрын
Oba danne nedda soya meat kamata gaththahama thruna ayata mada saru bhawaya athi wana bawa.
@chathurikarathnayaka9879
2 жыл бұрын
Oba tumage danuwath kireema gana pin. Harak mas gunada protin bahulada pilibanwa weda aatahanak karanna
@mallikaswarna4856
2 жыл бұрын
Soya eta api gedara kudukarala keemata gathtama hodaida.
@janatj3030
2 жыл бұрын
දැන්වත් කලාට ඹඛතූමාට බොහොම ස්තූතියි
@SadfyWwee-ml9ft
Жыл бұрын
Thanks for your help
@janakeemuthukumarana8875
2 жыл бұрын
ටෝෆු,පනීර්,ගෙදරම හදාගන්නෙ මමනම්,👍 සෝයාමීට් කෑමට ගැනීමනම් ප්‍රශ්නයක් තිබ්බෙ......😳
@mohomadmadardeen7078
Жыл бұрын
Can I take moringa leaves kanda or porridge I am patient with CKD stage 3 and 4 Pls advise
@janithgamage5934
2 жыл бұрын
ටයි එක දා ගත්තා මුදලාලි කෙනෙක් හරකෙක් වගේ කියවනවා සෝයා කියන්නේ එතරම් හොද ආහාරක් නොවේ ප්‍රෝටීන් ප්‍රමාණය ගැන කිව්වා වැරදියි.....
@nandawathiearachchige7424
2 жыл бұрын
Tharuwan saranai good advice thank you so much doctor 🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️❤️❤️💐💐💐
@nilminikumari1502
2 жыл бұрын
දැනුවත් කළාට ස්තුතිය doktar
@monikaanju8746
2 жыл бұрын
Godaaak nodanna dewal dena gannawa docter ge mema videos walin godak pin oba ta sir thaks docter theruwansaranai
@nuwanchathuranga
2 жыл бұрын
Video 3ka chicken 100g අඩංගු proteen calculations එක wanask තියෙනවා , 35g,19.5g, 25g මොකද හරිම එක ,phadili karana
@anulawathipitiyegedara9117
2 жыл бұрын
20g
@dhammika7884
2 жыл бұрын
Soya meet kanna hoda nathi bawa kiyanawa pilikakaraka nisa meya aththada
@maryherald933
2 жыл бұрын
Doctor Thyroid Disease thiyana aya soyabeans walin hadana keema Saha doya drinks paawichchi kaloth Thyroid behatha wada karanne ne kiyanawa neda? Thanks doctor.
@priyangakumari6095
2 жыл бұрын
Godak sthuthiyi sir theyruwan saranai Dhirgayu weewaa. ..
@ashanina7486
2 жыл бұрын
Sir paneer lankawee thiyeanawa hyper market wala
@samalsankalpa-gt7ux
Жыл бұрын
Paneer wala kohomada calories 32 wenne protein 1g kiyanne 4 calories ne ethakota 21 protein thiyanavnn ehema wenne kohomada
@priyagamage4279
2 жыл бұрын
වෙළඳ දැන්වීමකි
@ABCABC-uc7bg
Жыл бұрын
Vatinava sir
@nilanthirajapaksha6764
2 жыл бұрын
Sir mama diyawediyata beheth bonne ne. Nadu hal kanawa. Kola dewal kanawa. Mata amaruwakuth ne. Meya sudusuda?
@sandaya4762
2 жыл бұрын
Godak asawen balana wada satahanak sir obata teruwan saranai
@sudammifonseka7085
2 жыл бұрын
පරිප්පු, දබල, ගැන කිව්වෙ නැත්තෙ ඇයි?
@chandanawasantha9786
2 жыл бұрын
Soya meat kiyanne thanikarama punakku
@sumithrahearth
2 жыл бұрын
ඔවු මම දැක්ක ඩොක්ටර් කෙනෙක් කියනවා කන්න එපා හොද නැ කියලා අනේ මන්දා
@cfdo
2 жыл бұрын
Zinc ganath vedio ekak karanna please
@k.l.anomapriyadarshanie6335
2 жыл бұрын
Thanks doctor for your useful lesson.
@anoodsaad7275
2 жыл бұрын
Mmymm Mmmmmmmmn mmmnjmmmmmmmmmmmmmmmnmmmmmmmmmmmmmmmmmmmmmmmmmnmmmjmmmmmmm
@chinthasamaranayake5305
2 жыл бұрын
Very resourceful Dr. Thank you very much.
@kumari-vf3cz
2 жыл бұрын
Godak watina vediowak .thank you doctor
@hashanch
2 жыл бұрын
Soya meet පිරිමි ලමයිට වැඩිය කන්න හොඳ නෑ කියනවනේ ඇත්ත ද????????
@Game85-t4h
2 жыл бұрын
මාර වටින චැනල් එකක්❣️
@nayanaperera360
2 жыл бұрын
Kade thiyana soya kamata ganima sudusuda
@nirmalagunasekara8673
Жыл бұрын
ස්තුතියි doctor
@sujeewaisrael6407
2 жыл бұрын
Thanks for the information
@shanmadhushan8645
Жыл бұрын
ඇත්තටම ලංකාවේ සෝයා මීට් වලට සෝයා බෝංචි දානවද?
@shalithamuthumal6346
2 жыл бұрын
මම workout කරන කෙනෙක්..මට protein වල ප්‍රශ්නයක් තියනවා.. ඒත් සෝයා පිරිමි අපට භාවිත කරීමට නුසුදුසුයි කියලා කියනවා.හේතු ව සෝයා වල අපේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන එක පහල හෙලලා ඊස්ට්‍රජන් හෝමෝන එක boost කරනවා කියන කතාව.ඒක ඒක ඇත්තක්ද?
@sumithrahearth
2 жыл бұрын
ඔවු මම දැක්ක ඩොක්ටර් කෙනෙක් කියනවා අනේ මන්ද එක්කෙනෙක් හොදයි කියනවා තව එක්කෙනෙක් හොදයි කියනවා
@ashanina7486
2 жыл бұрын
Hodama dee bimall
@IamtheLord1987
2 жыл бұрын
Thankyou ,💐
@chathuraindika4071
2 жыл бұрын
සෝයා මීට් වල ප්‍රෝටීන මෙතරම් අන්තර් ගතවෙනවා යන්න සිතීමට නොහැක,මොන පර්‍යේශනය මගින් ඔප්පුකරත් පිළිගැනීමට අමාරු කරුණක්,ලංකාවෙ තියන රසකාරක යෙදූ නිශ්පාදන බාවිතයට නොගන්න උපදෙස් දුන්න නම් වටිනවා,මොකද බහුතරයක් පිළිකාකාරක,සෝයා කියන තරම් හොදයිම නම් කිරාලා ගන්න පුලුවන් පැකට් වශයෙන් ආවරනය නොකල දෑ ගැනීමට උපදෙස් දෙන්න,බහුතරක් කියන පලියට ඔහේ මිලදී ගන්නවා,ඔබ තුමන්ලා සැලකිලිමත් වෙන්න මීට වඩා,සමහර මිනිස්සු කියන්නම්වාලේ ඔහේ ගන්නවා
@chrishanviiran3815
2 жыл бұрын
ඇත්ත. පිරිමි අයට හො ඳ නැ කියනවා testestorone නැති වෙලා estrogen වැඩි වෙනවා කියනවා
@champajayaweera5807
2 жыл бұрын
රුපවාහිනී channal එකක doctrer කෙනෙක් කිව්වා soya කිරි අරන් roddata පාන්පිටි දාල soya meat හදන්නේ කියලා
@theynuwaragunawathi855
2 жыл бұрын
Dr,,godak istuti watena danuwath kiremak,,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Parenttalkd
2 жыл бұрын
Eka aththa meyala YT channel promot krgnna ona deyak kri. Pkt krpu soya meat hodama na
@sumithrahearth
2 жыл бұрын
ඔවු අනේ මම දැක්කා ඩොක්ටර් කෙනෙක් කියනවා සෝයා ම්ට් කන්න එපා කිසිම ගුණයක් නැ පිලිකා හැදෙනවා කියලා අනේ මන්දා
@ranyrany7001
2 жыл бұрын
godak dawal dana gatta danomat kalata Estuti
@sumanalathiqtt6968
2 жыл бұрын
Tofu tamay hoda
@GeeTv_01
Жыл бұрын
සෝයා කියන්නෙ නං හොද කෑමක් නෙවෙයි මට නං මේක business එකක් වගෙයි...සෝයා ගැන කියනවා වැඩියි 😂
@Harshi703
Жыл бұрын
මටත් එහෙම හිතෙනවා 😂
@christyalwis826
2 жыл бұрын
Pagawag labilada mannda🤠🤠🤠
@merinjayathilaka1398
2 жыл бұрын
Thanks a lot
@straight4423
2 жыл бұрын
Thanks Dr
@srimathgebrial1018
2 жыл бұрын
These information are very useful. Thank you very much indeed!
@wasanasanjeewani1791
2 жыл бұрын
ලංකාවෙ වෙලදපලේ තියන සෝයා මීට් වල ඔය කියන ගුණය අන්තර්ගත යිද
@Harshi703
Жыл бұрын
අපෝ නැනේ කන්නත් එපා කියනවානෙ
@harischandrahemakumara
Жыл бұрын
සොයා මීට හදන තැනක ඉන්න කෙනෙක් කියුවා මේවගේ කැරපොත්තෝ හැදෙන වාලු ඒ නිසා කෘමිනාශක ස්ප්‍රේ කරන වාලු
@mayaranjanie7620
2 жыл бұрын
සෝයා ඇට පරිභෝජනයට ගැනීම සුදුසුද?
@FashionHouse1017
2 жыл бұрын
සෝයා නරකයි කියල මතක් තියෙනවා නේ
@jayanthibriyatis5888
Жыл бұрын
Deuma laba deema gena godrrk pin
@anumakumari1012
2 жыл бұрын
Sir ගැස්ටික් වලට මොනවද කරන්න ඕනී දැන් වැඩි වෙලා තියෙන්නේ 🙏
@shanbro4636
2 жыл бұрын
ආයුර්වේද treatments ගන්න. වෙන කිසිම option එකක් නෑ. මට අඩු උනේ තනිකරම සිංහල බෙහෙත් වලින්
@pradeepawijesena1169
2 жыл бұрын
kahipithankola,,,,, heenati HAAL kanda bohoma hondai
@maleeko4875
2 жыл бұрын
ගෑස්ටික් වලට හැමදාම උදේට දියබත් හදලා කන්න. එහෙම නැත්නම් පොල්කිරි වීදුරු බාගයකට විතර ලුණු පොඩ්ඩකුත් බීලූනු හරි රතු ලූනු හිරි හීනියට කපලා දාලා බොන්න. එක දිගට මාසයක් දෙකක්. අත් දැකීමෙන් කියන්නේ හොඳටම හොඳ වෙනවා
@MrLahiru
2 жыл бұрын
මගේ දැන් ගැස්ට්‍රයිටිස් හොදයි. malee ko කියලා තියෙන එකත් මම කලා. Intermittent fasting කලා. Wannaku method එක try කලේ.
@natasharosa1726
2 жыл бұрын
@@shanbro4636හොඳට වතුර බොන්න
@nimashafernando2203
2 жыл бұрын
thank you very much dr❤️🙏
@nimalaweerakkody7236
2 жыл бұрын
Samaharu meka Soya punnakku kiyanawa. .protina iwath karagana ithuruwena punnakku kotasalu me TVP kiyanne
@sriyani20hiru96
2 жыл бұрын
මගේ ගැස්ට්‍රයිස් හැදිල තුවාල අමාශයේ තාම අඩු නැ මං පීටරට වැඩකරන්නේ ?
@samanthasenaviratna696
2 жыл бұрын
ඔයා ගන්න omeprazol 20mg. මේක බෙහෙතේ නම. එක ompardex කියලා ලේබල් කරලත් එනවා. මේ බෙහෙත හොදම හොදයි. අඩුම කෑමට පැය 1/2 ට පෙර එක පෙත්තක් ගන්න.
@d.d.w.2464
2 жыл бұрын
Matath amashe thuwala. adu naha thama
@sunethraw4752
Жыл бұрын
ශ්‍රියානි මහත්මිය මම ඔබට උපදෙසක් දෙන්න කැමතියි.ඔබට ගැස්ට්‍රයිටිස් රෝගය හැදිල ආමාශයේ තුවාල නම්, ඔබ මුල්න්ම වෛද්‍යප්‍රතිකාර ලබාගන්න ඕනි.මෙම බේත් ඔබට සමහරවිට මාසයක් පමන පාවිච්චි කරන්න සිදුවේවි. නමුත් සුවවීමට කල්ගතවන නිසා එසේබේත් පාවිච්චිය සුදුසුයි. සතියෙන් ප්‍රතිපල බලාපොරොත්තු වෙන්න එපා. දෙවනුව ආහාර. ඔබ තෙල් මිරිස් වැඩි, බදින ලද ආහාර, කේක්, පාන්, පේස්ට්‍ර් ස්නැක්ස් වැනි දෙයින් ඈත්වන්න. කිරි, කිරිපිටි පානය නුසුදුසුයි. හැකිනම් පොල්කිරි යෙදූ ආහාර, පොල්කිරි කැද, සව් කැද ඉතා සුදුසුය. ජෙලි, සහ යෝගට් , වට්ටක්කා හෝ පුහුල් දෝසි, කෙසෙල්, ඇපල්,අලිපේර ඔබට ඉතා හොදයි. නියමිත වේලාවට ආහාර ගන්න. ආහාරයටපෙර පැය 2 පමන කාලයේ හොදින් වතුර බොන්න. ආහාරයට පසු වතුර ස්වල්පයක් පමනක් බොන්න. උදාසන නැගිට්‍ට විට මුලින්ම වතුර ලොකු වීදුරුවක් බොන්න. ඔබට සුව...
@swarnalathanarayana1750
2 жыл бұрын
👍
@gaminipriyantha6230
2 жыл бұрын
🙏🙏❤️💖
@pemathilakaha4870
Жыл бұрын
Boru nokiya idapan huththo😂
@janatj3030
2 жыл бұрын
🙋🙋🙋🙋
@janatj3030
2 жыл бұрын
අද ඩොක්ට කොන්ඩෙ කපල නේද
@kusumhewapathirana478
2 жыл бұрын
😃
@dubaitimes8135
2 жыл бұрын
හෆෝ..සොයා මීට්නම් කන්න එපා.පුදුම වාතයක් තියෙන්නෙ මේකේ..ඒ වගේම කොලොස්ටරෝල් හාට් පේෂන්ට්ලා තියන අය කන්න එපා.
@prabashrathnayake773
2 жыл бұрын
@pradeeproshan5831
2 жыл бұрын
Srilanka we tvp kawoth sorry tama.
@udithmaduka7985
2 жыл бұрын
🖤
@geethageetha6737
2 жыл бұрын
🙏🙏♥️♥️🙏🙏🇰🇼🇰🇼
@tateconquest4574
Жыл бұрын
Ponna talks
@SadfyWwee-ml9ft
Жыл бұрын
Thanks for your help
@lakminigamage2118
Жыл бұрын
Thank you doctor
15:06
ප්‍රෝටීන් නැති නිසා වෙන්න යන දේ | Protein Sources By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 35 М.
13:40
වෙළඳපොලේ තියෙන මුදවපු කිරි සහ යෝගට් | Yoghurt & Curd in Market By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 47 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
14:51
බර අඩු කරන කෙටිම ක්‍රමේ? Weight loss with High Protein By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 65 М.
16:46
කෑම වසකරන කෑම උයන වලං | Dangerous Cook Wares By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 53 М.
13:20
කුකුල් මස් ගැන කල අනාවරණය | Chicken & Our Health By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 81 М.
16:24
බත් සහ පාන් ගැන ඇත්ත දැනගමු! | Bred & Rice , What is Best for Health By Nutritionist Hiroshan
NuTri InFo
Рет қаралды 149 М.
12:12
හැමෝම මේ විදිහට ප්‍රෝටීන කන්න පටන් ගන්න වෙනවා | Vegan Protein for Sri Lankans by Nutritionist
NuTri InFo
Рет қаралды 30 М.
11:42
ඇත්තටම ඔබ හරියට නිදාගන්නවද ? | Your sleep Good or Bad ? By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 74 М.
16:00
ලංකාවෙ අපි කන බත් ගැන අනාවරණයක් | Rice & Health By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 57 М.
10:54
මොළයට දෙන අමුතු කෑම | How to feed the brain properly By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 25 М.
16:37
ඔය සේරම ලෙඩ යකඩ අඩු නිසා වෙන්න පුළුවන් | Iron Deficincy Anaemea By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 40 М.
14:31
එන්න අපි දන්නේ නැතුව තව චොක්ලට් කමු | Chocoale By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 7 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН