No video

ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ | සුජාතා අත්තනායක | Onchilla Thotili Koyindo | Sujatha Aththanayake

  Рет қаралды 1,220,857

MUSIC of  HAPPY

MUSIC of HAPPY

Күн бұрын

ගීතය - ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ
ගායනය - සුජාතා අත්තනායක මිය
පද රචනය - කරුණාරත්න අබේසේකර මහතා
සංගිතය - ආර්. මුත්තුසාමි මහතා
🌟I hope you will enjoy the video...
Thanks for Watching!
🚫මෙම ගීතවල අයිතිය එම ගීත ගායනය කරන ගායකයන් ගීත රචකයන් හා සංගීත නිර්මාණකරුවන් සතු වන අතර මෙහි අඩංගු සියලුම ගීත ශ්‍රවණයට පමණක් බව සලකන්න.
🚫Please note that the rights to these songs belong to the singers and composers who sing those songs and all the songs contained here in are for listening only.
If you like this video,
Like👍
Share📬
Subscribe🔔
And leave a comment💭
Create by - Punari Gihansa
Help this channel to get 500 subscribers :
/ @leothegsd180

Пікірлер: 266
@sandanilakmali3197
@sandanilakmali3197 Жыл бұрын
මං පොඩි කාලෙ අහපු සිංදුව අද මගේ දරුවා කුසේ තියන් අහනවා😍😍
@musicofhappy
@musicofhappy Жыл бұрын
🤗🥰
@rohiniwijesooriya6942
@rohiniwijesooriya6942 Жыл бұрын
2929229කව29@@musicofhappy
@rohiniwijesooriya6942
@rohiniwijesooriya6942 Жыл бұрын
9ැස
@sewwandiishara1127
@sewwandiishara1127 Жыл бұрын
L
@anuraanura6806
@anuraanura6806 Жыл бұрын
🌷🌷🌷🌷
@chanakawithanage1689
@chanakawithanage1689 Жыл бұрын
ඒ මධුර මනෝහර ස්වරය 😍😍😍සුජාතා අත්තනායක මැතිනියනි ඔබතුමියට නිදුක් නීරෝගි දිර්ඝායුෂ චිරජීවනය ලැබේවා 🙏🙏🙏
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
අපිට බිළිඳු කල නින්දට ගිය සින්දු .... අම්මා ගේ හඬින් .... තාමත් ඒ ඉතිහාස මතක හරිම මිහිරියි .... බුදුසරණයි ....!
@ravidumaduranga456
@ravidumaduranga456 2 жыл бұрын
😶සුපිරි සින්දුව
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
මටත් සහයෝගය ක් දෙනවද
@roshan6028
@roshan6028 17 күн бұрын
මට නම් අපේ තාත්තා තමයි මේ සිංදුව කියලා මාව නළවනේ
@nirupakumari2732
@nirupakumari2732 Жыл бұрын
මම ඒ කාලේ අහපු සිංදුව අද මගේ මිනිබිරි මේක අහලයි නිදාගන්නේ හැමදාම හැමතිස්සෙමව්🥰🥰😍❤️🤗.. ස්තූතියි මෑනියනී මේවගේ පරම්පරාවක් අහන විදිහේ සිංදු අහන්න ඔයාලා ගයනාකරනවාට 🥰😍🙏🙏නිදුක් නීරෝගීව චිරාත්කාලයක් වැජබේවා සුජාතා අත්තනායක මෑනියනි❤️🥰😍
@jehanshaaditya598
@jehanshaaditya598 2 жыл бұрын
මගේ දරුවන්ට බුදු සරනයි දෙවි පිහිටයි අම්මා ගොඩක් ආදරෙයි මගේ රත්තරන් පුතේ අම්මා කොච්චර දුර හිටියත් මගේ උස්සම ටික තියෙන්නේ ඔයාලා දෙන්නා ලග මම පින් කරලා නැහැ ඔයාලා ලග ඉන්න ඒකයි මේ වැලි කතරක තනි විලා දුක් විදින්නේ ❤️❤️❤️❤️
@musicofhappy
@musicofhappy 2 жыл бұрын
😯
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
මටත් සහයෝගය ක් දෙනවද
@musicofhappy
@musicofhappy 2 жыл бұрын
@@Ayeshaharshani1234 🤔
@chamilkavinga1016
@chamilkavinga1016 4 ай бұрын
@chandra2838
@chandra2838 Жыл бұрын
Oba thumeyata neduk neroge ceira jeewanaya deergayusa lebeawa
@kkdkoralage2790
@kkdkoralage2790 2 жыл бұрын
බලන්න එදා ගී ලියපු අයගෙ අදහස්.ඒ මනස ගුණධර්ම මොනවගේ තියෙන්න ඇතිද.ඒ අතීත කළාකරුවන්ට මගේ ගෞරවය.
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
මටත් සහයෝගය ක්
@user-bj4xt8xz6j
@user-bj4xt8xz6j 7 сағат бұрын
😂❤
@TusithaFranando-ug1ds
@TusithaFranando-ug1ds Жыл бұрын
Hari lassana sinduwak mama podi kale achchi kiyanawa
@madukamullegama5043
@madukamullegama5043 8 ай бұрын
Appachchi mawa nidikarawanna kiyapu sinduwa.. A mathakaya thawamath ehenmai
@user-xw1gt4uz9r
@user-xw1gt4uz9r 5 ай бұрын
me hada sadaa nomarewaaaaa❤❤❤❤❤❤❤
@dilansikaariyarathna7366
@dilansikaariyarathna7366 Жыл бұрын
Math ashawen ahapu sinduwak budusaranayi🙏🙏🙏
@musicofhappy
@musicofhappy Жыл бұрын
😇🤗
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 2 жыл бұрын
ලොවට සැප සදන පවෙහි බිය දැක පවින් වැලකී සුසුරිතෙහි යෙදෙන දෙලොව දිනූ පුතුන් සදන හෙල බොදු මව්වරුන්ට උපහාරයක්ම වේවා
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 2 жыл бұрын
රිදිල 💨
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
මටත් සහයෝගය ක් දෙනවද
@subasingheshamsk6615
@subasingheshamsk6615 2 жыл бұрын
මගේ ආසම සින්දුවක් මේක මන් පොඩි කාලේ මාරම ආසාවෙන් අහපු සින්දුවක් ♥️♥️♥️මෙක ආයෙ ආයෙ අහනකොට ඒ කාලෙට යනවා 😘😘😘
@ruwangamini5989
@ruwangamini5989 2 жыл бұрын
🥰🥰🥰
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
මටත් සහයෝගය ක් දෙනවද 🤗
@dilhanimangalika9357
@dilhanimangalika9357 Жыл бұрын
❤️❤️❤️
@randiliniathukorala2617
@randiliniathukorala2617 Жыл бұрын
💗💗💗💗
@dhawaladevasmitha3065
@dhawaladevasmitha3065 2 жыл бұрын
ජීවිතයේ අහන්න asama කටහඬ .ඔබට deergayu ලැබේවා
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
මටත් සහයෝගය ක් දෙනවද
@ViranjaniPriyadarsani
@ViranjaniPriyadarsani Жыл бұрын
Sujata aththanayaka netiniyata dirgay wewa
@niukachaminda4125
@niukachaminda4125 2 жыл бұрын
Mata mage raththaran menika mathak una.mage puthata dalada samidu pihitai .sudu Pana ammage
@naveenshanaka-696
@naveenshanaka-696 Жыл бұрын
Patta
@sathniduacadamy2210
@sathniduacadamy2210 2 жыл бұрын
හරි ලස්සනයි බුදු සරණයි !
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
මටත් සහයෝගය ක් දෙනවද
@user-ds4bm5ku7f
@user-ds4bm5ku7f 11 ай бұрын
අම්මා .... අනේ හරි ලස්සනයි 😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gangakumudini5733
@gangakumudini5733 7 ай бұрын
❤❤❤ අම්මාට බුදු sarani
@janithnawarathna9230
@janithnawarathna9230 3 ай бұрын
Mage malli asama sinduwa
@kasunrashmika5187
@kasunrashmika5187 Жыл бұрын
සප්ත සර..... හදවත් සුව කරන කොකිලාවිය❤️‍🩹
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
හරිම ලස්සනයි .... බුදුසරණයි ....!
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
මටත් සහයෝගය ක්
@user-fw5kz7vm3j
@user-fw5kz7vm3j 6 ай бұрын
ලස්සනයි❤❤❤
@manorimanamperi3796
@manorimanamperi3796 10 ай бұрын
අපේ අම්මත් අපි ලගට වෙලා මේ ගීතය කියනවා. සුජාතා අත්තනායක මාතාවට තෙරුවන් සරනයි 🙏
@tashanipereraadtashanipere5720
@tashanipereraadtashanipere5720 2 жыл бұрын
🙏🌹🙏🌹මාගේ පුතා ව මතක් උණ බුදුසරණයි සරණයි
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 5 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤🎉🎉🎉
@nilanthanilantha565
@nilanthanilantha565 Жыл бұрын
මම අවුරුදු 46 තාත්තා කෙනෙක් මේ සින්දුව අහනකොට ඇස්වලට කදුලු ආව
@rmsranaweera4866
@rmsranaweera4866 2 жыл бұрын
චූටි කාලෙ අම්ම මාව නළවන්න කීව සින්දුව ❤️😍
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
මටත් සහයෝගය ක් දෙනවද
@debadeba4385
@debadeba4385 Жыл бұрын
Lassanai
@chathuragamage9078
@chathuragamage9078 Жыл бұрын
ගොඩක් ලස්සනයි❤️❤️❤️❤️
@thakshimadhumali4013
@thakshimadhumali4013 Жыл бұрын
Harima lassanai mama goda godakkkkk adarei me gaikawata harima lassana sinduwak💖💖🤪
@mallikaphilip1083
@mallikaphilip1083 Жыл бұрын
❤❤ ආදරණීය සිහින දරුවන් මතක් කරත් දී ❤😢
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
මම ආසම ගීතය .ලොකු අර්ථවත් හරි ලස්සන ගීතයක් .❤❤❤❤
@devikadevika9696
@devikadevika9696 Жыл бұрын
ආසම සිංදු වක්
@imanthathenuka9146
@imanthathenuka9146 2 жыл бұрын
මම අසම සිංදුව ගෙදර නිතරම අහනවා
@mmgunawardana8668
@mmgunawardana8668 Жыл бұрын
Upanda sit utumma Ammagen Esunoth uthum Nayakathvaye Dakva Gamanak Lichchavee Raja Daruwan Se yanawaamaya. Soora chauryaa kivvata Ethulaanthyen Hedenne Madduma Bandarayekmaya. Sujatha Ranaviru Maathaveni vishwayenma upahaara Lebenavaya .
@sithararuwandayakumara9059
@sithararuwandayakumara9059 Жыл бұрын
මගේ ප්‍රියතම ගායිකාව දීඝායු වේවා මැතිණියනි ❤❤❤❤🙏🙏
@nilamdeenlokeesh7078
@nilamdeenlokeesh7078 2 жыл бұрын
හදවර්‍ත් තුලට කිදාබහින රත්තරන් සිංදු
@thamaramodarage6457
@thamaramodarage6457 2 жыл бұрын
පට්ට සින්දුව
@chamaradesilva3516
@chamaradesilva3516 2 жыл бұрын
හිත නිවන ගීත..
@dushyanthiperera9340
@dushyanthiperera9340 Жыл бұрын
Marama asa sinduwak
@GaganiGayathma-qj5xb
@GaganiGayathma-qj5xb Жыл бұрын
ආදරය 😍 නීය ගීතය 🎵
@mgkarunarathna5878
@mgkarunarathna5878 Жыл бұрын
මම ඉතාම සතුටු ගිතයක්
@mgkarunarathna5878
@mgkarunarathna5878 Жыл бұрын
මේගිතේ මව කරැනාරත්න අබෙිසේකර
@mgkarunarathna5878
@mgkarunarathna5878 Жыл бұрын
කරැනාරත්නඅබේසේකරයේාද රත්නත්සිරි විජේසිංහ කෙනෙක්මය.
@tharushinavodya1101
@tharushinavodya1101 2 жыл бұрын
Lassana song ekak
@musicofhappy
@musicofhappy Жыл бұрын
Hmm...🎶
@malaniherath1606
@malaniherath1606 Жыл бұрын
Magey puthava නිදි kaley may සිංදු keyla 👏👏👏👏👏👏👏
@wimalawanniarachchi6100
@wimalawanniarachchi6100 2 жыл бұрын
Me lassana katahandin nawa geetha. Bihi .kireemats hith dewa
@damai4603
@damai4603 2 жыл бұрын
අහන්න පුලුවන් ලක්ෂ වාරයක් නොමියන හඩ තෙරැවන් සරනයි නිදුක් නිරොගි සුව
@musicofhappy
@musicofhappy 2 жыл бұрын
👌😊👍
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
මටත් සහයෝගය ක් දෙනවද
@musicofhappy
@musicofhappy 2 жыл бұрын
@@Ayeshaharshani1234 🤔
@kumarimm850
@kumarimm850 Жыл бұрын
මගේ දුවගේ ආසම සින්දුවක්
@JanulySings
@JanulySings Жыл бұрын
Heta man voice selection waldi meka kiyannai hadanne yaluwane. Mawa therenna kiyala wish karanna
@ishanimadishika523
@ishanimadishika523 Жыл бұрын
Ane.mage.podi.duwa.oyata.budu.saranai.oya.inne.mage.amma.laga.ne
@samerahashan1927
@samerahashan1927 Жыл бұрын
කවදාවත් මැරෙන්නෙ නැති සිංදු
@QueenkiTours
@QueenkiTours 2 жыл бұрын
Clear our stresses after hearing .Thank you.
@udayangapushpakumara613
@udayangapushpakumara613 Жыл бұрын
ආදරේ පුතාට අමිමා ගොඩක් මගේ ජිවිතේ මගේ පුතා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
@thuwanfairus2290
@thuwanfairus2290 2 жыл бұрын
Dan thiyenna තේරුමක් නැති සිංදු වගේ nevei හැමදාම උනත් අහන්න පුළුවන් .
@indikakuruppu3055
@indikakuruppu3055 2 жыл бұрын
මගෙ අම්මා මාව නිදි කලෙත් මෙ සින්දුව කියලා ඇහෙනකොටත් කියල නිම කරන්ම බැරි හැගිමක් හිතට දැනෙන්නෙ
@piyalwijewickrama9410
@piyalwijewickrama9410 2 жыл бұрын
Me thiyenne mama asama sinduvak ❤️❤️❤️❤️
@rasikamadhushani2248
@rasikamadhushani2248 2 жыл бұрын
ඔයාගේ සිංදු ගොඩක් ලස්සනයි ❤️‍🩹❤️‍🩹💝💝💞🖤
@malanisudarma1997
@malanisudarma1997 2 жыл бұрын
මේ සිංදු අහනකොට මට මගේ පුතා මතක් වෙන්වා
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
මටත් සහයෝගය ක්
@manilgunasekera9650
@manilgunasekera9650 5 ай бұрын
මමත් ආසම සින්දුවක්. මගේ මව තමයි මට මක් වෙන්නේ.
@geetharanasinghe6876
@geetharanasinghe6876 2 жыл бұрын
Anee Lassanama Geethayak Theruwansaranai 🙏
@nandaninandani5718
@nandaninandani5718 2 жыл бұрын
නියමයි
@user-rw9fw6pb8x
@user-rw9fw6pb8x 11 ай бұрын
❤❤❤❤❤❤
@sandayakumari363
@sandayakumari363 2 жыл бұрын
Mama mage daruwanta kiuwema me geethaya
@musicofhappy
@musicofhappy 2 жыл бұрын
🤗😊
@mithunsankalpa6110
@mithunsankalpa6110 2 жыл бұрын
මං පොඩි කාලේ මගේ තාත්තා අපිව නැලවිව සිංදුව අද මගේ දුවගේ බාබා නිදා ගන්නේ මෙි සිංදුව අහලා 👍💖💖👍
@dammikarunaratne9480
@dammikarunaratne9480 2 жыл бұрын
Godak rasavidina geetayak.
@nimanthinawarathna9451
@nimanthinawarathna9451 2 жыл бұрын
mammath hariasama sinduwak mage appachchith man podikale eya nitarama kiyana sinnduwak kochchara ahuwath ati wenna
@wimalasiriwidhanage6525
@wimalasiriwidhanage6525 2 жыл бұрын
@@dammikarunaratne9480 oya kohenda
@mannagedonkawyasethminisen6393
@mannagedonkawyasethminisen6393 6 ай бұрын
My favourite song ❤❤
@jayakodijayakodi6751
@jayakodijayakodi6751 2 жыл бұрын
මං අහපු ලස්සනම සින්දුව අනේ ♥️♥️♥️
@deemakaruna7032
@deemakaruna7032 2 жыл бұрын
Superi.....
@sandunidilshani1571
@sandunidilshani1571 3 жыл бұрын
Harima lassanai
@nuwanbandara5291
@nuwanbandara5291 Жыл бұрын
ගොඩක් ලස්සනයි
@janakafernando6104
@janakafernando6104 Жыл бұрын
සුජාතා අත්තනායක මහත්මියගේ දොයි දොයිය මගේ පුතුනේ ගීතයේ without voice track eka hadala denna puluwanda ?
@musicofhappy
@musicofhappy Жыл бұрын
උත්සහ කරලා බලන්නම්
@pradeepsandaruwan4243
@pradeepsandaruwan4243 2 жыл бұрын
Lassanai🥺
@Priyanthakarunarathne9747
@Priyanthakarunarathne9747 2 жыл бұрын
අනේ මට මගෙ අම්මව මතක් වෙනව 😍😍❤️❤️❤️❤️
@prabuddhalakmal
@prabuddhalakmal Жыл бұрын
Elm
@sithuperera3134
@sithuperera3134 2 жыл бұрын
Hithamin mawage katha Hitiyoth hodata Hadi Deviyoth namata wadi...........❤️❤️❤️
@musicofhappy
@musicofhappy 2 жыл бұрын
👍😄
@ravindusathsara3460
@ravindusathsara3460 2 жыл бұрын
ඇහැට කදුලුත් ගලනවා😭
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 2 жыл бұрын
ඇයි පුතාව ජෙප්පො මැරුවද
@musicofhappy
@musicofhappy 8 ай бұрын
මොකක් ගැනද අහන්නෙ
@user-hn3rb7rj9o
@user-hn3rb7rj9o Жыл бұрын
Eka hothay
@kaushalyasandipani1975
@kaushalyasandipani1975 4 ай бұрын
මන් පොඩි කාලේ අහපු සින්දුවක් ආසම ❤❤❤❤
@nimminadee6884
@nimminadee6884 Жыл бұрын
මගෙ පැටියා නිදා ගන්නෙත් මේ සින්දුව අහලා
@sandyakumari1989
@sandyakumari1989 2 жыл бұрын
asama sinduwa
@Surag-kn3lb
@Surag-kn3lb Ай бұрын
හරි මලස්සනයි😊😊
@Sunilsi-yc9np
@Sunilsi-yc9np 5 ай бұрын
Harima.lasanai.ahanna.ahanna.asi.💯🙋💎😍
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 5 ай бұрын
හිටියොත් හොදටහැදී❤❤❤
@sachinhanshi9392
@sachinhanshi9392 3 ай бұрын
මගේ තාත්තා මගේ පුතාව නිදි කරන්නේ මේ සිංදුවයි පුතුනේ සින්දුවයි කියලා ❤❤❤
@Shan-00
@Shan-00 Жыл бұрын
පුංචි කාලෙ වගේ අම්ම ලඟ නිදා ගන්න නැති උනත් 🥺💛 හරිම ආදරනීයයි ඒ දවස්
@subscribe-my-channe
@subscribe-my-channe Жыл бұрын
My favorite song thanks ❤️❤️
@subaviramali2039
@subaviramali2039 2 жыл бұрын
මගෙ දෝනී හරි ආසයි මේ සින්දුවට මන් මේ සින්දුව කියද්දි එයා සනීපෙට නිදා ගන්නවා..ලස්සන ගීතයක්..💖
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
මටත් සහයෝගය ක් දෙනවද
@bijupoonoor3641
@bijupoonoor3641 Жыл бұрын
Super sir 🙏❤
@lakminagm
@lakminagm Жыл бұрын
මන් ආසම සින්දුව ආපහු අහන්න දුන්න ඔයාලට පිං 🙏
@musicofhappy
@musicofhappy Жыл бұрын
😊
@KingSachiya-xq5rk
@KingSachiya-xq5rk 9 ай бұрын
අපේ අම්මා ටත් නංගී යෙක් ඉන්නවා 😊❤❤❤🤘🤩😋😎😍👍🏼,😎🤩😍🐣
@padminikusumalatha4628
@padminikusumalatha4628 2 жыл бұрын
Oyata budu saranai
@nadeeshanijayawardane7509
@nadeeshanijayawardane7509 2 жыл бұрын
😍💕
@jananidasunika1084
@jananidasunika1084 Жыл бұрын
Mage tattha ada jiatun athara na..danata masa 4 kalin aya natiuna.mage tattha asama gaikawa me..aya innakal ahuwe me sinumai..
@nishuperera5969
@nishuperera5969 Жыл бұрын
Mn asama sinduwa ❤❤❤
@niroshiwarushavithana5871
@niroshiwarushavithana5871 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@mihiranidharmasena472
@mihiranidharmasena472 5 ай бұрын
@padminikusumalatha4628
@padminikusumalatha4628 2 жыл бұрын
Good
@sriyakhanti5014
@sriyakhanti5014 2 жыл бұрын
Lassanai ❤️
@amikibaw1212
@amikibaw1212 Жыл бұрын
මගේ අම්මා තාත්තා මගේ දරුවා නලවපු ගීතය❤❤❤❤❤❤❤
@user-ii1lo8gz7m
@user-ii1lo8gz7m 4 ай бұрын
Good beutifull❤
@isharamadu7030
@isharamadu7030 Жыл бұрын
maga doni wayasa masa1 idala nala una ma sinduwata godak lassani
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 46 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
Sihina Nelum Mal  -  සිහින නෙලූම් මල්
4:50
Ahanna Balanna
Рет қаралды 5 МЛН
Sujatha Aththanayaka lassana lama geetha ekatuwa
15:01
Music Express
Рет қаралды 145 М.