No video

සත්තු වත්තයි කානිවල් එකයි එකට තියන කොරියාවේ ලස්සනම Park 🎡 එක /South korea guwanju Land Park and zoo

  Рет қаралды 103,329

Seri saranna  - සැරි සරන්නා

Seri saranna - සැරි සරන්නා

Күн бұрын

දකුණු කොරියාවේ guwanju වල තියන සත්තු වත්තයි කානිවල් එකයි එකටම තියන ගොඩක් ලස්සන විනොද උද්‍යානයකට යන්න ලැබුනා මේ සතියේ ඉතිම් එ ලස්සන අත්දැකිම ඔයාලට බලන්න මේ විදියට අරගන එනවා යන්න කැමතියි කෙනෙක් ඉන්නවා නම් ලිපිනය පහලින් දානවා බලන්න 산138 Saengyong-dong, Buk-gu, Gwangju

Пікірлер: 1 000
@serisaranna
@serisaranna 2 жыл бұрын
Fb.page:-facebook.com/profile.php?id=100040895511174 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤
@naveendeshanayaka2945
@naveendeshanayaka2945 2 жыл бұрын
අනිවාර්යයෙන්
@kamalperera3454
@kamalperera3454 2 жыл бұрын
❤👌
@enilruwanpura9950
@enilruwanpura9950 2 жыл бұрын
Anee oya ge kathawa Hari සියුමැලියි.... හරිම ලස්සනයි අනේ ඔයා...ගැහැනු අපේ හිත ඇත්තටම නිවෙනවා
@Neth833
@Neth833 2 жыл бұрын
අය්යා හොදින් ද
@sl.sathuwa9751
@sl.sathuwa9751 2 жыл бұрын
අන්න අය්යේ මoගල යෝජනාවක් ඇවිත් 😍💪
@achinisaubagiya1686
@achinisaubagiya1686 2 жыл бұрын
අලි 2නා දැක්කම නම් හිත ගොඩක් රිදුණා...පව් කොහොම ජිවත් වෙනවද දන්නේ නෑ...🥺 විඩියෝ එක ලස්සනයි අයියේ...බුදුසරණයි පරිස්සමෙන් ඉන්න...
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@yajithlakmal87
@yajithlakmal87 Жыл бұрын
​@gadning ❤❤❤❤❤❤❤
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 9 ай бұрын
Ane moda paka thoth lankave ali inna thanaka idiyanam okum maran kavath kata hollanne naa oya kalakanni vesa saththu innakal lankva diyunu venne na ..vduro tika mas valata vikunala ali marala dammanm melakatath lankava diyunuy🥲
@rathnahabarakada5955
@rathnahabarakada5955 2 жыл бұрын
අනේ හොඳ දරුවෙක්.එයාට මේ සත්තු ගැන හරි දුකයි. ඔයත් තනියම නේ ඔබට සුබ අනාගතයක්!!!!!. ඔයාගේ අදහස් පිලිබඳව හරි සතුටුයි අපේ ශ්‍රීලාංකික දරුවෙක් කියල.
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
@geethmasenuri6077
@geethmasenuri6077 2 жыл бұрын
ගොඩක් ලස්සනයි වීඩියෝ එක තෙරැවන් සරණයි ජේසු පිහිටයි .🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@piumianu6012
@piumianu6012 2 жыл бұрын
හැමදාම වාගේ අදත් අලුත්ම ව්ඩ්යෝ එක්ක නියමයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@nethmikaushani6084
@nethmikaushani6084 2 жыл бұрын
අර මීයෝ හරි ස්වීට් 🤩🤗😍❣️❣️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@user-ic6yz6td3b
@user-ic6yz6td3b 4 ай бұрын
Hay❤❤
@user-ic6yz6td3b
@user-ic6yz6td3b 4 ай бұрын
Hay khomada❤
@chandralatharajapaksha7443
@chandralatharajapaksha7443 2 жыл бұрын
හරිම ලස්සනයි ඔයා ගේ වීඩියෝ ලගදි තමා දැක්කේ හැමදාම දැන් බලනවා
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@PriyangaMalkanthi-q2u
@PriyangaMalkanthi-q2u Ай бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් අයියෙ
@maheshsilva1428
@maheshsilva1428 Жыл бұрын
ඒක නම් කාන්තාරයක් වගේ... ගහ කොළ ඔයිට වඩා තිබ්බා නම් ටිකක් හරි ඒ සත්තුන්ට සහනයක් වෙයි ඒක... පව් ඒ සත්තු... අපේ ලංකාවෙ සත්තු වත්ත මීට වඩා ගොඩක් හොඳයි මට නම්... ඔයා ගොඩක් මහන්සි වෙනවා අපේ දැනුම රසවින්දනය වෙනුවෙන්... ඔයාට ගොඩක් ස්තුතියි... ඒ වගේම තව තවත් ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න ඕනා ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න... තෙරුවන් සරණයි ඔයාට 🙏💖🥰
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@YashKuruwitage
@YashKuruwitage 2 жыл бұрын
♥️💐💐ඇත්තටම සත්තු කොහොමද කොටු වෙලා ඉන්නෙ කියන දේ මට තේරුනේ lock down කාලෙදි.අපිට වගේම එයාලටත් දුක වේදනාව දැනෙනවා.පව් එයාලා.... වීඩියෝ එක නම් ගොඩක් ලස්සනයි අයියේ.♥️පරිස්සමෙන් තෙරුවන් සරණයි!!
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@thunderboy1710
@thunderboy1710 2 жыл бұрын
😂අපි ලොක් ඩවුන් එකේදි උයාගෙන කන්න ඕනෙ නෙ 😂 සත්තුන්ට නම් මොනාද දෙන දේ කාලා වෙන දේ බලාගෙන චිල් එකේ ඉන්න තියෙන්නෙ 😂😂😂
@slkoreanfans8799
@slkoreanfans8799 2 жыл бұрын
Niyamai video eka 👍👍👍😊
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@sandalisathsara1179
@sandalisathsara1179 2 жыл бұрын
Ok. Oyat parissamin inna. Koriyavata enna asaven inne den 🙂
@damayanthigamage8344
@damayanthigamage8344 Жыл бұрын
මොනවා වුනත් .ලස්සනට පිළිවෙළ ta.හදලා තියෙන්නෙ ලස්සනයි ගොඩාක් ඔයා නිසාම මම th කොරියාවේ ලස්සන දකින්නට ලැබුණේ .බුදු saranai පුතේ පරිස්සමෙන් වැඩ කරගන්න ❤❤
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🙏
@udaraawanthi8056
@udaraawanthi8056 2 жыл бұрын
ඒ පරිසරෙ පට්ට ලස්සනයි ලස්සන ට විඩියො එකක් තෙරැවන් සරණයි පරිස්සමෙන් ඉන්න
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@victelecaster9999
@victelecaster9999 2 жыл бұрын
Beautiful sharing 😊
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා
@IKKitchen
@IKKitchen 2 жыл бұрын
අදනම් විනෝදජනක වීඩියෝවක් .නියමයි..බොහොම ස්තුති මල්ලියා ..අපිත් එක්ක මෙදේවල් බෙදාගන්නවට
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා
@chathuramaduwantha6185
@chathuramaduwantha6185 2 жыл бұрын
මාරම ලස්සනට අයිය වීඩියෝ එක කරනව.දන්නෙත් නැ වීඩියෝ එක ඉවරයි.♥️☺️.පරිස්සමින් ඉන්න.බුදු සරනයි🙏🏻 .
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි විඩියෝ එක ඔක්කොම බැලුවා ජය වේවා
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අම්මා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@RikHabeh_jos
@RikHabeh_jos 2 жыл бұрын
Nice, good sharing
@serisaranna
@serisaranna 2 жыл бұрын
Thanks ❤❤
@EasySwimwithSam
@EasySwimwithSam 2 жыл бұрын
Wonderful sharing brother fully watched
@serisaranna
@serisaranna 2 жыл бұрын
Thanks aiyaa
@EasySwimwithSam
@EasySwimwithSam 2 жыл бұрын
@@serisaranna welcome
@amasuraveera2218
@amasuraveera2218 10 күн бұрын
අද වීඩියෝ එක ලස්සනයි දුක හිතෙන තැනුත් තිබුන ඒත් අපිට ඒව හදන්න බැහැනේ නේද ඔයාගේ වීඩියෝ මමයි මගේ දුවත් එක්ක තමයි ගොඩක් දුරට බලන්නේ ලස්සනයි මල්ලි එයා ගොඩක් ආසාවෙන් තමයි බලන්නේ මේ දවස්වල school එකේ කොරියන් භාෂාව උගන්වනවා එයත් යනවලු කවදාහරි තවම එයාට අවුරුදු 11 ගොඩක් ස්තුතියි වටිනා වීඩියෝ අරන් එනවට ජේසු පිහිටයි 🙏
@sl.sathuwa9751
@sl.sathuwa9751 2 жыл бұрын
මොනා නැතත් ලස්සනට video කරනවා අය්යේ ගැම්මක් තමා ඉතින් 😍❤️💪🇱🇰
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා
@nisadum3924
@nisadum3924 2 жыл бұрын
අයියෙ ඔයාගෙ වීඩියෝ ටික බලන ගමන් ඉන්නෙ පට්ට වීඩියෝ ටික. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ඕනේ. චැනල් එක නවත්තන්න එහෙම එපා. ❤❤
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@DNSC
@DNSC 2 жыл бұрын
වීඩියෝ එක නම් මාරම ලස්සනයි. තව තවත් මෙවැනි ලස්සන වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා.🙂🙂🙂🙂🙂🙂🇱🇰
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@dulanjalikumari8881
@dulanjalikumari8881 2 жыл бұрын
ලස්සනයි විඩීයෝ එක ඔයත් පරිස්සම් තෙරුවන් සරණයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@AranaLanka
@AranaLanka 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සන වීඩියෝවක් ...සුභ දවසක් ඔයාට ..
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@Neth833
@Neth833 2 жыл бұрын
නියමය් හොදෙ
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@limitededition8378
@limitededition8378 Жыл бұрын
කොරියානු සංගීත සන්දර්ශන ගැන විඩීයෝ එකක්
@RanasingheP123
@RanasingheP123 2 жыл бұрын
Aiya vedio ekk dnkn bln hitiye.budu saranai oyat
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊
@wema4141
@wema4141 Жыл бұрын
ඹයාට.කොහොම.ස්තුති.කරන්නද.මන්දා.බදුසරනයි.ඹයාට.පරෙිස්සමට.ඉන්නල👌👌👌👌
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@chamindikajayalath2335
@chamindikajayalath2335 2 жыл бұрын
කොච්චර දියුණු රටක් වුනත් සත්තුන්ට ගැළපෙන වාතාවරණයක්,පරිසරයක් හදන්න බැරි නම් වැඩක් නෑ,පව් ඒ සත්තු🥺
@serisaranna
@serisaranna 2 жыл бұрын
මොන රටක උනත් සත්තු හිරකරන එකනම් හොදනැ නෙද 😢 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@chamudhitha_konara1860
@chamudhitha_konara1860 2 жыл бұрын
සුපිරියක් තමා ඉතින් ආ..❤️👌
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@singhaderana6861
@singhaderana6861 2 жыл бұрын
අහම්බෙන් දැක්කේ වීඩියෝ කීපයක් බැලුවා සුපිරි ..ඔන්න මමත් සබ්ක්‍රයිබ් කලා ..පරෙස්සමින් ඉන්න යාලූ ..👍👍☺
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@bashiallinone2933
@bashiallinone2933 2 жыл бұрын
niyamai subama suba daewasak wewa theruwan saranai
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ
@mgatharanga9587
@mgatharanga9587 Жыл бұрын
අලියා ගැන තමා මටත් දුක 😢එයාට පීඩනය දරා ගන්න බරුව වෙන්න ඇති එහෙ මෙහෙ ගියේ පව් හරිම දුකයි.මීයා නම් හරිම ලස්සනයි දැක්කම ආස හිතෙනවා .ඇත්තටම video එක ලස්සනයි 👍♥️♥️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
@SihinaPiyapath
@SihinaPiyapath 2 жыл бұрын
නියමයිනේ හරිම ලස්සනයි වීඩියෝ එක සුපිරි බ්‍රෝ🥰 ජයවේවා
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@sfggvg70
@sfggvg70 Жыл бұрын
විඩියෝ එක ගොඩක් ලස්සනයි අයියෙ අයියට තෙරුවන් සරණයි 🙏💞🥰
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@bhagyapiyumali-dl9uv
@bhagyapiyumali-dl9uv 4 ай бұрын
අනේ අර මීයෝ ටිකනම් ශෝක්. ❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්න අයියා
@deepikahabaragoda2641
@deepikahabaragoda2641 2 жыл бұрын
අලි දෙන්නා දැක්කාම නම් හරිම දුකයි මල්ලි.ලස්සනයි හැමදේම.බුදු සරණයි මල්ලි.පරිස්සමෙන් ඉන්න සැවොම
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
@rathnahabarakada5955
@rathnahabarakada5955 2 жыл бұрын
එංගලන්තේ , ඕස්ට්‍රේලියාවේ,ලංකාවේ සත්තුවත්ත බලන්න ගිහින් තියනවා . ඒ ත් කවදාවත් කොරියාවෙනං බලන්න යන්න වෙන්නෙ නෑ .ස්තුතියි පුතාට
@serisaranna
@serisaranna 2 жыл бұрын
❤️❤️
@foodgoodfood1003
@foodgoodfood1003 2 жыл бұрын
Woow good share fnd
@serisaranna
@serisaranna 2 жыл бұрын
Thanks
@buddhikaanjali1564
@buddhikaanjali1564 Жыл бұрын
Vedio එක පට්ට අයියේ...,බුදු සරණයි.,පරිස්සමින් ඉන්න
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ඔක්කොම විඩියො බලලා වගේ😊
@nsbonsai3000
@nsbonsai3000 2 жыл бұрын
සුබ උදෑසනක් වේවා මල්ලි හරිම ලස්සනයි අපිට මෙ විඩීයෝ ව ගෙනාවට ස්තූතියි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@udaraawanthi8056
@udaraawanthi8056 2 жыл бұрын
අනෙ පවි අනෙ ඒ අලි ගොඩක් දුක හිතෙනව දැක්කම අසරණ සත්තු
@serisaranna
@serisaranna 2 жыл бұрын
😥😥 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
2 жыл бұрын
Thank you for sharing, your video is very good, I love it. Nice to meet you. Wish you happiness and success in life.💛💛💌💖💖
@serisaranna
@serisaranna 2 жыл бұрын
Thank you so much ❤❤
@RuveenaDilani
@RuveenaDilani 5 ай бұрын
හොද චැනල් එකක් අපි ගොඩක් දේ ඉගෙන ගත්තා
@vikka1949
@vikka1949 2 жыл бұрын
කූඩු නම් පට්ටම සවුත්තුයි අයියේ ලන්කාවේ සත්තු වත්ත ගැන ආඩම්බර වෙන්නෝනේ ❤
@serisaranna
@serisaranna 2 жыл бұрын
අනිවාර්යයෙන්ම කොච්චර උනත් අපේ සත්තු වත්ත මිට වඩා හොදට බලාගන්නවා වගේ මම හිතන්නේ
@dismikavesha7858
@dismikavesha7858 2 жыл бұрын
@@serisaranna පව් දුකයි අලිපැටවුදෙන්නා😫😫😫😫😫😞
@serisaranna
@serisaranna 2 жыл бұрын
@@dismikavesha7858 🥺😢
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 9 ай бұрын
Adambara veyan ubalay maha avun ekka 😂 nedakin hati balapam lankave
@kruwanj8558
@kruwanj8558 2 жыл бұрын
සුපිරි මචං..💙💙💙💙
@serisaranna
@serisaranna 2 жыл бұрын
වස්තු
@dakshinimalka8270
@dakshinimalka8270 2 жыл бұрын
Harima lassanai malli vedio eka oya godak hoda kenek wage lankawe minissu ehemai thawath lassana than pennanna theruwan saranai oyata
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@sadasikitchen882
@sadasikitchen882 2 жыл бұрын
ගොඩක් ලස්සනයි විඩියෝ එක
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට
@IshanNHennadige
@IshanNHennadige 2 жыл бұрын
ලස්සනයි අයියේ video එක පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි අයියේ.
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@ThaveeE_1M
@ThaveeE_1M 2 жыл бұрын
Saththu bathtub patta ane adare shok saththu inno
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@hirucreation6830
@hirucreation6830 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි මනෝජ් .ඔයානම් ගොඩක් වාසනාවන්ත කෙනෙක්.ඒ වගේම බුද්ධිමත් මොකද මෙහෙම චැනල් එකක් කරන නිසා ..අපේ රටට ආපු දවසක මෙහෙත් video දාන්න ..හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔයාට..❤
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@sandunchamara4363
@sandunchamara4363 2 жыл бұрын
චැනල් එක දිගටම සාර්ථක වේවා.💟💟💟🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@hasinthanimesh6961
@hasinthanimesh6961 2 жыл бұрын
patta ayiye ❤️👍👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@yashodadulanjali9907
@yashodadulanjali9907 2 жыл бұрын
අයියා සතුටින් පරිස්සමෙන් ඉන්න...❤️❤️. විඩියො එක පට්ට ලස්සනයි..❤️❤️❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
❤❤ ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@oshisulakshani5817
@oshisulakshani5817 2 жыл бұрын
කොරියන් අවා වගේ කියලා ලාවට හරි හිතෙනවා... Thak you අයියේ ❤️😊
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@shammikaushalya3740
@shammikaushalya3740 2 жыл бұрын
Video eka godak hodai, oyage video balanawa aiye, lankawe inna apita koriyawe lassana location pennana aiyata gdk sthuthii,
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤
@slkalana3029
@slkalana3029 2 жыл бұрын
ලස්සන වීඩියෝවක්
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@chamaraudagedara3486
@chamaraudagedara3486 2 жыл бұрын
නියමයි අයියේ ..තව මොකක් හරි වීඩියෝ එකක් ඕනි ❤️❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
අනිවාර්යයෙන් ..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@chamaraudagedara3486
@chamaraudagedara3486 2 жыл бұрын
@@serisaranna oyatath theruwan saranayi aiyye
@victoriasmedia2558
@victoriasmedia2558 2 жыл бұрын
ගොඩක් ලස්සනයි වීඩියෝ එක. නියමයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@SiyasaraMusicRoom3435
@SiyasaraMusicRoom3435 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක . බොහොම ස්තූතියි මේ වගේ ලස්සන වීඩියෝ අපිට ගෙන එනවට.
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@madhushi5234
@madhushi5234 2 жыл бұрын
සීත කාලේ එද්දී අමුතුම ලස්සනක් 😍. විඩියෝ එක නම් 👌❤️. සත්තුනම් හිරකරලා තියෙන එක ගොඩක් පවු නේද 🙁. ආයේම යද්දී යාලුවෙකුත් එක්කන් යන්න 😊. පරිස්සමෙන් ඉන්න , බුදුසරණයි ඔයාට .
@serisaranna
@serisaranna 2 жыл бұрын
යලුවො නිවාඩු වෙලාවට නිදා ගන්නවා අක්කා වැඩ කරලා එපා වෙලා ඉන්නේ මටත් වෙලාවකට නිදා ගන්න හිතේනවා පටන් එවුනාට අසාවට කරනවා ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න ඔනේ තෙරුවන් සරණයි ❤😊
@mewansayuranga7081
@mewansayuranga7081 2 жыл бұрын
@@serisaranna ou නේද aiye manasa hadagnna තනියම hri ynna oni. Matath ge athule idlam athi wela❤️😜
@serisaranna
@serisaranna 2 жыл бұрын
@@mewansayuranga7081 😊
@sumudusathsara9943
@sumudusathsara9943 2 жыл бұрын
කොරියානු යුද්ධයේ කෞතුකාගාර ය ගැන වීඩියෝ එකක් කරන්නකෝ අයියේ
@serisaranna
@serisaranna 2 жыл бұрын
අනිවාර්යයෙන් කරන්න බලන්නම් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@D.M.P.Kaushalya
@D.M.P.Kaushalya 8 ай бұрын
මේ වීඩියෝ එකත් ගොඩාක් ලස්සනයි අයියේ ඔයාට බුදුසරණයි .පරිස්සමෙන් ඉන්න
@serisaranna
@serisaranna 8 ай бұрын
🥰🥰🙏
@nethmitheekshana1312
@nethmitheekshana1312 2 жыл бұрын
Ada thama aiyage chnnel eka dakke dn ithin දිගටම බලනවා supir vedio tikak
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ගොඩක් ස්තුතියි හොදේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@ishanrashmika6046
@ishanrashmika6046 2 жыл бұрын
Video එක දැක්ක ගමන් අවා ☝☝☝
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@rockstargaming951
@rockstargaming951 2 жыл бұрын
කිලෝමීටර් ගානක් දුර ඇවිදින්න ඕනෙ අලි අඩි දහයක් ඇතුලෙ හිර කරල🥺🥺🥺🥺
@serisaranna
@serisaranna 2 жыл бұрын
😥😥
@thunderboy1710
@thunderboy1710 2 жыл бұрын
ඒ ඇට්තට සත්තුන්ට ඇවිදින්න කියල අපි කූඩුවක වෙලා ඉන්න තියෙන පාක් එකක් වගේ තිබ්බනම් මරු නේද 😃🙂
@rockstargaming951
@rockstargaming951 2 жыл бұрын
@@thunderboy1710 ow ඒක ඇත්ත😁
@ftmadhawadharmarathna7135
@ftmadhawadharmarathna7135 2 жыл бұрын
Alitika pauthamai koshshara hodaratak unath sathtunta salakannethtam wedakne oya karanawede supiri niyamai👍👍👍👍👍👍👍👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@sashinisithara1705
@sashinisithara1705 2 жыл бұрын
ඔයා මරු අනේ.ආසා හිතෙනවා වීඩියෝ බලන්න.මේ වගේ වීඩියෝ හැමදාම දෙන්න අය්‍යේ
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@EasySwimwithSam
@EasySwimwithSam 2 жыл бұрын
Watching brother
@serisaranna
@serisaranna 2 жыл бұрын
Thanks aiyaa
@user-cv4xp1pk2r
@user-cv4xp1pk2r 2 жыл бұрын
අයියෙ වෙන රටකත් සැරි සරයක් ඔනෙ ❤️ ආදරෙයි හොදේ
@serisaranna
@serisaranna 2 жыл бұрын
බලා පොරොත්තුවක් තියනවා කොරොනා නිසා මේහේවත් ගොඩක් තැන් අතැරලා යන්නේ 😊
@tharugamage8688
@tharugamage8688 2 жыл бұрын
ලස්සනට වීඩියෝ එක කරනවා 👍❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@ShanuPerera9009
@ShanuPerera9009 2 жыл бұрын
Ayya parisaman videos karana ayyata goadk adare ❤❤❤❤❤🌹🌹🌹🌹
@serisaranna
@serisaranna 2 жыл бұрын
❤😊
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
**YAmU Balanna** **First** 😊😊😊😊 Woooooow **Beautiful** Uploaded
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
@@serisaranna 🙏🙏🙏 තෙරුවන්සරණයි
@dayanapent7418
@dayanapent7418 2 жыл бұрын
lassanai 👍👍👍👍👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@malikanchana6770
@malikanchana6770 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි අයියේ .බුදු සරණයි.පරෙස්සමින් ඉන්න .⭐️⭐️⭐️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@wema4141
@wema4141 Жыл бұрын
ලස්සනයි.නේ
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
එ් සත්තු වත්තෙ සත්තු පෙර අකුසල් හොදට කර ල තියනව. මාර දුකයි සිංහල අපේ ගති ගුන. මෙයාලට නැහැ පුතාගෙ සංවෙිදි කතාව මටත් දුකයි අපි නමි පුතේ සමිමා දිටිටිකම වෙිවා ලංකාවෙම ඉපදේවා
@kesharadharmasiri1781
@kesharadharmasiri1781 2 жыл бұрын
අද තමයි අයියේ ඔයාගේ channel එක හම්බ උනේ...නියමයී.... 😍😍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@kaushalyaudari1930
@kaushalyaudari1930 2 жыл бұрын
Niyamai video eka👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@chathurimadushika8238
@chathurimadushika8238 2 жыл бұрын
ගොඩක් ලස්සනයි විඩියෝ එක🌺🙂🙂🌺
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@sachisudarshana4035
@sachisudarshana4035 2 жыл бұрын
නියමයි❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@wgltravelchannel6994
@wgltravelchannel6994 2 жыл бұрын
නියමයි නියමයි හරිම ලස්සනයි මල්ලයෝ තෙරුවන් සරණයි 🤗♥️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@choieunhaa
@choieunhaa 2 жыл бұрын
parissamen inna තෙරුවන් සරණයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@pradeepjayarathna6660
@pradeepjayarathna6660 2 жыл бұрын
Wooow i wish you for your good presentation dear brother...!
@serisaranna
@serisaranna 2 жыл бұрын
Thankyou 😊
@chiku..4539
@chiku..4539 Жыл бұрын
ඔව් ඔව් අය්ය බෙල්ල දිග එකා ජිරාෆ් තමයි ❤😂 වීඩියෝ එක නියමයි ❤😍 ඒත් අර අලි දෙන්නා ගැන නම් ගොඩක් දුක හිතුනා 😢❤
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰..පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ඔයාට 💙
@pathtv3982
@pathtv3982 2 жыл бұрын
නියමයි අයියේ තෙරුවන් සරනයි ❤️🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@maheshjanadara
@maheshjanadara Жыл бұрын
Wow, aiya dapu hema vidiyowama beluwa oya thawa aluth akak karanne, parissamen enne
@kaushiherath9578
@kaushiherath9578 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ .thanks ඔයාට අපිට බලන්න මේ වගේ විඩියෝ අරන් එනවට ..ගොඩක් ආසාවෙන් බැලුවා ... bs🤩👌🤗
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@skss6581
@skss6581 2 жыл бұрын
පට්ට ❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@thanujungkookie4030
@thanujungkookie4030 2 жыл бұрын
ලස්සනයි අයියා තව video එකක් දෙන්න ඉක්මනටම🇰🇷🇰🇷🇰🇷🇰🇷💜️💜️💜️💜️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
ඔය රවුම් උඩ යන ඔන්චිල්ලා වේ එකම එක සැරයක් මමත් ගියා බුදු අම්මෝ අමතක නෑ ඒ දවස නම් ඉතිං
@serisaranna
@serisaranna 2 жыл бұрын
අනේ අම්මා මම නම් නගින්නේ නැ ඔකට නම් අදුරන කේනේක්ට නගින්න දෙන්නෙත් නැ 😂😂
@sanmi788
@sanmi788 2 жыл бұрын
@@serisaranna ඒක ඇත්ත 🤣
@GadgetsshopLK
@GadgetsshopLK 2 жыл бұрын
ස්තුතියි සහෝදරයා පරිස්සමෙන් ජයෙන් ජය
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 Жыл бұрын
අපේ අයියලා දෙන්නම අයියගෙ හැම video එකක්ම බලනවා..මටත් හිතුනා දවසක් එයාලා ඒ තරම් ආසාවෙන් බලන videos කාගෙද කියලා බලන්න.මං අයියලගෙන් අහලා තමයි අයියව දැනගත්තෙ.දැන් මමත් ඔයාගෙ videosවලට ඇබ්බැහි වෙලා.ඔයා හරිම ලස්සනට,වැදගත් විදියට video එදිරිපත් කරනවා..බලන්න,අහන් ඉන්න ආසයි..ඒ වගේම ඔයත් හරිම පිළිවෙළයි.ආදරණීයයි.මගෙ ලොකු අයියත් ඔයා වගේමයි..හරියට දෙන්නම සහෝදරයො වගේ🙈 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අයියෙ..තෙරුවන් සරණයි🙏
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 💙
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 Жыл бұрын
@@serisaranna තෙරුවන් සරණයි අයියෙ 🙏
@siyalla5109
@siyalla5109 2 жыл бұрын
සුපිරිම ප්ලේස් එකක් ❤️❤️❤️ ලංකාවට හීනයක් 😥 ඒත් අලියා ගැන නම් මටත් දුකයි 😭
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@aluthwagawa2085
@aluthwagawa2085 2 жыл бұрын
සුපිරි 👍👍👍 වීඩියෝ එක පටිට ලස්සනයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට
@tharuhanhetmin8206
@tharuhanhetmin8206 2 жыл бұрын
සුපිරි අයියේ
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@tharuhanhetmin8206
@tharuhanhetmin8206 2 жыл бұрын
@@serisaranna අයියේ ඔයගෙ නම්බරේ දෙන්නකෝ
@serisaranna
@serisaranna 2 жыл бұрын
@@tharuhanhetmin8206 මගෙ fb page link එක channel එකෙ තියනවා
@nimashasathsarani5485
@nimashasathsarani5485 2 жыл бұрын
12:46 eya aiya dihama balan innawa...😁😁💜💜💥💥
@serisaranna
@serisaranna 2 жыл бұрын
😊😊
@bntoursing
@bntoursing 2 жыл бұрын
මමත් ආවා සත්තු වත්ත බලලා විනෝද උයන බලන්ඩ.ඇත්තටම මල්ලි අපේ විනෝදෙ වෙනුවෙන් සත්තු දුක් විදිනවා .අර ඔටුවා වගේ සතාගේ නම සෝක් නේ 🤣🤣🐕
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
එක මාර නමක් නේ 😊😊😂
@sampathweerasinha5529
@sampathweerasinha5529 Жыл бұрын
Mcn vedio eka yana athara lassana mucik daaanna...edit karaddi..jaya wewa...
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
පොළොව යට හදපු  මින් මැදුර / Sea Life Ocean Would Apuarium🐬🐠
21:08
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 146 М.
කොරියන් රජ කතාවක් හැදෙන විදිහ /Korea Drama Locations #kdrama
19:44
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 200 М.
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 9 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 11 МЛН
නිවාඩුවට කොරියාවේ රවුමක් යමුද 🇰🇷 /South korea Cable car vlog
20:15
Кадр сыртындағы қызықтар | Келінжан
00:16